මුළුතැන්ගෙයි අපි කරන බරපතල වැරදි | Health Mistakes in Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2021
  • 🔴මෙම වටිනා සාකච්ඡා නැරඹීමට Subscribe කර "🔔"සීනු ලකුණ ඔබා "All" Click කරන්න.
    අපගේ නොදැනුවත් කම නිසාම අප විසින් මුළුතැන්ගෙයි සිදුකරන විවිධ කටයුතු නිසා අප කරන්නාවූ විවිධ වැරදි හා වැරදි පුරුදු නිසා අප නොදැනුවත්වම විවිධ සෞඛ්‍ය ගැටලු වලට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන් ඇතැම් දේ නිසා අප පිළිකා වැනි භයානක රෝගාබාධයන්ටද ගොදුරුවි හැක. අතීතයේ අපගේ හෙළ සංස්කෘතිය හා බැදි ජීවන රටාවෙන් මිදී අප අද කරන්නාවූ මෙම අයහපත් පුරුදු හා වැරදි පිළිබදව සිදුකරනු ලබන විග්‍රහයකි.
    📦🚖ග්‍රීන් හර්බල් නිෂ්පාදන Courier මගින් ගෙන්වා ගත හැකිය.
    ☎️077-5507381(WhatsApp,Viber)
    ☎️076-5617290
    ☎️091-3900314
    🛒ඔසුහල් වලින්ද මිලදී ගත හැකිය.Click කරන්න👇
    www.hairlanka.com/locationsඔස...
    ◾FB -👇 / srilankanmedicines
    #GreenHerbal #KitchenTips #KitchenHealthTips #coconutoil

ความคิดเห็น • 287

  • @dilshanamarathunga.6573
    @dilshanamarathunga.6573 3 ปีที่แล้ว +18

    Ape lankawe alutha badapu nangilata,akkalata,mallilata,aiyalata.mewedasatahanin ganna dewal godak thiyenawa.api hemoma kanna ne hemadema karanne.eka Hoda deyak thamai me kiyanne oluwata ganna kattiya ganna hemotama blanna yawanna wifta pennanne.godak pin medam ape oluwa peduwata.

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබතුමාට.❤️😍අපගේ අරමුණත් එයයි. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

    • @rasinthashiromani3097
      @rasinthashiromani3097 3 ปีที่แล้ว +2

      @@GreenHerbalProductsOfficial 👍

    • @theresagregory1137
      @theresagregory1137 3 ปีที่แล้ว +2

      Thank you, God bless you!

    • @anurachaminda2327
      @anurachaminda2327 3 ปีที่แล้ว

      M

    • @anikid9609
      @anikid9609 3 ปีที่แล้ว +2

      Obathumiya apatadewikenek

  • @mahishasandamali1936
    @mahishasandamali1936 3 ปีที่แล้ว +15

    සරල වූ තේරෙන භාෂාවෙන් ඉතා වටිනා වූ උපදෙස් ටිකක්....🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 11 หลายเดือนก่อน

    ජාතිය ගොදනගන්ට ඕන කියලා හිතන අයට මෙම උපදෙස් ඉතාම වටිනවා. දැනුවත් කිරීම ගැන බොහිම පිං ඔබ තුමියට. ❤️

  • @nilanthidias4828
    @nilanthidias4828 3 ปีที่แล้ว +5

    ඔය කියලා දුන්න දේවල් ඇත්තම ඇත්ත.මමමේවා ඉගෙනගත්තෙ මගෙ අම්මගෙන්.මගෙ දරුවොත් මේවිදියට තමයි කරන්නෙ.ඒත්
    අදකාලෙ දරුවෝනම් මේවා ගනන්ගන්නෙ නැහැ .අදකාලෙ හැදෙන ලෙඩ දුක් හඳුනාගන්නත් අමාරු ඒකයි.කාලෙහැටියට මේ දැනුවත්කිරීම හරිම වැදගත් .ඔබතුමියටබොහොම ස්තූතියි .දෙවිපිහිටයි.🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @dilkikhely5106
    @dilkikhely5106 3 ปีที่แล้ว +4

    ඔබට ගොඩක් පිං ඕවා කියා දෙනවට .මං නම් මගෙ ආච්චි අම්මා කියා දුන්න ගොඩක් දෙවල් පිලිපදිනවා.ඔය කියා දුන්නු දෙවල් වලින් මං කලේ එක් වැරැද්දයි කම්බි දැල් පාවිච්චි කරන එක ඔබතුමිට පිං අදින් පස්සෙ මං එය කරන්නෙ නෑ ...........................................................

  • @shahidshajid9014
    @shahidshajid9014 3 ปีที่แล้ว +26

    බොහොම වැදගත් බොහොම ස්තූතියි දැන් හැදෙන දරුවන් ට ඉතාම වටිනා කතා බහක් ...තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏👍

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබතුමාට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +2

    මෙවැනි දැනූවත් කිරීමි කිරීම හරිම වැදගත්. නොදන්නා බොහෝ දෙවල් දැනගත්තා. පිං. ගොඩක් ස්තූතියි.

  • @isharamuhamdiramge4640
    @isharamuhamdiramge4640 3 ปีที่แล้ว +5

    කියන කතාව ඇත්ත .අපි කොච්චර කිව්වත් අහන්නෙ නැති අය ඉන්නවා

  • @ravindishirangika8576
    @ravindishirangika8576 3 ปีที่แล้ว +6

    බොහොම ස්තූතියි 🙏 නිදුක් නිරෝගී වේවා!

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +5

    ගොඩක්.වැදගත්.පාඩමක්.
    ඔබතුමියට.ස්තුතියි.
    බුදුසරණයි.

  • @kanthiherath7590
    @kanthiherath7590 ปีที่แล้ว +2

    වැදගත් ඔබතුමියට ගොඩක් ස්තුතියි .

  • @thileshikawasanthi4492
    @thileshikawasanthi4492 3 ปีที่แล้ว +4

    ගොඩාක් දේවල් දැනගත්තා අපි හිතන්නෙ නැති දේවල් ගොඩක් තියෙනවා .පැහැදිලි කරල දුන්නට මේ දේවල් ඔබ තුමියට ගොඩක් ස්තූතියි

  • @dineshikaudayangani5514
    @dineshikaudayangani5514 3 ปีที่แล้ว +4

    බොහොම හොද හරවත් video එකක්.ගොඩාක් ස්තුති ...

  • @monikamonika2761
    @monikamonika2761 3 ปีที่แล้ว +2

    Thanks mis man akamathima deyak thama wadiyen uyagena rathkara kara kanawata 🙏

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 3 ปีที่แล้ว +3

    ගොඩාක් වටින දෙයක්.බොහෝම ස්තුතියි.

  • @haresanpadewela1562
    @haresanpadewela1562 3 ปีที่แล้ว +2

    Thanks for the valuable and important advice God bless you Amen

  • @user-gw6pm7id9k
    @user-gw6pm7id9k 3 ปีที่แล้ว +4

    Thank you so much උවමනා දෙවල් දැන ගත්තා

  • @ashasomawansa
    @ashasomawansa 3 ปีที่แล้ว +17

    ඔබ තුමියට ගොඩක් පින්.

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @ruwankumara8206
    @ruwankumara8206 ปีที่แล้ว +1

    ඉතාමත් වට්නා දනුවත් කිරීමක් ඔබතුම්යට ගොඩාක්ම පින් අපිව දනුවත් කරාට බුදු සරනයි

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  ปีที่แล้ว

      බොහොම ස්තූතියි!❤ තෙරුවන් සරණයි.🙏
      අපගේ ෆේස්බුක් පිටුව Like කර අප සමඟ එක්වන්න.Click කරන්න 👇
      facebook.com/srilankanmedicines?mibextid=ZbWKwL

  • @sumithradevi6682
    @sumithradevi6682 3 ปีที่แล้ว +4

    තෙරුවණ් සරණයි ස්තුතියි ඔබතුමියට ගොඩක් පිං දැනුවත් කරාට 🙏

  • @maliniitaly8860
    @maliniitaly8860 3 ปีที่แล้ว +14

    ඔබතුමියට ගොඩක් ස්තුතියි අපි නොදැන කරන මෙ වැරදි නිසා මෙ ලෙඩරොග හදාගන්නේ වටිනාම විඩියෝ එකක් ජයවෙිවා ඔබතුමියට

    • @oriljayakody8757
      @oriljayakody8757 3 ปีที่แล้ว +1

      Thank you!

    • @oriljayakody8757
      @oriljayakody8757 3 ปีที่แล้ว

      Yes you atecorrect

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

    • @welgamagejosheplukshmanper4878
      @welgamagejosheplukshmanper4878 ปีที่แล้ว

      ක්‌

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 3 ปีที่แล้ว +2

    godaak dewal egena gattha.harima vedagath wedasatahanak🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @thejapatali1831
    @thejapatali1831 3 ปีที่แล้ว +9

    ගොඩාක් වටිනවා❤️

  • @shanthidesilva1428
    @shanthidesilva1428 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි වයිද්‍ය තුමියට අපව දැනුවත් කලාට

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 ปีที่แล้ว +1

    බොහෝම ස්තුති මිස්..ගොඩක් වටිනවා 🙏

  • @niranagamudalige8006
    @niranagamudalige8006 3 ปีที่แล้ว +1

    Tanks you බුදු සරණ යි

  • @nirosharanathunga5559
    @nirosharanathunga5559 3 ปีที่แล้ว +4

    ඔබතුමියට බොහොම පිං

  • @dyanidyani4550
    @dyanidyani4550 3 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා .
    දැනුවත් කිරීම ගැන බොහොම පින් . Share කරනවා ඉක්මනින්ම .තෙරැවන් සරනින් සුවපත් වෙිවා !!!

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว +1

    ඔබ තුමියට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි

  • @gunasingheaberathna1937
    @gunasingheaberathna1937 3 ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කලාට

  • @ariyalathafonseka-yh2sp
    @ariyalathafonseka-yh2sp ปีที่แล้ว

    වැදගත් දෙයක් කියලා..දුන්නට..ඔබ තුමියට...තෙරුවන් සරනයි

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +1

    Thanks so much budusari dawepehti niduk nirogi suwaya lebiwa 🙏🙏🙏👍❤

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @cliyanage9187
    @cliyanage9187 3 ปีที่แล้ว +1

    Bohoma pin wedena weda satahanak. Oba thumiyata Theruwan Saranai 🙏🙏🌸🌸

  • @a.dassanayake3277
    @a.dassanayake3277 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +8

    නොදන්නා බොහෝ දේ කියා දුන්නාට ඔබ තුමියට ස්තුතියි. 💕💕

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනා වැදගත් දෙයක් ඔබ තුමියට . බුදු සරණයි

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว

    Thank you very much Mrs. Theruwansaranai. Good advice aneh.

  • @hashitharanga9159
    @hashitharanga9159 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටින දෙයක් ඔබ තුමිය මේ ඉදිරිපත් කලේ. වැඩිපුර අය නොදන්නා දෙයක් කියලා දුන්නට ඔබ තුමිය ට ගොඩක් පිං බුදු සරණයි

  • @RISHAN575
    @RISHAN575 ปีที่แล้ว +1

    Godak sthuthi oba thumiyata 🙏ithaamath eththa. Obata boho pin 🙏dirgaaushama wewaa 🙏

  • @obadaarachchigenandasena6581
    @obadaarachchigenandasena6581 3 ปีที่แล้ว +3

    ලබා දුන් දැනුමට ඔබ තුමියට ගොඩක් පින්

  • @achinisubasinghe2747
    @achinisubasinghe2747 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් .. 👍👍💐💐🙏🙏

  • @ireshahettiarachchi1648
    @ireshahettiarachchi1648 3 ปีที่แล้ว +3

    Thank you, mam.

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 3 ปีที่แล้ว +5

    Very useful information. Thank you so much.

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @adithyavikum1508
    @adithyavikum1508 3 ปีที่แล้ว +4

    Ahamben dakke..godak watinawa..thanks...obathumiyata..

  • @chamalisenadira686
    @chamalisenadira686 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනවා♥️♥️♥️♥️

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +9

    ගොඩක් වටිනා කතාව .ඔබට තෙරුවන් සරණයි

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @AllRecipeFood
    @AllRecipeFood 3 ปีที่แล้ว +8

    ඔයාලා ආසා කරන අලුත් කෑම වෙනස් විදියට.බොහොම ස්තුතියි

  • @dayaranjith9997
    @dayaranjith9997 ปีที่แล้ว +1

    ස්තුතියි මැඩමි!!!🙏🙏🙏

  • @thamaramahakumarage2713
    @thamaramahakumarage2713 3 ปีที่แล้ว +5

    ස්තූතියි මිස් !!

  • @dilkan7809
    @dilkan7809 ปีที่แล้ว

    Eththatama api denan idiye nehe.godak watinava obathumiya me dun upadeswalata.

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @malikajayalath3036
    @malikajayalath3036 3 ปีที่แล้ว +4

    ඔබ තුමියට ගොඩක් පින් තෙරුවන්සරනයි .

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @chithraaluthgedara4224
    @chithraaluthgedara4224 3 ปีที่แล้ว +2

    Ewani karunu kiyadebna .nodabns sya bohomai . Upadi gsththata uyana pihsna nirogimath krama weda boho aya innawane. Obata theruwan saranai. C. Aluthgedara

  • @sakuramadubhashini5146
    @sakuramadubhashini5146 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි 🙏🙏

  • @sandunikatuwapitiya3643
    @sandunikatuwapitiya3643 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මිස්

  • @nilankaperera675
    @nilankaperera675 3 ปีที่แล้ว +3

    ස්තුතී ගොඩාක්

  • @champaamarasighe5283
    @champaamarasighe5283 3 ปีที่แล้ว +2

    Bohoma wadagath video ekak theruwan sarànai obathumita

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @dcthirimanne7657
    @dcthirimanne7657 3 ปีที่แล้ว +2

    Thanks putha God bless you

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 ปีที่แล้ว

    Thanks for your help with the same

  • @tharangahettiarachchi8981
    @tharangahettiarachchi8981 3 ปีที่แล้ว +6

    Godaaaak watinawa. Thanks oba thumiyata
    .

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @shanthisenanayake9421
    @shanthisenanayake9421 3 ปีที่แล้ว +6

    වටිනා . අද හස්.. ස්තුතියි

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @aronxxx2243
    @aronxxx2243 3 ปีที่แล้ว +1

    Thanks.

  • @sriyalathashutani426
    @sriyalathashutani426 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත

  • @ivekrodrigo4442
    @ivekrodrigo4442 ปีที่แล้ว

    Very.good.advice.thanku.madam

  • @thilininimesha890
    @thilininimesha890 3 ปีที่แล้ว +2

    tnx miss ....

  • @chinthakakaushalya8044
    @chinthakakaushalya8044 3 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා...ස්තුතිය .

    • @gayanthachamari
      @gayanthachamari ปีที่แล้ว

      ගොඩාක් වටිනවා

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +7

    ස්තුතියි ඔබතුමියට බූදු සරනයි දිර්ඝ ආයුම වේවා දැනුවත් කිරීමේ

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.❤️❤️
      ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපව ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @chandralathalatha1514
    @chandralathalatha1514 3 ปีที่แล้ว

    Taruwan saranai oba tumeyata danumatha karata thanks 🙏🌻🙏🌻🙏🌻🇰🇼

  • @sumithradevi6682
    @sumithradevi6682 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට තෙරුවණ් සරණයි

  • @sheelakarunananda9509
    @sheelakarunananda9509 3 ปีที่แล้ว

    Thank s lots

  • @yasarathnebasnayake6812
    @yasarathnebasnayake6812 3 ปีที่แล้ว +1

    Man godak dewal egena gaththa 🙏

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏🌹

  • @madusankawalpola5461
    @madusankawalpola5461 ปีที่แล้ว

    Thank you miss.

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 ปีที่แล้ว +7

    ඉතා වැදගත් ...ඔබතුමියට ස්තුතියි ..

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @kumarisrilanka1820
    @kumarisrilanka1820 3 ปีที่แล้ว +2

    Isthuthi budusaranai divipihetai

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว +1

    " _Godak kal dapu vidiyo ekak_
    _A unata hemadamaa_ _wedagath , watina_ _deyakkkķ_ .!!" 🎉😊❤

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 3 ปีที่แล้ว

    Thank you mam

  • @AllRecipeFood
    @AllRecipeFood 3 ปีที่แล้ว +6

    ඔයාලා ආසා කරන අලුත් කෑම වෙනස් විදියට.බොහොම ස්තුතියි.ඇවිත් බලන්න කන්න පුලුවන්ද කියලා.

  • @sududoni9333
    @sududoni9333 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දේවල් . ගොඩක් ස්තුතියි .

  • @geethapriyanka1408
    @geethapriyanka1408 3 ปีที่แล้ว +3

    බොහොම පින් ඔබ තුමියට

  • @ss-gi8de
    @ss-gi8de 3 ปีที่แล้ว +1

    Thanks medam denuwath karaata

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @TheNimaldez
    @TheNimaldez 3 ปีที่แล้ว +3

    Very important and useful hints for guidance of everyone! Many thanks Madam for your presentation. Pl keep up your good work🙏

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 ปีที่แล้ว

    Godak sthuthi obathumiyata

  • @sarathnanayakkara7735
    @sarathnanayakkara7735 3 ปีที่แล้ว +13

    ඔබ කියපු දේ ඇත්තේන්ම නිවරදියි .අපේ ගෙවල් වල ඉන්න අයට කිව්වා ම පිලිගන්නේ නැහැ

    • @madhavikarunanayake954
      @madhavikarunanayake954 3 ปีที่แล้ว

      3

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබතුමාට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

    • @chathurikamadhuwanthi3838
      @chathurikamadhuwanthi3838 3 ปีที่แล้ว +1

      Aka nm aththa

    • @ChamithIshara-kz6vh
      @ChamithIshara-kz6vh ปีที่แล้ว

      ​@@GreenHerbalProductsOfficial😅😮😮🎉🎉😢😢😮😢😂❤😮😮😢එඡමචමහරඕඕ4🎉🎉🎉🎉😅😮ඇණ
      ❤❤😊

  • @damayanthiliyanage3639
    @damayanthiliyanage3639 3 ปีที่แล้ว +1

    Harema wadagat budu saranai

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයිටබාහෝම පිංස්තිතු💛❤️

  • @sandyasenaveera701
    @sandyasenaveera701 ปีที่แล้ว +1

    වටිනා අදහසක් තෑන්ක්ස්

  • @deltaroyal4076
    @deltaroyal4076 ปีที่แล้ว

    oba tumiyata godak istuti godak watina dewal

  • @deepanipriyangika3363
    @deepanipriyangika3363 3 ปีที่แล้ว +2

    Thank you

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @padmaarachchilage6879
    @padmaarachchilage6879 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ඔබතුමියගේ දැනුවත් කිරීම තවත් මෙවැනි දැනුවත් කිරීම් කරන්න බුදුසරණයි. කලින් වැඩසටහනකදී හිස කෙස් වැටීමට තෙල් සහ shmpho ඇතුළු පැක් එක ගෙන්න ගන්න ඕන. ඒ කොහොමද? එතෙර සිට

  • @subhashinifernando2341
    @subhashinifernando2341 3 ปีที่แล้ว +5

    ඔබ තුමියට ගොඩක් ස්තුති අතීතයේ අපේ අම්‍මලා මේ‍ දේවල් අනුගමය කරා

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @udeniperera1369
    @udeniperera1369 3 ปีที่แล้ว +4

    ඔබතුමියට බොහොම ස්තුතියි 🙏🙏🙏

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @hiranshenuka126
    @hiranshenuka126 ปีที่แล้ว +1

    Very important and useful..thank u..🙏👍

  • @cheneleverything1465
    @cheneleverything1465 3 ปีที่แล้ว +2

    Bohoma wedagath. Sthuthi oba thumiyata.matath hadagnna adupadu godak thibba.aye awa krnne.

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි.❤️❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾

  • @maheshikalakmali5239
    @maheshikalakmali5239 3 ปีที่แล้ว +1

    නියමයිනේ තවත් මෙවැනි දේවල් අපිට කියලා දෙන්ඩ 🙏🙏🙏🙏🙏🙏

  • @deepthikumari1942
    @deepthikumari1942 3 ปีที่แล้ว +3

    ගොඩාක් හොදයි ..ස්තුතියි ඔබට

  • @mangalawikramathunga9409
    @mangalawikramathunga9409 ปีที่แล้ว +2

    බොහො පින්❤️💐

  • @swarnawijesekara301
    @swarnawijesekara301 3 ปีที่แล้ว +1

    Obàthumiyata budusarani

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @godbless1217
    @godbless1217 3 ปีที่แล้ว +3

    GODAK THANK
    . JESU PIHITAI

    • @GreenHerbalProductsOfficial
      @GreenHerbalProductsOfficial  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබතුමියට.❤️ ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට ◾Subscribe කර ඉදිරියෙන් ඇති "🔔" ලකුණ Click කර "All" යොදන්න.◾