Ghost Attack While Camping 😱 | IDALGASHINNA HOLMAN | TRIP PISSO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ✍ Idalgashinna Camping
    Idalgashinna Mountain is situated in Idalgashinna which is a small village in the Badulla district.The elevation is about 5,300 feet above sea level.it is a popular hiking area and is home to one of the most scenic treks in the Sri Lanka, the railway track extending from the Idalgashinna Station to the Ohiya Station. Hiking Idalgashinna is quite a challenge and reaching the top gives amazing views of several mountains including Kalupahana, Wangedigala, Balathuduwa, Gommoliya and Bambarakanda Waterfall.
    ✍ About us
    Travel Vloggers, “Trip Pisso” take you around Sri Lanka in our weekly video series. We Create High Quality and excellent videos to reveal the incredible beauty & value of our country.
    Like us on FB :👉 / trippisso
    Follow us on Instagram :👉 / trippisso
    Contact us :👉 hello@trippisso.com
    #Idalgashinna #Holman #trippisso

ความคิดเห็น • 406

  • @wasanthakumari4695
    @wasanthakumari4695 2 ปีที่แล้ว +28

    නියමයි film එක .....මොනහොල්මන්ද අප්පාඅපි තමයි නියම හොල්මන් ජයවෙිවා බුදුසරණයි පරෙස්සම්න්

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +19

    සුපිරි ට්‍රිප් පිස්සො නම් ඔන්න ඉදල්ගස් හින්නටත් ගියා හොල්මන් බලන්න❤❤👌👌

  • @ElectronicLokaya
    @ElectronicLokaya 2 ปีที่แล้ว +35

    වීඩියෝ එකනම් ගැම්මටම දීල මරු කොල්ලනේ,,❤️❤️ ටිකක් බයත් උනා

    • @Hansanadharmasena1212
      @Hansanadharmasena1212 2 ปีที่แล้ว

      අඩේ Total පම්කයා නේද මේ🥺😋

    • @Hansanadharmasena1212
      @Hansanadharmasena1212 2 ปีที่แล้ว +3

      ටෝටල් පම්කයා නැත්තං අපිට ටෝටල් එලෙක්ට්‍රොනික් බඩු අඩුවට ගන්න තියේ කියලා හොයාගන්න බෑනෙ ඇත්තටම සබ්ස්ක්‍රයිබ් කරන්න දැන්ම Electronic Lokaya චැනල් එක..🥺😋 ටෝටල් පම්කයා හින්දා තමයි මාත් ටෝටල් බඩු ගන්නෙ🥺😍

  • @themobiletraveller4102
    @themobiletraveller4102 2 ปีที่แล้ว +49

    මගෙ පලවෙනි travel එක.. Camping එක ගිය තැන.. 2017 😍 මතක අලුත් උනා

  • @tironmadusanka6867
    @tironmadusanka6867 2 ปีที่แล้ว +20

    අදරෙයි සෙට් 1ටම ❤️❤️❤️❤️❤️ ගොඩාක් ආසවෙන් බලන channel 1k trip pisso ❤️🙏❤️❤️❤️

  • @NomadicLobsters
    @NomadicLobsters 2 ปีที่แล้ว +35

    video එක ලස්සනයි ❤️🙌 intro එක මරු!

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว +2

      Nomadic 😍🙏

  • @mashmello2101
    @mashmello2101 2 ปีที่แล้ว +16

    වෙනදා volg එකට වඩා වෙනසක්..කියන්න වචන නෑ..හැමදාමත් වගේ next level වැඩක් 🔥 ❤

  • @yakadahusma6086
    @yakadahusma6086 2 ปีที่แล้ว +49

    නියම සහොදරයෝ මාත් ආසයි උබලත් ඒක්ක සෙට් වෙලා කොහේ හරි යන්න 👋❤️(යකඩහුස්ම)

    • @lfleo2079
      @lfleo2079 2 ปีที่แล้ว +1

      big fan aiyeeee aluth video ekath baluwaaaaaaa

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +4

      ඔයාට හරියන්නේ ktm ගුරුසිංහ අයියා. මේ වගේ ට්‍රිප් බයික්වල යන්න බෑ බ්‍රෝ

    • @chathuraprasad1690
      @chathuraprasad1690 2 ปีที่แล้ว +1

      ගුරා එක්ක යන්න ...bike වල

  • @gimhanasandaruwan712
    @gimhanasandaruwan712 2 ปีที่แล้ว +18

    අපිව බය කරන්න ගත්ත හොද උත්සාහයක්....හැබැයි මන්නම් බය උන් නෑ.... Good luck trip pisso ♥️ADAREI

  • @podigaming6230
    @podigaming6230 2 ปีที่แล้ว +8

    Cinematic look🥶 එකක් එක්ක සුපිරිම🥵 travel vlog එකක් ගැම්මක් 🖤

  • @craftyyyyy111
    @craftyyyyy111 2 ปีที่แล้ว +7

    සුපිරි කන්ටෙන්ට් එකජ්❤️😻 trip pisso wadk කලොත් කියන්න දෙයක් නෑ සුපිරි හැමදාම අයියලගෙ video බලනව 😻❤️ පට්ට බුදුසරණයි ඔක්කොලාටම😻❤️

  • @comagaming1644
    @comagaming1644 2 ปีที่แล้ว +5

    Edit වලටනම් එකෙන්ම respect මචන්
    ආදරෙයි විඩියෝ එක පට්ට 🖤

  • @krishanmadushanka7981
    @krishanmadushanka7981 2 ปีที่แล้ว +8

    නියමයි well done trip pisso 👍👍

  • @chammikasandakelum
    @chammikasandakelum 2 ปีที่แล้ว +8

    මේකත් ඉතින් trending තමා boza ❤️🌿🌀

  • @dinithumatheesha847
    @dinithumatheesha847 2 ปีที่แล้ว +3

    Nice travel මේ පරත් ට්‍රිප් පිස්සොන්ගේ සුපිරි වැඩක් super

  • @kawshaanjana2928
    @kawshaanjana2928 2 ปีที่แล้ว +1

    මම ඔතන රෑ ගත කලේ 2010 වගේ.ඒ වගේම අනෙක් පැත්තේ ඉදල්ගස්සින්න කන්දෙත්.( මම එවකට ඉදල්ගස්සින්න ස්ටෙශන් මාස්ටර් කෙනෙක් විදිහට වැඩ කලා.) ඒ කාලේ ඔතැන මිනිස් පයක් නොගැටුනු තැනක්.
    හරිම ලස්සනයි ..සුන්දරයි..අනතුරු දායකයි..
    සැබෑලෙසම පරිසර පද්ධතියක් ..
    මම මේ මැයි වල ගියා.
    අනේ ...කියන්න දුකයි.අද එතැන දූශිත වෙලා..
    පොලිතින්..බියර් ටින්..ප්ලාස්ටික්..වීදිරු බෝතල් ..
    හැම තැනම..
    ඔය සංචාරක පිරිස් නොදන්නවා ඇති ඉදල්ගස්සින්න ගමටත්..දුම් රිය පලටත් උල්පත් වතුර එන ජල පෝශක පෙදෙස එලෙස විනාශ වෙන වග..
    මා අලුත ඉදිවූ කඩ කීපයෙන් ඉල්ලීමක් කලා ඒ බව සංචාරක යන් දැනුවත් කරන ලෙස..
    කරුනාකර ලස්සන ..සුන්දරත්වය විදින ගමන් අවසානයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න.

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว

      ලංකාවෙ මිනිස්සු ගැන ඇත්තටම දුකයි 😭

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    My Stress and Depression adu Kara
    gana Oyalai Stories Udawak Wenawa Wena U Tube Ewata Wada Brothers. Thanks Ekata.
    Stay Safe. Budu Saranai ❤️ ❤️

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +3

    Wow videography එක සුපිරිම සුපිරි 😍😍

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +2

    Trip pisso හැමදාම වෙනසක් , සුපිරි ❤️❤️❤️

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමා 🤩🤩🤩

  • @Navodk
    @Navodk 2 ปีที่แล้ว +2

    වෙලාව අරං හරියට බැලුවා... මරු... නිකං මිනි ෆිලුමක් වගේ... 😍

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි 🥰 අඩෙහ් මැපා ට්‍රිපක් යමු කියලා හොරෙන් ම Set වෙලා යනවා නෙහ් 😂

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 2 ปีที่แล้ว +2

    සුපිරි machan trip pissooooo👍🔥👍🔥👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @shenonsovis..
    @shenonsovis.. 2 ปีที่แล้ว +1

    First comment... great video and editing ..superb 🤩💯💯💯

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +1

    පිස්සු ban apith baya una සුපිරි සුපිරි patta ah සුපිරි vloge ekk👍👍👍

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +5

    ෂෝක් අන්නෙහ්
    ලස්සනයි
    **Camping**
    සතියක් විතරම ඉන්න තියනවානම්

  • @GeekBroSLV
    @GeekBroSLV 2 ปีที่แล้ว +2

    නියමයි ❤️

  • @ThilinaSL
    @ThilinaSL 2 ปีที่แล้ว +4

    Film එකක් කරන්න හිතාගෙන් trip එකක් ගිහින්.
    (ලංකාවෙ හොල්මන් film එකක් වගේ සුපිරි😍🌿❤️💪☑️)

  • @ign5344
    @ign5344 2 ปีที่แล้ว +10

    අයියෙ පුංචි රික්වෙස්ට් එකක් කරන්නම්❤️පුලුවංනං වීඩියො විනඩි 40-50ක්වත් දිගට කරන්නකො❤️හෙන ආසවෙං බලන්නෙ ඒකයි😋

  • @nishanibinara
    @nishanibinara 2 ปีที่แล้ว +2

    Supiri edit eka

  • @gaminghiruwa7982
    @gaminghiruwa7982 2 ปีที่แล้ว +10

    ට්‍රිප් පිස්සෝ ගැම්මක් තමයි. ❤️ වැරදි වැටහීම් නිවැරදි කරගන්න ගත්තූ හොඳ උත්සාහයක්.... 👌 දානිගල කන්ද Hike එකක් අනිවාර්යෙන් යමූ...plz

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว +1

    Meka maruuu 😌💓

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +2

    Niyamai ✈ Brothers. ❤️ ❤️ ❤️

  • @NuranBoss
    @NuranBoss 2 ปีที่แล้ว +3

    Next level editing bruh. Much love ❤️

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 ปีที่แล้ว +2

    Ammo eka machan.😂😂😂😂😂😂

  • @travelwithlavindu
    @travelwithlavindu 2 ปีที่แล้ว +8

    ජය වේවා trip pissoo❤
    (ටිකක් බලන පරක්කු උනා හැබැයි 🥺)
    මරුම වැඩේ කියන්නේ.
    බැලුවේ ලයිට් නැති වෙලාවක එලියේ පුටුවක් තියාගෙන පට්ට සීතලයි ඒ මදිවද එහා ගෙදර පොඩි එකත් අඩනවා 🥺🙄 බොක්කත් රත් වෙලා හිටියේ 😂

  • @vidura_jayasekara
    @vidura_jayasekara 2 ปีที่แล้ว +19

    අපිත් ගියා හැබැයි හොල්මන් දැක්කෙ නැ😌

  • @shyamichathurika3405
    @shyamichathurika3405 2 ปีที่แล้ว +1

    Super lassanai kathawa

  • @hansagunawardana8946
    @hansagunawardana8946 2 ปีที่แล้ว +3

    සුපිරියක් උදයා අයියගේ කොන්ඩෙත් ෆට්ට ආදරෙයි සෙට් එකටම

  • @samadinisandarenu4643
    @samadinisandarenu4643 2 ปีที่แล้ว +2

    Wow😍❤👌 Superb🔥💫 කියන්න වචන නෑ මරු හැබැයි😊

  • @cb-rl3zo
    @cb-rl3zo 2 ปีที่แล้ว +2

    අයියලාගේ videos මාරම quality 👌.
    Keep it up

  • @dasundarshana6802
    @dasundarshana6802 2 ปีที่แล้ว +1

    ayylaa set eka

  • @hdcreations111
    @hdcreations111 2 ปีที่แล้ว +3

    Film එකක් බැලුවා වගේ...😁😍

  • @dakshinimalka8270
    @dakshinimalka8270 2 ปีที่แล้ว +1

    Niyamaine mallilage ragapama jayawewa

  • @warunalakmal7996
    @warunalakmal7996 2 ปีที่แล้ว +2

    Supiri

  • @rashmishihara3741
    @rashmishihara3741 2 ปีที่แล้ว +3

    ෆට්ට ...❤️💥මේ සෙට් එක එක්කනේ එදා ට්‍රේන් එකේ ගිහිම් තියෙන්නේ...🤭❤️පස්සෙ දන්නෙ ඒක 😇

  • @ovinusnaka8980
    @ovinusnaka8980 2 ปีที่แล้ว +1

    හි හි🤭 1k like එක මගෙන්😘😘😘

  • @himandewnim64
    @himandewnim64 2 ปีที่แล้ว +1

    First 🔥 ...🇱🇰 🇱🇰 🇱🇰

  • @rasangakumari3671
    @rasangakumari3671 2 ปีที่แล้ว +1

    Patta

  • @gamingraptor310
    @gamingraptor310 2 ปีที่แล้ว +1

    Oya yakata gaththa akkamada diyakidurya ekatath gaththe 🤗🤗🤗

  • @26nayod
    @26nayod 2 ปีที่แล้ว +2

    තවත් ලස්සන video එකක් 😍🥰

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +4

    සෙට් එකක්ම ඉනන නිසා
    හොල්මන් අාවට බයනම් වෙන්න
    Oni
    නෑ.......👻👻👻👻👻👻

  • @kasunranga8019
    @kasunranga8019 2 ปีที่แล้ว +1

    Ela ela patta brother’s ❤️👍

  • @lakshadissa
    @lakshadissa 2 ปีที่แล้ว

    Edit Eka 🥳❤

  • @dinukalakshan2831
    @dinukalakshan2831 2 ปีที่แล้ว +5

    ආ ඉතිං සුපිරි විඩියෝ එකක් සෙට් එක වැඩක් කරොත් මරු ...❤️🥰 හැබැයි වීඩියෝ එක ඉවර වෙනකල් නොබලා ඒකේ දෙන පණිවිඩේ තේරුම් ගන්න බැරි උනුත් ඉන්න එක ගැන දුකයි🥺

  • @kaylaethage2343
    @kaylaethage2343 2 ปีที่แล้ว +1

    Good luck my brother

  • @asirimadhusanka1647
    @asirimadhusanka1647 2 ปีที่แล้ว +1

    Hashan best actor of the year 😀

  • @royalytgirl5690
    @royalytgirl5690 2 ปีที่แล้ว +2

    ඒ බය උණා බං 😮👀 අම්මෝ අන්තිම වෙනකම් නොබැලුවනම්. සිරාවටම හොල්මන් කියල බය වෙනෝ.😒 මරු ජය වේවා....! හැමොටම සුභ පතනවා.❤☺️

  • @sayanyatagama2144
    @sayanyatagama2144 2 ปีที่แล้ว

    ❗️ඉදල්ගස්හින්න ❗️
    අපි 11 වෙනිදා ඉදල්ගස්හින්න Camping කරන්න ගියා.කව්රුත් කිව්වෙ නෑ Camping කරන්න දෙන්නෙ නෑ කියල යන්න කලින්.(Tent ගත්තෙන් කන්ද නගින තැන ගෙදරකින්)අපි හවස 5.30 වගේ කන්ද නැගලා 7ට වගේ Tent ගහල කන්දෙ පොඩ්ඩක් ඇවිදල 10 ට වගේ කන්න හදනකොට අපිට පල්ලෙහ Tent එකේ හිටපු කොල්ලො කිව්වා අපිට යන්න කිව්වා මෙතන ඉන්න දෙන්නෙ නෑ කියලා.ටික වෙලාවකින් අපි ඉන්න තැනට ඇවිල්ලා අපිට සද්දෙ දාලා අපේ IDs ගත්තා.අපි උන්ගෙන් ඇහුවා ඔගොල්ලො කව්ද කියලා."අපි Forest එකෙන් කිව්වා."අපි ඇහුවා අපිට Camping කරන්න දෙන්නෙ නැත්තෙ ඇයි කියලා."මේක උබලා ගිනි තිබ්බම අපිට දවස් ගනන් නිවන්න බෑලු"(මේක කියනකොටත් ඌ Cigarette එකක් බොන ගමන් කියන්නෙ🚬)
    කොහොම හරි 11 ට වගේ Camping කරන්න ආව ඔක්කොම අයව එක තැනකට ගෙනල්ලා වාඩි කරවලා අපිට සද්දෙ දාලා හිටපු ඔක්කොම අයව බය කරා.උන් ඒ වෙලාවෙ කිව්වේ
    "අපි Forest එකෙන් මෙතන Camping කරන්න බෑ උබලා දන්නෙ නැද්ද Board ගහලා තියනවා.උබලා බොන්න ගෙනාව අරක්කු සිගරට් ඔක්කොම අපිට දීපන් නැත්තම් අපි උබලට නඩු දානාව.උබල මේක අපිට ඉහල නිලධාරීන්ට කියන්න එපා❗️එහෙම උනොත් උබලට උසාවි යන්න වෙනවා.උබලගෙ Tent ඔක්කොම අපිට දීපන් ලග තියන Bongo, Gas lip ඔක්කොම ඒවා.උබලා ඇවිදින්න වියදම් කරන සල්ලි වැඩක් ඇති ඒවට වියදම් කරපන්"
    කව්රුත් මුන් එක්ක කතා කරන්න ගියේ නෑ මුන්ගෙ සද්දෙට බය වෙලා.අපි ටික වෙලාවකින් උන්ගෙන් ඇහුවා අපිට ඔයාලගෙ ID පෙන්නන්න කියලා.ඊට පස්සෙ උන් ඔක්කොම අපිව වට කරන්"උබල කව්ද අපෙන් ID ඉල්ලන්න,උබලට අපි මෙච්චර පැහැදිලිව කියලත් තේරෙන්නෙ නැද්ද,මෙන්න මේ පො#%#%%# Photo ගහගනින්"
    අපි ඊට පස්සෙ අයිත් ID පෙන්නන්න කිව්වම"උබල දැන ගනින් මේ අපි ගත්ත ඔක්කොම ඒවට නඩු අපි උබලගෙ පිටින් දානවා.උබලා ලක්ෂ 7ක් ගෙවපන් ඊට පස්සේ.උබලට ID ඕනනම් උබලට කලින් ඉල්ලන්න තිබ්බා.උබලට බොරු නඩු දාලා අපි උබලව ඇතුලට යවනවා"
    එතට හිටපු පොඩිම සෙට් එකත් අපිද කොහෙද.වෙන කව්රුත් මුන්ගෙන් ප්‍රශ්න අහන්න ගියෙ නෑ.අපිත් කතාවට ගියේ නෑ එතනින් නැවත්තුවා.මොකද අපි නොදන්න පැත්තකට ඇවිල්ලා අපිට කරදරයක් වේවි කියලා
    එදා එතන උනේ මංකොල්ලකෑමක් වගේ දෙයක්.අපි කැලේ ගිනි තියනව කියලා උන් අපිට බැන්නට උන් මේවා කියන හැම වෙලාවෙම උන් Cigarette බිබී හිටියේ😑ඒකෙන් ගිනිගන්න ඉඩක් නැද්ද එතකොට
    Camping කරන්න ආව ඔක්කොම අයව රෑ 11.30 ට විතර කන්දෙන් බස්සලා උබලට ඕන තැනක ඉදපන් කිව්වා.ඔක්කොම අය උදේ වෙනකම් සීතලේ ගැහි ගැහි Station එකේ හිටියා.මේ අපි Camping කරන්න ගියපු First time.ඒකෙන්ම අපිට එපා කරා මුන්

  • @axlkaviya1860
    @axlkaviya1860 2 ปีที่แล้ว +1

    Patta vlog eka❤️

  • @thetheeks
    @thetheeks 2 ปีที่แล้ว +2

    12:25 mapage hinaw🤣

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +1

    ammmboo හොල්මන් සීන් එකටනම් ඇත්තටම බය වුනා..

  • @ara_aravinda5564
    @ara_aravinda5564 2 ปีที่แล้ว +1

    අඩෝ පට්ට ඈ ෆිල්ම් එකක් ගහමු නේ 😁😍

  • @travelwithfamily13
    @travelwithfamily13 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් මරු 💚💚 ❤️❤️❤️

  • @chamikaireshguruge3134
    @chamikaireshguruge3134 2 ปีที่แล้ว +1

    මරු ඒක .. පිස්සෝ ආදරෙයි ❤️❤️❤️❤️

  • @chamindudilshan2654
    @chamindudilshan2654 2 ปีที่แล้ว +1

    supiriyak aiyalaa❤️‍🔥

  • @-asi4405
    @-asi4405 2 ปีที่แล้ว +1

    Aadarei

  • @sirilakasawariya3310
    @sirilakasawariya3310 2 ปีที่แล้ว +2

    අඩේහ් එක මරු ඈ💕💕💕☘️🌿🇱🇰

  • @PrimeUZER.
    @PrimeUZER. 2 ปีที่แล้ว +5

    දැනුයි බලල ඉවර උනේ.විනාඩි 15ක් මදි අඩුම 40 ක්වත් ඕන

  • @thetravelerclick
    @thetravelerclick 2 ปีที่แล้ว +1

    💚🍃✌️ සුපිරි වැඩක්

  • @travelsoul2842
    @travelsoul2842 2 ปีที่แล้ว +1

    සුපිරි යක් අයියේ😍😍

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว +2

    Udaya සුපිරි ban ape mapath innawa සුපිරි ban vloge eka vietnam nam wala idan balanbe ubala nisa srilankan සුන්දරත්වය ammpa සුපිරි bab triff pisso tikak ඇත්තටම 👍👍👍👍

  • @user-zk6ls8co6o
    @user-zk6ls8co6o ปีที่แล้ว +1

    මේ හොල්මන අපිත් එක්ක duty කරනවා. වැඩේ ලස්සනයි.😍 සුබ පැතුම් නංගී🤝❤

  • @tharushaprageeth173
    @tharushaprageeth173 2 ปีที่แล้ว +1

    Video eka super ❤️

  • @chammikasandakelum
    @chammikasandakelum 2 ปีที่แล้ว +6

    අම්මො පිස්සො ටික...ඒ කාලෙට හිට් වෙන එක ගහනවා නෙ 😅❤️👀🙂

  • @prasa8140
    @prasa8140 2 ปีที่แล้ว +2

    ෆිල්ම් එකක් බැලුවා වගේ 😍

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 2 ปีที่แล้ว +9

    බය කරල හරි කමන් නෑ ඔතනට ගිහින් කාලා විනාස කරල එන එක නවතිනවනම් 😂😂

  • @sumeshshopify2845
    @sumeshshopify2845 2 ปีที่แล้ว +1

    cinematic look ekak 🔥🔥❤️❤️

  • @tashimamaushalya1903
    @tashimamaushalya1903 2 ปีที่แล้ว +1

    Superb Trip pisso..😍😍
    Hashan ayyat hodat acting puluwn wgene😄

  • @japanagaming2349
    @japanagaming2349 2 ปีที่แล้ว +1

    Nicer♥️

  • @kalanajay3161
    @kalanajay3161 2 ปีที่แล้ว +1

    Horror film ekkuth gahamu😉☺🙌💞

  • @user-lu6sk9hc3t
    @user-lu6sk9hc3t 7 หลายเดือนก่อน

    හොල්මන් කියලා දෙයක් නෑ ලස්සනයි වීඩියෝ එක තෙරුවන් සරණයි ❤❤❤❤

    • @sanukasanuka8646
      @sanukasanuka8646 7 หลายเดือนก่อน

      බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තියේ කියලා

  • @pathummshan8869
    @pathummshan8869 2 ปีที่แล้ว +1

    Suriyakanda campaign ekak karana enna ape game.. superb veiw point.... apith giya idalgshine holman na😂.. mehe enawa nm kiyanna sup ekak denm..

    • @TripPisso
      @TripPisso  2 ปีที่แล้ว

      FB Page ekata msg ekak danna 🥰✌️

  • @pasinduXxx
    @pasinduXxx 3 หลายเดือนก่อน

    beauty of badulla distric

  • @rawithudeepa
    @rawithudeepa 2 ปีที่แล้ว +1

    සෙට් එක ❤️

  • @user-iq1bd5sp9u
    @user-iq1bd5sp9u 6 หลายเดือนก่อน

    මරු drama එක 😂😂😂 ගැම්මක් තමා 😅

  • @PasinduJayaneth
    @PasinduJayaneth 2 ปีที่แล้ว +1

    අන්තිම වෙනකන් බැලුව ♥️

  • @ranaswanu9449
    @ranaswanu9449 2 ปีที่แล้ว +2

    ආදරෙයි trip pisso ❤️❤️❤️

  • @sitharasandaruwan8761
    @sitharasandaruwan8761 2 ปีที่แล้ว +1

    සුපිරී

  • @lassanaseethawaka-
    @lassanaseethawaka- 2 ปีที่แล้ว +1

    ලංකාවෙ ස්විස්ටර්ලන්තෙ කියලත් කියනවා හරිම ලස්සනයි සුභ පැතුම්

  • @shashikachanaka1222
    @shashikachanaka1222 2 ปีที่แล้ว +1

    Ammo nikanda pisso kiyan ne😍😍

  • @funtravellers
    @funtravellers 2 ปีที่แล้ว +1

    Maru niyamai 💪💪💪❤️

  • @beautifulvillage8177
    @beautifulvillage8177 2 ปีที่แล้ว +1

    Superb

  • @methulisworld
    @methulisworld 2 ปีที่แล้ว

    Great

  • @hasarupathirana273
    @hasarupathirana273 2 ปีที่แล้ว

    Patta Cinematic 💖✨️patta creative 🤩

  • @ashan9999
    @ashan9999 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️🥀

  • @Dula123
    @Dula123 2 ปีที่แล้ว +4

    ඔහොම හොල්මං ඉන්නවනම් හැමදාම හයික් එයි 🌝

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +4

    අම්මෝහ් බලන්නත් කලින්
    බය වුනේහ් මම විතරද
    😫😫😫😫🙆🙆🙆🙆

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +3

    උදේ පාන්දර බය කරන්න එපා යකෝ...😁😂😂😂

  • @SAKIYOBeats
    @SAKIYOBeats 2 ปีที่แล้ว +1

    🍃❣Nice Vlog