ලස්සන වෙන්න - ඉෂාරා සඳමිණී ගෙන් ආයුර්වේදීය රහස් - 02 කුරුලෑ, ලප කැළැල් සදහා පිළියම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • අද බොහෝ දෙනකේ කුරුලෑ, ලප කැළැල් වලින් පීඩා විදිනවා. මේ නිසාම මේ සදහා නොවරදින පිළියමක් අපෙන් ගොඩක් දෙනෙක් අහලා තිබුනා.Saffron හෙවත් කුංකුම, බැසිල් කොල සහ නිදිකුම්බා ශාකය යොදාගනිම් මේ සදහා ලබාගත හැකි අත්දුටු පිළියමකුයි අද ඔබට කියලා දෙන්නේ.
    මේ සදහා අවශ්‍ය නියම Saffron මිලදී ගැනීමට ලංකාවේ හොදම සහ විශ්වාසනීයම තැන තමයි ආයුර්වේ කියන්නේ. පහත Link එකෙන් මේ පිලිබද සියලුම විස්තර ඔබට ලබාගන්න පුලුවන්.
    ayurwaylanka
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 200