වේගා රථයට චීනයෙන් අබියෝගයක් | BYD Electric Car & VEGA |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 203

  • @RanilSiriwardana
    @RanilSiriwardana 8 หลายเดือนก่อน +19

    ඔබේ අදහසත් පහලින් ලියන්න කියපු හින්දයි ලියන්නෙ. අපි ඔබ දාන ගොඩක් දේ බලනව. ලෝකෙ ගැන කතා කරන ඔබට පුලුවනි අපේ රටට වෙලා තියෙන දේත් රටේ මිනිසුන් ඉදිරියට කල යුතු ගත යුතු නිවැරදි දේ ගැන දැනුවත් කරන්න. මොකද තාමත් හැංගිලා තණකොල ,පුන්නක්කු කන කකුල් දෙකේ හරක් ඉන්නව. මේ කියනකොට ඔබ දන්නව රටේ බහුතරයක් ඉල්ලන දේ. ඉස්සරහට යද්දි යූ ටියුබ් කියන දේවලුත් මිනිස්සුන්ගෙන් ඈත් වෙන්ඩ පුලුවං. එතකොට ඔබට දැනුනත් කලයුතු දෙයක් නම් නැති වෙයි. මං හිතනව ඔබ මගේ අදහසට 100%ක් එකග නොවුනත් හිතන්න පුලුවං කෙනෙක් කියල. රටට ජය වේවා!! ඔබට මට රටේ දුක් විදින හැම එකාටම හරියන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @sampathkbc
    @sampathkbc 8 หลายเดือนก่อน +12

    වේගා අවුරුදු දොලකක් ගහපු කයියක්. සද්දේ විතරයි වැඩ නෑ. චන්දේ ලංවෙනකොට ඒවි වේගා විකුනල ල්ංකාවේ ඔක්කොම ණය ගෙවන්න පුලුවන් කියල පොඩි සද්දයක්.

  • @diretdisco
    @diretdisco 8 หลายเดือนก่อน +2

    කම්මැලි වෙලාවට බලන්න හොද චැනල් එකක් 😂

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 หลายเดือนก่อน +8

    WOW SUPER 👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    ජයෙන්ම ජයවේවා!!! ශ්‍රී ලංකා
    VEGA MEGA made in SRI LANKA.

  • @asiritharaka7137
    @asiritharaka7137 8 หลายเดือนก่อน +14

    කලින් හිතං හිටියෙ සෙලෙන්ස්කි වගේ එකයි ඉන්නෙ කියල..ඒත් දැන්😂

  • @SamanRathnayake
    @SamanRathnayake 8 หลายเดือนก่อน +94

    වේගා 😂 වේගා කියන්නේ ජන්දය කාලයට විතරක් එළියට එන උට්ටක්

    • @chathurangapradeep8189
      @chathurangapradeep8189 8 หลายเดือนก่อน +3

      Eeka nam supiri

    • @tharusha561
      @tharusha561 8 หลายเดือนก่อน +10

      වේගා 😂😂😂 රාවනාගෙ න්‍යෂ්ටික තාක්ෂණය වගේ තමයි 😂

    • @milan7518
      @milan7518 8 หลายเดือนก่อน +1

      Ammo Yako aka atta Oya pam@ka Anne chande kaleta😂

    • @amilaruwan991
      @amilaruwan991 8 หลายเดือนก่อน +3

      ඔව් ඔබ හරි.මොකද එහෙම වෙන්නේ ලංකාව මෙතෙක් පාලණය කල තක්කඩි හොර හැත්තට මෙලෙස පෙන්වලත් දේශිය නිෂ්පදන වැඩි දියුණු කර ඒවා සමාගම් විදියට ලියාපදිංචි කර නිෂ්පාදනය කරන්න දෙන්න තරම් මොලයක් නැති පගාව නොගෙන රට දියුණු වනවා දකින්න කැමති නැති දේශපාලුන්ට හා එය ඉදිරියට ගන්න මොලයක් තියෙන එකදු දේශපාලකයකු හට එය නගා සිටුවන්නට සංඥාවක් විදියට එම නිර්මාතෘ වරු පෙන්වනවා වෙන්නත් පුලුවන් මොකද මෙතෙක් මේ රටේ පාලකයෝ කියා සිටියේ අමන මැටි හරක්නේ.

    • @niselajayasooriya-vz4qt
      @niselajayasooriya-vz4qt 8 หลายเดือนก่อน

      Aththa sample Kali widihata enawa...

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 8 หลายเดือนก่อน +2

    ප්‍රංශය යුක්රේනය ට ගියොත් අපිුකානු හමුදා සිය කැමැත්තෙන් රුසියාවට , ස්ලාම් අන්තවාදීන් පිරුන ප්‍රංශයට කරගන්න දෙයක් නැතිව ඉන්න කොට යුක්රේනය ට ගිහින් කෙලවා ගන්න හදනවා,රුසියාවට ජයවේවා පුටින් මහාතාට ජයවේවා චිිනයට ජයවේවා

  • @LalaniSamanmali
    @LalaniSamanmali 8 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් ඇ ❤❤🎉

  • @chanakalakshan3306
    @chanakalakshan3306 8 หลายเดือนก่อน

    Thank you වටපිට

  • @venturadas3323
    @venturadas3323 8 หลายเดือนก่อน +26

    පුංශයට ගෙදර දුවන්න ගහයි පුංශයට රැසියාවත් එක්ක හැරියස් එකක් තියෙනවා africa රටවලින් පුංශ හමුදාව එලවක්න රැසියාව යටින් ගේම ගැවිවා

  • @malinduhansani5685
    @malinduhansani5685 8 หลายเดือนก่อน +1

    Mona unat Chiinnu nisa thmai me loku duppatunta aluth naveena upakaranayak pavichi karanna lebenne.. nettan hemadema pohosathata pamanai..❤️

  • @jsyanthapem3836
    @jsyanthapem3836 8 หลายเดือนก่อน +4

    great information ❤

  • @allfreesounds7503
    @allfreesounds7503 8 หลายเดือนก่อน +4

    චීනයට ජයවේවා 🎉🎉🎉🎉🎉

  • @cocoon2024
    @cocoon2024 8 หลายเดือนก่อน +12

    තේ වලටත් කෙලවෙන්නෙ සජිත් දළු කඩන දෙමළ අයට පචස් 5, 10 දුන්න දවසට.

    • @jsfernando3140
      @jsfernando3140 8 หลายเดือนก่อน

      Kathawa atha.

    • @deshika27
      @deshika27 8 หลายเดือนก่อน

      😂😅tea karyakshamatawat iwarai ethakota

  • @syny135
    @syny135 8 หลายเดือนก่อน +2

    වට පච 💥😅

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 8 หลายเดือนก่อน +11

    😍🇨🇳චීනයට🇨🇳❤️ජය.❤️❤️❤️❤️❤️

    • @susantharathnayake5075
      @susantharathnayake5075 8 หลายเดือนก่อน +1

      Best car🇨🇳

    • @charithdarshana7792
      @charithdarshana7792 8 หลายเดือนก่อน +1

      Sri lankawata jaya❤

    • @Natureparadiseujpm
      @Natureparadiseujpm 8 หลายเดือนก่อน +1

      👍👍👍👍

    • @ChirangaNimsara
      @ChirangaNimsara 8 หลายเดือนก่อน +1

      😆😆 cheena wahallu

    • @susantharathnayake5075
      @susantharathnayake5075 8 หลายเดือนก่อน +2

      @@ChirangaNimsara උබ ඉතින් ඇමරිකාන් වහලා නෙ ඉතින් 😂🤣

  • @ajithsirikumara318
    @ajithsirikumara318 8 หลายเดือนก่อน +2

    Me vega kehel mala chande kaleta dana carrot alayak hadapu bambuwak na

  • @chandana8727
    @chandana8727 8 หลายเดือนก่อน +1

    Niyamayi👍👍👍

  • @slshadow6617
    @slshadow6617 8 หลายเดือนก่อน +1

    Vega❤ 🇱🇰💪👍

  • @sevinfurly2
    @sevinfurly2 8 หลายเดือนก่อน

    vega car එක දැන් කෝ දැන් කියලා ගොඩක් මෙතන අහලා තියෙනවා.. BYD එකක් 10,000$ ඉඳන් ඉහලට තියෙන්නේ, ටෙස්ලා දැනට තියෙන අඩුම එක (model3 2023) පටන් ගන්නේ 40,000$ ඉඳන්.. මේ vega කියන එක මුලින්ම එළිදැක් වූවාට පස්සේ චිනයේ motor show එකකට ඉදිරිපත් කරා, මේකේ මිල සඳහන් කරලා තිබුනේ ඩොලර් ලක්ෂ දෙක හමාරකට, හැබැයි මේකට ආයෝජකයෙක් වත් ගැනුම් කරුවෙක් වත් ඉදිරිපත් උනේ නෑ... හේතුව හිතාගන්න උඩ තියෙන වාහන වල ගණන් සංසන්දනය කරලා..

  • @nihalfernando.215
    @nihalfernando.215 7 หลายเดือนก่อน

    Vega hadanne lankawe apita ganda neweine a hinda byd samagamata jayawewaa

  • @Euro_Bee
    @Euro_Bee 8 หลายเดือนก่อน

    ආදරෙයි චීනෙට පැලෙන්න❤❤❤❤

  • @rathnayaka4627
    @rathnayaka4627 8 หลายเดือนก่อน +1

    thanks

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 8 หลายเดือนก่อน +2

    වේගාකාරක ඉතින් හැදුවත් ශ්‍රී ලාංකිකයන්ට ලේසියෙන් ගන්න හම්බ වෙන එකක් නෑ ඕක පිටරට ඒවාට වැඩිය ගණන් යයි කියලා මිනිස්සු හිතනවා

  • @hdchamil7593
    @hdchamil7593 8 หลายเดือนก่อน +4

    අබියෝග යක් වෙන්න වේගා හදන්න එපැයි..එකක් විතරක් හදපු එකක් කොහෙද අබියෝගයක් වෙන්නේ ,,ක්‍රියාත්මක නොකරන සන්කල්ප මේ ලෝකෙට වැඩක් නෑ..

    • @ASGVDDD
      @ASGVDDD 8 หลายเดือนก่อน

      Mamath oke kiyanne giya witarai bn. 😂😂😂😂

  • @MalakaMihirabandara-g7h
    @MalakaMihirabandara-g7h 8 หลายเดือนก่อน +1

    Rusiyavata❤

  • @PukaSuddi
    @PukaSuddi 8 หลายเดือนก่อน +3

    ලන්කාවෙ වේගා කිය කිය හැමින්නෙන එපා වේගා කාර් එකයි හදලා තියෙන්නෙත් ඒකට හෙන අභියෝගයක්ලූ හරියට වේගා කාර් ලන්කාවෙ හදලා රට යවනවා වගේ කතාව 😂.

  • @bossexperiment6398
    @bossexperiment6398 8 หลายเดือนก่อน +2

    😮චීනේ බිලියන 1.4 මිනිස් ජනගහනයේන්ම එන ටෙක් පැත්තෙන් එන ඉන්ජිනේරුවෝ කොච්චර ඉන්නවාද ආයි නෑ ඇමෙරිකාව ට හැරෙන්න තියා හිතන්නවත් බෑ මොකද ඇමෙරිකාව මේ තාක්ෂණය දියුනු කරන්නෙ වසර 100 ක වගේ ඉදන් දැන් චීනේ ඇමෙරිකාව පහු කලේ නැති උනත් ඒ ආසන්නෙටම අවිල්ලා තියෙන්නෙ වසර 30 වගේ කුඩා කාලයකින් හිතාන්කො අන්න ඒකයි ඇමෙරිකාව චීනේ යුද්දයකටම පටලවන්න හදන්නෙ 💀

  • @ranjithwedage6783
    @ranjithwedage6783 8 หลายเดือนก่อน +1

    සමහරක් අමන චණ්ඩි රටවල් මිනිසුන් නසන්නට කාලය මිඩංගු කරද්දී චීනා මිනිසුන්ගේ දියුණුව උදෙසා නව නිපැයුම් හඳුන්වා දීම කෙතරම් අගනේද?

  • @SUNILSSHK1
    @SUNILSSHK1 8 หลายเดือนก่อน +1

    Suppab 🎉🎉🎉

  • @pradeepdammika7579
    @pradeepdammika7579 8 หลายเดือนก่อน

    thank

  • @Minipuraasiriya
    @Minipuraasiriya 8 หลายเดือนก่อน +5

    මුලින් හිතුවෙ මක්‍රෝන් කියන්නෙ පරිනත නායකයෙක් කියල නමුත් දැන් තේරෙනව එහෙම නෑ කියල

    • @jagathLiyanage-f5s
      @jagathLiyanage-f5s 8 หลายเดือนก่อน

      වයසක උන්දැ කෙනෙක් මායියා උනාම මිනිහා පරිණත වෙනවාද .😜🤣😜🤣😜🤣👎👎👎

    • @jagathLiyanage-f5s
      @jagathLiyanage-f5s 8 หลายเดือนก่อน

      වයසක උන්දැ කෙනෙක් මායියා උනාම මිනිහා පරිණත වෙනවාද .😜🤣😜🤣😜🤣👎👎👎

    • @jagathLiyanage-f5s
      @jagathLiyanage-f5s 8 หลายเดือนก่อน

      වයසක උන්දැ කෙනෙක් මායියා උනාම මිනිහා පරිණත වෙනවාද .😜🤣😜🤣😜🤣👎👎👎

    • @jagathLiyanage-f5s
      @jagathLiyanage-f5s 8 หลายเดือนก่อน

      වයසක උන්දැ කෙනෙක් මායියා උනාම මිනිහා පරිණත වෙනවාද .😜🤣😜🤣😜🤣👎👎👎

    • @jagathLiyanage-f5s
      @jagathLiyanage-f5s 8 หลายเดือนก่อน

      වයසක උන්දැ කෙනෙක් මායියා උනාම මිනිහා පරිණත වෙනවාද .😜🤣😜🤣😜🤣👎👎👎

  • @change1341
    @change1341 8 หลายเดือนก่อน +1

    වට පිටය ගේ බයිලා.. 🤣

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 8 หลายเดือนก่อน

    වේගා … minuwangoda harsha .. if anyone got any idea what’s the relationship between this two please?

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 8 หลายเดือนก่อน

    Wega pennala vote ganna puluwanda?voxvegan wageda.

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh 8 หลายเดือนก่อน +6

    😆ඉලොන්මස් කොරයි😉🖕මේක

  • @jltv9299
    @jltv9299 8 หลายเดือนก่อน +1

    දැන් වේගා කාර් එක අපනයනය කරණවාද?

  • @nalakaperera2462
    @nalakaperera2462 8 หลายเดือนก่อน +5

    💪💪🇷🇺🇷🇺❤️❤️🇨🇳🇨🇳❤️🇮🇷❤️🇰🇵❤️

  • @ChampikaChampika-ck5zo
    @ChampikaChampika-ck5zo 8 หลายเดือนก่อน

    Vega thiyenne ekai ithin kohomada

  • @janakatissera
    @janakatissera 8 หลายเดือนก่อน +2

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 8 หลายเดือนก่อน

    වේගා එකක් ගන්න ඕන ලංකාවට ඇවිල්ලා 😅😅😅

  • @TPNGAMESOFFICIAL.
    @TPNGAMESOFFICIAL. 8 หลายเดือนก่อน +1

    මූ thumbnails එකට දාන ඒවා තමා මරු 😂😂බොරුවේ උපත😂😂

  • @allfreesounds7503
    @allfreesounds7503 8 หลายเดือนก่อน +2

    ප්‍රංශයට ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉

  • @ajitharanasinghe9107
    @ajitharanasinghe9107 8 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍

  • @Lakkithasamaraweera
    @Lakkithasamaraweera 8 หลายเดือนก่อน

    Dan vaga car kiyak withara sale karaladaeka gath kiyanna ko

  • @neelkantha2898
    @neelkantha2898 8 หลายเดือนก่อน +1

    Nepoliyange pat eka ragapanna mekron degaluwata ithiri wenne Bonaparte Nanayakkara pamanai japanyata siduwude prnsayatada siduwei

  • @buddikadeshan3032
    @buddikadeshan3032 8 หลายเดือนก่อน +2

    USA ❤️🔥🇺🇲🇺🇸🇺🇸🇺🇸🇺🇲

    • @rushand8003
      @rushand8003 8 หลายเดือนก่อน +2

      😂😂

    • @buddikadeshan3032
      @buddikadeshan3032 8 หลายเดือนก่อน

      @@rushand8003 plyn chineta 😂😂

    • @Natureparadiseujpm
      @Natureparadiseujpm 8 หลายเดือนก่อน

      🩸🩸🩸🇺🇸Blood thirsty country🇺🇸🩸🩸🩸

  • @sureshfernando6596
    @sureshfernando6596 8 หลายเดือนก่อน

    මුන් අවුරුදු 11ට ම එක කාර් එකක් හදන් පුරාජේරු ගගහා ඉන්නවා

  • @ruwindraweralupitiyage8375
    @ruwindraweralupitiyage8375 8 หลายเดือนก่อน

    Ekak hadala baila gahanawa ape deta api kamathi eth oita wada abiyogathmaka wa nispadanaya karanna one

  • @nuwanmadushanka5467
    @nuwanmadushanka5467 8 หลายเดือนก่อน +1

    weegaa ammage redda

  • @carhub8530
    @carhub8530 8 หลายเดือนก่อน +1

    ඉශාලයයි අනුරයයි මෙකට සම්බන්ධ වෙන එක ගැන කෝ😂

    • @hyperdexza
      @hyperdexza 8 หลายเดือนก่อน

      Oi oi😂

  • @manojey3501
    @manojey3501 8 หลายเดือนก่อน +5

    අවුරුදු ගාණක් තිස්සේ වේගා වේගා කියනවා ඕක එලියට එන්නෙ කවදාද ? හැමදාම ඡන්දෙ කාලෙ ට තමයි කිව්වත් වගේ වේගා හදනවා කියන්නෙ. කටින් බතල ද??😁😁😁😁😁😁

    • @MoneyOption
      @MoneyOption 8 หลายเดือนก่อน +1

      Wega ඒකට හොද පුද්ගලයෝ දාල ඇඩ්ස් එහෙම කරන්න වෙයි ලෝකෙට යන්න moter cycle එකකුත් හදගෙනම සුද්දෝ ටිකකාගෙත් reviews video හදන්න පුලුවන්නම් ගොඩක් හොදයි හැබැයි ලේසි වෙන එකක් නෑ ඒක නිසා ලංකාවේ bus ටික electric කරන්න බැලුවනම් තවත් hodayi

    • @manojey3501
      @manojey3501 8 หลายเดือนก่อน +1

      මම දැක්කා වේගා ත්‍රීවීල් එකක් හදන කතාවක්. මම හිතුවෙ කාර් හදන වැඩේ අතෑරලා කියලා 🤔🤔🤔🤔🤤🤤🤤

    • @nipunaweerasinghe4494
      @nipunaweerasinghe4494 8 หลายเดือนก่อน +1

      හැම චන්දෙ කාලෙට තමයි wega ගැන කථා කරන්නේ 😂😂

    • @priyanthakjayalathge3623
      @priyanthakjayalathge3623 8 หลายเดือนก่อน

      Bro oya dannati unata this car is customized one if you need you can by it you don't know about" wega" don't coment

  • @IshanAththanayake
    @IshanAththanayake 8 หลายเดือนก่อน

    ඔය වේගා photos විතරයි , පුටින් ලෝකෙටම ගහනවා ,

  • @මධුරආරාධනා
    @මධුරආරාධනා 8 หลายเดือนก่อน +1

    ලංකාවෙ ඉන්නෙ මොන්ගල් නිකම්මු ටිකක්.ලෝකෙටම කාර් හදන සමාගම් වලටත් හෙන ඇනයක් උන එකේ බට කූඩුවට ගත්ත gi බටත් පිටරටින් ගෙනත් හදපු වේග හුචක්කුව මොන උත්තක්ද බන්.

    • @binaraLKSL
      @binaraLKSL 8 หลายเดือนก่อน

      ow bn athha

  • @lasithapriyashad5863
    @lasithapriyashad5863 8 หลายเดือนก่อน

    Vega pradarshneta tibba eka vitari dekke api nm 😮

  • @s_b_r_2000
    @s_b_r_2000 8 หลายเดือนก่อน

    ඔන්න ප්‍රන්ශෙත් උකාගන්න යන්නේ😂😂

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 8 หลายเดือนก่อน +3

    නැපෝලියන් ඔහොම කියලා ගිහින් ඉල්ලලා කෑවා

    • @ChristopherSepion
      @ChristopherSepion 8 หลายเดือนก่อน

      නැපෝලියන් බොන පාට්ද කනපාට් ද?🤣🤣🤣🤣🤣😅😅😅

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 8 หลายเดือนก่อน

    ඩොලර් 10000කටනම් මම කීයටවත් හිතන්නෙ නෑ මේ වගේ කාර් එකක් අඩුම ඩොලර් 25ක් 30 දාහත් අතර මෙහෙට එනකොට ඩොලර් 80දාහ පනිනව

  • @inokagayani4437
    @inokagayani4437 8 หลายเดือนก่อน

    චිනා කියාන්නෙ චිනාට

  • @YetiNews
    @YetiNews 8 หลายเดือนก่อน +5

    අනේ පලයන් යන්න වේගා කොහෙද බන් තරගයක් දෙන්නේ යන්තන් ඒකම ඒක Car ඒකක් හදා ගත්තා විතරයි 😂

  • @sportsworld1041
    @sportsworld1041 8 หลายเดือนก่อน

    වටපිට vega 🤣🤣🤣

  • @asokabandara1061
    @asokabandara1061 8 หลายเดือนก่อน

    🤔🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔🤔

  • @rushand8003
    @rushand8003 8 หลายเดือนก่อน +2

    🇨🇳💪

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 8 หลายเดือนก่อน

    *පුටිං මං තොට කෙටි කෙටි යන්න ගහනවා පිරිමියෙක් නං වරෙං ලංකාවට 😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎වන් මෑන් ආමි🤛🤛🤛🤛🤛🤛🤛🤛👍👍👍👍*

    • @DgchbHzcnvz
      @DgchbHzcnvz 8 หลายเดือนก่อน

      Athin painda😅😂

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 8 หลายเดือนก่อน

    BYD has been most demanding in the world.

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 8 หลายเดือนก่อน

    BYD කැලි හැදෙනව මාස 6 න්

  • @SamarasinhaMax
    @SamarasinhaMax 8 หลายเดือนก่อน +1

    ඕක ලංකාවට ආවොත් ඩොලර් 20000ක් වත් වේයි

  • @bigdog3295
    @bigdog3295 8 หลายเดือนก่อน

    ලකේ පංකාවෙ වේගා අනිත් එවාට අබියෝග කරන එක කෙසේ වෙතත්.. වේග එක වාහනේ එලියට දාගන්න එක අබියෝගයක් වෙලා

  • @chanakalakshan3306
    @chanakalakshan3306 8 หลายเดือนก่อน

    GIG

  • @Haziyaa
    @Haziyaa 8 หลายเดือนก่อน

    China badu kohomath ganan aduine bn... bala baduwe hilak kiyanne nikanda 😅

  • @asaranasarana8310
    @asaranasarana8310 8 หลายเดือนก่อน

    ලොව පුදුමකරන වැඩ අපව දැනුවත් කරන ඔබට පිං

  • @janakakatugampala1499
    @janakakatugampala1499 8 หลายเดือนก่อน +6

    ප්‍රංශ ජනාධිපති ප්‍රංශ ටෝක් දාන්නේ ඉල්ලංකන්ඩ හදන්නේ රුසියාවෙන්

    • @binaraLKSL
      @binaraLKSL 8 หลายเดือนก่อน

      😂😂😂😂

  • @dulinanarendra9
    @dulinanarendra9 8 หลายเดือนก่อน

    Tesla melorhak n

    • @diretdisco
      @diretdisco 8 หลายเดือนก่อน

      බයිසිකල් එකක් වත් නැති උන් 😂

  • @asokadinayadura9684
    @asokadinayadura9684 8 หลายเดือนก่อน

    pransaya.napoliyange.kaleth.illan.kaawa.habai.meda.kudukarana

  • @ShaanTaxi
    @ShaanTaxi 8 หลายเดือนก่อน +1

    Api vega eke me read colour eka vitarai dekke but tama pare divve nehe sellam baduwak ne meka 😂😂😂😂😂😂😂

  • @manu24sl
    @manu24sl 8 หลายเดือนก่อน

    Adha me video eken BYD udata awa kiyala kiuwata tawa tika dawasakinma kiyai BYD samagama bankoloth viya kiyala 🤣 me video eke anthimeta kiyanne ekane 😁

  • @janakpitawala1146
    @janakpitawala1146 8 หลายเดือนก่อน

    වේගා වේගා ගෑවට ලංකාවේ මිනිසුන්ට මිලදී ගතහැකි මුදලකට වාහනයක් නිර්මාණය නොකර මොකටද ඕක

  • @nadunmanjulagnunasila3140
    @nadunmanjulagnunasila3140 8 หลายเดือนก่อน +1

    කෙහෙද යන්නේ මල්ලේ පොල්

  • @janaklivinginvirginia4057
    @janaklivinginvirginia4057 8 หลายเดือนก่อน

    Chanda vega😂😂😂

  • @bro6275
    @bro6275 8 หลายเดือนก่อน +2

    මු හැමදාම වගේ බල්ලා ගැන මාතෘකාව කරගන කීයැවුවට මැක්කගෙන් තමා අවසන්.කරන්නෙ...😂... වෙිගා ගැන කියන්න ගිහින් පුටින්ගෙන් අවසන් කරා වගෙ

    • @hyperdexza
      @hyperdexza 8 หลายเดือนก่อน

      Sirawata

    • @ChristopherSepion
      @ChristopherSepion 8 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣😭😭😋😋😜😜😗😗

    • @TMSR-e5p
      @TMSR-e5p 8 หลายเดือนก่อน

      Vega kiyala danne views ganna,😂😂😂,thubnail eka henama gon,putin vs vega😂😂😂

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 8 หลายเดือนก่อน

    මැක්කෝ තෙගෙ මහසියා මහා නැපෝවට දුන්නට වැඩිය දෙන්න අපි ලැහැත්තියි බල්ලෝ

  • @JayanthaSiril-ew2kv
    @JayanthaSiril-ew2kv 8 หลายเดือนก่อน +3

    ලංකාව තුල ඉන්න ධානපතියන්ට වේගා අනිවාර්ය කරන්න ඔිනි.රටින් සුපිරි වාහන ගෙන්විම තහනම් කරන්න ඔිනි.ඒවා පාලක ගොන්ට තේරෙනවාද

    • @binaraLKSL
      @binaraLKSL 8 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

  • @sanjivaprabath3053
    @sanjivaprabath3053 8 หลายเดือนก่อน

    Paka thamai vega aurudu kiyak oya labba hadanawada ponnayo inne lankawe lankawen kiyawanakota indiya china owa hadalath iwarai pake vega eka gana nam aya kiyawanna epa plzz 🙏🙏

  • @RUNI_SRR
    @RUNI_SRR 8 หลายเดือนก่อน

    වේගා එක වහනයක් විකුණලනැ

  • @dilooshakeshan226
    @dilooshakeshan226 8 หลายเดือนก่อน

    වේගා කිව්වේ අර 225ට සීන් එකක් ආවම එලියට ඇවිල්ලා ආයෙ හැංගෙනා මොකක්ද එක නේ

  • @sujeewasilva7652
    @sujeewasilva7652 8 หลายเดือนก่อน

    🇱🇰🌹❤️❤️❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @syny135
    @syny135 8 หลายเดือนก่อน

    මැක්කව තලලා දාන්න ඕනි.😅

  • @sahirumanuwara163
    @sahirumanuwara163 8 หลายเดือนก่อน

    යකෝ ප්‍රංශෙ මුලු හමුදාවට වඩා වැඩි හමුදාවක් මේ වෙනකොටත් පරලොව යවල තියෙන්නෙ 😂😅

  • @nishanthakumara9290
    @nishanthakumara9290 8 หลายเดือนก่อน

    රුසියාවට ගහන්න ගිහින් නැපෝලියන් බොනපාට් කරගත්ත දේට වඩා ලොකු දෙයක් එම්මානුවෙල් ලොක්ක කරගනී කියල හිතෙන්නේ මට විතරද...🙃🤣

  • @gdndarshana1332
    @gdndarshana1332 8 หลายเดือนก่อน

    Rusiyavata jays

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 8 หลายเดือนก่อน

    අනුර සහොදරය ජනාධිපති වු විගස රුසියා යුද්ධය නතර කල යුතුයි

    • @ChristopherSepion
      @ChristopherSepion 8 หลายเดือนก่อน

      🤣🤣🤣😚😚😭😭😭😭😭😜😜😜

  • @anjudesilva5884
    @anjudesilva5884 8 หลายเดือนก่อน

    මේක තමයි වෙන්න ඕනා..

  • @Yyypppuur
    @Yyypppuur 8 หลายเดือนก่อน

    වේගා. එක හදන්නෙ නෑ ලංකාවේ. ඒකත් එතනම තමයි. වේගා three වීල් එකත් ලක්ෂ විස්සක් වෙනවා. කවුද. ඒතරම් ගානක්. දීල. වීල් එකක් ගන්නේ.

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 8 หลายเดือนก่อน

    වේග මුලාව 🤣🤣

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 8 หลายเดือนก่อน

    ප්‍රංශ ජනාධිපති තමයි ජනාධිපති ලඟින් වයස අඩුම ජනාධිපති ඒක හින්දා most Srilankan බලන් ඉන්නවා එයා දක්ෂ කෙනෙක් කියලා පුටින් නං ඉතින් අවුරුදු 60ක් පැන නාකි පුද්ගලයෙක් අපි බලමුකෝ වයස අඩුම ගේ වැඩ කොහොමද කියලා
    හැකියාව වැඩිවෙන්නේ වයසට නෙමෙයි හැකියාව දක්ෂකම වැඩිවෙන්න එයා ඒකට කැපවෙලා ඒ වෙනුවෙන් දියුණු කරගත්ත වෘත්තිය මට්ටම අනුවයි
    රුසියානු ජනාධිපති නම් භාවිතා කරන්නේ ජනාධිපතිට කීකෝරු විනයගරුක තරුණ අය නෙමෙයි ඉතාමත් දක්ෂ පුද්ගලයන් කියලා හොඳ ට පේනවා

  • @Yyypppuur
    @Yyypppuur 8 หลายเดือนก่อน

    මැකැරෝනි පුටියට කියල ඇරැගන්න හදන්නේ

  • @AnjulaShehan-w6s
    @AnjulaShehan-w6s 8 หลายเดือนก่อน

    😂😂😂😂😂😂

  • @NishakaWickrama
    @NishakaWickrama 8 หลายเดือนก่อน +1

    කෝ බං වේගෙක්? මොක්ද මේ? කවුරැ අභියෝග කරන්නද නැති මගුලකට? ඕක නිකන් නමක් විතරයි. “vega” “Vega” මමනං දන්නේ “Street Fighter” එකේ ඉන්න වේගා විතරයි. වේගා මෝටර් රථය කියන්නේ හොල්මනක්. 😂😂😂

  • @YmspWijekoon
    @YmspWijekoon 8 หลายเดือนก่อน

    Merate palayo ape dhewall agayanna komis nothing Nisa nathnam me wenakota api loke Anka eka

  • @jagathLiyanage-f5s
    @jagathLiyanage-f5s 8 หลายเดือนก่อน +2

    වේගා ,කොහෙ තියන වේගද උට්ටෝ.😂😂😜😜🖕🖕🖕🖕