මම මිනිරන් ජනාධිපති - දිලිත් ද දම්මික ද මම ද ව්‍යවසායකයා?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 290

  • @karunadasahaputantri5674
    @karunadasahaputantri5674 หลายเดือนก่อน +14

    සන්නාට ස්තුතියි. මෙතරම් වටිනා චරිතයක් අපෙන් සඟවා තැබූ සියලු ජනමාධ්‍ය සියලු දෙනාම සමාවදිය නොහැකි බරපතල වරදක් කර ඇත. KEERTH I wish you success.

  • @AjP1993
    @AjP1993 หลายเดือนก่อน +74

    හොද වැඩක්. මේ වගේ අලුත් මිනිස්සු එන්න ඕනා, දිනුවත් පැරදුනත්. හොද අදහසක්. ජයවේවා

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne หลายเดือนก่อน +14

    බොහෝම ස්තූතියි මෙතුමාව හදුන්වා දුන්නාට. මීට ප්‍රතමද බලා ඇත. ඇමරිකාවේ මෙය තිබුනා නම් අපගේ රටේ මුළු නයම ගෙවා සෞභාග්‍ය රාජ්‍යක් කරාවී.🙏🙏🙏

  • @siyambalapelakshaman8326
    @siyambalapelakshaman8326 หลายเดือนก่อน +22

    සන්නස්ගල මහාත්තයා හොඳ ගුරුවරයෙක්. චන්දෙ ඉල්ලලා පැරදුණ ඒ වගේ කීර්ති මහතා ජනාධිපති මැතිවරණයෙන් පැරදුනාට කමක් නැහැ එන රජයක් මෙතුමාගෙන් වැඩගන්න ඕනෙ. දේසපාලුවන්ට වඩා බුද්ධිමත් අය රට ගොඩගන්න පුළුවන්. සන්නස්ගල මහාත්තයාට බෝහෝම ස්තුතියි මෙ වැඩ සටහාන ඉදිරිපත් කරාට.

  • @hatigammanauttarananda1159
    @hatigammanauttarananda1159 หลายเดือนก่อน +15

    අනාගතයටවත් බලාපොරොත්තු තැබිය හැකි සැබෑ දේශප්‍රේමී නායකයෙකුට මාධ්‍ය අවකාශයක් ලබාදීම ගැන ඔබට බොහොමත්ම පින් සන්නස්ගලයෙනි.

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g หลายเดือนก่อน +12

    Mr. Keerthi Wickremeratne, a true son of Mother Lanka.
    Divine Blessings to you in all your future endeavors.

  • @ThaminduGamage-e1i
    @ThaminduGamage-e1i หลายเดือนก่อน +4

    මෙතුමාගේ ඊළඟ වීඩියෝව එනතුරු බලාගෙන ඉන්නවා මගේ ඡන්දය මෙතුමාට

  • @nilupanagodavithana7089
    @nilupanagodavithana7089 หลายเดือนก่อน +10

    මේ වගේ වැදගත් මිනිස්සු නිරාවරණය කිරීම හරි ප්‍රශංසනීයයි

  • @Mindfulsrilankans
    @Mindfulsrilankans หลายเดือนก่อน +5

    මේව ඇත්ත. Graphite චීනෙට කුනු කොල්ලෙට යවල චීනෙන් පැන්සල් ගේනව. ඒ මොකද ආනයනය කරද්දි රටේ ඉන්න නායකයන්ගෙ company වලට ගානක් හම්බෙනවනෙ

  • @chamathkaperera3945
    @chamathkaperera3945 หลายเดือนก่อน +23

    වැදගත් සාකච්ඡාවක්, සුබ පැතුම්. ඉදිරියටම කරගෙන යන්න.

  • @asithadasanayake9798
    @asithadasanayake9798 หลายเดือนก่อน +2

    Thanks for having him….❤ I wish if he could be our next president

  • @mcsanath5959
    @mcsanath5959 หลายเดือนก่อน +16

    මමත් කොරියාවේ අවු12 වැඩ කරා මේ මහත්මයා ගැන මම වැඩ කරපු ආයතනයේ . අයිති කරු හොඳටම දන්නවා . .මට එදා ලොකු සතුටක් දැනුනා. ඇත්තටම මොහු ලෝකය ජයගත් කෙනෙක්.

    • @MagalaKarunaratha
      @MagalaKarunaratha หลายเดือนก่อน

      Mata phone number eka hoyala denna puluwanda

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 หลายเดือนก่อน +7

    ස්තුතියි ඔබතුමාට.
    අපේ රට ණය උගුලෙන් බේරාගැනීමට පුලුවන් ලක්මැණීයන්ගේ රත්තරන් පුත්‍ර රත්නයක් රටට අදුන්වා දීමට පියවර ගත්තාට.
    සන්නස්ගල මැතිතුමනී.
    ධෛර්යයමත්ව මේම කාර්යය
    ඉදිරියටම ගෙනයන්න.
    07.09.2024.

  • @devindamahavithana8921
    @devindamahavithana8921 หลายเดือนก่อน +5

    Definitely my vote..

  • @senthabendran7641
    @senthabendran7641 หลายเดือนก่อน +7

    මෙවැනි නිහතමානි උගතෙක් ඡනාධිපති කෙනෙක්වෙනදාට තමයි ලංකාව දියුණුවෙන දිශාවට හැරෙනවා ඇති

  • @sewwseww250
    @sewwseww250 หลายเดือนก่อน +7

    සන්නස්ගල සර් ගේ හරිම විඩෙඔ එකක් අද තමයි දැක්කේ....පින් ලැබේවා සර්...මේ මහත්තයාව අපි කොහොම හරි ලංකාවට හදුන්වා දෙමූ...ඇයි මෙච්චර සම්පත් තියෙද්දි අපි හිගන්නු වගේ දුක් විදින්නේ....😢🙏🙏🙏

  • @Anime-bw5sy
    @Anime-bw5sy หลายเดือนก่อน +8

    මගේ චන්දය මෙතුමාට ❤

  • @maharagamacushionhouse5132
    @maharagamacushionhouse5132 หลายเดือนก่อน +5

    මම හොඳින් දන්නව මෙතුමාව මේ සියළුදේ සත්‍යයයි

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 หลายเดือนก่อน +27

    දිලිත් සහ ධම්මිකට වඩා මොහු ඇත්ත ව්‍යවසායකයෙක් බව පැහැදිලිය .

  • @DayanganieGeetha
    @DayanganieGeetha หลายเดือนก่อน +1

    Keerthi wish you success.....!!!
    God bless you....
    Thank you very much...sannasgala

  • @kapilabandara1001
    @kapilabandara1001 หลายเดือนก่อน +2

    බලන්න හැමෝම සුපිරි.....

  • @KuwenisFather
    @KuwenisFather หลายเดือนก่อน +40

    මගේ චන්දය මෙතුමාට.💪

    • @sethru0829
      @sethru0829 หลายเดือนก่อน +3

      mage chandayath methumata dinuwath paradunath

    • @eigochat
      @eigochat หลายเดือนก่อน +2

      My deepest sympathies!!

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 หลายเดือนก่อน +1

      Well said comrade

    • @MrGeethgeeth
      @MrGeethgeeth หลายเดือนก่อน

      මම නං ඡන්දෙ දෙන්නෙ නෑ මොහුට. මම දෙන්නෙ මාලිමාවට . මම දන්නවා මාලිමාව මොහුගේ දායකත්වය ලබාගන්න බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. අපේ රට පාලනය කල යුත්තේ තාක්ෂනවේදීන් ගේ දැනුමෙන් ප්‍රයෝජන ගන්න දේශපාලකයෙක් මිස තාක්ෂනවේදියෙක් නෙවෙයි.

    • @priyadarshikanawarathna168
      @priyadarshikanawarathna168 หลายเดือนก่อน +1

      බොහොම පින් තව ඔබගේ නෑයෝ හිත මිතුරන්ට කියන්න.

  • @JhonaHerath
    @JhonaHerath หลายเดือนก่อน +3

    Jaya wewa❤❤❤

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 หลายเดือนก่อน +11

    😊Vihlu karainta වඩා මෙවන් කෙනෙකුට රට bara දුන්නොත් වැඩක් wevi කියලා හිතෙනවා ! ඔබට ජය weva !!! මම ඔබ සමඟයි !රටට jayaweva !!!

  • @synergypackingsl5912
    @synergypackingsl5912 หลายเดือนก่อน

    කිර්ති, ඔබ තුමා කොහෙද හිටියේ මෙච්චර කල්...! මම නිදහස් චන්ද දායකයෙක් මගෙ චන්දය ඔබ තුමාට..උත්සහය අත් හරුන්න එපා.ජය වෙවා..!!!

  • @mcsanath5959
    @mcsanath5959 หลายเดือนก่อน +6

    මොනවත් කියන්නෙ නැහැ සන්නා ඔයාට ස්තුතියි මෙහෙම අය මේ රටේ ඉන්නවා කියලා අපේ රටේ බත් කන හරක්ට දැන ගන්නට ලැබිම සැලැස්වීම පිලිබඳ.

  • @sunalirajapakshalage9254
    @sunalirajapakshalage9254 หลายเดือนก่อน +3

    God bless you sir.🎉

  • @rohanfernando7800
    @rohanfernando7800 หลายเดือนก่อน +1

    I salute him and honor him and call him as Dr. Wickramaratna & request him to bring this project to a success & prosper the nation of Srilanka.

  • @wijayabandara9810
    @wijayabandara9810 หลายเดือนก่อน +3

    සනා මහත්මා කරපු හොඳම වැඩසටහනක්

  • @NimalNimalasiri-j4c
    @NimalNimalasiri-j4c หลายเดือนก่อน +6

    තව වෙලාවක් දෙන්න සර් ❤රටට අවශ්‍ය පුද්ගලයන් තමයි මේ

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 หลายเดือนก่อน +3

    මෙතුමා කියන කතාව ඇත්ත ❤ thinking out of the box රටටම විදුලිය නිපදවීම කරන්න පුළුවන්, බලශක්තිය තියෙනවා නම් රට ඉතාම ශිඝ්‍රයෙන් දියුණු වෙනවා....❤❤
    මෙකට තමයි කියන්නෙ "වැඩපිළිවෙළක් " ඉදිරිපත් කරනව කියන්නෙ..අනිත් උන්ගෙ කය්යට, රැල්ලට මිනිස්සු මුලා වෙලා..!!😢 ඔබ තුමාට හදවතින් සුභ පැතුම්..!!❤❤❤

  • @sarathkaluthanthrie8046
    @sarathkaluthanthrie8046 หลายเดือนก่อน +4

    ජයවේවා mage ඡන්දය ඔබතුමා ta

  • @ishankapriyasad2619
    @ishankapriyasad2619 หลายเดือนก่อน +6

    Dr. Ruchira ව එකතු කරන්න සන්නස්ගල සර්.. Nano ගැන කථාකරන්න හොදම කෙනා Dr.Ruchira (science with ruchira)

    • @synergypackingsl5912
      @synergypackingsl5912 หลายเดือนก่อน

      ඔබ හරි රුචිර මහතා මෙම සාකව්චාවට හොදටම ගැලපෙනවා..!!

  • @samee22i
    @samee22i หลายเดือนก่อน +4

    මෙච්චර වටින මනුස්සයෙක් ගැන ඇයි ජනාධිපතිවරණ වේදිකාවන් විවෘත්ත නොවෙන්නේ ? විකාර කාරයින්ට ලබාදෙන තැන ප්‍රචාරය ඇයි මෙයාට ලබා නොදෙන්නේ ?
    ඒවගේම ඇයි මෙයා අපේක්ෂකයකු නම් එයාව සහ එයාගේ ප්‍රතිපත්ති පිළිබඳව කියන්න මාධ්‍ය / සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ ?

  • @PolpitiyaPiyasena
    @PolpitiyaPiyasena หลายเดือนก่อน +1

    මෙතුමාව ජනාධිපතිධූරයට පත් කරන්නට උත්සහ කරමු අපි. පරණ දේශපාලුවන් වැඩක් නැහැ. තවන් උන් පස්සෙ දුවන්න අනවශ්‍යයි. අපේ රටට උගත් බුද්ධිමත් අවංක සහ ධාර්මික මෙතුමාව පත් කල ගත යුතුමයි. හැකි පමණින් හැමෝම දැනුවත් කරමු.

  • @claudegunasekera6330
    @claudegunasekera6330 หลายเดือนก่อน +5

    This is a true leader. Let's win him as our next President. A new person who can make a real change.

  • @sudathgamage583
    @sudathgamage583 หลายเดือนก่อน +6

    නිහඩ සම්පත් ......

  • @MrUdi123
    @MrUdi123 หลายเดือนก่อน +4

    Mr.keerthi . Good luck 🎉

  • @ChandikaJayasanka-x9r
    @ChandikaJayasanka-x9r หลายเดือนก่อน

    මෙතුමා කියන කතාව සත්‍යයක් මං මේ පිළිබඳව කියවලා තියෙනවා ඔබතුමා මේ කියන වැඩසටහන ලංකාවේ කරන්න පුළුවන් නම් වටිනා ව්‍යාපෘතියක් මෙවැනි පුද්ගලයන් ලංකාවේ සිටීම පිළිබඳව මා සතුට වෙනවා ලංකාවට ඩොලර් ගේන්න දහයිය රට යවන්න උත්සාහ කරලා ඉන් ටිකක් අරගෙන යනකොට ව්‍යාපෘති නවත්තන්න වෙච්ච කණ්ඩායමක එක්කෙනෙක් තමයි මමත් ඔබතුමාට ජය

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 หลายเดือนก่อน +2

    සර් සන්නා ස්තුතියි .අපිට මේ අයව මුන ගැස්සවිම නිසා.මොකද අපිට රාමුවෙන් පිට පැනලා හිතන්න ඉඩක් ලැබෙනව.**කෝට් ඇද ගත්තු දැන්ම ජනාධිපති වෙච්ච අයම රට හදයි කියලා හිතන අපි ටිකක් මෙවා ගැනත් හිතන්න ඔනා කාලය ඇවිත් ...
    දනවතුන් වෙලා ඉදන් රට ගැන හිතන්න පුලුවන් නම් ඔහුට රට ගැන හැගිමක් ඇතියි වගේ.??? ***රට කාටද?? නෙවෙයි පර්ස්නය රට කොතනටද???

  • @nipunnawarathna172
    @nipunnawarathna172 หลายเดือนก่อน +7

    He has a great vision. Respect 🫡

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 หลายเดือนก่อน +5

    සුපිරි මහත්මයෙක් කොහෙද හිටියේ ❤❤

  • @chandaniwithanarachchi1530
    @chandaniwithanarachchi1530 หลายเดือนก่อน +2

    මෙතරම් වටිනා මහත්වරුන් ගෙ දැනුමටවත් කන් නොදෙන කාලකන්නි පාලකයන් ඉන්න රටක්.😢

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 หลายเดือนก่อน +1

    මෙතුමට ජනාධිපති නොවුණත් මෙම අනභිභවනීය වැඩපිළිවෙළට මෙතෙක් නොලැබුණු අවස්ථාව ඉදිරියෙදි පත් වන ආණ්ඩුවකදි ලබා ගැනීමට අවශ්‍ය සාධක එකතුවේවි.
    වටනාකම්කම් කියන්නෙ දේශපාලනයට එක් පොඩි සාධකයක් විතරයි ලංකාවෙ.
    ජනමතයට තව සාධක රාශියක් එකතුවෙන්න ඕන.කෙසේ වෙතත් මෙතුමට රජයකින් අවස්ථාව ලැබුණොත් ආර්ථික වශයෙන් රටම ගොඩදායි කියලනම් විශ්වාස කරන්න පුළුවන් සාක්ෂි ඇත.
    💖👍👍👍

  • @mahenhett
    @mahenhett หลายเดือนก่อน +5

    One of the best candidates for the SL Presidency - if not the best - honest, educated, trustworthy and with a foresight.

  • @rohanbenja1
    @rohanbenja1 หลายเดือนก่อน +4

    I'm not a regular viewer of your channel, but since the election was announced, I've started watching every video. Thank you for bringing Mr. Keerthi Wickramaratne to your studio and introducing him to us. Like many Sri Lankans, I wasn't aware of Mr. Wickramaratne or his businesses before. The more I learn about our country, the more frustrated I feel with the politicians who have ruled it. Living abroad, I am eagerly hoping for positive changes in our homeland. Polls indicate that the NPP is poised for a landslide victory in this election, and I look forward to seeing Mr. Wickramaratne collaborate with the NPP government for the betterment of our country.

  • @thusharapriyantha8160
    @thusharapriyantha8160 หลายเดือนก่อน +1

    Sir meta kalin Anna thibune jaya wewa sir mama sirge driver priyantha

  • @basilkumara2821
    @basilkumara2821 หลายเดือนก่อน +3

    කිර්ති මහත්මයා මේ වේලාවේ ජන්දේට යන්න ඕනැ නැ මන්ද nppඑක මේ වේලාවේ දිනනවා එම නිසා කලින් රට කරපු හොරු නිසා ඔබ බොහොම අසතුටෙන් ඉන්නේ කියලා මට වැටහෙනවා.අපේ සන්නස්ගල සර් කියනවා වගේ ජන්දෙන් පස්සේ අපි වැඩේට බහිමු . අපිත් දිවිහිමියෙන් ඔබ තුමා සමග ඉන්නවා.ඔබට දලදා සමිදු පිහිටයි.

    • @chaturaj1
      @chaturaj1 หลายเดือนก่อน

      කීර්ට්තිගෙන් කප්පමක් අරං පිනට කන 3% හිගන්නො 7 දෙනාව නඩත්තු කරමු. බෑ කිව්වොත් union එකක් අටෝල කර්මාන්තෙ විනාශ කරමු😅

  • @travelwithmali6995
    @travelwithmali6995 หลายเดือนก่อน

    @science with ruchira next time යනකොට එක්කගෙන යන්න

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma หลายเดือนก่อน +2

    ඔබ තුමාන්ට තෙරුවන් සරණයි ජයම වේවා 😍😍😍😍😍❤️❤️❤️❤️❤️💪💪💪💪💪

  • @chamindaroshan6691
    @chamindaroshan6691 หลายเดือนก่อน +1

    niyamai sir❤❤❤❤

  • @vrsam7611
    @vrsam7611 หลายเดือนก่อน +1

    World's best graphite is available in Melsiripura. Already in 1950s Canadian rest have found it best and used for space program

  • @neilgunaratne339
    @neilgunaratne339 หลายเดือนก่อน

    අපේ රටේ බිහිඋන අතිවිශිශ්ට ගනයේ ඉන්ජිනේරුවෙක් මෙතුමා, මම ඉතාමත් ආදරය කරන මෙතුමාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා කියා මම මගේ තුන් සිතින්ම ප්‍රාර්තනා කරමි

  • @sumaggahewagama5014
    @sumaggahewagama5014 หลายเดือนก่อน +5

    මෙතුමා කියන දේ ඇත්ත.

  • @bhantesila
    @bhantesila หลายเดือนก่อน +2

    මෙහෙම කෙනෙක් ගැන ඇහුවමයි. ඇයි මේ තැනැත්ත, මෙන්න මෙහෙම ආදායම් මගත් තියෙනව, ඒක මෙහෙම මෙහෙයවල ඉදිරියට යමු කියන එක දිනන්නේ යයි අනුමාන කළහැකි කෙනෙක් එක්ක එකත් වෙලා සැබෑවක් බවට පත් කරන්න හරි, එහෙම නැත්නම්, මෙහෙම කළහැකි ව තිබිය දී මෙන්න මේ හාදය ඒවගේ දේකට උනන්දුවක් නැහැ. ඒ නිසා ඔහුට දෙන්න එපා කියල කෙළින් ඉස්සරහට ඇවිත් දිනන කෙනෙක් එක්ක එකතු නොවන්නෙ?

  • @nilminihewa1106
    @nilminihewa1106 หลายเดือนก่อน +4

    ලංකාවේ උන්ට තියෙන්නේ මම පොර මානසිකත්වය විතරයි . උන්ට තියෙන්නේ රටේ ලොක්කා සල්ලි කාරයා මමයි කියලා රටේ මිනිස්සු ට කියා ගන්න මිසක් රටේ සංවර්ධන සදහා දායක වෙන්න උවමනාවක් නැහැ . ඒකට ඉන්දියාවේ අම්බානිලට ඕනෑ තමන්ගේ රටේ නම ලෝකෙට ගෙනියන්න තමන්ගේ ධනයෙන් අනිත් රටවල් වල ව්‍යාපාර කරලා ඒ හරහා බලේ පෙන්වන්න යන්නේ

    • @janakpitawala1146
      @janakpitawala1146 หลายเดือนก่อน

      ඒකෙන් ඔයා අදහස් කරන්නේ මොකක්ද..

  • @Followmeniro
    @Followmeniro หลายเดือนก่อน +3

    සන්නා තව program එකක් කරන්න.මේවගේ මිනිස්සු තමයි ඕනෙ

  • @dulakshamadushanka9522
    @dulakshamadushanka9522 หลายเดือนก่อน

    සන්නස්ගල මහත්තයා ඇත්තටම අපි මේක ප්‍රචලිතව කරන්න ම ඕනි. එතකොට අනාගත පාලකයන්ට මගහරින්න බැරිවෙනවා.

  • @allhuman8118
    @allhuman8118 หลายเดือนก่อน +2

    Add this to school syllabus. Is must

  • @wijayabandara9810
    @wijayabandara9810 หลายเดือนก่อน +1

    සියලු කටයුතු සාර්ථක වේවා

  • @kamalnipunaponweera5699
    @kamalnipunaponweera5699 หลายเดือนก่อน +2

    එක පාරක් ආවා,කාර්වල airbag හදන එක්කෙනෙක්..එයා ඡන්දේ ඉල්ලුවේ එක රැයින් ලංකාවේ සම්පූර්ණ ණය මුදල ගෙවනවා කියලා..එයා කිව්වා හැමෝම දූෂිතයි කියලා නමුත් එයා අද ඉන්නේ සජිත් ගාව..මෙතුමාගේ නායකයත් අවුරුදු ගානක් හිටියේ මහින්දත් එක්ක....අනික් ඉංජිනේරුවා චම්පික රණවක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව,යහපාලන ආණ්ඩුව ආදී බොහෝ තැන්වල බලශක්තිය අමාත්‍යාංශය මෙහෙව්ව ප්‍රධානියා,හැබැයි එයාගෙත් ඉංජිනේරු පට්ටම විතරයි..එතුමා කියන කතාවල බොහෝ සත්‍ය දේවල් තිබෙනවා..හැබැයි එතුමා කොතැනක කොහොම නවතියිද දන්නෑ..

  • @dineshrekhan4371
    @dineshrekhan4371 หลายเดือนก่อน +10

    ශ්‍රී ලංකාවට අනාගතයේදී ග්‍රාෆින් සහ ග්‍රාෆයිට් කර්මාන්ත තුළ සම්පූර්ණ ව්‍යාපාරික බලයක් විකාශනය කිරීමේ හැකියාවක් තිබේ. ග්‍රාෆිනි නිෂ්පාදනය සහ එහි ප්‍රායෝජන ගැන වැඩි හදාරන ආයතනික සහ රජයේ කටයුතුත් අත්පත් කරගන්නා විට, ශ්‍රී ලංකාවට ග්‍රාෆිනි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වයක් ගන්නා හැකියාවක් ඇත.
    එනිසා, ශ්‍රී ලංකාව ග්‍රාෆිනි නිෂ්පාදන සඳහා සම්පත්මය වශයෙන් විශාල හැකියාවක් ඇති රටක් වේ, නමුත් තවදුරටත් තාක්ෂණික සංවර්ධනය හා ආයෝජනය අත්‍යවශ්‍ය වේ.

  • @tharangaamarasooriya8543
    @tharangaamarasooriya8543 หลายเดือนก่อน +4

    "අලුත් ජනතාවක් පත්කරගැනීමට අවශ්‍යයි"
    හේතුව
    ඔස්ටින්ගෙ වීඩියෝව හා මෙම වීඩියෝවට ලැබෙන නැරඹුම්වාරවල වෙනසයි.

  • @amalrodrigo1069
    @amalrodrigo1069 หลายเดือนก่อน +2

    He is best out of all candidates. We should support and promote vissionary people like this. Thank yoy Sanna for giving us an opportunity to listen to him.❤❤

  • @erandaamaradasa583
    @erandaamaradasa583 หลายเดือนก่อน

    Sanna sirawata thamuse me ratata adarei . Oya godak wenas wela uncle .❤❤

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne หลายเดือนก่อน +3

    ඇයි ඔබතුමන් Field Marshal ව ගෙන්වන්නේ නැත්තේ. එතුමා එනවාට බයද??????

  • @TheekshanaEthugala
    @TheekshanaEthugala หลายเดือนก่อน

    Please give me a way to contact Keerthi Vikramaratna

  • @hugowisidagama8379
    @hugowisidagama8379 หลายเดือนก่อน +3

    Good luck and best wishes

  • @sunethraweerathunga9006
    @sunethraweerathunga9006 หลายเดือนก่อน +2

    ඔබතුමා මේ රටට වටිනා මිනිසෙකි ඔබට ජයවේවා

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma หลายเดือนก่อน

    ❤️💪😍😍😍😍 ජයම වේවා

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 หลายเดือนก่อน +4

    මෙතුමාට මාධ්‍ය හරහා ලොකු ඉඩක් දිය යුතුයි

  • @premaweerasinghe3164
    @premaweerasinghe3164 วันที่ผ่านมา

    Obathumatge kathawa mita 0era janadipathiweranyadith ahuva obatayu chande denna thiranaya kale obata jayawewa

  • @hanrajakaruna5828
    @hanrajakaruna5828 หลายเดือนก่อน +1

    Thanks, Sanna! Love hearing from other folks like this dude. You serve the domocracy more than any other channel I know. I discovered Dilith jayaweera from you and I am now an ardent supporter of his policies and plan. Thank you again! You are awesome!

  • @jabirshaffie
    @jabirshaffie หลายเดือนก่อน +5

    One of good program

  • @bodhiasura4612
    @bodhiasura4612 หลายเดือนก่อน +3

    ඔබතුමා ගේ දැනුවත් කිරීම් අඩුයි. මීට වඩා මිනිස්සු දැනුවත් කරන්න ඕනේ. යහපත් උගත් නූගත් අත්දැකීම් ඇති මිනිස්සු ඉස්සරහ ට එන්න ඕනේ එකතු වෙලා. ඒක වෙන්නේ නෑ.

  • @DESH791
    @DESH791 หลายเดือนก่อน

    අද නියම මහත්වරැ දෙන්නෙක් කතිකා කරපු විද්වත් වගේම හරවත් කතිකාවක්❤💪🙏

  • @Kavidu-t1q
    @Kavidu-t1q หลายเดือนก่อน +3

    බඩුත් තියෙනවා නම් ඉල්ලුමත් තියෙනවා නම් මොකක් නිසාද මෙක භාවිත වෙන්නෙ නැත්තෙ 🙃

    • @mayurasanjaya1631
      @mayurasanjaya1631 หลายเดือนก่อน

      ඒ ස්ටෝරිය තමයි මේ මනුස්සයා කියන්න හදන්නේ. මැද්දෙන් කතා කරළ ඒකට බාධා කරන නිසා කියන්න වෙන්නේ නෑ.
      ඒක නිෂ්පාදනය කරන්න අවශ්‍ය අනිකුත් රසායන ද්‍රව්‍ය ගෙන්නගන්න බාධාවන් තියෙනවා කියලා කියන්නේ. සුළු ප්‍රමාණයක් විතරයි තවම නිෂ්පාදනය කරන්න හැකියාව තියෙන්නේ.

  • @ChithraIllangasinghe
    @ChithraIllangasinghe หลายเดือนก่อน

    චන්දෙන් පස්සෙත් මේ මහත්මයාගේ වැඩසටහන අනිවාර්‍යයෙන්ම කරන්න sir.

  • @VK-vw7sj
    @VK-vw7sj หลายเดือนก่อน +6

    මෝඩයා.. අතට ලැබෙන හැමදේම සුවඳ බලන්න එපා ගොනෝ.. නැනෝ ලෙවල් එකේ තියන ග්‍රැෆීන් සුවඳ බලන්න අදිදී ඔව්ව ස්වසන මාර්ගය දිගේ පෙනනහැල්ලටම යනව.. ඔව්ව පෙනහැල්ලට ගිහිං තවුසෙට මොකාක් හරි නොදන්න ලෙඩක් හැදීලා මැරීලා ගියාම රහ කෑල්ලක් යූ ටියුබ් එකට දාන්න නාකියෙක් නැතිවෙනව..

  • @malsarawidda
    @malsarawidda หลายเดือนก่อน +7

    මගේ චන්දය මෙතුමාට.

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 หลายเดือนก่อน +11

    මීට වඩා තව අවස්තවක් අපට නෑ, හෙලයනි!!! ඇස් ඇරලා බලන්න, අප්පමාදෝ අමත පදං. පමාදෝ මජිනෝ පදං,, මේක මග අරින්න එපා හොදින් හිතන්න, හොද වැඩපිළිවලක්, 👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @rumeshjayarathna189
      @rumeshjayarathna189 หลายเดือนก่อน

      L

    • @VADC-dev
      @VADC-dev หลายเดือนก่อน

      හෙළුවනි ඇස් ඇර බලන්න හෙළුව පෙනේවි😂

  • @ManojRupasinghaSL
    @ManojRupasinghaSL หลายเดือนก่อน +8

    ඉතාම වැදගත් ප්‍රෙයා්ජනවත් සාකච්ඡාවක් මෙතුමා කියන්නෙ ඇත්තනම්, අනිත් ජනාධිපති අපෙක්ෂකයො ‘මොන හාල්පාරුවොද“ කියලා හිතෙනවා. මෙයා ාකා්මාරිකා ඩොක්ටර් වගේ පොරක් නෙමේ කියලා හිතෙනවා.

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 หลายเดือนก่อน +4

    දැනට ජනාධිපති වීම ලේසි නෑ..
    අනුර එක්ක එකතුවෙලා වැඩට බහින්න... ඔබ රටක් වටින කෙනෙක්... රටේ වාසනාවට ඔබ එලියට ආවේ...
    උගත්..නැනවත් අය මෙතුමට උදව් කරන්න..
    කවුරුන් හෝ චිට් එකෙන් මොහු පාර්ලිමේන්තුවට ගතයුතුයි..

    • @PolpitiyaPiyasena
      @PolpitiyaPiyasena หลายเดือนก่อน

      කිරි කලයට ගොම දැම්මා වගේ යෝජනාවක්.

    • @janakpitawala1146
      @janakpitawala1146 หลายเดือนก่อน

      ​@@PolpitiyaPiyasenaහා එහෙනම් සජිත් හරි සොම්බි එක්ක ගමනක් යමු

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 หลายเดือนก่อน +14

    මේ වගේ සම්පත් වලින් ඇයි අපි ප්‍රයෝජන නොගන්නේ..

  • @sarathforscience7845
    @sarathforscience7845 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සන්නස්ගල සර්

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 หลายเดือนก่อน +1

    Theruwansaranai
    ......!

  • @chandimayatawara3415
    @chandimayatawara3415 หลายเดือนก่อน +3

    මම මේ මහත්තයා ගේ ඉස්සර article කියවා තියෙනවා පට්ට වැඩ්ඩෙක් පස්සේ මේ මෙතුමා ගේ නම හෙව්වේ හමුවුනේ නැහැ අද සතුටුයි අනුර ජනාධිපති වූ විට රට ගොඩ ගමු මිත්‍රයා ජයවේවා 💖💖 ආදරෙයි

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 หลายเดือนก่อน +1

    වැදගත් වැඩසටහනක් ❤

  • @sirisomasuriyaarachchi1261
    @sirisomasuriyaarachchi1261 หลายเดือนก่อน

    මම මේ මහත්තයා ටගරු කරනවා.මිට කලින් බලලා තියෙනවා .ඒත් ඔයා හොද සුපිරි වියසායකයෙක්,නිශ්පාදකයෙක් ඒවිතරක් නෙවී ඩොලර් ගේන කෙනෙක් ඔයා ඒ දේ තවතවත් දියුණු කරන්න .සල්ලි තිබුන පලියට රටක් පාලනය කරන්න බෑ,විශේශයෙන්ම වියාපාරික යෙක් දේශපාලනය ට ආවොත් නිකන්ම ඔටෝම දේශපාලනය ත් මුදල් උපයන වියාපාරයක් කරගන්නවා ,ඒක වලක්වන්න බෑ.මොකද මොළේ යන්නෙම ලාබයට,ඒකා රටක් විදියට අසාර්ථකයි.දේශපාලන ට සුදුසුම සැප,ලාබයට ලොකු ආසාවක් නැති රට හැම අතින්ම රට ගැන හිතන අවබෝධයක් ඇතිහැම අංශයක් ගැනම හිතන කෙනෙක් .ඔයාට ,බල ශක්තිය ,ඛනිජ සම්පත් ගැන තියෙන බුද්ධියෙන් නිශ්පාදන බිහිකරල ඩොලර් ගේන්න,දියුණු කරන්න රැකියා දෙන්න ,ඔයාගෙ මැණික් කපලා ඔප මට්ටම් කරන එකත් දියුණු කරන්න .ඔයා ජනාදිපති ව්‍ර්න්න සුදුසු නෑ,ඒකෙන් වෙන්නෙ අපරාධයක් රටට ත් ඔයාටත්, ඔයාට තවත් රජයෙන් කරදර වෙන්නෑ.අනුර ගේ රජයෙන් උදව් කරාවි.ඔයා ව්‍යාපාරික ලෝකෙ තව තවත් දියුණු කරන්න ,ඔයත් මාලිමාවට එකතු වෙන්න අනුර ජනාධිපති කරලා මහජන ආණ්ඩුවෙන් ඔයාගෙ වියාපාර තවත් පුලුල් කරමු

  • @Chathurangakusal
    @Chathurangakusal หลายเดือนก่อน +4

    රුචිර විජෙසෙන මෙ මහත්තයා එ හැමොම එක්ක හොන්ද brodcast එකක් කරමු අනිවාර්‍යෙන් 🙏🙏

  • @UdeniSeneviratne
    @UdeniSeneviratne หลายเดือนก่อน +2

    I accept your ideas wish you all the best

  • @malindachamika
    @malindachamika หลายเดือนก่อน +9

    මොනවා වුනත් ඔබතුමා හරි පැත්තට එන්න එච්චරයි කියන්න තියෙන්නේ.

  • @nazarmohammed6438
    @nazarmohammed6438 หลายเดือนก่อน +2

    Congratulations to KEERTHI WIICKRAMARATHNE Candidate of coming Presidential Election of the SRI LANKA 2024.
    God bless with a safe life, Good healthy and happy longllfe in all lifeitimes.
    Good luck
    Thanks.

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 หลายเดือนก่อน +1

    EXCELLENT..CONVERSATION
    ON..UNKNOWN..SUBJ

  • @amaratungawanniarachchi9093
    @amaratungawanniarachchi9093 หลายเดือนก่อน +10

    කීර්ති මහතා ජා ඇල npp මීටින් එකේ හිටියා

    • @nandanisenanayake4425
      @nandanisenanayake4425 หลายเดือนก่อน

      Keerthi..wàs..seen..at..the.
      JA.ELA..MALIMAWA...RALLY
      SAMAL..CANADA.

  • @josephalfred9211
    @josephalfred9211 หลายเดือนก่อน +1

    Good

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 28 วันที่ผ่านมา

    දැන් ජනපති කෙනෙක් සිටින නිසා, පවතින මාලිමා රජයක ට එකතුවී කටයුතු කරන්නේ නම් මැනවි.ම්ෆ රජයේ කාලය ඉක්මවා ගියවිට තොගයට එක්වන්න.දැනට පවත්වාගෙන යනු අනුර සහෝදරයා සමගින් එක්වීම සුදුසු වේ.ඔබගේ අරමුණ ද ඉටුකර ගත හැකිවේ වි .ජය නියතයි.

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 หลายเดือนก่อน

    මේ වැඩ සටහන බලන්න කලින් අපි කිර්ති ගැන දන්නවා. මීට කලින් කිර්ති වෙන වැඩ සටහන් වලදී කතා කලා ග්‍රැෆින් ගැන. ඉතාමත් වටිනා පුද්ගලයෙක් ලංකාව ආර්ථික වශයෙන් ගොඩ ගන්න. Npp එකත් එක්ක සම්බන්ද වෙන්න කියලා ඔහුට. ආරාධනා කරනවා 🙏🙏🙏

  • @idippuligethilaka8292
    @idippuligethilaka8292 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @rangawilwalaarachchi5011
    @rangawilwalaarachchi5011 หลายเดือนก่อน +2

    Good luck for the presidential election.. this is good base for the future elections and will do good in future. All the very best