Torque, Horse power in simple words( සරලව පැහැදිලිව) BHP PS kW RPM ? automobile facts.MRJ tech

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • learn what are these words in simple way to understand many of automobile related facts. horsepower or torque? what is the best, how they affects performance of a car or a vehicle. learn them all in simple way
    Facebook : / mrjinspire
    Instagram : / mrj_inspire
    email : mrjinspire at gmail dot com
    #MRJ #Cars
    Brand collaboration accepted without harming viewing experience of my audience
    contact me in fb or send me an email.
    Further you may support to the channel to do more valuble videos in future as well.
    Disclaimer:
    persons using this channel are doing so voluntarily and that any actions they take are their own responsibility and Channel has no any responsibility You can donate to the channel to bring more valuable videos. (I am doing this as a hobby and your donation will support making more valuable videos in the future)
    Use this link to donate :
    www.paypal.com/donate/?hosted... or use this Patreon Link
    / mrjinspire Visit
    www.mrjspace.com
    #mrjspace
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 688

  • @csuranga89
    @csuranga89 3 ปีที่แล้ว +44

    ඔයාගේ car review ගොඩාක් හොදයි , ඒත් ඒ වගේ ඒවා ඕන කෙනෙකුට කරන්න පුළුවන් . ඒත් මේ වගේ සිද්දාන්ත පැහැදිලි කරන්න හැමෝටම බැ මේ වගේ ඒවා ඔයාට හොදට ගැලපෙනවා

  • @user-SLPoliticalGallery
    @user-SLPoliticalGallery 3 ปีที่แล้ว +15

    මං මෙච්චරකල් HORSpower මනින්නෙ කොහොමද කියලා හොය හොයා හිටියේ . දැන් තමයි A to Z තේරුනේ සිද්දිය (තෑන්ක්ස් )

  • @isuram.979
    @isuram.979 3 ปีที่แล้ว +18

    මෙ සිරිස් එක දිගටම කරමු අයියෙ විව්ස් අඩු උනට ගොඩක් වටිනව🧡

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +6

      ow man karnnmko malli

  • @SOSALFA-vj8mv
    @SOSALFA-vj8mv 3 ปีที่แล้ว +24

    ගොඩක් ස්තූතියි සහොදරයා. බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක්. 👍🥰🥰💚💚💚💚❤😍😍🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️

  • @hasithamalinga6532
    @hasithamalinga6532 3 ปีที่แล้ว +13

    බොහොම ස්තුතියි අයියේ
    පරිස්සමෙන් ඉන්නේ මෙි ටිකේ හැමෝම
    බුදුසරණයි...
    🤗❤🇱🇰❤🤗

  • @neontraders8734
    @neontraders8734 3 ปีที่แล้ว +42

    පුලුවන් නම් vehicle chassie types and suspension system එක ගැන video එකකුත් කරන්නකෝ.❤️❤️

  • @sanjayadulshan1909
    @sanjayadulshan1909 2 ปีที่แล้ว +7

    ඇත්තටම ඔයා අයියේ මේ physics thiary part එක ඕනම කෙනෙකුට සරලවම තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා. ඒක මරු..👌 මම අයියගෙ car review එහෙමත් බලනවා. මොකද අයියගෙ කතා කරන විලාසයට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි .. තවත් මේ වගෙ වෙන අය තෝර නොගන්න වෙනස් පැතිකඩක් පිලිබදව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.. ...තෙරුවන් සරණයි ..

  • @drumskalpiyum9908
    @drumskalpiyum9908 4 หลายเดือนก่อน +2

    වහනයක් ගන්න කලින් වාහනේ ගැන ගොඩක් දේවල් දැන ගන්න ආස අපිට සර් කරන්නේ ලොකු උදව්වක් සර්
    බුදු සරණයි!

  • @sanudaekanayake4369
    @sanudaekanayake4369 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි යි. ගොඩක් වටිනවා. තව vedio දාන්න.

  • @thimirarajapakshe3661
    @thimirarajapakshe3661 2 ปีที่แล้ว +2

    ඊයෙ පෙරේද අයියගෙ චැනල් එක අහු උනේ දැන් දිගටම බලනව මාරම වටින වැඩක් අයියා Well done! ♥️

  • @d.manjuna620
    @d.manjuna620 3 ปีที่แล้ว +5

    අද තමයි නියමටම දැන ගත්තේ නියමයි ' Raveendra Aiya '..✌️🖤🤘

  • @charitharodrigo6281
    @charitharodrigo6281 3 ปีที่แล้ว +9

    ස්තුති ❤ ඊයෙත් හෙව්වා මේ ගැන විස්තර.අද ගානට වීඩියෝ එකක් හම්බවුනා 😍❤

  • @dasunanuradha9505
    @dasunanuradha9505 3 ปีที่แล้ว +6

    සෑහෙන්න කාලයක් හොය හොය හිටපු දේවල් ටිකක් මේ.අපිට මේක ඉන්ටර්නෙට් එකෙන් කියවල තේරුන් ගන්න අමාරුයි.ඒත් ඔයා නියමෙට කියල දුන්න😍😍😍. තියෙන එකම දුක මේ වගේ වීඩියෝ එකකටත් unlike එකක් දීල තියෙන එක ගැන😥 Good Luck Brother

  • @neontraders8734
    @neontraders8734 3 ปีที่แล้ว +11

    නියමයි video එක. සුපිරියටම තේරුනා.
    මේ වගේ වීඩියෝස් තමයි ඕනි.👍👍❤️

  • @LahiruSandaruwan-pi9lm
    @LahiruSandaruwan-pi9lm 8 หลายเดือนก่อน

    අයියා දිගටම කරන් යන් හොදට තෙරෙනවා හැම video එකක්ම බලනවා දිගටම කරන්න මෙ වගෙ එවා 🥺😍 ජය වේවා

  • @srdleven7561
    @srdleven7561 7 หลายเดือนก่อน +2

    Sir කෙනෙක් වෙන්න ඉදල chanel එකක් පටන් ගත්තම.හොදට තෙරුනා අයියෙ❤

    • @MRJInspire
      @MRJInspire  7 หลายเดือนก่อน

      ❤️

  • @slmusicocean240
    @slmusicocean240 12 วันที่ผ่านมา

    ඔයාගේ videos මරු අයියේ හොදට පැහැදිලි කරලා දෙනවා. මේ වගේ video series හොදයි. ඔයාගේ review videos ඒවත් මරු වාහනේ review කරන්න කලින් history එකේ ඉදන් පැහැදිලි කරන එක හොදයි.සෑහෙන දැනුමක් ලබා ගන්න පුලුවන් .
    දිගටම කරගෙන යමු. ජය.👍👍

  • @sanjayadulshan1909
    @sanjayadulshan1909 2 ปีที่แล้ว +1

    BEST OF LUCK ... ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @gishanchinthana5874
    @gishanchinthana5874 3 ปีที่แล้ว +1

    කියන්න පුළුවන් සරලම විදිය මෙක ඔනි කෙනෙක්ට තේරෙනවා ගොඩක් වටිනවා video එක

  • @dayanchameeragunathilake9218
    @dayanchameeragunathilake9218 3 ปีที่แล้ว +54

    Aiya this is well explained… PHYSICS… you are a great teacher start today… 😊😊😊 can I share on my fb page?

  • @slavid390
    @slavid390 3 ปีที่แล้ว +1

    මේ ගැන ම්න් කාලයක් තිස්සෙ ම්න් හෙව්වා.ඒත් හම්බුනේ නැ .අද ම්න් දැක්කෙ විඩියො එක ගොඩක් සතුටුයි අයියේ.

  • @dilshanuyangoda9894
    @dilshanuyangoda9894 ปีที่แล้ว +2

    තව විස්තර ඕනෙ නියමයි විඩයො එක

  • @avidu__iran
    @avidu__iran 3 ปีที่แล้ว +5

    මෙතාක් මේක දැනුමක් තිබ්බේනැ ,මේ video එක ගොඩක් වටිනවා

  • @hasuladevaraja8093
    @hasuladevaraja8093 3 ปีที่แล้ว +1

    පට්ට අයියේ😍 දිගටම මේ video siries එක ඕනා😍🙏

  • @mahindafernando
    @mahindafernando 3 ปีที่แล้ว +1

    ඉතාම විශිෂ්ට පැහැදිලිකිරිමක් .

  • @bhashithalakmal8489
    @bhashithalakmal8489 3 ปีที่แล้ว +6

    Super.. අනිවාර්යයෙන්ම අනු මාතෘකා සේරම katha karanna.. Electic car, diesal, petrol car genath thawa katha karanna issarahata.. Sehena wedagath dewal tikak me tnz

  • @LaiYaGamer
    @LaiYaGamer 3 ปีที่แล้ว +4

    ගොඩාක් හොඳට පැහැදිලි කරා අයියා ගොඩාක් ස්තූතියි! 😍❤️🔥

  • @yasithdewruwan8640
    @yasithdewruwan8640 ปีที่แล้ว +1

    සුපිරි හොදේ.. P6 class එකකට ගියා වගේ ❤️😅

  • @lakshikagayathri4418
    @lakshikagayathri4418 3 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක්.. thanks 🙏

  • @chathurlakshitha7766
    @chathurlakshitha7766 3 ปีที่แล้ว

    අයියේ මේ විඩියෝ එකනම් ගොඩාක් වටිනවා..දාපු එක..අනිත් එවා ටිකත් ටක් ගාලා ඔනේ..❤️❤️

  • @randikasiriwardena
    @randikasiriwardena 3 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි. සරලව පැහැදිලි කලා. ගොඩක් ඉගෙන ගත්තා. තව මේ වගේ videos කරන්න. 🙏👏

  • @sugeewamadusanka960
    @sugeewamadusanka960 3 ปีที่แล้ว +3

    ටිකක් දෙවල් තෙරුනා ගොඩක් දෙවල් තෙරුන් නැ ......තෙරුනු ටික වටිනව ...🤗

  • @rukshanchathuranga5812
    @rukshanchathuranga5812 3 ปีที่แล้ว +1

    Ekanam niyamai aiye igena gattha godak dewal digatama karanna aiye vedios apith igena ganawa wahana gana ❤️❤️ god luck aiyee

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොදසිංහලෙන් පැහැදිලි කිරීමක් ස්තුති

  • @akrathnayake
    @akrathnayake 3 ปีที่แล้ว +1

    ඔයානම් මාරයි...නියමෙට තේරුම් කරනවා...වාහන ගැන ගොඩාක් දේවල් දැනගත්තා...බොහොම ස්තූතියි...ජය වේවා...

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට !.
    ඉවර වෙනකම් බලනව විතරක් නෙවෙයි FB එකේ shareත් කරනව 😊. මේව හරිම වටින වැඩසටහන්. 🙏💖🌹

  • @athulamadana6924
    @athulamadana6924 3 ปีที่แล้ว +1

    Niyametama theruna Aiya godak thanks. Physical karunu tikath hodata therenawa .good luck!.😍😍👍👍🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා දැනුමක් ලබා දුන්නට ගොඩාක් පින්.බලාපොරොත්තුවෙන් සිටිනවා ඉදිරියේදීත් ඔබගෙන් දැනුමක් ලබා
    ගන්න.තෙරැවන් සරණයි.🙏🙏🙏

  • @thevoiceplus6054
    @thevoiceplus6054 2 ปีที่แล้ว +1

    anith video tikath ikmanatama genna aiye. me video eakath godak hodai pehedili....

  • @nimsarashyamal3511
    @nimsarashyamal3511 3 ปีที่แล้ว +1

    Niyameta theruna,issarahatath me vge thw videos ona review vlt amatharawa 💪❤️

  • @shakila975
    @shakila975 3 ปีที่แล้ว +1

    thanks ayya oya nam dewalayak okkoma hodata teruna video aka sampurnayen baluwa

  • @danushkatharanga6747
    @danushkatharanga6747 2 ปีที่แล้ว +1

    Godak hodai Ayye .. oya ge vidiyo serama mm balanawa....Budusaranai

  • @pramithasamaranayaka6263
    @pramithasamaranayaka6263 3 ปีที่แล้ว

    Patta👍🏼

  • @miururupasinghe6456
    @miururupasinghe6456 3 ปีที่แล้ว +1

    All-rounder (Chartered Electrical Engineer + Automobile expert). Thank you

  • @ravinduthakshila5353
    @ravinduthakshila5353 3 ปีที่แล้ว

    ඒක ගොඩක් වටිනවා අයියේ... ඉස්සරහට ඔය කියපු vedio ටිකත් කරන්න.

  • @madurangalakshan5232
    @madurangalakshan5232 3 ปีที่แล้ว +3

    අයියෙ ගොඩක් හොයපු වීඩියෝ එකක් බොහොම ස්තූතියි අය්යෙ කවුරු බැලුවේ නැතත් අපිට හරි බලන්න දාන්නකො අයියේ❤️

  • @malshan.rajapaksha
    @malshan.rajapaksha 3 ปีที่แล้ว +1

    Well explained. Thanks aiye ❤️ good work keep it up 🔥

  • @poptop8558
    @poptop8558 3 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් දැන ගත්තා . ❤️

  • @supunmihiranga4340
    @supunmihiranga4340 3 ปีที่แล้ว

    Mrj ta jaya....👌👍

  • @ravindunimesh6886
    @ravindunimesh6886 3 ปีที่แล้ว

    Excallant explain අය්යා....
    Technically videos ගේන්න.අපි බලනවා...මේවා ගොඩක් වැදගත්....

  • @dilshannadeeja2445
    @dilshannadeeja2445 3 ปีที่แล้ว

    ඇත්ත ට ලොකු දැනුමක් ලැබුණා thank you 🙏

  • @KusalRanasinghe2004
    @KusalRanasinghe2004 3 ปีที่แล้ว

    Godak hoda video ekak...superb....!

  • @lalithamitha6775
    @lalithamitha6775 3 ปีที่แล้ว

    Thanka sir....

  • @asiriautoengineering113
    @asiriautoengineering113 3 ปีที่แล้ว +1

    super ayye.....

  • @sujithpriyankara2009
    @sujithpriyankara2009 3 ปีที่แล้ว +1

    Another valuable video as usual. Hope you will continue this serios.
    Thank you...

  • @gayanmaheepala6248
    @gayanmaheepala6248 ปีที่แล้ว +1

    Very Useful!!!

  • @nadunpathirana6663
    @nadunpathirana6663 ปีที่แล้ว

    👍.සුපිරි .

  • @lahiruchathuranga7060
    @lahiruchathuranga7060 3 ปีที่แล้ว

    Ayya thanks.well explained.need more videos from you.Thanks again for doing this as a specialist in the field.❤️❤️❤️

  • @supunchamara7383
    @supunchamara7383 3 ปีที่แล้ว

    Thnx a lot. Godak watina vedio akak.

  • @danushkadilshan8796
    @danushkadilshan8796 3 ปีที่แล้ว

    thawa me vedio ekasuper

  • @nikith7121
    @nikith7121 3 ปีที่แล้ว

    සුප වැඩක් මේවගෙ ඒවා තව දාන්න කව්රුත් කරන්නෙ නැති වැඩක් video එක තව ටිකක් කෙටි කරගන්න බලන්න. පුලුවන්නන්.. All the best 💪💪

  • @subashlakshitha7829
    @subashlakshitha7829 3 ปีที่แล้ว

    සුපිරි video eja jaya වේවා

  • @nalinabeywardana7566
    @nalinabeywardana7566 ปีที่แล้ว +1

    Great....

  • @sharada-cz3tq
    @sharada-cz3tq 3 ปีที่แล้ว +1

    thanks for sharing your knowledge,

  • @upsisirabandara8972
    @upsisirabandara8972 3 ปีที่แล้ว +1

    නියමයි...ගොඩක් හොඳයි thank you....

  • @isurugunathilaka6322
    @isurugunathilaka6322 3 ปีที่แล้ว

    Superb..... waitting for others....

  • @warunat
    @warunat 2 ปีที่แล้ว

    absolutely brilliant keep it up

  • @anurahapuarachchi5260
    @anurahapuarachchi5260 2 ปีที่แล้ว +1

    Great. Clearly explained. All the best.thank you

  • @induwarawimalarathne4166
    @induwarawimalarathne4166 3 ปีที่แล้ว

    Thankuu aiyah ❤. Well explained 👌

  • @sanjulasendanayake
    @sanjulasendanayake 3 ปีที่แล้ว

    Ekanam supiri video ekak aiye. Thank you

  • @GayanMadhuranga
    @GayanMadhuranga 3 ปีที่แล้ว

    Great work. keep it up.!

  • @umeshmalaka9956
    @umeshmalaka9956 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටිනවා.

  • @lehanrumesh1859
    @lehanrumesh1859 3 ปีที่แล้ว

    Godak hodai සරලව හැමදේම තෙරුම් ගන්න පුලුවන්.

  • @o.m.b.thoradeniya7871
    @o.m.b.thoradeniya7871 3 ปีที่แล้ว +2

    Good explained aiya...❤️❤

  • @mohamedniswar7721
    @mohamedniswar7721 3 ปีที่แล้ว

    එල සුපිරියි

  • @nuwansl3216
    @nuwansl3216 3 ปีที่แล้ว +1

    Niyamai sahodaraya mama auto merchanic kenek wedakaranne pita deshayaka, mage knolage aka advance karaganna loku udauwak una, your knowledge perfect,

  • @user-rh7fo7iw9q
    @user-rh7fo7iw9q 2 ปีที่แล้ว +1

    thanks sir.mamath teacher kenek.vehicle ekak ganna balaporoththuwen inne.godak wedagath una ..sir daana hema review ekakma balanawa.thanks

  • @isurutharaka6154
    @isurutharaka6154 3 ปีที่แล้ว +2

    Superb, Thank you 😍❤
    තව මේ වගේ වාහන ගැන video ඕන. 🙌❤❤
    Good luck. 🙌👍

  • @samithchathuranga7670
    @samithchathuranga7670 2 ปีที่แล้ว +1

    Superb teaching skills...

  • @rukshankavinda9979
    @rukshankavinda9979 ปีที่แล้ว +1

    best video ..Highly Recommend this ❤💫

  • @anjanaisurueranga9233
    @anjanaisurueranga9233 3 ปีที่แล้ว

    සුපිරි...ඉතාම හොද පැහැදිලි කිරීමක්

  • @hasangadineth7201
    @hasangadineth7201 2 ปีที่แล้ว

    සුපිරියි හොදට තේරුනා physics ඉගෙනගන්න ලමයිට උනත් හොදයි, මේ වගේ තව වීඩියෝ ඕනි වාහන සම්බන්ධව ❤️❤️❤️❤️❤️❤️❤️🤘🤟

  • @nileshransika2820
    @nileshransika2820 3 ปีที่แล้ว

    හැමදාම ඇහෙන එත් තෙරෙන්නේ නැති දේවල් ටික අද අයියා කියල දුන්නා tnx 😍😍

  • @janithavidarshana3626
    @janithavidarshana3626 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ👌
    දිගටම කරමු මේ සීරියස් එක❤️

  • @pasinduruchiran2373
    @pasinduruchiran2373 3 ปีที่แล้ว

    godak watina video 1k.issarahatath me widihata video kr.me wage dewl gena videos krnw adui.e nisa issarahata video series 1kma genna.thnks

  • @Handsom_boy-h4k
    @Handsom_boy-h4k 2 ปีที่แล้ว

    adath supiri video ekak

  • @gayanthilina1600
    @gayanthilina1600 3 ปีที่แล้ว

    As usual very informative video 👍

  • @pasandharmadasa6942
    @pasandharmadasa6942 3 ปีที่แล้ว

    සුපිරිම විග්‍රහයක් අයියේ.

  • @shasikarukmal7599
    @shasikarukmal7599 3 ปีที่แล้ว

    It is perfect Thank you..

  • @shan_tharaka_
    @shan_tharaka_ 3 ปีที่แล้ว

    වටිනව

  • @sl8dshow802
    @sl8dshow802 ปีที่แล้ว

    Thanks ayiye kiyala dunnata😍

  • @srimalrandima5994
    @srimalrandima5994 3 ปีที่แล้ว

    Patta bn aiy

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 ปีที่แล้ว

    සුපිරි 👍❤👍

  • @sahanvishmitha583
    @sahanvishmitha583 3 ปีที่แล้ว

    Aiye kiynna wachana aththtama supiri thanks budusaranai ❤️ thwa issrahata me wage video danna

  • @Asitha_mg
    @Asitha_mg 3 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක් Bro. ලොකු දැනුමක් හම්බවුනා. මේවගේ තව වීඩියෝ කරන්න.❤️🔥

  • @sankadanushka6986
    @sankadanushka6986 3 ปีที่แล้ว

    Superb video, very usefull. Thank you MRJ👍

  • @samanabeywardhana4612
    @samanabeywardhana4612 3 ปีที่แล้ว

    Superb & well explained..

  • @gayanekanayake8950
    @gayanekanayake8950 3 ปีที่แล้ว

    සුපිරි

  • @tilanliyanage
    @tilanliyanage 3 ปีที่แล้ว

    Well explained...
    Thanks Machan

  • @samangammanpila5849
    @samangammanpila5849 3 ปีที่แล้ว +1

    very valuable description