බ්‍රහ්මචාරී සීලය පිළිබඳ ගැටලු..Instructions for celibate life../polgahawela Amarawansha thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น •

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu 2 หลายเดือนก่อน +5

    මම කැමතියි ජීවිතය පුරාවට බ්‍රහ්මචාරී වෙන්න.❤

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 3 ปีที่แล้ว +21

    නමො බුද්ධාය..!! හරිම සහනයක් හිතට අපෙ හමුදුරුවනෙ පින්වත් ආර්‍ය මහා සන්ඝ රත්නයට මාගෙ නමස්කාරය වෙවා..!! තෙරුවන් සරණයි ..!!

  • @User_boy-1
    @User_boy-1 8 หลายเดือนก่อน +6

    නෝදන්නා දේවල් කියාදෙන ඔබ වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏☸️

  • @SasmithaSayuranga-t8n
    @SasmithaSayuranga-t8n 2 หลายเดือนก่อน +2

    මන් අනිවාර්යයෙන්ම අද මේ මොහොතෙ ඉදන් රකිනවා සත්තයි❤❤❤

    • @bandarajayarathna1866
      @bandarajayarathna1866 หลายเดือนก่อน

      ❤budu saranai...seelaya rakaganeemata veerya labewa😊❤

  • @sachininirosha7085
    @sachininirosha7085 2 ปีที่แล้ว +9

    අනේ සාධූ !සාධූ !සාධූ ! ☸️🙏🙏🙏 ඔබ වහන්සේගේ දේශනාව ගොඩාක් වටිනවා.හරිම උතුම් දේශනාවක් .ගොඩාක් පින් ඔබ වහන්සේට .මෙවැනි ධර්ම දේශනාවන් තුළින් දීර්ඝ කාලයක් මිනිස් සිත් සතන් අධ්‍යාත්මික ගුණයන්ගෙන් පුරවාලීමට නීදුක් නීරෝගී භාවය දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා. සාධූ ! සාධූ! සාධූ !🙏🙏🙏🏵🏵️🏵🏵️🏵️

  • @NihalSBandara-ed7dv
    @NihalSBandara-ed7dv ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය....
    ගොඩක් පිං අපෙ හාමුදුරැවනේ මම දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා...
    දිර්ගායුශ ලැබේබා... 🙏🌻🍃

  • @Darkhorse-u9x777
    @Darkhorse-u9x777 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා !!!
    මම ඇතුලු විශ්වයේ සියලු ම සත්වයෝ නිදුක් වෙත්වා !නීරෝගී වෙත්වා !සුවපත් වෙත්වා !උතුම් නිවනින් සැනසීමම ලබත්වා !!!

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +4

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි...
    🙏🙏🙏

  • @damayanthirenu8312
    @damayanthirenu8312 7 หลายเดือนก่อน +4

    දීර්ගායු වේවා අපේ හාමුදුරුවනේ ...බුදුසරණයි ..🙏🙏🙏🌼🌼🌼

  • @geekruwan2163
    @geekruwan2163 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස බොහොම පැහැදිලි

  • @shanirosh699
    @shanirosh699 3 ปีที่แล้ว +12

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ....🙏🙏🙏

  • @yohankalanarathnayake
    @yohankalanarathnayake 3 ปีที่แล้ว +9

    තෙරුවන් සරනින් සියලු සත්වයෝ සුවපත් වේවා 🙇🇱🇰☸️

  • @NiroshanRuwan-sb8ku
    @NiroshanRuwan-sb8ku ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි.
    පින්වත් ස්වාමීන් වහන්සේට
    දීර්ඝායු වේවා..
    මාගේ නමස්කාරය වේවා.
    නොදැන සිටි බොහෝ දේ දැන ගත්තා.
    සාදූ. සාදූ. සාදූ
    🙏🙏🙏

  • @kppallegedara5107
    @kppallegedara5107 2 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට බොහ පින්

  • @preethimalthilakarathne3360
    @preethimalthilakarathne3360 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස🙏

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe 2 ปีที่แล้ว +4

    සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @s.c.m7710
    @s.c.m7710 2 ปีที่แล้ว +4

    ගොඩාක් පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏❤️❤️ ඉතා මනා විග්‍රහයක් ❤️❤️🙏🙏

  • @IndraniVijesundara
    @IndraniVijesundara 27 วันที่ผ่านมา +1

    Mewani uthum desha asimata pamanak phon eka bhavitha wenawanm eakath ekthara brhamma charyawak.but budu himi ge deshana thulin brahmma charyawa hamuduruwo hodin viggraha kara watinawa me deshana.ahanna asaiy mihiriy.

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏😊🍂 .

  • @isharaferdinandes8162
    @isharaferdinandes8162 3 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු සාදු සාදු සාදු. .ඒ උතුම් මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා. .

  • @Shasindu-sithara
    @Shasindu-sithara 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

    • @sarathbanadara9870
      @sarathbanadara9870 3 ปีที่แล้ว

      ඹබ වහන් සේට සමිමාසමිබුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා!!!

  • @amalshagayathri3728
    @amalshagayathri3728 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා 🙏🙏🙏

  • @vimansasithari150
    @vimansasithari150 3 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු 🙏

  • @RashmiShashikala99
    @RashmiShashikala99 4 หลายเดือนก่อน +1

    බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @HansaAththanayaka
    @HansaAththanayaka 7 หลายเดือนก่อน +1

    බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏හිතට මහා සහනයක් දැනුනා🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +2

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa.

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka7866 3 ปีที่แล้ว +4

    💐💐💐සාදු ,,සාදු ,,සාදු ,,🌷🌷🌷

  • @metusinhga9481
    @metusinhga9481 11 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාර ය වේවා ..🙏🙏🙏

  • @shan3041
    @shan3041 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස .

  • @rukshankalhara9915
    @rukshankalhara9915 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @shiromadamayanthi8604
    @shiromadamayanthi8604 3 ปีที่แล้ว +6

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @prasadikagunawardana1988
    @prasadikagunawardana1988 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +3

    Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🌹🌺🌼🌼🌼🌼🌺🌺🌻🌻🌻🌼🌻💐☸️☸️☸️☸️

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @janakawijesinha
    @janakawijesinha 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි!

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f ปีที่แล้ว +2

    🙏🏻 🙏🏻 🙏🏻

  • @jdis1207
    @jdis1207 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!

  • @w.k.rukmal879
    @w.k.rukmal879 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @kapilakapila6276
    @kapilakapila6276 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว +6

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻🌻🌻tharuvan saranai apaa hamuduruvanaa

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +3

    Namo buadhaya 🙏🏼

  • @chanukamadhushan2255
    @chanukamadhushan2255 3 ปีที่แล้ว +2

    sadu sadu sadu theruwan saranai pinwath swamin wanda

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 ปีที่แล้ว +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kanthiwedagedara417
    @kanthiwedagedara417 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @tharanganisugathapala2263
    @tharanganisugathapala2263 2 ปีที่แล้ว +2

    Suwapath weewaa.swamin wahansa☺️

  • @nimeshaperera8819
    @nimeshaperera8819 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว +4

    semada. DARMARATHENAYA. SARANA. YAMI.....

  • @arunaprabath-qp2uw
    @arunaprabath-qp2uw ปีที่แล้ว +2

    Theruwan saranai swamin wahansa

  • @1naturelove
    @1naturelove 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 , විවාහ වන තුරු බ්‍රහ්මචාරිව ජීවිතය ගත කරලා විවාහයෙන් පසුව එම සිලය දිගටම ආරක්ෂා කරන්න බැරි වෙනවා , පවු සිද්ද වෙනවද , විවාහයෙන් පසුව කාමය වරදවා හැසිරීම සිල්පදය ආරක්ෂා කරන්න හැකියි නේද ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @1naturelove
      @1naturelove 3 ปีที่แล้ว

      @@polgahawelaAmarawanshaThero තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @popcornzpage
      @popcornzpage ปีที่แล้ว

      විවාහයෙන් පසුව පන්සිල් සමාදන්වුණාම හරි. විවාහයෙන් පසුව වැරදි කාම සේවනයෙන් වලකින සිල් පදය ආරක්ෂා කරන්න.
      විවාහ වන තෙක් පන්සිල්වලට අමතරව බ්‍රහ්ම සීලයත් සමාදන් වෙලා ආරක්ෂා කරගන්න.

  • @nimeshakarunathilaka3409
    @nimeshakarunathilaka3409 หลายเดือนก่อน +1

    Saadu saadu saadu

  • @apikoreangia
    @apikoreangia 3 ปีที่แล้ว +1

    Desu bana padhayak ....pasa ...obawahansetath pin rewewa

  • @sriart1645
    @sriart1645 3 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්ස.
    උතුම් බඹසර සීලය සතියෙන් සතියට සමාදන් වුවත් බිඳෙන අවස්ථා තියනවා...එවැනි වෙලාවට අපට පවක් සිදුවෙනවාද?...තවද බොහෝ පින් කරන කෙනෙක් තුළ බඹසර සිල් අාරක්ෂා වී නොතිබීම ඔහු කරන පින් දහම් වලට බලපානවාද? කරුණාවෙන් පහදා දෙන සේක්වා

  • @sadunishara7587
    @sadunishara7587 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @priyankanilmini5039
    @priyankanilmini5039 2 ปีที่แล้ว +1

    Suwamin ..whnsa ..mma.අවුරුදු .gannk.htata..එකඟව ..bhmmha.jari.jiwityk.gsta.kranne...sama.දිනම ..sil.pdaya.සමාදන් .වෙනවා ..saduuu..saduu..saduu..අපේ .suwamin වහන්ස .ඔබට නිදුක් නිරෝගී භාවය ලැබේවා ....

  • @vichithraratnayake5863
    @vichithraratnayake5863 3 ปีที่แล้ว +2

    Ape hamuduruwo hodin therun kala sadhu sadhu sadhu

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว +3

    brahamachariya silayata. vandhana. karami.......

  • @kavindudulanjala9427
    @kavindudulanjala9427 3 ปีที่แล้ว +3

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @buwanekathilakarathna2528
    @buwanekathilakarathna2528 3 ปีที่แล้ว +2

    Awasarai swamin wahansa,
    Wiwahayata pera swayanwindanaya labuwot ein panchasilaye 3 wana sikshapadaya kadenawada?

  • @srimalv_g_a
    @srimalv_g_a 3 ปีที่แล้ว +4

    මට දෙයක් දැන ගන්න පුලුවන්ද? හාමුදුරුවනේ,
    .
    ඒක පාර්ශ්විකව කෙනෙක්ට ආදරය කිරිමෙන් බ්‍රහ්මචාරී සීලය බිදෙන්න පුලුවන්ද?
    .
    රාගීක හැගීමකින් තොරව එම පුද්ගලයාව සිහි කිරිමෙන් බ්‍රහ්මචාරී සීලය හෝ කුමර බඹසර සීලය නැති වෙන්න පුලුවන්ද?
    .
    මට මේ ගැන පැහැදිලිව කියන්න පුලුවන්ද හාමුදුරුවනේ ?
    .
    😊

  • @janithdulaj4335
    @janithdulaj4335 3 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්ස....තරුණයෙක් වශයෙන් වෙනත් පාර්ශ්වයක් සමග ජංගම දුරකථනය හරහා කතා කිරීම බම්බසර බිඳිමට හෙතු වෙයිද ස්වාමීන් වහන්ස?

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @vimu5036
    @vimu5036 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +4

    🙏🏽🙏🏽🙏🏽

  • @Lovetonaturelk
    @Lovetonaturelk 2 ปีที่แล้ว +2

    Awasarai Swaminwahansa swyanvindanaye yedeema kamaya waradawa hasirimakda?

  • @MA-ke1hp
    @MA-ke1hp 3 ปีที่แล้ว +2

    🙏🌸🙏🌸🙏🌸

  • @belshinadeeka2368
    @belshinadeeka2368 3 ปีที่แล้ว +6

    ස්වාමීන් වහන්ස පංච සිලයේදි බුහ්මචාරි සිලය සමාදන් විය හැකිද?

    • @belshinadeeka2368
      @belshinadeeka2368 3 ปีที่แล้ว +1

      @@polgahawelaAmarawanshaThero සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහොමයක් පිං

    • @chalanadilshan8904
      @chalanadilshan8904 3 ปีที่แล้ว

      @@polgahawelaAmarawanshaThero හාමුදුරුවනේ කොහොමද සමාදන් වෙන්නේ

    • @w.c.ransii6946
      @w.c.ransii6946 ปีที่แล้ว

      මට අවුරුදු 19.කවුරුහරි පැහැදිලි කරන්න පුලුවන්ද බ්‍රහ්මචාරිසීලය සමාදන් වෙන්නෙ කොහොමද කියල😢මට ඒක තේරෙන්නෑ..පන්සිල් ගන්නකොටමද ඒ සිල් පදයත් සමාදන් වෙන්න ඕන..

    • @sathirawijekoon4296
      @sathirawijekoon4296 ปีที่แล้ว

      @@w.c.ransii6946කාමේසුමිච්චාචාරා සිල් පදය වෙනුවට අබ්‍රහ්මචරියා වේරමණී සික්කාපදන් සමාදියාමී කියලා සමාදන් විය යුත්තේ

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @akeshjayathissa9148
    @akeshjayathissa9148 3 ปีที่แล้ว +2

    හාමුදුරුවනෙ විවාහයෙන් පස්සෙ බබසර සීලය කැඩුනොත් අපි සමාදන් උන සීලයෙන් ප්‍රතිපලයක් නෑ නේද ? බබසර සීලය සමාදන් උනේ නැත්නම් අපිට පවක් වෙනවද ? සෝවාන් පුද්ගලයෙකු හා සමාන ගිහියෙක් රැකිය යුතු දෙයක්ද මේ ගැන කියා දෙන්න 🙏❤

    • @akeshjayathissa9148
      @akeshjayathissa9148 3 ปีที่แล้ว

      @@polgahawelaAmarawanshaThero එහෙමයි හාමුදුරුවනෙ 🙏

  • @Chathu260
    @Chathu260 3 ปีที่แล้ว +2

    👍👍👍👍👍

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว +2

    🌷🌷🙏🙏🙏🌷🌷

  • @drprabhathvimukthi816
    @drprabhathvimukthi816 3 ปีที่แล้ว +2

    💜️

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +2

    ☸️☸️🌸🌸🙏🙏🌹🌹

  • @amaludayanga7259
    @amaludayanga7259 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandirajapaksha3619
    @chandirajapaksha3619 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු .

  • @malithifernando263
    @malithifernando263 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
    🙏🙏🙏

  • @devikasudharshani7831
    @devikasudharshani7831 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @sachinska
    @sachinska 2 ปีที่แล้ว +2

    🙏🙏

  • @b.c.lakmal2354
    @b.c.lakmal2354 2 ปีที่แล้ว +2

    🙏

  • @danielnaveen138
    @danielnaveen138 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @thilinakumara2229
    @thilinakumara2229 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !

  • @shashinikawshalya6961
    @shashinikawshalya6961 2 ปีที่แล้ว +3

    🙏🙏

  • @neverdownyt5338
    @neverdownyt5338 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @amalshagayathri3728
    @amalshagayathri3728 2 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @anuradhawedagedara124
    @anuradhawedagedara124 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @DuleeshaMadushani
    @DuleeshaMadushani ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sooriyabandara3724
    @sooriyabandara3724 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @AththanayakaGihan-et4wh
    @AththanayakaGihan-et4wh 7 หลายเดือนก่อน +1

    🙏🙏

  • @nethmi4259
    @nethmi4259 5 วันที่ผ่านมา +1

    🙏🙏🙏