අනාගත මුරලි I තාම වයස 11යි - විකට් මැෂිමක් I 0/8, 17/8, 22/9 පිස්සු හැදෙයි I Rishi Yudhan
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #lka #murai #slsports #cricket #schoolcricket #slvsaus
අනාගත මුරලි I තාම වයස 11යි - විකට් මැෂිමක් I 0/8, 17/8, 22/9 පිස්සු හැදෙයි I Rishi Yudhan
ක්‍රීඩා තොරතුරු සදහා - chat.whatsapp....
..........................
📲 Follow on:
TH-cam : / @slsportslk
Facebook: / slsportsyoutube
X : x.com/SlSports5
Instagram: / slsports17
Web - www.slsports.lk
ක්‍රීඩා පුවත් දිනපතා නැරඹීමට SL SPORTS යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න.
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : slsportsbm@gmail.com
ආයේ මුරලිලා ඔනේ නෑ පුතේ... ඔයා රිශී යුධන් වෙන්න.. ඔයා කවදා හරි රිටර් වෙන දවසට ක්‍රිකට් ලෝකයක් බලන් ඉන්න ගානට දක්ෂ වෙන්න.. මුරලි වෙන්න ඔනේ නෑ ඔයා - ඔයා වෙන්න රිශි යුධන් වෙන්න... ❤
පුංචි දරුවා ගේ අදහස පුංචි නැත අනාගත බලාපොරොත්තුව ක්‍රිකට් ක්‍රිඩාකයන්ට උදව් කරන්න කැමතියි කියන වචනය ඉතාමත් ආදර්ශමත් චරිතයකි ඒ දරුවා තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබ සැමට
❤
@@anuraudayadewakekilawarago4896
ඒ විතරද ආයෙත් world cup එක ගේන්න තියෙන උනන්දුව.
ඒ Attitude එක.❤
Wonderful...you are truly gifted! Also an inspiration! ❤❤❤
පුතේ ඔයා වෙන කෙනෙකු නොවන්න ඔයා ඔයාම වෙන්න සියළුම දෙවි රැකවරනයි බුදුසරණයි පුතේ
Absolutely 💯 💯 💯 ❤
මුහුණුවර නම් රසල් ආනල්ඩ් වගේ.
❤
තෙරැවන් සරණයිි පුතේ ඔයාට ....❤
I've met Yudhan and family. He is an extremely plucky young man, with the family living in very distressed conditions. Amazing that Yudhan achieves what he does. They desperately need to be better housed so he can achieve his full potential.
Yes I am glad we've teamed up to support this amazing youngster and his very deserving family. 👏 ❤🎉
Watching, cheering and sending all my love, with tears of joy and hope ❤️❤❤❤❤️ 🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great work, SL Sports! Please make this cricket prodigy meet his idol: Nathan Lyon and kindly do a little video with them together! Can the NPP government help them get a house or a flat???
This history in the making folks! Help them. What are the limited facilities they are forced to live with? Looks like they live in a tiny house!
පුතාගෙ හැකියාව වගේම සිතුවිලිත් ඉතාම යහපත්.ඔයා පුතේ මුරලි කෙනෙක් නෙවෙයි රිශී යුධන්ම සේ ක්‍රිකට් ලොවේ බැබළෙන තරුවක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .
🎉🎉🎉
❤❤❤❤❤❤❤
❤❤adarei.risi.patiyo❤❤❤❤🎉
❤god bless you son
Unnecessary media hype. We have seen future Malingas Muralis Sanga Waqar Lilees Akrams in the past who fade away. If you play against mediocre oppositions ,you can be a superstar at any age.
Wrong. At any level his achievements are incredible. If you're in Sri Lanka visit them. I have been supporting them, having seen the previous SL Sports video (but don't want to talk more about it).
කොල්ලා හැදුවොත් පට්ට
පරිස්සන් කරගන්න ඕනා
❤❤❤❤❤❤oyage.namatama.galapenawa.manika.oyadaksayek❤❤❤
❤👍🏏
බේබි අරයා පොඩි අරයා කිය කිය පොඩ්ඩන්ගේ ජීවිත විනාස කරන්න එපා,අන්තිමට ලොකු වෙලා legend ලා කරපු දේවල් කරගන්න බැරි උනොත් එතනින් cricket life එක ඉවරයි
Oya murali wenne epa eka eka watwpadai kiwate oya rizi wenne
Demala minisuta avasata dene mehe sinhala rate yanda oya indiavata putha😂
Oyta.onama.kenek.udwkarai.puthemamanm.sihala.anti.kenk.oyata.mage.puthek.wage.adarei.patiyo