Sansun Ruwan Hada Mandiraye, සන්සුන් රුවන් හද මන්දිරයේ, Milton Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มี.ค. 2013
  • ගායනය - මිල්ටන් පෙරේරා,
    නිර්මාණය - නදී නිසංසලා
    sung by Milton Perera
    Created by Nadee Nisansala
    ...................
    සන්සුන් රුවන් හද මන්දිරයේ
    ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ
    රන්වන් එරන්වන් යෞවනියේ
    සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ
    ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
    දෙනෙතේ කැළුම් බර නිල් මල් පිපේ
    තුරු හිස් මුදුන් දළු සුළඟින් සැලේ
    සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි
    හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
    සංගීතයක් අප දෙහදේ නැගේ
    ගීයක් ගයා හොඳ තනුවක් සදා
    හිනැහේ ටිකක් හැඩ නැටුමක් නටා
  • บันเทิง

ความคิดเห็น • 392

  • @janakakumara1875
    @janakakumara1875 4 หลายเดือนก่อน +5

    අහපල්ලා මේවා❤️🔥

  • @Hi-ci1dw
    @Hi-ci1dw 9 หลายเดือนก่อน +6

    මිල්ටන් ගයන මිහිරි ගීතයක්.... ආදරණීය පෙම් යුවලක් සමගින්...🧡💛

  • @npsone2186
    @npsone2186 3 ปีที่แล้ว +18

    සුපිරි විඩීයෝ එක ❤️👍
    ලස්සනට හදලා තියෙනවා පට්ට

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +4

    ලස්සනයි ඩාස්සෙක ලස්සනයි ගීතය කැරොකෙ ඉදිරිපත් කර ඔයාලට බොහොම ස්තූතියි ජය ජය ❤️🎉️❤️🎉️❤️🎉️❤️🍒❤️🍒❤️🍒❤️🍇❤️🍇❤️🍇❤️🎊️❤️🎊️❤️🎊️❤️🎼❤️🎼❤️🎼❤️🎶❤️🎶❤️🎶❤️🍎❤️🍎❤️🍏❤️🍏❤️🍏❤️🍍❤️🍍❤️🍍❤️🍓❤️🍓❤️🍓❤️✨️❤️✨️❤️✨️❤️🍌❤️🍌❤️🍌❤️🥝❤️🥝❤️🥝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🍏🍏🍏🍏🍏🍏🍏🍏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🍓🍓🍓🍓🍓🍓❤️❤️❤️

  • @rajiew3214
    @rajiew3214 5 ปีที่แล้ว +27

    පබැඳුම,සිරිල් ඒ සීලවිමල
    සංගීතය,ප්‍රේමදාස අතුකෝරාල
    ගායනය,මිල්ටන් පෙරේරා
    සමඟ,ශ්‍රීමතී තිලකරත්න

    • @Hi-ci1dw
      @Hi-ci1dw 4 ปีที่แล้ว +4

      එකක් අඩුයි.
      චිත්‍රපටය~ කේසර සිංහයෝ

    • @user-mp4gv8jm4k
      @user-mp4gv8jm4k 3 ปีที่แล้ว +1

      වැරදී... මේ කියන්නෙ චලක චමුපති..

    • @chandikathenuwara7993
      @chandikathenuwara7993 ปีที่แล้ว

      චිත්‍රපටිය කෙසරසිංහයො

  • @sanjeevaharshani
    @sanjeevaharshani 8 ปีที่แล้ว +43

    සන්සුන් රුවන් හද මන්දීරයේ
    ආලෝකේ ආලෝකේ ඔබ ද ප‍්‍රියේ
    රන්වන් එරන්වන් යෞවනියේ
    සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප‍්‍රියේ...
    ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
    දෙනෙතේ කැලූම්බර නිල්මල් පිපේ
    තුරුහිස් මුදුන් දලූ සුළඟින් සැලෙයි
    සුවඳක් ඇවිත් පොඩි රහසක් කියයි...
    හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
    සංගීතයක් අප දෙහදේ නැෙඟ්
    ගීයක් ගයා හොඳ තනුවක් හදා
    හිනැහී ටිකක් හැඩ නැටුමක් නටා...
    ජේ.ඒ මිල්ටන් පෙරේරා - ශ‍්‍රීමතී තිලකරත්න
    සිරිල් ඒ. සීලවිමල / පේ‍්‍රමදාස අතුකෝරාළ
    කේසර සිංහයෝ (1971)

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 7 หลายเดือนก่อน +4

    මම එදා සියලුම දේ කඩා වැටුන වෙලේ මට පිහිට වී සියලුම දේ ලබා දුන් ඔබ වහන්සේට ඉස්තුති වේවා මට මේ වෙලාවේද පිහිට වුවමැනව

  • @deepikafrancis7320
    @deepikafrancis7320 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට ගලපලා නැටුම සිංදුවට❤

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +25

    2050 ජිවත් වෙලා හිටියොත් ඒදාටත් මේක අහනවා.

  • @msbcoolcool
    @msbcoolcool 5 ปีที่แล้ว +6

    Nadee nisansala,superb..very very superb..

  • @MyShermila
    @MyShermila 9 ปีที่แล้ว +17

    ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ ......හරිම ලස්සනයි නදී!

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 4 ปีที่แล้ว +9

    ලියා පදවැල්...හදේ ඉපැදුනු රසැති...නළවතී තත්සරන්..ගයමින් ලයෙන් මුදු... උමතුකර සවන්..
    සදෙව් ලොව සිට තිදෙන ඔබ ..,
    යොමනවද එවිට නෙත්.....???

  • @upalidharmapala6876
    @upalidharmapala6876 ปีที่แล้ว +2

    Very nice song..... හරිම ලස්සනයි.... 🌼

  • @janithroice1128
    @janithroice1128 2 ปีที่แล้ว +5

    ලස්සන විඩියෝ එකක් 🤗🤗💜💖💗🌹❣️😘💯✨💜🤎🖤🤍♥️💘💖💖💗💓💞💌👋🤏👌✌️🤛🤜🤝🤲👐🙌👏👎

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +15

    කවුරු මොනව කිව්වත් සමනලයා ඉදිරියේ මල දිගහරෙන ලාලිත්‍යය අව්‍යාජ බව මලේ කිතිය මල සමනලයට ආදරේ බව මල සමනලයා ඉදිරියේ නම්‍යසීලී බව මේ ඔක්කොම පෙන්නපු හරිම ලස්සන ගීතයට හරිම ලස්සන නර්තන නිර්මාණයක් ඉන්දියාවෙත් .සන්සන්දනය කරපු.ස්තුතිය .

    • @chathinianuththara7156
      @chathinianuththara7156 ปีที่แล้ว +1

      Roof

    • @malinthaperera2041
      @malinthaperera2041 ปีที่แล้ว +6

      ඒ වගේම තමයි.. මල ඉදිරියේ සමනලයාගේ අව්‍යාජ රංගන ප්‍රතිභාව.. හරිම අපූරුයි.. ගීතය.. සංගීතය... රංගනය.. අපූරුවට සුසැදුන මොහොතක් 🙏❤

    • @kumaribridalsalon173
      @kumaribridalsalon173 5 หลายเดือนก่อน

      Ss TT

  • @IranganiRathnayaka-kh9wp
    @IranganiRathnayaka-kh9wp 15 วันที่ผ่านมา +1

    Lassanai godaak

  • @wilfradsenarathna2642
    @wilfradsenarathna2642 ปีที่แล้ว +2

    Onna Editin😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @mariyamsrilanka7954
    @mariyamsrilanka7954 4 ปีที่แล้ว +2

    Lassanay

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +5

    සන්සුන් රුවන් හද මන්දිරයේ
    ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ
    රන්වන් එරන්වන් යෞවනියේ
    සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +7

    ආලෝකේ,,,ආලෝකේ ඔබද ප්‍රියේ හරිම ලස්සනයි

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +2

    සෙවිවන්දී පෙමි උයනේ ඔබද පිුයේ...👱💃💃💃💃🌷🌷🌷🌷🌷🌷🍀

  • @AnandaKulasooriya-pq2nm
    @AnandaKulasooriya-pq2nm 2 หลายเดือนก่อน +1

    Hemadama jeewath wena geetha.

  • @nirupaperera8815
    @nirupaperera8815 6 ปีที่แล้ว +18

    ලස්සන ගීතයක්

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 ปีที่แล้ว

    Dedenagema Narthanaya .lassanai jaya.wewa .subapathanawa ..

  • @samanthayapa4546
    @samanthayapa4546 หลายเดือนก่อน

    ලස්සනයි sinduwa katawah කියන්න baha ma waga

  • @user-cs3ri5pc3d
    @user-cs3ri5pc3d 8 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් ආයි ආයි අහන්න ආසයි

  • @sithusadamali9354
    @sithusadamali9354 5 ปีที่แล้ว +2

    Ranwan eranwan yawuwaniye sewuwandee pem uyane obada priye

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි 👏👍👍👍🌸🌼

  • @nimdine5190
    @nimdine5190 5 หลายเดือนก่อน

    මේ ගීතයට රපෑවේ විජය නීටා❤❤❤❤

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 5 หลายเดือนก่อน

    ආලෝකෙ ආලෝකේ ඔබද ප්‍රියෙ 😍❤️

  • @giminirajapakshe8493
    @giminirajapakshe8493 4 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි අප්ප.......

  • @janakaaluthvaththe3315
    @janakaaluthvaththe3315 ปีที่แล้ว

    ඒකත් වෙනම රහක්...❤❤

  • @ganindumohottige7242
    @ganindumohottige7242 3 ปีที่แล้ว +1

    Wow. Beautiful song. Nice ☺️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว

    💗💗💗🌷🌷🙏🙏 හරිම ලස්සනයි

  • @dammidamayanthi3653
    @dammidamayanthi3653 6 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි !! දෙදෙනාටම සුභ අනාගතයක් 💕

    • @NadeeNisansala
      @NadeeNisansala  6 ปีที่แล้ว

      thank you Dammi

    • @bullpenis3609
      @bullpenis3609 4 ปีที่แล้ว

      gonaa hondayi sekkuve bandinda vassi hondayi kuliyata patti gassanda

  • @user-kd7ph5sg5f
    @user-kd7ph5sg5f 4 ปีที่แล้ว +2

    Sinduwata galapena widiyatama aran dance aka wawwwwwww.😚

  • @sumithgunarathna4758
    @sumithgunarathna4758 8 ปีที่แล้ว +13

    beautiful lyrics ;beautiful music ; beautiful rhythm ;beautiful song and beautiful visual.

  • @malikaswain7397
    @malikaswain7397 4 ปีที่แล้ว +3

    Beautiful creation

  • @sonetra7747
    @sonetra7747 3 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි ගොඩක්

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +1

    විශිෂ්ඨයි

  • @user-zx6yr4jf5o
    @user-zx6yr4jf5o 9 หลายเดือนก่อน

    Jivithe thiyenakm me sindu ahanawa❤

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว

    Wow very beautiful golden sinhala song thanks my favourite

  • @latalata3223
    @latalata3223 2 หลายเดือนก่อน

    ❤❤❤❤wownicesonh

  • @omansrelanka5761
    @omansrelanka5761 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් ස්තුතියි .

  • @sithusadamali9354
    @sithusadamali9354 5 ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @sithusadamali9354
    @sithusadamali9354 5 ปีที่แล้ว +1

    Aalooke aalooke obada priye

  • @susanthakumara8542
    @susanthakumara8542 ปีที่แล้ว

    අහන්න අහන්න ආසයි ෆට සිංදු wak

  • @nirwansandaken765
    @nirwansandaken765 3 ปีที่แล้ว +3

    ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ...
    දෙනෙතේ කැළුම්බර නිල්මල් පිපේ...❤️💛❤

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว +1

    san sun Ruvan... song an Nirmana vari nice thanks Nadee

  • @nnimal2591
    @nnimal2591 ปีที่แล้ว

    තමත් අදරෙයි දර්සිකා

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว +1

    sansun Ruvan Hada mandiraya... song this vari nice thanks vijaya jothi f.b p

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว +2

    sansun Ruvan hada mandiraya.. vari nice song i like it thanks Nadeesa

  • @varunijayaratne3684
    @varunijayaratne3684 3 หลายเดือนก่อน

    Nice song & Nice dance ❤

  • @kumifernando
    @kumifernando 9 ปีที่แล้ว +27

    සන්සුන් රුවන් හද මන්දිරයේ
    ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ...

  • @MPSamarasinghe
    @MPSamarasinghe ปีที่แล้ว +6

    This song is considered as the best song in the era of 1970s period.

  • @lakminirodrigo2992
    @lakminirodrigo2992 2 ปีที่แล้ว +1

    Super👍

  • @induwijesiri4309
    @induwijesiri4309 7 ปีที่แล้ว +3

    godak lassanai

  • @bandarahema7563
    @bandarahema7563 8 ปีที่แล้ว +1

    lassanai harima lassanata galapenawa..obe utsahaya sartakai..miss.nadee..thanks.to u...

  • @chagi7065
    @chagi7065 ปีที่แล้ว

    ලස්සනට ඔබ ගයනවා

  • @indrajithpriyantha8816
    @indrajithpriyantha8816 5 หลายเดือนก่อน

    My loving Nilmini,
    By your voice and loving eyes are crazy of my soul
    I think ,you are my own world ❤

  • @naturalview6517
    @naturalview6517 3 ปีที่แล้ว +1

    Wow....❤❤🌹

  • @dharashanagunasekera1575
    @dharashanagunasekera1575 ปีที่แล้ว +1

    Superb 👍👏 visual editing 👌

  • @chandrikamanatunga615
    @chandrikamanatunga615 6 ปีที่แล้ว +2

    Wooooow so nice

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    wow old is golden verybeautiful sinhala song thanks myfavourite

  • @gayaniudayangani90
    @gayaniudayangani90 4 ปีที่แล้ว +1

    Dan.sindu.wageda.awa.patta.lassanai

  • @sithusadamali9354
    @sithusadamali9354 5 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @nilanthihemalatha7470
    @nilanthihemalatha7470 2 หลายเดือนก่อน

    Very nice song and dance

  • @upalidharmapala2180
    @upalidharmapala2180 3 ปีที่แล้ว

    Harima lassanai....

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 ปีที่แล้ว

    එල කිරි👍👍👍

  • @chanakasamansiri6263
    @chanakasamansiri6263 5 ปีที่แล้ว

    සුපිරි

  • @pb3636
    @pb3636 3 หลายเดือนก่อน

    නියමයි

  • @dananjayakalinga6881
    @dananjayakalinga6881 2 หลายเดือนก่อน

    nice edit 11 years ago but still looking great

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว +1

    san sun Ruvan hada mandiraya..
    vary beautiful song an Nirmana.. thanks vary much Nadee..

  • @wasu8660
    @wasu8660 8 ปีที่แล้ว +4

    visual eka ..mama asama katapu hindi film ekaka.....(main khadi tu anari.....paasawo aane lage sara sara.....)

  • @hemanthaWanasooriya-dl9fb
    @hemanthaWanasooriya-dl9fb 2 หลายเดือนก่อน

    මිහිරි බව කියානිමකල නොහැක .

  • @desilvaceylon5767
    @desilvaceylon5767 6 ปีที่แล้ว +1

    Super creation by Nadee Nisansala..Well done

  • @PrasadSFernando
    @PrasadSFernando 7 หลายเดือนก่อน

    Niyamai niyamai

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 9 หลายเดือนก่อน

    Very beautiful mn asama song akak best help kalata nadeeta thanks
    My cogratulations

  • @sihinaabeygunawardhana9450
    @sihinaabeygunawardhana9450 3 ปีที่แล้ว +1

    2021 ත් කව්ද අහන්නේ.😁👌...

  • @kumuduwickramasinghe4443
    @kumuduwickramasinghe4443 2 ปีที่แล้ว +3

    තාමත් ආදරේයි මේ ගීත ව්ලය

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 ปีที่แล้ว +3

    evergreen ,eternal original song by music director Premadasa Athukorala ,lyrics by Cyril A seelavimala ,sung by Milton and Sreemathi thilakeratna

  • @thusharidamayanthi1525
    @thusharidamayanthi1525 5 ปีที่แล้ว

    Godak lassanai👏👏👏👏👏

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 3 ปีที่แล้ว +1

    Old is gold very beautiful sinhala song and hindi video beatiful actor actresss thanks you tube sub mis Nadee..

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 2 ปีที่แล้ว

    Aaloke Aaloke Obada Priye

  • @mitpali
    @mitpali 11 ปีที่แล้ว +1

    Lassanai......

    • @mallikaindrani9268
      @mallikaindrani9268 7 ปีที่แล้ว +1

      Palitha Iddamalgoda ලස්සනයි ලස්සනයි ගොඩක් ගොඩාක්

  • @dineshnirmal1259
    @dineshnirmal1259 4 ปีที่แล้ว +1

    wow..thanks

  • @dayani4579
    @dayani4579 ปีที่แล้ว +1

    💕💕💕💕

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 7 ปีที่แล้ว +1

    Song eka nam superb

  • @shanikasumudu3039
    @shanikasumudu3039 4 ปีที่แล้ว

    Nice❤❤❤❤❤

  • @hewaakumara7462
    @hewaakumara7462 2 ปีที่แล้ว

    ලස්සනට Edit එක කරලා තියෙනවා

  • @user-fe2hg2eq8q
    @user-fe2hg2eq8q ปีที่แล้ว +3

    2023 💖💖💖

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 4 ปีที่แล้ว

    Wow how many beautiful

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 6 ปีที่แล้ว

    Sha.. Very beautiful Excellent song.. Thanks mis Nadee...

  • @sithusadamali9354
    @sithusadamali9354 5 ปีที่แล้ว +1

    Suwadak awith podi rahasak kiyayi

  • @lilybuttercup7994
    @lilybuttercup7994 5 ปีที่แล้ว +4

    How nice dance steps,0.00- 0.18 minutes 😊😉😉😉😉

  • @malikagedara1058
    @malikagedara1058 ปีที่แล้ว +1

    ලස්සනයි ..හරිම ලස්සනයි

  • @sujeewabhamanthi1614
    @sujeewabhamanthi1614 4 ปีที่แล้ว

    Niyamai gelapeema

  • @pradeepnilanga3701
    @pradeepnilanga3701 5 ปีที่แล้ว

    Wow ලස්සනයි

  • @janakakumara1875
    @janakakumara1875 4 หลายเดือนก่อน

    🔥🔥🔥❤️❤️

  • @mpsamarasinghe9345
    @mpsamarasinghe9345 3 ปีที่แล้ว +2

    Music of the original song was from late Premadasa Athukorala and lyrics by cyril A.Seelavimala in roland Amarasisnghe's "Kesara Singhayo film