Sarasaviyedi Heta Witharai Hamuwanne.flv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2011
  • Music creations,Melody & singing - Dr Dayarathna Ranathunga.
    Lyrics - Sri Saman Wijethunga.
    Video - Faculty of Dental Sciences , University of Peradeniya.
  • เพลง

ความคิดเห็น • 133

  • @tharakasandun9658
    @tharakasandun9658 4 ปีที่แล้ว +46

    ඔබගේ වෙන්ව යාම
    දුකක් වුවද
    රැවටීමක් වුවද
    ඒ වේදනාවෙන්
    පිච්චෙන්නට
    මැරි මැරි ඉපදෙන්න
    මා තුල ඇබ්බැහිවීම
    විරහව නම් විය...

  • @vijehami3139
    @vijehami3139 3 ปีที่แล้ว +19

    නුහුරු අත් දැකීමක් වුණත් හුරු විදිහට හිතට දැනෙන ඉතා ලස්සන ගීතයක් හා රූප වචනයක්

  • @letslearnmathematics5432
    @letslearnmathematics5432 ปีที่แล้ว +11

    වෙනමම හැගීමක්.විරහවට එහා ගිය කියාගන්න බැරි වේදනාවක්.නැවත හමුවීමක් හො නොවීමක් පිළිබද ප්‍රශ්නාර්තයක්.ජංගම දුරකතන සමාජ මාධ්‍ය නොතිබූ යුගයක මිනිස් බැදීම් හදවතටම සීමා වූ යුගයක්

  • @indikaprasad358
    @indikaprasad358 4 ปีที่แล้ว +20

    ලස්සනයි මටත් සරසවි යන්න තිබ්බනම් කියලා හිතෙනවා ඒ විරහව විදගන්න

  • @nalakaliyanage8070
    @nalakaliyanage8070 11 ปีที่แล้ว +20

    This is the most sensitive video that I have ever seen in my life, It reminds me all my 5 year life from A-Z in peradeniya university.

  • @nilwellavms2018
    @nilwellavms2018 ปีที่แล้ว +7

    සරසවියෙදී නොවුනත් අපී මීට අවු 12 කලින් අනුන් වෙනුවෙන් වෙන්උනා ආදරෙන් කවදාවත් හමු නොවුනත් ආයේ දුකක් නෑ ඵ් තරම් ලස්සනයී සුන්දරයී ඵ් ජීවිතේ හැමදාම විදිනවා කවදාවත් දුකක් දැනෙන්න ඵපා නුබට ඵ් තරම් සුන්දරයී ඹබ දුන්න ආදරේ‍

  • @ChamikaFernando1
    @ChamikaFernando1 10 ปีที่แล้ว +41

    මේ සින්දුවට මම දැකපු ලස්සනම visual එක.

    • @dehiniegnanathilake5471
      @dehiniegnanathilake5471 10 ปีที่แล้ว +1

      Lassanai chamika. Athithe mathak wenawa.

    • @channarumesh3272
      @channarumesh3272 5 ปีที่แล้ว

      Thanks for your kind appreciation 🙏

    • @chamidis5698
      @chamidis5698 4 ปีที่แล้ว

      Me visual eka balanna. puduma lassanak.
      th-cam.com/video/WhmhOXFgL_c/w-d-xo.html

    • @pandulajayathilake521
      @pandulajayathilake521 3 ปีที่แล้ว

      Creative ideas..visual. congratulations dear all participating teammates

  • @dilshanirupasinghe8942
    @dilshanirupasinghe8942 2 ปีที่แล้ว +6

    හරිම සංවේදි ගිතයක්.

  • @dawakaliyanaga1936
    @dawakaliyanaga1936 6 ปีที่แล้ว +21

    විරාහව.මොනතරම්..සුන්දරද..එසුනදරබවවිදින්න.පුළුවන් සන්වෙදි.අහින්සක .හිතවලටවිතරයි.පිං

    • @priyanthaudayakumara6846
      @priyanthaudayakumara6846 5 ปีที่แล้ว

      Aniwaaa eka atdakimen kiyanna puluwan

    • @chamidis5698
      @chamidis5698 4 ปีที่แล้ว

      Me song eka balanna. Campus virahawa genamai. puduma lassanak
      th-cam.com/video/WhmhOXFgL_c/w-d-xo.html

  • @dileepasudarshana5864
    @dileepasudarshana5864 4 ปีที่แล้ว +19

    හන්තාන කුමරිගේ සිනා..
    මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ..
    ජීවිතයේ යුගයක මතකයන්..

  • @chamilanishantha6729
    @chamilanishantha6729 4 ปีที่แล้ว +9

    Mevani sindu ai ada kale bihinovanne

  • @lalabuse
    @lalabuse 10 ปีที่แล้ว +9

    I cant forget about pera university life.Actually it was a wonderful opportunity i had in my hay day of life.Wherever i have visited in the world pera university is the beautiful place i have ever seen.This song also make me the good remembrance of our past university life.

  • @thilinarajapaksha
    @thilinarajapaksha 7 ปีที่แล้ว +19

    ගී පද - ප්‍රවීණ මාධ්‍යවේදී සිරිසමන් විජේතුංග
    සංගීතය සහ ගායනය - ආචාර්‍ය දයාරත්න රණතුංග

  • @baperera
    @baperera ปีที่แล้ว +2

    Excellent creation. All, acting, directing, filming, expression of feelings, ... etc., excellent.

  • @dayarathnekasthuri5822
    @dayarathnekasthuri5822 4 ปีที่แล้ว +7

    ඔබට ස්තුතියි අහන්නෙ කිවෙනි පාරටද මතක නෑ අද ගිත වල රෑප රචනා බලනකොට විරහ . ගිතයටත් නටනව.නැතිනමි රෑප රචනය පුරාම රාගය.මෙහි රෑප රචනයෙන් සැබෑම ආදරය ඉස්මතුව පේනව .

    • @channarumesh3272
      @channarumesh3272 3 ปีที่แล้ว

      ස්තූූූූතියි....

  • @JayalathBandara
    @JayalathBandara 10 ปีที่แล้ว +15

    Who will not recollect the past heart throbbing memories of our Mother University.Thanks to all !

  • @dilshanirupasinghe8942
    @dilshanirupasinghe8942 2 ปีที่แล้ว +6

    අතිතයට පෙම් බදිමි ගීතය අසමින්

  • @sanjayaedirisinghe
    @sanjayaedirisinghe 10 ปีที่แล้ว +12

    Excellent… What a great effort and nice video ... Always missing the good old days we had in Peradeniya in 1998-2003.. Honestly happy about the your generation , at least there is couple of guys to continue the heritage of Peradeniya beyond making “Academic Only Product”.

  • @cinec-prof.lalithedirising690
    @cinec-prof.lalithedirising690 3 หลายเดือนก่อน +1

    me wage githayak rasa widinna puluwan tharuna paramparawak inna ekath jathiye pinak. lassana rupa rachanayak..... oya rasa windanaya jiwithaya purama thiyaganna.

  • @gayanikanchana7078
    @gayanikanchana7078 4 ปีที่แล้ว +5

    Hithata danenawa godak.ehema අත්දැකීමක් nathi unat me sinduwa ahanakota සියුම් වේදනාවක් දැනෙනවා .

    • @amilalakmal9037
      @amilalakmal9037 3 ปีที่แล้ว

      Meva Denena siyum hadawath thibeema genama sathutak

  • @Ruwint
    @Ruwint 9 ปีที่แล้ว +13

    I'm not grad.But this song is very sensitive.The visuals are too so natural.Thanks Man.Hope you too had grate pera life and still together or other wise living happily.Good luck for both of you and the team.Finally I love hanntana..

  • @thusithagunawardena
    @thusithagunawardena 10 ปีที่แล้ว +7

    This had been one of the favorite songs all the time. And video is nice. Great job !

  • @janithathilakarathne9896
    @janithathilakarathne9896 3 ปีที่แล้ว +4

    හිතාගන්නත් බෑ සිත් වේදනාව

  • @saliya072
    @saliya072 11 ปีที่แล้ว +12

    I am now beyond the seas. But, this song still soothe my heart as if I'm still at the shadow of Hanthana.

  • @manjulanishantha8549
    @manjulanishantha8549 5 ปีที่แล้ว +18

    වෛරයෙන් තොරවු විරහව.

  • @gayanedirisinghe6901
    @gayanedirisinghe6901 6 ปีที่แล้ว +18

    සරසවියෙදි හෙට විතරයි හමුවන්නේ
    කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ //
    මොරසුරන මහ වැස්සේ තනිකුඩයේ
    අපි තනිවී දොඩමළුවු හැටී දෙනියේ
    කොමළ පපා මුකුළු සිනා පෑ දෙතොලේ
    මතකද මහවැලි දෑලේ සපු කුසුමේ
    කලා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
    එදා ළපළු හෙවනේ සරතැස නිවුනේ
    අපේ මියුරු සීන පිරුණු රජදහනේ
    මෙදා සුවඳ පමණි උරුම හන්තානේ
    කෝළ බැලුම් හෙළා රඟන පරෙවියනේ
    මාල බැදුණු ගෙල කුමරිගේ හඳපානේ
    හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
    හන්තානේ කුමරියෙ නාඩන් ළසඳේ
    සරසවියෙදි හෙට විතරයි....//

    • @ImeshaBatagoda
      @ImeshaBatagoda 5 ปีที่แล้ว

      Lassanyi...sundara mathakayan....

  • @annejayawardhana1373
    @annejayawardhana1373 7 ปีที่แล้ว +3

    university life is the best part of life. all university songs remember our beautiful memorizes.

  • @mekhalahettiarachchi4395
    @mekhalahettiarachchi4395 8 ปีที่แล้ว +9

    Though i am a graduated from j'pura.This is like a closeup of my uni life.really love it

  • @dilanidarshika4444
    @dilanidarshika4444 2 ปีที่แล้ว +2

    ❤ හැමකෙනෙක්ටම ආදරේ ආදරයක්මවෙලා විරහවක් නොවන තැන ආදරෙත් හරි පින්වතයි❤

    • @kumarimohamed5602
      @kumarimohamed5602 ปีที่แล้ว

      Naha adaraya lassana wirhawadi habay dadaganna amaruy

  • @kasunkarandakaduwa1782
    @kasunkarandakaduwa1782 4 ปีที่แล้ว +2

    ආදරය විරහව.. පිලිබඳ අපුරු නිර්මාණයක්..

  • @sumudu.prabath2727
    @sumudu.prabath2727 3 ปีที่แล้ว +1

    Puduma Lassana Geethayak.

  • @kithminirathnayake8791
    @kithminirathnayake8791 3 ปีที่แล้ว +15

    මම නිහඩ වෙමි
    මතක
    හඩ ගා
    ඉකි ගහන නිසාවෙනී ..

  • @nishanthagunasekara4889
    @nishanthagunasekara4889 6 ปีที่แล้ว +1

    Excellent harima lassani n jayasuriya

  • @buddhiacademy3903
    @buddhiacademy3903 11 หลายเดือนก่อน

    සරසවියේදී හෙට විතරයි හමු වෙන්නේ
    කිමද සරසි නෙතු කදුලැලි පුරවන්නේ .....//
    මොර සුරන මහ වැස්සේ තනි කුඩයේ
    අපි තනියෙන් ආ නුපේ වෙලා පාරේ
    කොමල පපා මුකුළු සිනා පෑ දෙතොලේ
    මතාකද රාහුල පාරේ තුරුසෙවනේ .......
    ට්‍රිකල් එසයිමන්ට් සපිරුණු ලැබ් පියසේ
    හියුජ් ගේ පොත තිබුනා අපගේ දෙයතේ
    ඉංජිනේරු සිහින පිරුණු රජ දහනේ
    මෙදා සිහින පමණයි මට ඉතුරු වුනේ ..........
    තාම මා දිහා බලන ඇදුරිදුනේ
    Msc එකට මම තනිවයි ආවේ
    පරන එකෙක් නැහැ මම තවමත් දුටුවේ
    ඔබට මගේ අඩුවක් පෙනෙනවද අනේ .............

  • @susankumara343
    @susankumara343 3 ปีที่แล้ว +1

    A soulful voice with attractive video

  • @nuwannandimal1733
    @nuwannandimal1733 4 ปีที่แล้ว +2

    ලස්සන vishuwal එකක් ...

  • @radhikaranatunga1051
    @radhikaranatunga1051 11 ปีที่แล้ว +8

    Whatever it may be, its a fantastic effort. Im a person who never been to an Uni even while raining. But this lovely video of urs made me feel that Im a part of there. Thank you so much. Song is a masterpiece which gave life to the video.

  • @rishvirehana6307
    @rishvirehana6307 9 ปีที่แล้ว +5

    I can't hep crying

  • @gorthamora
    @gorthamora ปีที่แล้ว

    I love it Darling Putha...Beautiful...God bless you...Maget jeevithayya goodakk wennass..mama dukk wennawwa matta aaa jeevithaya Varsrsity ekkey tibunney naththi nissa...GOOD LUCK and thanks for sending me the link. Without LOVE world cannot move...there is no life without LOVE. Pray to Lord Jeus Christ whom I love so much.

  • @pulasthi7476
    @pulasthi7476 10 หลายเดือนก่อน

    Beautiful video,

  • @pubudusuranga9123
    @pubudusuranga9123 7 ปีที่แล้ว +2

    This is a my favourite song

  • @sithulnawodya2460
    @sithulnawodya2460 10 หลายเดือนก่อน

    Pera.💚
    අනිවා එනවා.

  • @YashobashaChamikaraWalpita
    @YashobashaChamikaraWalpita 2 หลายเดือนก่อน

    Karumeta Bio science kala nisa sarasavi yanna beri wunaa. E gena hemadaamath dukayi. Bio walin maths walin campus yaama nivan dakina tharamatama amaaruyi. Ehema usas molayak labanna godak pin thiyennath one.
    Aparade Arts hari karalaa campus giyaanam me sundara loke atharaman wenna thibunaa. Me giya godaak thadin hadawathata danenawa hariyatama 'Raththaran Duwe' geethaya wagema.

  • @dammikahmm
    @dammikahmm 8 ปีที่แล้ว +2

    Recollect the memories.. though not from Pera.. but the view from Randles Hostel towards Hanthana.. Batch 95' n Inspection 95' at the Pre-Service Teacher Training Prog in Kandy.. really love it..well done..keep it up.

  • @chapa363
    @chapa363 10 ปีที่แล้ว +2

    thanks for this nice video . So natural and touching . Song is a masterpiece and video is superb ..

  • @makumburagedonsaman8485
    @makumburagedonsaman8485 ปีที่แล้ว

    My dream was to enter Pera, but when university selection came, I noticed that I have no enough money to travel between Peradeniya and Gampaha frequently or stay in Kandy, so I applied and entered Moratuwa. But when I listen to this song, I feel I missed something in life.

  • @wapasela
    @wapasela ปีที่แล้ว +1

    පේරේ බහුතරයක් ආදර කථාව, කෙටියෙන් !!

  • @rohanachandrapala2767
    @rohanachandrapala2767 10 ปีที่แล้ว +3

    good song i like it

  • @ishansenevirathna4241
    @ishansenevirathna4241 4 ปีที่แล้ว +1

    This Is Unbelievable Song.

  • @sumedaft
    @sumedaft 7 ปีที่แล้ว +6

    When I watch this song ,
    make me cry

  • @alaldeenhassan5510
    @alaldeenhassan5510 8 ปีที่แล้ว +3

    Great work well done and a nice song

  • @sinamasinama8143
    @sinamasinama8143 5 ปีที่แล้ว +1

    lassanai

  • @sanoj3x
    @sanoj3x 8 ปีที่แล้ว +10

    The best "natural visuals" ever. They recalled the best memories of my life. Are they acting at all, or are they real lovers?. They are soooo natural. Thanks.

    • @channarumesh3272
      @channarumesh3272 8 ปีที่แล้ว +5

      Yes.. there are lovebirds and got married

    • @samin2012
      @samin2012 7 ปีที่แล้ว

      you just took the words out of my mouth

  • @nissankawije2282
    @nissankawije2282 3 ปีที่แล้ว +1

    Good song

  • @dilankasithira9971
    @dilankasithira9971 4 ปีที่แล้ว +1

    Great place

  • @nature_my_religion
    @nature_my_religion 10 ปีที่แล้ว +2

    good song

  • @naviya98
    @naviya98 5 หลายเดือนก่อน

    ❤❤

  • @crickacademy3024
    @crickacademy3024 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @dinulkagalagoda8626
    @dinulkagalagoda8626 ปีที่แล้ว

    🔥

  • @KasunIshara
    @KasunIshara ปีที่แล้ว

    ❤️

  • @amithapeiris5563
    @amithapeiris5563 6 ปีที่แล้ว

    Mama godak aashama geethayak

  • @roshansamir9429
    @roshansamir9429 6 ปีที่แล้ว +1

    Harima lassanai

  • @rohinidamayanthidissanayak8343
    @rohinidamayanthidissanayak8343 10 ปีที่แล้ว +2

    Well Done juniors!!!!

  • @amilalakmal9037
    @amilalakmal9037 3 ปีที่แล้ว +1

    Depa nogetunada ae pin bimehi, unay nethata kandulak.

  • @muscularproductions9735
    @muscularproductions9735 4 ปีที่แล้ว +1

    nice video

  • @ayeshafathuhullah3912
    @ayeshafathuhullah3912 7 ปีที่แล้ว +2

    super..

  • @saliya072
    @saliya072 11 ปีที่แล้ว

    I am now beyond the seas.

  • @sunethraranathunga6593
    @sunethraranathunga6593 10 ปีที่แล้ว +3

    nice, i remember my life

  • @sanjeewaamila4207
    @sanjeewaamila4207 ปีที่แล้ว +1

    ඩවුන් ලෙ⁣ා්ඩ් කරන්න දෙන්න...........

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 5 ปีที่แล้ว +1

    Eththatama Pattam SinDuwa 2018*10*12 End Usjp Life

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +3

    *හන්තානේ කුමරියෙ නාඩන් ළසදේ....*

  • @nilusandamali4280
    @nilusandamali4280 11 ปีที่แล้ว +1

    sarasavi premaya sundaraya

  • @munasinghesajith3361
    @munasinghesajith3361 2 ปีที่แล้ว +1

    Such a nice place it was.i was not qualified for that... anyway my elder brother was there.

  • @sachizero.......4336
    @sachizero.......4336 3 ปีที่แล้ว +2

    Kawadahari matath pera enna puluwan wennaa

  • @roshankarunarathna63
    @roshankarunarathna63 3 ปีที่แล้ว +1

    Ya

  • @manusanjeewa
    @manusanjeewa 6 ปีที่แล้ว +1

    excellent visual

  • @musichub1681
    @musichub1681 ปีที่แล้ว

    😢😢

  • @mmnanuruddha
    @mmnanuruddha 8 ปีที่แล้ว +3

    patta

  • @princefernando1472
    @princefernando1472 6 ปีที่แล้ว

    Saman de silva & malni bulathsinghala

  • @sameerasandaruwan3720
    @sameerasandaruwan3720 7 ปีที่แล้ว +1

    lassanai aththatama

  • @dineshharshaharshadinesh6064
    @dineshharshaharshadinesh6064 6 ปีที่แล้ว +1

    sad

  • @madurangamuhandiram2324
    @madurangamuhandiram2324 4 ปีที่แล้ว +1

    Dental eke kellek neda?

  • @samithchathuranga1971
    @samithchathuranga1971 ปีที่แล้ว +4

    මේ අතීත සුන්දරත්වය ආයෙ නූතන පරපුරට කොහොමටවත් ලැබෙන්නෙ නෑ, ඩිජිටල් ලෝකයෙම මැරිල යන්න වෙනවා

    • @Teran_.
      @Teran_. 4 หลายเดือนก่อน

      හැමෝම එහෙම නෑ ❤

  • @palithaabeyrathna1131
    @palithaabeyrathna1131 5 ปีที่แล้ว

    Pura poya

  • @kumarivanigarathna4965
    @kumarivanigarathna4965 4 ปีที่แล้ว

    Melo rahak ne

  • @udakaweerakoon3225
    @udakaweerakoon3225 2 ปีที่แล้ว

    පුදුම පද රචනයක්

  • @channarumesh5162
    @channarumesh5162 11 ปีที่แล้ว +9

    we only had 12.2 pix digital cam for this video & only took just one day of our uni life... . original video is 1.05GB..this has been converted to 68MB...special thanks should be offered for Mr.Sri Saman Wijethunga & Dr.Dayarathna Ranathunga..