පිරිසිදු ලෙස බඹසර සීලය ආරක්ෂා කර ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • බොහෝ දෙනෙක් උතුම් බඹසර සිලය ආරක්ෂා කිරීමට කැමැති වුවත් හිතෙන පරිදි පිරිසිදුව ආරක්ෂා කර ගැනීමට අපහසු අය ද සිටිති. ශ්‍රී සද්ධර්මයෙන් සිංහනාද කරන භික්ෂූන් අතර අග්‍ර පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ විසින් උදේනි රජ්ජුරුවන් උදෙසා සිදුකරන ලද ගම්භීර දහම් කරුණු මෙහි ඇතුළත් වේ.මෙහි සඳහන් වන්නේ පින්වත් ස්වාමීන් වහන්සේලා දිවි ඇති තෙක් පිරිසිදුව බඹසර සීලය රැක ගන්නා ආකාරයයි. පිරිසිදු ලෙස බඹසර සීලය ආරක්ෂා කර ගැනීමටත්,ස්වාමින් වහන්සේලා පිළිබඳව සිත පහදවා ගැනීමටත් මෙම දේශනාව උපකාර වේ.එම දහම් කරුණු අපිට කියා දෙන මහමෙව්නාව වාසි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිඝාසිරි සම්පත් සැලසේවා....!!!ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා....!!!

ความคิดเห็น • 112

  • @Yenuu_R
    @Yenuu_R หลายเดือนก่อน +7

    මා ආරක්ශා කරන බඹසර ශීලයේ අනුහසින් එම සීලය ආරක්ශා කරන සොදුරු හදවතක්ම මතු දිනෙක මට මුණගැසේවා🙏🙏🙏

  • @menakadisanayaka6065
    @menakadisanayaka6065 ปีที่แล้ว +65

    අපගේ පිනට පහල වූ ස්වාමීන් වහන්සේලා 🙏🙏🙏

  • @sanjeewarathnayake2395
    @sanjeewarathnayake2395 2 ปีที่แล้ว +65

    හොය හොය හිටිය දේශනාවක් අවසානයට ලැබුනා...
    හැම සත්වයෙක්ම බඹසරම ආරක්ෂා කරත්වා
    ඒ නිර්වානාවබෝදය ලබත්වා
    🙏🙏🙏

  • @pathumbro5780
    @pathumbro5780 ปีที่แล้ว +19

    උතුම් බබසර රකින්න පුලුවන්වෙවා 🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthaKumara-b8t
    @WasanthaKumara-b8t 5 วันที่ผ่านมา +1

    🙏 බුදු ගුන අනන්තාය 🙏✯

  • @kelumchinthaka1822
    @kelumchinthaka1822 ปีที่แล้ว +28

    පිංවත් ස්වාමින් වහන්සේගේ සසර ගමන දිගු නොවේවා.තෙරුවන් සරණයි.🌹🌻🌺🌸🙏🙏🙏

  • @PreamaWijethunga
    @PreamaWijethunga 3 หลายเดือนก่อน +5

    සියලු සත්ත්වයෝ දුකින් මිදෙත්වා ! සාදු සාදු සාදු !!! 🙏🙏🙏කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සයානෙනි , ඔබ වහන්සේ හට ඉක්මනින් නිවන කරා යාමටම හැකිවේවා !!! 🙏🙏🙏

  • @RenukaPriyadarshani-mg6kl
    @RenukaPriyadarshani-mg6kl ปีที่แล้ว +10

    පින්වත් ස්වාමීන් වාහනන්සෙට මාගේ නමසකාරය වෙිවා සාදු සාදු සාදු

  • @AjithNew-oj9rc
    @AjithNew-oj9rc 25 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ බොහෝ ම ස්තූතියි මෙවන් වටිනා දහම් කරුණු අපි වෙනුවෙන් දේශනා කරනවාට. 🙏🙏🙏🙏

  • @sachininirosha7085
    @sachininirosha7085 3 หลายเดือนก่อน +4

    ☸️🙏 උතුම් බඹසර ශිලය පිරිසිදුව රැකගත යුත්තේ කෙසේ ද යන්න නිවැරදිව බුදුන් වහන්සේගේ ධර්ම පරියායට අනුව කියා දුන් ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏 ඔබ වහන්සේට මේ ගෞතම බුදු සමිදුන්ගේ ශාසනයේම උතුම් ලෙස උතුම් බඹසර ශිලය පූර්ණය කර පැවිදි දිවියේ මනා ලෙස පිළිවෙත් පුරමින් මේ භයංකාර වූ සසර ගමනින් සදහටම බුද්ධ පුත්‍ර වහන්සේ නමක් ලෙස පහන් සිලක් නිවි යන්නා සේ මේ සසර ගමනේ කෙළවර අමා මහා නිවනම ලබත්වා.!!!🙏🙏🙏🙏🙏

  • @tekladilhari1138
    @tekladilhari1138 7 หลายเดือนก่อน +8

    මේ ධර්මය නම් ඒකාන්තයෙන්ම සත්‍යයයි.මේ අයුරින් කටයුතු කල විට අනිවාර්යයෙන්ම උත්තරීතර වූ බඹසර සුරකින්න පුලුවන් .මම ද ඒ අයුරින් බඹසර ආරක්ෂා කළා.

  • @NilankaDeepani-r8c
    @NilankaDeepani-r8c 5 หลายเดือนก่อน +5

    සාදු සාදු මහාලාභයක්.සතුටු සිතින් අනුමෝදාමි!!!

  • @uthpalabandara718
    @uthpalabandara718 5 หลายเดือนก่อน +4

    මේ පින ස්වාමීන් වහන්සේට නිවන පිණිසම හේතු වේවා !!!!!! 🙏🙏🙏🙏

  • @nilukasampath4409
    @nilukasampath4409 ปีที่แล้ว +13

    තෙරැවන් සරනයි හමුදුරැවනේ ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TissaPerera-x7p
    @TissaPerera-x7p 2 หลายเดือนก่อน +3

    අනේ සාධු සාධු 🙏🙏🙏 ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන නිවන් මග සක්ෂාත් කර ගන්නට ශක්තිය ලැබේවා!!🙏

  • @Prince_7598
    @Prince_7598 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @nethu6598
    @nethu6598 10 หลายเดือนก่อน +5

    Sadu🙏🌼

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏

  • @metusinhga9481
    @metusinhga9481 11 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @crick9576
    @crick9576 ปีที่แล้ว +7

    නාමෝ බුද්ධාය

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු, නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏

    • @CricketLanka-l5p
      @CricketLanka-l5p หลายเดือนก่อน

      kasada bandama babasara rakinna barida

    • @SujithKumara-q7v
      @SujithKumara-q7v หลายเดือนก่อน

      @CricketLanka-l5p puluwan dedenagema kamaththa anuwa puluwan

    • @CricketLanka-l5p
      @CricketLanka-l5p หลายเดือนก่อน

      @@SujithKumara-q7v e kiyanne lingika ekathu weema nawathnna oneda

    • @SujithKumara-q7v
      @SujithKumara-q7v หลายเดือนก่อน

      @@CricketLanka-l5p ow

    • @SujithKumara-q7v
      @SujithKumara-q7v หลายเดือนก่อน

      Me pilibada bana thibe youtube eke balanna hoyala

  • @merayawejhasundara3623
    @merayawejhasundara3623 9 หลายเดือนก่อน +5

    සාදූ සාදූ සාදූ 🙏 🌼🌼🌼🌼🙏

  • @thannagesanju1627
    @thannagesanju1627 ปีที่แล้ว +6

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌸

  • @anuradhawedagedara124
    @anuradhawedagedara124 7 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු !!!

  • @RashmiShashikala99
    @RashmiShashikala99 5 หลายเดือนก่อน +3

    බොහොම පින් ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @darshanamapa
    @darshanamapa ปีที่แล้ว +6

    සාදු...සාදු...සාදු...

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @KumuduniBN
    @KumuduniBN 4 หลายเดือนก่อน

    🙏. 🙏. ,🙏. සාදු. සාදු. සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ ජිවිතයෙදීම චතූරාර්යසත්ය ධර්මය අවබෝධ වේවා

  • @KimSoah-tg6ws
    @KimSoah-tg6ws 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @erandikaushalya2024
    @erandikaushalya2024 ปีที่แล้ว +5

    නමෝ බුද්ධාය ❤🙏🙏🙏

  • @nimaninimani4971
    @nimaninimani4971 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @SLiya-x4m
    @SLiya-x4m 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි. Jewete වටිනා දේශනාවක්

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි !

  • @ShanikaRanasinghe-d3v
    @ShanikaRanasinghe-d3v 8 หลายเดือนก่อน +10

    උතුම් බඹසර සීලය ආරක්ෂා කරන්නට මටද හැකි වේවා 🙏🙏🙏

  • @gamingsenu7987
    @gamingsenu7987 9 หลายเดือนก่อน +2

    හිත නිවුනා මගේ ❤❤

  • @ricecocker4528
    @ricecocker4528 3 หลายเดือนก่อน

    උතුම් ධර්ම දානයක් ම වේවා...!!! 🙏🙏🙏

  • @ForeverFighter-h4m
    @ForeverFighter-h4m 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @HeshanMadhushanka-s7t
    @HeshanMadhushanka-s7t 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏😊🍂 . සියලුම සත්වයින්ට තෙරුවන් සරණයි .

  • @DilanSilva-s8y
    @DilanSilva-s8y 7 หลายเดือนก่อน +2

    so amazing ...Mind-blowing, and so real.. Wow!! How beautiful is The Dhamma

  • @jeewanidilhara312
    @jeewanidilhara312 ปีที่แล้ว +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @PrabuddaLakmal-s2m
    @PrabuddaLakmal-s2m หลายเดือนก่อน

    බුදු සරණයි.

  • @AshanVishwajith
    @AshanVishwajith 3 หลายเดือนก่อน

    පින් ස්වාමීන්වහන්ස

  • @Dasunerangasandeepa
    @Dasunerangasandeepa 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට ගොඩාක් පිං

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 13 วันที่ผ่านมา +1

    Pinata pahala unu kenek 🙏🙏🙏🙏🙏

  • @alokaabekoon5787
    @alokaabekoon5787 2 ปีที่แล้ว +6

    sadu sadu sadu

  • @ThushanMaduranga
    @ThushanMaduranga 5 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kirulutharupathi3102
    @kirulutharupathi3102 ปีที่แล้ว +3

    E maha pindolabaradvagha maharahathan vahanseta mage namaskaraya weva

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 ปีที่แล้ว +5

    Sadu sadu Sadu...🙏🌸💞

  • @levianthony5003
    @levianthony5003 ปีที่แล้ว +7

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
    May the merits of enlighting and broadcasting Buddhist Dharma help every universal souls including myself to protect the "Five Precepts(Pañcha-Sikkhāpada)" of the Buddhism towards attain supreme bliss of Nibbana!
    Five Percets of Buddhism:-
    1) Refrain from harming living beings (Pānathipāthā veramanī Sikkhāpadaya)
    2) Refrain from taking that which isn't freely given (Adinnādānā veramanī Sikkhāpadaya)
    3) Refrain from sexual misconduct (Kāmesumichchāchāra veramanī Sikkhāpadaya)
    4) Refrain from wrong speeches, such as Lying, Idle Chatter, Malicious Gossip, Harsh Speech (Musāvādā veramanī Sikkhāpadaya)
    5) Refrain from any fermented intoxicant drinks, and sloth-producing drugs that cause heedlessness (Surāmerayamajjapamādatthānā veramanī Sikkhāpadaya)
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸
    මේ ධර්මාවබෝද සහ ධර්ම ප්‍රචාරන කුසල බලයෙන් සහ එ් පින් අනුමෝදන්ව මා අැතුලු සියලුම ජීවීන් සම්‍යක් දෘෂ්ඨික වෙත්වා!
    තවද සියලුම සත්වයින්ගේ නිවන් හිත සුව පිණිසත් හේතු වේවා!
    සීලවංතං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. දුල්ලභේන මයා ලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸

  • @naduninimmadari8057
    @naduninimmadari8057 2 ปีที่แล้ว +5

    🙏🌼

  • @A2Zkaraoke-Rmi1
    @A2Zkaraoke-Rmi1 13 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏......🌟🌟🌟🌟🙏🙏🙏🙏🙏...

  • @sasaadisarajika7725
    @sasaadisarajika7725 2 ปีที่แล้ว +6

    🙏🏻❤️🙏🏻

  • @nayanakumari5460
    @nayanakumari5460 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @ishasoyza
    @ishasoyza 22 วันที่ผ่านมา

    bala aya wadimal ayath wadimal aya bala ayath samagath wikurthi lesa badenawa. madyayen wishala pituwahalak denwa samajayata. samahara aya swayanwindanaya pawa anumath karanwa. silayak rakima hudekma thama sathu deyak samjaya murga uwath. samata dharmawabodhaya labewa.

  • @olscience-physicschemistryshor
    @olscience-physicschemistryshor ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @dumindadissanayake6561
    @dumindadissanayake6561 ปีที่แล้ว +3

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @chadeepaprabodhani1680
    @chadeepaprabodhani1680 7 หลายเดือนก่อน +2

    🙏💚🔥

  • @achinisakthima681
    @achinisakthima681 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SuduAmma-qt9ke
    @SuduAmma-qt9ke 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏💜️💜️💜️💜️💜️💜️💜️

  • @sepalikarathnayaka8969
    @sepalikarathnayaka8969 2 หลายเดือนก่อน

    ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි ආදර සම්බන්ධයක් ඇති කර ගන්න එක බඹසර කැඩීමක් ද , සිපගැනීමකින් , වැලඳ ගැනීමකින් බඹසර කැඩෙනවද අපේ හාමුදුරුවනේ ?

    • @LankathilakaMadhushika
      @LankathilakaMadhushika 14 วันที่ผ่านมา

      Me prashneta uththara dennakoo kawuruhari...me prashne kiyawennema nee.ada godak meka thiynawani

  • @ForeverFighter-h4m
    @ForeverFighter-h4m 3 หลายเดือนก่อน

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🙏🪔

  • @User_boy-1
    @User_boy-1 9 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @achalarathnayake3116
    @achalarathnayake3116 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @anurakalu3487
    @anurakalu3487 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @matheeshaadikari0000
    @matheeshaadikari0000 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @Kaveeshawarnakula-ic2oq
    @Kaveeshawarnakula-ic2oq 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @RansikaSamaraweerapatabandige
    @RansikaSamaraweerapatabandige 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @Leena_Dew
    @Leena_Dew 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🏻

  • @priyanthidarmadasa4563
    @priyanthidarmadasa4563 ปีที่แล้ว +5

    🙏

  • @nadeeshamadhuwanthi4455
    @nadeeshamadhuwanthi4455 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @shayamalifonseka-dx4tt
    @shayamalifonseka-dx4tt ปีที่แล้ว +4

    🙏

  • @dadallagesuranga7602
    @dadallagesuranga7602 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @paramiprarthana838
    @paramiprarthana838 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv 8 หลายเดือนก่อน +2

    🙏🙏

  • @ChathuriMadhuwanthi-vd7qq
    @ChathuriMadhuwanthi-vd7qq 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @himayarasanjali
    @himayarasanjali 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @ThushanMaduranga
    @ThushanMaduranga 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @lahirugayashan6927
    @lahirugayashan6927 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ravidubanuka
    @ravidubanuka 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @nimeshapiyumali3091
    @nimeshapiyumali3091 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RanjiPutha-t8n
    @RanjiPutha-t8n 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ishuherath3124
    @ishuherath3124 7 วันที่ผ่านมา

    🙏

  • @abcmihi
    @abcmihi 5 วันที่ผ่านมา

    🙏