Im using both iphone 13 pro max and pixel 8 pro devices. Accordingly my experience iphone give more natural filling but pixel gives more fun with ai technology.
Best SE2.. Pixel phone dekak use kala..danna ballektawath ganna kiyanne ne mala jarawa... nikanma display yanwa. Redi madinna puluwan rath wena rath villata.. parts hoyanna yanna oni lankawa watema.. gini ganan parts. Leda godawal.. Camerawa hodia hodai kiuwata.. potrate ganna deyak ne.. hariyata blue wennewath ne godak then wala පැච් thamaa... Addekimen kiyanne 1000% Pixel 3 Pixel 5 Dekama use kala man. mala jarawa 🤢🤢🤢🤢🤢... pixel group ekak thiye FB eke.. okkoma leda phone vitharai dana dan eka baninawa..
Im using both iphone 13 pro max and pixel 8 pro devices. Accordingly my experience iphone give more natural filling but pixel gives more fun with ai technology.
අන්තිමට තියන එක පට්ට.සවුන්ඩ් එක එහෙම සුපිරි
ඔය දෙක අස්සට Sony Xperia 1 mark 2 එකත් දාගත්තා නං මරු
@@Shanuka_Oshada😂😂
@@SLTECH_SACHIYA 😂😂
@@Shanuka_Oshada 7 plus hutto hoda
@@Shanuka_Oshada සෝනි එක ගහගනිම් කිම්බ අස්සෙ
Video වලට se 2 ගත්තත් battery මදි හොදටම..pixel එක overall better
na mage se 2 eken 2 hours 4k recording danna puluwan kisima awlak na 20% ituru wenawa
Aulak na bn normal use karanakota ‘❤😊
💪 godak watina Thorathuru tikak
se 2 එකෙ හොද video විතරයි brother අනිත් ඔක්කොම පික්සල් එකෙ ඔක්කොම හොදයි පික්සල් එකෙ කැම් එකට ලගටවත් එන්න බෑ se 2 එකට ඔයා වැරදී. ඔය දෙකම මන් ගාව තිබ්බ හොදටම වැඩ ගත්තා. පික්සල් එකෙ පොටො වල ඩිටෙල්ස් se 2 එකට වඩා පික්සල් එකෙ දෙගුනයක් වැඩී .......
Eth pixel hodai modayonta.. parts gini ganan..hoyagannath ne parts.. kochchara hodata use kalath koi wele display yaida bayen use karanna oni... kabal
@@onigoo දන්න ලබ්බක් කියහන් පික්සල් වල Disply issue හොයාගන්නත් නැති තරම් 😏 . මන් ගාව කොච්චර කල්ද දෙපාරක් කාපට් පාරෙ වැටුන අතෙ තිබිල . වටෙ ප්රම් එක ඇලුමිනියම් නිස පෙන්නෙ නැති තරමට තැලිලා ටෙම්පට් ගියා විතරයි . කුනුගොඩවල් නොගෙන හොද එව ගන්න එව්න්ට ලෙඩ එන්නෙ නැ කොයි පොන් වලටත් පොදුයි
@user-wm9bj1js4d ඇපල් නම් ඩිස්ප්ලෙ ගියොත් දන්න පුලුවන් නෙ .එත් වටිනා කමක් නෑ නේද 😂😂පිස්සල් නම් එහෙම නෑ දා ගත්තොත් දෙන්න පුලුවන් .කන්න ඔනෙ බන් කෑමක රස බලන්න.ඇපල් සෙට් නෑ පාඩුයි ගන්න ගානට..😪මම xr එකක් කලින් පාවිච්චි කරේ
Pixel thama set❤
@@TheekshanaPabasara ❤️😍
Apple iPhone SE2 , 5G network?
Google pixel 5, 5G network?
Pixel 5 5G,,
Pixel 5g
Pixcel 5❤
Pixel6 ekath. IPhone se2 Ekka gthoth. Mokakda. Hoda
හරියට හරි
balanced review ekak nemei meka. SE 2 eke video ekak witharak pennuwa pixel walai se 2 ekei photos compare krala pennuwe wath na... i phone ekak ganim kiyala kelinma kiwwanm iwarai😂
Me pissawa wadi karamuu mona compear d mewwa.😂
Sony expiria 5 ii vs pixel 5
Ayya pixel 5 2hand phone ekak gattata avlak venne nativeyine
Pixel dream ❤😩🥺
Night mode video hodama pahadili Mona ekeda?
Pixel 5
Google pixel 5a ගැන විඩියෝ එකක් කරන්නකො
SE2 eken kohomada oya wage ceniamamode wage video karanne ceniMode nane se2 eke
okata ganna thibbe pixel 3 eka 5 eka compare karanna puluwn 11 ekath ekka wage se2 ekata 5 eka wadi
Sira bn 😊😊😊😊
Aduma gane 4 wath ganna thibba bn
Pixel නම් ගන්න එපා ඩිස්ප්ලේ ගිය දවසට බුදුසරනයි 😢
😪😪 mko une
Atta
ඔව් ඇත්ත
Sira
Disply එක ගැලවිලා🥲
Oya se 2 ekek nemei ne se 3 ekak se 2 eke camara eke HDR disable karanna enne nh😂
Se 2 eke thiyanawa
Oya anthimata SE 2 eke recording ekk vitarak dapu ekanm set nee pixel eke video komada kiyl balanna une nee ek loku folt ekak...🫰👍
pixel eke photo waladi godak hodai!..hebei video nam anthimai frames drop wenawa!.. se 2 eke video godak hodai
🎉🎉
Pixal pone ekak aluthenma ganne kohenda
Genius mobile
pixel wala video unath balanna one shoot karala iwra wela camera eken record weddi penawata wda deyak denawa AI eken iwra unama
❤
Se2 video quality eth heavy use krnwnm dwst aniwrn 2 yk wth charge krnn wenw.battery ek tmi tik awl.anith hamadema hodai.
Me concert aka video karaddi battery levela aka kohomada ikamanin adu wenawada
Man kiyanne pixel 5 ,hodayi cam. Eke. 12 pro ekata Gahanna puluwan
me 2n mokakda hoda? 2023ta
se 2.pixel eke update iwarai
se2
Pixel 5ekata parts thiyana thanka dannawada
පික්සල් වලට තමා ආස 😁
Pexel & samgnung tharam mokuth na bn
I phone videos hodai kiwwata 4k සුපිරි pixel wala
Ehmd😮
ehemd😂
Redda hodai.. lol.. 🤣🤣🤣
Pamka😂
Mamath se2 ekak pavichchi karanne aththatama hodai
Hodma camara google pixel 3Xl d 4 xl d
4xl
ඉස්සර වෙලා i phone 6 එකක් අරන් ඉදපන් 😂 දන්නෙත් නෑ මෙලෝ දෙයක්😂
Se2 සුපිරි ❤
Sony xz1 slomosan වීඩියෝ එකක් කරලා පෙන්නන්න . කරන විදිය.
Pixel 5🎉🎉
Pixel phones wala battery iphone battery ekata wada ikmanta bahinawada
Pissuda na
Bahinawa 100%
Pissuda uttoo pixl eke leda ne btryyy supiriii
@@TharinduLakmal-iv9rjheat case thiynnva ambaneta
@@TharinduLakmal-iv9rjpixel ewa wl leda enwa ub kohmd kiynne n kiyla😂👍
Se 2 cupiri❤️🔥
Eth camerawt giyama bttriya- Ehenm kollo api giya👋👍
Vidio wladi x eki se2 ekei wensk thiyenwd
ow x ekata wada quality eka wadi
musical eknm maruuuuuuuuuuuuu
Xperia 5ii Vs Se2
අයියේ Samsung phone වලට rom ගහන හැටි ඕනේ
Se 2 වලට වැඩිය pixal හොදයි බන්... මොඩ යකෙක් නෙ
I phone x
Pixel 6
Hoda mokakda
Hama athinma
Pixel 6
Iphone 11prod hodai pixel 7 prod
7 pro
Se3 vs pixel 5
ඕකට compare කරන්න ගනින් pixel 2 එකක්.නැත්තන් pixel 5 එකත් එක්ක compare කරන්න iphone 12 එකක් වත් ඕනෙ.😂😂😂
පික්සල් සුපිරි බන් කියන්න දෙයක් නෑ 😂😂😂
8pluse ekad hoda se 2 ekada
Se2 ek
Iphone se2 ekak pavichchi karanne phome eke hamadema hodai eth battry eka madi😢 pixel 5 ekakata yanna hithenawa e nisa eka hodaida danna kenek kiyannako phone dekama experience karapu aya
Ow mn gawa thiyenne pixel 5 photos video supiri baya nathuw gnn
pixel 4xl eka kiyada den. please reply
40n 50n wagee thiyanawa neh
55k wage
@@nethsarasheheran8128 55k wennath aethi oya pette ehenam
60 අඩුවෙන් ගන්න හොදම phone මොකක්ද?
Se2 එක ❤
Se2
Best SE2..
Pixel phone dekak use kala..danna ballektawath ganna kiyanne ne mala jarawa... nikanma display yanwa. Redi madinna puluwan rath wena rath villata.. parts hoyanna yanna oni lankawa watema.. gini ganan parts. Leda godawal..
Camerawa hodia hodai kiuwata.. potrate ganna deyak ne.. hariyata blue wennewath ne godak then wala පැච් thamaa...
Addekimen kiyanne 1000%
Pixel 3
Pixel 5
Dekama use kala man. mala jarawa 🤢🤢🤢🤢🤢... pixel group ekak thiye FB eke.. okkoma leda phone vitharai dana dan eka baninawa..
SE 2 ek පාවිච්චි kraaa melo wedk ne jarawak video nikm cartoon wage portrait gahannath be 😂
@@RusiyaYT-b4fmath pawichchi kranwa oya kiyna thram nm pajatha naha se 2😂👍
@@RusiyaYT-b4fBoru nokiya palayan 😂
Pixel phone walata kali thiynwdha lankawe
Apple health app ek full review ekk please brother
30 දාහ 40 දාහ අතර මිලකට ගන්න පුලුවන් වීඩියෝ වැඩවලට හොඳ iphone 6s plus එකද iphone 7 එකද හොඳ ?
තව පොඩි ගානක් දීලා 7+ එකක් ගනිං ගෙවන ගානට වටිනවා ❤
@@nadishAgnforever7 plus gewana gaanata watinawa😂 sirawata
Pixel 3 ,,LG V40 dekama 35k, 40k wage wenne
35-40 7plus tiyenw
7 sure mage parana phone eka video patta stable 30,000 wage unata
I phone x ekada hoda pixel 5 ekada🙄
Pixel 5
Iphone 🙂
😂😂yakage camera review ne mnbalan innawa photo compare karanakan
Vivid effect eka nadda se 2 eke?
තියෙයි brother
උදාහරණ නැතිව ඔයා කියන දේ පිළිගන්න කියලද අපට කියන්නෙ.
😂
😂 වීඩියෝ වල se2 එකේ විතරක් සාම්පල් දාල අහවල් කපැරිසන් ඒව 😂
Meka Ethakota comparison nemeida😅
@@nowtyboy3112 eka etta hodee.😌
Ek etth 😅
pixal is best
Pissu bn muta se2 eka gena witrk pennala eka hodaylu. pixel 5 eka same nha se2 wlta pawicchi krla tiyena nisa kiynne
වීඩියෝ එකේ කියන දේ හොදට අහපන්. මමත් ඔය දෙකම පාවිච්චි කරල තියනව. Phone එකෙන් photo අරගන phone එකෙන්ම බැලුවට කොලිටි එක තීරනය කරන්න එපා. මම පොටෝග්රැපි කරා. ඒ හින්ද මම දන්නව ඒ දෙකේ වෙනස. වීඩියෝ එකේ තියන දේ හරි. Comment කරන්න කලින් පොඩ්ඩක් දැනගන කරපන් බං
@@NuwanLakmal-i3p Hri uba photogrpher wenneti eth me vdo eke pixel eka gena wadiya kiynne ntuwne se2 eka gena witrk kiynne ekai ehema damme. Anith eka uba kiynne phn eken phto ghla wena ehkta dla eke qualty eka blnna kiylada.
Mru comparison 😂
මොනව කිව්වත් හොදම බජට් phone එක se 2
Ne pixcel
@@TradingBainary-dk3wbehemada😂
@@DANUWA.17ou😮😂
Ehemd😂
@@mihirapiumal6764 ow
Huawei p60
A0ple
Cameranam pixel vidio nam apple thama mata hithana vidiyata
Wena eunge videos muge wage karanwa 😂
😂pixel 5 ekei se2 ekei photo same lu , redda thamai😅, Vivid dala gaththath same na
වීඩියෝ එකේ කියන දේ හොදට අහපන්. මමත් ඔය දෙකම පාවිච්චි කරල තියනව. Phone එකෙන් photo අරගන phone එකෙන්ම බැලුවට කොලිටි එක තීරනය කරන්න එපා. මම පොටෝග්රැපි කරා. ඒ හින්ද මම දන්නව ඒ දෙකේ වෙනස. වීඩියෝ එකේ තියන දේ හරි. Comment කරන්න කලින් පොඩ්ඩක් දැනගන කරපන් බං
අනික තමයි ඇස් දෙකට පේන දේ නෙවෙයි හරි. ඒකෙ deatails බලන්නත් ඕනෙ. ඒව දන්නෙ නැතුව මේවට කමෙන්ට් දාන්න යන්න එපා.
@@NuwanLakmal-i3p 😂dannawa dannawa ,, i phone display eken baluwama thiyena photo eka newei wena device ekakata dammama thiuenne😂 i phone display patta cha kohomath
@@NuwanLakmal-i3p mata photography ganai phone ganai ugannana enawada ooii😅😪ammo ammo,,
@@nethsarasheheran8128 okkoma ahema thamai. Hoda clours pennana monitor ekakata dala balapanko. Ubata wenasa balaganna puluwan. Ahema dala balala awilla kiyapan
Brand new pixel 5 ekk wage weid 😢
Xperia 5ii(LOL)
Se 2 is better then pixel 5 😊
❤️
❤❤