ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොඩි ටිප් එකක් කියන්නම්.freeze කරන්න කලින් කපපු පලතුරු කෑලි tray එකක් දාලා cling wrap එකකින් වහලා විනාඩි 45 විතර freeze වෙන්න දෙන්න.ඊට පස්සේ බෑග් වලට හෝ කන්ටේනර්ස් වලට දාලා නැවත freeze කරන්න.එතකොට පාවිච්චි කරන වෙලාවට පලතුරු කෑලි එකින් එක වෙන් වෙලා තියෙනවා.ඔය විදියට කලාම smoothie හදන වෙලාවට ගන්න කොට කුට්ටිය පිටින් තියෙන නිසා වෙන් කරගන්න අමාරුයි වෙලා යනවා.මේ විදිය try කරලා බලන්නකෝ
මම ගොඩාක් ආසාවෙන් බැලුවේ දෝනියා නිසා.ඇත්තටම දෝනිට හරිම ආසා හිතෙනවා.බුදු සරනයී ඔබ සියලුම දෙනාට .
දෝනි මැණික ගේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ....😘😘😘ආදරෙයි ඔයාලට...❤️❤️❤️
මම ආස අක්ක කරන ඒවට වඩා දෝනි කතා කරන විදිය බලන්න.හරිම cute.❤️❤️❤️❤️❤️❤️
Ane math
Aneee ow mt aaaasama e hurathalayta 😍
Akktat asai hodee ❤️😍
Sathutin inna akka oyanam godak pin patai
😍😍😍❤️❤️❤️❤️
Susantha aiya baba wage thawama tipitip kanne 🙊 ලංකාවේ මෙච්චර හොඳ කෑම තියන් මෝඩ අපි පිට රටින් එන australia newzealand කිය කියා brand එක හොයනවා බඩුවක් මුට්ටුවක් ගන්න ගියහම අපි ගැන අපිම ලජ්ජ වෙන්න ඕන ඒ රට වල මිනිස්සු අපේ කෑම කනවා video eka ඇත්තටම හරිම වටිනාවා අක්කේ 😍
ගොඩක් දවසකින් මට ඔයාගේ වීඩියෝ එකක් බලන්න ලැබුනේ... චූටි දෝණිගේ වැඩවලට ආදරේ හිතෙනවා... ❤️දෝණි පැටියට, චූටි පුතාට තෙරුවන් සරණයී....
පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි ❤️❤️
@@paba-amomslife ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.... මම අපේ අම්මටත් පෙන්නනව චුටි දෝණිගෙ වැඩ.... ආදරෙයි අපිත් ගොඩාක් ඔයාල හැමෝටම.... බුදු සරණයි... ❤️❤️❤️
අට්ටන්නෑ ඩොංගා අට්ටන්නෑ 🥰ශෝයි අනේ දෝනියා❤️🥰
🙃🙃🙃😍😍😍❤️❤️
අපි බලන්නෙ අක්ක කියන කරන දේවල් නෙවෙයි පොඩි මිස්ගෙ වැඩ ❤😍😁බලන්ඩකො මෙයාගෙ හුරතලේ.උස්සගෙන ගෙදර ගේන්ඩ හිතෙනෝ චූටික්කිව🤭❤
චුටි දෝනි හරිම හුරතල්. ❤️බුදුසරණයි.
අනේ හිනත් ගියා නන්ගි ඔයාල ටිපිටිප් කනව දැකල දෝනි මැනික සෝයි ආදරෙයි සුදු දෝනි 😘😘😘❤️❤️❤️❤️ ඔයාල හරිම ආදරනීයයි ඔයාට ඉක්මන් සුවය පාර්තනා කරනව නන්ගි ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
අයියයි නංගියි වගේ. ටිපි ටිප් ගෝරියක්. අනේ අනේ. 😀God bless your family ❤️
තාත්ති ටිපිටිප් එක කාගෙන යද්දි මේක මගෙ කියලා බලන් හිටිය විදිහට තමයි ආස හිතෙන්නෙ.අක්කි අනිත් දවසෙ දෝණි මැණිකට කතා කරන්න විස්තර කරන්න ඉඩදීලා ඔයා බලාගෙන ඉන්න ඒක තමයි මරු 🥰
හරිම ආදරෙයි ගොඩක් ඔයා ලා හැමෝටම .පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .චුටි පැටවුන් දෙන්නට ආදරෙයි ගොඩක් .පරිස්සමෙන් වැඩ කරගන්න .
Akki baba shok .husband tipi tip walaa ගොඩාක් ආසයි wage.budu saranai ජයවේවා
අහම්බෙන් නැවතුනා වීඩියෝ එක ලග බැලුවා ඉතින් හරිම චාම් ගති ගුන චාම් පෙනුමටම සුන්දර දියනියක් සැමදා සතුටෙන් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි චූටි දෝනිට ආදරෙයි ❤️❤️❤️❤️
Donige hurathal vada.choy.godak asaven baluva.godak adarey ogollanta
ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ,පොඩ්ඩන්ගේ වැඩ නිසා වීඩියෝ එක තව ලස්සනයි ,අපි කවුරුත් දැන ගන්න ම ඕනි මැස්ම තමයි අරපිරිමැස්ම ,වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️ඔයාට වගේම ඔයාගේ ආදරණීය පවුලට තෙරුවන් සරණයි!
අක්කා හරිම පිලිවෙලයි 😍 වූටි මැනික කතා කරද්දි හරිම ආසයි
දෝණි පැටියා ෂෝක් අනේ ❤️❤️
❤️❤️❤️
අනේ මේ දොා්ණියගෙ හුරතලේ....😛😛😛😛😛අක්කෙ අක්කගෙයි මල්ලිගෙයි කතා ටිකක් වීඩියෝ කරලා දාන්නකෝ..ආසයි බලන්න ❤️❤️❤️❤️
අනේ ශෝයී පැටියා ❤අක්කා කතා කරන ඒවා නෙවේ අපි බලන් ඉන්නෙ 😁බබාගේ හුරතල් තමයි ඉතින් 🤭❤
ඉස්සරහට එයාටම දෙමු channel එක 🤭🤭😍😍❤️❤️
@@paba-amomslife අනේ අපිනම් උඩින්ම කැමති ඒකට🤭❤❤
දෝණි මැදින් දාන ඇඩ් තමයි..බලන්න ආසම 🥰🥰😘
දෝනිගේ කතාව ශෝක් අනේ.❤❤❤
😍😍❤️❤️
Hi thx a lot oyage video ekata .. Harima lassani donith so cute 🥰.. podi deyak danaganna puluwan da fruits ohama freeze karala eliyata ganiddi ewa fresh wage na neda ? Ekata mona hari tips thiyada ?
😘 අනේ...දෝණි මැණික හරිම ෂෝයි❤️අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි...❤️❤️
Oyata wagema podi babala dennek inna ammek math..oyat harima lassanai.babalath lassanai,oyage wadat lassanai..suba pathanawa.sathutin inna
Umandawe hora Samanthabadra (yooriya samantha) wikunana nil paata dry fruits/ dry vegetables ganna epa. Oka patta boru kiyala salli hoyana patta horek
Anee doni manika❤❤❤❤ malli babat shok donige kathawata harima asayi ahan inna.akka maheshi madusanka wagemayi adarey
මං ආසම දෝනිට ❤❤❤❤හුරතලී ❤❤❤තෙරුවන් සරනයි මුලු පවුලටම❤️❤️❤️❤️
අක්කිට හිනා ඉතින් දෝනි කැමරාව ගාවට ආවොත්..😁😍 පව් අනේ...❤️🔥 එයා ගොඩක් ආවයි වගේ පොඩි පැටව් එහෙමනේ ඉතිම්❤️
තෙරුවන් සරනයි දෝනි පැටියට මල්ලි පැටියට .ස්තුතියි .
Ahan enna avankavama asai duva katha karaddi ❤❤❤🙏🙏🙏
Polos tin eka try karala balanna akka.Hari rasai
හරි නංගා. මම try එකක් දෙන්නම් කෝ ❤️❤️❤️
Duwa taththa vidiyamai photo copy wge. Budusaranaii aiya akka , pancho dennatath.
Donige හඳුන්වාදීම thama maru...amma karana ewa baln indala thama doni manikage wada 😘😘😘😘😘😘😘
අම්මිට වැඩිය හොදට දොනි මැනික යු ටියුබ් කරාවි වගෙ.😘😘😘😘
Aneee she is sooo cute 🥰 Its not feel at disturbed anymore
Godak hodai.asawen baluwa.doni puthai harima cute.doni kathakarana widiha harima cute.❤️❤️❤️❤️❤️👍
අනේ චූටී මැණිකගේ හුරතලේ බලන්න එපැයි පණ්ඩිත ආච්චියෙක් වෙලානෙ දැන්🥺🥰 ❤️ආදරෙයි මැණික 🌝❤️ මල්ලි බබත් අක්කි වගේම කෝලමක් වෙයි ඉතින් 🥰❤️ බුදු සරණයි අක්කි
දෙන්නම පටන් ගත්ත දවසට මම channel එක එයාලට දෙන්න ඉන්නෙ. මට කතා කරන්න වෙන එකක් නෑ නේ 🤭🤭😍😍❤️❤️
@@paba-amomslife අම්මෝ ඒකනම් ඇත්ත අක්කි 😍🤭
අක්කි මමනම් ආසම දෝනිගේ හුරතල් කියවිල්ලට.එයා ශෝක් අනේ.😍
Apw baba hari asay me video eka balan.oyalage donige wayesemay.eyage osteli akki kiyanne
Australia enna kalin important ideas tikak hambunaaa....Thank you so much 💖💖💖
Thank you 😍😍ළඟදි එන්න ඉන්නවා නම්, Australia ආව ගමන් settle වෙන්නේ, survive වෙන්නේ කොහොමද කියන එක ගැන දාපු video එක බලන්න නංගා ❤️❤️
Oya akka hoda mom kenek oyage advice welata mn godak kemathi
Akki fizar eken eliyta gatthama palathuru okkoma melek wenawane oya kohomada owa eliyata aran පාවිච්චි karanne e gana chuttak kiyannako
Maru doo patiya “gammiris sera nee “ 😂😂😂😂😂😂😂😂❤god bless duwa (apitath innawa Aliche ,Alisha,Aaliya duwala thundenekma .oya wagemai eyalath)🇮🇪
දෝණි පැටියට බුදුසරණයි .❤️❤️❤️❤️❤️
Harima lassanai akkiyo ada video aka , babala dhennata godak adarei, bs♥️♥️
Issarhat baba video krnn gani wge.akkt peththakt wel blan thama inn wenne 😍😘
Shoi ane.theruwan saranai oyalata akke
Budu Saranai oyala hamotama....mis mata danganna puluwanda ....gaslabu ehema kapala freez karanna puluwanda kiyala....freez karala babalata dunnata kamak nedda...kochchara dawas ehema thiyagena denna puluwanda.
Akke argent kenek hoyaganna widiha gena video ekak karannako
Akki,normal refrigerator ekeda damme? Nathnam freeze wenna uda kotaseda danne?
Man asama akkage lassanama hinawai chuti manika katha karana widihatai bs akkiyo
ඇත්තටම akki oya meal prep karana ekata wada adanam asa une duwa video eka karana විදිහට 😍😍😍 anee සමහර ewa therun natat harima cute doni manika ❤❤❤😘😘😘 math hari asai bombili walata 😁😁😁 ammoo akki rasa widinakota ayya machine eka wage tipitip eka kawane😂😂😂😂 ආදරෙයි godak okkotoma ..❤❤❤
Akke babala katha karanna awa vedio akata karadarayak newei.ewa edit karanna epaa.plz.a 2na hari ma හුරතල්.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දෝනි පැටියා හරි හුරතල්.ආදරෙයි මැනික.අද තමයි ඔයාලව හම්බුනේ.දිගටම දෝනි බබා ඉන්න වීඩියෝ ඕන.❤️❤️❤️
Doni kata krna tika tmai mn ahan inna asama.harima cute.ane akki eyage video ekk gennako ❤❤❤❤
එයාල දෙන්න විතරක් ඉන්න video එකක් කලින් කරලා තියනවා නංගා.th-cam.com/video/vcMyOehK_bU/w-d-xo.html
Harima aadaraniyai
Ane chuti manika katha krna widiya aneee cute ❤️❤️😍
😍😍❤️❤️❤️
Freezer bag wala daddi atule hulam yawanna oni nadda
Podi presenter shoi ❤ harima cute❤❤❤
මන් නම් ආසා අපේ දෝනි පැටියගෙ කතා කරන විදිහට.අම්මිට වැඩිය හොදට අපේ පැන්චි වීඩියෝ කරනවනෙ දැන්
පොඩි මිස්ට තමා ඉතින් ආදරේ ❤️😘
Akke kema hadala frij eke dala kevama avala tiyana guna kepenavada
Lovely family ❤️❤️❤️❤️
හිතුව විතරයි වීඩියෝ එකක් 🥺❤
ඒකනේ.....❤️❤️❤️
Akki harim ahinskai wage shoi🌻
Lassani
Den akki video eka karana eka nawaththala donita dunnoth tami hoda video karana eka........punchi TH-camr
Akka man cinnamon export karanna kamaththen inna kenek.oyata puluwan widiyak thiyeda udau karanna
දෝනි අම්මා කරන දේම කරන්න හදනවා 😍
Chooty doni lassanata wada satahana karanawane adarei hamotama bs.
අක්කෙ සුදුලූනු සුද්ද කරන්න චුට්ටකට කලින් වතුරට දාලා තියන්න එතකොට ඉක්මනින්ම පොතු ගැලවෙනවා
අනේ දෝණි මැණික .ආදරේයි ඔයාට .❤😘
දෝණි ශෝයී අනේ ❤️❤️😘
Akka ape rate jam gannawanm kids withrk gn.tipitip kan epa mehe ewa podi ayat hodama na.
Mn nm den ennama doni balanna❤️❤️
Hii අක්කි පලවෙනි comment එක මගේ ❤️❤️🥰
😘😘❤️❤️
Babata kama walata pol kiri ekatu karanawanam dena jathiya monawada? Mamath inne pita rata nisa pitikala pol kiri hoda nadda
Doni shook ane.❤️❤️
Ane mamath dekapu gaman awe doni menika balanna ane mata nm doniwa dekkama adareta es walata kadulu enawa
Doni patiya kussiye wadakaranakota nagala inna ekagena poddak visthra krnnko.chuti video ekak hari
Ape gedarath mehema thama mai mahaththayayi tham wadi pura tipi tip kanne.😁🤭
Ane doni bbh ge voice ek.❤️ 🥰
Akke mata udawwak karanna puluwanda mage ammata beheth tikak aran denna puluwanda godak pin!
Donige weda thamai shokane eyage kathawa.❤️❤️❤️❤️❤️
අනේ දෝනි මැණික ආදරෙයි
නියමයිනේ අක්කා budu සරණයි ජය වේවා
Chuti babata kiyannako meal prep karala pennanna kiyala
Hi akki .ane shoi ane chuti duwa
Love u chuti menika. ❤️❤️GB
Akke mama masa 3k wena pregnant kennek. Wood apple kawata kamak nadda
Music sound වැඩි
ටිපිටිපි කෑම තමයි හොඳම හරිය....🤗🤗
🤭🤭🤭🤣🤣❤️❤️
ලංකාවට වඩා බඩු දැන් ඔසී වල තියෙනවනේ ..😊
අනේ 🌸❤
❤️❤️
අක්කෙ ඔයාලා ඕස්ට්‍රේලියාවේ කොහෙද ඉන්නේ ?
🎉
Love you doni.umma
අදවත් වීඩීයෝ එකක් දාය් කියල හිතුව..අම්මො ලොකු දෙයක්..🥰
මම හැම අගහරුවාදාම video දානවා නංගා. ❤️❤️
පොඩි ටිප් එකක් කියන්නම්.freeze කරන්න කලින් කපපු පලතුරු කෑලි tray එකක් දාලා cling wrap එකකින් වහලා විනාඩි 45 විතර freeze වෙන්න දෙන්න.ඊට පස්සේ බෑග් වලට හෝ කන්ටේනර්ස් වලට දාලා නැවත freeze කරන්න.එතකොට පාවිච්චි කරන වෙලාවට පලතුරු කෑලි එකින් එක වෙන් වෙලා තියෙනවා.ඔය විදියට කලාම smoothie හදන වෙලාවට ගන්න කොට කුට්ටිය පිටින් තියෙන නිසා වෙන් කරගන්න අමාරුයි වෙලා යනවා.මේ විදිය try කරලා බලන්නකෝ
මම ගොඩාක් ආසාවෙන් බැලුවේ දෝනියා නිසා.ඇත්තටම දෝනිට හරිම ආසා හිතෙනවා.බුදු සරනයී ඔබ සියලුම දෙනාට .
දෝනි මැණික ගේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ....😘😘😘ආදරෙයි ඔයාලට...❤️❤️❤️
මම ආස අක්ක කරන ඒවට වඩා දෝනි කතා කරන විදිය බලන්න.හරිම cute.❤️❤️❤️❤️❤️❤️
Ane math
Aneee ow mt aaaasama e hurathalayta 😍
Akktat asai hodee ❤️😍
Sathutin inna akka oyanam godak pin patai
😍😍😍❤️❤️❤️❤️
Susantha aiya baba wage thawama tipitip kanne 🙊 ලංකාවේ මෙච්චර හොඳ කෑම තියන් මෝඩ අපි පිට රටින් එන australia newzealand කිය කියා brand එක හොයනවා බඩුවක් මුට්ටුවක් ගන්න ගියහම අපි ගැන අපිම ලජ්ජ වෙන්න ඕන ඒ රට වල මිනිස්සු අපේ කෑම කනවා video eka ඇත්තටම හරිම වටිනාවා අක්කේ 😍
ගොඩක් දවසකින් මට ඔයාගේ වීඩියෝ එකක් බලන්න ලැබුනේ... චූටි දෝණිගේ වැඩවලට ආදරේ හිතෙනවා... ❤️දෝණි පැටියට, චූටි පුතාට තෙරුවන් සරණයී....
පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි ❤️❤️
@@paba-amomslife ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න.... මම අපේ අම්මටත් පෙන්නනව චුටි දෝණිගෙ වැඩ.... ආදරෙයි අපිත් ගොඩාක් ඔයාල හැමෝටම.... බුදු සරණයි... ❤️❤️❤️
අට්ටන්නෑ ඩොංගා අට්ටන්නෑ 🥰ශෝයි අනේ දෝනියා❤️🥰
🙃🙃🙃😍😍😍❤️❤️
අපි බලන්නෙ අක්ක කියන කරන දේවල් නෙවෙයි පොඩි මිස්ගෙ වැඩ ❤😍😁බලන්ඩකො මෙයාගෙ හුරතලේ.උස්සගෙන ගෙදර ගේන්ඩ හිතෙනෝ චූටික්කිව🤭❤
චුටි දෝනි හරිම හුරතල්. ❤️බුදුසරණයි.
අනේ හිනත් ගියා නන්ගි ඔයාල ටිපිටිප් කනව දැකල දෝනි මැනික සෝයි ආදරෙයි සුදු දෝනි 😘😘😘❤️❤️❤️❤️ ඔයාල හරිම ආදරනීයයි ඔයාට ඉක්මන් සුවය පාර්තනා කරනව නන්ගි ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
අයියයි නංගියි වගේ. ටිපි ටිප් ගෝරියක්. අනේ අනේ. 😀
God bless your family ❤️
තාත්ති ටිපිටිප් එක කාගෙන යද්දි මේක මගෙ කියලා බලන් හිටිය විදිහට තමයි ආස හිතෙන්නෙ.අක්කි අනිත් දවසෙ දෝණි මැණිකට කතා කරන්න විස්තර කරන්න ඉඩදීලා ඔයා බලාගෙන ඉන්න ඒක තමයි මරු 🥰
හරිම ආදරෙයි ගොඩක් ඔයා ලා හැමෝටම .පරිස්සමෙන් සතුටෙන් ආදරයෙන් ඉන්න .චුටි පැටවුන් දෙන්නට ආදරෙයි ගොඩක් .පරිස්සමෙන් වැඩ කරගන්න .
Akki baba shok .husband tipi tip walaa ගොඩාක් ආසයි wage.budu saranai ජයවේවා
අහම්බෙන් නැවතුනා වීඩියෝ එක ලග බැලුවා ඉතින් හරිම චාම් ගති ගුන චාම් පෙනුමටම සුන්දර දියනියක් සැමදා සතුටෙන් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි චූටි දෝනිට ආදරෙයි ❤️❤️❤️❤️
Donige hurathal vada.choy.godak asaven baluva.godak adarey ogollanta
ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ,පොඩ්ඩන්ගේ වැඩ නිසා වීඩියෝ එක තව ලස්සනයි ,අපි කවුරුත් දැන ගන්න ම ඕනි මැස්ම තමයි අරපිරිමැස්ම ,වටිනා වීඩියෝ එකක් ❤️❤️❤️ඔයාට වගේම ඔයාගේ ආදරණීය පවුලට තෙරුවන් සරණයි!
අක්කා හරිම පිලිවෙලයි 😍 වූටි මැනික කතා කරද්දි හරිම ආසයි
දෝණි පැටියා ෂෝක් අනේ ❤️❤️
❤️❤️❤️
අනේ මේ දොා්ණියගෙ හුරතලේ....😛😛😛😛😛අක්කෙ අක්කගෙයි මල්ලිගෙයි කතා ටිකක් වීඩියෝ කරලා දාන්නකෝ..ආසයි බලන්න ❤️❤️❤️❤️
අනේ ශෝයී පැටියා ❤අක්කා කතා කරන ඒවා නෙවේ අපි බලන් ඉන්නෙ 😁බබාගේ හුරතල් තමයි ඉතින් 🤭❤
ඉස්සරහට එයාටම දෙමු channel එක 🤭🤭😍😍❤️❤️
@@paba-amomslife අනේ අපිනම් උඩින්ම කැමති ඒකට🤭❤❤
දෝණි මැදින් දාන ඇඩ් තමයි..බලන්න ආසම 🥰🥰😘
❤️❤️❤️
දෝනිගේ කතාව ශෝක් අනේ.❤❤❤
😍😍❤️❤️
Hi thx a lot oyage video ekata .. Harima lassani donith so cute 🥰.. podi deyak danaganna puluwan da fruits ohama freeze karala eliyata ganiddi ewa fresh wage na neda ? Ekata mona hari tips thiyada ?
😘 අනේ...දෝණි මැණික හරිම ෂෝයි❤️අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි...❤️❤️
Oyata wagema podi babala dennek inna ammek math..oyat harima lassanai.babalath lassanai,oyage wadat lassanai..suba pathanawa.sathutin inna
Umandawe hora Samanthabadra (yooriya samantha) wikunana nil paata dry fruits/ dry vegetables ganna epa.
Oka patta boru kiyala salli hoyana patta horek
Anee doni manika❤❤❤❤ malli babat shok donige kathawata harima asayi ahan inna.akka maheshi madusanka wagemayi adarey
මං ආසම දෝනිට ❤❤❤❤
හුරතලී ❤❤❤තෙරුවන් සරනයි මුලු පවුලටම❤️❤️❤️❤️
❤️❤️❤️
අක්කිට හිනා ඉතින් දෝනි කැමරාව ගාවට ආවොත්..😁😍 පව් අනේ...❤️🔥 එයා ගොඩක් ආවයි වගේ පොඩි පැටව් එහෙමනේ ඉතිම්❤️
තෙරුවන් සරනයි දෝනි පැටියට මල්ලි පැටියට .ස්තුතියි .
❤️❤️❤️
Ahan enna avankavama asai duva katha karaddi ❤❤❤🙏🙏🙏
Polos tin eka try karala balanna akka.
Hari rasai
හරි නංගා. මම try එකක් දෙන්නම් කෝ ❤️❤️❤️
Duwa taththa vidiyamai photo copy wge.
Budusaranaii aiya akka , pancho dennatath.
Donige හඳුන්වාදීම thama maru...amma karana ewa baln indala thama doni manikage wada 😘😘😘😘😘😘😘
අම්මිට වැඩිය හොදට දොනි මැනික යු ටියුබ් කරාවි වගෙ.😘😘😘😘
Aneee she is sooo cute 🥰 Its not feel at disturbed anymore
Godak hodai.asawen baluwa.doni puthai harima cute.doni kathakarana widiha harima cute.❤️❤️❤️❤️❤️👍
අනේ චූටී මැණිකගේ හුරතලේ බලන්න එපැයි පණ්ඩිත ආච්චියෙක් වෙලානෙ දැන්🥺🥰 ❤️ආදරෙයි මැණික 🌝❤️ මල්ලි බබත් අක්කි වගේම කෝලමක් වෙයි ඉතින් 🥰❤️ බුදු සරණයි අක්කි
දෙන්නම පටන් ගත්ත දවසට මම channel එක එයාලට දෙන්න ඉන්නෙ. මට කතා කරන්න වෙන එකක් නෑ නේ 🤭🤭😍😍❤️❤️
@@paba-amomslife අම්මෝ ඒකනම් ඇත්ත අක්කි 😍🤭
අක්කි මමනම් ආසම දෝනිගේ හුරතල් කියවිල්ලට.එයා ශෝක් අනේ.😍
😍😍❤️❤️
Apw baba hari asay me video eka balan.oyalage donige wayesemay.eyage osteli akki kiyanne
Australia enna kalin important ideas tikak hambunaaa....Thank you so much 💖💖💖
Thank you 😍😍
ළඟදි එන්න ඉන්නවා නම්, Australia ආව ගමන් settle වෙන්නේ, survive වෙන්නේ කොහොමද කියන එක ගැන දාපු video එක බලන්න නංගා ❤️❤️
Oya akka hoda mom kenek oyage advice welata mn godak kemathi
Akki fizar eken eliyta gatthama palathuru okkoma melek wenawane oya kohomada owa eliyata aran පාවිච්චි karanne e gana chuttak kiyannako
Maru doo patiya “gammiris sera nee “ 😂😂😂😂😂😂😂😂❤god bless duwa (apitath innawa Aliche ,Alisha,Aaliya duwala thundenekma .oya wagemai eyalath)🇮🇪
දෝණි පැටියට බුදුසරණයි .❤️❤️❤️❤️❤️
❤️❤️❤️
Harima lassanai akkiyo ada video aka , babala dhennata godak adarei, bs♥️♥️
Issarhat baba video krnn gani wge.akkt peththakt wel blan thama inn wenne 😍😘
Shoi ane.theruwan saranai oyalata akke
❤️❤️❤️
Budu Saranai oyala hamotama....mis mata danganna puluwanda ....gaslabu ehema kapala freez karanna puluwanda kiyala....freez karala babalata dunnata kamak nedda...kochchara dawas ehema thiyagena denna puluwanda.
Akke argent kenek hoyaganna widiha gena video ekak karannako
Akki,normal refrigerator ekeda damme? Nathnam freeze wenna uda kotaseda danne?
Man asama akkage lassanama hinawai chuti manika katha karana widihatai bs akkiyo
ඇත්තටම akki oya meal prep karana ekata wada adanam asa une duwa video eka karana විදිහට 😍😍😍 anee සමහර ewa therun natat harima cute doni manika ❤❤❤😘😘😘 math hari asai bombili walata 😁😁😁 ammoo akki rasa widinakota ayya machine eka wage tipitip eka kawane😂😂😂😂 ආදරෙයි godak okkotoma ..❤❤❤
Akke babala katha karanna awa vedio akata karadarayak newei.ewa edit karanna epaa.plz.a 2na hari ma හුරතල්.budusaranai.adareiiii❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
දෝනි පැටියා හරි හුරතල්.ආදරෙයි මැනික.අද තමයි ඔයාලව හම්බුනේ.දිගටම දෝනි බබා ඉන්න වීඩියෝ ඕන.❤️❤️❤️
Doni kata krna tika tmai mn ahan inna asama.harima cute.ane akki eyage video ekk gennako ❤❤❤❤
එයාල දෙන්න විතරක් ඉන්න video එකක් කලින් කරලා තියනවා නංගා.
th-cam.com/video/vcMyOehK_bU/w-d-xo.html