My Room Tour with Vinu Siriwardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • IT'S OUT and TRENDING. The Room Tour everyone was waiting for !! Hello Ladies got the chance to share with you the prestigious apartment at CCC residencies. We were absolutely fan-struck!!
    //
    Further links
    My Room Tour with Lahiruni Salwathura : • My Room Tour with Lahi... ​
    Simple Makeup Routine Oshadhi Himasha : • Simple Makeup Routine ... ​
    My Room Tour with Teena Shanell : • My Room Tour with Teen... ​
    My Room Tour with Tanasha Hatharasinghe : • My Room Tour with Tana... ​
    //
    Check out our Channels for Quick updates
    FB link - / ​
    Instagram link - / hello_ladies_sl​. .
    Web link - www.helloladies.lk
    //
    Thanks for watching this video and make sure you share the video with your friends and don't forget to subscribe us
    If you like this video please leave us a thumbs up. Also, leave us your valuable feedback in the comments below

ความคิดเห็น • 1.2K

  • @sudeepprabath5758
    @sudeepprabath5758 2 ปีที่แล้ว +1357

    විනූ ඔයා ගිය ආත්මවල හොදින් දන් දිල නිසා මේ භවයේ සැප සම්පත් ලැබිල තියෙනවා.මේ භවයේදිත් ගොඩක් පිං කරගන්න ලැබේවා කියා පතනවා

    • @Imasha_Welivita
      @Imasha_Welivita 2 ปีที่แล้ว +41

      ඒක නම් ඇත්ත 🙂

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +16

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

    • @ashk7151
      @ashk7151 2 ปีที่แล้ว +13

      Akanam atha thama ma athma adambara unoth oya serama labana athma nathi wei

    • @alliepriyashad6233
      @alliepriyashad6233 2 ปีที่แล้ว +12

      🤣🤣🤣 ethakota manussaek me loke palamu paarataipa deddi eya duppathwa ho pohosathwa ipadenna kawda dan dunne

    • @lionofcricket9974
      @lionofcricket9974 2 ปีที่แล้ว +15

      @@alliepriyashad6233 Uba gonek

  • @vinuliaradhya1119
    @vinuliaradhya1119 2 ปีที่แล้ว +515

    ඊරිසියාවකින් තොරව හදවතින්ම විශ් කරනව මේ ආත්මෙත් ගොඩක් පින් කරන්න ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 ปีที่แล้ว +364

    ලස්සනයි room එක, ඒ වගේම මුළු ගෙදරම,, girl කෙනෙක් ආස කරන හැම දෙයක්ම ඔයාට ලැබිලා තියෙනවා ඔයාගෙ වාසනාවට, පෙර පිනට,, ඔයත් ගොඩක් ලස්සනයි,, හොඳ husband කෙනෙක් ලැබිලා ගොඩක් සතුටින් ඉන්න වාසනාව ලැබිලා තියෙනවා.. හැමදාම ඔය වගෙ සතුටින් ඉන්න ලැබෙන්න සුබ පතනව..

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +4

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @methnadinesanga1654
    @methnadinesanga1654 ปีที่แล้ว +59

    නිලි ශලනි තාරකාගෙ room tour එකත් දාන්න කියන අද මෙ මැසේජ් එකට like 👍 එකක් දාන්න

  • @maheshi9443
    @maheshi9443 2 ปีที่แล้ว +147

    දන් දීපු එකේ පින තමයි 💖

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +128

    ඔව්‍ විනූ ඔයාට හොද husband කෙනෙක්‍ ලැබිලා තියෙන බව පේනවා, ඒ ගෞරවය ජීවිත කාලය පුරාවට රැක ගැනීම තමයි වැදගත්‍ම දේ,

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +86

    ඔයා පුදුම පිනක් කරලා තියනවා 🙏🙏.හැම කෙල්ලම බලාපොරොත්තු වෙන්නෙ ආදරේන් තමන්ව බලාගන්න මහත්තයෙක්ව😊😊

    • @stormiwebster2974
      @stormiwebster2974 ปีที่แล้ว

      @@tharu6548 ehema wela inne venu 😂 oya nikan butt eka denna epa pati

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +609

    විනු අක්කිගෙ room එක හරිම ලස්සනයි .... she is sooo luckyyyy

    • @piumihansamalini1990
      @piumihansamalini1990 2 ปีที่แล้ว +1

      th-cam.com/video/u1TF-kUTScE/w-d-xo.html නමක් ගමක් රටක් නැති සන්චාරකයා

    • @rasheenatheenusankalpana2831
      @rasheenatheenusankalpana2831 2 ปีที่แล้ว +1

      2w2

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 2 ปีที่แล้ว +31

    ගොඩාක් ලස්සනයි ...ඔයා ගොඩාක් වාසනාවන්තයි ...අපිට මෙහෙම නැහැ ...ඉන්නේ කුලියට ..ඉඩමක් ගන්නවා කියන එකත් අපට හීනයක් ...අපේ බබා හම්බ වෙලා ගෙනාවෙත් කුලී ගෙදරට තමා ...අනේ ඔයා හරිම වාසනාවන්තයි..හරිම නිහතමානී කෙනෙක් ..මන් ගොඩාක් කැමති චරිතයක් ..හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න ලැබේවා බුදු සරණයි ..

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +336

    පින තමයි .බුදු සරණයි අක්කෙ .හැමදාම සතුටින් ඉන්න

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @lakshimadasuni6503
    @lakshimadasuni6503 2 ปีที่แล้ว +147

    විනූ අක්කී ඔයා වගේම රූම් එකත් මාරම ලස්ස්නයි පිලිවලයි . ඔයා නම් ගොඩක් පින් කල්ල . පින් පාට මූනෙන්ම ඔඒනව අනේ . හරිම ශෝක් .❤️

  • @kalumbandara9947
    @kalumbandara9947 2 ปีที่แล้ว +67

    තවත් කෙනෙක්ගෙ සතුට දැකල තමන් සතුටුවෙන මට්ටමට තියා අඩු ගානෙ කේන්ති නොගෙන ඉන්න මට්ටමටවත් හිත හදාගන්න බලන්න.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว +138

    අනේ විනු අක්කි ගොඩාක් ලස්සනයි ආදරෙයි අක්කි ❤️❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & ඔයාලා කැමතිම beauty products www.helloladies.lk හරහා ගෙදරට ගෙන්වා ගැනීමට | Hotline number 0704007771

  • @dilshaniamandidilshaniaman5780
    @dilshaniamandidilshaniaman5780 ปีที่แล้ว +31

    අපේ මිනිස්සුන්ට දියුනුවක් නැති වෙන්න පලවෙනි හේතුව තමයි අනුන්ට ඉරිසියා කරන එක..ක්ගෙවත් දුප්පත් කමට කවුරුත් පලි නෑ..තමන් මහන්සියෙන් වැඩ කලා නම් ඕනි කෙනෙක්ට දියුනු වෙන්න පුලුවන්..අනුන්ට ඉරිසියා කර කර ඉන්නෙ නැතුව😊

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 2 ปีที่แล้ว +31

    පුදුම විදියට ලකී අක්කි ඔයා නම් 😊😍 සතුටින් පරිස්සමින් ඉන්න ❤️

  • @Hi-dr1uy
    @Hi-dr1uy 2 ปีที่แล้ว +57

    නංගි ඔයාට හැම සැප සම්පතක්ම ලැබෙන්න ඕනි...බුදු සරණයි ....❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @gayathrishanika1643
    @gayathrishanika1643 2 ปีที่แล้ว +72

    ඔයාගෙ වාසනාව තමයි අක්කෝ...තව තවත් ඒ සතුට ඔයාට ලැබෙන්නට ඕනේ

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +211

    වෙනස්ම විදිහෙ ලස්සනම Amazingly Room ekak akki ❤️ Stay happy every day..❤️🙏🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @yethuni0626
    @yethuni0626 2 ปีที่แล้ว +261

    විනු අක්කි room tour එක ගොඩාක් ලස්සනයි 👍👍👍👍😘😘😘😘

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 ปีที่แล้ว +29

    අපිටනම් මේ වගෙ ගේක ඉන්න එක හීනයක් තමා 😊ithin මේ වගෙ දේවල් ලබන්න පින් කරලා තියෙන්න ඕනි🥰🥰👍👍winu harima pinwanthai eyage මහත්තයාත් හරිම හොda කෙනෙක් patai👈👍👍👍a hama deema ලැබෙන්න ඉතින් pin karalama තියෙන්න oni🥰නමුත් කවda hari dawasaka මේ hama දෙයක්ම දාලා api යන්න epaya නේද 🤔🤔🤔මේව තාවකාලිකi 🥲

  • @inokaahangama2740
    @inokaahangama2740 2 ปีที่แล้ว +51

    වාසනාවන්ත...පින්වන්ත විනූ නංගි...!!ඔයාගෙ රඟපෑම් පවා අති විශිෂ්ඨයි...ගම් ගොඩවල් වල කරපු ටෙලි නාට්‍යය කීපයක් මම බලලා තියෙනවා...ඒ තරම් දක්ෂයි ඔයා...❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @__lakmi3731
    @__lakmi3731 2 ปีที่แล้ว +87

    Rosel, Sanjana මෙි දෙන්නගෙ Romm ටුවර් එකත් ඉක්මනින් ගෙන්නකෝ 🥺

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @yehanimandira4774
    @yehanimandira4774 2 ปีที่แล้ว +58

    හිනාවෙලා සතුටින් ඉන්න ලස්සන නිලියක්,,,අහිංසක නිලියක්,,,😘😘😘

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

    • @subodhiwimalaweera1044
      @subodhiwimalaweera1044 2 ปีที่แล้ว +1

      Ey marry krpu dwse idn..hemwelm hin wela inne.🥰

  • @vinuhasarangi7596
    @vinuhasarangi7596 2 ปีที่แล้ว +84

    මම ආසම නිලියක්.හරිම නිහතමානී කෙනෙක්.ඒ වගේම මම දැකපු ලස්සනම room එක.😘😘😘😘

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @sarathpriyantha9755
    @sarathpriyantha9755 2 ปีที่แล้ว +143

    විනු අක්කිගෙ room එකනම් හරිම ලස්සනයි.😍 සෝ ස්වීට්.😘 විනු අක්කිත් හරිම ලස්සනයි❤️❤️❤️....

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +4

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +78

    Emasha අක්කිගෙ Room tour එකක් ඕනි..Please ..🙏🙏🙏🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @NimendriDissanayake-kd6li
    @NimendriDissanayake-kd6li ปีที่แล้ว +24

    එතකොට මන් විතරද facia බොන්නෙ ගාන්නෙ නැත්තෙ😂

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +68

    නයනතාරා වික්‍රමාරච්චි අක්කිගෙ room tour එක දෙන්නකෝ ...

  • @lekikacookingfromvillage25
    @lekikacookingfromvillage25 2 ปีที่แล้ว +11

    ඔයා අක්කි ගිය ආත්මේ හරි මෙ ආත්මේ හරි මොකක් හරි ලොකු පිනක් කරලා තියෙනවා ඔයාට මෙ හැම සැප සම්පත් විඳිමින් ජීවත් වීමට ආදරෙයි ගොඩක් ඔයාට අක්කියෝ 🤍🤍🤍🤍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & shop now on helloladies.lk

  • @samadiedirisinghe6227
    @samadiedirisinghe6227 2 ปีที่แล้ว +34

    වාසනාව කියන්නේ මේවට 🥰 විනූ ලස්සන වගේම පින් කරලා තියෙනවා 🥰 stay happy

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @nirogajayawardana5416
    @nirogajayawardana5416 2 ปีที่แล้ว +31

    මේකට තමයි පින කියන්නෙ 🙈😊

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +97

    ඊලගට දමිත්‍රි සුබසිංහ අක්කිගෙ room tour එක දෙන්නකෝ

    • @chamaranuwan3111
      @chamaranuwan3111 2 ปีที่แล้ว +1

      Eya tama geyak arn na.wena program ekakadi kwwa.ekai mn hitanne eya eka karnatte.eya geyak ganna asawen inne kwwa.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @geethachandani5147
    @geethachandani5147 2 ปีที่แล้ว +95

    මම ආසම විනුගේ හිනාවට😊

  • @mishacatzko2922
    @mishacatzko2922 ปีที่แล้ว +22

    I feel sad about people who are in comments section, this has become a dream for u Sri Lankans. But they are pretty normal in Europe. Someone essentially don’t want to be rich to live like this..it is not because ur bad karma, it is the bad system, that won’t let people to live a quality life

    • @shakeelameyer1964
      @shakeelameyer1964 ปีที่แล้ว +2

      💯 i am 27 in Nederlands for me its normal

    • @Mrsamj1989
      @Mrsamj1989 ปีที่แล้ว

      She doesn’t know what a walking closet is. She saying her cupboard is a walking closet just because she hung some dresses in there 😂😂😂

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 2 ปีที่แล้ว +11

    ඔයාලා දෙන්නා ගොඩක් පින් කරලා තියෙනවා ,,සතුටින් ඉන්න ❤❤❤

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +170

    අනු & කනූ අක්කිගෙත්, ගීත්මා අක්කිගෙත්, නයනතාරා අක්කිගෙත් room Tours දෙන්න please 🙏

  • @devikamadushani158
    @devikamadushani158 2 ปีที่แล้ว +38

    අනේ හරිම ලස්සනයි අක්කිගේ room එක බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ .. ලස්සනයි අක්කියෝ ... ඔයා ආසම නිලියෙක් ❤❤💑 හැමදාම සතුටින් ඉන්න අක්කියෝ

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @Matheesha980
    @Matheesha980 2 ปีที่แล้ว +75

    Roshel අක්කිගෙ room tourඑක ඕනෙ😉❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @dinethridilthusha7382
    @dinethridilthusha7382 ปีที่แล้ว +11

    ගොඩාක් ලස්සනයි අක්කි ඔයාගේ හිනාව හරිම ලස්සනයි ....💓💓💓

  • @kavindivithanage4901
    @kavindivithanage4901 2 ปีที่แล้ว +45

    ඔයා වගෙම room එකත් ගොඩාක් ලස්සනයි ආදරෙයි සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🥰🥰🥰

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +20

    ගොඩාක් ලස්සනයි vinu හැමදාම සතුටින් ඉන්න කියල parthana karanawa

  • @sudarshanisilva8762
    @sudarshanisilva8762 2 ปีที่แล้ว +54

    විනූ අක්කිගේ room එක හරිම ලස්සනයි 💚💚❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @අම්මයිපූුතයි-ම4ස
    @අම්මයිපූුතයි-ම4ස 2 ปีที่แล้ว +11

    සසරේ දන්දිපු පිං පසුපස එනවිට සැප ලැබෙනවා, නමුත් සැප ලැබෙද්දී ආයේ පින් කරන්න අමතක වෙනවා. පුළුවන් තරම් පිං කරන්න මොකද මොන මොහොතේ අපි කරපු පින් පලදීම අවසන් වෙයිද කියලා නොදන්න නිසා, මාන් දන්නා පවුලක් හිටියා මහත්තයා බැංකු ලොක්කා, වයිෆ් බැංකුවේ අධිපති සල්ලි තිබුණා පුච්චන්න , සල්ලි උඩ ජීවත් උනා ඒ මිනිස්සු දකිද්දී මාන් හිතුවා මං හරි දුප්පත් කියලා, නමුත් මගේ අදහස් පොසිටිව් නිසා මාන් නිතර පිං දහම් කරා, ඒ මිනිස්සු මොන හෙතුවක්ද මන්ද දැන් හිඟමනට වැටිලා ඉන්න ගෙදරත් උගස් කරලා අන්තිමට හිඟන්නෙක් උනා මගෙන් පිහිටක් ඉල්ලන්න තරම් ඒ මිනිස්සු අසරණ වෙලා, පින් කරපු නිසාද මන්දා මට හැමදේම දැන් ලැබෙනවා නමුත් මට ඒ කිසි දෙයක් වටිනා කමක් නැහැ, නැතුව ඉද්දී අවබොදෙන් ජීවත් වෙන්න පුළුවන් උනානම් තියෙද්දී අමුතුවෙන් ජීවත් වෙන්න ඕනි නැහැ, අදටත් මාන් මිනිස්සුන්ට පිහිටා වෙනවා දීලා කවදාවත් ඉල්ලන්නේ නැහැ සේරම අත් හරිනවා, මෝනදේ තිබුනත් වැඩක් නැහැ මේ කුණු සසරෙන් මිදිලා නිවී සැනසෙන තරම්🙏

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 6 หลายเดือนก่อน +7

    Woooow අක්කේ ඇත්තටම ගොඩාක් ලස්සනයි ඔයා ගොඩාක් Lucky කෙල්ලක් 😮😃😍👌 ඔයා ඉන්නෙ Residencie එක්ක නේද 😮😍

  • @lovestatus8628
    @lovestatus8628 2 ปีที่แล้ว +13

    දියුණුවටම පත්වේවා ...දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න..ආදරෙයී

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @geethakanthi5597
    @geethakanthi5597 2 ปีที่แล้ว +46

    විනුගේ රූම් එක lassanai

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +35

    ඊලගට පූජනි භාග්‍යා අක්කිගෙ room tour එක දෙන්නකෝ

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @geethakanthi5597
    @geethakanthi5597 2 ปีที่แล้ว +63

    ශලිනිගේ feranndo ගේ රූම් tour එක ona

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @SLTV387
    @SLTV387 2 ปีที่แล้ว +41

    විනූ අක්කිගෙ room එක හරියම ලස්ස්සන්‍යී 🥰...හරිම පිලිවෙලට තියනවා..🤗....හැම දේම පිලිවෙලට පෙන්නුවා.....ඔයත් ලස්ස්සන්‍යී අක්කී....ගොඩක් ආසවෙන් බලන්න හිටිය vedio එකක් තමා මේක....thq helo ladies.....බුදුසරණයී අක්කි ඔයාට

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @imasha2811
    @imasha2811 2 ปีที่แล้ว +49

    විනු අක්කි room එක හරිම ලස්සනයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +2

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +38

    ඊලගට නදුනි කරුණාතිලක අක්කිගෙ videos ගේන්න්කො

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි ඔයාලගේ ගෙදර නංගි,තෙරුවන් සරනයි ඔයාල දෙන්නටම ,♥️♥️♥️👍👍👍👍🌸🌸🌸🌸🌸

  • @sithugamage95
    @sithugamage95 2 ปีที่แล้ว +17

    Oya godaaak වාසනාවන්තයි nangi...me athmeth godak pin krnna...husband ekka sathutin jiwat wenna..hamadama ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @mayasenevirathna4290
    @mayasenevirathna4290 2 ปีที่แล้ว +20

    Mn බලපු ලස්සනම Room Tour එක තිබුනේ VINU අක්කිට.

  • @ishugirl4182
    @ishugirl4182 2 ปีที่แล้ว +7

    අනේ ඉක්මනට ශාලුගෙයි, රොෂෙල්ගෙයි දමිත්‍රිගෙයි, නයනතාරගෙයි, ගීත්මගෙයි, room tour දෙන්නකෝ plz plz 🤗🤗🤗

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @nijanicamathka5159
    @nijanicamathka5159 2 ปีที่แล้ว +28

    අක්කිගෙ ගෙදර හරිම ලස්සනයි ❤️😍 හොටෙල් එකක් වගෙ 🤗🤗🤗🤗🤩🥰 අක්කි හරිම වාසනාවන්තයි 🤩🤗🥰😍❤️

  • @aruni7918
    @aruni7918 2 ปีที่แล้ว +31

    Marama ලස්සනයි akki oyage room ekh...oya harima luky kasun aiya wage kenk hamba වෙච්ච ekh..mokada eya oyawa godak සතුටින් thiyanwa kiyla apita terenwa....ආදරෙයි oyal dennata godak..oyalage viwaha jivithe සතුටින් හැමදාම gatha karanna kiyla mm wish karanwa...Congratulations Vinu akkiyo❤🤝

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @malaniabeyrathna4950
    @malaniabeyrathna4950 2 ปีที่แล้ว +54

    අනේ අක්කිත් ලස්සනයි Room එකත් ලස්සනයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @anudiimasha8554
    @anudiimasha8554 2 ปีที่แล้ว +31

    ලස්සනයි අක්කි❤ ඔයානම් මාර වාසනාවන්තයි.අක්කිත් ලස්සනයි අක්කිගේ room එකත් ලස්සනයි.අක්කි තරහා නැතුව කියන්නකෝ අක්කිට කියක් විතර ගියාද ඔය විදිහට ගේ හදාගන්න.අපිත් ආසයි එකයි අහන්නෙ

    • @vivoy-ky1hz
      @vivoy-ky1hz 2 ปีที่แล้ว +3

      මේක akka hadapu geyak nemei...මේක colombo wala thiyena luxury house ekak..penne nadda mulu කොලබම පෙනවා. Koi tharam usa thiyena luxury house ekakda...ඇත්තටම e kella mha ගොඩක් pin karapu kenek..thawa thawa diyunu wewe

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @vinivida8636
    @vinivida8636 2 ปีที่แล้ว +16

    හා හා ඔය ලමයිනුත් ගිහින් තමන්ගෙ කාමරේ ලස්සනට තියාගන්න...😃

  • @j.m.skumari1788
    @j.m.skumari1788 2 ปีที่แล้ว +22

    අහංකාරකමක් නැති එකම නිළිය ඔයා වෙන්න ඇති ඔයා සසරේ කරපු පිං කුසල් තමයි ඔයාට ඔය ලැබෙන්නේ මේ ආත්මෙත් පිං කරන්න ව්නු

  • @tharugamage2800
    @tharugamage2800 2 ปีที่แล้ว +35

    ලස්සනයි, ඔයා හරි lucky 💗

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +6

    Room eke idala pena view eka marama lassanai. Rata glass eka open karan me wage thanaka inna thibunanam 😍😍😍

  • @Vero-hi8ul
    @Vero-hi8ul ปีที่แล้ว +7

    Wow wow lucky you Vinu & Kasun wish u both a beautiful life together . May the triple Gem bless forever . Buddu Saranai 🌹🥰🤗😘👍👍

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +44

    Beautiful vinu akki ♥️ your room is beautiful too ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @sarathpriyantha9755
    @sarathpriyantha9755 2 ปีที่แล้ว +12

    ඊලගට දමිත්‍රි අක්කිගෙයි,අනු,කනුගෙයි,සන්ජානා අක්කිගෙයි room tour එකක් ඔනී.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @niluka6788
    @niluka6788 2 ปีที่แล้ว +9

    මන් ආසම නිලිය..වැදගත් විදියට ඉන්න තවත් කෙනෙක් ...ලස්සන..වගෙම තමා ..හැදියාව ..

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @anthoneyanthoney1629
    @anthoneyanthoney1629 2 ปีที่แล้ว +16

    විනූ අක්කි ඔයා ගොඩාක් lucky..💖

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 2 ปีที่แล้ว +12

    මටත් තියෙනවා පුංචි ගෙදරක්...ඔයාගෙ ගෙදර වගේ ලොකු නම් නෑ...ඒක මම හුගක් ලස්සනට තියාගෙන ඉන්නවා..ඔයාගේ ගේත් ගොඩක් ලස්සනයි...ඔයත් ලස්සනයි..සුභ පැතුම්...

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !!! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @vijinee9955
    @vijinee9955 ปีที่แล้ว +7

    harima lassanaiii...... stupid fellows are making bad comments but don't care,live yr life..they are just jealous to see someone happy... god bless youu

  • @sharikapathirana
    @sharikapathirana 2 ปีที่แล้ว +63

    ගොඩක් ලස්සනයි අක්කේ මාර ලකී අපිත් මෙහෙම බලන්න ❤❤❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @Charmingdarlingv
    @Charmingdarlingv 2 ปีที่แล้ว +7

    I love her humbleness 😊

  • @sahanyadilakni7500
    @sahanyadilakni7500 2 ปีที่แล้ว +5

    ආඩම්බරයක් අපේ ඉස්කෝලෙ අක්කා කෙනෙක්👍👍

  • @chathuminibhagya705
    @chathuminibhagya705 2 ปีที่แล้ว +18

    රොෂෙල් අකික්ගේ room true එකත් ඕනේ

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @subanidassanayaka4689
    @subanidassanayaka4689 2 ปีที่แล้ว +12

    Thanks❤️ vinu akkige video එකක් දුන්නට .vinu akkita ගොඩක් ආදරෙයි ❤😍.තවත් video ඕනි vinu akkige අනිවාර්යයෙන්ම .

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 2 ปีที่แล้ว +25

    අපිට ඔහොම නැති උනත් දැන් දන් දෙනවා ලබන ආත්මෙකදිවත් මෙහෙම සැප විදින්න..

  • @surekasadarenu8245
    @surekasadarenu8245 2 ปีที่แล้ว +6

    Vinu's room is very beautiful ❤

  • @anndilirukshi4043
    @anndilirukshi4043 2 ปีที่แล้ว +15

    හරිම ලස්සනයි vinu nangige room eka ගොඩක් පිළිවෙළකට thiyenawa vinu nangith හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @binuuuuuu
    @binuuuuuu 2 ปีที่แล้ว +16

    Hamoma eka ekage room tours illa illa comment danwa . Ekekwath me dapu vedieo ek gana kata kranne na.Ekt thank you kiyanne na 😂💔ane mand bn ubalath

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 2 ปีที่แล้ว +2

    Wow😮❤️❤️එයා ගොඩක් lucky girl කෙනෙක්.. God bless you ❤️

  • @user-je6dp4qu6kTh
    @user-je6dp4qu6kTh 2 ปีที่แล้ว +16

    Home එකත් ලස්සනයි ඔයත් ලස්සනයි අක්කියා 😘🥰❤️ බුදු සරනයි 😊♥️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk for amazing discounts on our products 💖💖

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 2 ปีที่แล้ว +3

    ඔයා ගොඩක් පිං කරලා තියෙනවා අක්කි.... බුදුසරණයි... හැමදාම සතුටින් ඉන්න ❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @chathuwa8267
    @chathuwa8267 2 ปีที่แล้ว +14

    Wageesha salgadu akkige room tour ekak ona....anee plz♥️🌼🌼🌼

  • @nilangasachi3349
    @nilangasachi3349 ปีที่แล้ว +12

    මාර වාසනාවන්තයි ❤️❤️❤️

  • @gamingmaster9100
    @gamingmaster9100 2 ปีที่แล้ว +12

    Godak lassanayi ❤❤ මාත් ඔය වගේ ගෙදරකට ආසයි.. ලබන ආත්මෙ තමා🤭🤭

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 ปีที่แล้ว +39

    දුෂේනි අක්කිගෙයි, නයනතාරා අක්කිගෙයි room towerth ඕනෙ 😍

    • @queensanku5615
      @queensanku5615 2 ปีที่แล้ว +1

      ඔව් දුශේනි ඕන ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @ahinsaahinsa6750
    @ahinsaahinsa6750 2 ปีที่แล้ว +10

    Oya nm harima wasanawanthai akkiyoo... 😊❤️

  • @dew3402
    @dew3402 2 ปีที่แล้ว +4

    ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් ...😘

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 ปีที่แล้ว +16

    සචිනි දිල්හාරා අක්කිගෙ දෙන්නකෝ ...

    • @geethakanthi5597
      @geethakanthi5597 2 ปีที่แล้ว +2

      චුටි මැණිකේගේ රූම් එක පෙන්නන්න shalini feranando

  • @samadhiwihara4600
    @samadhiwihara4600 2 ปีที่แล้ว +9

    You are soo lucky vinu..

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +8

    Wow so lovely Thanks for sharing with us 🤩🤗

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 ปีที่แล้ว +31

    Husband rich නේ හොදයි සුභ පතනවා!!!!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +60

    Vinu is so cute girl...all the best fr ur future❤

  • @anuli7625
    @anuli7625 2 ปีที่แล้ว +43

    Next Shalini Fernando.💗

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +3

      Thank you !! Subscribe Hello Ladies & ඔයාලා කැමතිම beauty products www.helloladies.lk හරහා ගෙදරට ගෙන්වා ගැනීමට | Hotline number 0704007771

  • @AP-hu8eg
    @AP-hu8eg 2 ปีที่แล้ว +22

    නදුනි කරුණාතිලකගෙ room tour එකත් ඕනේ...

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @madhuu7752
    @madhuu7752 2 ปีที่แล้ว +69

    පින තමයී ඉතින් සතුටින් ඉම්න💞

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies and Shop Now www.helloladies.lk

  • @Yrddalessha08
    @Yrddalessha08 2 ปีที่แล้ว +16

    Awesome vinu akki❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @nilunilu9956
    @nilunilu9956 2 ปีที่แล้ว +7

    බලා ගෙන හිටපු විඩ්යෝ එක.... අනේ විනු අක්කි ඔයා හරිම ලස්සනයි ඒ වගේම ඔයාගේ room ekath මරු

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @sachirooth4072
    @sachirooth4072 2 ปีที่แล้ว +10

    ,පින්කල ළඳුන්..😍🙏

  • @sansalabandara9111
    @sansalabandara9111 2 ปีที่แล้ว +8

    රොශෙල් අක්කිගේ රූම් ටුවර් එකක් ඕනෙ..