Grocery shopping in Australia Sinhala | What Sri Lankans eat in Australia |Sri Lankans in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 108

  • @samindunavodya8490
    @samindunavodya8490 ปีที่แล้ว +11

    අක්කි ගවුමට හරි ලස්සනයි . ලස්සන වීඩියෝ එකක් . මල්ලි පැටියා නලවන්න දෝණි ගන්න උත්සාහය දැක්කම තේරෙනෝ දෝණි කොච්චර හොද හිතක් තීන කෙනෙක් ද කියල . හිත හොද ලස්සන හැමෝගෙම ආදරේ ලබන අහිංසක දෝණි කෙනෙක් වෙයි එයා කවදාහරි ❤️ පරිස්සමෙන් ඉන්න චූටි ෆැමිලි එක 💐💜️

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      අනේ thank you නංගා. පරිස්සමින් ඉන්න. ආදරෙයි ඔයාලට ❤️❤️❤️

    • @kiyascool659
      @kiyascool659 ปีที่แล้ว

      @@paba-amomslife
      London

  • @methmasanindi2205
    @methmasanindi2205 ปีที่แล้ว

    Punchi patiyek unata akki babada harima hoda gathi guna thiyenne.akki keli patiyawa harima hodata hadala thiyenawa

  • @usharimaduwanthi4768
    @usharimaduwanthi4768 ปีที่แล้ว

    Akanm harima asaven balapu video 1k akki.ayet a vage 1k karanna.parissamin inna kattiyama budusaranai

  • @sheronakagashi8281
    @sheronakagashi8281 ปีที่แล้ว +4

    Video eka dapu gamn avilla bluvaa😘 hrima shoiii dan chuti mnikaa..god bless you akki♥️🌸 (akkida auntie da kiynna oni kiyala mn danne naa akki kiyanm😙❤️)

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว

    ඔයා ගවුමට හරිම හැඩයි අක්කි...ඇඳුම් ගන්න ගිය වෙලාවකත් e shopping video දාන්න අක්කි..ආසයි බලන්න...😘😘

  • @dilkidissanayaka4338
    @dilkidissanayaka4338 ปีที่แล้ว +1

    Ane chooti Manika adareiiiiii godakkkk….god bless your family Akkiiii

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 ปีที่แล้ว

    Akki ada vedio ekath lassanai godak.ape chuti duwa harima shoi.oyala 4 denatama theruwan saranai.

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      බුදු සරණයි ඔයාලටත් ❤️❤️

  • @tuwininishadi8985
    @tuwininishadi8985 ปีที่แล้ว +1

    ගොඩක්ම ලස්සන vedio එකක්...පරිස්සමින් ඉන්න 4 දෙනාම😊
    ආදරෙයි..බුදු සරණයි💝✨️🎀❤️😘

  • @hasinisepalika8114
    @hasinisepalika8114 ปีที่แล้ว

    Anee api harima asai ඔයාගෙ vedeyo ඔක්කොම බලනවා budu සරණයි ජය වේවා

  • @gayathrikavinda
    @gayathrikavinda ปีที่แล้ว +1

    Ane shok akkiyo.. asa hithenawa phe shopping walata

  • @ushanpahasara5354
    @ushanpahasara5354 ปีที่แล้ว

    Akke mn oyge vido hamadama balnwa harima sathutui asai baln innth mn mage hitha hadaganne oyge vido balala

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +2

    බලන්න ආසාම වීඩියෝ එකක් නන්ගි ලස්සනයි වීඩියෝ එක දෝනි මැනිකත් සෝයි ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️❤️👍👍👍👍👍

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      ආදරෙයි 😘😘❤️❤️

  • @Dilini-s5o
    @Dilini-s5o ปีที่แล้ว

    Doni patiyoo adarei...Hari shoi manika oya♥️♥️♥️♥️♥️♥️♥️

  • @manjulasenanayake3693
    @manjulasenanayake3693 ปีที่แล้ว +2

    දෝණිගෙ පැහැදිලි කිරීම්😘😘

  • @disnawithanage-ey3ub
    @disnawithanage-ey3ub 9 หลายเดือนก่อน

    Dear
    Fremantle hari
    Brisbane hari
    Sri lankan food ganna shop akak tiyanawada?
    Onling order kara ganna puluwan nam hodai

  • @purnimapunsara8124
    @purnimapunsara8124 ปีที่แล้ว +1

    Anith ekathayi akkida nandida danna karana video nam maru

  • @fathimarifka2ndofabitof518
    @fathimarifka2ndofabitof518 ปีที่แล้ว +2

    Nangi baba harima lassanai

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว

    Harima lassani video eka Thanks 🥰👍

  • @prasadi5590
    @prasadi5590 ปีที่แล้ว

    හරිම ලස්සනයි .අපිට ඔහෙ අයගෙ කෑම රටා ගැන අපිට විස්තර ගෙන්නකො තව දවසක..

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Harima asawen baluwa.❤️❤️❤️❤️❤️

  • @yonalifdo7936
    @yonalifdo7936 ปีที่แล้ว

    අක්කෙ අනේ ඔයා ලස්සනයි ඒ ගවුමට .❤

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      Thank you නංගා 😘😘❤️❤️

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว +1

    Niyamai wenas vidihe video ekak

  • @piumilakshika1488
    @piumilakshika1488 ปีที่แล้ว +1

    Akkage asanipa tqttwe gana vedio ekal karannako e symptoms monawada kiyalath kiyannako

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      ඒ ගැන video එකක් වගේම පෝස්ට් එකකුත් කරා නේ. ❤️

    • @piumilakshika1488
      @piumilakshika1488 ปีที่แล้ว

      @@paba-amomslife lokuwata wistara kiyala tibunane akke.mokada tawa katahari oi dewal unith akke ewa kal tiya danagana puluwan

  • @malshanishadi6010
    @malshanishadi6010 ปีที่แล้ว

    Akki..oyalage dinner recepies tikak dannko

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      අනේ අපි රෑට කන්නේ නැතිම තරං ❤️

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว

    Budusarni oyala 4 denatama. 🙏🙏🙏🌹❤️🌹

  • @dilshiekanayaka
    @dilshiekanayaka ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවා ❤️❤️

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว

    දෝණී මැණීකගේ විඩියෝ ඔයාට පුළුවන් විදිහට ගෙන්නකෝ අක්කා

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily ปีที่แล้ว

    අනේ ඒ ගවුම හරිම ලස්සනයි අක්කා.. 🥰🥰🥰

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว +1

      Thank you නංගා ❤️❤️

  • @Shashipreba
    @Shashipreba ปีที่แล้ว

    අනේ ශෝයි අක්කි 🥰😍 ආදරෙයි ❤️❤️
    අනේ මට chocolate දැක්කහම දුවගෙන එන්න හිතුණා අක්කි 🥺🥺🙈🙈

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      එහෙනම් ඔයත් Chocolate වලට ආස කෙනෙක් 😍😍❤️❤️

  • @ShaniShani-bj6so
    @ShaniShani-bj6so ปีที่แล้ว

    ane akkke ape lamaitah ආසයි කියනවා ඔය ව්දියට බඩු ගන්න යන්න ane Etha apita be ne oyala හරිම සමගිය තියන පවුලක් ඔයාලට බුදු සරණයි chuti dennata mama godak Adarei 😘😘😘😘

  • @NimeshikaErangani
    @NimeshikaErangani 3 หลายเดือนก่อน

    Mis australiawe විශාල ගොවිපළ walata voice call video call ක්‍රියාත්මක නැද්ද

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Niyamai

  • @sandurosarelife7438
    @sandurosarelife7438 ปีที่แล้ว +2

    ලස්සනයි පබා අක්කියෝ ❤❤❤❤ ආදරෙයි හැමෝටම .ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      ආදරෙයි නංගා ❤️❤️❤️

  • @ashikavindi9700
    @ashikavindi9700 ปีที่แล้ว +1

    Akkita oya wage gawm mara lassanai.bonikkiyak wage

  • @ashokaaberathna9602
    @ashokaaberathna9602 ปีที่แล้ว

    Hi Akki....bs sathutin enna hemadama

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว

    ආදරෙයි ඔයාලට දරුවනේ ♥️♥️🥰🥰

  • @milininansiluni7951
    @milininansiluni7951 ปีที่แล้ว

    ආදරෙයි අක්කි ❤️

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා 😘😘❤️❤️

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +1

    ශෝක්❤❤❤

  • @shanikadilhani2634
    @shanikadilhani2634 ปีที่แล้ว

    Ane Akke Mage babata Dan yanne masha2. Mage babage bara upath Babata wadiya 400kin wadi wela Thiyenne. Mata kirith thiyanawa. Baba bonawath. Eth babage bara Wadiwela na. Man Kamathi Amathara kiri ekak patan Ganna. Hodama Mokakda kiyanawada .

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      මාස 6 ට කලින් කෑම හෝ වතුර දෙන එක ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන්නේ නෑ. ❤️

    • @shanikadilhani2634
      @shanikadilhani2634 ปีที่แล้ว

      Formula

  • @mahimibhagya8021
    @mahimibhagya8021 ปีที่แล้ว +2

    😘❤️👍

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 ปีที่แล้ว +1

    Akki doni chuti puthai aiyai okkotama adarei bs

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      ආදරෙයි 😘😘❤️❤️

  • @lakshikaofficialchanel6740
    @lakshikaofficialchanel6740 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @ruwandidirushi433
    @ruwandidirushi433 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍

  • @momlifewithheshi
    @momlifewithheshi ปีที่แล้ว

    ❤️❤️🥰🥰👍

  • @hphs12345
    @hphs12345 ปีที่แล้ว

    Akke ethkota e rate aya monada kanne. Dawasakata kiyannako

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว +1

      මෙහේ අය කන දේවල් දැන ගන්න නම් එහෙම කෙනෙක් කරන videos බලන්න වෙනවා. මොකද අපි තාමත් ගොඩක් වෙලාවට කන්නේ ලංකාවේ විදිහට තමයි ❤️❤️

  • @kaushiwijerathne1789
    @kaushiwijerathne1789 ปีที่แล้ว

    Akki.masters ekakin passe australia wala PR eka ganna kochchara kalayak yanawada?

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว +1

      ඒක තිරණය වෙන්නේ ඔයා කොයි තරම් ඉක්මනින් ඒ සුදුසුකම් complete කරනවද කියන එක අනුව ❤️

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @milininansiluni7951
    @milininansiluni7951 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @dilhanperera3431
    @dilhanperera3431 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️

  • @nishunish1338
    @nishunish1338 ปีที่แล้ว +2

    දූය තමයි ගොඩක් ආදරෙයි

  • @anojasubahashini5471
    @anojasubahashini5471 ปีที่แล้ว +1

    Ape lankawa thiyana dawalwalata wada oha budu ganan aduida

    • @shanikafernando5909
      @shanikafernando5909 ปีที่แล้ว +1

      නෑ... මේහේ බඩු ලංකාවට වඩා ගනන්... සාමාන්‍යයෙන් පවුලකට සතියකට බඩුවලට $200 - 300ක් අතර යනවා... ඒ ක පාවිච්චිය හැටියට අඩු වැඩි වෙන්න පුලුවන් ...

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      මෙහෙත් corona වලින් පස්සේ ජිවන වියදම වැඩි. ඒත් ඉතින් ලංකාවට වඩා අඩු ද වැඩිද කියලා කියන්න නම් අමාරුයි ❤️

  • @sachiniperera4776
    @sachiniperera4776 ปีที่แล้ว

    Akki 6 month babekta Greakyoughrt denawada

  • @fathimarihana9568
    @fathimarihana9568 ปีที่แล้ว

    ❤❤😘

  • @piumilakshika1488
    @piumilakshika1488 ปีที่แล้ว +1

    Akke man oyata msg ewwa reply kare na.plz reply karanna

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara ปีที่แล้ว

    ලන්කාවෙත් ඉක්මනටම සෙල්ෆ් චෙක් අවුට් එයි :v

  • @ishanisamarasooriya477
    @ishanisamarasooriya477 ปีที่แล้ว

    👨‍👩‍👧‍👧❤️❤️💐💐❤️❤️👨‍👩‍👧‍👧

  • @dindon8849
    @dindon8849 ปีที่แล้ว

    Is this Burwood Coles?

  • @senakitchen5560
    @senakitchen5560 ปีที่แล้ว +1

    Like ✝️👍🔔🇱🇰

  • @chathurirashkodagoda1145
    @chathurirashkodagoda1145 ปีที่แล้ว +1

    Lankawe gatta nam laksha 5ka withara badu oya aragatte😂😂

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว

    🖤🖤🖤🖤🖤

  • @mangalikaadhikari4781
    @mangalikaadhikari4781 ปีที่แล้ว

    දෝණි paw

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว

    Akki oya supermarket වලට job නැද්ද man දැනට අවුරුදු 11 සතොස work කරන්නේ

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      Jobs තියනවා. ඒත් ඒවා ලැබෙන්නේ මෙහේ ඉන්නවා නම් විතරයි ❤️

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 ปีที่แล้ว

    Akke freeze කරපු fruits oyala පාවිච්චියට ගන්න හැටි video එකක් කරන්න පුළුවන්ද ලංකාවේ ගොඩාක් එහෙම කරන්නේ නැහැ අපිට වස විස නැති ඒවා හම්බ උනාට ඒවා තියාගෙන කන්න දන්නේ නැහැ අපිත් ඉස්සර ඔය ගැන ගොඩාක් හිතුවෙ නැහැ baba නිසාම එහෙම කරන්න හිතුවෙ ලංකාවේ පළතුරු තිබුණාට ගොඩාක් වස ගහල ඉතිං එහෙම කියලා දුන්නොත් ගොඩාක් අම්මලාට උදවු වෙයි මම වස නැති ගමේ දෙයක් හම්බ වුනොත් රත්තරන් වගේ පරිස්සමෙන් පාවිච්චියට ගන්නේ babata විතරක් අපිට එහෙම ගොඩාක් හම්බ වෙනවා freeze කරලා ආපහු කන හැටි දන්නේ නැහැ

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว +1

      Cool එක නැති වුණාම සාමාන්‍ය විදිහට කන්න පුළුවන්.
      නැත්තම් කෑම හදන්න ගන්න පුළුවන්. උදා - smoothies, drinks, pancake, oats

    • @ayomiwanigasooriya2858
      @ayomiwanigasooriya2858 ปีที่แล้ว

      @@paba-amomslife thanks akki

  • @amithpriyadarshan
    @amithpriyadarshan ปีที่แล้ว

    ඔයාලා ඉන්නේ මොන රටෙි ද?

  • @asweraswer7081
    @asweraswer7081 ปีที่แล้ว

    Dress diga wadi.salakillavenna

  • @sasikadinudu538
    @sasikadinudu538 ปีที่แล้ว

    Ane shok ane .. doni shok

  • @purnimapunsara8124
    @purnimapunsara8124 ปีที่แล้ว +1

    Doni soyi ane

  • @loshanimadu2463
    @loshanimadu2463 ปีที่แล้ว +2

    Plz අක්කි මට ඔයාගෙන් පුංචි උදවුවක් ඕනේ මෙහෙම msg කරන්නේ ගොඩාක් අසරණ නිසා plz පුලුවන්නම් msg කරන්න

    • @paba-amomslife
      @paba-amomslife  ปีที่แล้ว

      මොකද්ද උදවුව? ❤️

  • @kasuniimalsha410
    @kasuniimalsha410 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @manishapiyumali1627
    @manishapiyumali1627 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว

    ❤❤❤❤😍😍😍😍

  • @nayanad4782
    @nayanad4782 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 ปีที่แล้ว

    💗💗

  • @Cool-pd3ck
    @Cool-pd3ck ปีที่แล้ว

    💗💗💗💗

  • @thashmilanimnadi6725
    @thashmilanimnadi6725 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว

    ❤️❤️❤️