මරුවා මග එන බව නොදත් ක්ලබ් වසන්ත - ටැටූ මධ්‍යස්ථානය විවෘත කළ අයුරු - (වීඩියෝ සහිතයි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    මරුවා මග එන බව නොදත් ක්ලබ් වසන්ත - ටැටූ මධ්‍යස්ථානය විවෘත කළ අයුරු
    #viralvideo #clubwasantha #trendingnews #final #ksujeewa #newopenings #special #ksujiwa
    #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #Live #TH-camLive #SriLankaNo1NewsSource #TruthFirst #LKA #NewsBulletin #CurrentAffairs #Technology #TrendingNews #ViralNews

ความคิดเห็น • 507

  • @anurajayasundara7057
    @anurajayasundara7057 15 วันที่ผ่านมา +376

    මේ මනුස්සය කොහොම කෙනෙක්ද කියන්න මං දන්නෙ නෑ.....හබැයි ටැටූ මල්ලි මේ මිනිහ ඔයගෙ ඇරයුම හදවතින්ම පිළිගෙන ආවෙ උඹ මොන තරම් විශ්වාස කරලද .....යකෝ ලක්ෂ 10කට මනුස්සකම විකුනන්න තරම් උබල කොච්චර ම්ලේච්ඡද......අද වෙනකොට උබට අත් වී ඇති ඉරනම කුමක්ද ......උඹ හිතුවද රටේ ආරක්ශක අංශවල ඉන්නෙ බූරුවෝ කියල.....සිංහල ජාතිය කවදත් කලේ එකට ඉන්න උන්ට කෙලපු එක.....😢

    • @dinushawickramasiri3327
      @dinushawickramasiri3327 15 วันที่ผ่านมา +12

      Kiyala vedak nA.හිතින් වද වෙවේ පොල් තෙල් පහනත් පත්තුකරනවා..

    • @somawgk4778
      @somawgk4778 15 วันที่ผ่านมา

      අැත්තම අැත්ත තිරිසං ගති මේක හැංගෙන විදිය බලන්න පිජ් එක අස්සේ එයා එච්චර බයනං එයා හිතුවද ලකෂ 10 අරං ඉන්න නිදහසේ අනික මෙයා අඬන්නෙ අනෙන් අපි ඉවරාාායි කියාගෙන එතකොට මෙයා දන්නව වැඩේ මාට්ටු අැයි කාට හොරාද එ්ත කාටත් මේව හොඳ අාදර්ශ 😮

    • @hmwmwijewardhanawijewardha5427
      @hmwmwijewardhanawijewardha5427 15 วันที่ผ่านมา +7

      😢😢😢 බයෙන් වගේ ඉන්නෙත් මේ මනුස්සයා..(ෂොප් එකේ අයිතිකාරයා)

    • @roshanpushpa9752
      @roshanpushpa9752 15 วันที่ผ่านมา +2

      Mutath oya iranama ath wenna oni .eliyata dapu gaman niwan suwaya labanna denn oni mokada me manussyak deyal.karapu manussayek .mehama 10ktq mehema saththu ganata dala minis jiwitha nethi karanawada .ubata ritan hambei lagadima .pau me manussaya papa mithurooo ubala

    • @nandawatthegedara6062
      @nandawatthegedara6062 15 วันที่ผ่านมา +1

      Aththa

  • @kusumlathagunasekara3936
    @kusumlathagunasekara3936 15 วันที่ผ่านมา +325

    පව් යකෝ.... මොනා වුනත්, මිනිහෙක් මරන්න තියෙන සක්කිලිම විදිහක් මේක.

    • @user-nt3ym5et6z
      @user-nt3ym5et6z 15 วันที่ผ่านมา +6

      අනේ ද කියන්නේ

  • @lankamalkanthi8744
    @lankamalkanthi8744 15 วันที่ผ่านมา +473

    අපෙ සිංහල ජාතිය කොච්චර නරකද.තුන් හිතකින්වත් හිතන්න නැතිව ඇති ඔහොම කරයි කියලා.😢😢

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 15 วันที่ผ่านมา +15

      😂😂😂😂 උඹ හිතාගෙන මෙච්චර කල් කරපු මිනීමරුම් ඔලුව අත ගාලා වෙඩි තිබ්බේවා කියලා😂😂😂

    • @PamodDhananjaya
      @PamodDhananjaya 15 วันที่ผ่านมา +22

      කන්ජිපානි මුස්ලිම් 😉

    • @Cherryblossam-87
      @Cherryblossam-87 15 วันที่ผ่านมา +8

      Eka nam athatha anee . Paw e manussaya

    • @SupunLanka-gz5zu
      @SupunLanka-gz5zu 15 วันที่ผ่านมา +5

      Ehema na ane salli nisa minissu baluvenava muslim unta kade yanava

    • @lannyjr1042
      @lannyjr1042 15 วันที่ผ่านมา +5

      How about Rajapassas? Aren't they Sinhalese 🤣🤣🤣🤣

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 15 วันที่ผ่านมา +251

    චික්.. කොයි තරම් කැතයිද.. අර මනුස්සයා මොකුත් නොදැන පහන පත්තු කරනවා.. ඒ කවුරු උනත්, ජීවිත මුදලින් මනින එක හරිම නින්දිතයි

    • @ashokaashoka8197
      @ashokaashoka8197 15 วันที่ผ่านมา +7

      අපෝ පපුව පිච්චිලා ගියා පහන පත්තු කරනකොට. Pau

    • @nalinsameera260
      @nalinsameera260 15 วันที่ผ่านมา +3

      Papuwa piccila ynne ndda oka kudu gnat ewa bila paulpitin vinasa wenakota koi tram truna jivita vinsa wenawada okat ptale ekek tmai .....

    • @chandimaarunamali9214
      @chandimaarunamali9214 15 วันที่ผ่านมา +1

      😢😢😢

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 15 วันที่ผ่านมา +366

    දුර ඉන්න සතුරාට වඩා ලග ඉන්න මිතුරගෙන් පරිස්සමෙන් කියන්නෙ ඕකට තමා.නිවන් සුව ඔබට

    • @thusharasampath7994
      @thusharasampath7994 15 วันที่ผ่านมา +9

      මෙකෙදි දුර හිටපු හතුරයි ලග සිටි මිතුරයි 😢😂

    • @GGSKEkanayaka
      @GGSKEkanayaka 15 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ,,,

    • @Music-i10M
      @Music-i10M 15 วันที่ผ่านมา

      අනිවා

  • @PradeepNishantha-pc2gv
    @PradeepNishantha-pc2gv 15 วันที่ผ่านมา +145

    යකෝ ඒමනූස්සයා හදවතින්ම පොල් තෙල් පහන පත්තු කරන්නේ ම්නිස්සු මෙච්චර කුරිරුද මන්ද😢

  • @karunawijekumara80
    @karunawijekumara80 15 วันที่ผ่านมา +29

    වසන්ත වැරදි කරලා ඇති
    නමුත් මෙි මිනිහාගේ වියාපාරය ආරමිිභ කරන්න බිරිද සමග ඇවිත් තියෙන්නේ දියුනුවන මිනිහෙකුට අත දීමෙි බලාපොරොත්තුවෙන්...
    ඒ ආව වසන්ත පහන පත්තු කරන්නේ අපමන සතුටකින් විස්වාසයකින්..
    එවැනි අවස්ථාවක මෙි කල නරුම වැඩෙි අන්තිම කැතයි..
    සසරේ කිසිදාක බාලයන් ඇසුරු නොකරන්න ඔනී
    ටැටු කාරයාට මරනයෙන් පසුවත් විදවන්න වෙනවා... මෙි කල දෙයට....

  • @ChdanaVasanthakumara
    @ChdanaVasanthakumara 15 วันที่ผ่านมา +138

    වැරැදි ඇතත් එයා එතනට ආවෙ ෆුල් භක්තියෙන් ටැටූව කලෙ මහ පාහර වැඩක් 😢😢😢😢😢

  • @a.liyanage7340
    @a.liyanage7340 15 วันที่ผ่านมา +128

    මනුස්සයෙක්ගෙ ජීවිතේ ලක්ශ 10 කට සීමා කරපු කැත 💔

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 15 วันที่ผ่านมา +161

    ළගම ඉන්න එකායි පිහියෙන් අනින්නෙ ඉස්සෙල්ලාම 😮

  • @ioannamotiti3136
    @ioannamotiti3136 15 วันที่ผ่านมา +122

    මුන් දෙන්නම රතු ඇදන් ඉන්නේ , අදුරගන්න පහසුවට ,

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 15 วันที่ผ่านมา +67

    ඒ පාවා දීම නම් අන්තිම බලුයි.කියන්න දෙයක් නෑ..

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 15 วันที่ผ่านมา +51

    සසර වසනා තුරා මේ වැනී පාපතර මිනිස්සු ආශ්‍රයට නොම වේවා ...තෙරුවන් සරනයි

  • @tharangalakmini8557
    @tharangalakmini8557 15 วันที่ผ่านมา +172

    ටැටූ ශොප් එක අයිති කියන එකාගෙ හැටි පින්ගොනෙක් වගේ.දැක්කත් එපාවෙනව.ගුණමකු කාළකණ්නිය.ඕකටත් ඔය ඉරණමම අත්වෙන්න ඕන

    • @somawgk4778
      @somawgk4778 15 วันที่ผ่านมา +5

      අත් වෙලා ඉවරනේ දැං 😮

    • @tharangalakmini8557
      @tharangalakmini8557 15 วันที่ผ่านมา +5

      @@somawgk4778 ඒ කියන්නෙ.මම කිව්වෙ වෙඩිකාල මැරෙන්න වෙන්න ඕන කියල.😁😁😁.එහෙමවෙලා නෑනෙ

    • @somawgk4778
      @somawgk4778 15 วันที่ผ่านมา

      @@tharangalakmini8557 එ්ක ඉතිං හිමීට වෙය් තව විඳවල අපි ඉවරාාායි කියල විලාප කියන්නේ

    • @somawgk4778
      @somawgk4778 15 วันที่ผ่านมา +1

      @@tharangalakmini8557 අැත්තටම මහා පව්කාර කාලක්නි ඉන්න රටක් මනුස්ස ජීවිතයක් තියා වතුර එහෙක කූබියෙක් හිටියත් අයිං කරන මම 💔💔💔💔

    • @walkingLife.
      @walkingLife. 15 วันที่ผ่านมา +8

      උත් එතනම වැඩි කෑවා නම් හොඳයි... ඔහොම උන් මේ ලෝකෙට රටට වැඩක් නෑ

  • @r.pnimesha9742
    @r.pnimesha9742 15 วันที่ผ่านมา +79

    උගේ කිසිම සතුටක් හිතෙ නැති බව පේනවා පිටිපස්සට වෙලා බයෙන් ඉන්නේ

    • @Chathura143
      @Chathura143 15 วันที่ผ่านมา +1

      Ou ou baya wela inne uuu

  • @dilanirukmal1981
    @dilanirukmal1981 15 วันที่ผ่านมา +16

    නොදන්න මනුස්සයෙක් ... කවදාවත් දැකලා නැති මනුස්සයෙක් ආරාධනා කරපු පරිදි ඔහොම යන්න තරම් වසන්ත අය්යගේ මනුස්සකම් කොපමණ විශාලද

  • @user-he9rg5ol4j
    @user-he9rg5ol4j 15 วันที่ผ่านมา +77

    එකට ඒක් ව් එකට කාබ් එකට සැතපිලා. උගුල අටවයි විපත පටලයි මුරුග ගති පලා. ලෝකයේ මරු විසක් නෑ මේ මිනිස් විස වගේ.

    • @allmylife8
      @allmylife8 15 วันที่ผ่านมา

      මෙයා මදුෂ් කොටි 1000 ජිවත් වෙලා thine😂

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 15 วันที่ผ่านมา +1

      සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා,

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 15 วันที่ผ่านมา +48

    මුන්ට හෙන ගහන්න ඔනා ඒ මනුස්සයාගේ වැරදි අපිට වැඩක් නැහැ මෙහෙම කරන්න කොහොමද හිත හදාගත්තේ.කවදා හරි මුන්ට මෙවට දඩුවම් ලැබෙනවා පවුලට

  • @අනංමනං1
    @අනංමනං1 15 วันที่ผ่านมา +6

    ගොඩක් තැන් වල අපට කෙලෙවුවේ ලගම හිටපු වුන්. ඉස්කෝලේ කාලෙ ඉදන් මටනම් එහෙමයි ජිවිතෙට දැකපු නැති උන් ලග මනුස්ස කම තිබුනා සුපිරියට. මේ මනුස්සයගෙ මනුස්ස කමට අවා වුට හෙල්ප් එක දෙන්න උ කර වැඩ්‍ර් අන්තිමයි

  • @charukahiroshan2601
    @charukahiroshan2601 15 วันที่ผ่านมา +31

    වසන්ත කරපු දේවල් වැඩක් නැ මේ වගේ පාහරයො යකො පහන පත්තු කරවලා මැරුවෙ තො කොයි ලොකේ යන්නද ආයෙ

  • @lasanthadilshan891
    @lasanthadilshan891 15 วันที่ผ่านมา +80

    ඕකට ලක්ශ 10 ඉල්ලුව නම් අර මනුස්සය දෙනව 😢😢😢😢නෙදකින් කාලකන්නිය..අපරාදේ මොනා උනත් ජීව්තයක්...😢😢නිවන් සුව ලැබේව

    • @chamilaharshani6638
      @chamilaharshani6638 15 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම ඒකනම් ඇත්ත සද්භාවයෙන් ආපු මනුස්සයාට කරපු දෙයක් 😢

    • @sandyasenadheera7466
      @sandyasenadheera7466 15 วันที่ผ่านมา +2

      සමහරවිට දෙන්න ගේන්නත් ඇති. යම් මුදලක්.

  • @thirajdesilva4531
    @thirajdesilva4531 15 วันที่ผ่านมา +165

    අපේ තැනකට ආපු බල්ලෙක් ටවත් අපි ඔය වගේ වැඩ කරන්නේ නැහැ. මුන් කොච්චර තිරිසන්ද. වසන්තය ගෙ පැටිකිරිය කෙසේ වෙතත්. මේ වියාපාරේ දියුණු වෙන්න ප්‍රාර්ථනා කරපු එකෙක් ට මූ කරපු වැඩේ අන්තිමය්

    • @priyangikadamayanthi9998
      @priyangikadamayanthi9998 15 วันที่ผ่านมา +5

      Kiyala wedak na..nodakin paharaya inna heti vitharak 🤮🤮🤮

    • @user-zc6zs3gt9p
      @user-zc6zs3gt9p 15 วันที่ผ่านมา +5

      ඔව් කාලකන්නියෙක් 😢😢😢😢

    • @kulathilake289abc
      @kulathilake289abc 15 วันที่ผ่านมา +2

      දකුණෙ ගැම්ම තමා ඉතින්

    • @sampathruwanruwan4319
      @sampathruwanruwan4319 15 วันที่ผ่านมา +1

      Sira kthawa ❤

    • @roshandesilva9168
      @roshandesilva9168 15 วันที่ผ่านมา

      මුගේ පුකේ අරින්න ඕන. කැරී පොන්න පක බල්ලා 😊

  • @ukkubanda
    @ukkubanda 15 วันที่ผ่านมา +33

    ඉස්රනම් ටැටු කාරයෙක් ගෙදරකටවත් වද්ද ගන්නෑ i r c රස්තියාදු කාරයො කියලා තමයි කියන්නෙ 😅😅😅😅😅😅😅😅😅

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 15 วันที่ผ่านมา +35

    කොහොම ව්ස්වාස කරන්නද දැන් එකට කලා බීලා ඉන්න ලගින්ම ඉන්න අයව 😔😔😔

  • @jagaja444
    @jagaja444 15 วันที่ผ่านมา +126

    ටැටුව දැකල චරිතෙ ලියන ගොඩක් උංට කෝ මා...
    අමුවටම ලියලා තිබුනා..

    • @piyaljeeva9653
      @piyaljeeva9653 15 วันที่ผ่านมา +3

      ඒකේ ‌තේරුම අනිත් පැත්තට කියලා තිබුනෙ - ටැටුව ගහපු අයව පිළිතුල් කරන එකට විරෝධාකල්පනය -ඇත්තටම දැං කියන්න වෙන්නේ ..ටැටුව දැකල ඉඹල ගත්ත ගොඩක් උන්ට කෝමා කියලා

  • @hiransumudu596
    @hiransumudu596 15 วันที่ผ่านมา +20

    උඹට හිතුනෙ නැද්ද මේ වෙලාව වත් ඉක්මනට යන්න වසන්ත අයියේ කියන්න

  • @Ahambu
    @Ahambu 15 วันที่ผ่านมา +29

    සිනා සිසී කීවත් රස මිහිරි කතා.
    මිනිසා තමයි හදුනාගත නොහැකි සතා😢

  • @user-qr7se7jc6h
    @user-qr7se7jc6h 15 วันที่ผ่านมา +26

    ඌ කලකන්නියා ඒ මිනිසත්කම ලකශ 10 ට පාවා දුන්න .උබ මහ පරයෙක් බං😢😢😢

  • @sujanigunawardhana1338
    @sujanigunawardhana1338 15 วันที่ผ่านมา +36

    අප්පේ..මේකා..කරපු..පාහර..වැඩේ..සල්ලි..වලට..කැදර.කම..සසර..වසනා........මේවාගේ..අකල්..මරනයක්..නොමවේවා.

  • @isurujanaranga2389
    @isurujanaranga2389 15 วันที่ผ่านมา +25

    කොණ්ඩයට ඇතුලෙදි බන්ධනාගාරය ඇතුලෙන් දෙනවා වැඩේ ඔන්න බලන්න

  • @user-bs7tc2kt6o
    @user-bs7tc2kt6o 15 วันที่ผ่านมา +19

    කන්න දුන්න අතහපාකන බල්ලෙක් නොදකින් විතරක් ටැටුවා මේකට සමාවක්නම් දෙන්න එපා මෙකා තමා නියමමිනිමරුවා වෙඩි තියපු උන්ට වඩා එවට ගානට සැලසුම් කරගන නොදන්නා ගානට හිටපු එකා සල්ලි වලට කෑදර බල්ලා හිතන්න නැතිව ඇති මාරයා ලගට ආවෙ කියලා පව් තොට ලක්ෂ 10ට ලක්ෂ 20දෙයිමේ මනුස්සයට ඕක නිකමටවත් ඇගෙඋවනම් මෙහ්ව්ම දෙයක් වෙනවා කියලා ජිවිත කියක් බිලිඋනත් එවෙලාවේ මුන්ට එ බව හැඟීමක් නැත්තෙ මු මනුස්සයෙක් නොවන නිසා මේකව එල්ලලා මරන්න ඕනා

  • @user-zt2wb2jy3x
    @user-zt2wb2jy3x 15 วันที่ผ่านมา +56

    කන විදල කොන්ඩෙ පාට කරපු කට්ටය ඔක්කොම හොද අය බව පහුගිය දවස් වල.සමාජ මාධ්‍ය උලුප්පල දැක්වුවා.ගීතයේ පැමිණීමත් සමග.නිකමට කීවෙ😊

    • @janakakumara1875
      @janakakumara1875 15 วันที่ผ่านมา +7

      මොලේ අඩු උන්

    • @danhan7869
      @danhan7869 15 วันที่ผ่านมา +10

      අපේ උන් එහෙම තමා. කාලයක් ලෝකෙ එකම හොද මනුස්සයා මහින්ද. දැන් ලෝකෙ එකම හොද මනුස්සයා අනුර. තව අවුරුදු 5කින් ලෝකෙ ලොකුම හොරා අනුර.

    • @dcj3245
      @dcj3245 15 วันที่ผ่านมา

      @@user-zt2wb2jy3x නිකමට කිව්වත් කතාව ඇත්ත

    • @sarathkumara619
      @sarathkumara619 15 วันที่ผ่านมา

      😂

  • @MaheshikaMaheshika-dg2zr
    @MaheshikaMaheshika-dg2zr 15 วันที่ผ่านมา +36

    අඩෝ ඒකනම් තිරිසන්ම තිරිසන් වැඩක්.. ලක්ෂ 10කට මේ වගේ වැඩක් කලානේ මේ මී හරකා.. සමහර විට මේ මනුස්සයට කිව්වනම් සල්ලි නෑ කියලා හොද tattoo shop එකක් දාලා දෙන්න ඉඩ තිබුනා.. 😢

  • @wanninayakawanninayaka-si7pt
    @wanninayakawanninayaka-si7pt 15 วันที่ผ่านมา +25

    අනේ පවි දෙයියනේ මොනවා කලත් අපිට වැඩක් නැ . අර දරැවන්ට තාත්තෙක් නැති වුණා.

  • @Krish_MR
    @Krish_MR 15 วันที่ผ่านมา +18

    ලංකාවේ සිංහලයා ගේ පාවාදීම
    පොදු ලක්ෂණයකි
    💯😔🧠🖕

  • @ChathuraP
    @ChathuraP 15 วันที่ผ่านมา +22

    ඇඟපුරා ටැටූගැහුවට ඇඟ ඇතුලෙ නපුංසකයෙක්

  • @sathirawijekoon4296
    @sathirawijekoon4296 15 วันที่ผ่านมา +100

    පොතට කලින් හැමදාමත් පිටකරෙම බැලුවේ ගගා පුක දුන්නා නේද😂 ඇත්තටම Tatto ගහපු හුත්තිගේ පුතාලගෙන් 95% ක්ම ඔයවගේ ජඩ වැඩ කරන උන් තමා😂

  • @TLF-fe9gm
    @TLF-fe9gm 15 วันที่ผ่านมา +7

    Social media වල දැකල තියෙනව මේ එක්කෙනාගේ body language එකෙන් ලොකු පසුතැවීමකින් හිටියා කියල. වැරදි කරන්න ඇති ඉස්සර අපි දන්නේ නෑනෙ.
    සුබ වැඩක් කියල හිතේ තියාගෙන wife එක්කම යන්න ඇති පවුලේ වැඩක් වගේ වටිනාකම දීල. අරූ එහෙම ආපු මනුස්සයට කරපු වැඩේ 🏳

  • @NishshankaDasanayaka-qm1xg
    @NishshankaDasanayaka-qm1xg 15 วันที่ผ่านมา +9

    පච්ච කාරයා කියන්නෙ කිසිම වැදගම්මක් නැති කාලකන්නින්න්ට කියන්නෙ නිකන් නෙවෙයි

  • @user-eh9mg8xd5w
    @user-eh9mg8xd5w 15 วันที่ผ่านมา +30

    හොර හිත එතනින්ම පෙන්නේ මට විතරයිද

  • @chandanaweerasinghe5471
    @chandanaweerasinghe5471 15 วันที่ผ่านมา +20

    ඔයිට වඩා හොදයි යකෝ.......තූ නොදකිං තෝව හදාපු දෙමාපියෝ පව්
    මනුස්සකම පාව දුන්නු අවජාතක බල්ලෙක්
    මෙහෙම ඉද්දිවත් මූට හිතුනෙ නැද්ද මනුස්සයව බේරගන 😢😢

    • @a.liyanage7340
      @a.liyanage7340 15 วันที่ผ่านมา

      💯👍

    • @Anjaleenaheilygomez
      @Anjaleenaheilygomez 15 วันที่ผ่านมา +1

      hemama katha wadak me tatoo karaya kare..muwa thiyann watinne na

  • @user-vm1wo5kf2h
    @user-vm1wo5kf2h 15 วันที่ผ่านมา +12

    ඔය පහන පත්තු කරන්න එන්න කියලද මැරෙව්වෙ.කාලකන්නි.පව් ඒ මනුස්සයා.ජීවිතේට දැකලා නම් නෑ.ඒත් දුප්පත් මිනිස්සුන්ට කන්න කෑම වේල පවා දුන්නා.බිරිඳකට සැමියෙක් දරැවන්ට ⁣ආදරනීය තාත්තා කෙනෙක් අහිමි කලා.😓

    • @kalpana9348
      @kalpana9348 15 วันที่ผ่านมา

      Pattama jara sathek henama gahanna ona

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 15 วันที่ผ่านมา +16

    ආරාධනාව නිහතමානිව පිළිගෙන තමන්ගේ දියුණුව උදෙසා පහනක් පත්තු කළ අයෙකුට මෙසේ කළේ .. අමු තිරිසනෙක් මූ 😡
    මනුස්ස ජීවිතයක වටිනාකම නොදන්න අමු තිරිසන් නොමිනිස්සු 😢😡
    මොන තරම් ධනය බලය තිබ්බත් හැම මනුස්සයෙකුගෙම මොකක් හෝ දුර්වලකමක් තියෙනවා. වසන්තත් ආරාධනා කරන ඕනෑම ගුබ්බෑයමකට එනවා. නිහතමානී උනත් ඒක තමා පොරගෙ දුර්වලකම. ඒ දුර්වලකමින් ප්‍රතිවාදියා ප්‍රයෝජනය ගත්තා 😢

  • @kavishkathanuranga50
    @kavishkathanuranga50 15 วันที่ผ่านมา +10

    කල්ෂ10 කය ජීවිත.දෙකක් නැති කලා ඇයි අපේ රටේ මිනිස්සු.මේ.තරම් සල්ලිවලට කෑදර නිවන්සුව ලැබේවා ඔබ දෙපලට

  • @keshanidammika3157
    @keshanidammika3157 15 วันที่ผ่านมา +4

    ඒ මනුස්සයගෙ ජීවිතේ කළුද,සුදුද කියල දන්නෙ නෑ.....හැබැයි මොනදේ උනත් ගෝලයෙක් අතේ කවරෙක දාලා කීයක් හරි එවනව වෙනුවට, මේ ගුබ්බෑයමට හදවතින්ම සුභ පතන්න ආපු මනුස්සයට කරපු වැඩේ හරිම අප්‍රසන්නයි,

  • @niroshanikumari9165
    @niroshanikumari9165 15 วันที่ผ่านมา +15

    ලගින්ම ඉදල අරින එක නම් මහම බලු වැඩක් බල්ලොවත් ඔහොම නෑ.තරහ එකෙක් කලානම් තව කමක් නෑ 😡

  • @dilshandarshana8689
    @dilshandarshana8689 15 วันที่ผ่านมา +14

    ඔක්කොම රතු ඇදන් අදුරන්න ලේසි වෙන්න තියන එකේ ඔක්කොටම තියන්න තිබ්බෙ

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 15 วันที่ผ่านมา +15

    මොන වරදක් කලත් මෙහෙම කරන්න තිරිසනෙකූටවත් බෑ. එයාටත් ඔය විදිහටම විසදුමක් වෙයි. පහන් දල්වලානෙ මිණීමරන්නෙ.

  • @kanchanarajapakshe7156
    @kanchanarajapakshe7156 15 วันที่ผ่านมา +16

    හිතේ මොනවා තියෙන්න ඇතිද..මනුස්සයා තමා තේරුම් ගන්න අමාරුම විශ්වාස කරන්න අමාරුම සතා...

  • @nilushikathilakarathne3316
    @nilushikathilakarathne3316 15 วันที่ผ่านมา +6

    සහාගහන අපරාධයක් , කාටවත් චරිත සහතික ලියන්න මේ ලොකේ වැඩි දෙනෙකුට බෑ , ඒ උනත් ලගට ගෙන්නගෙන මේ වගේ අපරාධයක් කරනවා කියන්නේ මු කොච්චර විශ සතෙක් ද ? මේ ගැණු කෙනාගේ ශාපේම ඇති උබේ මුලු පවුලම පිච්චෙන්න 😡

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 15 วันที่ผ่านมา +13

    නිවන් සුව පතමු ❤❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 15 วันที่ผ่านมา +8

    පව් දුක හිතෙනවා මේක දැක්කම 😢 නිවන් සුව ලැබේවා 🙏

    • @chithrakumari1395
      @chithrakumari1395 15 วันที่ผ่านมา +1

      Ow අනේ monwa unth jiwetayk aprade

  • @Sampath116
    @Sampath116 15 วันที่ผ่านมา +45

    ඔන්න ඕකයි බල්ලොත් එක්ක නිදියැවම මැක්කො එක්ක නැගිටින්න වෙනවා කියන්නෙ

  • @nisadiparindaya2610
    @nisadiparindaya2610 15 วันที่ผ่านมา +11

    මෙචිචර මිනිස්සු කුරිරැද යකෝ😢

  • @Sampath116
    @Sampath116 15 วันที่ผ่านมา +38

    දැං ඉති ලංකාවෙ ගොබ්බ නිව්ස් චැනල් වලට මේ ටිකෙ හොදට බුරියානි කතකැහි

    • @somawgk4778
      @somawgk4778 15 วันที่ผ่านมา +4

      අැත්ත😊😊😊😊

  • @surangaranaweera3034
    @surangaranaweera3034 15 วันที่ผ่านมา +8

    ඌයි ගෑනියි රතු ඇදල පැහැදිලිවම වෙඩිකරූවන්ට අදූන ගන්න...
    එලියෙ උන් පෙණිපෙනි බලන් උන්න...

  • @Shanefernando-yt5ik
    @Shanefernando-yt5ik 15 วันที่ผ่านมา +43

    ඒ වගේ වෙලාවක අරූ රෝස පාට බේබි සූට් එකක් ඇදන් ඉන්නෙ වෙඩික්කරුවන්ට ඌව අදුරගන්න

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 15 วันที่ผ่านมา +5

      Spot on!

    • @GangaSamarasena
      @GangaSamarasena 15 วันที่ผ่านมา +4

      මමත් එකමයි හිතුවෙි ඇයි මු කලිසමක් ඇන්දෙ නැතිව සෝටක් ඇන්දෙ කියලා

  • @jagaja444
    @jagaja444 15 วันที่ผ่านมา +30

    මරුවා ඉන්නේ පිටිපස්සේ කියලා නොදැනුනාද??

  • @achini3734
    @achini3734 15 วันที่ผ่านมา +10

    ඔය කාලකන්නියගෙ ඉරනමත් එසේම වුසදේඅ

  • @user-kl2fm1ef5k
    @user-kl2fm1ef5k 15 วันที่ผ่านมา +7

    ඒ මනුස්සයා බයෙන් වගේ ඉන්නේ. කිසිම සතුටක් නැහැ

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 15 วันที่ผ่านมา +3

    පේන විදියට බුදු පිලිමයෙකුත් තියෙනව බිත්තියේ.
    බුදුදහම වගේ ශ්‍රේෂ්ඨම දහමක් ලැබිලත් ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි.
    මට ලගදි සුද්දෙක් කිව්ව ඔච්චරම අවිහිංසාව මූලික දහමක් තිබිලත් ඕගොල්ලන්ගෙ රටේ තියෙන ප්‍රචන්ඩත්වය කියල.
    ඇත්තටම ලැජ්ජ යි.
    ආගමට මුවා වෙලා කරන්න පුලුවන් හැම ජරා වැඩක්ම කරනව.
    මේකට සිවුර දරාගෙන ඉන්න business කාරයොත් වගකියන්න ඕනෙ.

  • @observatorofsometype2407
    @observatorofsometype2407 15 วันที่ผ่านมา +3

    මොන අපරාද කාරයා මැරුවත් මේ වගේ කැත විදිහට එන්න කියලා හිත හොද වෙන දුර්වල තැනදි මරලා දාන එක වීරකමකට වඩා බියගුලු කමක් .අනික තමයි මේ වැඩේට උදව් කරපු මේ ව්‍යාපාරයේ හිමිකරු කියන හාල්පාරුවා දැක්කම කියන්න පුලුවන් උගේ තියෙන්නේ හැන්ගෙන්න දුවන්න බලාගෙන ඉන්න හොර පෙනුමක්.මරපු මනුස්සයා කොහොම කෙනෙක් උනත් මේ අරාදනාව කරලා මේ මිනිස්සුන්ව ගෙන්නගෙන තියෙන මේ මිනිහා ඕකට සම්බන්ද නම් මූව නීතියෙන් උපරිම දඩුවමට යටත් නොකලොත් තව අපරාද සෑහෙන්න වෙයි.තරහා කාරයෝ කියලා මිනිස්සුන්ව මග දිගට මර මරා යයි මෙහෙම ගිහින්

  • @Niroshamanori
    @Niroshamanori 15 วันที่ผ่านมา +1

    කෝන්තර පිරිමහන්නැතිව ගියදේවල් ගිය විදිහට හොද මනුස්සයින් බවට පත්වෙන්න උත්සාහ ගත්තානං මේවගේ අපරාධ නැතිවේවි ඔබට මෝක්සුව ලැබේවා සොයුර🙏

  • @lalitudawela288
    @lalitudawela288 15 วันที่ผ่านมา +1

    වසන්ත අයියට කිව්වනම් තොට ලක්ශ 100 දෙනව යකෝ..හිත හොද වැඩිවුනාම ලගම අරිනව...නිවන් සැප අයියේ..මේ tracklant එකේ ආයෙනම් ඉපදෙන්න එපා අයියෙ....😢😢😢

  • @DammiDammi-cg6wv
    @DammiDammi-cg6wv 15 วันที่ผ่านมา +2

    මනුෂ්‍ය ආත්මයක් ලබන්න කොයිතරමිි පිං තියෙන්න ඔිිනද මෙහෙම මනුෂ්‍යක්ව මරන්න පුලුවන්ද සල්ලි නිසාද මෙිි තරමිි අපරාධ සිද්ධිය කරන්නේ කොයි ලොව යන්නද කෙසේ වෙතත් වසන්ත කියන්නෙ හිත හොද මනුෂ්‍යයෙක් මතු උපන්දින භවයක මෙවන් අකල් මරනයක් සිදු නොවෙිිවා අජරාමර නිවන් සුව ලැබේවා !!!

  • @sarathkumara4475
    @sarathkumara4475 15 วันที่ผ่านมา +3

    ඩොලර් වළට කැදරකමට, මේ රටේ රණවිරැවන්ට විරැද්දව ජිනිවා මානවහිමිකම් එකට කේලම් කියන ,අපේම සිංහල උන් ඉන්න රටක,උන්ට රැවටේන මොඩ සිංහල හරක් ජිවත්වෙන රටක,, මනුස්සකම කියන වචනය,අද සිංහයා තුල විහිලුවක් විතරයි.සුලු මුදලකට.මනුස්ස ජිවිතයක් ,පවුලක් විනාශ කරන පුලුවන්, සිංහල තිරිසන්නු.එවුන් අද අපේ රටේ ඔන තරමි.ඒ වගේම, ඩොලර් වළට කැදරකමට මේ රට ජාතිය ආගම විනාශ කරන්න මාන බලන අන්තවාදි සංවිධාන වලින් පිනට කන සිංහළ උන් ,මේ රටතුල දැනටමත් මෝන තරම් ගේමි ගහනවද?මේ රටේ මෝඩ සිංහළ හරක් රැවටෙනවා මුන්ට.

  • @SS-vs2st
    @SS-vs2st 15 วันที่ผ่านมา +3

    දකුණෙ පකයි සතපහකට විශ්වාස කරන්න නරයි.

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 15 วันที่ผ่านมา +11

    😂😂😂 කේසු ජීවට පල්හෑලි ලියන උන්ට කියන්නේ, යකෝ කලාකරුවෝ මොකද බං මැරයෝ වගේ තියාගෙන කුඩු කාරයෝ එක්ක😂😂😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 15 วันที่ผ่านมา

      කියලා වැඩක් නෑ 😂😂😂😂

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 15 วันที่ผ่านมา +5

    මෙච්චර පොඩි දෙයකට මේ මනුස්සයාව ගෙන්න ගෙන තියෙන්නේ මුගේ තන්හාවටනේ ලක්ශ 10 හීරේ ගිහින් සැප විදින්නද දන්නේ නැ

  • @roseglory7485
    @roseglory7485 15 วันที่ผ่านมา +1

    Those who lost their life Rest Iin Peace, & Get Well Soon those who were injured by such a coward act.
    Its sad to see how values are eroding and humans are losing humanity.

  • @kushi784
    @kushi784 15 วันที่ผ่านมา +23

    ටැටු ශොප් එකෙ එකාගෙ අම්මා ත් ඇඩුවෙ හොස්පිටල් එකෙ ඉදන් සාදාරනයක් කරන්න ගගා😂😂

    • @somawgk4778
      @somawgk4778 15 วันที่ผ่านมา +1

      එ් ඔක්කොම හොරු යාලුවෝ එ් අඬන ගෑනි ලඟ ඉන්න නිල් කමිස කාරය අතන ඉන්නව ලමය වඩං මිනිහෙක් ඉන්න තැන උෟ තමා ඔත්තු කාරයෝ පෙර සූදානමිං කල දෙයක්

    • @DilhariDisna
      @DilhariDisna 15 วันที่ผ่านมา

      ​@@somawgk4778ඔව් ඌ තමා දොර ඇරල දෙන්නෙ එන දෙන්නට ඇතුලට යන්න

  • @PrabhodaS
    @PrabhodaS 15 วันที่ผ่านมา +2

    ටැටුව දැකල චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා කිව්වට 😂
    ටැටුවා තමයි කෙලෙව්වේ😂💔

  • @isurujanaranga2389
    @isurujanaranga2389 15 วันที่ผ่านมา +5

    සල්ලි තියෙන එකේ වියදම් කරලා වසන්ත අයියගේ පවුල යවපන් සිංගප්පූරුවට හරි ජපානෙට

  • @user-yl6up4fx4y
    @user-yl6up4fx4y 15 วันที่ผ่านมา +5

    අදරනිය.බිරිදකට..සමියෙක්
    දරුවන්ට .පියෙක්
    අම්මෙක්ට.පුතෙක්
    සහොද්‍රරයෙක්
    සෙවක.මන්ඩලයක
    ප්‍ර්දනියෙක්.
    කොටිපතිමිනිසෙක්
    ජිවිතය.ලක්ශ.දහයකට
    තක්සෙරු.කරපු.ගොන්.පිනෙක්

  • @NishaRajapaksha-wi3kh
    @NishaRajapaksha-wi3kh 15 วันที่ผ่านมา +4

    U hama welawema athin හිටියේ කියලයි මට හිතන්නේ

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 15 วันที่ผ่านมา +4

    මෙිකා මොන හිතකින් ලක්ෂ 10 ගන්න බිලි දුන්නද.තොගේ දරැවන්ට පවා සහගහනවා යකෝ...

  • @lasanthawikramasinghe7918
    @lasanthawikramasinghe7918 15 วันที่ผ่านมา +2

    අර මනුෂ්‍යයා මොනව උනත් අරූට හොදක් වෙන්න කියලනෙ පොල්තෙල් පහන පත්තු කරන්න ඇත්තෙ.ඇයි මිනිස්සු සල්ලි වලට මෙච්චර පහත් තත්ත්වයට වැටෙන්නෙ.පව් දුකයි බුදුන් වැඩි දේශය !!!

  • @kumarilekha7187
    @kumarilekha7187 15 วันที่ผ่านมา +18

    Aiyo paww

  • @user-nc4ur6pf4m
    @user-nc4ur6pf4m 15 วันที่ผ่านมา +2

    වසන්ත අයියා සීන් එක දන්නෙ නැති උනාට අර ගං කබරයගෙ මූන බලන්න කෝ.ඌ හෙන බයෙන් ඉන්නේ .මූනෙ හිනා පොදක් නෑ

  • @sandyajayaweera5775
    @sandyajayaweera5775 15 วันที่ผ่านมา +5

    ටැටුවා ඇදන් ඉන්නේත් හිරේ යන ජමිපරය නේද.. 😢😢😢😢

    • @dinushawickramasiri3327
      @dinushawickramasiri3327 15 วันที่ผ่านมา +2

      ඔව් නෙ යන්නම රෙඩි වෙලා ඉන්නෙ...අනික වෙඩික්කරුවො වෙඩි තියන කොට ඌ අර මුල්ලක ඉන්නෙ .එන ටයිමින් දැනන් ඉන්න ඇති..එකට ඉදලා බෙල්ල කපන තිරිසන්නු...

  • @nawaparapura-9837
    @nawaparapura-9837 15 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා ❤

  • @achini3734
    @achini3734 15 วันที่ผ่านมา +5

    අර පරයාගේ මූනෙන් තේරෙනවා ඔක්කොම😢

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 15 วันที่ผ่านมา +2

    Grand opening එකක් wage invitaion card හදල thiyana vidiyata wasantha අය්යා nikanwath hithuwe nathiwa athi may වගේ gubbeyamak open karannai enna kiyala thiyenne කියලා.
    මිනිස්සු තිරිසනුන් වෙන්න wedi වෙලාවක් giye nehene.

  • @ChandimaRuwani-zj5mx
    @ChandimaRuwani-zj5mx 15 วันที่ผ่านมา +1

    ඒ මනුස්සයා එක පාරින් මැරුනා,මූ මැරි මැරී ඉපදෙයි කරපු තිරිසන් වැඩේට ,මැරෙනකල්ම විදවයි

  • @Radhawani
    @Radhawani 15 วันที่ผ่านมา +26

    බලන්න කර්මය පල දෙන විදිහ.
    නමුත් මම හිතනවා මරණයට ඔහු සූදානම් වෙලා හිටියේ.පුළුවන් තරම් පින් දහම් කරලා මැරුණේ.අනිත් කුඩු කාරයෝ වගේ නෙවෙයි.
    ඒ අතින් මොහු ජීවිතය දිනුවා.සැප වින්දා.පින් දහම් කලා.දරුවො හැදුවා.දරුවොන්ට,අම්මට පුළුවන් තරම් සැප දුන්නා.හොදම වර්ගයේ අරක්කු,වයින් පානය කලා.රත්‍රන්,මිල මුදල් හොදට අත පත ගෑවා.කාන්තා ඇසුරත් තිබුණා.
    ඔහු යථාර්ථය ට මුහුණ දීලා මියගියා කර්ම ගෙවිලා.
    අනිත් අය කර්ම එකතු කරගෙන කවදහරි ඔය විදිහට මැරිලා යනවා.
    වැඩේ කියන්නේ වසන්ත වගේ ඒ මිනිස්සුන්ට හැමදේම ලැබෙන්නේ නෑ.❤❤❤❤
    ඔහුගේ මුහුණෙන් මට පසුතැවීමක් පේන්නේ නෑ.
    මරණයට ඔහු සූදානම් බව පේනවා.ඔහු ඉදිරියේ සතුරා සිටින වග ඔහු දන්නවා.

  • @DhchfkgjfXbcbxhf
    @DhchfkgjfXbcbxhf 15 วันที่ผ่านมา +12

    සිංහල උන් ඇයි මෙහෙම karanne තමන්ගේම ජාතිය විනාස කරන්න සල්ලි වලට උදව්වක් karanne ඇයි. මෙකලකන්නියට ජිවිත කාලෙම කුරු ගනින්න දෙන්න ඕනා. මොනවා උනත් ඒ මනුස්සය හිතන්න නැතිව ඇති me තමන්ගේ ඉරණම කියලා.

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 15 วันที่ผ่านมา +12

    Anee

  • @lahirumadushanka-177
    @lahirumadushanka-177 15 วันที่ผ่านมา +2

    මගෙ ජිවිතේ දැක්ක අසික්කිතම දෙයක්

  • @jayanthagarumuni4204
    @jayanthagarumuni4204 15 วันที่ผ่านมา +5

    කොහොමත් සිංහල මිනිසා සිංහල මිනිසා ම නැති කරන්න දෙපාරක් හිතන්නේ නැ.. ඇයි අපෙ ජාතියට මොකද්ද මේ උනේ.... හරිම වේදනාවයි... ඔබට නිවන් සුවය ලැබේවා....

  • @WAnojaAnojaweerasekara
    @WAnojaAnojaweerasekara 15 วันที่ผ่านมา +1

    සල්ලි වලට ආසාවෙන් කිසිම කෙනෙකුට දුකක් දෙන්න එපා.හිගා කෑවත් සාධාරණ වෙන්න. හැම මනුස්සයෙක්ම ජීවත් වෙන්න ආසයි.

  • @user-ct6hu5dj2e
    @user-ct6hu5dj2e 15 วันที่ผ่านมา +2

    කර්මය මුහුකුරා ගියහම, ලගම එකා හතුරෙක් වෙන ඒක වලක්වන්න බැ, එකයි හොරෙන්වත් පව් වැඩ කරන්න එපා කියන්නේ, විපාක දෙන්නේ කොහොමද මොන වේලාවේද කියලා කියන්න බැ.

  • @sakunijms
    @sakunijms 15 วันที่ผ่านมา +2

    ඉකේ යකූ. අපි ගෙවල් වතුපිටි පාලු කරන සතෙක්ටවත් ඔහොම කරන් නෑ. 😑😑

  • @user-tl6tz1dt1v
    @user-tl6tz1dt1v 15 วันที่ผ่านมา +1

    බුදුන් වැදලා ආශීර්වාද අරගෙන පහනත් පත්තු කරනකොට වත් හිත උනුඋන් නැද්ද යකෝ මුගේ අර දරුවන් පව් තාත්තෙක් නැති කරා.ඒපවුලේ සතුට උදුරගත්තා මේ භවයේම විදින්න වෙනවා පුතේ උඹටත් වැඩි ඈතක නොවේ...බුදුන් ට මුවාවී කල පාපයට..........

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 15 วันที่ผ่านมา +1

    කාට උනත් පස්සෙන් ඉඳලා පිහියෙන් අනින එක බලු වැඩක්.පහන පත්තු කරද්දී පවා මොන තරම් කැත අදහස් අර ටැටූ කාරයගේ හිතේ පහළ වෙන්න ඇතිද හිර ගෙවල්වල විඳවනකොට තේරෙයි

  • @lakshikdr2340
    @lakshikdr2340 15 วันที่ผ่านมา +1

    අනේ ඒ මනුස්සයා ආපු එක ගැනවත් මූ හිතලා නෑ නේ.. මිනිස්සු ආශ්‍රය කරද්දී හිතන්න ඕනි

  • @nadikanadi3944
    @nadikanadi3944 15 วันที่ผ่านมา +1

    ඔච්චර තිරිසන් උනෙ ඇයි බන්....සල්ලි ද බන් ජිව්තෙ .කියන්නෙ..උබ ඔය ශොප් එක ඔපන් කරලා..උබට සල්ලි නැත්තම් ..ඔය මනුස්සයා.උබට උදව් නොකර ඉන්නෙ නැ .. කොහොම උනත් ..ජිවිතය ක්.බන්..😢

  • @futurevlogz6421
    @futurevlogz6421 15 วันที่ผ่านมา +10

    Mu Balapitiya lejjawak... Edum galawala Gahanna one..

  • @futurevlogz6421
    @futurevlogz6421 15 วันที่ผ่านมา +1

    😢

  • @Azr900
    @Azr900 15 วันที่ผ่านมา +1

    දුර ඉන්න උන්ට අපිට කෙලින්න හිතන්නවත් බෑ ලග ඉන්න යක්ෂයා තමයි කවදහරි අපිට කෙලින්නෙ හැම එකාම අතේ දුරින් තියා ගන්න එක තමයි වටින්නෙ මෙච්චර කලු සල්ලිකාරයෙක් වෙලා ගාඩ් එකක් නැති එක පුදුමයි

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 15 วันที่ผ่านมา +3

    ඒක නම් නින්දිතයි. 💔
    😢😢😢