දු‌ප්පතාට කෝ සැප ලෝකේ...(මොහිදින් බෙග්) Duppathata koo sapa loke by Mohidin Beg💖🙏💗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • සුභ දවසක් හැමෝටම! ඉතින් අද මම ඔයාලට ප්‍රවීන ගයනවේදී මොහිදින් බෙග් මහත්මයාගේ සින්දුවක්‍ අරගෙන ආවා. මේ වගේ තවත් සින්දු අහන්න මගේ චැනල් එක SUBSCRIBE කරන්න​. බොහොම ස්තූතියි.
    සින්දුවෙහි lyrics පහත ඇත​,
    Hope all of you guys enjoy these videos.Please consider Subscribing as I do a lot of work to (Such as clearing the vocales and making a much more qaulity audio than the original song using Adobe Audition and creating Quality Videos) present you a one single video, as my main consern is to make people fell in love with our old songs and to eventually make my own productions(songs). So thankyou all for your support goodbye everyone see you in the next video, HAVE A NICE DAY!!
    දුප්පතාට කෝ සැප ලෝකේ
    මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
    දුප්පතාට කෝ සැප ලෝකේ....
    මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
    දුප්පතාට කෝ සැප ලෝකේ....
    නැති බැරිකම ඔහු පොළඹයි
    නොමග යවයි සොරෙකු කරයි
    නැති බැරිකම ඔහු පොළඹයි
    නොමග යවයි සොරෙකු කරයි
    අන්ත දුකේ ඔබ වැටුණා
    නම් දරාපු සොරෙකු වුණා......
    අන්ත දුකේ ඔබ වැටුණා
    නම් දරාපු සොරෙකු වුණා......
    අන්ත දුකේ ඔබ වැටුණා
    නම් දරාපු සොරෙකු වුණා
    දුප්පතාට කෝ සැප ලෝකේ
    මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
    දුප්පතාට කෝ සැප ලෝකේ....
    නංගී ඔබේ දුකින් බොහෝ කවුද අනේ මෙ හදි කළෝ
    නංගී ඔබේ දුකින් බොහෝ කවුද අනේ මෙ හදි කළෝ
    දැන් නිරේකි ඈට මෙලෝ ඈ අනාථ ළඳකි අහෝ
    දැන් නිරේකි ඈට මෙලෝ ඈ අනාථ ළඳකි අහෝ
    අතන මෙතන ඇවිද පාරේ කඳුළු බිබී වැලපෙනවා
    දුප්පතාට කෝ සැප ලෝකේ
    මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
    දුප්පතාට කෝ සැප ලෝකේ....
    සුන්දරීට දුන්න ගින්න
    බෑ දෙවියනි නිවාගන්න..
    සුන්දරීට දුන්න ගින්න
    බෑ දෙවියනි නිවාගන්න..
    මූණ දෙන්න බෑ ලෝකේ.........
    මූණ දෙන්න බෑ ලෝකේ
    අහස පොළොව දෙස බලාලා සුසුම් හෙලා ලතවෙනවා
    දුප්පතාට කෝ සැප ලෝකේ
    මේ.... ජන සමාජෙ දෙපිලක් බෙදිලා
    දුප්පතාට කෝ සැප ලෝකේ....
    කන්න වේල ගන්න සොයා යන්න නොදී මහ පාරේ....
    මිටි කරලා නෝටු කාසි තරුණෝ එති අල්ලා...
    දන්නවාද අයිය කෙසේ පුංචි නගා හට වූ දේ ...
    මොකද වෙන්නෙ කවුද දන්නේ
    ඉන්නෙ නැත්ද දුගියා
    ඉන්නෙ නැත්ද දුගියා.................
    Thank you all again, your support is a lot to me as a person who is trying to make his own songs in the near future but with money matters it is hard to produce a song, So those who watch my videos and the people who are subsribe to my channel I don't have words to thankyou..And your enthusiasm for this channel helps me a lot to produce my own songs in the near future and I won't stop uploading vids to this channel after I create my 2nd channnel as all of you helped me a lot to get to that position, I think we can do it in the near future and I hope to make great songs and not to dissappoint you guys! Until then stay safe..

ความคิดเห็น • 15

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 3 หลายเดือนก่อน

    oldisgold very beautiful sinhala song thanks

  • @sajeewasampath4326
    @sajeewasampath4326 หลายเดือนก่อน

    ❤❤❤❤ඔන්න සින්දු

  • @pauljackson971
    @pauljackson971 ปีที่แล้ว +1

    Harima lassana Githayaki

  • @AkiduPro
    @AkiduPro 5 หลายเดือนก่อน +1

    Beg mastarge geta walata haniyak nowena videyata api waga bala gamu❤❤❤❤❤

  • @chamudithachamudithacool2672
    @chamudithachamudithacool2672 9 หลายเดือนก่อน +2

    ලංකාවෙ වැඩිම සින්දු ගායකයා (ගීත 13000) වැඩිම බුදු ගුන ගීත කිඋව ගායනයා මොහිදීන් බෙග් මහත්මයා සදා අමරනීයයි ❤

  • @SenawirathnaBanda-q8j
    @SenawirathnaBanda-q8j ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว

    1955 තිරගත වූ, P. නාගේස්වර රාඕ සංගීතවත් කල, "ඩොංගා රමුදු" නම් තෙලෙඟු චිත්‍රපටයට, ඝන්ටසාල නම් ගායකයා ගැයූ 'චෙර සාල පාලෛනාවා' නම් ගීතයේ තනුව ඇසුරින් මෙම ගීතය නිර්මාණය වී ඇත.
    (මීට අදාල හින්දි ගීතයක් ඇත්දැයි නොදනිමි.)

  • @lahirulahiru7145
    @lahirulahiru7145 ปีที่แล้ว +1

    Beg මාස්ටර් 💘💘💘💘💘💘💘💘💘

  • @ThusharaSamal
    @ThusharaSamal 6 หลายเดือนก่อน

    😮

  • @Realproduction455
    @Realproduction455 2 ปีที่แล้ว

    Nice beet

  • @ajayatilakaajayatilaka5423
    @ajayatilakaajayatilaka5423 ปีที่แล้ว +3

    අනේ.බාං.ඔර්ජිනල්.මියුසික්.එක්ක.දාපං.මේ.මිනිස්සුංගෙ.සිංදු.උඩ.නව.සංගිතේ.උන්.රීල

  • @nawarathnabandara4406
    @nawarathnabandara4406 3 ปีที่แล้ว +1

    Sarath

  • @basuruchandana2255
    @basuruchandana2255 3 ปีที่แล้ว

    Hdma song