පාවිච්චි කරපු Google Pixel Phone එකක් ගන්න කලින් හොදම එක තෝරන්නෙ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 122

  • @musicf541
    @musicf541 3 หลายเดือนก่อน +6

    Pixel එකක් නොවුනත් එකක් ගනිද්දි 🔋 % එක මතක තියාගෙන ඕෆ් කරල ඔන් කර්ළ බලන්න. යම් අදහසක් ගන්න පුලුවන් වෙයි ...😊

  • @erandaharshana5616
    @erandaharshana5616 ปีที่แล้ว +37

    ෆෝන් එකේ software ගහල තිබුනොත් කොහොමද ඒක චෙක් කරගන්නෙ තව original display එක මාරු කරල තිබුනොත් කොහොමද චෙක් කරගන්නෙ ?

  • @midnight8210
    @midnight8210 7 หลายเดือนก่อน +2

    Midrange price එකට ගන්න පුළුවන් හොඳම Phone එක මොකක්ද

  • @udayaekanayake2587
    @udayaekanayake2587 8 หลายเดือนก่อน +5

    Pixel වලට සිග්නල් කේස් එනවා කියන්නෙ ඇත්තද, එක හදාගන්න බැයිද

  • @ravindumadushan6454
    @ravindumadushan6454 10 หลายเดือนก่อน +7

    අය්යේ pixel 7 pro made in chaina brand new ගත්තොත් හොදද

  • @enandavimala898
    @enandavimala898 10 หลายเดือนก่อน +5

    Why does my Pixel 6 Pro camera make noise when I shake it?
    In a support article, the company noted: “Pixel 6 Pro and Pixel 7 Pro have a larger camera that uses additional components to focus quickly. If you shake the phone, the camera may make a slight rattling noise. This is normal and expected behavior. On Pixel 6, you may hear it on the main camera.”

  • @bhanuka0092
    @bhanuka0092 11 หลายเดือนก่อน +3

    👉Xiomi note 12 Pro or pixel 5, me deken best came photos tiyenne mokeda????
    👉Note 12 ekata gcam wedada???📷🤔😊

    • @lotussff
      @lotussff 7 หลายเดือนก่อน

      5

  • @Dúshàn_ẞáñdàra
    @Dúshàn_ẞáñdàra 5 หลายเดือนก่อน +3

    pixel 6 ekak ganna inne thanks ayye me video ekt😇

  • @dilrukmadushanka8894
    @dilrukmadushanka8894 7 หลายเดือนก่อน +7

    Ayye මේකට reply එකක් ඕනේ , pixel 5 එකේ මට පාවිච්චි කරන්න පුළුවන් screen on time එක පෑය 4.15 වගේ මම batary replex කොරොත් මට පුලුවන්ද you tube vidio වල තියෙනවා වාගේ screen on time එක පැය 7.30 වගේ පාවිච්චි කරන්න❓ 3 year කලින් වගේ දාලා තියෙන pixel 5 phone වල ඒ වගේ batary කරනවා කියලා පෙන්නවානේ you tube එකේ තියෙන හැම vidio එකේම😊🎉

    • @Cybare
      @Cybare  7 หลายเดือนก่อน +4

      Normal Data සහ wifi වලදි ඕක වෙනස් වෙනව. Wifi වලින් data use කරද්දින් battery බහිනව අඩුයි. Data on කරල පාවිච්චි කරනවනම් සාමාන්‍යයෙන් පැය 5ක් වගේ තමයි පුලුවන් වෙන්නෙ. ඒ හින්ද ඔයා battery එක මාරු කරාට ලොකු වෙනසක් වෙන්නෙ නැතිවෙයි. Battery health එක ගොඩක් අඩුයිනම් මාරුකරගන වෙනව. ඒත් ඔයා කියපු විදිහට ඔයාගෙ battery එක අවුලක් නෑ වගේ පේන්නෙනම්

  • @Shimraan
    @Shimraan 4 หลายเดือนก่อน +3

    Very Informative 👌

  • @Dewmin_Rasmitha
    @Dewmin_Rasmitha 10 หลายเดือนก่อน +4

    Pixelවප Testing Code එක මොකක්ද Bro??

  • @nexxesgamer1911
    @nexxesgamer1911 9 หลายเดือนก่อน +6

    අයියෙ google picxel ekak gnna ayya recommend karana තැනක් කොයන්න්කො නුවර අවට

    • @Happy_Kitty1111
      @Happy_Kitty1111 7 หลายเดือนก่อน

      Pix hub එක හොඳයිලු බන්

    • @Happy_Kitty1111
      @Happy_Kitty1111 7 หลายเดือนก่อน

      Sl tec master channel එකේ කියනවා

  • @AlAadhil-k6d
    @AlAadhil-k6d หลายเดือนก่อน

    Guys battery health vgema meya kiypu nti tva podi deyk tiynva.. Oya 7 pro 8 pro vlta ynvh nm oyge model no. Ekh balala eka global da Japanese ekak da kiylth check krlama gnna. Japanese pixel brand new uth price adui but network issues tiynvh.. So ekth check krla hrima ekak gnna

  • @DamithSampath-bq2oq
    @DamithSampath-bq2oq 5 หลายเดือนก่อน +3

    අනිවා reply එකක් ඔනි .මම pixel 6 a එකක් ගන්න ඉන්නෙ . හැබැයි japan version eka. සිග්නල් ඉසු එවිද.🤔🤔🤔🤔🤔

    • @shaheendismin3357
      @shaheendismin3357 5 หลายเดือนก่อน +1

      Display replacement ekak karala thibunoth dana ganne khmd google pixel wala

  • @vishmanthapb3349
    @vishmanthapb3349 10 หลายเดือนก่อน +3

    බ්‍රෝ මම ගැලැක්සි S සීරීස් එකක් පාවිච්චි කරන ගමන් ඉන්නෙ. ග්‍රීන් ලයින් නිසා ඩිස්ප්ලේ එක 2 පාරට මාරු කරන්න වෙලා තියෙන්නෙ. ආයේ බජට් එක ටිකක් සෙට් වෙනකං SE2 එකක් හරි pixel 5 එකක් හරි ගන්න ඉන්නෙ. ගේමිං / වීඩියෝ ලොකුවට ඕන නෑ. ෆොටෝස් , ස්පීඩ් එක ( මාස 6,7 යද්දි ස්ලෝ නොවෙන) සහ හිටපු ගමන් දුර යන නිසා සිග්නල් අවුලක් නැති ෆෝන් එකක් ඕන. මොකද්ද රෙකමන්ඩ් කරන්නෙ ? 😊

    • @Cybare
      @Cybare  10 หลายเดือนก่อน +2

      Se2

    • @vishmanthapb3349
      @vishmanthapb3349 10 หลายเดือนก่อน

      @@Cybare Thanks bro

  • @bhanuka0092
    @bhanuka0092 11 หลายเดือนก่อน +3

    Superb tips bRo❤👍

  • @AlAadhil-k6d
    @AlAadhil-k6d หลายเดือนก่อน

    Hbai oyge video eke phone ekh pixel 3a. Model no. Ekth ekka meka japan version. Japan version eke network issues tiynvne.. So elkh awlk ndda bro

  • @lakshanrajapaksha7181
    @lakshanrajapaksha7181 11 หลายเดือนก่อน +3

    🔋 helth eka check krganna yaddi ara code eka hriyta typ wenne nhne ekata mkda krnne/?

  • @chandikdilshan4040
    @chandikdilshan4040 ปีที่แล้ว +2

    Good luck bro

  • @pasindulakshan6101
    @pasindulakshan6101 29 วันที่ผ่านมา

    අනේ brother මන් පික්සල් 5 එකක් ගන්න ඉන්නෙ .ඒක ටික කාලයක් යද්දි ස්ලෝව් වෙනවා බැට්‍රි එක අවුල් යනව්ද් කියන්නෙ ඇත්තද 🙁

  • @famousswan8857
    @famousswan8857 5 หลายเดือนก่อน +1

    mge Pixel 7 pro eke Vertical Line ekak ynw, 1 to 1 replace kalath eketh e ira thiyenawa hari mada

  • @r2gxhewb713
    @r2gxhewb713 22 วันที่ผ่านมา

    Kurunagala අවට pixel එකක් ගන්න හොද shop එකක් කියන්නකො

  • @BRAVESHARK-e4s
    @BRAVESHARK-e4s 4 หลายเดือนก่อน +1

    අනුරාදපුර pixel phones ගන්න පුලුවන් තැනක් කියන්කො

  • @VimaliHettiarachchi
    @VimaliHettiarachchi 9 หลายเดือนก่อน +4

    Pixel 7 එකක් ගත්ත අයියේ

  • @ManuthMethlitha-j1y
    @ManuthMethlitha-j1y 21 วันที่ผ่านมา

    Pixel 7 pro eke USA version eka lankawe use karanna hodaida ??

  • @languagememe890
    @languagememe890 10 หลายเดือนก่อน +2

    Mn nm kynne ganna epa kadunoth hadagnn ba. amaruwen slli ekthy krla gaththe hodam ek masa 3 . 🙂 bord de

    • @sldeeprapper7146
      @sldeeprapper7146 10 หลายเดือนก่อน

      Ona ekakata display thiyeno ona part ekak thiyenne kurunegala

    • @hansaninimesha7111
      @hansaninimesha7111 10 หลายเดือนก่อน

      kohd tyne

  • @vihangashehan1642
    @vihangashehan1642 ปีที่แล้ว +2

    Brand new ekk gnnoot salakabalana karunu monwd kiyl pixel gana vedio ek dnn

  • @dineshdammika850
    @dineshdammika850 6 หลายเดือนก่อน +5

    Mge pixel 5 eke full britnes wadikarala 4k walin vinadi 2 video karama ekai bahinne eka awlk nadda

  • @dinith_muxix
    @dinith_muxix 9 หลายเดือนก่อน

    Samahara then wala tynwa Demo unit kiyala. ekei international version ekei wenasa mokakda mchn?

  • @lalanijayathilaka-xk5tg
    @lalanijayathilaka-xk5tg 4 หลายเดือนก่อน +1

    pixel wala global version china version dekak thiyenawada

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z หลายเดือนก่อน

    ස්තුතියි මිත්‍රයා❤

  • @aleboy6074
    @aleboy6074 หลายเดือนก่อน

    Aiya pixel 6pro eke display eke uda ena earpiece eka thiyana thana openda enne aneee kiynnko danna kenek 🥺

  • @Nethum09
    @Nethum09 ปีที่แล้ว +4

    Aiyo aiye oyata oka adada danna matak une,iye mama pixel 4 ekak gatta,eke glass crack na,eth welawakata auto touch wenawa,mama Dan okata mokadda karanne??)?)

    • @sanuradilmith1711
      @sanuradilmith1711 ปีที่แล้ว +1

      Phone එක දැන්ම මාරු කරන්න

    • @chirathbandara6374
      @chirathbandara6374 ปีที่แล้ว +1

      Battery eke aulak wage .

    • @Cybare
      @Cybare  ปีที่แล้ว +1

      Warranty thiyanawanam aran yanna

    • @udayabuddika3116
      @udayabuddika3116 ปีที่แล้ว +1

      Xperia 5 mark 2 eke green line enawa d??

    • @imagysri8736
      @imagysri8736 ปีที่แล้ว

      enawa
      @@udayabuddika3116

  • @SL_Official.
    @SL_Official. ปีที่แล้ว +3

    Battery health eka ara widihata balanna ba dan puluwan nm aye video ekak gennako😪

  • @PiumiApsara-n6u
    @PiumiApsara-n6u 9 หลายเดือนก่อน +1

    Ayye iphone 11 pro ekada hoda google pixel 6 pro ekada hoda
    Ane please kiyannako

    • @Shani8020
      @Shani8020 5 หลายเดือนก่อน

      6 pro

  • @kavinduwishwajith7262
    @kavinduwishwajith7262 9 หลายเดือนก่อน +1

    Pixel wala japan Model eke Signal issue ekk thynwda ?

    • @Cybare
      @Cybare  9 หลายเดือนก่อน

      Ahemanam ne

  • @shiromalawickramarathna6197
    @shiromalawickramarathna6197 7 หลายเดือนก่อน

    ජපාන් Phone මිල දි ගන්න හොදද

  • @DasuniKavindya-kc8cc
    @DasuniKavindya-kc8cc 6 หลายเดือนก่อน +3

    Phone eke athule kali hellenaw ahenwa ai ee cam eka gavin

    • @Gamingtharu-l7i
      @Gamingtharu-l7i 2 หลายเดือนก่อน

      ගන්න එප බන් කැඩිල

    • @AnimagicWorld-v9v
      @AnimagicWorld-v9v หลายเดือนก่อน

      Ee hati 😅

    • @Gamingtharu-l7i
      @Gamingtharu-l7i หลายเดือนก่อน

      @@AnimagicWorld-v9v 😹

    • @Gamingtharu-l7i
      @Gamingtharu-l7i หลายเดือนก่อน

      @@AnimagicWorld-v9v 😹

  • @DinushaChamal
    @DinushaChamal 4 หลายเดือนก่อน

    Google pixel 7 eka hodaida aiye signal aulak nadda e phone eke

  • @TOMFF123
    @TOMFF123 7 หลายเดือนก่อน +2

    මම ගත්තෙ pixel 3 a xp පාවිච්චි කරපු පොන් එකක් බයිට්නස් එක 100% දාල බැටරි 42 තියෙද්දි විනාඩි 3 විඩියො එකක් කරා විඩියො එක ඉවර වෙද්දි බැටරිය 40% බැටරිය අව්ලක් නැ නෙ අයියෙ🙄

    • @Cybare
      @Cybare  7 หลายเดือนก่อน +1

      Awlak ne

  • @hadachinthaka4714
    @hadachinthaka4714 ปีที่แล้ว +1

    Number එකක් දාන්න විස්තර ටිකක් දැන ගන්න තියෙනවා

  • @IsharaNayanajith
    @IsharaNayanajith 4 หลายเดือนก่อน +1

    Cam eka gawin holwadi saddayak enwa mokkd e case eka cam ekabon karala helewwama sadde ahenne na brother 😢

    • @Cybare
      @Cybare  4 หลายเดือนก่อน +1

      Mokakda 4n eka

    • @IsharaNayanajith
      @IsharaNayanajith 4 หลายเดือนก่อน

      @@Cybare call eka partama cut wenwa hiti gaman eka hadann dnnwada Pixel 6,

  • @Yasindu_
    @Yasindu_ ปีที่แล้ว +1

    VOLTE on krn ek gen video ekk dennko🥺

  • @sanu_x_yt
    @sanu_x_yt 5 หลายเดือนก่อน +2

    Pixel 5 brand new thiyeda

  • @upulshantha-i2j
    @upulshantha-i2j 7 หลายเดือนก่อน

    Aiye pixel 6 pro eke Camara lens eka hellenwada athulen phone eka holawaddi saddayk enwa

    • @Laksri_Nimash
      @Laksri_Nimash 7 หลายเดือนก่อน

      Mageth ban mamath me dan karala baluwe

    • @udaraiduwara9187
      @udaraiduwara9187 5 หลายเดือนก่อน

      Enava e ultra wide lens aka

    • @BinaraKalhara-d1g
      @BinaraKalhara-d1g 6 วันที่ผ่านมา

      E Sensorshift OIS

  • @nishi6699
    @nishi6699 3 หลายเดือนก่อน

    Man ekak gatta eka heleuwama saddayak atulen ahenawane

  • @ashekaramesh
    @ashekaramesh 4 หลายเดือนก่อน

    pixel 4 5 dual sim ganna thiyenawada lankawe

  • @woshikaranaweera6458
    @woshikaranaweera6458 4 หลายเดือนก่อน

    Google pixel da hoda sony xperia da?

  • @Donzanduro
    @Donzanduro 10 หลายเดือนก่อน +1

    Watina video ekak👍👌

    • @Cybare
      @Cybare  10 หลายเดือนก่อน

      💖💖

  • @hasindunirmala7349
    @hasindunirmala7349 11 หลายเดือนก่อน +2

    Mn Pixel 5 ekak gatha me Okkoma Check kala ❤👍

    • @randeepsvn8452
      @randeepsvn8452 10 หลายเดือนก่อน

      aul awe ndd bn me tika baluwama harida

  • @user-Avibro
    @user-Avibro ปีที่แล้ว

    Man 2min video kala. Ekakwath adh une na Betery.. TCL 20Se

  • @songhub3698
    @songhub3698 9 หลายเดือนก่อน +1

    Pixel 5 da xs ekakd hoda

  • @marianavanthi5885
    @marianavanthi5885 4 หลายเดือนก่อน

    Google Pixel 3xl ekaka display da ganna thenak dannawada?

    • @mudithadilshan8481
      @mudithadilshan8481 2 หลายเดือนก่อน +1

      AD mobile කියලා එකක් තියනව මොරටුවෙ. අහල බලන්න. Fb search karala balanna

    • @marianavanthi5885
      @marianavanthi5885 2 หลายเดือนก่อน

      @@mudithadilshan8481 Thank you 😊♥️

  • @lahirurangika8067
    @lahirurangika8067 ปีที่แล้ว

    The boot loader is unlocked and software integrity cannot be guaranteed. Any data stored on the device may be available to attackers. Do not store any sensitive data on the device.
    Phone එක restart කරද්දි මෙහෙම එන්නෙ ඇයි?

  • @Thmasaha
    @Thmasaha ปีที่แล้ว +1

    Pixel ft❤

    • @Cybare
      @Cybare  ปีที่แล้ว

      ❤️❤️

  • @roshenbhanuka4890
    @roshenbhanuka4890 10 หลายเดือนก่อน

    Watinawa❤

  • @kasunchamara327
    @kasunchamara327 ปีที่แล้ว +1

    ❤️🔥

  • @Shan_bgm
    @Shan_bgm ปีที่แล้ว +1

    Thank you bro ❤

  • @NadishaAkash
    @NadishaAkash ปีที่แล้ว +6

    ග්‍රීන් ලයින් ඉශූස් නිසා මන් කවදාවත් නොගන්න ෆෝන්
    1.one plus (green line king)
    2.samsung (green line king)
    3.google pixel (green line king)
    4.red me එච්චරටම නෑ lcd අවුලක් නෑ.
    දැන් මෙතන කබ්බෝ ෆෝම් වෙන්නෙපා ආහ් ❤😂

    • @teleporter_g
      @teleporter_g 11 หลายเดือนก่อน +5

      Ehenam uba button phone ekak ganim😂😂😂😂

    • @Techguy359
      @Techguy359 11 หลายเดือนก่อน

      Vivo wlath enawa😊

    • @Techguy359
      @Techguy359 11 หลายเดือนก่อน

      1 lakh වලට අඩුවෙන් ගන්ඩ හොද පෝන් එකක් කියනවකෝ performance and camera එක හොද වෙන්ඩ ඕනේ

    • @teleporter_g
      @teleporter_g 11 หลายเดือนก่อน +1

      @@Techguy359Google pixel 6

    • @teleporter_g
      @teleporter_g 11 หลายเดือนก่อน +1

      @@Techguy359 pawichchi karana widiya thamayi godakma balapanne

  • @slcuteshow
    @slcuteshow ปีที่แล้ว

    වීඩියෝ කරන්නේ මොකෙන්ද

  • @thulinapanthaka5538
    @thulinapanthaka5538 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @TOMFF123
    @TOMFF123 7 หลายเดือนก่อน

    විනාඩි 3 2% අඩු උනොත්🥲

  • @chathurikaroshini3873
    @chathurikaroshini3873 10 หลายเดือนก่อน +1

    Oya okkoma baladdi kiyayieka vikunname na kiyala 😅

  • @Limitless48
    @Limitless48 3 หลายเดือนก่อน

    🎉

  • @SurangiImasha
    @SurangiImasha ปีที่แล้ว

  • @ShaniShani-gr9ft
    @ShaniShani-gr9ft ปีที่แล้ว +1

    ❤😻

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @indunilweerasingha5007
    @indunilweerasingha5007 10 หลายเดือนก่อน +4

    4n නම් කන ගාවට තියල හොල්ලපුවාම camere එකෙ හෙල්ලෙනව නේද ඇතුලෙන් වීදුරු කෑල්ලක් කැඩිල වගේ
    samsung A 24 eke හොදට ඇහෙනව brand new eketh

    • @sachithhimantha5878
      @sachithhimantha5878 3 หลายเดือนก่อน

      Ow bro ahenawa. Mge eket

    • @indunilweerasingha5007
      @indunilweerasingha5007 3 หลายเดือนก่อน

      @@sachithhimantha5878 ආ ඒක ලෙඩක් නෙවෙ බ්න් cam එක on krama ඒක නැතිවෙනව. stabalising වෙන්න ඇති

  • @akeshanupam
    @akeshanupam ปีที่แล้ว

    🥲

  • @GayanLakshan-uj3vu
    @GayanLakshan-uj3vu ปีที่แล้ว +1

    😍😍😍😍