Uda girin dinapatida, උදාගිරෙන් දිනපතිදා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 21

  • @YameraKumara
    @YameraKumara 4 วันที่ผ่านมา

    ❤❤❤ මාරම ලස්සන ගීතයක්

  • @arunagunawardhana6182
    @arunagunawardhana6182 ปีที่แล้ว +1

    M.rathnapala malavige. Meya tamayi mema geethaye ayithikaru

  • @සගීත්-හ1ෂ
    @සගීත්-හ1ෂ 9 หลายเดือนก่อน

    අහපු මුල්ම දවසෙ හදවතට දැනුන ගීතයක්

  • @YameraKumara
    @YameraKumara 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @aruniprasanthidesilva8651
    @aruniprasanthidesilva8651 4 ปีที่แล้ว +2

    ආදරණීය දේශාභිමාන ගීතයක්. ගොඩක් ලස්සනයි!

  • @kavishka1kavishka285
    @kavishka1kavishka285 4 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන සින්දුවක් තමයි මේ. මේ වගේ සිංදු අද නැ. හරිම ලස්සනයි.

  • @shammikajayananda4477
    @shammikajayananda4477 4 ปีที่แล้ว +5

    කොතරම් මිහිරි දේශාභිමානී ගීතයක්ද?අන්තර්ජාලයෙන්වත් මෙවන් ගීත අසන අය අඩු බවයි පෙනෙන්නේ.

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +2

    Great song 💛💛💛

  • @soochinwoon6745
    @soochinwoon6745 5 ปีที่แล้ว +3

    Budu saranai

  • @සගීත්-හ1ෂ
    @සගීත්-හ1ෂ 9 หลายเดือนก่อน

    ❤❤❤😍

  • @ashapriyangani6443
    @ashapriyangani6443 ปีที่แล้ว

    🙏❤🙏

  • @kamaniranasinghe6202
    @kamaniranasinghe6202 4 ปีที่แล้ว +1

    Very nice song

  • @supremeplustv1892
    @supremeplustv1892 ปีที่แล้ว

    🎇

  • @premprem8104
    @premprem8104 5 ปีที่แล้ว +4

    මෙවන් ගීත දැන් ලියන් න කෙනෙක් නැත ...

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว

    උදාගි‍රින් දිනපතිඳා අරුණ ගෙනෙන තුරු
    නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු
    උදා වඳින සිරි දළඳා සමිඳු වෙසෙන තුරු
    සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
    සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
    සිරිමා බෝ පත් පිස එන පවන වාසනා
    සිරිමා බෝ පත් පිස එන පවන වාසනා
    සමාධි පිළිමයෙ මහිමය මහිම වාසනා
    තිසා වැවේ අමා වතුර සිහිල වාසනා
    පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා
    පරාදීසයකි මගෙ රට නිබඳ වාසනා
    උදාගි‍රින් දිනපතිඳා අරුණ ගෙනෙන තුරු
    නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු
    උදා වඳින සිරි දළඳා සමිඳු වෙසෙන තුරු
    සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
    සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
    ථූපාරාමයෙ සම්බුදු කිරණ වාසනා
    ථූපාරාමයෙ සම්බුදු කිරණ වාසනා
    සීගිරි මනරම් සිතුවම් නෙතට වාසනා
    සඳකඩ පහනේ රූ සිරි වරුණ වාසනා
    සසර වසන තුරු මේ රන් දෙරණ වාසනා
    සසර වසන තුරු මේ රන් දෙරණ වාසනා
    උදාගි‍රින් දිනපතිඳා අරුණ ගෙනෙන තුරු
    නිධානයෙන් මුණි සිරිපා කිරණ දිලෙන තුරු
    උදා වඳින සිරි දළඳා සමිඳු වෙසෙන තුරු
    සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
    සදා වාසනා මගෙ රට දෙනෙත් පියෙන තුරු
    ගායනය - රූපා ඉන්දුමතී
    තනුව/ සංගීතය - සරත් බාලසූරිය
    ගී පද - මීගහවෙල සුමනශාන්ත හිමි (ගිහි කල සරත් ගුණසිංහ)

  • @arunagunawardhana6182
    @arunagunawardhana6182 ปีที่แล้ว

    Eya inne balangoda

  • @dhammikaabeysekara4790
    @dhammikaabeysekara4790 8 หลายเดือนก่อน

    NPP දිනන මගෙ රට වාසනාවන්. ❤

  • @sanjeewarathnayaka4748
    @sanjeewarathnayaka4748 4 ปีที่แล้ว +1

    Band 1 sahara da