ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බුද්ධික අයියා ඇත්තටම හොද ගුණ යහපත් කොල්ලෙක්... ❤
මම ජීවිතේ දැකපු ගොඩක් වාසනාවන්ත wife කෙනෙක් කවී ඔයා.ඇස්වහක් නම් වදින්නෙපා.බුද්ධික අයියා නම් කියන්න බැරි තරම් ඔයාට ආදරෙයි.ඒ වගේ කෙනෙක් ලබන්න ඔයා ගොඩාආඅක් පිං කරල ඇති.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම❤
බුද්දික අයියා හොද කෙනෙක් .ගුණයහපත් අහිංසක අයියා කෙනෙක් .අක්කාටත් , අයියාත් මේ හිටියා වගේ ම සතුට්න් ආදරෙන්❤ ඉස්සරහටත් ඉන්න ලැබේවා...!!🙏
නංගි ඔය ආදරෙ දැක්කම ඇත්තටම ඇස් දෙකට කඳුළු අවා....හැමදාම සතුටින් ඉන්න...
අයියා තමා අක්කි අමාරුවේ වැටිලා තියෙන්නේ ❤😂 හැමදාම දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🎉🎉🎉🎉
නංගි ඔයා කවදාවත් බුද්දිකට දුකක් දෙන්න ඵපා.හැමදාම අාදරෙන් ඉන්න❤❤
මම ඊයේ ඒ කියන්නෙ 11 ස් වෙනිදා වෙන චැනල් එකක් බලන්කොට එක පාරට මැදින් මේ සින්දුව ආවා.හරිම ආදරනීය හැගීමක් .❤ ලස්සනයි .Happy anniversary to both Of you 😊❤️ theruwansaranai .
හැමදාම sathutinma enna one oya denna.b.s❤❤❤❤❤❤
ඇත්ත්ටම ගොඩාක් ලස්සනයි අක්කි ගොඩාක් සතුටුයි හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ හැමදාම සතුටින් ඉන්න අක්කි
Harima Lassanai..Buddhikage ae Voice eka...❤❤❤❤ Eyala Liyala Eyama Kiyanawa kiyanne..eka wenama ekak❤❤❤❤❤❤❤❤
නංගී ගොඩක් දවසකින් නේද ?ඔය දෙන්නට සුබ යුග දිවියකට ආසිරි....සතුටින් ඉන්න....තෙරුවන් සරණයි ......!!!!!
Happy Anniversary අක්කි අයියා දෙන්නටම ❤❤❤❤.බුද්ධික අයියා නිසා ඔයා සතුටින් ව්ලොග් වලට පේන්න විතරක් නෙවෙයි කියලා ඒ ආදරේ තේරෙන්නෙ අක්කිගෙ මූණේ තියෙන හිනාව නිසා❤.හැමදාම සතුටින් සනීපෙන් හිනාවෙලා ආදරෙන් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කාගෙවත් ඇස්වහක් නම් වදින්න එපා බුදුසරණයි ඔයාලා දෙන්නට ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷
බුදු සරනයි පරිස්සමෙන් ඉන්න දෙන්නටම ගෙඩක් අදරෙයි ලස්සනයි දෙන්නම ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤
හරිම සතටුයි අක්කි
අයියා අක්කිට කොච්චර ආදරේද කියලා තේරෙනවා.. අක්කිත් එහෙමයි..ඒ ආදරණීය කෙනාට එන හැම ආත්මයකම ඔයාව මුලින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. Happy anniversary both of u..❤🥰
ගොඩක් කාලෙකින් දැක්කේ ඔයා ගොඩක් lassni
Happy anniversary Kavi & Buddika ❤💐අනිවාරෙන්ම අහනවා.ඒ වගේම ඔයා act කරන නන්දා මාලනියන් ගායනා කරන සින්දුවත් බලනවා
Oyadennage adareta aswahak wadinnepa duwe /putthe ❤️hamadama deviyorakadeawa daladasamidu pihitai 🌹
කවියගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා ලස්සනයි සුබ අනාගතයක් දරු මල්ලො හදලා හොඳ සතුටින් ලස්සනට ජීවිතේ ගත කරන්න බුදු සරණයි! දෙදෙනා ට.ම ❤❤❤❤❤
♥️
ඔයාලා දෙන්නගෙ අනාගතයට සුභ පතනවා බුදු සරණයි 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Happy anniversary ❤️❤️ කවි .බුද්දික හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න .
මේ විඩියෝ එක නවත්තලා ගිහින් සිංදුව බලලා තමා ආයෙ මේක බලන්න youtube එකට ආවේ ....Happy Anniversary akka & aiya ❤❤❤❤❤❤❤
♥️🫶
දුවටයි පුතාටයි සැනසිලිදායක,යහපත් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා!!! අදත් මට කියන්න තියෙන්නෙ දුව හරිම වාසනාවන්තයි මේ වගේ ආදරය හදුනන පුතෙක් ලැබුළණු එකට.බුදු සරණයි පරිස්සමින් ඉන්න 🌹🌹🌹🌹🌹
ලස්සනයි අක්කි ඔයාල දෙන්න .ඉක්මනින් විඩියෝ ගේන්නකෝ❤❤❤❤❤❤
Oyage lassana diga kondayak thibilane ane ai kapuwe
hamadama satuten inna budusarani
සතුටින් inna හැමදාමත් budusaranai oya punchi කැදැල්ල දරුවන් ලැබ තවත් සුන්දර වේවා
Happy Anniversary නංගා ඔබ දෙපළට මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් ඔය සොදුරු යුගදිවියට යහපතක් සෙතක් ශාන්තියක්ම වෙවා මැණික පරිස්සමින් සතුටින් ඉන්න ඉක්මනින්ම උතුම් වු මව් පිය පදවිය පතා මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය පතනවා මැණික සත් පත්තිනි මෑණියන්ගෙ පිහිට රැකවරණයි 🙏💖💓💖💓💖💓💖💓💖💓💖💓💖💓💝
♥️🙏
deviyan vahansege asirvadaya hemadamat oyala dennata tiyanava jesu pihitai adaren satutin hemadamat enna nanga💖💖
Oya ❤marama lucky girl❤kenek husband hoda kenek .paul jiwethe reka ganna.
ow ane eka ලස්සනයි හැමදාම සතුටින් ඉන්න🎉🎉🎉🎉
Happy wedding anniversary to you both have a beautiful marriage life stay bless 💗 ❤️
Happy anniversary both of you!!❤❤බුදුසරණයි ඔයාලා දෙන්නටම!!
ඔබලා දෙදෙනාගේ ඉදිරි අනාගතය සාර්ථක වෙවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🌹💐❤💞🌹
Happy anniversary akki Aiya හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න දෙන්නාටම ❤❤❤❤❤❤❤❤❤❤
පරිස්සමෙන් inna හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි දෙන්නට ❤❤❤❤
ඇත්තටම මම මේ කියන්නේ නංගී ..බොරුවට නම් නෙමෙයි.ඔයා මුහුනේ සතුට ,ඔයා ඒ සතුට විදින විදිය ඔයාගෙ විඩියො වලින් බලද්දි මට හරිම සතුටුයි හරියටම මම සතුටු වෙනවා වගෙයි දැනෙන්නේ ඒකමයි ඔයාගේ විඩියෝ බලන්නේ.හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤🎉
Happy anniversary 😘😘💑hrim lasssni
Adaren inna Budusaranai jiwithy Eka Eka steps waladi Eka Eka widiye experience Ekka yaddi mona unath Adare kiyana dey parissamata thiyaganna ea Adare goodak watinawa mama Adare Nisa godak duk widina kenek, hamadama sathutin parissamata Adaren inna Budusaranai ❤❤❤❤❤❤❤
♥️🙏oyatat hoyana sathuta lebenna kiyala mn adaren wish karanawa
හැමදාමත් සතුටින් ජොලියෙන් ඉන්න නංගො සිංදුවත් බැලුවා ලස්සනයි
සතුටින් ඉන්න අක්කි අයියා අදරෙයි පැලෙන්න❤❤❤
Happy anniversary akki and ayiya..අදට මන් marry කරලාත් අවුරුද්දක් වෙනෝ
Happy wedding anniversary ♥️
හායි හායි හායි අක්කේ ගොඩ දවසකින් මන් ආවේ ඔයාගේ වීඩියෝ ගොඩක් මට මිස් උනා අනේ😢 මන් මිස් උන තැන ඉදන් ඔක්කොම බලනවා අක්කියෝ ❤❤ ඔය දෙන්නට Happy Anniversary Akka & Ayya ❤❤ හැමදාම කියනෝ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ලස්සන වීඩියෝ හැමදාම කරන්න පුලුවන් උන ගමන් බලනවා මේටිකේ Exame නිසා පොඩ්ඩක් පෝන් එක බලන එකා සීමා වෙලා අක්කේ හරි ඒව වැඩක් නෑ අක්කලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤ ❤❤❤
Ou Exam nm phone eken eth we a eka hodaii nangoo💞
අයියේ ඔයා ඒ සිංදුව ලස්සනට කියනවා .ලස්සනයි සිංදුව
හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
බුදුසරණයි දෙන්නාටම ගොඩක් පරිස්සමෙන් ඉන්න අාදරෙයි❤❤Happy Anniversay🎉❤❤
අපි දෙක්කා අක්කේ . අපි දැනටමත් සිංදුව ඇහලා තියෙන්නේ
Happy වෙඩින් aniwasari dennatami
Happy anniversary ♥️♥️♥️ hamadama sathutin adarena inna budusarani 🙏🙏🙏
Happy anniversary both of you❤❤ akkige jiwithe lassnama කාලේ අවෙ marry karata passse
ආදරෙයි දෙන්නටම ❤❤
Happy anniversary guys!Buddhika aiyata drive karanakota oyage vlog ekata ebenna epa kiyannaDrive karana gamn ne
Lassanai nangi parissamen inna satutin inna Budu saranai 💖💖💖💖
HAPPY ANNIVERSARY BOTH OF YOU ❤🙂සතුටින් ඉන්න හැමදම
සූබ පතනවා දුව තෙරුවන් සරණයි ❤
දැන් තමයි අක්කා vedio එක බැලුවේ,ඔයා ලස්සන වේලා,ඔයා අයියා දෙන්නාම marry කරලා අවුරැද්ද ක් ගියා නොදැනිම,ඔය දෙන්නා ම මේ අවුරැද්ද ඇතුලේ දුක සැප ,සතුට ,ප්‍රශ්න නින්දා,අපහස ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න ඇති,ඒත් මම ගොඩක්ම ඔය දෙන්නාගේ තේරුම් ගැනීම ,විශ්වාසය,ඔය වගේ දේවල් එක්ක සතුටින් ගෙවන ආදරණීය ජිවිතයක් දැක්කේ,ඉතින් මම දෙන්නාට ම සුභ පතන්නේ හදවතින් ම හැමදාම ඔය ආදරේ මොන මොන බාධක ජිවිත වලට ආවාත් ශක්තිමත් ව මුහුණ දීලා තව තවත් ආදරේ ශක්තිමත් වෙන්න ,ඒ වගේම සිතන පතන පැතුම් සියල්ලම ඉෂ්ට වේලා,නිදුක් නීරොගි සුවයම දෙන්නාට ම ලැබෙන්න කියලා ❤ ප්‍රාර්ථනා කරනවා ,ආදරෙ යි දෙන්නාට ම,පරිස්සමෙන් සතුටින් ඉන්න ,බුදු සරණයි !දෙවි පිහිටයි !❤❤❤❤
🫶♥️🙏
ඔයා ගොඩාක් වාසනාවන්ත දරුවෙක් පුතේ.. පුතේ කියන්නේ දුවට ආදරේට ❤️ සමහර තැන් බලද්දි මෙච්චර වයසට ගිය මටත් ඇස් වලට කඳුළු ආවා සතුටට ආදරේට ❤️❤️ ඔය වගේ පින්වන්ත දරුවෙක් ලබන්න දුව ඔයා ගොඩක් පින් කරපු කෙනෙක්. හැමදාම මුළු ජීවිත කාලය පුරාවටම ආදරයෙන් සතුටින් ඉන්න 🙏
♥️🫶🙏
Godak lassani akki godk lassena wela ♥️😗😘 soo cutee akki
ඔයාලා දෙන්නම බුදුසරණ සතුටින් ඉන්න
Oyanma nangi hari wasanawatha oyage pinak tama oya wage kenak labenne
Congratulations 🎉❤kochchara salli thibunath harima nihathamani couple akak, me widiyatama inna ❤ God bless to you both 🎉❤
Happy anniversary ❤Hamadamath oi wagema adaren sathutin inna monama hethuwakatawath kawadawath wenas wenna epa...ආදරෙයි ❤😘😘
බුදු සරණයි දෙන්නටම ❤❤❤
Lassanaiii akki and aiya .hamadamath sathutin inna oyala dennama ❤❤❤❤godaakk adarei ❤❤❤.Happy anniversary ❤❤
Oyala denna hamadamath sthutien pariesamin inna budusaranai ❤❤❤❤❤❤❤❤
What did you give your husband for the Anniversary. He always gives you gifts. I like the song. It’s really nice. Happy Anniversary. God Bless you both.
හැමදාම සතුටින් ඉන්න අක්කි❤️අයියා ආදරේයි ❤️❤️❤️❤️
හදවතින්ම කියන්නේ ගොඩාක් ආඩම්බර යි නිහතමානී ගුණ ගරුක මහත්තයෙක් ඔයාගෙ හිනාව හදවතින්ම මයි කියලා පේන ව හදවතින්ම සුබ ප්‍ර්‍රාර්තනා කරන ව ලබන අවුරුද්දේ බබෙකු ත් එක්ක සමරන්න❤❤❤බුදු සරන යි ඔබ දෙපලට
ලස්සනයි අක්කී🥰 ඉක්මනට විඩියෝ එකක් අරන් එන්න බලන් ඉන්නවා🙄🥰❤️😊
Girl kenekge jewithe labana lokuma present eka thamai awanka adare ati husband kenek. Eka oyata dewiyo depu present ekak. Oya godak lucky. Et mage husband kawadawat Ehema kenek nemei. Oyage videos balala mn godak sathutu wenawa. Hamadath adaren sathutin oya denata enna labewa!! Happy Anniversary both of you !! Bs!! ( iresha )
❤️ආදරේ නංගි ඔය දෙන්නට ❤️🍩
Suba අනාගතයක් prartana කරනවා 🎉🎉🎉🎉❤❤
Happy Anniversary both of you ❤️ Budu Saranai
Wow so so lucky kella ❤❤❤ how’s the duaon hair wrap pls review
බුදුසරණයි ...❤
Happy Anniversary akki & ayya❤❤❤🎉🎉🎉 hamadama sathutin inna...buddika ayyage song eka lassanai akki❤❤
අනෙ ඔයාලා දෙන්නටම හැමදාම සුභ වෙන්න ඕනි සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හිතන පතන හැමදේම හරියන්න ඕනි.. මගේ වෙඩින්ග් එකත් තිබුනෙ ජුනි 10.. මගේ ඇනිවසරි එකත් මේ මාසෙමයි 🥰 දෙන්නම ආදරෙන් ඉන්න ❤💝
@@kavindyadulshaniactress ❤
Buddika kiyanne marama hitha hoda Puthek a wagema Tamai kawi duwa oyala dennatama jeewitha kalaya purama sathutin Inna labewa!🎉🎉❤❤❤❤❤❤ Happy wedding anniversary both of them ❤️💕❤️❤️💕❤️❤️💕❤️💕💕❤️❤️❤️💕💕❤️🌹🌹❤️🧡💚💚💜💜🤎🖤🤍💘💖💖💗💓💞💕💌💟♥️❣️❤️🩹
ඔය ආදරේට මමත්.ආදරෙයි❤
Happy anniversary both of you thunuruwan saranai jevithe hemadamat nirogiwa sathutin inna lebewa ❤❤❤❤❤💓💓💓💓💖💖💖💖
හරිම ලස්සනයි අක්කි වීඩියෝ එක.. හැමදාම සතුටින් ඉන්න ❤
ජයවේවා ඔබ දෙපලට
Heppy anniversary akki and aiya hemadama sathutin parissamen inna e song eka godak lassanai akki
Happy anniversary 🥳🎉🎁🎉🎉🎉 putha and duwa sathutin inna
Hamadama adaren inna theruwansrni ❤❤❤
බුදු සරනයි පුතේ හැමදාම සතුටින් ඉන්න පුතේ පරිස්සමෙන්
Happy anniversary Kavindya.
Happy Anniversary Both Of You ❤ Happy Always ❤
Happy anniversary hamadama sathutin samagiyen adareyen inna oya dennata subama suba anagathayak ko dan chuti patiyek genna hoda kale manika ikkmanata budusaranai deviyange pihitai parissamen inna ❤❤❤❤❤❤❤
Happy anniversary. Hamadama oya wage sathutin adaren parissamin inna. Lassana vlog danna.
තෙරුවන් සරණයි
Oya godariyak luckyyyy ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ adaraniya samiyekkkk buddika oyata superi adarei
Happy anniversary ❤❤adarei godaaaaaaaaaaaak dennatama oya marama laki nanga oya sathutata adanakota apith adanawa budu saranai parissamata inna ❤❤❤❤❤❤
Harima adaraniyai. Mamath welawak tiyana welawata harima asawen balanawa. Aswahak wadinna epa dennatama. Oya sathuta hamadama sadakal randewa. Budusaranai ❤❤
Happy anwasary duwa putha oyala dennata adarei godak hemadama sathutin inna budusaranai
හරිම සතුටුයි ❤❤
Happy anniversary kavi oya harima lassanai hemadama sathutin inna ❤
Harima adaraniyayi
Happy anyisrea හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂😂🎉🎉😢
Aththatama akke oya nm harima wasanawanthai ❤❤
Hemdama hema mohathakma sathutin inna lebawe❤
Hamadama sathutin inna nanga ❤❤❤❤❤❤
බුද්ධික අයියා ඇත්තටම හොද ගුණ යහපත් කොල්ලෙක්... ❤
මම ජීවිතේ දැකපු ගොඩක් වාසනාවන්ත wife කෙනෙක් කවී ඔයා.ඇස්වහක් නම් වදින්නෙපා.බුද්ධික අයියා නම් කියන්න බැරි තරම් ඔයාට ආදරෙයි.ඒ වගේ කෙනෙක් ලබන්න ඔයා ගොඩාආඅක් පිං කරල ඇති.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන දෙන්නටම❤
බුද්දික අයියා හොද කෙනෙක් .ගුණයහපත් අහිංසක අයියා කෙනෙක් .අක්කාටත් , අයියාත් මේ හිටියා වගේ ම සතුට්න් ආදරෙන්❤ ඉස්සරහටත් ඉන්න ලැබේවා...!!🙏
නංගි ඔය ආදරෙ දැක්කම ඇත්තටම ඇස් දෙකට කඳුළු අවා....හැමදාම සතුටින් ඉන්න...
අයියා තමා අක්කි අමාරුවේ වැටිලා තියෙන්නේ ❤😂 හැමදාම දෙන්නා සතුටින් පරිස්සමෙන් ඉන්න ❤🎉🎉🎉🎉
නංගි ඔයා කවදාවත් බුද්දිකට දුකක් දෙන්න ඵපා.හැමදාම අාදරෙන් ඉන්න❤❤
මම ඊයේ ඒ කියන්නෙ 11 ස් වෙනිදා වෙන චැනල් එකක් බලන්කොට එක පාරට මැදින් මේ සින්දුව ආවා.හරිම ආදරනීය හැගීමක් .❤ ලස්සනයි .
Happy anniversary to both Of you 😊❤️ theruwansaranai .
හැමදාම sathutinma enna one oya denna.b.s❤❤❤❤❤❤
ඇත්ත්ටම ගොඩාක් ලස්සනයි අක්කි ගොඩාක් සතුටුයි හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්නේ හැමදාම සතුටින් ඉන්න අක්කි
Harima Lassanai..Buddhikage ae Voice eka...❤❤❤❤ Eyala Liyala Eyama Kiyanawa kiyanne..eka wenama ekak❤❤❤❤❤❤❤❤
නංගී
ගොඩක් දවසකින් නේද ?
ඔය දෙන්නට සුබ යුග දිවියකට ආසිරි....
සතුටින් ඉන්න....
තෙරුවන් සරණයි ......!!!!!
Happy Anniversary අක්කි අයියා දෙන්නටම ❤❤❤❤.බුද්ධික අයියා නිසා ඔයා සතුටින් ව්ලොග් වලට පේන්න විතරක් නෙවෙයි කියලා ඒ ආදරේ තේරෙන්නෙ අක්කිගෙ මූණේ තියෙන හිනාව නිසා❤.හැමදාම සතුටින් සනීපෙන් හිනාවෙලා ආදරෙන් ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කාගෙවත් ඇස්වහක් නම් වදින්න එපා බුදුසරණයි ඔයාලා දෙන්නට ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷
බුදු සරනයි පරිස්සමෙන් ඉන්න දෙන්නටම ගෙඩක් අදරෙයි ලස්සනයි දෙන්නම ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤
හරිම සතටුයි අක්කි
අයියා අක්කිට කොච්චර ආදරේද කියලා තේරෙනවා.. අක්කිත් එහෙමයි..ඒ ආදරණීය කෙනාට එන හැම ආත්මයකම ඔයාව මුලින්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. Happy anniversary both of u..❤🥰
ගොඩක් කාලෙකින් දැක්කේ ඔයා ගොඩක් lassni
Happy anniversary Kavi & Buddika ❤💐අනිවාරෙන්ම අහනවා.ඒ වගේම ඔයා act කරන නන්දා මාලනියන් ගායනා කරන සින්දුවත් බලනවා
Oyadennage adareta aswahak wadinnepa duwe /putthe ❤️hamadama deviyorakadeawa daladasamidu pihitai 🌹
කවියගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා ලස්සනයි සුබ අනාගතයක් දරු මල්ලො හදලා හොඳ සතුටින් ලස්සනට ජීවිතේ ගත කරන්න බුදු සරණයි! දෙදෙනා ට.ම ❤❤❤❤❤
♥️
ඔයාලා දෙන්
නගෙ අනාගතයට සුභ පතනවා බුදු සරණයි 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Happy anniversary ❤️❤️ කවි .බුද්දික හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න .
මේ විඩියෝ එක නවත්තලා ගිහින් සිංදුව බලලා තමා ආයෙ මේක බලන්න youtube එකට ආවේ ....
Happy Anniversary akka & aiya ❤❤❤❤❤❤❤
♥️🫶
දුවටයි පුතාටයි සැනසිලිදායක,යහපත් ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා!!! අදත් මට කියන්න තියෙන්නෙ දුව හරිම වාසනාවන්තයි මේ වගේ ආදරය හදුනන පුතෙක් ලැබුළණු එකට.බුදු සරණයි පරිස්සමින් ඉන්න 🌹🌹🌹🌹🌹
ලස්සනයි අක්කි ඔයාල දෙන්න .ඉක්මනින් විඩියෝ ගේන්නකෝ❤❤❤❤❤❤
Oyage lassana diga kondayak thibilane ane ai kapuwe
hamadama satuten inna budusarani
සතුටින් inna හැමදාමත් budusaranai oya punchi කැදැල්ල දරුවන් ලැබ තවත් සුන්දර වේවා
Happy Anniversary නංගා ඔබ දෙපළට මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් ඔය සොදුරු යුගදිවියට යහපතක් සෙතක් ශාන්තියක්ම වෙවා මැණික පරිස්සමින් සතුටින් ඉන්න ඉක්මනින්ම උතුම් වු මව් පිය පදවිය පතා මගෙ ආශිර්වාදය ප්‍රාර්ථනය පතනවා මැණික සත් පත්තිනි මෑණියන්ගෙ පිහිට රැකවරණයි 🙏💖💓💖💓💖💓💖💓💖💓💖💓💖💓💝
♥️🙏
deviyan vahansege asirvadaya hemadamat oyala dennata tiyanava jesu pihitai adaren satutin hemadamat enna nanga💖💖
Oya ❤marama lucky girl❤kenek husband hoda kenek .paul jiwethe reka ganna.
ow ane eka ලස්සනයි හැමදාම සතුටින් ඉන්න🎉🎉🎉🎉
Happy wedding anniversary to you both have a beautiful marriage life stay bless 💗 ❤️
Happy anniversary both of you!!❤❤බුදුසරණයි ඔයාලා දෙන්නටම!!
ඔබලා දෙදෙනාගේ ඉදිරි අනාගතය සාර්ථක වෙවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🌹💐❤💞🌹
Happy anniversary akki Aiya හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්න දෙන්නාටම ❤❤❤❤❤❤❤❤❤❤
පරිස්සමෙන් inna හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි දෙන්නට ❤❤❤❤
ඇත්තටම මම මේ කියන්නේ නංගී ..බොරුවට නම් නෙමෙයි.ඔයා මුහුනේ සතුට ,ඔයා ඒ සතුට විදින විදිය ඔයාගෙ විඩියො වලින් බලද්දි මට හරිම සතුටුයි හරියටම මම සතුටු වෙනවා වගෙයි දැනෙන්නේ ඒකමයි ඔයාගේ විඩියෝ බලන්නේ.හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤🎉
♥️🫶
Happy anniversary 😘😘💑hrim lasssni
Adaren inna Budusaranai jiwithy Eka Eka steps waladi Eka Eka widiye experience Ekka yaddi mona unath Adare kiyana dey parissamata thiyaganna ea Adare goodak watinawa mama Adare Nisa godak duk widina kenek, hamadama sathutin parissamata Adaren inna Budusaranai ❤❤❤❤❤❤❤
♥️🙏oyatat hoyana sathuta lebenna kiyala mn adaren wish karanawa
හැමදාමත් සතුටින් ජොලියෙන් ඉන්න නංගො සිංදුවත් බැලුවා ලස්සනයි
සතුටින් ඉන්න අක්කි අයියා අදරෙයි පැලෙන්න❤❤❤
Happy anniversary akki and ayiya..
අදට මන් marry කරලාත් අවුරුද්දක් වෙනෝ
Happy wedding anniversary ♥️
හායි හායි හායි අක්කේ ගොඩ දවසකින් මන් ආවේ ඔයාගේ වීඩියෝ ගොඩක් මට මිස් උනා අනේ😢 මන් මිස් උන තැන ඉදන් ඔක්කොම බලනවා අක්කියෝ ❤❤ ඔය දෙන්නට Happy Anniversary Akka & Ayya ❤❤ හැමදාම කියනෝ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ලස්සන වීඩියෝ හැමදාම කරන්න පුලුවන් උන ගමන් බලනවා මේටිකේ Exame නිසා පොඩ්ඩක් පෝන් එක බලන එකා සීමා වෙලා අක්කේ හරි ඒව වැඩක් නෑ අක්කලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤ ❤❤❤
Ou Exam nm phone eken eth we a eka hodaii nangoo💞
අයියේ ඔයා ඒ සිංදුව ලස්සනට කියනවා .ලස්සනයි සිංදුව
හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
බුදුසරණයි දෙන්නාටම ගොඩක් පරිස්සමෙන් ඉන්න අාදරෙයි❤❤Happy Anniversay🎉❤❤
අපි දෙක්කා අක්කේ . අපි දැනටමත් සිංදුව ඇහලා තියෙන්නේ
Happy වෙඩින් aniwasari dennatami
Happy anniversary ♥️♥️♥️ hamadama sathutin adarena inna budusarani 🙏🙏🙏
Happy anniversary both of you❤❤ akkige jiwithe lassnama කාලේ අවෙ marry karata passse
ආදරෙයි දෙන්නටම ❤❤
Happy anniversary guys!
Buddhika aiyata drive karanakota oyage vlog ekata ebenna epa kiyanna
Drive karana gamn ne
Lassanai nangi parissamen inna satutin inna Budu saranai 💖💖💖💖
HAPPY ANNIVERSARY BOTH OF YOU ❤🙂සතුටින් ඉන්න හැමදම
සූබ පතනවා දුව තෙරුවන් සරණයි ❤
දැන් තමයි අක්කා vedio එක බැලුවේ,
ඔයා ලස්සන වේලා,
ඔයා අයියා දෙන්නාම marry කරලා අවුරැද්ද ක් ගියා නොදැනිම,
ඔය දෙන්නා ම මේ අවුරැද්ද ඇතුලේ දුක සැප ,සතුට ,ප්‍රශ්න නින්දා,අපහස ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න ඇති,
ඒත් මම ගොඩක්ම ඔය දෙන්නාගේ තේරුම් ගැනීම ,විශ්වාසය,ඔය වගේ දේවල් එක්ක සතුටින් ගෙවන ආදරණීය ජිවිතයක් දැක්කේ,
ඉතින් මම දෙන්නාට ම සුභ පතන්නේ හදවතින් ම හැමදාම ඔය ආදරේ මොන මොන බාධක ජිවිත වලට ආවාත් ශක්තිමත් ව මුහුණ දීලා තව තවත් ආදරේ ශක්තිමත් වෙන්න ,
ඒ වගේම සිතන පතන පැතුම් සියල්ලම ඉෂ්ට වේලා,
නිදුක් නීරොගි සුවයම දෙන්නාට ම ලැබෙන්න කියලා ❤ ප්‍රාර්ථනා කරනවා ,
ආදරෙ යි දෙන්නාට ම,
පරිස්සමෙන් සතුටින් ඉන්න ,
බුදු සරණයි !
දෙවි පිහිටයි !
❤❤❤❤
🫶♥️🙏
ඔයා ගොඩාක් වාසනාවන්ත දරුවෙක් පුතේ.. පුතේ කියන්නේ දුවට ආදරේට ❤️ සමහර තැන් බලද්දි මෙච්චර වයසට ගිය මටත් ඇස් වලට කඳුළු ආවා සතුටට ආදරේට ❤️❤️ ඔය වගේ පින්වන්ත දරුවෙක් ලබන්න දුව ඔයා ගොඩක් පින් කරපු කෙනෙක්. හැමදාම මුළු ජීවිත කාලය පුරාවටම ආදරයෙන් සතුටින් ඉන්න 🙏
♥️🫶🙏
Godak lassani akki godk lassena wela ♥️😗😘 soo cutee akki
ඔයාලා දෙන්නම බුදුසරණ සතුටින් ඉන්න
Oyanma nangi hari wasanawatha oyage pinak tama oya wage kenak labenne
Congratulations 🎉❤kochchara salli thibunath harima nihathamani couple akak, me widiyatama inna ❤ God bless to you both 🎉❤
Happy anniversary ❤
Hamadamath oi wagema adaren sathutin inna monama hethuwakatawath kawadawath wenas wenna epa...
ආදරෙයි ❤😘😘
බුදු සරණයි දෙන්නටම ❤❤❤
Lassanaiii akki and aiya .hamadamath sathutin inna oyala dennama ❤❤❤❤godaakk adarei ❤❤❤.Happy anniversary ❤❤
Oyala denna hamadamath sthutien pariesamin inna budusaranai ❤❤❤❤❤❤❤❤
What did you give your husband for the Anniversary. He always gives you gifts. I like the song. It’s really nice. Happy Anniversary. God Bless you both.
හැමදාම සතුටින් ඉන්න අක්කි❤️අයියා ආදරේයි ❤️❤️❤️❤️
හදවතින්ම කියන්නේ ගොඩාක් ආඩම්බර යි නිහතමානී ගුණ ගරුක මහත්තයෙක් ඔයාගෙ හිනාව හදවතින්ම මයි කියලා පේන ව හදවතින්ම සුබ ප්‍ර්‍රාර්තනා කරන ව ලබන අවුරුද්දේ බබෙකු ත් එක්ක සමරන්න❤❤❤බුදු සරන යි ඔබ දෙපලට
ලස්සනයි අක්කී🥰 ඉක්මනට විඩියෝ එකක් අරන් එන්න බලන් ඉන්නවා🙄🥰❤️😊
Girl kenekge jewithe labana lokuma present eka thamai awanka adare ati husband kenek. Eka oyata dewiyo depu present ekak. Oya godak lucky. Et mage husband kawadawat Ehema kenek nemei. Oyage videos balala mn godak sathutu wenawa. Hamadath adaren sathutin oya denata enna labewa!! Happy Anniversary both of you !! Bs!! ( iresha )
♥️🫶
❤️ආදරේ නංගි ඔය දෙන්නට ❤️🍩
Suba අනාගතයක් prartana කරනවා 🎉🎉🎉🎉❤❤
Happy Anniversary both of you ❤️ Budu Saranai
Wow so so lucky kella ❤❤❤ how’s the duaon hair wrap pls review
බුදුසරණයි ...❤
Happy Anniversary akki & ayya❤❤❤🎉🎉🎉 hamadama sathutin inna...buddika ayyage song eka lassanai akki❤❤
අනෙ ඔයාලා දෙන්නටම හැමදාම සුභ වෙන්න ඕනි සතුටින් ඉන්න ලැබෙන්න ඕනි හිතන පතන හැමදේම හරියන්න ඕනි.. මගේ වෙඩින්ග් එකත් තිබුනෙ ජුනි 10.. මගේ ඇනිවසරි එකත් මේ මාසෙමයි 🥰 දෙන්නම ආදරෙන් ඉන්න ❤💝
Happy wedding anniversary ♥️
@@kavindyadulshaniactress ❤
Buddika kiyanne marama hitha hoda
Puthek a wagema Tamai kawi duwa oyala dennatama jeewitha kalaya purama sathutin Inna labewa!🎉🎉❤❤❤❤❤❤ Happy wedding anniversary both of them ❤️💕❤️❤️💕❤️❤️💕❤️💕💕❤️❤️❤️💕💕❤️🌹🌹❤️🧡💚💚💜💜🤎🖤🤍💘💖💖💗💓💞💕💌💟♥️❣️❤️🩹