ok. mekedi mama eka tikar kiwa. diesel wala loku torque ekak ganna puluwan adu rpm wala. Anika energy eka th wedi diesel wala. eksi hetuwa. bara sahana walta ona venne torque eka
Great Lesson. Try to do more knowledge sharing on Diesel. Turbo. Twin Turbo. Di Turbo etc. What happens when changing original wheel sizes & tyre sizes on stock car. Actual speed & speed meter difference. Stability ratio with lifting kits. Why should focus on increasing the engine efficiency rather than plastic body kits. Engine tuning. Performance upgrades. ECU, Chip upgrade. Turbo Upgrade. What benefits air supply upgrade. How much save with regular maintenance. Engine overhaul. Auto Electrical modification. Simple rust protection. Thanks You are doing Great Job. 👍👍👍👍👍
These are the things I learned by watching MRJ #.)Technical side of vehicles #.)History of vehicles #.)New words 2 my vocabulary #.)Physics.☝💕..... Plz make videos about the sub topics u mentioned in the end.Good luck..💪
This is a great explanation . Learnt lot of things . I always wanted to know about Torque and HP. Thank you . wish you all the best for your future videos.
මං මෙච්චරකල් HORSpower මනින්නෙ කොහොමද කියලා හොය හොයා හිටියේ . දැන් තමයි A to Z තේරුනේ සිද්දිය (තෑන්ක්ස් )
ඔයාගේ car review ගොඩාක් හොදයි , ඒත් ඒ වගේ ඒවා ඕන කෙනෙකුට කරන්න පුළුවන් . ඒත් මේ වගේ සිද්දාන්ත පැහැදිලි කරන්න හැමෝටම බැ මේ වගේ ඒවා ඔයාට හොදට ගැලපෙනවා
thank u
මෙ සිරිස් එක දිගටම කරමු අයියෙ විව්ස් අඩු උනට ගොඩක් වටිනව🧡
ow man karnnmko malli
ඇත්තටම ඔයා අයියේ මේ physics thiary part එක ඕනම කෙනෙකුට සරලවම තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කරනවා. ඒක මරු..👌 මම අයියගෙ car review එහෙමත් බලනවා. මොකද අයියගෙ කතා කරන විලාසයට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි .. තවත් මේ වගෙ වෙන අය තෝර නොගන්න වෙනස් පැතිකඩක් පිලිබදව වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා.. ...තෙරුවන් සරණයි ..
ස්තූතියි මල්ලී
@@MRJInspire 💙
ගොඩක් ස්තූතියි සහොදරයා. බලාපොරොත්තු වෙච්ච වීඩියෝ එකක්. 👍🥰🥰💚💚💚💚❤😍😍🙋♀️🙋♀️🙋♀️🙋♀️
ඊයෙ පෙරේද අයියගෙ චැනල් එක අහු උනේ දැන් දිගටම බලනව මාරම වටින වැඩක් අයියා Well done! ♥️
පුලුවන් නම් vehicle chassie types and suspension system එක ගැන video එකකුත් කරන්නකෝ.❤️❤️
❤️
බොහොම ස්තුතියි අයියේ
පරිස්සමෙන් ඉන්නේ මෙි ටිකේ හැමෝම
බුදුසරණයි...
🤗❤🇱🇰❤🤗
සෑහෙන්න කාලයක් හොය හොය හිටපු දේවල් ටිකක් මේ.අපිට මේක ඉන්ටර්නෙට් එකෙන් කියවල තේරුන් ගන්න අමාරුයි.ඒත් ඔයා නියමෙට කියල දුන්න😍😍😍. තියෙන එකම දුක මේ වගේ වීඩියෝ එකකටත් unlike එකක් දීල තියෙන එක ගැන😥 Good Luck Brother
thanks bro.
නියමයි video එක. සුපිරියටම තේරුනා.
මේ වගේ වීඩියෝස් තමයි ඕනි.👍👍❤️
❤️❤️❤️❤️❤️
වහනයක් ගන්න කලින් වාහනේ ගැන ගොඩක් දේවල් දැන ගන්න ආස අපිට සර් කරන්නේ ලොකු උදව්වක් සර්
බුදු සරණයි!
හරිම පැහැදිලි යි. ගොඩක් වටිනවා. තව vedio දාන්න.
ටිකක් දෙවල් තෙරුනා ගොඩක් දෙවල් තෙරුන් නැ ......තෙරුනු ටික වටිනව ...🤗
Aiya this is well explained… PHYSICS… you are a great teacher start today… 😊😊😊 can I share on my fb page?
Aniwaren
thanks
@@MRJInspire really appreciate if u can do this type of video length..
Super
@@MRJInspire thank uou
කියන්න පුළුවන් සරලම විදිය මෙක ඔනි කෙනෙක්ට තේරෙනවා ගොඩක් වටිනවා video එක
අද තමයි නියමටම දැන ගත්තේ නියමයි ' Raveendra Aiya '..✌️🖤🤘
මේ ගැන ම්න් කාලයක් තිස්සෙ ම්න් හෙව්වා.ඒත් හම්බුනේ නැ .අද ම්න් දැක්කෙ විඩියො එක ගොඩක් සතුටුයි අයියේ.
ස්තුති ❤ ඊයෙත් හෙව්වා මේ ගැන විස්තර.අද ගානට වීඩියෝ එකක් හම්බවුනා 😍❤
අයියෙ ගොඩක් හොයපු වීඩියෝ එකක් බොහොම ස්තූතියි අය්යෙ කවුරු බැලුවේ නැතත් අපිට හරි බලන්න දාන්නකො අයියේ❤️
ඔයානම් මාරයි...නියමෙට තේරුම් කරනවා...වාහන ගැන ගොඩාක් දේවල් දැනගත්තා...බොහොම ස්තූතියි...ජය වේවා...
මෙතාක් මේක දැනුමක් තිබ්බේනැ ,මේ video එක ගොඩක් වටිනවා
Super.. අනිවාර්යයෙන්ම අනු මාතෘකා සේරම katha karanna.. Electic car, diesal, petrol car genath thawa katha karanna issarahata.. Sehena wedagath dewal tikak me tnz
thanks ayya oya nam dewalayak okkoma hodata teruna video aka sampurnayen baluwa
බොහොම ස්තූතියි. සරලව පැහැදිලි කලා. ගොඩක් ඉගෙන ගත්තා. තව මේ වගේ videos කරන්න. 🙏👏
thanks
Sir කෙනෙක් වෙන්න ඉදල chanel එකක් පටන් ගත්තම.හොදට තෙරුනා අයියෙ❤
❤️
ඉතාමත් හොදසිංහලෙන් පැහැදිලි කිරීමක් ස්තුති
Niyametama theruna Aiya godak thanks. Physical karunu tikath hodata therenawa .good luck!.😍😍👍👍🙏🙏
අයියා දිගටම කරන් යන් හොදට තෙරෙනවා හැම video එකක්ම බලනවා දිගටම කරන්න මෙ වගෙ එවා 🥺😍 ජය වේවා
thanks sir.mamath teacher kenek.vehicle ekak ganna balaporoththuwen inne.godak wedagath una ..sir daana hema review ekakma balanawa.thanks
ඉතාමත්ම වටිනා දැනුමක් ලබා දුන්නට ගොඩාක් පින්.බලාපොරොත්තුවෙන් සිටිනවා ඉදිරියේදීත් ඔබගෙන් දැනුමක් ලබා
ගන්න.තෙරැවන් සරණයි.🙏🙏🙏
ගොඩාක් හොඳට පැහැදිලි කරා අයියා ගොඩාක් ස්තූතියි! 😍❤️🔥
ඔයාගේ videos මරු අයියේ හොදට පැහැදිලි කරලා දෙනවා. මේ වගේ video series හොදයි. ඔයාගේ review videos ඒවත් මරු වාහනේ review කරන්න කලින් history එකේ ඉදන් පැහැදිලි කරන එක හොදයි.සෑහෙන දැනුමක් ලබා ගන්න පුලුවන් .
දිගටම කරගෙන යමු. ජය.👍👍
බොහොම ස්තුතියි ඔබතුමාට !.
ඉවර වෙනකම් බලනව විතරක් නෙවෙයි FB එකේ shareත් කරනව 😊. මේව හරිම වටින වැඩසටහන්. 🙏💖🌹
ආහ් තව අර අන්තිමට කිවුවේ electric වාහනයකට ගියර් බොක්ස් එකක් ඕන නැ කියලා ඒ ගැනත් ටිකක් කියලා දෙන්නකෝ
Electric vehicles walata gearbox ooone naha....ewa ECVT gearbox ekak thiyenne ....ELECTRICAL CONTINUESLY VARIABLE TRANSMISSION .....e kiyanne electrical brushless motor eken thama speed eka hadaaaganne.....සරලවම කිව්වොත් .....
Godak hodai සරලව හැමදේම තෙරුම් ගන්න පුලුවන්.
ඉතාම විශිෂ්ට පැහැදිලිකිරිමක් .
BEST OF LUCK ... ගොඩක් වටින වීඩියෝ එකක්.
සුපිරි ,,,, මාරම දැනුමක් ගත්තා ..තව මේ වගේ දැනුම් බෙදන වීඩියෝ කරන්න.. ජයවේවා ...🙏🙏🙏🙏
All-rounder (Chartered Electrical Engineer + Automobile expert). Thank you
හැමදාම ඇහෙන එත් තෙරෙන්නේ නැති දේවල් ටික අද අයියා කියල දුන්නා tnx 😍😍
Tesla Roadster vs Vega EVX ගැන theory explain එකක් දෙන්න....
Automobile engineering පැත්තෙන් issrahata yana ayata ptta විස්තර tikk thiyanwa maru supiriya තේරෙනවා kiyana ewa❤️🔥
Niyamai sahodaraya mama auto merchanic kenek wedakaranne pita deshayaka, mage knolage aka advance karaganna loku udauwak una, your knowledge perfect,
හොද පැහැදිලි කිරීමක්.. thanks 🙏
ගොඩක් හොද පැහැදිලි කිරීමක් පරිස්සමට ඉන්න බුදුසරණයි 👍❤️
#MRJ ගේ වීඩියෝ ගොඩක් වටිනවා, අද වීඩියෝ එකත් 100% නොතෙරැණාට වටින දෙවල් ඉගෙන ගත්තා, ඇත්තෙන්ම සුපිරි රීවීව් කෙනෙක්... තව තවත් වැඩ කටයුතු සාර්ථක වේවා, අයියේ, පරිස්සමින් ඉන්න,බුදු සරණයි 🙏👊👊💪💪🚘🚘
Great job.....Lubrication wala sampurna vedio ekak danna beyda.ex....10w-30,..synthetic,semi synthetic, monograde oil..ekata tawat dewal explain karala
ඇත්ත ට ලොකු දැනුමක් ලැබුණා thank you 🙏
Excallant explain අය්යා....
Technically videos ගේන්න.අපි බලනවා...මේවා ගොඩක් වැදගත්....
Niyameta theruna,issarahatath me vge thw videos ona review vlt amatharawa 💪❤️
Wagon r 2014/2015 ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ
Audi A1 review akak ona aiye please.....wena aya review kalata wadak na.oya wage na...please please
There’s no need to look elsewhere when checking out cars 💜 Come and never leave. Such a great joy to see your consistency 💜 200K this year!!
thank u.. kavi
Aiya venama medewalgana playlist ekak hadala video series ekkk karannako.
very valuable description
පට්ට අයියේ😍 දිගටම මේ video siries එක ඕනා😍🙏
අයියේ මේ විඩියෝ එකනම් ගොඩාක් වටිනවා..දාපු එක..අනිත් එවා ටිකත් ටක් ගාලා ඔනේ..❤️❤️
හොඳ පැහැදිලි කිරීමක් ...හොඳට තේරුනා...අපි වගේ ඉගෙන ගන්න අයට ගොඩක් වටිනව ....බොහොම ස්තූතියි අය්යෙ..❤️ තවත් මේවගේ videos දාන්න....
හරිම වටිනවා. බලාගෙන හිටිය දෙයක්. Thanks dear.
සුපිරියි හොදට තේරුනා physics ඉගෙනගන්න ලමයිට උනත් හොදයි, මේ වගේ තව වීඩියෝ ඕනි වාහන සම්බන්ධව ❤️❤️❤️❤️❤️❤️❤️🤘🤟
නියමයි.♥...සැහැල්ලු වහාන බහුතරයකට පෙට්ට්‍රල් ඉන්දනත්.බර වාහන වලට ඩීසල් ඉන්දනත් යොදන්නෙ ඇයි කියලා විද්‍යාත්මක ව පැහැදිලි කරන්න අයියෙ ♥♥
ok. mekedi mama eka tikar kiwa. diesel wala loku torque ekak ganna puluwan adu rpm wala. Anika energy eka th wedi diesel wala. eksi hetuwa. bara sahana walta ona venne torque eka
බෝම ස්තුතී අයියෙ♥
සුපිරි වීඩීයෝ එකක් අයියේ. Desel vs petrol මේ දෙකෙන් කාර් එකක් ගනිද්දී හොදම මොකද්ද?. Jeep එකකට මොකක්ද? Audi, bmw, benz එකම වාහනේ desel version එකයි petrol version එකක් දෙකක් එවන්නේ ඇයි??
සුපිරි හොදේ.. P6 class එකකට ගියා වගේ ❤️😅
හැමදාම අලුතින් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නෙ.. ❤️❤️❤️❤️❤️😍😍😍😍😍
ඉස්සරහටත් මේ වගේ වැදගත් වීඩියෝ ගේන්න අයියේ ❤️🔥🔥🔥
As an Automobile student this video is very useful to me. 👌.. තව මේ වගේ videos ඉදිරියට බලාපොරොත්තු වෙනවා 👍
anith video tikath ikmanatama genna aiye. me video eakath godak hodai pehedili....
Ekanam niyamai aiye igena gattha godak dewal digatama karanna aiye vedios apith igena ganawa wahana gana ❤️❤️ god luck aiyee
Mrj ගෙ වීඩියෝ බලලම හෝස් පවර් එක කියනකොට ඒක දෙකෙන් වැඩිකරලා පොඩ්ඩ්ඩක් අඩුවෙන් ටෝක් එක ගෙස් කරන්න පුරුදු උනා මං.
❤️.
අගේ ඇති පැහැදිලිකිරීම ...ස්තූතියි .
Great Lesson.
Try to do more knowledge sharing on Diesel.
Turbo. Twin Turbo. Di Turbo etc.
What happens when changing original wheel sizes & tyre sizes on stock car.
Actual speed & speed meter difference.
Stability ratio with lifting kits.
Why should focus on increasing the engine efficiency rather than plastic body kits.
Engine tuning.
Performance upgrades.
ECU, Chip upgrade.
Turbo Upgrade.
What benefits air supply upgrade.
How much save with regular maintenance.
Engine overhaul.
Auto Electrical modification.
Simple rust protection.
Thanks You are doing Great Job.
👍👍👍👍👍
i try...
Thanks sahodaraya pehedilikirimata....,👍👍👍👍
Thank you aiya.
ඕක ගැන මම හොය හොය හිටියෙ❤️
බලන් හිටපුම වීඩියෝ එකක්. ලංකාවේ ඔච්චර උන් ඉඳලා එකෙක් හරියටම ඕක ගැන වීඩියෝ එකක් කරලා නෑ මේ වෙනකන්. නියමයි ආ.........
thank u express.
ඔයා හරි යන්නේ Review වලට වඩා mechanical පැත්ත කියලා දෙන්න... සුපිරි වීඩියෝ....❤️😘😍
These are the things I learned by watching MRJ
#.)Technical side of vehicles
#.)History of vehicles
#.)New words 2 my vocabulary
#.)Physics.☝💕.....
Plz make videos about the sub topics u mentioned in the end.Good luck..💪
හොද පැහැදිලි කිරීමක් .....M+ views ගේමු.....
Tankyou මේව කියල දෙනවට හැමෝටම තේරෙන්නෙ
මීට වඩා නම් පැහැදිලි කරන්න බෑ අයියේ..superb aiye..💪💪
ඒක ගොඩක් වටිනවා අයියේ... ඉස්සරහට ඔය කියපු vedio ටිකත් කරන්න.
Great. Clearly explained. All the best.thank you
Superb, Thank you 😍❤
තව මේ වගේ වාහන ගැන video ඕන. 🙌❤❤
Good luck. 🙌👍
මේ වගේ physics සම්බන්ධයෙන් තව videos ඕනේ ...keep it up ayye , superb job and great explanation 💯
Ube DP eken dana gutte tilina kiyala 😅
@@shahenweerakoon7376 ado no 😁
සරල පැහැදිලි කිරිමක්...ස්තුතිය ඔබට
තව episode ටිකක් කරන්න මේ ගැන❤
බොහොම පැහැදිලි ❤️
Really Useful info.. I was confused with it ... You made it clear
Superb teaching skills...
හොදට තේරුණා. හරිම පැහැදිලියි ❤
ලොකූ දෙයක් ඉගෙන ගත්ත. Thank you 🙏
Mitsubishi GDI pajaro ගැන කියන්න පුළුවන්ද
තව විස්තර ඕනෙ නියමයි විඩයො එක
Godak hodai Ayye .. oya ge vidiyo serama mm balanawa....Budusaranai
Samahara apahadili than history ekath ekkai practical ewath aran kiwwahama niyameta oluwata gya.thanks
ගොඩක් දේවල් දැන ගත්තා . ❤️
thanks for sharing your knowledge,
Great job. Thanks a lot. I appreciate your work again and again. I hope that you will give your knowledge your best.
Thanku bro
This is a great explanation . Learnt lot of things . I always wanted to know about Torque and HP. Thank you . wish you all the best for your future videos.
Brake horsepower වාහනයට කොයි විදිහටද බලපාන්නේ කියලා කිව්වා මදි වගේ. ගොඩක් වෙලාවට ඒ ගැන පැහැදිලි කිරීම් අඩුයි. පුලුවන්නම් ඒක ගැන පොඩි වීඩියෝ එකක් කරන්න. 👍
Very good texhinical explanation.
Clearly understand, very good job
සුපිරි...ඉතාම හොද පැහැදිලි කිරීමක්