Engineering Behind Backfire | Backfire එකේ විද්‍යාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 160

  • @worldofnissanka9222
    @worldofnissanka9222 ปีที่แล้ว +22

    කමෙන්ට් එකක් නොදාම බෑ.. සුපිරි පැහැදිලි කිරීමක්

  • @prazaakv282
    @prazaakv282 ปีที่แล้ว +16

    මේගැන මෙලෝ දෙයක් නිදන්න මටත් හොඳටම තේරුනා කියන්නෙ ඔබේ හැකියාව මාරයි, ජයවේවා සහෝදරයා

  • @nalakasandharuwan
    @nalakasandharuwan ปีที่แล้ว +3

    හොඳටම තේරුම් ගියා යාලු.නියමයි .බුදුසරණයි ඔයාට.ගොඩක් පින් අපිට මේවා කියල දෙනවට

  • @chamindasampath90
    @chamindasampath90 ปีที่แล้ว +12

    Great and simple explanation 👍. Thank u ❤ සරලින්ම තේරුම් ගියා...
    Please explain following arears also..
    1.Turbo vehicles වල Blow off (චුචුස්....චුචුස් සද්දේ)?
    2.Turbocharged, supercharged ?
    3.exhaust unit එකේ silencer barrel එක ගලවලා stright line pipe දාන එකේ ඇත්තටම purpose එක මොකද්ද?

  • @shashikatharinda8419
    @shashikatharinda8419 7 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි video එකක්. දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා❤

  • @theShogunSL
    @theShogunSL ปีที่แล้ว +6

    Nobody explained it this better until now. Good job bro. Keep up the good work🎉

  • @chanakaashan2866
    @chanakaashan2866 ปีที่แล้ว +1

    ඔයා කියන දේවල් අනිමෙශන් එකකින් පෙන්නුවනම් වැඩේ තවත් සාර්ථක යි

  • @ravindragoonatillake4014
    @ravindragoonatillake4014 ปีที่แล้ว +1

    ඉතාම සරලව හොඳින් පැහැදිලි කරා ,ඔබට බොහොම ස්තුති .😍

  • @sciencewithnalaka8287
    @sciencewithnalaka8287 ปีที่แล้ว +11

    ඉතා හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට

  • @maszii04
    @maszii04 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතිය් මේක ගැන පැහැදිලි කරලා දුන්නට..❤ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බවුනා ❤

  • @janidusesath8484
    @janidusesath8484 ปีที่แล้ว +1

    pattay ayye ohoma karagena yamu jaya wewa.............................................

  • @uruwitiyagamageruwandinush1274
    @uruwitiyagamageruwandinush1274 ปีที่แล้ว +5

    Exhoust brack සහ retader brack ගැන හොඳ vedio එකක් කරන්න.

  • @nimeshmadushanka3462
    @nimeshmadushanka3462 ปีที่แล้ว +2

    vva, v tec මේව ගැනත් වීඩියෝ එකක් දාන්නකො

  • @ashanranasingha5299
    @ashanranasingha5299 ปีที่แล้ว +5

    ලොකූ හේල්ප් එකක් අයියා.. TATA Xenon duble cab Turbo intercooler 3.0 dicor engine. අයියා මේකේ RPM එක 2300 ඒහාට යන්නේ නෑ. එතනින් එහට ලිම්ට් වේලා වගේ.. රේස් වේන්නේ නෑ.. එහම වේන්න හේතුව මොකද ? Disel pum එක අලුතින් දම්මා Injoctr 4 චේක් කලා. ගොඩක් තන් වලට ගියා විසදුමක් හම්බ උනේ නෑ.. eco test එකවත් ගන්න බැ ☹️

    • @23year00
      @23year00 หลายเดือนก่อน

      Booster eka check karala balanna

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว +5

    හොද පැහැදිලිකිරීමක් ❤️❤️

  • @PrintHouse-ms3op
    @PrintHouse-ms3op ปีที่แล้ว +16

    Backfire කියනවට වඩා Anti-Lag කියනවනම් තමා හරිම වචනේ නේ. ( backfire වෙනවා කියන්නෙ ඉංග්‍රීසි භාෂාවේදී - කරපු දේ පලදෙනවා කියන එකනේ )

    • @sahanmadhawag
      @sahanmadhawag ปีที่แล้ว +1

      අපේ කට්ටිය ඉතිං stoppie එකට back wheel ගහනවා කියලත් කියන්නෙ 😂

    • @Movie_cartoon_tvseries_anime
      @Movie_cartoon_tvseries_anime 7 หลายเดือนก่อน +1

      පැහැදිලි වම මෙයා කිව්වනෙ anti-lag එකයි backfire එකයි දෙකක් කියල. Backfire කියන්නෙ Anti-lag එකේ අතුරු ඵලයක් කියල. හරියට අහගෙන හිටියද🥴

  • @samannuwantha
    @samannuwantha 5 หลายเดือนก่อน +1

    supiri aiyye

  • @samankithsiri6581
    @samankithsiri6581 ปีที่แล้ว +1

    Very excellent explanation, well done.

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 ปีที่แล้ว +3

    නියමෙටම කියල දුන්නා❤️😍

  • @ashankavindu2409
    @ashankavindu2409 ปีที่แล้ว

    Saralawa supiriyatama ❤❤❤❤❤❤bohoma sthuthiy ayye❤❤❤❤❤

  • @niharakavinda1624
    @niharakavinda1624 ปีที่แล้ว +2

    Loku prashna wagayak wisadunaaaa❤

  • @kalharagayan2
    @kalharagayan2 3 หลายเดือนก่อน

    වටිනවා අයියේ වීඩියෝ එක❤

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 ปีที่แล้ว +2

    Excellent explanation . superb💥

  • @gihananuruddhaperera8821
    @gihananuruddhaperera8821 ปีที่แล้ว +3

    සර් මට දැනගන්නට ඕන non turbo වාහනයකට turbo system එකක් හයි කරන්න පුලුවන්ද ඒවගේම ඒක එන්ජින් එකට ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද

    • @maverickvcsl54
      @maverickvcsl54 2 หลายเดือนก่อน

      engine eka sampurna wenas krnn wenwa..ita wada lesi engine ekk thiyna eka 😊

  • @AntiqueSrilanka
    @AntiqueSrilanka ปีที่แล้ว

    බීට් කෑන් , සයිලන්සර් ගැනත් මේ වාගේ video එකක් ඕනෑ.

  • @akilaashen1792
    @akilaashen1792 ปีที่แล้ว +3

    Back fire eke colour eka wenas karanne kohomada 🥲

  • @shenstudios5371
    @shenstudios5371 7 หลายเดือนก่อน +1

    Well explain brother ❤

  • @Thimalherath
    @Thimalherath ปีที่แล้ว +1

    Back fire වචනය වැරදියි. කිපෙන්නැතිව තව හොදට හොයල බලන්න. මේකට Back fire කියන්නෙ නොදැනුවත් කමට. After fire නැත්නම් misfire කීවොත් තමා වඩා නිවැරැදි .

  • @methsaraherath
    @methsaraherath ปีที่แล้ว +14

    Toyota Supra eke backfire ekata kamathi Aya kooo 😍😍

  • @mechanicmechanic1428
    @mechanicmechanic1428 ปีที่แล้ว +3

    oya kiyana thiyari hari 👍namuth back fire wadhinna turbo adhala ne low load high rpm (deaccelaration) ekadhi ignitin map ekedhi timming retard karoth wadhinawa neththam rev limiter ekedhi ecu wala fuel cut wenna thamai thiyanne ea wenuwata ignition cut karanna one etha kota wadhinawa modified karapu car wala samaneyen ehamai karanne hadhaganna kemathi ayata hadhala dhenawa hebei recommended karanne ne kal yadhdhi podi leda thikak enawa multiple map thibboth kisima getaluwak netha ecu thiyana car bike ona ekak puluwan

    • @kavinoobplayer1133
      @kavinoobplayer1133 ปีที่แล้ว

      Ayye oyava contact karaganna puluwn vidihak thiyanavada??

  • @ruknilachintha2924
    @ruknilachintha2924 ปีที่แล้ว

    Back fire vadinne turbo charged vahana vala vithrada

  • @kavishkaperera9364
    @kavishkaperera9364 ปีที่แล้ว +1

    silenser eka wenas karahama horse power wadi wenne kohomoda kiwala kiyala denna puluwanda

  • @nela_tech
    @nela_tech ปีที่แล้ว +1

    අයිය ඔය ඉන්නෙ මොන වාහනයක් ඇතුලෙද...🤔

  • @LIFE-STUDIO-020
    @LIFE-STUDIO-020 ปีที่แล้ว

    E kiynne aiya d accelerat veddi vitarada injector valin vadipura Thel denne

  • @ravishankumarasinghe3869
    @ravishankumarasinghe3869 6 หลายเดือนก่อน

    Excellent ❤️

  • @jalithachamikaravithana4957
    @jalithachamikaravithana4957 ปีที่แล้ว

    Turbo එකේ ඒ ආස හිතෙන සද්දෙ එන්නෙ කෝමද කියලා කියන්න පුලුවන්ද 🥲 (විශේශයෙන්ම ස්පොර්ට් කාර් වල)

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว

    අයියේ.. පලවෙනි video එක මම බලන්නෙ.. කම්මැලි වෙලාවා රුසියාවෙ garage 54 channel එක මම බලනව.. වාහන කනවට වැඩිය දකින දකින එක්ස්පෙරිමෙන්ට් ඒකෙ කරනව.. ලංකාවෙ garage 97 ඒ වගේ වැඩ කරන්න පුලුවන් තැනකට රට පත්වේවා කියල video එක බලන්න කලින් ප්‍රාර්ථනා කරනව..

    • @garage9732
      @garage9732  ปีที่แล้ว

      Thanks brother. Anith videos tikath blnna.

  • @damuditholshan6588
    @damuditholshan6588 ปีที่แล้ว

    සුපිරි අයියේ thanks 🥺😍

  • @dollprixess
    @dollprixess ปีที่แล้ว

    Mama danna tharamin backfire kiyanne engine eke intake manifold eka paththen pupurana eka misfire kiyanne exhaust manifold eken pupurana eka.

  • @hasheenmenuka4529
    @hasheenmenuka4529 ปีที่แล้ว +2

    සුපිරියි ටෙක් එකෙ කියල දුන්නටත් වඩා හොඳයි❤

  • @Travelchatuwa
    @Travelchatuwa ปีที่แล้ว

    Fz v2 fuel system eka gena video ekak oni aiye ewage thiyana sensor gena ehema.komada eka weda karanne kiyala

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +2

    ස්තූතියි මහත්තය ර්

  • @LIFE-STUDIO-020
    @LIFE-STUDIO-020 ปีที่แล้ว

    Rocket anti lag system Eka ganat videoyo ekak oneeeeeeeee

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 ปีที่แล้ว

    Well explaned...thank you ❤

  • @Yujipro95
    @Yujipro95 ปีที่แล้ว

    It's Not Just A Fuel Waste For People Who Loves Cars Soo Much!

  • @malithvidushan8215
    @malithvidushan8215 ปีที่แล้ว

    එතකොට අර සයිලන්සරේට ස්පාක් ප්ලග් එකක් ගහන්නේ ඇයි... එතකොට ටැකර් වල එහෙම වෙන්නෙත් rich mixture එක නිසාද...?

  • @mangalagamage1016
    @mangalagamage1016 ปีที่แล้ว

    Rich Air - Fuel mixture එකක් සිලින්ඩරයට ඇතුල් කරලා ඒක දහනයෙන් පස්සේ පිටවෙන exhaust වායු මිශ්‍රනයේ තවදුරටත් ඔක්සිජන් අඩංගු වෙන්නේ නෑ නේද ?
    එතකොට exhaust manifold එකේ ටර්බෝ එකට කලින් නැවත දහනයක් සිද්ධ වෙන්න ඉඩක් නැහැ නේද ? එතකොට Anti Lag ක්‍රියාව සිද්ධ වෙන්නේ කොහොමද ?

  • @sachithradinal341
    @sachithradinal341 ปีที่แล้ว

    Ethakota bike eke 1 st 2nd eke wage pallam bahiddi back fire wage exhaust eken pupuranne ai

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 ปีที่แล้ว +1

    Superb

  • @dilharaathapaththu43
    @dilharaathapaththu43 ปีที่แล้ว

    අයියේ කාබියුරේටර් එකේ පහලම තියම නට් එක ඕෆ් ලෝ එක මන් හිතන්නේ ඒකට කියන නම. ඒ නට් එක කරකවල මන් පෙට්‍රල් අයින් කරා කලු පාටට හුරු තද බොර පාටකින් යුතු පෙට්‍රල් 500ml පමණ ඉවත් කලා. ඊට පස්සේ එතනින් ආපු පෙට්‍රල් වල බොර පැහැය තිබුනේ නෑ. ඊට පස්සේ නට් එක තද කරල පෙර තිබූ තත්වයට නට් එක තද කලා.
    දැන් තියන ප්‍රශ්නය තම බයික් එකේ අයිඩල් මොඩ් එකේදී (ත්‍රොටල් නොකර) 1250-1300 rpm අතරට ඇවිල්ලා කිලෝමීටර් 1-2 පැදල ආවට පස්සේ මේ අගය 1450-1600 rpm අතර අගයට යනව ඇයි එහෙම වෙන්නේ??

    • @sanjeewajayasantha9162
      @sanjeewajayasantha9162 ปีที่แล้ว

      carb eke galavala full clean ekek denna, after that carb eke tune karaganna. mokada idial rpm throttle eke blockwela
      thiyenne kai idling wadi wenne

  • @nishherath
    @nishherath ปีที่แล้ว

    Hornet Bike Eke Run Off karala Backfire ena Eka gena tikak kiyala denna ilaga vedio eke..>> man practically honet eke back fire karala thiyenawa Run off karala>> Eka hoda deyak neme kiyala denuna...eke gena kiyala denna... Oyage Vedio s Superb>>> pehedili kirima athi vishishtai......Oyata hoda anagathayaka pathanawa eka Hithinma...>>

    • @garage9732
      @garage9732  ปีที่แล้ว

      Antilag eke vena dema thama venne. Ignition off krama engine eke paththu Novi ena petrol silencer ekedi paththu venwa.

    • @nishherath
      @nishherath ปีที่แล้ว

      @@garage9732 Ohhh Understood>>> Thank u for quick Respond >

    • @thepovbiker
      @thepovbiker ปีที่แล้ว

      Run off ghl bike ek nasthi kr gnn epa

  • @prazaakv282
    @prazaakv282 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් 👌👌👌

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +1

    ඇහුවෙත්,දැක්කෙත්,දැනගත්තෙත් අදයි.

  • @thilankamadushan7341
    @thilankamadushan7341 ปีที่แล้ว

    blow off valve ganath kiyannooo

  • @warunakumara7671
    @warunakumara7671 ปีที่แล้ว

    machung meka illegal da mokada mama danna kenek wa policiyen alluwa me sadde nisa

  • @dinuradulanjana6149
    @dinuradulanjana6149 ปีที่แล้ว

    Aiya kiyuwa wage high speed yana cars walata eke kisi haniyak na thama ee wagema aiye eken fuel economy ekata wenasak wenawada
    Ara aiya kiyuwe turbo lag eka nathi karanna accelerator eka adu karaddi injecter walin fuel godak piston ekata gahanawa kiyala
    Eeken wahane fuel economy wlata wenasak wenne nadda

  • @geethkaveesha3355
    @geethkaveesha3355 ปีที่แล้ว

    Ambo supiriytama theruna❤

  • @niwank2947
    @niwank2947 ปีที่แล้ว

    Superb ❤😍

  • @udyanga875
    @udyanga875 ปีที่แล้ว

    aiye oya automobile egenagatte kohenda plz reply 😪😢

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 ปีที่แล้ว +21

    මේ කාරණයට අදාළ නැති ⁣දෙයක් වුණත් කාබියුලේටර් සම්බන්ධ ගැටළුවක් අහන්න හිතුණා. කාබියුලේටර් ගැනලඔයා කරපු හැම වීඩියෝනක්ම බැලුවා. ඒ විඩියෝවල හෝ වෙනත් අය කරපු කිසිම වීඩියෝවක මගේ ගැටළුවට පිළිතුර නෑ. ඉතින් මගේ ගැටලුව තමයි එන්ජින් කැපෑසිටිය සහ සිලින්ඩර ගණන සමාන මෝටරසයිකල් දෙකක කාබියුලේටර් මාරු කර භාවිතාකරන්න පුලුවන්ද කියන එක. උදා - gn 125 කාබියුලේටරයක් cd 125 එකකට හෝ xr 250 කාබියුලේටරයක් dr 250 එකකට භාවිතා කරන්න පුලුවන්ද කිවන එක. මොකද සමහර යතුරුපැදි මාදිලිවල අමතර කොටස් සොයාගැනීම අපහසුයි. ඉතින් පහසුවෙන් සොයාගත හැකි සමාන එන්ජින් සහිත යතුරුපැදියක කාබියුලේටරවක් ඒ වෙනුවට භාවිතා කළ හැකිනම් එය හැම අතින්ම වාසිදායකයි නේද

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +4

      Karanna puluwan. Jet size ehema maru karala tune krnna Oni. Manifold Hari nn thiyana puluwan.

    • @plkalansooriya2705
      @plkalansooriya2705 ปีที่แล้ว +4

      පොඩි බයික් වලට කරන්න පුළුවන් එයා ෆිල්ටර් කටයි මැනිපෝල් කටයි අවුලක් නැත්තන් අවුල්ක් නෑ,.. එත් 250 4 සිලින්ඩර බයික් වලට කරන එන සා‍ර්තක නෑ පොපෝමන්ස් ගන්න බෑ,...
      ඒක මහ මෝඩ වැඩක්

    • @darkman2995
      @darkman2995 ปีที่แล้ว

      පුලුවන්

    • @seminayahampath7193
      @seminayahampath7193 ปีที่แล้ว

      Ekenma puluvan

    • @newproduct6600
      @newproduct6600 ปีที่แล้ว

      Puluwan

  • @sithumvenusara2033
    @sithumvenusara2033 ปีที่แล้ว

    Chooti prashnyk ..4 silinder Corolla car eke high speed Eka 180 thibila 3 silinder carsvala 260ta speed ek thiyenn hethuva mokadda? Thiyena enjine ek speed ek vadi kenn puluvnda

  • @doyeldawson8606
    @doyeldawson8606 ปีที่แล้ว

    Anti lag eka hadanne fuel mixture eka rich karala newei neda???? ignition timing retard Karala.ekai carburetor ekak thiyena turbo engine ekaka anti lag hadanna bari.

  • @krishnagayashan1907
    @krishnagayashan1907 ปีที่แล้ว +1

    👌

  • @Movie_cartoon_tvseries_anime
    @Movie_cartoon_tvseries_anime 7 หลายเดือนก่อน

    King of anti-lag #supra mk4😊

  • @sandukithgamage4045
    @sandukithgamage4045 ปีที่แล้ว +1

    Thank You!!!

  • @vishwachamuditha3929
    @vishwachamuditha3929 ปีที่แล้ว

    බයික් වල බැක් පයර් ගහද්දි අතුරැ පල තියනවද පෙට්රල් දහනය හැර ?

    • @lochasl2899
      @lochasl2899 หลายเดือนก่อน

      yathura off kara kara gahuwoth engima lept

  • @rovinmichael4689
    @rovinmichael4689 ปีที่แล้ว

    Interest ❤️👍💪

  • @Sumudithalakshan
    @Sumudithalakshan ปีที่แล้ว

    oya automobile engineer kenekda ayye❤

  • @sankhamalika
    @sankhamalika ปีที่แล้ว

    Thank you sir

  • @dineshbaduraliya3341
    @dineshbaduraliya3341 ปีที่แล้ว

    super

  • @slphysics7076
    @slphysics7076 ปีที่แล้ว

    supiri pehedili kirimak

  • @udanarandika78
    @udanarandika78 ปีที่แล้ว +1

    Turbo වාහනේක බැක්ෆය වෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නේද

    • @nishherath
      @nishherath ปีที่แล้ว

      samanya deyak neme neda Bro,,,, ape thiyenawa Coaster Turbo bus Ekak... Uparima RPM gaththath ehema wenne ne,,,>> Achira kiuwa wage Specially Racing purpose walathi thamai> den ena Sports Cars , BM,benz lambo, Ferra , Buga wage ewwa...mata hithenne ehemai,...den LC V8 enneth turbo but no back fire ..

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +2

      Antilag feature eka thibunoth vithrai. Normal vahana vala antilag enne nae.

    • @nishherath
      @nishherath ปีที่แล้ว

      @@garage9732 Turbo Unath enne nedda?? V8 wala ehema....

  • @Upek_18
    @Upek_18 ปีที่แล้ว

    Bro Keep uploading ❤❤

  • @ircx8824
    @ircx8824 2 หลายเดือนก่อน

    ටබෝ ලැග් එකට තමා super chager තියෙන්නෙ 😈

  • @udyanga875
    @udyanga875 ปีที่แล้ว

    oya germen tech da giye aiye

  • @kalinduambawala6313
    @kalinduambawala6313 ปีที่แล้ว

    මේකට කියන්නේ afterfire කියලා නේද...

  • @thisarafernando8042
    @thisarafernando8042 ปีที่แล้ว

    oka back fire newei oka miss fire
    back fire wenne over advance engine ekaka inlet mani gen flame eka gahana eka

  • @jeevanthakumara3801
    @jeevanthakumara3801 ปีที่แล้ว

    supiri ❤

  • @pavithragayan9033
    @pavithragayan9033 วันที่ผ่านมา

    ඔයාගේ නම්බර් එක දාන්න පුලුවන්ද

  • @rusirusiriwardhana
    @rusirusiriwardhana ปีที่แล้ว

    ♥️👍

  • @ashennethsara1133
    @ashennethsara1133 ปีที่แล้ว

    丂upraaaaaaaaaa😌♥️

  • @botagaming5894
    @botagaming5894 ปีที่แล้ว

    🙄 ටබො තියන ඩීසල් වාහන වල ඔය කේස් එක නෑනේද ඩීසල් පොම්ප එන බස් වල වගේ🙄

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +1

      Normal vehicle valata antilag Oni nae. Road use valata turbo lag ekak thiyana eka echchara Loku deyak nemei.

    • @botagaming5894
      @botagaming5894 ปีที่แล้ว

      @@garage9732 ❤️

  • @Filmbiixy
    @Filmbiixy ปีที่แล้ว

    ❤❤❤

  • @dileeshadissanayaka9
    @dileeshadissanayaka9 ปีที่แล้ว

    💯👌

  • @pawaa00
    @pawaa00 ปีที่แล้ว

    ❤️‍🔥

  • @kkshaddock7096
    @kkshaddock7096 ปีที่แล้ว

    Explain එක කරන්න ගන්න වෙලාව ගොඩක් වැඩී. නොබල ඉන්නත් බෑ හරියටම info එක දෙන්නෙත් ඔයා නිසා.

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥

  • @studiorv3118
    @studiorv3118 ปีที่แล้ว

    👌👌💙

  • @NexusTechPlanetN
    @NexusTechPlanetN ปีที่แล้ว

    🤩🤩🤩

  • @plkalansooriya2705
    @plkalansooriya2705 ปีที่แล้ว +1

    බැක්ෆයර් ටර්බෝ තීන හැම එකකම වදින් නෑ,....
    ලොරි වල ටර්බෝ තිබ්බට බැක්ෆයර් වදින් නෑ,....
    බයික් වල ටර්බෝ තිද තීන්නන් මට පොඩ්ඩක් පෙන්නන්න (ලංකාවෙ)
    DTM200එකේ පල්ලමක් බහින කොටත් බැක්ෆයර් වදිනව,..
    ඔයා නෙද අර ඩිසක් එන්ජින් ගැන කිවුවෙ

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +1

      නැට්ට පාගාගෙන කෑගැසීමට පෙර වීඩියෝව දෙවරක් බැලීමට කාරුණික වන්න. Turbo තියන හැම එක්කම backfire වදින් නැත්තෙ ඇයි කියලත් වීඩියෝ එකේ කියල තියනවා. කදු බහින බයික් වල backfire වදින්නෙ ඇයි කියලත් වීඩියෝ එකේ කියල තියනවා.

    • @sahanmadhawag
      @sahanmadhawag ปีที่แล้ว

      Turbo ආපු බයික් තියනවා,
      දැනට mass produce වෙන ඒවගෙන් Kawazaki H2 eka, Modified Hayabusa තමයි සීන් එකේ තියෙන්නෙ...

  • @bunnymusic6280
    @bunnymusic6280 ปีที่แล้ว +9

    පටන්ගත්තෙම toyota supra එකකින් දැනට හොඳම exhaust එක තියෙන car එක තමා supra පැහැදිලිව කියල දුන්නට thankyou 😁😁

    • @X1rsha
      @X1rsha ปีที่แล้ว +1

      හොදම exhaust 🤡 මොන මල ජාරා පරන ලඩියක්ද ඒ

    • @janechanlder2675
      @janechanlder2675 ปีที่แล้ว

      12 yo be like 😂

    • @sahanmadhawag
      @sahanmadhawag ปีที่แล้ว

      Supra 😂

    • @vishwachamuditha3929
      @vishwachamuditha3929 ปีที่แล้ว

      Supra ගැන nodanna උන් මුලින් ගිහින් බලල වරෙල්ලා gtr කැලේ 😂

    • @X1rsha
      @X1rsha ปีที่แล้ว +1

      @@vishwachamuditha3929 api hodat dnnw 😂 300hp වත් නැතුව ආපු පරන ජපන් ලඩ්ඩකට ( ඇමරිකාවෙ film වල පිංසිද්ද වෙන්න hit උන ) , තියෙන සල්ලි ටික යට කරල hp එක nm වැඩි කරගෙන drag race වලදි supercars පරද්දනව , 🤣 ඒකට එච්චරනෙ පුලුවං 😂 ( ඕවගෙ engine එක modified කෙරාම එන ලෙඩ ටික පාරෙ ඉන්න හිගන්නෙක්ටවත් නෑ ) 🤣🤣කිසිම alut technology එකක් නැති safety features නැති ලඩි කාර් එකකට මංද මානසික ඩෑල් පිස්සු වැටිලා 😂 රියල් සල්ලිකාරයො supra තියා toyota වගේ brand ගනන් ගන්නෙවත් නෑ 🤣 අනික supercars එකක ආතල් vibe එක ඔඉ engine modified කරපු පරන ලඩියක නෑ 😂 gtr එකත් මොන ලඩියක්ද ඕවට කියන්නෙ shitbox gtr r35 එකත් ඒහෙමයි ප්ලාස්ටික් කුනුගොඩක් 😂

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 ปีที่แล้ว

    👍👍👍

  • @damitherangaudabage4466
    @damitherangaudabage4466 ปีที่แล้ว

    ❤️

  • @sahanmadhawag
    @sahanmadhawag ปีที่แล้ว

    Anti-Lag

  • @koonaraslmusic5776
    @koonaraslmusic5776 ปีที่แล้ว +1

    😮

  • @indikabandara783
    @indikabandara783 10 หลายเดือนก่อน

    9

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว

    ❤💪💪

  • @yohansudaraka3587
    @yohansudaraka3587 ปีที่แล้ว

    Vvti gana pahadili kirimak
    Efi gana pahadili kirimak

  • @MAXPASS831
    @MAXPASS831 ปีที่แล้ว

    supraaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    👍 👍 👍 👍 👍 👍