Mata danaganna oni man sawudi awith masa 2i mage mahaththaya Eddi ganakin watila inne puthata 4i eya balaganna pawaruwe mahaththayage Ammata earth atharaitees Mata masa 3 na lankawata yanna puluwanda
Meheth e wagemai. Embassy kohe thivu ath ekai. Katukana aya inne. Apita api citharai. Kawada hari apita enna airport arine. Edata lankawata evith kiyala denna embassy sakana vidiya. Api rakshana gewala liyapadinchi wela enne. Eyala hithanne rata ena hemoma nugath aya kiyala.
Aiye mn kuwait wala inne .mata ayeth lankawata yanna one mage personal hethuwak nisa . Ema yanwanam mudal prashneth tiyanwa mata .mudal nethuwa mata yanna widiyak nedda ...
Ammo machan okunta call karanawata wada hodai nikan inna eka okun api kiyana ewa ganan ganne.ita wada hodai marena eka.mama saudi mama vidina duka call kara kara kiuwa eth un ganan ganne.
siyaluma tanapati karyalavalata hamuda niladarin pat kalot minisunge me vage karadara natiwevi me enna niladari Finn ansar karanne naha eyala sapa gannai avit tiyenne
Samadi Nisansala 0508220755 call ekk denna number godak tiynwa. Application ekk tiyanwa eka fill karala denna e gollanta online karnna puluwan link eka ewannm
Aiya..mage amma dubai enne..ayata dan wada karanne ba..durwalailu..wada wadiylu..aya gihin masa 7k.plz mata help me oyagen upades tikak ganne puluwandacantac number plz
Brother emmbasy inne mehe athal ganna vtharai. Minissu hari asaranai brother. Help karanna apita janapathi api gena danwanna . Eyala api gena balanne. Oun apita katawath karanne
Ane API Dubai embassy yata call Kala Eth thawama sahanayak naha Kana Naha Dan sathiyakata wadiya apita hariyata kaama Naha call ganna Sali Naha taxiyak Aran Yana Salli kooo
Me malli kunuharakatha EPA balu west heth pinpade arena un adara aragena jolikaranawa. Teliphoni ussanne.henagahanawa.wedakarana okunnta.api okunnta.ratata.gewala Anne.apita ada balanna kauruth. Ne kanna ne. Ennathankne.rent prasna.embaseun dorawalwahagena bidi. Aye oya malli. Boruwata oya. Harupa liyannepa.mekun. capita balanne
අනේ අයියේ එම්බසියට යනවට වැඩිය හොඳයි .මොන දුක විඳගෙන හරි කවද හරි ලංකාවට එනකං .මෙ ඉන්න ගෙදරම ඉන්නවා .
Ow anee mo masa 2visa ewara enna gedara ma enne mage medam pin
Ana ..athatata mahama menessu....ape salle awanawa apeta vssama wadupak danawada
දන්න දෙයක් කියපන් උබත් ඩොලක් එකතුු කර ගන්න මගුලක් දොඩවනවා
embasi gananam katha karanna epa ekata yanawata wada hodai Corona hadila marila yanawa
Ane Mali Mata lankawe tanapati karayaleye pon aka ikmanata danawada
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
මේ මල්ලි ඔයාලා.මොන.දේ.කීවත්.තානාපති මගුලේ.කිසිම දෙයක් දෙන්නේ නෑ ඒ බලු හැත්ත කතා කරන්න වත්.දන්නේ නෑ ඕකුන් ඔක්කොම එලවලා.හමුදාව දැම්මනම් හරි රට වල් කන්නේ.ඕකුන් මම ලෙබනන්
Me kena lankawe indan da koheda kathakaranne. Kathakarana vilashayenma penawa buddimattama. Balanakota hemoma suddawanthayo. Wedata aawa sramikaya hemawelema modayo wage inna oona. Sahodara sahodariyane hari vidiya nam api min maththata me ratavala innama honda neha. Wathura beela hari lankawe inna oona. Ethalota balanna puluwan videsha vinimaya ganna heti.
Ana.kuwait.ambasiya.antamai.api.kuwait.wala.ina.korona.nisa.apita.wada.na.padi.na.kana.na.ambasiyata.kiwa.wadak.na.api.alya.wada.karana
Ambasiya.unta.kiyala.wadak.na.hora.hata
A trick: you can watch movies on kaldroStream. Been using it for watching lots of of movies during the lockdown.
@Titus Ariel Yup, I have been using kaldroStream for since december myself :)
අපේ ජනාධිපති තුමාට කියන්නේ මුළු mada pera දිග එම්බසි කාර්යාල වල සියලුම දෙනා මාරු කරන මෙන්
ඔක්කොම මුස්ලිම් උන් වැඩ රට එන්නේ සිංහල අම්මලා උන් උන්ගේ ජාතියට විතරයි අදින්නේ
සවුදි gewal wala karadara nam katada complain karanne
තානාපති කාර්යාල නමට .මුන් ගෙන් කිසි වැඩක් නෑ .ෆෝන් ආන්ස කරන්නේ නෑ .ඩුබායි වල ඉන්න උන්ගෙන් කිසිම වැඩක් නෑ .
උන් ගැනුඑක්ක මනමාලකම් කරකර පුල් ජොලියේ
Ekanam aththa
Ow ban mat kewwa emil kala serama block karala
තානාපති කාර්යාලඅැත්තෙ ජනතාවගෙ අවස්තාවට නෙමෙයි එයාලා නම්හැදෙයි ලෙබනයෙ තානාපතියනම් අතිවිසිත්යි මෙරටෙ අයට වියලි අහර සමහරඅයට දිල කින්නත්ලැජ්ජයි හාල් කි 1 සිනි 700මෙරටෙතියෙනතුනා එකයි පරිප්පු එකයිචුටිතෙල් එකයි චුටි මිරිස් පැකට් එකයි එ්ක නොදිම හිටියනම් ඊටවැඩි හොදයි ඉතින්අපි කෝහොමද එයාලාවිස්වාස කරන්නෙ අර කවයිට්වල අයට පේනවනෙ සලකනහැටි
hapupitiya lekamlage nandawathi
ඇත්ත තමා දෝහ කටාර් වලත් එහෙමයි .කිසිම වෙලාවක phone answer කරන්නේ නෑ.
Wisi visa walata apu ayata ambasiyata yanna kihonada
Eambusy eakata yane kohomada curfw
Aliya yanna baruwa hirakaralan monada karanne
Mama labanan maga vesa ewarai sapthambar anthema mata lankawata yanna ona komada tekat danna puluwanda
Math saudi gedaraka enne,masa hayak sampurna unata passe ape athin tikat eka hadagena lankawata yanna puluwanda
බයිලා gahanawa kuwait embesiye teliphoe ansar karanne ne
Ape putek tuvaris visa valata giye.dan visa cansal vela.eya lankavata genna ganne kohomada
Mata danaganna oni man sawudi awith masa 2i mage mahaththaya Eddi ganakin watila inne puthata 4i eya balaganna pawaruwe mahaththayage Ammata earth atharaitees Mata masa 3 na lankawata yanna puluwanda
Api raksnaya wela awe aurudu 2 ewarai padi na dubai Ambasy akata kewwata mun block karala namber katada kiyanne api
Aiya maga waifta godak karadarai kohomada ganna ganna keyanna
Aiyya jordan embasse tiyenne koheda
Mata vesa th iwarayi
Thawa masa 02 pase port ekath iwarayi mama komada ewa hada ganne
Malling puluwannam saudi arabiya jadda wala ambasiya no aka awannako
Apo mama ennne labanon lebanon emmbsy jara ma emmbsyak lu me ganath poddak dannna malli vidvo akak pls
Meheth e wagemai. Embassy kohe thivu ath ekai. Katukana aya inne. Apita api citharai. Kawada hari apita enna airport arine. Edata lankawata evith kiyala denna embassy sakana vidiya. Api rakshana gewala liyapadinchi wela enne. Eyala hithanne rata ena hemoma nugath aya kiyala.
අනේ මේ මල්ලි මේ උඹ කියලා මැදපෙරදිග හැමතැනම කරන්නේ බොරුවක් මං ඇවිල්ලා මමත් රටවල් තුන හතරක embassy වල හිටිය ප්‍රශ්න වෙලා කවදාක්වත් embassyin කිසිම පිළිසරණක් නෑ අපි මැරුවොත් ඉන්න නෑ පෙනෙන ගෙවල් වලින්ම තමයි අපි ඒ ප්‍රශ්න විසඳගෙන එලියට යන්න ඕන මොකද කිව්වොත් කවදාවත් එම්බසිය මේ සේවකයන්ට බලන්න කිසිම amba සියලු පඩි අරගෙන උන්ගේ කාලේ උන් ලොකු වෙලා උසස්වීම් අරගෙන හම්බකරගෙන යනවා දැන් මේ ලෙබනන් වල අපි මාස හයක් ඩොලර් නෑ අපි අසරණ වෙලා දැන් මාස හතක් කිට්ටු වෙනවා අපිට ඩොලර් නෑ ලංකාවට සල්ලි යවන්න විදිහක් නෑ ඒ අතර කොරෝනාව දැන් රස්සාව නෑ දැනට ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවෙන් එවල තියනවා lebanal lebanal එම්බසියට සල්ලිවල ඒක den නැතුව අපිට එළි මේ අසරණ වෙලා ඉන්න අයට බෙදලා දෙන්න කිව්වම ඒක දැන් ඒක ඇතුලේ ඉන්න අය ගේම් ගහනවා ඒකට කුලල් කනවා අර රුපියල් 100ක් විතර හාල් කිලෝ එහෙකුයි මිරිස්කුඩු සිංහයෙකු පෙන්නුම් කරන ඕන ඔයාලටම ෆේස්බුක් දාලා පෙන්නන්නං ඒව එහෙම තියාගන්න කියන්න ඒවා මේ රටේ අවශ්‍යතා වෙන්නේ අපි හොඳ එළිය හිටියත් නැතිවුනත් ඊට වැඩි හොඳට කාලා ඉන්නවා ඒ මුදල් අර ලංකාවටම ආපහු ගෙන්නගෙන ලංකාවෙ නැති බැරි අයට දෙන්න කියන්න පුළුවන්නං අපිට මේ මේ ලෙබනන් සල්ලි මොනවා හරි ලංකාවේ මේ අපිට ඩොලර් හදන්න බැරි නිසා ඒකට හොඳ ක්‍රියාමාර්ගයක් යොදලා දෙන්න ලොකු ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් පින් සිද්ධ වෙනවා අසරණ අපිට පිහිට වෙන්න
Man inne oman serama askarala hamudawa danna embasiya palane karanna nethnam api katada kiyanne
Embassy not answering calls. What shall we do ?
Mata lankawe විදේශ sewa eke watsap number eke ewanna ko man inna kuwait
Mata srilanka widesa sewa karyalaya nambare dannakoo
Embassy kohe tiyenawada kiyala danne wat ne
Mage padiya ganne. Udau. Karanne puluwanda. Masa2
අනෙ බොරැවට කැගහන්න එපා එ බල්ලො බැල්ලියො රජයෙන් දෙන දෙත් කාල ඉන්නවා අපි දුක් විදිනවා බොරැ කියන්න එපා අපිව තවත් අසරන කරන්න එපා මෙිවා බොරැවට දාාල
අනිවාර්යෙන් 👍
Ado minissu marena eken salli hoyanna had Anna epa puluwan help ekak karapan unta marenne nathuwa enna pray karapan
Sri lanka embacy eke whts app emo nomber ekk ndda
Macahn ubata nam.moll embassy karana labbak.na man dubai.inne අස්වෙලා inne february idan room eke call kaarama innalu පරිස්සමින් room eke
Mama bharen aurudu 2 masa 4 tawama padiya wadiwrla nha puluwan na udau karanna adum sampu saban okkoma ape atin ganne
මේ විස්තර වලට ගොඩක් ස්තුතියි. එහෙත් ප්‍රශ්ණය දැනට මේ රටවල් වල පවතින curfew තත්ත්වය හේතුවෙන් Embassy වලට යන්න ක්‍රමයක් නැහැ. අනික කෝල් එකක් ගත්තාම කාඩ් එකේ තියෙන ඔක්කොම සල්ලි ටික ඉවර වෙනකම් ලයින් එකේ ඉන්න වෙනවා. පණිවිඩය දැනුම් දෙන්න විදියක් නැහැ. Free of charge Hot line number එකක් මේ Embassy වලින් open කරනවා නම් ඒක ගොඩක් වැදගත් වෙයි.
Mata weda ne padi ne asarana wela enna
Aiye 2020 jordan edala cansal awa ayata yanna barida jordan
Puluvannam.saudi.ayar.potaka.arenadavasa.keyanna
Monada me boru katha ma enna rate console kenekwaath nha
Ane owa kata nokara enna eyalata padi genne parade salli ratee
Aiye mn kuwait wala inne .mata ayeth lankawata yanna one mage personal hethuwak nisa . Ema yanwanam mudal prashneth tiyanwa mata .mudal nethuwa mata yanna widiyak nedda ...
man ianna kuwait apita phothhadal danna kitanna calls ganna nambar naha apita dipu nambar wada karana nahaaa
අපි කටාර්වල ඉන්නෙ ඉස්කෝල වල ප්රවාහන එකේ දැන්වැඩ නැහැ ටිකට් හදල තියෙන්නේ එන්න වීදිහක් හදාගන්නේ කෙසේද
Ayyee kuweit embacy eke no eka tinawanm mta ewanna. Plz
Ane malli mama asanipa wela inne saudiye ebasiyata giyoth lankawata yanda puluwan weida
Mata mage padiya labenne ne sar
Bahrain embacy nomber ewanna pls
මම ඩුබායි අබුඩාබි වල ඉන්නෙ මම ලග පාස්පොට් එකක් නෑ එම්බසියට ගිහින් එන්න පුලුවන්ද මට ටිකක් දැනුවත් කිරීමක් කරන්න
puluwan. Emergency passport 1k illanna.
ඒක ගන්නත් සල්ලි ඹනද මම ගොඩක් අසරන වෙලා ඉන්නෙ
තෙරැවන් සරණයි මල්ලි ඔයගෙ නෙබරය එවඩකේ බුදුසරණයි
Saudi Arabia Ambasiya Te
Answar Karanna Nahana
+966114608232 ශ්‍රී ලංකා එම්බසි රියාද්
Answer kalath balannako lebena pilithura. Oyalata udaw kaloth apitath kiyannako.
Ayye ane math කුවේට් eke.mata tikak katha karanna puluwanda???mata podi prasnayak
Uba keyana wedeiyata wenawa nam monawa karanna bareida
නමටම තානාපති කාර්යාලය මොකටද ane ඇතුළු වෙන්න behe wasa etha
anee mata loku udauwak mage akkawa visith visa ekata giya oman dan eyata ehee visa gahalaa dan eyata weda karannee be eka nesaa eyata ennee onalu 4.20k illanawa eka nisaa mokada karannee puluwan mokadda kiyalaa kiyannee plz
Ane aiye evt giyt vadk nane ammv evnv evnv kiynv eth evnne nane mokda krnne mge ammge aurudu 2ka kalya avsan vela thiyenne eth evnne nane mge ammt hariyt kann na amma gedr inn gedr miniha ammge poth denna
Ammo machan okunta call karanawata wada hodai nikan inna eka okun api kiyana ewa ganan ganne.ita wada hodai marena eka.mama saudi mama vidina duka call kara kara kiuwa eth un ganan ganne.
Gawal wala vada karana apita yanna bareda...aurudu 2 ennama onida..vidas gata hamoma gana ganna nadda
Lankawe kuwet embasi telifon nambarayak denna
I am now working in Saudi Arab Bihar can you help me
ලංකාවෙ තානාපති කාර්යාලය email address eka kawru hari kiyanawada
මගෙ පාස්පොට් එක වැඩකරපු කම්පැනියෙන් දෙන්නෙ නෑ අලුතින් හදාගන්නෙ කොහොම ද පාස්පොට් එක
Lakawat yanna onee
thanapathi karyalawala wenne kala bela pul athal eke athal eke innawa echcharai sidda wenne wena labbak nehe
Nomar please
Watsep nambara eka danna deyak danaganna
siyaluma tanapati karyalavalata hamuda niladarin pat kalot minisunge me vage karadara natiwevi me enna niladari Finn ansar karanne naha eyala sapa gannai avit tiyenne
Kant take srilanka aka leya padenhe vannama onada lankavata anna mata emal adras naha pasport aka gadara aya laga eten kohomada anna
man kuwait ianna calls ganna ko nambar calls gathat phone ansar karanath naha
Thanks Issuru
Mata saudi tanadipati karyalaya talipan nambarya mata dana ganna oni danna kanik mata kiyanna
Ane puthe mama inne oman rate embasiye nambar eka denna
Ane aiya api එළියට gihinuth ne හොරෙන් penalath ne ape visa අවුරුදු 2 iwarai apita ලංකාවට enna oni .apitath ඉක්මනින් enna විදිහක් katha karanna .kuwait
Labanan tanapatige te no ewanna
Mama inna gadara lamai hatarai danai ata daruwakuda siti tawa Kanak wadata ganna kiuwata gannat na taniyama harima amarui
Qatar embassyta kopamana call gaththath answer karanne na.a ayagen wedak na
පකේ එම්බසි. සව්දි එම්බසිය කිසිම තේරැමක් නෑ
Samadi Nisansala 0508220755 call ekk denna number godak tiynwa. Application ekk tiyanwa eka fill karala denna e gollanta online karnna puluwan link eka ewannm
Samadi Nisansala email eka hri nethm oya number ekata whatsapp text ekk ewanna
Samadi Nisansala ou innwa Lankawe aya .
oyage email eka hri whatsapp number kiynna register link eka ewannm
habai kisima terumak ne ita wada hodai nikm inna eka
api thanapathi karyalayata giyama pannanawa
Owun karanne apita dena kama badu tikath cargo awnge margayen unadurana ayata denawa
Aiya..mage amma dubai enne..ayata dan wada karanne ba..durwalailu..wada wadiylu..aya gihin masa 7k.plz mata help me oyagen upades tikak ganne puluwandacantac number plz
Ane borunam kiyanna apa ape tanapai kariyala nam antima hoda ne
Qatar adath 833 okkoma 9358k innava puluvannam apigenath kiyanna plz
Numbara dena barida malli
A GOOD EXPLANATION WITHOUT AN INTRERMITTENT FLOW OF WORDS.
VERY INTERESTING.
Si Herath thank you . Stay safe!
Nambare dannko
Mata pasnyak aki sir
Masa6n pasu lankawata anna kochchara mudhalak onadha
E numbar answar nae ne
Mage potha aluth karanna oni
Gigak kal sita mama call karanawa kuwait wala aya answar nae
Pon answer karanne ne api call gannawa kisima answer ekak ne eyalagen
Kuwait ambusy aka gane kiyala wadak nahae.Aka wada karanae aye gane.anae ganu ayage phone no aran niladaren a ayata room walata yanna kathae karanawe a waga ayai Kuwait niladaren
un phone ussasanne na
Un embusy paththe aenna aepa kiyala get wagala .. kuwet
Mama nadeeka denata mama aurudu 2 weda karla iwarai aiye mata enna denne nha oman wala idan lanakawata enna එයාර්පෝර්ට් wedada
😅😅😃😃😄😄
මම .දැන් මාස දෙකක් ාගදරට මුදල් ඒව්වේ නැහැ ගෙදර අය අසරනයි මේ වෙලාවේ මට දෙසැම්බර් ..ජනවාරි පෙබරවාරි මාසවල පඩි ටික .ටික දුන්නා .දැන් එාහමත් නැහැ .හරිම අසරනයි මේ වෙලාවේ . මෙයාලා සල්ලි නැහැ කියනවා පඩි අහනවිට .මම ලෙබනන් සිට .තෙරැවන් සරණයි .මම ගෘහසේවිකා වක් ..
අනේ. තානාපති කාර්යාලයේ..කොරොන.මගුලක්. නැහැ..ඌන්.පීන්. පඩි. ගන්න වා..කුවේට් තානාපති කාර්යාලයේ..ඌන්. අම්මා ට.නීදීවදීනවද. අර.ගැහැණු. පාරවල් වල. අඩනවා. කන්න.නැතුව
Yes
Oya khd inne dubaid
suba dawsak wawa hamotma budu sarnai malli
Kuwait embasiyata giyata bara ganne na rata inna api thama eka denne කවුරුmonawa kiwath wedak na එම්බසිය
සවුදී එමීබසියේ විස්තර කෝ
facebook.com/707693216084588/posts/1375150239338879/ Facebook ake Embassy of sri Lanka Riyadh page akata gihin register wenna
0591905178, 0591967312 hotline akata katha karanna
@@KANUBA-bp7mc මම අවුරුදු 05 වැඩි කරේ සවුදී අරාබියේ
අල් යමාමා කමිපැනියේ
මට හිමි බෝනස් මුදල් සහා ටිකටි මුදල් ලැබිය නැත
@@KANUBA-bp7mc වසර 5 බෝනස් මුදල් සහා ටිකටි මුදල් ලැබි නොමැත
@@virajsampath772 අපිට නම් අවුරුදු දෙකෙන් දෙකට බෝනස් යන්න එන්න ටිකට් දෙනවා.
අපිට රේජිස්ටර් වෙන්න ඉංග්‍රිසි දන්නේ නැහැ එකට මොකද කරන්නේ අපිට කතා කරලා බැරිද පුලුවන් නම් පොඩි විස්ටරයක් දන්න
Bohoma pin obathumata
Call karata wadak na
Malath phone walata answer karanneth neha. Viyali aahara denawa kiwwata lebunu kenek neha. Mama hoyala beluwa. Inna then valama iwwata apita inna thenak neha den. Company vahala. Salary neha.
මම සවුදියේ ඔසෙයි
දාවල අවු:තුනයි මාස හයක් පඩි දුන්නෑ වැඩකලේ නෑ කියල මූනටමකියනව .වැඩනොකලොත් කොල්ලො ගහනව දැන් ඉවසගන ඉන්නව සවුදියේ එලියට පැනල යප්නබෑ.අවසානෙදි පඩි ලබාගන්නාවිදිය කියලදෙන්න .තානාපතිකාර්යාලය මට පඩි ලබා දෙයිද ඒ කොහොමද?මෙහි සිට මට කට හොල්ලන්නබෑ මරල හංගයි.ඒක සත්තයි.
Brother emmbasy inne mehe athal ganna vtharai. Minissu hari asaranai brother. Help karanna apita janapathi api gena danwanna . Eyala api gena balanne. Oun apita katawath karanne
Matat. Vedesa sewa.ñuyukta.karyalaye telephone nambar eka denna plaese😊
Ane API Dubai embassy yata call Kala Eth thawama sahanayak naha Kana Naha Dan sathiyakata wadiya apita hariyata kaama Naha call ganna Sali Naha taxiyak Aran Yana Salli kooo
Me malli kunuharakatha EPA balu west heth pinpade arena un adara aragena jolikaranawa. Teliphoni ussanne.henagahanawa.wedakarana okunnta.api okunnta.ratata.gewala Anne.apita ada balanna kauruth. Ne kanna ne. Ennathankne.rent prasna.embaseun dorawalwahagena bidi. Aye oya malli. Boruwata oya. Harupa liyannepa.mekun. capita balanne
Dan lankawata yanawanam aniwarenma rejister wenna onida