My Room Tour with Roshan Ranawana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #MyRoomTour #RoshanRanawana #RanawanaFamily
    Hello Ladies is back with the most requested episode My Room Tour with Roshan Ranawana and his beautiful family. Roshan shares with us how his room is organzied and placed as the only comfort they seek is tranquality, with the beautiful nature around them. We also got chance to have a sneak peak to their baby boy, Mineth's playroom.
    Keep watching ladies, as this new epsiode is something different you would love!! Comment below for your feedback and click the bell button for more exciting videos
    #roshanranawafamily #roshanandkushlani #roshanroomtour #myroomtour #srilanka #trendingsrilanka #youtuber #srilankancelebrity
    Further links
    My Room Tour with Nayomi Thakshila : • My Room Tour with Nayo...
    My Room Tour with Lahiruni Salwathura : • My Room Tour with Lahi... ​​​​
    My Room Tour with Oshadhi Himasha : • My Room Tour with Osha... ​​
    My Room Tour with Teena Shanell : • My Room Tour with Teen... ​​​​
    My Room Tour with Tanasha Hatharasinghe : • My Room Tour with Tana... ​​​​
    My Room Tour with Senali Fonseka : • My Room Tour with Sena... ​​​
    My Room Tour with Maheshi Madusanka : • My Room Tour with Mahe... ​
    Check out our Channels for Quick updates
    FB link - / helloladiess...​
    Instagram link - / hello_ladies_sl...​. .
    Web link - www.helloladies.lk
    Thanks for watching this video and make sure you share the video with your friends and don't forget to subscribe us
    If you like this video please leave us a thumbs up. Also leave us your valuable feedback in the comments below

ความคิดเห็น • 1K

  • @nikininaduni2710
    @nikininaduni2710 3 ปีที่แล้ว +979

    එකම බිරිදක් එක්ක පණ වගේ ආදරෙන් ඉන්න මන් දැකපු සාර්තකම පවුලක් ගෙවන කලාකරුවෙක්. රගපාලා නැති නිලියක් නෑ.ඒත් මොහු හැමදාම කුශ්ලානි අක්කා එක්ක. ඔබ ඔබගේ කලා ලෝකයටම ආදර්ශයක්.❤️❤️❤️

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +8

      Yalu mama Philippines mama hadana sinhala videos balanna kamatida? 🤩🤩🤩🤩❤❤❤❤❤

    • @randimarodrigo4588
      @randimarodrigo4588 3 ปีที่แล้ว +7

      Aththamai.👍🏼

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +3

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

    • @priyanthafernando9210
      @priyanthafernando9210 3 ปีที่แล้ว +8

      Oyalawage lassana pawulak mama thakala na❤️❤️❤️💝

    • @dinushadinusha3276
      @dinushadinusha3276 3 ปีที่แล้ว +6

      පුතටයි ඔබ දෙදෙනා ටයි බුදු සරණ යි /ජෙසු පිහිටෛ:-!:-!:-!:-!:-!

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +717

    කලාවයි පව්ල් ජීවිතෙයි දෙකම සමබරව තියාගෙන ඉතාමත් වැදගත් විදිහට ජීවත් වෙන ලස්සන පුන්චි පව්ලක්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +4

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

    • @amaliwasana4080
      @amaliwasana4080 3 ปีที่แล้ว +3

      Ekanm aththa

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว

      ඔයාහොදට.දන්නවද.අනේ.

    • @pansilupansilu1303
      @pansilupansilu1303 3 ปีที่แล้ว +1

      Mamath ehemai hithanne

    • @waxbrotherssl2854
      @waxbrotherssl2854 3 ปีที่แล้ว

      Hinawa tikak oya wage neda . 😂

  • @nadeeka9468
    @nadeeka9468 3 ปีที่แล้ว +115

    නලුවොන්ගෙන් තමන්ගෙ බිරිදට අවංකව ආදරේ කරන හොදම නලුවෙක් 👌 💙

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @ul3807
    @ul3807 3 ปีที่แล้ว +371

    ඒකාලේ අපි ගොඩක් ආදරේ කරපු කඩවසම් නලුවෙක් ලස්සන නිලියෝ කී දෙනෙක් එක්ක රගපෑවද specially පූජා වගේ ලස්සන සුන්දර කෙනෙක් එක්ක ඒත් තමන් ආදරේ කරපු කෙල්ලව තමා කසාද බැන්දේ අද කාලේ ලස්සන කෙල්ලෙක් දැක්ක ගමන් තමන් කසාද බැදලද කියලත් අමතක කරන මිනිස්සු ඉන්නේ එහෙම අය අතරේ මේ වගේ උතුම් කෙනෙක් ලබන්න කුශ්ලානි අක්කි ඔයා හරිම වාසනාවන්තයි❤❤❤

    • @niraweerasinghe869
      @niraweerasinghe869 3 ปีที่แล้ว +4

      Ekanam aththa

    • @shanisilvia7624
      @shanisilvia7624 3 ปีที่แล้ว +5

      Yes, both couple is matching very well. Kushlani is a very smart, simple & intelligent girl. All the best for the couple.

    • @kumudubulathsinhala6544
      @kumudubulathsinhala6544 3 ปีที่แล้ว +5

      Aniwaryenma

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

    • @royalkwt2162
      @royalkwt2162 3 ปีที่แล้ว +2

      Roshan මල්ලි අනික් අය කීවා වගේම මමත් කියන්නේ, නියම femily එක, කිසි කතාවක් ඇහිලා දැකල නැහැ, ජයවේවා, bu සරණයි

  • @madhusharajarathna3463
    @madhusharajarathna3463 3 ปีที่แล้ว +312

    මම මේ වෙනකන් දැකපු හොදම,ලස්සනම room tour එක❤️❤️

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 3 ปีที่แล้ว +4

      Awankawama matath ekama kiyanna hethuna...

    • @user-jd7zj4dq2f
      @user-jd7zj4dq2f 3 ปีที่แล้ว +2

      Akat mn math ekagai

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

    • @royalkwt2162
      @royalkwt2162 3 ปีที่แล้ว

      ආ තවත් දෙයක් නෝනා යි බබයි මාර ලස්සනයි

  • @disnamali6055
    @disnamali6055 3 ปีที่แล้ว +90

    හැමෝගෙම වගේ Room Tour බැලුව.. ඒත් මේක තමා ලස්සනම සහ පිලිවෙල ❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

    • @zm8856
      @zm8856 3 ปีที่แล้ว +3

      පළමුව මා ඔබ දෙපළට සූභපතන අතර කළා ක්ෂේත්‍රයේ ඉහලම තළයෙ සිටියද සෑම විටම ඉතා නිහතමානීව බිරිඳ සහ දරුවා සමග හොඳ පවුල් ජීවිතයක් ගත කරන ආදර්ශවත් ස්වාමී පුරුෂයෙකු බව පෙනේ. ඔබ අනෙකුත් කළා කරුවන්ට ද ආදර්ශයකි. ඔබලාගේ නිවහන ඉතා ම සූන්දරය.

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +72

    මේ වගේ ඒවාටත් unlike දාන්නේ මොනතරම් කුහක මිනිස්සු ද.. රොෂාන් අයියා හරිම නිහතමානි නළුවෙක් . හරිම ලස්සන ආදරණීය පවුලක් 😍😍❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

    • @manjulakumari9372
      @manjulakumari9372 3 ปีที่แล้ว +1

      Ehema.kuhaka.unuth.innawani.

    • @maheshil2505
      @maheshil2505 2 ปีที่แล้ว

      🌹❤🌹❤🌹❤

  • @rose-tx8lc
    @rose-tx8lc 3 ปีที่แล้ว +163

    ලස්සනම room tour එක.
    ලස්සනම කලා පවුල
    අදර්ශමත් කලා කරුවෙක්
    බුද්ධිමත් දෙමාපිය යුවලක්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

    • @chandigamage9907
      @chandigamage9907 3 ปีที่แล้ว +1

      budu saranai

  • @maheshikadilrukshi2284
    @maheshikadilrukshi2284 3 ปีที่แล้ว +58

    පවුල තුල සැනසිම තමයි මිනිසෙකුට වටින දේ.... බුද්දිමත්,ගුණයහපත් බිරිඳක් ලැබිම නිසයි ඔයට අද මේ තරම් සුන්දර ජිවිතයක් ලැබිලා තියෙන්නේ... හැමදාමත් සතුටින් ඉන්න.බුදු සරණයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

    • @rks__r4415
      @rks__r4415 2 ปีที่แล้ว +1

      Hmm

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 3 ปีที่แล้ว +104

    තම පවුලට මුල්තැන දෙන ආදරණීය කලාකරුවෙක්...❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +2

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @deshakalpani8582
    @deshakalpani8582 3 ปีที่แล้ว +35

    සමස්ත ලෝකයටම ආදර්ශයක් දෙන නිහතමානී පවුලක්...ඒ වගේම සුන්දර කලා කරුවෙක් ❤️❤️❤️ god bless you !!!!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @NadeeshaSrilankanVillagefood
    @NadeeshaSrilankanVillagefood 3 ปีที่แล้ว +131

    පෙනුමට සරිලන පිරිසිදු ඇතුලාන්තයක් තියෙන නිහතමානි කලාකරුවෙක්..කුෂිලානි අක්කා හරිම වාසනාවන්තයි මේ වගේ පවුලක් ලැබෙන්න.හැමදාම මේ වගේ සතුටින් සැනසිමෙන් ඉන්න.❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @mdh5961
    @mdh5961 3 ปีที่แล้ว +27

    ඇත්තෙන්ම ඉතාමත් ආකර්ෂණියත්වයක් තියෙනවා.
    පුතාට සෑහෙන්න තැනක් දීලා තියෙනවා.හරිම
    සුන්දර නිවහනක්.ඔබ දෙදෙනා දැකීමත් හරිම
    සතුටුයි.තෙරුවන් සරණයි.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +66

    ඔයාලගෙ පවුල හරි සුන්දරයි . හැමදාම ඔහොම ඉන්න සතුටින් ජිවත් වෙන්න ලැබෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා මං

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @ava4935
    @ava4935 3 ปีที่แล้ว +87

    අනේ ඒ ගෙදර මරු අනේ😍
    මාර ලස්සනයි😮

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 3 ปีที่แล้ว +32

    රොෂාන් ඇත්තට ම මම ඔයාගේ රගපෑම්වල ලොකු විශේෂයක් දකින් නැති වුණත් මේ දේ අනිවාර්යයෙන්ම කිව යුතුයි.මට මතකයි හොදට දැනට අවුරුදු 10/12කට පෙර ITN ලස්සන ගෙදර programme එක මම බැලුවා හරිම ආසාවෙන්.එවිට මෙම නිවස පෙන්නුවා අභිෂේකා කළේ.අවසානයේ තමයි ඔබව පෙන්නුවේ.මම ඒදාම දැන ගත්තා ඔබ කොතරම් හොද ගතිගුණ තිබෙන අනාගතේ ලස්සනට ප්ලෑන් කරන කොතරම් විශිෂ්ට කෙනෙක්ද කියන එක.ඒ පමණක් නෙමේ අවුරුදු බර ගාණක් ඔබේ ප්‍රේමය රහසක් ව තියා ගන්න ඔබ දෙදෙනාගේ කැපවීම..සම සමව පැවතීම..විවාහයෙන් පසුවත් ඒ කාලය ඉතාම ලස්සනට කළමනාකරණය කරන අයුරු මම බලා සිටියා..කුෂී ත් ඉතාම උගත් නැණවත් මේ වගේ 100%ක් ගැලපෙන අය හමුවෙලා ඔවුන්ගේ ජිවිත දිව්‍යලෝක වගේ ලස්සන වෙන්නෙ හරිම කලාතුරකින්..ඔබලා ගිය ආත්මවල ගොඩාක් පිං කර ඇති..මෙනෙත් නම් අම්මා වගේමයි..ඉතින් ඔයාලගේ ජිවිතය තවතවත් දියුණු වේවා ඔය ආදරය ආත්ම ගාණක් පවතීවා...කලා පවුලක් ඔවැනි ලෙස පැවතීම හරි දුර්ලභයි..අන්න ඒ නිසාමයි ඔයාලට ගොඩාක් ආදරේ.....

    • @dilanisamanmali1233
      @dilanisamanmali1233 3 ปีที่แล้ว

      එම වැඩසටහන ගොඩාක් හෙව්වා ඒත් හමු වුණේ නැහැ.එය නැවත බලන්න හැකිද රොෂාන් ..obe sundara niwase aurudu ganakata kalin kala e programme eka

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +130

    හිතට දැනුනු ආදරෙය..ලියන්න තේරෙන්නේ නැ...❤ සුන්දර පවුලට බුදු සරණයි 🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @madhushanigunarathne935
    @madhushanigunarathne935 3 ปีที่แล้ว +228

    හරිම සරලව ජීවත් වෙන කෙනෙක්.ඔයාල තුන් දෙනාටම බුදු සරණයි.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

    • @adghadgh851
      @adghadgh851 3 ปีที่แล้ว

      Attatama harma lassana punchi pawlak oyalata budu saranai💔💔💔

  • @CSSSSSSG
    @CSSSSSSG 3 ปีที่แล้ว +13

    What a lovely family. Kushlani needs her own channel. She is amazing. ♥️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 ปีที่แล้ว +5

    හැමෝටම තමන්ගේ ගෙදර, තමන්ගේ room එක වගේ නිදහස් තැනක් කොහෙවත් නැ.. කොච්චර සැප පහසු ඇදක් උනත් අපිට අපේ ඇඳේ වගේ නින්ද යන්නේ නැ.. Room එක මාර ලස්සනයි.. A අතරින් ගොඩක්ම ලස්සන සහ විශේෂම දේ තමයි balcony එකත් එක්ක grden එක පෙන්වා,.ගස්කොලන් එක්ක නිදන කාමරේ තියෙන එක🌿☘️🍀🌴🌳..well planed bed room..කලා ජීවිතේ පවුල් ජීවිතේ සමබරව ගෙනයන සාර්ථක කෙනෙක් ඔබ.. 🥰🥰🥰

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @malkanthikumari5369
    @malkanthikumari5369 3 ปีที่แล้ว +34

    ඇත්තටම මං දැකපු ලස්සනම ලස්සන පවුලක් 💖💖💖.හැමදාම ආදරෙන් ඉන්න 👍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +21

    කසාද බැදල ඉන්න ඔක්කොටම ලොකු ආදර්ශයක් ...සුබ පැතුම්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP our e store for offers www.helloladies.lk

  • @plrsaj
    @plrsaj 3 ปีที่แล้ว +48

    රොශාන් හැම පිරිමියෙක්ටම ආදර්ශයක් වෙන විදියට ජීවත් වනවා. ඒත් ඉතින් මිනිස්සු ඒව ආදර්ශයට ගන්නෙ නෑ. බලන්න දරුව වෙනුවෙන් කොහොමද කාලය වැය කරන්නෙ, wife ට දෙන සහයෝගය, ගෞරවය.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @nishirajapaksha8800
    @nishirajapaksha8800 3 ปีที่แล้ว +67

    My favorite actor with a good and kind ❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +14

    ලස්සන ගාර්ඩ්න් එකක් 🌳🌳🌳 ගෙදරත් චාම් ලස්සනයි පවුලමත් ලස්සනයි 💖💖💖 ජයවේවා තෙරුවන්සරණයි !!!

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @matheeshapahandi6606
    @matheeshapahandi6606 3 ปีที่แล้ว +3

    මම නම් හිතන්නේ...තිබ්බ ලස්සනම room tour එක තමයි...මේ...හරිම ලස්සනයි ...සමාජයටත් හරිම ආදර්ශයක් දෙනවා...බුදුසරණයි ...

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/

  • @chethana9736
    @chethana9736 3 ปีที่แล้ว +9

    So nice ❤️‍🔥 Roshan is one of the the best actor and also a good father and husband... 🤩🤗

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @maheshiweerasinghe4878
    @maheshiweerasinghe4878 3 ปีที่แล้ว +15

    දැකපු ලස්සනම Room Tour එක....මාරම ලස්සනයී 😍❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @riwanthioshaani7755
    @riwanthioshaani7755 3 ปีที่แล้ว +29

    Nihathamaani ,sundara ,kisim knkgen wchnyk ahpu nthi sarala manussayek.....♥️😘

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @cmm7028
    @cmm7028 3 ปีที่แล้ว +24

    රොෂාන් කියන්නේ අවංක wada gatha අහිංසක kanak ලස්සනයි හැමදාම සතුටින් සිටින්නට

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @chandrikafernando6857
    @chandrikafernando6857 3 ปีที่แล้ว +91

    හරි ලස්සනයි. බබාට දක්වන සැලකිල්ල අගය කරනවා. ඔබලාට ජය !

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

    • @dinushadinusha3276
      @dinushadinusha3276 3 ปีที่แล้ว +1

      බබට පත්තිනි මැනියන්ගෙ පිහිටෛ

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 3 ปีที่แล้ว +3

    මම දැකපු ලස්සනම පුංචි පවුල.. හරිම සරල නිහතමානී චරිත දෙකක්.. හතර වසරෙදි පහ වසරෙදි වගේ තමා රොෂාන් අයියා ඉන්න ෆිල්ම් එකක් ඉස්සෙල්ලාම කියලා බැලුවේ.. "ආසයි මං පියාඹන්න" 😍 දැන් 13.. ඒ කාලේ ඉදන්ම මම ආසම නළුවා රොෂාන් අයියා.. ආසම නිළිය පූජා අක්කි.. ඒ තැන් දෙක වෙන කාටවත්ම ගන්න බැරි උනා අද වෙනකන්.. ඉස්සර මම් හරිම ආසයි රොෂාන් අයියයි කුෂ්ලානි අක්කි ඉන්න සෙලින්කෝ ලයිෆ් එකේ ඇඩ් එකට 😁🤗
    හරිම ෂෝක්.. අනිත් කලාකරුවන්ට වගේම අපිටත් ලොකු ආදර්ශයක් දෙන රංගන ශිල්පියෙක්.. ආදරෙයි ඔයාලා දෙන්නටම වගේම චූටි බබාටත් ගොඩාරියක්..... 🤗🤗🤗🤗❤❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +5

    Thank you for doing this. . He is one of the best... very humble.... His wife too.. God bless youll

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you 😊 Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 3 ปีที่แล้ว +8

    Excellent parenting skills. You two are amazing parents. Just love the layout of your beautiful home. Most of all what a breathtaking garden. Who is the gardener? Much love to the little cutie patootie. 🤗❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 ปีที่แล้ว +47

    ජීවිත කාලය පුරාවටම අක්කයි,අයියයි,චූටි පුතයි සතුටින් ඉන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා....තෙරුවන් සරණයි පුංචි පවුලට....❤❤❤❤❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

    • @chanperu9416
      @chanperu9416 3 ปีที่แล้ว

      @@helloladiessrilanka n

  • @kavindiruwanpathirana4912
    @kavindiruwanpathirana4912 3 ปีที่แล้ว +2

    This family is a golden example for now adays actors who have been messed there life.stay blessed.❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies Sri Lanka & SHOP NOW www.helloladies.lk

  • @nilminijayasundara765
    @nilminijayasundara765 3 ปีที่แล้ว +8

    MN aaasama actor... roshan sir.. ita wada kushllani mista aaadarei.. dennma godak gunayahapath sarala dennek...puthupatiya athulu family ekatama teruwan saranai

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @malsharuvishani8873
    @malsharuvishani8873 3 ปีที่แล้ว +39

    Hariama නිහතමානීව naluvek 😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +15

    ඔයාගේ වත්ත දකිද්දී ආසයි. ලංකාවේ අපේ වත්ත වගේ ගස් ගොඩයි ඒ වගේම ඔයාගේ පොඩ් ෆැමිලි එකත් ලස්සනයි ඒ වගේම ආදරෙයි. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න මේ වගේම ජේසු පිහිටයි

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @thushanthathennakoon6169
    @thushanthathennakoon6169 3 ปีที่แล้ว +29

    I just love these people. They are really kind and good

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +1

      Yalu mama Philippines mama hadana sinhala videos balanna kamatida? 🤩🤩🤩🤩❤❤❤❤❤

    • @thushanthathennakoon6169
      @thushanthathennakoon6169 3 ปีที่แล้ว +1

      @@EmpowermentVibes-n1k yeah yeah

  • @thilinikudaliyanage9236
    @thilinikudaliyanage9236 3 ปีที่แล้ว +3

    Wow...i love the way you guys arranged baby mineths play room..its really beautiful and well organized

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW www.helloladies.lk

  • @Himaya_Wickramasinghe_
    @Himaya_Wickramasinghe_ 3 ปีที่แล้ว +2

    Dakapu lassanama video eka❤️mge marriage life ektath gnna puluwan godak wdagth dewal me video eken ekthu krgththa...godak asawen bluwa.budusaranai dakapu lassnama family eka❤️😘

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you 😊 Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk

  • @madushafernando8459
    @madushafernando8459 3 ปีที่แล้ว +6

    Thank you very much for bringing such a wonderful room tour ❤️ we really enjoyed

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @beautybrains2255
    @beautybrains2255 3 ปีที่แล้ว +8

    he is from a respectable family and I think his parents have bee really classy and down to earth people. And he's a vegetarian too as I saw in a newspaper. Great and good luck!.😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @dinithirangali4203
    @dinithirangali4203 3 ปีที่แล้ว +9

    ඔයා කලාවත් එක්ක පවුල් ජිවිතෙ ලස්සනට ගත කරනවා අනිත් අයට ආදර්ශයක්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +2

    ඔන්න. මාත්. එකතු. උනස් කොහොමද හරිම සතුටුයි තවම. බලාගෙන යන. ගමන්🇱🇷. God Bless Putha 👌❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP our e store for offers www.helloladies.lk

  • @meenamdj7041
    @meenamdj7041 3 ปีที่แล้ว +4

    One of my favourite actor. Very humble . God bless u all. Lovely family too 🥰

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @wasanthawasana3261
    @wasanthawasana3261 2 ปีที่แล้ว +2

    රංගන ජීවිතේ පවුල් ජිවිතේ දෙකම සමබරව තියාගෙන ජීවත් වෙන ආදරණීය කලාකරුවෙක් අප හැම දෙනාම ඔබට ආදරේ ❤️‍❤️‍❤️‍❤️‍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel & Shop now www.helloladies.lk

  • @youme-po2br
    @youme-po2br 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනට ගොඩක් සතුටින් ඉන්න පුංචි පවුලක්...නිලියො කී දෙනෙක් එක්ක රගපෑවත්, ඒ දේ සැබෑ ජීවිතයට එකතු කර ගත්තෙ නැති නිහතමානී කලාකරුවෙක්.. දෙන්නට දෙන්නා තේරුම් ගැනීම නිසා පවුල් ජීවිතේ සතුට හැමදාම තියෙයි කලා ලෝකේ දිගු ගමනක් යයි රොෂාන් අයියා.තරුණ දෙමාපියන් විදිහට දරුවා ගැන බලන විදිහ ගොඩක් වටිනවා.. රොෂාන් අයියාට අක්කව හම්බවෙලා තියෙන්නේ පෙර පිනකට වෙන්න ඇති අක්කටත් අයියා හම්බවෙන්න පෙර පිනක් තියෙන්න් ඇති..ඒ දරුවත් ගොඩක් වාසනාවන්තයි ඒ වගේ දෙමාපියන් ලබන්න...❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 4 หลายเดือนก่อน

    Soo pleasant to watch. Roshan you are such a good role model for everyone. You treasurer your family. You enjoy simple things in your life. You understand what is the Real Happiness in your life. 🙏🌷

  • @fathimafarmila4583
    @fathimafarmila4583 3 ปีที่แล้ว +5

    Perfect room tour n play room well organized sir nice family stay blessed

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

    • @nuwanj2368
      @nuwanj2368 3 ปีที่แล้ว

      Sir ganne ai bung 😂😂

  • @chathuchathu1834
    @chathuchathu1834 3 ปีที่แล้ว +2

    Kushlani akkige katahada lassany.... oya denna harima wasanawanthy.... athmayak gane pathan ena adarayak.... mata denene ehemy.... suba pathanwa... hemdamath adaren inna....

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @srilanka5433
    @srilanka5433 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි බුද්ධිමත් විදියට හැමදේම සැලසුම් කරලා තියනවා..😍 බුදුසරණයි 🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you 😊 Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk

  • @songanni346
    @songanni346 3 ปีที่แล้ว +2

    beautiful caring loving family ,roshan uncle ur best oyala hamotama budusarani hamadama sathuin inna kiyala parthana karanwa wel done heloo ladies be safe u all

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you 😊 Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk

  • @senuriwasana2601
    @senuriwasana2601 3 ปีที่แล้ว +11

    හැමදාම සතුටින් ඉන්න ඕනේ ඔය තුන්දෙනාම.❤️❤️❤️❤️❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @sachinipoornima1105
    @sachinipoornima1105 3 ปีที่แล้ว +1

    roshan ranawana is a good actor I have ever seen in this field..I like your personality..your small family is very beautiful..kushlani akki, you are very lucky to became a wife like this person..mineth, you are very cute baby...I wish you all the best..be happy forever...

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @gangu8253
    @gangu8253 3 ปีที่แล้ว +7

    මම දැකපු ලස්සනම room එක...❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP our e store for offers www.helloladies.lk

  • @bhagyamapa2834
    @bhagyamapa2834 3 ปีที่แล้ว +2

    Kaalekin dakka perfect Room Tour ekak.. 😍❤️👌

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @swethasilva6358
    @swethasilva6358 3 ปีที่แล้ว +8

    රොශාන් අය්යා හරිම නිහතමානි ..ජිම් එකෙ උනත් කිසි අහ්ංකාර ක්ම්ක් නැ..ඔයාලට බුදු සරනයි .🙏🙏

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW www.helloladies.lk

  • @pmadushani449
    @pmadushani449 3 ปีที่แล้ว +1

    Thank you very much apita me dewal pennanawata...hamadama aiyai akkai satutin inna..❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @Keesh99
    @Keesh99 3 ปีที่แล้ว +17

    මම බලපු හොඳම room tour එක ❤️😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @samadasanayake9404
    @samadasanayake9404 3 ปีที่แล้ว +1

    Mama asama Actor kenek oya.hamadamath aka wagemai nirahankaraiaka nisama thama oyata kauruth adarei .all the best! Good Luck !

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP our e store for offers www.helloladies.lk

  • @dahamikumarasingha4811
    @dahamikumarasingha4811 3 ปีที่แล้ว +4

    Raween aiyage room tour eka dennko plz ❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว +2

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now www.helloladies.lk

  • @HollywoodHappyLife
    @HollywoodHappyLife 3 ปีที่แล้ว +1

    Mama asa actor kenek Roshan Aiya. Very important vidihata family life eka Gatha karana❤️ a wagema kalawatat ohugen wena sewaya godak wadi. Api asawen balanawa Roshan Aiya act karana film. Superb 🌹🌹🌹full Home tour ekakut karannako aiyage home eke.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @sethu7904
    @sethu7904 3 ปีที่แล้ว +16

    Verry beautiful family

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම අගෙයි හැනදේම ගොඩක් පිලිවෙලට තියෙනවා ජය වේවා

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP our e store for offers www.helloladies.lk

  • @udarigunarathne182
    @udarigunarathne182 3 ปีที่แล้ว +3

    ඇත්තටම ලස්සන පවුල් ජීවිතයක් ගතකරන හොද කලාකරුවෙක්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @pristork363
    @pristork363 3 ปีที่แล้ว +10

    This is the best room tour. Such a beautiful family. Stay bless guys! ❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

    • @imandichamathka9086
      @imandichamathka9086 2 ปีที่แล้ว

      ඇත්තටම හරිම ආදරනීයයි.ඇස් දෙකට දකුණු පිරෙනව ඔයාගෙ ආදරය දැක්කම.සසර පුරාවටම ආදරයෙන් ඉන්න.බුදු සරණයි ඔයාලා තුන් දෙනාට.

  • @frozenfrozen767
    @frozenfrozen767 3 ปีที่แล้ว +8

    Lassata jiwath wenna lassana parisarayakuth watinawa ☘️🍀🌿🌾🌵🍃 hamadama sathutin inna

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ දෙපළ දරුවෝ ත් සමග සතුටින් ගෙවන ලස්සන හරවත් ජිවිත ය ට සුභ පැතුම් ❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @nimmisithara5554
    @nimmisithara5554 3 ปีที่แล้ว +5

    මන් ආසම couple එකක් 🤩roshan aiya & kushlani akki

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @chamilairoshani7757
    @chamilairoshani7757 3 ปีที่แล้ว +1

    Ada thmi අර්ථවත් room tour ekk dakkee.nathnm anith ewage karannee woderobe eka aragena adum pennana eka vithrai . ...ada nm 👍👍👍👍...

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @randimarodrigo4588
    @randimarodrigo4588 3 ปีที่แล้ว +5

    Hrina lassanai. Harima pilivelata ge thiyan inna patai. Wooow.😊❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @vindyanimanthi9450
    @vindyanimanthi9450 3 ปีที่แล้ว +1

    රෝෂන් අයියේ ඔයා ගේ ගෙ හරිම ලස්සනයි ඒවගේම ඔයා ගේ පවුල් ජීවිතේ හරිම සුන්දරයි මං ඔයාට අක්ක ට ඔයා ගේ පැටිය ට යි ගොඩක් ආදරෙයි 😊❤😊👪

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @shehanimalavipathirana6068
    @shehanimalavipathirana6068 3 ปีที่แล้ว +3

    Their child also defenetly will be a humble man oneday as his father and mother.blessed family.love them😘😘

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @sithandipraharsha3584
    @sithandipraharsha3584 2 ปีที่แล้ว +1

    ජනප්‍රිය නළුවෙක්.Ekama බිරිඳක් .
    BS. Respect

  • @sachini5793
    @sachini5793 3 ปีที่แล้ว +11

    Just wow 🥺❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @chathunikumari4529
    @chathunikumari4529 3 ปีที่แล้ว +2

    mn asama naluwek oya harima nihathamani kenek ee wagema oyage room ekath jarima lassanai

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you subscribe our channel Hello Ladies for more exciting videos ❤️

  • @lakminichathurika2979
    @lakminichathurika2979 3 ปีที่แล้ว +6

    Adarshamath Nihathamani kalakaruwek oba. Me Adaraniya paulata dalada samindu pihitay!!!
    Hamadama Adaren Sathutin inna oni... 😘😘😘😘😘
    Unlike dala thiyenne irisiyakarayoda koheda???

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @princyangeline884
    @princyangeline884 3 ปีที่แล้ว

    Buetifully home....i'm moode akkiy's frend at imbulgoda ....very best planing in the home....buetifully ...Roshan and kushulani.....peasefully family....may god blessings and god protection ..l love you too....

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @oshadiperera8847
    @oshadiperera8847 3 ปีที่แล้ว +6

    හරිම සතුටුයි දකිද්දි😍

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @imeshapinto450
    @imeshapinto450 3 ปีที่แล้ว

    Mama dekapu lassanama room tour eka..
    Mama dakka piliwelawama inna, harima nihathamani adarshamath lassanama actor... god bless ur family 🥰🥰🥰

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @priyankasamaranayake6568
    @priyankasamaranayake6568 3 ปีที่แล้ว +4

    Best video of your Chanel I have seen.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +1

    Ane roshan aiya man harima kemathi oyata. Charithe athin oya super 💜

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 3 ปีที่แล้ว +3

    ලස්සන ම Room Tour එක..😍😍😍❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @alokagajanayaka6658
    @alokagajanayaka6658 3 ปีที่แล้ว +1

    දැකපු ලස්සනම program එකක් කිව්වොත් හරි ❤️ ගෙදරත් ලස්සනයි ගෙදර මිනිස්සූ ඊටත් වඩා ලස්සනයි 😘😘

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 ปีที่แล้ว +9

    හැමදේම පිලිවෙලයි ♥️♥️♥️♥️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @desireepaternott5473
    @desireepaternott5473 3 ปีที่แล้ว +2

    Beautiful family and a gorgeous home full of Peace and Love🏡❤️❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @asekafernando6167
    @asekafernando6167 3 ปีที่แล้ว +4

    Wow...please doing these program with nayanathara wickramarachchi...

  • @user-ji3qy5ot9m
    @user-ji3qy5ot9m 13 วันที่ผ่านมา

    ලස්සනයි අනේ ඔයාලාගේ පවුල. ඔයාලාට බුදුසරණයි ❤️

  • @mayurirasangika646
    @mayurirasangika646 3 ปีที่แล้ว +26

    Hoda pawl ජීවිතයක් ගතකරන hod කලාකරුවෙක්

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @darshikanawalage1517
    @darshikanawalage1517 3 ปีที่แล้ว +1

    හරිම අහින්සක ලමේක් අනේ....රොෂාන් ...බුදුසරණයි ඔයාලට..❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & SHOP NOW helloladies.lk/ to get your favorite beauty products

  • @erandishashikala7718
    @erandishashikala7718 3 ปีที่แล้ว +3

    Lassanama room tour eka meka thamay ❤️❤️

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว +1

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @ndarsh5679
    @ndarsh5679 3 ปีที่แล้ว

    Harima piliwalay. Harim sarala manussyaek. Garu karanwa oba depalatama. Mechchara adarshmathwa lassanata ada Kale jiwath wenawata.

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @dilukshi2002
    @dilukshi2002 3 ปีที่แล้ว +9

    ලස්සනයි ❤️❤️❤️ . මන් ආසම නලුවෙක් .🌟🎋🎋🎋

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @nadinadi5659
    @nadinadi5659 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි.ලස්සන පරිසරයක්.හැමදාමත් සතුටින් inna බුදු සරණයි.a වගේම wishwa kodikarage room එකත් one.a paulath me වගේම සුන්දර පවුලක්..thank you..❤❤❤❤❤

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop our e-store helloladies.lk/ for great offers

  • @cmm7028
    @cmm7028 3 ปีที่แล้ว +3

    Ow tv ak හොඳ na නිදන room akra ලස්සනයි සරල

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @wijeeritaa7899
    @wijeeritaa7899 2 ปีที่แล้ว +1

    T Bonne seeni nethuwada godak hodayi ane jesu pihitayi oyalata

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk

  • @AngelHub443
    @AngelHub443 3 ปีที่แล้ว +9

    saralai eya..aththatama lassani...

    • @helloladiessrilanka
      @helloladiessrilanka  3 ปีที่แล้ว

      Thank you ❤️ Subscribe our channel Hello Ladies & SHOP NOW for great offers helloladies.lk

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 2 ปีที่แล้ว +1

    Harimalassani nidahas manasika suwaya uparimayen obauwsla ge ekamuthubawa. Hondin penawa suba a agathayak 🧡🧡🧡🧡

    • @helloladiessrilanka
      @helloladiessrilanka  2 ปีที่แล้ว

      Thank you !! Subscribe our channel Hello Ladies & Shop Now on www.helloladies.lk