ට්‍රාන්සිස්ටර් වල දෝෂ සෙවීම ,How to check transistor in sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2021
  • ට්‍රාන්සිස්ටර් වල දෝෂ සෙවීම මල්ටිමීටර් යොදා ගැනීමෙන්, how to check transistor in sinhala , #Transistor_check, #Transistor, #Electronic_Sinhala
    Electronic danuma
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 117

  • @jayanthaub3345
    @jayanthaub3345 ปีที่แล้ว +3

    නියමයි සර් පැහැදිලියි ස්තුතියි

  • @electroboy3607
    @electroboy3607 หลายเดือนก่อน +1

    Godak watina pahdiliy kirimak, jaya wewaa🎉🎉🎉

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +3

    👍🙏පැහැදිලි කරන ආකාරය සිත් ගන්නා සුලුයි.ඔබතුමාට සුබ පැතුම්.

  • @theup9319
    @theup9319 2 ปีที่แล้ว +2

    අනිවාරෙන් සුපිරි ගුරුවරයෙක්. ආසයි ඉගෙනගන්න.

  • @thusharadarmasena698
    @thusharadarmasena698 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි.....මතකය යල අවදි වුනා.....නොදත් දේත් ඉගෙන ගත්තා....tnxxx නිරෝගි සුව ලැබේවා....ඔබ තුමාට...❤️❤️‍🩹💕💜️💖🙏🙏🙏🙏🙏

  • @mdrathnasiri501
    @mdrathnasiri501 2 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම ගොඩක් අගෙයි. ජයවේවා. !

  • @dammikakarunanayaka8914
    @dammikakarunanayaka8914 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව ❤

  • @amssthilakarathna355
    @amssthilakarathna355 9 หลายเดือนก่อน +1

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +3

    Thanks, වැඩිය වටේ තියරි යන්නේ නැතුව පහසුවෙන් ට්‍රාන්ස්සිස්ටරයක් චෙක්කරන හැටි සහ නිවැරදි සහ වැරදි හඳුනාගන්න ක්‍රමයක් කියා දෙන්න, එහෙම එකම එක විඩියොවයි දැක්කේ 🤔

  • @madusanka5691
    @madusanka5691 2 ปีที่แล้ว +4

    ස්තුති සර් ගොඩක් වටිනවා අපිට ගොඩක් පින් බුදු සරනයි

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +2

    සර්ට ගොඩාක් ස්තූතියි ........ලොකූ දැනුමක් ලබා ගත්තා.........💪🔥😍

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 11 หลายเดือนก่อน +1

    Jayawewa

  • @wasanthasudusinghe2590
    @wasanthasudusinghe2590 ปีที่แล้ว +2

    සුපිරියටම තේරුම් ගන්න පුලුවන්

  • @lahirusanjaya5079
    @lahirusanjaya5079 3 ปีที่แล้ว +4

    තව තව වීඩියෝ දාන්න.👍👍👍

  • @boysrady7927
    @boysrady7927 2 ปีที่แล้ว +3

    Smd components ගැනත් කියලා දෙන්න.. සරලව කියා දෙන නිසා තේරැම් ගන්න ලේසි. Good luck brother 🖤🖤🖤

  • @FullRange114
    @FullRange114 10 หลายเดือนก่อน +1

    ❤❤❤ watinawa meka bohoma sthuthi

  • @prabhashwararajawasam3870
    @prabhashwararajawasam3870 ปีที่แล้ว

    Niyamatama pahadiliwa karanawa sir budusaranai

  • @user-bc4ii5ck2w
    @user-bc4ii5ck2w 9 หลายเดือนก่อน +1

    Very good lesson thanks

  • @piyalfernando5989
    @piyalfernando5989 2 ปีที่แล้ว +2

    Thanks you so much God bless you

  • @kaveennirmana9743
    @kaveennirmana9743 2 ปีที่แล้ว +1

    Niyama video ekak harima pahadili sir

  • @Daniel-wj4fp
    @Daniel-wj4fp 15 วันที่ผ่านมา +1

    බොහොම ස්තුති ❤

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 ปีที่แล้ว +2

    Thank you so.......much

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +2

    Hariyatama therum gaththe obathumage pahadili kireemen. Mokada mama accounts field eke. Dan electronic igena ganne. Obata godak sthuthie

  • @sirilbandara5447
    @sirilbandara5447 ปีที่แล้ว +1

    Good

  • @ajithwijesekara6866
    @ajithwijesekara6866 2 ปีที่แล้ว +4

    👌 සුපිරි, ඔබතුමා ලොකු දැනුමක් අප අතරට බෙදා දෙනවා. පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා transistor ගැන.👍

  • @anurasanjiwa5237
    @anurasanjiwa5237 ปีที่แล้ว +1

    ඔබගේ ඉගෙන්නීම අති විෂිෂ්ටයි ඔබට මගේ පූනාමය පුද කරමි මගේ පොඩි කාලයේ ඉදමි ආසකරන විෂයක් නමුත් ගොඩක් අය ⁣මෙය රහාසක් වගේ හන්ගනවා ඔයාගේ පෝන් නමිබර් එක දාන්න 🙏

  • @primalthushara3326
    @primalthushara3326 3 ปีที่แล้ว +3

    Mosfet වලනම් එක පැත්තයි පෙන්නන්නේ සර් ඒගැනත් වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි සර්.

  • @dammikagamage3111
    @dammikagamage3111 ปีที่แล้ว +1

    very good class

  • @dkwijesinghe8862
    @dkwijesinghe8862 ปีที่แล้ว +2

    Thank you for a very correct and well planned explanation. Keep doing your good work.

  • @avishkadilan4452
    @avishkadilan4452 ปีที่แล้ว +1

    Supiri

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 2 ปีที่แล้ว +2

    Nice, thanks sir.

  • @kksamantha2098
    @kksamantha2098 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි දැනුවත් කිරීමක් ...

  • @ranilnishantha6483
    @ranilnishantha6483 ปีที่แล้ว +1

    සර්ට ගොඩාක් ස්තූතියි

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +3

    Good series. Thank you

  • @chamindakumara344
    @chamindakumara344 3 ปีที่แล้ว +3

    හොදයි සර් තවත් මෙ වගෙ වීඩියෝ කරන්න 👍👍👍👍

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว +2

    good lesions.... thanks.....

  • @senarathdanawalagamageupal3869
    @senarathdanawalagamageupal3869 ปีที่แล้ว +2

    No words to thank you! God bless you.

  • @dumindaliyanage5126
    @dumindaliyanage5126 2 ปีที่แล้ว +4

    BR A44 3962 ට්‍රාන්ස්සිස්ටර් එක ඉන්වටර් සර්කිට් එකේ සවිකර තිබියදී BE සහ BC සර් කියා දුන් ආකාරයට පෙන්වන නමුත් EC අග්‍ර පරීක්ෂා කිරීමේදී (analog meter එකෙන් ) මීටරයෙන් කුඩා අගයක් පෙන්වයි. දෝෂ සහිත transister එකක්ද?

  • @araliyaaraliya6824
    @araliyaaraliya6824 3 ปีที่แล้ว +1

    Pehediliwa kiyanawa thanks aiye 💌💌💌 digatama karan yanna su

  • @kasuntharaka3969
    @kasuntharaka3969 2 ปีที่แล้ว +1

    hoda guruwarayek oya

  • @batjiyasanthos5526
    @batjiyasanthos5526 3 ปีที่แล้ว

    Saralawa explain kala. Isthuthi

  • @jayasrirawan6907
    @jayasrirawan6907 5 หลายเดือนก่อน

    ඉතාමත් අගනෙයි ..මට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් විසදුනා

  • @Rawanaproduct
    @Rawanaproduct 4 หลายเดือนก่อน

    මාර පැහැදිලි

  • @lalithsilva3053
    @lalithsilva3053 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. මහත්මයා ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව හදාරන අය වෙනුවෙන් ඔබ තුමා ලොකු කැපකිරීමක් කරලා තියෙනවා හරිම පැහැදිළියි හොදට අවබෝධ වෙනවා. මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. PCB එකක සවි කර ඇති උපාංග පරික්ෂා කරද්දී උපාංග එකිනෙක ගලවා පරික්ෂා කළ යුතුද?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      මුලින්ම සර්කිට් එක ඔන් කරල උපාංග වල අග්‍ර වල වෝල්ටීයතාව පරීක්ෂා කල යුතුය , යම්කිසි සැක සහිතව උපාංග සර්කිට් එකෙන් ගලවලා පරීක්ෂා කිරීම වඩාත්ම යෝග්‍ය වේ.

  • @janaka4001
    @janaka4001 2 ปีที่แล้ว +1

    5v 2A power supply ekak hadana video ekak oni aiya

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +1

    Sir pl. explain how to test a c828 transistor with analog multimeterl

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @rmarandika1373
    @rmarandika1373 5 หลายเดือนก่อน

    Thank you❤

  • @amilabandara2340
    @amilabandara2340 3 ปีที่แล้ว +3

    Solar ගැන ඉදිරිපත් කරන්න

  • @athulaabeysinghe7600
    @athulaabeysinghe7600 ปีที่แล้ว +1

    Eithama hodai

  • @dananjayaweerasuriya3124
    @dananjayaweerasuriya3124 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka9314 2 ปีที่แล้ว +1

    Lg sound tower ekak no power repair ekak karnna sir

  • @isuruudayanga5479
    @isuruudayanga5479 ปีที่แล้ว

    Aliwata sarkit ekak hadana vido ekak karannapuluwannam godak watinawa .

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka9314 2 ปีที่แล้ว +1

    Video godak pahadili

  • @user-nk9kt5wf2m
    @user-nk9kt5wf2m ปีที่แล้ว +1

    ❤ ❤ ❤

  • @Wonderofasia7648
    @Wonderofasia7648 3 ปีที่แล้ว +1

    Godak watinawa.... Idiriyatath karagena ynna

  • @sameerarangajeewa9085
    @sameerarangajeewa9085 2 ปีที่แล้ว +1

    Excellent

  • @GadgetsshopLK
    @GadgetsshopLK 3 ปีที่แล้ว +1

    බලාන හිටපු වීඩියෝ එකක් ....

  • @navindulakshmitha3173
    @navindulakshmitha3173 2 ปีที่แล้ว +1

    අයියෙ මේ අඩු වියදම කින් ඉලෙක්ට්‍රික් බෙ ල් එක ක් හදන වීඩියෝ එකක් දාන්න කෝ

  • @navindulakshmitha3173
    @navindulakshmitha3173 2 ปีที่แล้ว +1

    Ayiye me ara ena log maliti mitare out put kiyala jak ekak gahanna thenak thiyenne emokatada

  • @chamindaabegunawardhana7808
    @chamindaabegunawardhana7808 3 ปีที่แล้ว +1

    Sippiri pon nambaraya avanna puluvanda

  • @sadunkeerthi4542
    @sadunkeerthi4542 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tiroshanindika1777
    @tiroshanindika1777 3 ปีที่แล้ว +1

    👍👍

  • @virajkumarage2158
    @virajkumarage2158 3 ปีที่แล้ว +1

    Niyama pahadili kireemak

  • @lasanthabandara7455
    @lasanthabandara7455 6 หลายเดือนก่อน

    යමිකසි සර්කිටි එකක transister එකක් නමිබරය මැකිල ඒ වගෙම පිවිවිලා නමි එම transister එක npn එකක්ද pnp එකක් ද කියල හොයාගන්නෙ කොහොමද

  • @dineshrajapaksha5238
    @dineshrajapaksha5238 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍👍

  • @thusharat5241
    @thusharat5241 ปีที่แล้ว +1

    NPN ට්‍රාන්සිස්ටර් එකේ Collector eke අග්‍රය වන්නේ ධන නේද? PNP වල ඍන නේද?

  • @nimeshmari3323
    @nimeshmari3323 2 ปีที่แล้ว

    Sthuthi sir godak danuma labaganna puluwan me video tiken

  • @user-wy8ul2rx4u
    @user-wy8ul2rx4u 8 หลายเดือนก่อน +1

    අති දක්ෂ ගුරු උතුමෙක් ඔබට දීර්ගායුෂ😊😅😮😢🎉😂❤

  • @thilakweerasingha344
    @thilakweerasingha344 ปีที่แล้ว

    Ok

  • @chamilasampath9939
    @chamilasampath9939 3 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖👍👍👍👍👍

  • @pathumlakshan6508
    @pathumlakshan6508 ปีที่แล้ว +1

    සර්, අග්‍ර අතර short වීමක් තියෙනවද කියල multimeter එකේ buzzer mode එකෙන් පරික්ෂා කරන්න පුලුවන් නේද ??

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      සම්පූර්ණ ශෝට්නම් විතරක් එහෙම බලන්න පුලුවන් , නමුත් පොඩි කාන්දු ධාරාවක් යනවනම් හොයන්න බෑ, ඒ නිසා ඩයෝඩ් පරාසයේ පරීක්ෂා කිරීම වඩාත් නිවරදියි

    • @pathumlakshan6508
      @pathumlakshan6508 ปีที่แล้ว

      @@electronicdanuma7067 ස්තූතියි සර්.

  • @chamikamadhushanka9314
    @chamikamadhushanka9314 2 ปีที่แล้ว +1

    Smps repir video ekak geennako sir,sirge video godak pahadiki

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      ස්තුතියි .ඉදිරියේදී කරනවා .

  • @keerthiratnasuraweera2870
    @keerthiratnasuraweera2870 2 ปีที่แล้ว +1

    පරිපතයේ තිබෙණ ටාන්සිස්ටරය පරික්ෂා කරන්නේ කොහොමද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว

      Digital meter eken yam pramanayak pariksha karanna puluwan namut etaram saartaka na.

  • @anurasanjiwa5237
    @anurasanjiwa5237 ปีที่แล้ว

    Scr x0103 equal එකක් කියන්න

  • @Showpk1
    @Showpk1 7 หลายเดือนก่อน +1

    Callecter ,base ,emiter ඔය ලෙසම නැතිව 123 කියලා ගත්තොත් මුල මැද අග නිශ්පාදකයාට අනුව වෙනස් නේද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  7 หลายเดือนก่อน

      ඔව් ට්‍රාන්සිස්ටර් වර්ග අනුව, නිශ්පාදකයා අනුව අග්‍ර වෙනස්වෙනවා.

    • @Showpk1
      @Showpk1 7 หลายเดือนก่อน

      මං අහපු එක පැහැදිලි නෑ ඔයාට C828 transistor කියලා ගමුකෝ ඒකේ එක නිශ්පාදකයෙක් 1pin eakata base විදියට හදනවා තව නිශ්පාදකයෙක් 2 pin එක base ලෙස නිශ්පාදනය කරනවද මට එහෙම හම්බෙලා තියෙනවා හැබැයි එකේ හරියට මතක නෑ යටින් හරි උඩින් හරි පොඩියට ඉලක්කමක් 2rcවගේ නම්බර් එකක් තියේ හැබැයි ප්‍රදාන ඉලක්කම් එකයි

  • @keerthisw
    @keerthisw 2 ปีที่แล้ว +1

    ඩේටාෂිට් නැතිව npn pnp⁣ හොයාගන්නෙ කොහොමද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      ඇනලොග් සහ ඩිජිටල් මල්ටිමීටර්වලින් පුලුවන් , මගෙ වීඩියෝ දෙකක් තියනවා ඒ ගැන , බලන්න

  • @kelumdhananjaya6852
    @kelumdhananjaya6852 2 ปีที่แล้ว +2

    පිටතින් පුපුරා ඇති නම් කුමක් වේද ?

  • @athulagunawardena1755
    @athulagunawardena1755 ปีที่แล้ว +1

    පුපුරලා අංකය මැකුන ඒවල අංකය හොයාගන්නේ කොහොමද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      සර්කිට් එකේ ඩයග්‍රෑම් එක හොයාගන්න වෙනවා

  • @supunpushpitha4861
    @supunpushpitha4861 2 ปีที่แล้ว +1

    මගෙ මල්ටිමීටරෙ 1× ට දාලා කටුව 0 ට ඇජෙස් කරගන්න බෑනේ .
    ඒක හදා ගන්න විදියක් තියෙනොද.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      මුලින්ම බැටරි මාරුකරලා බලන්න.

    • @supunpushpitha4861
      @supunpushpitha4861 2 ปีที่แล้ว

      @@electronicdanuma7067 හා

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z 2 ปีที่แล้ว +1

    සර් ට්‍රාන්ස්සිස්ටර් සර්කිට් බෝඩ් වල තියාගෙන පරීක්ශා කරන එක හරිද?

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      නිවරදිව පරීක්ෂා කරන්න අසීරුය, පරිපතයෙන් ඉවත්කර පරීක්ෂා කිරීම වඩාත්ම නිවරදියි .

  • @chandanakumara3395
    @chandanakumara3395 ปีที่แล้ว +1

    Mokadda appa oya kiyanne oyage crob weradiyatane kiyanne monawada kiyawanne me

    • @electronicdanuma7067
      @electronicdanuma7067  ปีที่แล้ว

      මේක තමයි හරි ක්‍රමය, මුලින්ම මල්ටිමීටරය පාඩම බලමු නේද

  • @artsandeducation7716
    @artsandeducation7716 3 ปีที่แล้ว +2

    මල්ලී ඔබ වැඩසටහන හඳුන්වාදීමේදී සුදුපසුබිමක් යොදාගන්න එපා.

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබගේ අදහසට ..

  • @chandanawasantha2857
    @chandanawasantha2857 2 ปีที่แล้ว

    ඒ කියන්නෙ අපිට trnsistar එකක් හදාගන්නත් පුලුවං

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      ඩයෝඩ යොදාගෙන සැකැස්ම පෙන්නුම් කලද එසේ අපවිසින් ට්‍රාන්සිස්ටර් එකක් සාදා භාවිතා කල නොහැකිය ,ට්‍රාන්සිස්ටර් වල සන්ධි වල මාත්‍රන මට්ටම්වල වෙනසක් පවතී.

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว +2

    ඉක්මනට 50 k ගහමු

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว +3

    හැකි තාක් ශෙයා කරන්න ඉලෙක්‍ට්‍රොනික් වලට අදරේ කරන අපේ යාලුවෝ

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 11 หลายเดือนก่อน +1

    Jayawewa

  • @relaxingmusicbro8786
    @relaxingmusicbro8786 ปีที่แล้ว

    Supiri

  • @kasuntharaka3969
    @kasuntharaka3969 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilabandara2340
    @amilabandara2340 3 ปีที่แล้ว

    Solar ගැන ඉදිරිපත් කරන්න