Whitening cream ගාල මට වෙව්ච විනාශය 😤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น •

  • @chamarasri5096
    @chamarasri5096 2 หลายเดือนก่อน +25

    ඔයා beauty products පාවිච්චි කරලා ඒවට අවංකව reviews දෙන එක ගොඩක් වටිනවා. එතකොට අනිත් අයටත් ඒ ගැන දැනගන්න පුළුවන් වෙනවා.
    ඔයාගේ අවංක භාවය මං ගොඩක් අගය කරනවා

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน

      @@chamarasri5096 thank you 🙏

  • @nipuniumanda2973
    @nipuniumanda2973 2 หลายเดือนก่อน +33

    කොල්ලො කොහොමත් සුදු උනාම වස කැතයි කලු cool කොල්ලො තමා ගැම්ම 😌😌 ඒක සමහර කෙල්ලන්ට තේරෙන්නෑ 😌 කලු කොල්ලො ලම්සනයි

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน +2

      Ekagai

    • @kingmaker5709
      @kingmaker5709 2 หลายเดือนก่อน

      Nangi lankawe Aya kalu India we Tamil naduwe Aya kalu kollo inne Muslim kollo witharai sudhu

    • @hikkkies
      @hikkkies 2 หลายเดือนก่อน +3

      It depends its not a must. Stay open minded people

    • @kingmaker5709
      @kingmaker5709 2 หลายเดือนก่อน

      @@nipuniumanda2973 Kalu kollo Kathai yako gahanu umbalata kiyanne umbalata irisiyai kollo sudhu wata Inna ekata monkey mond gahanu umbala mona magulatadha facial ,cream ,sunscreen cream ,tablet ,whitening poti gahala umbala sudhu wenna dhangalanne mona magulatadha. Hita pallako bombili kadawal wage oya thiyena original colour ekata gahanu kiyanne jaraama jaathiyak kollo kalu lu hondha un cream gahala sudhuwenna dhangalana monkey kellonta kiwwe

    • @kingmaker5709
      @kingmaker5709 2 หลายเดือนก่อน +1

      @@nipuniumanda2973 sudhu puthek dhuwek labennanam sudhu thattha kenek wama marry karanna Wei Nathnam ipadhena lamaya kalui...😅😅😅😅😅

  • @bysujee3210
    @bysujee3210 2 หลายเดือนก่อน +2

    ඔබ නොදැනුවත්වම මානසික ගැටලුවකට මැදි වෙලා ස්බාව දර්මයෙන් ලැබිල තියන දේවල් ඔය තරම් දඟලලා වෙනස් කරන්න ගියාම අවසාන කාලය වන කොට ලොකු සෞක්‍ය ගැටළු ගොඩක් එක්ක ජිවත් වෙන්න වේවි .

  • @dananjayaabeygunawardena7872
    @dananjayaabeygunawardena7872 2 หลายเดือนก่อน +3

    😂 උබලට තියෙන ප්‍රශ්න යකෝ 😂😂 උබේ ජීවිතේම එක එක විකාර බේත් හොය හොයා බොන එකද 🤦‍♂️😂

  • @RoshaniFernando-zy7dl
    @RoshaniFernando-zy7dl 2 หลายเดือนก่อน +5

    පිරිමි ළමයි කළු සුදු කියලා නැ මොන පාට තිබ්බත් වැඩක් නැ රූපේ විතරක්‌ නෙමේ ලස්සන තියේන්න ඕනේ හදවතත්. ලස්සනට. තියෙන්න ඕනේ එතකෝට කළු සුදු කියලා වෙන් කරන්න ඕනේ නැ හැමෝම ලස්සනයි

    • @GalaxySeeker-z8h
      @GalaxySeeker-z8h 18 วันที่ผ่านมา

      Godak ayata pata watinawa gathi gunata wada

  • @සප්තරිශි
    @සප්තරිශි 2 หลายเดือนก่อน +5

    අනේ ඔයා සුදුයි ලස්සනයි ළමයෝ. තව මොකක් වත් බොන්න ගාන්න යන්න එපා. ඔයාගෙ health එකටත් හොඳ නෑ ඒක. හැම දේකටම සිමාව ක් තියාගන්න. ආදරේට කිව්වේ. තරහ වෙන්න එපා 🙏 ❤ 😍🤩🥰🌹😘

  • @nadunjayanath5648
    @nadunjayanath5648 2 หลายเดือนก่อน +5

    Kollo oyage avankakamata godak garu karanava

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน

      @@nadunjayanath5648 ❤️❤️❤️

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 2 หลายเดือนก่อน +1

    Saffron වගේ දේවල් බොන එක හොද යි ද මල්ලි? Yara production එක එහෙම

  • @shashibopage1700
    @shashibopage1700 2 หลายเดือนก่อน

    Cinderella brand aka gaththe kohenda kiyannako ??original aka

  • @IrajAdithya
    @IrajAdithya 2 หลายเดือนก่อน +5

    කොහොමත් උපතින් සුදුයිනේ ඒ නිසා ඔයා එච්චර මහන්සි වෙන්න එපා😅

  • @sathasara3596
    @sathasara3596 2 หลายเดือนก่อน +1

    Dn tiktok eke dubai walin genwanawa kiyana collagen drink ekak sell karanne ayye? Ara pink / blue color bothal wala dala. Ewa hodada ayye? Side effects thiyenawada collagen biuwa kiyala?

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน +1

      Na hoda original collagen ekak ganna eka Hodai

  • @malshadilrukshi3318
    @malshadilrukshi3318 2 หลายเดือนก่อน

    Oya use kare YARA cream eka neda

  • @disnakanthi8140
    @disnakanthi8140 2 หลายเดือนก่อน +1

    Oya sudui handsome AI vihin Katha wenne

  • @taliahale7197
    @taliahale7197 2 หลายเดือนก่อน +3

    My dear son...your videos are very informative and you have helped to enhance the beauty for those who love to have beautiful skin.please take care of yourself.your life is precious too.don't live to other people demands..focus on your job and your future.maybe when you have some time you can do some other videos like travel,food,culture,life stule..may you be guided.wishing you a healthy blessed,successful life.😊

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน

      @@taliahale7197 thank you so much

  • @DalgaHM
    @DalgaHM 2 หลายเดือนก่อน

    Malli Kojie san soap eka hodai da?

  • @sewwandiamasha438
    @sewwandiamasha438 2 หลายเดือนก่อน

    Pimple marks wlt hoda product ek kiynko aiyee please

  • @harshanimaduwanthi9501
    @harshanimaduwanthi9501 2 หลายเดือนก่อน +3

    Kalekin ane puluwan welawaka hari danda aiya❤❤

  • @nawo4546
    @nawo4546 2 หลายเดือนก่อน

    අයියෙ collagen එකක් විතරක් බිව්වොත් resalt ගන්න පුලුවන්ද 👀...නැත්තන් collagen බොන ගමන් whitening cream එකක් ගන්න ඕනෙද

  • @Nishshankadilsha
    @Nishshankadilsha 2 หลายเดือนก่อน

    අයියා k brother soap එකටත් සුදු වෙනවා කියනවා ඒකත් අරන් බලන්නකො

    • @PBshorts_01
      @PBshorts_01 2 หลายเดือนก่อน

      Soap වලට කවදාවත් සුදු වෙන්නෑ ඒ වෙනවනම් ඒක හුගක් බයානකයි මොකද රසදිය මට්ටම හුගක් තියෙනවා කවදාවත් ඉක්මනට සුදු වෙන්න බෑ

  • @Imashi900
    @Imashi900 2 หลายเดือนก่อน +2

    මට සම පාට වෙන්න පුලුවන් හොද බෙහෙත් එකක් කියන්න පුලුවන්ද.ලංකාවෙන් ගන්න පුලුවන් මුදල දරාගන්න පුලුවන් එකක් අයියේ

    • @disnakanthi8140
      @disnakanthi8140 2 หลายเดือนก่อน

      Pinata labunu pasta adare wenna veg bin ledawenna Katha wenna epa pasta newei wadagath ape personality ekai a nisa a gana awadane denna

  • @VihangaSudaraka
    @VihangaSudaraka 2 หลายเดือนก่อน

    Beard ekata mokakhari velada nettm normal da

  • @GaminiKariyawasam-or6pe
    @GaminiKariyawasam-or6pe 2 หลายเดือนก่อน

    Lumi capusle aka gana තැනක් කියන්නකෝ

  • @Ayeshikaa
    @Ayeshikaa 2 หลายเดือนก่อน +1

    Aiye oya ghpu cindrella iv ek order krgnn briweid apit please puluwnnm lku udwwk

    • @shaznafazal5416
      @shaznafazal5416 2 หลายเดือนก่อน

      Oyage pata lassanaine

  • @nkaa444
    @nkaa444 2 หลายเดือนก่อน

    Acne කියලා face wash එකක් තියෙනවා ලංකාවේ.white and Green color. ලංකාවේ.ඒකට pimples එන්නේ නැ

    • @ceylonshepherdfamily6577
      @ceylonshepherdfamily6577 2 หลายเดือนก่อน

      Hariyt namayi brand ekai kiynnko pls

    • @nkaa444
      @nkaa444 2 หลายเดือนก่อน

      @@ceylonshepherdfamily6577 mentholatum acnes creamy wash

    • @tharushiyeshani2726
      @tharushiyeshani2726 2 หลายเดือนก่อน

      Acnes face wash eka

    • @nkaa444
      @nkaa444 2 หลายเดือนก่อน

      @@ceylonshepherdfamily6577 නම දාන එක මෙයා delete කරනවා

  • @OrchidCollections-eh7bj
    @OrchidCollections-eh7bj 2 หลายเดือนก่อน +2

    Bro korean beauty products use karala balanna aniwarenma results thiyenwa side effects godakma adui

    • @nkaa444
      @nkaa444 2 หลายเดือนก่อน

      ඇත්ත

  • @SLangel-tk4zv
    @SLangel-tk4zv 2 หลายเดือนก่อน +1

    ane ayye matn awurudu 16 ka boy kenek man thalelu kenek mata sudu wenna hoda cream ekak kiyannkoo plese please please 😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shaznafazal5416
      @shaznafazal5416 2 หลายเดือนก่อน

      Skin care routine ekak fallow karanna.

    • @SLangel-tk4zv
      @SLangel-tk4zv 2 หลายเดือนก่อน

      @@shaznafazal5416 hoda cream ekak kiyannkoo

  • @ranmaperera3443
    @ranmaperera3443 2 หลายเดือนก่อน

    Nama kiyapan kelinma brand eka mokakda kiyala

  • @PaviDias-t1r
    @PaviDias-t1r 2 หลายเดือนก่อน

    Kojic san hodaida 😢

  • @sagarikanilminisagarika3609
    @sagarikanilminisagarika3609 2 หลายเดือนก่อน +1

    මට හරියටම කියන්න ඕවා කරාම ඇල්කොහොල් ජාති සැකරින් දාපු දේවල් අයිසින් කරපු කෑම බීම එහෙම ගන්න බෑ නේද

    • @nkaa444
      @nkaa444 2 หลายเดือนก่อน

      ඔව් බැ ඇත්ත

  • @ashinikawshalya2490
    @ashinikawshalya2490 2 หลายเดือนก่อน

    Aiiye oy kiwwa whitening cream Eka Cosmo by dill neda

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน

      Ow 😂😂😂 ape nangi ganawa dakalla math gatte anthimata muna sawutthu una ganna deyak na

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 2 หลายเดือนก่อน

    හොඳ දැනුවත් කිරිමක්❤

  • @prabhawee2808
    @prabhawee2808 2 หลายเดือนก่อน

    Oya dakke godak kalekin....

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน

      @@prabhawee2808 Ekane

  • @janithkalhara7263
    @janithkalhara7263 2 หลายเดือนก่อน +1

    අනාගතෙට තවත් පිලිකා රොගියෙක්😂

  • @dulshangaveen5363
    @dulshangaveen5363 2 หลายเดือนก่อน

    Matath okama una malli oya kiyanne attha

  • @MalaniMadushani-jv9fm
    @MalaniMadushani-jv9fm 2 หลายเดือนก่อน

    Glutagenc result thiynwd

  • @IshariMalshani
    @IshariMalshani 2 หลายเดือนก่อน

    Kawadawath badala babek nam hada ganna bari wei lamayo mokada bhath eka eka ewa bona nisa ane manda me lamainta pissud kiyala

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 หลายเดือนก่อน +1

    ඇයි අනේ ඔච්චර ජාති බොන්නේ..කොල්ලෙක් නේ බන් 😢😢
    ඔය ඉන්න පෙනුම හොදයි ...ඩුබායි වලට සුදු වැඩක් නෑ කොල්ලෝ..😅

  • @TharinduFernando99
    @TharinduFernando99 2 หลายเดือนก่อน +1

    Uba thaws monawa sudu wennada

  • @Basuxditzcricket
    @Basuxditzcricket 2 หลายเดือนก่อน

    Oba pudumakara hoda kenek tribble salute

  • @thilankanakarathna3580
    @thilankanakarathna3580 2 หลายเดือนก่อน

    ඇත්ත කියනවට respect කරනව ම්න් ඔයාට.

  • @sanjulagayan6072
    @sanjulagayan6072 2 หลายเดือนก่อน

    ඒ bleaching cream එක yara product නේද🙄

  • @RoshaniFernando-zy7dl
    @RoshaniFernando-zy7dl 2 หลายเดือนก่อน

    අත්ත කියන්නේ සන්පුර්න

  • @Dcag123
    @Dcag123 2 หลายเดือนก่อน +6

    ඕවා ගාලා කොහෙන් හරි සයිලයක ජානයක් විකෘති වුනොත් අබ සරණයි

    • @nayananayana1444
      @nayananayana1444 2 หลายเดือนก่อน +1

      Ammoo matath una oka msta epa wela hitiye

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน +2

      Eka nam atta 😢

  • @viranthak2000
    @viranthak2000 2 หลายเดือนก่อน

    100K soon neda ayye

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน

      @@viranthak2000 yesssss👏🥀

  • @viranthak2000
    @viranthak2000 2 หลายเดือนก่อน

    Kojic san soap eke results awda ayyee

  • @taliahale7197
    @taliahale7197 2 หลายเดือนก่อน

    I sincerely wish you for success and take care

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน

      @@taliahale7197 thank you dear

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 2 หลายเดือนก่อน +1

    ඔය හැමදේම කරල මොනවද ඔයා බලාපොරොත්තු වෙන්නෙ...

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน +2

      @@harindrijayawardana3902 ආත්මත්තුත්ප්‍රිය 😌

  • @rrrr195
    @rrrr195 2 หลายเดือนก่อน +1

    Mokedda mu😂

  • @nayangovinna3896
    @nayangovinna3896 2 หลายเดือนก่อน

    පාවිච්චි කරන ජාති මදැයි 🤭

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน

      @@nayangovinna3896 he he

  • @JudeLihinikadu
    @JudeLihinikadu 2 หลายเดือนก่อน +5

    මොන සමනලයෙක්ද බන්😂😂 මේ

    • @tharushavishal
      @tharushavishal  2 หลายเดือนก่อน +3

      ඔයාවගේ අයට මේව තේරෙන්නෙ නෑ 😂