නිකුම්බිලා මහා යක් කුල දේවතාවිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Thanks For Watching
    නිකුම්බිලා මහා යක් කුල දේවතාවිය
    Yakk! Production
    © Copyright Mattars 2021
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #Nikumbila
    #God_of_nikumbila
    #Durga
    #Kali
    #Lankeshwari
    #Yakk_queen
    #නිකුම්බිලා
    #නිකුම්බිලා_දේවතාවිය
    #දුර්ගා
    #කාලි
    #ලංකේශ්වරි
    #යක්_රැජින
    #පත්තිනි

ความคิดเห็น • 118

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ගුරුතුමනි,අපගේ හෙළ නිකුම්බිලා මාතාවන්ට ධර්මවිජය වේවා! අපගේ මාතාවගෙ නාමය මේ ලක් දෙරණේබබලවන්නට මාතාවගෙ ශක්තිය බලය; මේ විශ්වයේ බැබලේවා! ගිලිහී ගිය යුගයකනැවත එය ස්ථාපිත කිරීමට මා හටමාතාවගෙ පිළිම ලබා ගත හැකිද ගුරුතුමනි, ආකාරය තිබේ නම් දැනුවත් කරන්න ගුරුතුමනි ඒවා ලබාගන්නා ආකාරය

    • @isuruabayakoon719
      @isuruabayakoon719 หลายเดือนก่อน

      @@gaminglakeyt9270 ඔබට නිකුමිබිලා මාතාව ගෙ පිළිමයක් දිය හැකිය.

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 ปีที่แล้ว +6

    මම නිකුම්බිලා මෑණියන්ට නිතර ගරු කරන පින් දෙන කෙනෙක්. වරක් පූජාවක් අවසානයේ භාවනා කරන අවස්ථාවේ මට ඉතා සෞම්‍ය මුහුණක් සහිත ඇයගේ රුව දර්ශණය වුනා. පූජාව තැබුවේ කැලණියේ පුද බිමේ . අරමුණ නීල කෞෂිකා මහා නිකුම්බිලා දේවියට පින් අනුමෝදන් කරවීම. ඉතින් එතුමියට පුද පූජා කරද්දී හෝ ඇයට පහන් පුදා කිරීමේදී හෝ දිනපතා භාවිතා කළ හැකි මන්ත්‍රයක් ( සරළ හෝ ) ලබා දෙන්න. මට එතුමිය හා පූර්ව ජන්මීය සම්බන්ධයක් ඇතැයි හැඟුනේ කුඩා කල සිටයි. ආදරය ගෞරවය හා පින්දීම හැර මට එතුමිය වෙනුවෙන් කළ හැකි දෙයක් දැනට නොදනී. ( විශ්ව ශක්ති දහම් වලින් ගත් ස්වල්ප දැනුමක් ලබා ඇත. ) මගේ වට්ස් ඇප් එකට මන්ත්‍රය යොමු කරන්න. ඔබට පින් සිදු වේවා!
    0719002224

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 5 หลายเดือนก่อน +2

    මම නිකුම්බිලා ලක් රැජන ගැන පොල්ගහවෙල මලියදේව ස්වාමීන් වහන්සේගේ වීඩියෝ සේරම බලනවා ඇත්තටම හරියටම හරි දේ ලැබී තියෙනවා හෙලදීපයට ජයවේවා තෙරුවන් සරනයි

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +8

    නිකුම්බිලා දේවමෑණියන්ගේ පිහිට ලැබේවා !!!!!

  • @user-od6lf7mb4e
    @user-od6lf7mb4e 11 หลายเดือนก่อน +6

    ලොවම මවිතියට පත්කල යක්ෂ නිර්මාණ වැජබෙවා ❤

  • @kamalsenarath9341
    @kamalsenarath9341 3 ปีที่แล้ว +10

    ඔබ තුමන්ට තවතවත් මෙිවා හෙළි කරන්න සක්තිය දහිරිය ලැබේවා

  • @user-nw1is6mz8q
    @user-nw1is6mz8q 3 ปีที่แล้ว +12

    යක්ක පරපුර පනදෙන කොල්ලන්ට ජයවේවා

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දීර්ගායුශ ලැබේවා රාවන අප්පච්චිගෙ පිහිටයි නිකුම්බිලා දේව මෑනියන්ගේ පිහිටයි

  • @sandyadammika7413
    @sandyadammika7413 หลายเดือนก่อน

    නිකුම්බලා දේව මෑණීන්ගේ පිහිටයි

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 8 หลายเดือนก่อน +1

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා හෙලයේ යක් රැජියන්ට මාගේ නමස්කාර ය වෙවා

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 3 ปีที่แล้ว +6

    ස්තූතියි YAkK , මා ඉල්ලාසිටි අනෙක් videos ඉක්මනින් ගේන්න ❤️🙏🙏🙏අපගේ යක්ෂ රාජිනිය දිනේවා🙏🙏🙏

  • @chathuraoshadi8608
    @chathuraoshadi8608 ปีที่แล้ว +5

    I'm very proud of my country, and our ancestors.

  • @gayya0re1ne65
    @gayya0re1ne65 3 ปีที่แล้ว +5

    ඔයා අපි නොදන්න ගොඩක් දෙවල් අපිට දැන ගන්න පුලුවන්. ඔයාට ගොඩක් ස්තුතියි ❤️🥀

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 ปีที่แล้ว

      ඇයගේ රෞද්‍ර ශක්තින් ඉදිරියේ දී මේ පොළොව තුල ක්‍රියාත්මක වේව්

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 10 หลายเดือนก่อน +1

    කාලි මෑනියෝ 🤲🤲

  • @janakakumara4742
    @janakakumara4742 3 ปีที่แล้ว +5

    ස්තුතීයී කාලයක් සෙව්ව රහසක් ..

  • @richardketzia1364
    @richardketzia1364 3 ปีที่แล้ว +5

    රාවන සමිඳු පිහිටයි සහෝදරය

  • @AnuraJayaweera-cc1so
    @AnuraJayaweera-cc1so ปีที่แล้ว +3

    APith kemathi nikumbila deviya namaskara karana visthara kiyadenna 🌹🌻🌺

  • @nilanthihettiarachchi5626
    @nilanthihettiarachchi5626 3 ปีที่แล้ว +4

    දැනුවත් කලාට බොහොම පින්.
    හෙළයට ජය.

  • @thusharaajithkga242
    @thusharaajithkga242 3 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩක් පින් ඔබට ජය !!🙏❤

  • @user-mv6ow9yn9s
    @user-mv6ow9yn9s 3 ปีที่แล้ว +5

    ❤🙏 යක් හෙළයන්ට ජය...❤🙏

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 3 ปีที่แล้ว +9

    මේ කාලයේ මහ කාලි මැනියන්ට අපහාස වැඩියි මට ඒක දරාගන්න බැ...

  • @upekshaprasadi8410
    @upekshaprasadi8410 3 ปีที่แล้ว +5

    සුවපත් වෙත්වා🙏

  • @HemaNandani-gh8bs
    @HemaNandani-gh8bs 28 วันที่ผ่านมา

    Nikum bila dheval meniyange pihitak araksava lebeva

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +11

    අද තෛයිපොංගල් නේද ! මුන්නේශ්වරම් කොවිලේ ඉතිහාසය රාවණ ඉතිහාසයට සම්බන්ධයි නේ ? නිකුම්බලා දේවියගේ පිහිටයි 🙏🙏🙏 🌹🌹 🌺🌺

    • @janithaprebuddha6069
      @janithaprebuddha6069 ปีที่แล้ว

      හරි නම ශිව නෙවෙයි සක්‍ර
      සක්‍ර දෙවියන් කිසිකෙනෙකුට පරද්දන්න බැ ශිව ලිංගය හරි නම නෙවෙයි ඒ හිසේ තිබෙන ජටාව ඉන්දියාවෙ එවුන් නමිි හදලා ලංකාවෙි වදින්නේ

  • @nishanthakumara5484
    @nishanthakumara5484 ปีที่แล้ว +1

    Nikumbila DEWA matawTa Mage namskaraya.teruwan saranai maniyani

  • @chandnapremadasa6633
    @chandnapremadasa6633 8 หลายเดือนก่อน

    ❤thank you very much

  • @rupiniganegoda3115
    @rupiniganegoda3115 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @niluwisidagama958
    @niluwisidagama958 3 ปีที่แล้ว +4

    ... අපගේ....උපහාරය... ❤️.. 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙏🙏 🙋‍♂️💁‍♀️🙋‍♂️💁🙋👍👍🙏🙏❤️💙💙💛💜💚👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏👍👍🙏🙏♥️

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว +1

    Teruwan saranai pin sidda wewa

  • @Denumamawatha
    @Denumamawatha 3 ปีที่แล้ว +1

    ජය වේවා

  • @dinushajayathunga
    @dinushajayathunga ปีที่แล้ว +1

    good voide

  • @janithaprebuddha
    @janithaprebuddha ปีที่แล้ว +2

    නිකුමිබිලා මෑණියොන්ට ආරාධනා කවි නැද්ද

  • @kolingonalagoda5102
    @kolingonalagoda5102 3 ปีที่แล้ว +1

    Jaya wewa

  • @gourifernando838
    @gourifernando838 ปีที่แล้ว +1

    නිකුම්බිලා වෙනයි දුර්ගා වෙනයි

  • @dilanchathuranga9792
    @dilanchathuranga9792 3 ปีที่แล้ว +1

    Bohoma pin Theruwan saranai

  • @gaminglakeyt9270
    @gaminglakeyt9270 ปีที่แล้ว +1

    ගුරුතුමනි මට මට මාතාවට වන්දනා කරන ස්තෝත්‍ර හා මන්ත්‍ර ලබා දිය හැකිද

  • @user-ut6cu7bz1c
    @user-ut6cu7bz1c 9 หลายเดือนก่อน

    Nikumbila deviyanata mage namskaraya

  • @user-yx8gx3ed4s
    @user-yx8gx3ed4s ปีที่แล้ว +2

    නිකුම්බිලා දේවතාවිය වන්දනා කරන විදිහ සහ මංත්‍ර ලබා දීමට නොහැකි ඇයි

  • @isuruabesinghe9169
    @isuruabesinghe9169 3 ปีที่แล้ว +2

    aiye makara sempathi gana vedio ekak karannako rawqna raju pihitai❤❤🇱🇰🇱🇰🇱🇰

  • @user-ye6yq8oe9h
    @user-ye6yq8oe9h ปีที่แล้ว +1

    ✌️

  • @user-qf1ib6yd6w
    @user-qf1ib6yd6w 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි මහත්තයා, දැනගන්න පුළුවන්ද හෙළයට හිටියද කියලා නිකුම්බිලා කියලා දෙන්නෙක්? නීල කුම්බිලා යනුවෙන් දෙන්නෙක් හිටියද?මේ දෙන්නගෙන් ඉතා බලවත් මාතාව නීල කුම්බිලා මාතාවද?මට කෙටියෙන් හෝ විග්‍රහ කර දෙන්න. බොහෝ පින්එහෙම මාතාවක් ඉන්නවද නැද්ද කියලා සඳහන් කරන්නකාරුණික වන්නේ නම් බොහෝ පින්

    • @sthuri121
      @sthuri121 หลายเดือนก่อน

      Dennis ekkenek

  • @user-cs7hy3cq7x
    @user-cs7hy3cq7x หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +2

    මහ සිව ගැන විඩියෙවක් ඔන

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 ปีที่แล้ว +2

    යක් මේ ඔයා මුලාවෙලා හිටපු කාලෙ නේද 😁✌️

    • @Yakkproduction
      @Yakkproduction  ปีที่แล้ว +2

      මුලා වෙලා නෑ... ඔය කතාව බුද්ධ උත්පත්තියට කලින් කතාව ... මා මට බුදු දහම මුණ ගැස්සුවේ පැරණි හෙළ මිනිසුන්

    • @guitarcoverssl7947
      @guitarcoverssl7947 ปีที่แล้ว +2

      @@Yakkproduction අනේ මන්ද යක් මේ කරුණුවල ගැළපීම ගැනත් වීඩියෝ එකක් කරන්න කුවේරගේ(වෛශ්‍රවණ) ආලකමන්දාව සීගිරියලු කොටසක් ඒත් ත්‍රිපිටකයෙ තියෙන්නේ උතුරුකුරු දිවයිනේ විසානා නගරයේ ආලකමන්දාව ඇතිබව. ඒ වගේම රාමායණය යනු දසරථ ජාතකයෙන් සෑදූ කතාවක්ද. මේ ගැනත් එකක් කරන්න

  • @ruklanthasilva1373
    @ruklanthasilva1373 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @manthinawoda8848
    @manthinawoda8848 ปีที่แล้ว +1

    Yak nikumbila devathaviyage thawath swaroopayakda chinnamastha kiyanne?

  • @DinushaGayani-jp7fi
    @DinushaGayani-jp7fi 10 หลายเดือนก่อน

    So happy she is came

  • @kamalabeygttgytt3051
    @kamalabeygttgytt3051 3 ปีที่แล้ว +1

    Theruwan sarani....

  • @DinushaKaveen44
    @DinushaKaveen44 3 ปีที่แล้ว +1

    👍🙏❤️❤️❤️🙏👍
    Good luck

  • @user-sp4qw7jm7l
    @user-sp4qw7jm7l 9 หลายเดือนก่อน +1

    අපිට නිකුම්බිලා දේවිය වෙන්න බැරිද

  • @mayurisamanali2939
    @mayurisamanali2939 ปีที่แล้ว +1

    ❤️💐👍

  • @dilhanihapuarachchi4501
    @dilhanihapuarachchi4501 2 ปีที่แล้ว +1

    Yak .nikumbila devi wandana karana mantra oya gawa tiyenawada. Tiyenawanam wats app karaganna puluwanda

  • @sandarenu5675
    @sandarenu5675 7 หลายเดือนก่อน +1

    නිකුම්බිලා මෑණියන්, දුර්ගා දේවිය, කාලි අම්ම මේ මෑණි වරු 3 දෙනාම එක් කෙනෙක් ද අපි නම් ගොඩකින් ආමන්ත්‍රණය කරන්නෙ එකම මෑණියන්ටද

  • @nishanthepriyalal7984
    @nishanthepriyalal7984 2 ปีที่แล้ว +1

    Meam dewiyata pudasthkara karana hati kiyanna p puluwanda

  • @indumaliranasingha3361
    @indumaliranasingha3361 2 ปีที่แล้ว +2

    පහන් තබන්නේ කෙසේද

  • @LayyaCinematics
    @LayyaCinematics 3 ปีที่แล้ว +2

    🙏🙏🙏👌

  • @mrlmal5783
    @mrlmal5783 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @user-sp4qw7jm7l
    @user-sp4qw7jm7l 9 หลายเดือนก่อน

    වීඩියෝ එකක් තියෙනවා කොහොමද එවන්නේ

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 3 ปีที่แล้ว +1

    🔥❤

  • @samithsaranga6592
    @samithsaranga6592 7 หลายเดือนก่อน

    Maniyanta kiyana kavi nadda

  • @madhu480
    @madhu480 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว +1

    💗💗💗💗💗💗💗💗💗💗

  • @rasikamadushan4678
    @rasikamadushan4678 3 ปีที่แล้ว +1

    ❤👌

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 3 ปีที่แล้ว +1

    💐🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @shanwickramasingha6822
    @shanwickramasingha6822 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @kumaregoda3926
    @kumaregoda3926 10 หลายเดือนก่อน

    Metal Kala modakapu meniyan kek gena Kiya dunnata obatumatapin

  • @chameeramadhusanka1638
    @chameeramadhusanka1638 3 ปีที่แล้ว +1

    ❣️❣️❣️❤️🖤🙏🖤❤️❣️❣️❣️

  • @aselajayasundara4975
    @aselajayasundara4975 3 ปีที่แล้ว +1

    Yakk ... rawana senawe chara senpathige parapura noweda dan kalaye wanara kapala, atasakili adiyen soyaganulabanne.. esema rawana senawe kambili senpathi noveda warthamaye kambili dewathawan lesa wadum pidum labanne????????????

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      එය එසේ විය හැකි

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว

      මටත් එහෙම හිතුණා රාවණ රජතුමාගේ සෙන්පතියෙකු වන කම්බිලි නේද අද කම්බිලි දේවි කෙනෙකු ලෙස සලකන්නේ

    • @aselajayasundara4975
      @aselajayasundara4975 3 ปีที่แล้ว

      @@Yakkproduction chara senpathige paramparawa meyanam atasakoli soyaganeem sahamulin boruwak wanu atha......

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      කළු කම්බිලි සහ මේ කම්බිලි දෙදෙනෙකි

  • @hansilakmali9496
    @hansilakmali9496 ปีที่แล้ว +1

    නිකුම්බිලා දොවතාවිය කියන්නෙ තාරා දෙවඟනටමද

  • @wasanthawanigarathnejayase7542
    @wasanthawanigarathnejayase7542 ปีที่แล้ว +1

    😄😄😄😄😄😄😄

  • @ajithjayasekara923
    @ajithjayasekara923 3 ปีที่แล้ว +1

    රාවණ රජු තාම සිටිනවද. Please reply කරන්න

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      සිටිනවා ආත්මිකව

    • @ajithjayasekara923
      @ajithjayasekara923 3 ปีที่แล้ว +1

      @@Yakkproduction එතුමන් නැවත පමිනේන්න්නේ නැද්ද

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      ඔහුගේ ශක්තිය පැමිණේවී

    • @ajithjayasekara923
      @ajithjayasekara923 3 ปีที่แล้ว +1

      @@Yakkproduction ඒ දියසෙන් කුමරුද

    • @sthuri121
      @sthuri121 หลายเดือนก่อน

      Ipadila inner paulama siddiyata adaala

  • @disansaliyanage4479
    @disansaliyanage4479 3 ปีที่แล้ว +1

    Nikumbila maniyange sorupayak da kali maniyo

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +1

    යක්ෂ නෙව යක්ෂ ගොත්රික යක්ෂයො කිය වෙනම කොටසයකුත් සිටි අමනුස එනිස යි කිවෙි

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +1

    Nepalaye shakya wanshe Aya innawa kiyana kathawa pachayak neda a raja shakya wanshe rajalu.

  • @ranjanperera8560
    @ranjanperera8560 3 ปีที่แล้ว +2

    මහා රාවණ රජතුමා තාමත් ජීවත් වෙනවා වගේ ඊට පෙර බිහිවූ සක්විති රජවරුත් තාම ජීවත් වෙනවා වෙන්න බැරිද ?

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      නැ

    • @ranjanperera8560
      @ranjanperera8560 3 ปีที่แล้ว

      @SHADOW ABBA අනික් සක්විති රජවරු හිටියේ මීට අවුරුදු 7500 කට විතර කලින්. රාවණ රජු සිටියේ මීට අවුරුදු 4500 කට විතර කලින්.

    • @ranjanperera8560
      @ranjanperera8560 3 ปีที่แล้ว

      @SHADOW ABBA අනිවාර්යයෙන්ම මම නිකන් කටුවට දල වශයෙන් කිව්වේ

    • @ranjanperera8560
      @ranjanperera8560 3 ปีที่แล้ว

      @SHADOW ABBA අනිවා

  • @user-np8ko6zm5w
    @user-np8ko6zm5w 3 ปีที่แล้ว +3

    එළ .හැබැයි කාලි දේවිය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා .කාලි දේවිය කියන්නේ රාවණ රජතුමා ගේ කාන්තා බලඇණියේ නායිකාව කියලා මතයක් තියෙනවා .ඉතින් නිකුම්බිලා දේවිය හිටියේ රාවණ රජතුමා ට කලින් නේ.මේ පිළිබඳව කියලා දෙන්න .

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +4

      ඒ වෙන කෙනෙක් බද්‍රකාලි සහ කාලි සෙන්පතිනිය දෙදෙනකු වනවා

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +1

      @@Yakkproduction හරි
      දැන් මට තේරෙනවා .එතකොට භද්‍රකාලී කියලා කියන්නේ නිකුම්බිලා දේවිය ට ද ?

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +4

      ඔව්

    • @user-np8ko6zm5w
      @user-np8ko6zm5w 3 ปีที่แล้ว +1

      @@Yakkproduction බොහොම ස්තුතියි .

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 3 ปีที่แล้ว +1

    මතක් වුණු වෙලාවේ කියන්නේ. කුවේණි කියන්නේ අන්වර්ථ නාමයක්. රත්නපාලි කුමාරිය තමයි ඇගේ ඇත්ත නම මම අහලා තියන විදියට. එහෙමද සහෝදරයා ?

  • @niwandoratuwa5379
    @niwandoratuwa5379 3 ปีที่แล้ว +3

    Mkkd me cartoon eka

  • @DinushaGayani-jp7fi
    @DinushaGayani-jp7fi 10 หลายเดือนก่อน

    Challa umma chutta kullo karda gummo salla bullo ayo ayo kayo kayo vito vito burda sillo nando mullo bunda bando sade sade sade sade

  • @umamaheshwaraa
    @umamaheshwaraa ปีที่แล้ว +1

    සෞම්‍ය අවතාර 4යි... කොපි කරන්කොට හරියට කොපි කරන්න...

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 2 ปีที่แล้ว +1

    ඔය kiyanne badra kali maniyo nada

    • @Yakkproduction
      @Yakkproduction  2 ปีที่แล้ว

      නිකුම්භිලා මාතාව

  • @DinushaGayani-jp7fi
    @DinushaGayani-jp7fi 10 หลายเดือนก่อน

    Shivtho wando shivtha kando
    Mathro kaltho buldo no sambo

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    🙏🙏🙏