MAO flix
MAO flix
  • 39
  • 634 051
Denzil Kobbekaduwa Death | ඩෙන්සිල් කොබ්බෑකඩුව මරණය ඝාතනයක්ද? | Part 2
MAO flix යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා.
සමාජයේ සුවිශේෂී සිද්ධීන් හා චරිතවල වෙනස් පැතිකඩයන් ගෙනහැර පෑම හා සැඟවුණු තොරතුරු ගවේෂණාත්මකව ඉදිරිපත් කිරීමත් විසඳුන නොවිසඳුන කම්පිත කතාවන්ගේ සැඟවුණු පැතිකඩයන් සමාජගත කිරීමත් මෙහි ප්‍රධාන කාර්යය වේ.
නැවත එවැනි අදුරු පැතිකඩයන් මතු නොවීමට සමාජය දැනුවත් කරමින් නිවැරදි දිශානතියකට යොමු කිරීමද මූලික අරමුණයි.
#maoflix #srilankacrime #mawo
มุมมอง: 2 646

วีดีโอ

බෝම්බය තිබ්බෙ කොතනද? ‍ඇයි ? Denzil Kobbekaduwa Death | ඩෙන්සිල් කොබ්බෑකඩුව මරණය ඝාතනයක්ද? | Part 1
มุมมอง 1K10 หลายเดือนก่อน
MAO flix ය ටියුබ් නාලිකාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. සමාජයේ සුවිශේෂී සිද්ධීන් හා චරිතවල වෙනස් පැතිකඩයන් ගෙනහැර පෑම හා සැඟවුණු තොරතුරු ගවේෂණාත්මකව ඉදිරිපත් කිරීමත් විසඳුන නොවිසඳුන කම්පිත කතාවන්ගේ සැඟවුණු පැතිකඩයන් සමාජගත කිරීමත් මෙහි ප්‍රධාන කාර්යය වේ. නැවත එවැනි අදුරු පැතිකඩයන් මතු නොවීමට සමාජය දැනුවත් කරමින් නිවැරදි දිශානතියකට යොමු කිරීමද මූලික අරමුණයි. #maoflix #srilanka...
Upali Wijewardene Life Story & Mysterious disappearance | උපාලි විජේවර්ධන ජීවිත කතාව | #MaoFlix
มุมมอง 1.8Kปีที่แล้ว
Business tycoon Philip Upali Wijewardene, whose full name is Philip Upali Wijewardene, lived in Sri Lanka from 17 February 1938 to 13 February 1983. Wijewardene, one of Sri Lanka's most well-known businessmen, amassed a net worth of $50 million by 1983. The first multinational company in Sri Lanka, Upali Group, which has operations in the US, UK, Malaysia, Thailand, Singapore, and Hong Kong, wa...
Krishnthi Kumaraswami Assassination | #MaoFlix | ක්‍රිෂාන්ති කුමාරස්වාමි
มุมมอง 1Kปีที่แล้ว
MAO flix ය ටියුබ් නාලිකාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. සමාජයේ සුවිශේෂී සිද්ධීන් හා චරිතවල වෙනස් පැතිකඩයන් ගෙනහැර පෑම හා සැඟවුණු තොරතුරු ගවේෂණාත්මකව ඉදිරිපත් කිරීමත් විසඳුන නොවිසඳුන කම්පිත කතාවන්ගේ සැඟවුණු පැතිකඩයන් සමාජගත කිරීමත් මෙහි ප්‍රධාන කාර්යය වේ. නැවත එවැනි අදුරු පැතිකඩයන් මතු නොවීමට සමාජය දැනුවත් කරමින් නිවැරදි දිශානතියකට යොමු කිරීමද මූලික අරමුණයි. #maoflix #jvp #kri...
The brutal murder of Sagarika Gomes | සාගරිකා ගෝමස්ගේ සාහසික ඝාතනය | #MaoFlix
มุมมอง 16Kปีที่แล้ว
On 13 September 1989, some unknown persons rushed to her house and put her in the house and asked her many questions. Before moving with them, she took off her gold necklace and bracelet and put them in her father's hand. She was kidnapped from her home by a group of armed men. She was then taken to the beach and killed. She was not sexually assaulted. Later, the guards released the occupants e...
Rajani Thiranagama | රාජිනී තිරානගම | #MaoFlix |තුවක්කුවට බිලිවූ යකඩ ගැහැණිය
มุมมอง 1.7Kปีที่แล้ว
No More Tears Sister : www.nfb.ca/film/no-more-tears-sister-anatomy-of-hope-and-betrayal/ MAO flix ය ටියුබ් නාලිකාව වෙනුවෙන් ඔබ සියලු දෙනාම ඉතා සාදරයෙන් පිළිගන්නවා. සමාජයේ සුවිශේෂී සිද්ධීන් හා චරිතවල වෙනස් පැතිකඩයන් ගෙනහැර පෑම හා සැඟවුණු තොරතුරු ගවේෂණාත්මකව ඉදිරිපත් කිරීමත් විසඳුන නොවිසඳුන කම්පිත කතාවන්ගේ සැඟවුණු පැතිකඩයන් සමාජගත කිරීමත් මෙහි ප්‍රධාන කාර්යය වේ. නැවත එවැනි අදුරු පැතිකඩයන් මතු නො...
Rizana Nafeek Death Penalty | රිසානා නෆීක් මරණ දඩුවම | #MaoFlix
มุมมอง 14Kปีที่แล้ว
Rizana Nafeek Death Penalty | රිසානා නෆීක් මරණ දඩුවම | #MaoFlix
Premakeerthi De Alwis Death | ප්‍රේමකීර්ති ද අල්විස් මරණය | MaoFlix
มุมมอง 8Kปีที่แล้ว
Premakeerthi De Alwis Death | ප්‍රේමකීර්ති ද අල්විස් මරණය | MaoFlix
Ramani Bartholomeusz Death | රමණි බර්තොලමියුස් මරණය
มุมมอง 228Kปีที่แล้ว
Ramani Bartholomeusz Death | රමණි බර්තොලමියුස් මරණය
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය || Journalist Richard De Zoysa Assassination.
มุมมอง 17Kปีที่แล้ว
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය || Journalist Richard De Zoysa Assassination.
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali | Full Story | MaoFlix
มุมมอง 18Kปีที่แล้ว
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali | Full Story | MaoFlix
ත්‍රීමාවිතාන ඝාතනය | Assassination of Thrimawithana | Mawoflix
มุมมอง 210Kปีที่แล้ว
ත්‍රීමාවිතාන ඝාතනය | Assassination of Thrimawithana | Mawoflix
Upali Wijewardene Life Story & Mysterious disappearance | උපාලි විජේවර්ධන ජීවිත කතාව | Part 2
มุมมอง 2.1Kปีที่แล้ว
Upali Wijewardene Life Story & Mysterious disappearance | උපාලි විජේවර්ධන ජීවිත කතාව | Part 2
Upali Wijewardene Life Story & Mysterious disappearance | උපාලි විජේවර්ධන ජීවිත කතාව | Part 1
มุมมอง 1.8Kปีที่แล้ว
Upali Wijewardene Life Story & Mysterious disappearance | උපාලි විජේවර්ධන ජීවිත කතාව | Part 1
Late President Ranasinghe Premadasa Life | Part 2 | දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා
มุมมอง 24Kปีที่แล้ว
Late President Ranasinghe Premadasa Life | Part 2 | දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා
Late President Ranasinghe Premadasa Life | Part 1 | දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා
มุมมอง 69Kปีที่แล้ว
Late President Ranasinghe Premadasa Life | Part 1 | දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali The life story | Part 3 අවසානය
มุมมอง 2Kปีที่แล้ว
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali The life story | Part 3 අවසානය
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali The life story | Part 2
มุมมอง 3.4Kปีที่แล้ว
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali The life story | Part 2
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali The life story
มุมมอง 153ปีที่แล้ว
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali The life story
MaoFlix Introduction
มุมมอง 88ปีที่แล้ว
MaoFlix Introduction
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali The life story | Part 1
มุมมอง 6Kปีที่แล้ว
ලලිත් ඇතුලත්මුදලි ජීවිත කතාව සහ ඝාතනයේ සුලමුල | Lalith Athulathmudali The life story | Part 1

ความคิดเห็น

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 2 ชั่วโมงที่ผ่านมา

    😢🥺

  • @sudeerapushpika5217
    @sudeerapushpika5217 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sudeerapushpika5217
    @sudeerapushpika5217 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sudeerapushpika5217
    @sudeerapushpika5217 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sandunruwan-gn7ku
    @sandunruwan-gn7ku 3 ชั่วโมงที่ผ่านมา

    රනිල් පේමදාස,,, බුද්ධිමත් ත්‍රිමා වැනි තරුණ තරුණයින් දස වද දි මැරූවට,,, එවැනි බුද්ධිමත් තරුණ තරුණ යින් කෝටී ගණනක් බිහි වේව්,,, රනිල්ට වත් පේමදාස ලටවත්,,, රාජපක්ෂ ලටවත්,,, ඒක නැවැත්විය නොහැකිය,,,, අපි යන්නේ කොයි පාරේ,,,, ත්‍රිමා වෙනුර ගිය පාරේ,,, සජිත් යන්නේ කොයි පාරේ පේමදාස ගිය පාරේ,,, දු පුතුනේ රට අපේ ය,,,, අනුර රජුන් අප රටේ ය,, නායකයා අපට ඔහුය,,, අනුර කුමරු අපේ රජුන්ය,,,

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🙏

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 6 ชั่วโมงที่ผ่านมา

    ඒ කාලෙ පත්තරේ ඵල වුණා ත්‍රීමලාට දුන්නු වද ගැන විස්තර ෆොටෝස් එක්ක. මට තවමත් මතකයි. දස වද දීල තිබුණා මට නම් ඒ ඝාතකයාගේ නම ඇහෙද්දිත් පිළිකුල් .

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 7 ชั่วโมงที่ผ่านมา

    කවද හරි දවසක අනුර මහත්මයා කළ යුතු දෙයක් තියෙනවා . ඒ තමයි රූපවාහිනී නාලිකාවල ඵල නොවුණු භීෂණයේ සත්‍ය, ත්‍රීමාගේ වගේ ඝාතන , හොර මංකොල්ලකෑම් , රටේ ජනතාවට දකින්න සලස්වන එක . එතකොටවත් මේ අපහාස කරන අයට තේරුම් යාවි මොකක්ද ඇත්ත මොකක්ද බොරුව මොන තරම් විනාසයක් හිටපු පාලකයො නිසා වුණාද කියල .

  • @Diss3367
    @Diss3367 9 ชั่วโมงที่ผ่านมา

    😰😥

  • @R.M.F-bx5fp
    @R.M.F-bx5fp 9 ชั่วโมงที่ผ่านมา

    ape pasale sahodarayek,me karapu kuura wada walata swabawa darmaya wisinma ema minimaruwanta henata athwethwa..

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 10 ชั่วโมงที่ผ่านมา

    හොඳ මොලයක්.මරපු එවුන්ට මරවපු එවුන්ට මොකද කියන්නෙ.යහපත් රටක් ගැනයි ක්‍රියා කලේ.

  • @nipunishanika3344
    @nipunishanika3344 12 ชั่วโมงที่ผ่านมา

    🥺💖

  • @Saron-fe2ks
    @Saron-fe2ks 15 ชั่วโมงที่ผ่านมา

    මහාචාර්ය සරත්චන්ද්‍ර,වෙද්‍ය ශිෂ්‍ය ත්‍රිමා,ගේය පද රචක රත්න ස්‍රී,ගායක කපුගේ සහෝදරයන් ගේ උපන් ගම,ගාල්ලේ අපේ චන්ද 65% ක් මෙවර මාලිමාවට..😴🌹❤🙏

  • @HarshaniKodi
    @HarshaniKodi 17 ชั่วโมงที่ผ่านมา

    මෙවර ජනාධිපතිවරණයෙදි ඔබට සාධාරණය ඉටු කරනවා අපි .❤ මේවා කරපු උන්ට සාප වෙන්න ඕන නිදහස් අධ්‍යාපනය ලබන අපි මොවුන්ට ණයගැති. සැ.යු- 1-13 පාසල් අධ්‍යාපනයත් නිදහස් අධ්‍යාපනයට අයිති බව.

  • @Kawimrathnayaka1234
    @Kawimrathnayaka1234 20 ชั่วโมงที่ผ่านมา

    😢😢

  • @sandrasriwardhana3976
    @sandrasriwardhana3976 วันที่ผ่านมา

    Pau ape tharunayo....... daruwo.......Premadasa karapu pau utama paladunna. Adu tharamin e yaksayage miniyak watha thibune na. Dan e madiwata uge puthano sarasenawa ....tathata ewarakaranna bariuna hariya karanna. Nidan hora

  • @riswanriswan2466
    @riswanriswan2466 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Nimaljyathissa
    @Nimaljyathissa วันที่ผ่านมา

    පෞද්ගලොක අධ්‍යාපනය නියාමනය කරලා ක්‍රියාත්මක කරනවලු නේද😂😂😂

  • @IsuruSrinath-y4t
    @IsuruSrinath-y4t วันที่ผ่านมา

    Okage lamayatath ekka treka penala ipadune nikan nemei ape anagathe kapu thirisana

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t วันที่ผ่านมา

    මොන තරම් පව් වැඩක්ද. කරන කලට පව් මිහිරිය මී සේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ.😢😢😢😢

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 วันที่ผ่านมา

    මහ පුදුමේ.. මේ අපරාධය න්ට... හවුල් වෙච්චි... පාපතරයන් ජීවත් වෙන එක

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 วันที่ผ่านมา

    ආදරණීය ඒ... තාරුණ්‍යයට... සදා ණය ගැතියි .. මේ නිදහස් අධ්‍යාපනය ලබන... මේ කාලයේ දුවාදරුවන්

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 วันที่ผ่านมา

    දැන් ඉන්න.. ෆනිලට කඩේ... අය ලොකු දොස්තර ල... මේවා නොදන්නා.. වෙන්ට බෑ.. බං

  • @sisirawijewardhana3162
    @sisirawijewardhana3162 วันที่ผ่านมา

  • @tharangajanaki564
    @tharangajanaki564 วันที่ผ่านมา

    Malimawata jayawewa

  • @user-ns9ff9tx9s
    @user-ns9ff9tx9s วันที่ผ่านมา

    LOKU LASSANAK NA ITIN. KATA DIGAI ALAK WAGE. GAMBADA PENUMAK TIYENNE... KANCHANA MENDIS , MANJULA KUMARI WAGE NILIYO EKKA TIYANNA BA . RAMANI PARADINAWA🎉

  • @karunasundara239
    @karunasundara239 2 วันที่ผ่านมา

    apa obalata naya gayhi..

  • @revelmedry
    @revelmedry 2 วันที่ผ่านมา

    Kaudho kiyuwa premakeerthiwa meruwe haddek kiyala. Eka eththadh?

  • @DilanAnuruddha-k3g
    @DilanAnuruddha-k3g 2 วันที่ผ่านมา

    Ape gama trima sohoyura..ohu ada hitiyanm....😢 Obalata sadaranayak karanawa me para me rate janathawa...NPP❤❤

  • @Samath180
    @Samath180 2 วันที่ผ่านมา

    Thawath deepalla Ranilta..sajithta...

  • @chathuradilhara4126
    @chathuradilhara4126 2 วันที่ผ่านมา

    🧭🧭 ta thamai denne.. meh para eh kollo tikata sadaranayk venna npp enna one❤️❤️❤️🫡🫡🫡🫡

  • @dilanidarshika4444
    @dilanidarshika4444 2 วันที่ผ่านมา

    ❤😢RIP

  • @user-nw8qo2zc2j
    @user-nw8qo2zc2j 2 วันที่ผ่านมา

    මෙතුමාලගෙ තියන දක්ෂතාවයට ජේවිපි ත්‍රස්තවාදී මේ කරදර මැද නැති කරා.

  • @user-nw8qo2zc2j
    @user-nw8qo2zc2j 2 วันที่ผ่านมา

    අද මෙතුමාල හිටියනන් මේ මුලු රටම නොබෙදී එකම සුරපුරයක් සිංහල දෙමල මුස්ලිම් සියලු ජාතින් එකමුතුව වැඩ කරන එකම රටක් මුලු රටේම ගමුදාවල් දාල වෙලද කලාප සියලු පලාත්වල දාල පිට රටට පවා සහල් යවන රටක් වෙලා අපේ රටේ තියන අවාසනාවට මෙතුමාල රටට අහිමි උනා අපේ රටේ ඉන්නව සැපක් විදින්න නැති පින්නැති සෙට් එකක් ඒ කට්ටිය තමයි ඔය මාලිමාව වෙනුවෙන් මේ පාර චන්දෙ දෙන්නෙ.

  • @Chandimallika
    @Chandimallika 2 วันที่ผ่านมา

    සමන් කුමාර කියල ගාල්ලේ ශිෂ්‍යයෙක් මැරුවා.

  • @dilummaduwantha7136
    @dilummaduwantha7136 2 วันที่ผ่านมา

    Ada wenakota eyala hitiyanam me rata godak wenas wela thiyei

  • @senanayagechamindakumara6618
    @senanayagechamindakumara6618 2 วันที่ผ่านมา

    Mewa aheddi pissu wage appa...rate hodama miniSsu tika me para hetha marala demmane...e minissunge mahansiya me 21dinaanwami...

  • @dayanialoka9138
    @dayanialoka9138 2 วันที่ผ่านมา

    මේ අපරාධයට සාධාරණයක් කරන්නට මාලිමාවට චන්දය දෙමු.

  • @Pahan9070
    @Pahan9070 2 วันที่ผ่านมา

    පර බල්ලෝ මුන් කරපු අපරාද කොහොමද මේ කොල්ලෝ ඉවසන්නේ♥️♥️♥️♥️

  • @dineshmadushanka7096
    @dineshmadushanka7096 2 วันที่ผ่านมา

    අපි යන්නේ කොයි පාරේ.... ත්‍රිමා වෙනුර ගිය පාරේ...✊💖 ඔවුහු ඔබට අසීමිතව ප්‍රේම කළ හ.❤

  • @dineshwijesinghe7704
    @dineshwijesinghe7704 3 วันที่ผ่านมา

    Real leader.we are very unfortunate with his unexpected dismissed.😢

  • @gayanasanka7970
    @gayanasanka7970 3 วันที่ผ่านมา

    Puduma dukak danenne.ආදරණීය sahodaraya obata Niwan suwa labewa ...!!!

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 วันที่ผ่านมา

    මටනම් එහෙම හෙන ලස්සනක් පේන්න නෑ. සාමාන්‍ය පෙනුමක් තියෙන්නේ . ලස්සන කියන්නේ ජුහී, මධුරි, අයිශ්වර්‍යා වගේ අයනේ. වෙන නැත්නම් හොදයි ඉතින්. කොහොම නමුත් අපරාධකාරයින්ට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබේවා!

  • @PriyanthaKumarasinha-k2g
    @PriyanthaKumarasinha-k2g 3 วันที่ผ่านมา

    මිනිස්සු තාම තේරුම් අරන් නෑ අපේ රටේ කාලකන්නි පාලකයො ගැන

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @ThuushariImalkaimalka-h3n
    @ThuushariImalkaimalka-h3n 3 วันที่ผ่านมา

    මාලිමාවෙ උන් ඒ කාලේ අපිට නිදහසේ ඉන්න දුන්නෙ නැ අපි කඩේකට ගියෙත් බයේ ගැහි ගැහි කන්න ගන්නත් නැ කරැවලේ ඉන්න උනේ ඉස්කොලෙ යන්න දුන්නෙ නැ බස් වැඩ කරන්න දුන්නෙත් නැ ගියොත් රියදුරා මරනවා මුන් අපිට දුන්න වද නම් රටම දුන්නොත් තියෙයි

  • @Ravi56774
    @Ravi56774 3 วันที่ผ่านมา

    #Kamaladdaraarchchi උඹේ දරුවන්ගේ දරුවන් ටත් මේ අපරාදෙට සාපවේවා

  • @DhanushkaRathnayake-ik1xn
    @DhanushkaRathnayake-ik1xn 4 วันที่ผ่านมา

    දාගැබ් මහා වැව් තැනුවේ නුඹයි පුතෙ... එකත් ප්‍රේමදාසගේ....

  • @the_memes_explorer
    @the_memes_explorer 4 วันที่ผ่านมา

    🤮🤮🤮

  • @chathuragunathilaka1297
    @chathuragunathilaka1297 4 วันที่ผ่านมา

    Mamath waiydya upadiya gaththe ragama medical faculty eken, adaraneeya Threema Withana sahodaraya, obata api sada nayagathiy😔💔 Obata me aparadhaya karapu unta thawa sathi deka thunakin danduwam lebeyi neethiyen