මේ ලෝක තලේ සුරකින... [මොහිදින් බෙග්]
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- සුභ දවසක් හැමෝටම! ඉතින් අද මම ඔයාලට ප්‍රවීන ගයනවේදී මොහිදින් බෙග් මහත්මයාගේ සින්දුවක් අරගෙන ආවා. මේ වගේ තවත් සින්දු අහන්න මගේ චැනල් එක SUBSCRIBE කරන්න. බොහොම ස්තූතියි.
Hope all of you guys enjoy these videos.Please consider Subscribing as I do a lot of work to (Such as clearing the vocales and making a much more qaulity audio than the original song using Adobe Audition and creating Quality Videos) present you a one single video, as my main consern is to make people fell in love with our old songs and to eventually make my own productions(songs). So thankyou all for your support goodbye everyone see you in the next video, HAVE A NICE DAY!!
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ
නිලුපුල් වණින් අරා හිඳ රන් කුරුළු වාහනේ
මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ
නිලුපුල් වණින් අරා හිඳ රන් කුරුළු වාහනේ
මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ
වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සැතපආසනේ
සුරිඳුගේ නමට භාරයි ජාතියේ ජීවනේ
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ
සංසාර සාගරේ නෙක දුක් විඳින ලෝදනා
මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා
සංසාර සාගරේ නෙක දුක් විඳින ලෝදනා
මුදවන්න ස්වාමිනේ ඉසිමින් ශ්‍රී දහම් අමා
කරුණාව සිත අරා දස පාරමී දම් පුරා
බුදුවන්න දෙවිඳුනේ කෙලෙසුන් නසා ලොවුතුරා
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ
නිලුපුල් වණින් අරා හිඳ රන් කුරුළු වාහනේ
මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ
නිලුපුල් වණින් අරා හිඳ රන් කුරුළු වාහනේ
මුළු නිම් හෙලේ සමගි සාමය රකින් දේවනේ
වැඩ වසන දෙවිනුවර දෙවොලෙහි සැතපආසනේ
සුරිඳුගේ නමට භාරයි ජාතියේ ජීවනේ
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ
මේ ලෝක තලේ සුරකින ශ්‍රී විෂ්ණු දේවනේ
රැක දෙනු මැන අප හට ශ්‍රී සම්බුද්ධ සාසනේ
So I write this now in the future, which I meant by that is i'm writing this after moths this video is being published as this blew up and got over 100K views,
Thank you, your support is a lot to me as a person who is trying to make his own songs in the near future but with money matters it is hard to produce a song, So those who watch my videos and the people who are subsribed to my channel I don't have words to thankyou..And your enthusiasm for this channel helps me a lot to produce my own songs in the near future and I won't stop uploading vids to this channel after I create my 2nd channnel as all of you helped me a lot to get to that position, I think we can do it in the near future and I hope to make great songs and not to dissappoint you guys! Until then stay safe..
LOVE YOU ALL💖💖