Akki oyage video aka danna kal bala inna man oyage video okoma beluwa den dawas deka thunai. man oyage video balanna patan aran . Adareyi akki man oyage godak dewal igenna gatha. Cutiyo denna den cutak loku wela. Thank you oyata hema dema apith kiyala dena wata. Adareyi oyage femily akatama. Niduku nirogi dirgau lebewa. theruwan saranai.🥰😘
Ane thank u akki math aussi walata aluth. Kama dena eka hithaganna baruwa hitiye. Api inneth godak athulata wenna mata meka goda watinawa thank u akki budusaranii hamotama🥰
Vedio එක මගදි නවත්තල comment එක දන්නේ...අනේ අක්කේ චුටි දොනි හරිම shoook❤❤❤ ආදරේ හිතෙනවා ඒයාගේ කතාවට...😘😘
අනේ බබාලා දෙන්නා ❤❤❤ හරිම හුරතල් කතාව ❤️❤️❤️ තෙරැවන් සරනයි 🙌🏾❤️
අනේ....අක්කි ගොඩ දවසකින් දැක්කෙ...සතුටුයි අක්කිව දකින්න ලැබීමත්..චූටි පැටව් දෙන්න ශෝයි..මම හරිම ආදරෙයි ඒ දෙන්නට...ඔයාල හැමෝම පරෙස්සමින් සතුටින් ඉන්න..බුදුසරණයි...❤❤❤❤
පබා දැන් ටිකක් කතා කරද්දී හති වගේ නේද..... පරිස්සමෙන් ඉන්න.. හැමෝටම බුදුසරණයි.. 🙏💖💖💖💖💖
මේ වගේ කෑම බබාලට කෑම හදන වීඩියෝ එකක් ගෙන්නකෝ අක්කේ... තෙරුවන් සරණයි ඔයාටත් පැටවු තුන්දෙනාටමත්
Video එක නියමයි අක්කා ආසාවෙන් බැලුවා ඉවර වෙනකම්.හැමෝම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤
Godak dawasakin oyage vedio ekak balanne..wedath ekka time nene.oya ayit pregnant wela dekkama harima asa hithuna.paressamn inna dr.hemotama budusaranai 💖💖💖
හරිම ලස්සනයි vlog එක. අද තමයි චැනල් එකට එකතු වුණේ❤❤😊😊
අනෙ චුටි දෝනි .පුතා .අම්මා දිහා බලන් ඉන්නවා ආදරෙයි දොනි මැණික 🎁🌸🌸🎁
Akki oyage video aka danna kal bala inna man oyage video okoma beluwa den dawas deka thunai. man oyage video balanna patan aran . Adareyi akki man oyage godak dewal igenna gatha. Cutiyo denna den cutak loku wela. Thank you oyata hema dema apith kiyala dena wata. Adareyi oyage femily akatama. Niduku nirogi dirgau lebewa. theruwan saranai.🥰😘
හරිම සතුටුයි නංගා. එහෙම කවුරු හරි මේ videos වලින් දේවල් ඉගෙන ගන්න එක තමයි මගේ සතුට. අමාරුවෙන් හරි කරගෙන යන්නේ ඒකයි. නැත්තම් ලංකාවේ අයට මේ රටවල් වල ක්රම දැනගන්න බැරි වෙනව නේ. ආදරෙයි ❤️❤️❤️
thank you so much dear අමාරුවෙන් ඉන්න ගමන් මෙහෙම video එකක් කලාටත්.පොඩ්ඩො දෙන්නගේ cute වැඩ ටික කොච්චර බැලුවත් මදි ❤️ පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි 🙏
ආදරෙයි ❤️ ❤️ ❤️
Oyage video ekak dakinakota mama mulinma dakke podi duwa hambela innakota putha hambenna innawa.dan ad dakkama oya ayema pregnant .ane sathutui පරිස්සමෙන් akke.budu saranai
පබා අක්කි හරිම ලස්සනයි දූ මැනිකගෙ හුරතල් වචන පුතු පැටියත් හැමදේම හොදින් බලාගෙන ඉගෙන ගන්න විදිය හරි ලස්සනයි ❤❤
Thank you නංගා. ආදරෙයි ❤️ ❤️
Oya babalata godak hoda gunadayaka recipes tikak haduwa. Podi babala inna ammalata hodak watinawa video eka.babala denna harima sweet .duta hodata therenawa.❤️❤️❤️❤️
අනේ.... Thank you ❤️❤️❤️
Ane පුතේ පරිස්සමෙන් ඉන්න babalath එක්ක ❤❤❤❤
හැමෝම පරිස්සමෙන් ඉන්න❤ තෙරුවන් සරනයි ❤
akka..Pancake, roti freez krlada thiyaganne.. babaata enakota ayeth microwave da daanne... attatama vedio eka godaaak wadagth .danata man daily hadanne.. dan meal prep krla thiyagann puluwan. Thank you vry much
Good house wife/Mam❤❤❤lassanai Akke video eka asawen baluwa…Podi dennagema wada th Karagena gedara wadath Karagena inna hati dakkama sathutui Akke,special me wage amaru welawaka …..god bless parissamin inna🙏🙏🙏
Thank you නංගා ❤️ ❤️
අනේ අක්කට දැන් මහන්සියි නේද කතා කරද්දි මටත් ඔහොමයි පුතා ලැබෙන්න ඉද්දි.
දෝනිට පුතාට ආදරෙයි බුදු සරණයි පවුලෙ සියලුම දෙනාට ආදරෙයි ❤️❤️😚😚
ඔව් පොඩ්ඩක් හති වැටෙනවා කතා කරද්දී 😊😊
Ane thank u akki math aussi walata aluth. Kama dena eka hithaganna baruwa hitiye. Api inneth godak athulata wenna mata meka goda watinawa thank u akki budusaranii hamotama🥰
Budusaranai akkiyooo.oya harima lassanay,parissamin inna akkiyo.
Thank you නංගා. ආදරෙයි ❤️❤️
Thank you so much akke. Mahansiwela me wage wadagath videos genawata. Akke pancake hadala thiyala api kanna gannakota ayema tikak rath karala gaththama harida. Anika mewa okkoma freezer eke neda thiyanne.. parissamen inna akka.. babalatai oyatai aiyatai theruwan saranai ❤❤😘
Freezer තියන්නත් පුළුවන්. නැත්තම් යට කොටසේ තියන්නත් පුළුවන්. තියාගන්න ඕන කාලයත් එක්ක තමයි ඒක decide කරන්න ඕන. ඔක්කොම කෑම ජාති ආයේ කන්න පුළුවන් ගාණට රත් කරල තමයි දෙන්නෙ නංගා ❤️❤️
Akki parissmin inna... oyala hamotama budusaranai...❤❤
බුදු සරණයි. ආදරෙයි ❤️ ❤️
Ane pataw dennama harima shooi. Budu saranai 💕
අනේ ෂෝයි❤️❤️ අක්කියි මල්ලියි පරිස්සමෙන් ආදරේයි ❤️❤️❤️❤️
Ane akkiyo mn hoyapuma video tika thanks akki👍❤ gdk adarei
ආදරෙයි නංගා ❤️❤️
Oyanam harima hoda amma kenek.❤❤
අක්කා කියන දේ නම් මගෙ ඔලුවට වැඩිය ගියෙ නෑ. මං බලං හිටියෙ බට්ටො දෙන්නා දිහා❤
Shoke babala dennek bs akkiyo ❤️❤️❤️❤️
Prissmta inna .දළදා සමිදු පිහිටයි
Doni manika harima hurathal malli babath ehemai mage putha kamathi akkiwa balanna oyalata theruwan saranai akka
බුදු සරණයි ඔයාලටත්. පුතු පැටිය මතක් කරා කියන්න ❤️
Oya wage thama lamai ekka inna one mama e dewal igana ganne oyage video balala puduma iwasimak thiyenne akka oyata
කියන්නම ඕනි ඔයා හරිම ලස්සනයි හරිම කරුණාවන්තයි පවුලටම වාසනාවක්.මැණිකක්
අනේ.... Thank you ❤️❤️❤️
Hi right now, I am watching your channel, I am from Melbourne are you in Melbourne ?
Oyatai family ekatai budu saranai.
Akki,me prashne nam me video eka gena nemei.akki oyata pluwnda postpartum belt eka hariyatama use karana widiya kiya denawada.plz.
පරිස්සමෙන් ඉන්න 😍😍
Doni manika malli baba shoi ane adarei akki parissamn inne ❤
ඔයාලත් පරිස්සමින් ඉන්න ❤️❤️❤️
අක්කි ඔයා පුතාට කෑම පටන් ගත්ත කාලේ ඉදන් prep කරපු කෑම දුන්නද?
Budu saranayi ❤
බුදුසරණයි අක්කේ
Cute babala dennek😍❤️😘
😍😍❤️❤️
අක්කේ මට කියන්නකෝ ඔය රටේ මව් කිරි කොච්චර කල් දෙන්න කිව්වද,,, මම ගෙදර ඉන්න කෙනෙක් නිසා මට කිරිදීම ගැටලුවක් නෑ. හැබැයි මට අද doctor කිව්වා 2 2/1 yeara වෙනකම් බබාට දෙන්න ගැටලුවක් නෑ. HWO කියලා තියෙන්නෙ කියලා..එයාගේ දුව ඉන්නෙත් aussie එහේ doctor එයාගේ දුවට කියලා තියෙන්නේ.. ඔයා දන්නවද මේ සම්බන්ධ. ඔයාගෙන් ගොඩක් දේවල් ලබාගත්තා.. අක්කේ. දැන් මගේ බබා ගොඩාක් හොද බබෙක්.
❤❤❤❤❤ බුදු සරනයි ....
අයුබොවන් කියන්න අනෙ ශොයි😍😍
😊😊♥️♥️
Budusaranai akki..💕
බුදු සරණයි ඔයාලටත් ❤️ ❤️
තෙරුවන් සරණයි සියලු ම දෙන්නාට
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
Love chuti manika and Malli Baba too. God bless 🙏🙏
God bless you too ❤️❤️
අනේ හරිම ෂෝක් අක්කියි මල්ලියි
😍😍❤️❤️
Cute........cute.......cute........❤
අනේ අක්කේ අපිට තව කොචිචර දේවල් ඔයාගෙන් ඉගෙනගන්න තියෙනවද ඔයානමි පුදුම කෙනෙක් අක්කේ .ඔයාලට ඛුදු සරනයි සතුටින් ඉන්න ❤❤❤❤❤
Thank you නංගා. ආදරෙයි ❤️❤️❤️
Nangi mage babata dan maasa 8 . Ayata kaama pode pramanayak haduwath godak durata kanne nathiwa ethuru wenawa .awa prij ake thiyala pahuwadata rath karala denna hoda nadda .
Budusaranai nangi
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
Ane asai
බුදු saranai akki
Husbange amma tattai ko akka.ane mat pitarataka inne.mage duwata awurudu 3.mata asanipyak unot hariyta kenti yanwa weda kara ganna amaru nisa.husbanut inne etakota mat ekka upset eken.api freez karala kema kannet ne.eda ewa eda dawse hadnne.itin godak kenti ynawa.husbanut office gihin awama gedara wedak
Karanna amarui kiynwa.ekai tamat tawa babek gena hithuwe nette😢
අනේ අක්කා මගේ බබා නම් දැන් කෑම කන්නේ ම නෑ..
මට නම් පිස්සු වගේ.. කොහොමද අනේ කෑම කවා ගන්නෙ
Ane medam oyata ayeth babek lebennada inne suba pathanawa pcos tiyena ayata lamai lebenna parakkuida medam?
Akki baba lebenna iddi බිත්තර kadanna hodanha kyanawa neda eka gena vidiyo ekak karanko අනිවාර්යයෙන්
කන්න හොදද එතකොට 😂
ඒ ගැන video එකකින් කියන්න තරම් දෙයක් නෑ නංගා. අපි කන බිත්තර වලින් පැටව් හදන්න බෑ. ගම් බිත්තර වලින් විතරයි පුළුවන්. ඉතින් ජීවයක් නැති බිත්තරයක් කඩන්න මොකට බය වෙනවද? ඕවා ඉස්සර කාලේ හදාගත්ත දේවල්. ❤️❤️
Akki babalage names monada kiynnako??💐💐💐
Budusaranai hemotama❤❤❤❤
Laga laga videos dannko akka puluwn welwata
ඕකට මම video එකේ අන්තිමට උත්තර දුන්නා නංගා ❤️❤️
@@paba-amomslifehmm okkoma balanna kalinne akke comment aka demme❤❤
Akki oya donitai puthu patiyatai ekama kaamada hadanne. 2nnata wena wenama hadanne naha neda. ❤
තේරුවන් සරණ y ❤❤❤❤❤❤❤❤❤❤❤
බුදු සරණයි ❤️❤️
අක්කේ microwave එකේ coffee eka rath karaganna
Eka lesi
හැමදාමත් වගේ ඔයාගෙන් ඉගෙන ගන්න දේ බොහෝමයි
සතුටින් පරිස්මින් ඉන්න
තෙරුවන් සරනයි ❤
තෙරුවන් සරණයි 🙏❤️
බුදු සරණයි ඔයාලටත් ❤️❤️
Store karanne kohomada fridge eke
Akki kawadda dina tiyenne aluth chuti mnika enna
Mn akkige video blnne poddo denna blnn tiyena asawt
❤❤❤❤❤
❤️❤️❤️❤️
අක්කි හරි ලස්සනයි මටත් කියලා දෙන්නකො අක්කි කෑම හදන්නෙ කොහොමද කියලා චූටි පැටව් දෙන්නත් හරිම ශෝයි ❤❤
Video එකේ කියලා දුන්නෙ කෑම හදන හැටි තමයි නේ ❤️
Jasu pihitai 🙏🙏🙏
ජේසු පිහිටයි ඔයාලටත් ❤️ ❤️
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
වීඩියෝ එකක්.දානකන් බලාගෙන හිටියෙ
😍😍❤️❤️❤️
😍😍😍😍
Akki oyt bs patiyo.anith babawa genne kawadada?
❤❤B s adarei❤❤❤
ආදරෙයි ❤️❤️
Akki babata hadsna pen cek ekata pan pitida ganne
Akki lankawe idan ausi babala ekka apu kenek monada babalata karana one dewal vlog ekak karanako
ඔය හැමදේම ගැන videos කරලා තියනවා නංගා. ඒවා බලන්න.
Mama me hoya hoya balanawa 🥰
❣️❣️❣️❣️❣️
❤️❤️❤️
akke pancake kochchara dawas thiya ganna puluwan da
Doni soi ane man asama eya katha karana widihata
😍😍❤️❤️❤️
අක්කි බාබා හරිම careful මල්ලි ගැන.
ඔව් නේද ❤️❤️
Kama sithakarane thiyala babalata dunnata kamak nedda?
අක්කේ fridge එකේ කොච්චර දවසක් තියනවද.අර pasta sos එක එහෙම normal කොටසෙද තිය්න්නේ
ඔයාට තියන්න ඕන කාලය අනුව යට හෝ freezer එකේ දාන්න පුළුවන්
Budu saranai
Pancho shok❤
😍😍❤️❤️
❤️💜️
❤️❤️❤️
Akkata ma para duwakda putakda
Parippu eka satiyakma tyagena denawada akki?
ඕන නම් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉක්මනින් මුල් දවස් වල දීලා ඉවර කරන්නත් පුළුවන් ❤️❤️
Dan sathi kiyada akke
අක්කා මහන්සි වෙනවා😞
මගෙ දෝනි පැටියා❤
😍😍❤️❤️
Ane podi denna doiyanna giyma palui akki..
😍😍 ඒත් ඉතින් එයාලව තියාගන්න බෑ. එයාලට මහන්සියි නේ ❤️ ❤️
අක්කා මහන්සී යෙන් වගෙ ගොඩක් මහන්සී වෙන්න එපා ❤️
වැඩිය වැඩ නොකළත් මේ කාලේ ඔහොම තමයි නංගා ❤️ ❤️
සීතල වැඩ් නෙද
Akkita mahansi neda paw oya bs
මේ කාලෙදි නිකම් හිටියත් මහන්සියි නේ නංගා ❤️❤️❤️
Mahansi wenawa kiyanne ai. Babalata kamane eya hadanne. Pitarataka jiwath wenakota thamange wada thamanmai karaganna wenne.😮
❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️
Doni hurathal akke..
Thank you නංගා 😍😍❤️❤️❤️
akki deliver eka mona maseda
ලබන මාසේ ❤️
ane mage akkiyta paththini maniaange pihitai ..adarei🙏🙏🙏
@@raviperera1555 ආදරෙයි නංගා ❤️❤️
තෙරුවන් සරණයි ඔක්කොටම දරුවනේ.
පරිස්සමින් ඉන්න
තෙරුවන් සරණයි
බුදු සරණයි අම්මේ ❤️❤️
Uoeoeueouyeyuiyii
Budusaranai akke❤❤❤❤