අටසීලය බිදෙන්න හේතුවෙන දේවල්.../polgahawela Amarawansha thero /damma discussion sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 34

  • @seneli3417
    @seneli3417 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි හාමුදුරුවනේ ❤

  • @damayanthiamarakoon4755
    @damayanthiamarakoon4755 2 ปีที่แล้ว

    එහෙමයි පින්වත් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ☸🙏🙏🙏☸

  • @lakshikawasala5980
    @lakshikawasala5980 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ,උතුම් චතුරාර්‍ය සතයය ධර්මයම අවබෝධ වේවා !!! 🙏🙏🙏

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 3 ปีที่แล้ว

    Godak pin ape hamuduruwane ..obawahansege video balala ada man gedara idan sil samadan una

  • @skwkumara9250
    @skwkumara9250 3 ปีที่แล้ว +2

    සිල් රැකීමේදී සිදුවන අත්වැරදීම් දුර්වලතා වලකාගැනීමට ඉතා වටිනා ධර්ම දේශනාවක් අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි හාමුදුරුවනේ.. 🙏🙏🙏🙏🙏🙏

  • @nilanthinawanandana1624
    @nilanthinawanandana1624 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya. Pinwath suwamin wahanseta mage namas karaya wewa

  • @vimansasithari150
    @vimansasithari150 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏

  • @thilininisansala8626
    @thilininisansala8626 3 ปีที่แล้ว +6

    අපිට තියන ගැටලු ස්වාමින් වහන්සෙට යොමු කරන්නේ කොහොමද? ගොඩක් පින්.තෙරුවන් සරනයි

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 หลายเดือนก่อน +1

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @Yasasmi31
    @Yasasmi31 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය වේවා!!!🙏

  • @madhugamage2488
    @madhugamage2488 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @isharaferdinandes8162
    @isharaferdinandes8162 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඒ උතුම් මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා. .🙏🙏🙏🙏🙏🙏

  • @upekshaamarakoon4264
    @upekshaamarakoon4264 3 ปีที่แล้ว

    🏵️🌷💐🌹🌸පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏 🏵️🌼🌸💐🌹🌺ඔබ වහන්සෙට ගෞතම බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ විම පිනිස මෙම පින් හේතු වේවා 🙏🙏 වාසනා වේවා 🙏 🌺🌼💐

  • @dermasaudi9393
    @dermasaudi9393 3 ปีที่แล้ว

    Svamenvahansa seeaya samadan wee gadara vada karata prasnayak nathida pahada dana man karnavan ellami🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @diltharakaa1307
    @diltharakaa1307 2 ปีที่แล้ว

    🌻🌻🙏🙏🙏🌻🌻

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว

    🙏🏼🙏🏽🙏🏽

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 ปีที่แล้ว

    තෙරැවන්සරනයි සුවාමින්වගස ඔබවහන්සෙට දිර්ඝඅයුෂපර්තනකරනවා ..

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐💐🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷❤❤❤🙏🙏🙏

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු ...!!

  • @ime-hq9wq
    @ime-hq9wq 3 ปีที่แล้ว +2

    සීලවන්තන් ගුනවන්තන්
    පූඥාක්ඛෙතo අනුත්තරo 🙏 දුල්ල්භෙන මයා ලද්ධo වන්දිතුo පස්සිතුo වරo
    සාරිපුත්තදී ථෙරානo ආගතo පටිපාටියා
    සද්ධා සීලo දයා වසo බුද්ධ පුත්තo නමා මහාo
    🌸🙏🌸🙏🌸🙏🌸

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 3 ปีที่แล้ว

    ආජිවමකඅටිටංග සිල් වල අන්තිම සිල් 4 ගෙන පැහැදිලි කරදෙන්න ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    🌹🌹🌹☸️☸️☸️🌸🌸🌸🙏🙏🙏

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🪷🪷🪷🔥🔥🔥

  • @vimansasithari150
    @vimansasithari150 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ...පොඩි කාලෙ අපි සිල් ගනිද්දි මේ ශික්ෂාපද මා අතින් කැඩිලා තියෙනව ...ඒක ලොකු පවක් වෙයිද 🙏🙏🙏🙏

  • @pavithrasaj
    @pavithrasaj 3 ปีที่แล้ว

    ඔබ වහන්සේව සම්බන්ද කර ගන්න දුරකතන අංකයක් හෝ ලිපිනයක් ලබා දෙන්න පුලුවන්ද

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @subaviwijesinghe7312
    @subaviwijesinghe7312 3 ปีที่แล้ว

    ගරු ස්වාමීන් වහන්ස ,
    දස සීලය සමාදන් වූ විට පාවහන් පැළඳීම සුදුසුයිද ?සීලයට හානියක් වනවාද ?කරුණාවෙන් සඳහන් කරන්න

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌹

  • @قثخه
    @قثخه 3 ปีที่แล้ว

    SILAYATA. VANDHANA KARAMI. NAMO BUDDHAYA. SADU SADU SADU..

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @GalaxyA-ph3dx
    @GalaxyA-ph3dx 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @devikasudharshani7831
    @devikasudharshani7831 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏