Pixel 7 Pro ගන්න කලින් අනිවාර්යෙන්ම බලන්න. Redo Episode 3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 240

  • @sinethjayakody1770
    @sinethjayakody1770 วันที่ผ่านมา +1

    Google pixel 7pro ekada hoda neththan iphone 13 ekda....camera eka paththen

  • @tharinduroshank252
    @tharinduroshank252 2 หลายเดือนก่อน +1

    Samsung 4n ekak gaddi chipset eka snapdragon da exynos da kiyala balanne කොහොමද ?

  • @PrabathPriyankarajayawardana
    @PrabathPriyankarajayawardana 2 หลายเดือนก่อน +5

    Oneplus 12R හොදයිද අය්යෙ green line eida කවුරුහරු දන්න එක්කෙනෙක් කියන්නකෝ❤😢

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      Enna puluwan

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 2 หลายเดือนก่อน

      ​@@iCrazeTech2.0, bro samsung s seiries green line එනවද , මං ඒක නිසා samsung a55 ගත්තේ, pixel 7pro එකේ signal issue තියෙනවද ?. මට ආපහු s24u එකක් ගන්න හිතෙනවා

    • @isuruudara2907
      @isuruudara2907 หลายเดือนก่อน

      One plus ganne epa Grenn line error eka enwa.mage thiyenne one plus 10 pro ekak meketh awa green line godak.warranty claim kaleth na.hriyatama awruddai use kale 😢

  • @rsproductions5144
    @rsproductions5144 29 วันที่ผ่านมา +2

    7 pro එකේ photo එකක් ගත්තට පස්සෙ ඒක View කරාම Auto Brightness වැඩි වෙලා වෙනස් වෙන එක නවත්තන්න පුලුවන්ද😢

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  28 วันที่ผ่านมา

      HDR photos off karanna

  • @sudeshsandaruwan1137
    @sudeshsandaruwan1137 2 หลายเดือนก่อน +1

    Pixel වල battery helth එක බලන video එකක් දෙන්නකො අයියේ

  • @kavindradasanayaka7495
    @kavindradasanayaka7495 2 หลายเดือนก่อน +2

    Pixel 7pro eka sakkuve dagaddi vatuna eka parai display giya kiyanataram display eka durable na

  • @dyno3314
    @dyno3314 2 หลายเดือนก่อน +1

    @iCrazeTech bro android 15 beta eka installation video එකක් ඕනෙ

  • @Ravi_trail
    @Ravi_trail 2 หลายเดือนก่อน +3

    Iphone 15 akakata yannada 7pro aka gannada mata godak wadagath video editing honda phone akak recommend karanna 250000 price range akata ❤

  • @sigmacraft29
    @sigmacraft29 23 วันที่ผ่านมา +1

    120000-130000price range eke youtube videos කරන්න හොද 4n එකක් කියන්නකෝ.. මං crafting videos කරන්නේ..

  • @apexgaming2782
    @apexgaming2782 2 หลายเดือนก่อน +5

    50K coming soon ❤

  • @missakamanaranga2585
    @missakamanaranga2585 2 หลายเดือนก่อน +1

    මල්ලි මම phone එකක් බලනව..youtube vedio හදන්න ..හොදම camara , vedio performance තියෙන , ඒවගේම gaming performance තියෙන එකක් තමයි බලන්නෙ..water resistance තියෙන hard use කරන්න පුලුවන් වෙන්නත් ඔඉනෙ..S22, S23, S24 යන්න අමාරුයි...plz කීපයක් recommend කරන්නකො..

    • @playking7652
      @playking7652 2 หลายเดือนก่อน

      Iphone 12

  • @JR3_Sh0rtz_42X
    @JR3_Sh0rtz_42X 2 หลายเดือนก่อน

    M31 එකට සෙට් වෙන gcam mode එකක් දෙන්නකෝ, ඒ ක්‍රම තුනම m31 එකට හරියන්නෙ නෑ

  • @sltecmaster
    @sltecmaster 2 หลายเดือนก่อน +9

    Nice machn 💙

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      Brotherrre ❤️❤️❤️❤️

  • @deshanbandara2560
    @deshanbandara2560 หลายเดือนก่อน

    s21 s21fe eke green line issue eka thama thiyenawada eka poddk kiyanna puluwnd

  • @dyno3314
    @dyno3314 2 หลายเดือนก่อน +1

    @iCrazeTech bro 50mp photo ekak ගන්නවනම් මොකක්ද දාන්න ඕන හොද third party app එක 😊😊

  • @Binujayaprathap11
    @Binujayaprathap11 2 หลายเดือนก่อน +2

    ඔයාගෙ experience එක එක්ක redmi note 13 pro හොඳයි ද කාලයක් use කරන්න පුළුවන් ද

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      Ow malli

    • @irugal8964
      @irugal8964 25 วันที่ผ่านมา

      redmi gnna epa, hoda ne, sell krgnna beruwa inna

  • @ZoNu-cf1up
    @ZoNu-cf1up 2 หลายเดือนก่อน

    7 pro eka issues nethuwa awueusu 5k wage baya nethuw use krnn pluwnd kohenda ganna reccomnd krnne

  • @WasanthaMalaviarachchi
    @WasanthaMalaviarachchi 2 หลายเดือนก่อน +16

    Pixel 7 Hoda athi. Eth mama gaththu Pixel 4 eke Nam 2 years yaddi wage displays issues awa😢 . E Nisa Pixel 4 gaddi poddak parissam wenne 😊

    • @VinukaChathumina
      @VinukaChathumina 2 หลายเดือนก่อน +1

      mageth 4 eke board eka giya nikanma

    • @WasanthaMalaviarachchi
      @WasanthaMalaviarachchi 2 หลายเดือนก่อน +1

      Eka Thama matath display eka danna kiwwa😢

    • @VinukaChathumina
      @VinukaChathumina 2 หลายเดือนก่อน +1

      @@WasanthaMalaviarachchi display eka mama denawa one nam kiyanna aduwata dennm original eka

    • @srzmokka497
      @srzmokka497 2 หลายเดือนก่อน +1

      7 pro display g line enwa

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน +1

      Hmmmm

  • @ravindusahan2722
    @ravindusahan2722 14 วันที่ผ่านมา

    Meke global version d hoda international ekad danna kenk kiyanwada

  • @tharindudananjaya954
    @tharindudananjaya954 2 หลายเดือนก่อน

    හායි මචං,
    මම උඹේ පරණම යූටියූබ් රසිකයෙක්. smart hub එකේ වීඩියෝස් ඉඳන් my fone shop දක්වා හැම වීඩියෝ එකක්ම බලනවා. චනුක්ස්, sl photo වලට පස්සේ තමයි සබ්ස්ක්‍රයිබ් කලේ. ඒත් මේ වෙද්දි ෆෝන්ස් ගැන ඔච්චර ඩීටේල් තේරෙන සිංහලෙන් සරලව කතා කරන වෙන චැනල් එකක් නෑ මට නම්.
    මචං, මට ෆෝන් එකක් ගන්න උපදෙසක් ඕනා. 2020 ඉඳන් poco x3 nfc එකක් තියෙන්නේ. පට්ට බාන්ඩේ, තාමත් ගින්දර වගේ වැඩ. ඒත් මට දැන් මේක ඇති.
    ලස්සයක් හෝ ඊට චූට්ටක් වැඩියෙන් මට තියෙන හොඳම අවස්ථාව මොකද්ද? used උනාට කමක් නෑ. මගේ requirement එකත් කියන්නම්. පොඩි බජට් උනාට ලොකු දේවල්නේ හොයන්නේ.
    led screen
    curved screen
    good camera
    good battery life
    fast charging
    5g
    12gb or above ram
    under display fingerprint
    මට උදව් කරන්න ප්ලීස්

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน +1

      Thank you so much machn. Curved screen balanne naththam aniwaryen mama Recommend karanne s22 or s22 plus SD version eka.

    • @tharindudananjaya954
      @tharindudananjaya954 2 หลายเดือนก่อน

      @@iCrazeTech2.0 many thanks for the quick response බ්‍රදර්. Redmi note 13 pro plus එක ගැන අදහස මොකද්ද?

  • @kumeshchalana8636
    @kumeshchalana8636 2 หลายเดือนก่อน +2

    round icon change karaganna widhiyak nadda pixel wala

  • @ChamothImasha
    @ChamothImasha 2 หลายเดือนก่อน +1

    UV tempad dana eka hoda nadda phone ekata.

  • @cricketofficial1966
    @cricketofficial1966 2 หลายเดือนก่อน +1

    අයියේ මේ කාලේ samsung s21 fe එක කීයක් වගේ වෙනවද කියල කියන්නකෝ

    • @D_JAY-n5l
      @D_JAY-n5l 2 หลายเดือนก่อน

      80

  • @himeshrandika7241
    @himeshrandika7241 2 หลายเดือนก่อน

    මේ ගානට මේකට වඩා vivo v30 pro එකක් ගන්න එක වටිනවද?
    නැත්තම් මේ ගානට ගන්න තියෙන හොඳම ඇන්ඩ්‍රෝයිඩ් device එක මොකක්ද? Samsung එපා. (Display geen line issue හින්දා)

    • @ky75lakshanpremathilaka52
      @ky75lakshanpremathilaka52 2 หลายเดือนก่อน

      Second hand market ගැන හිතන්නේ නැත්තම් අවුලක් නෑ විවො

    • @De_draco7
      @De_draco7 2 หลายเดือนก่อน

      V30 pro eka nm supiriyak overall superb

    • @De_draco7
      @De_draco7 2 หลายเดือนก่อน

      ​@@ky75lakshanpremathilaka52 second hand market eka adui habai vivo lage 😢

  • @Ghost-cp6ew
    @Ghost-cp6ew 2 หลายเดือนก่อน

    අවුරුදු 5යි කියන්නෙ Feature drop & security updates bro..Main OS Update අවුරුදු 3යි. Android 16 වෙනකන් විතරයි ඕකට එන්නෙ

  • @myvillage4797
    @myvillage4797 2 หลายเดือนก่อน

    අදනම් video කොලටි එක super ❤

  • @Sadakelum_T
    @Sadakelum_T 2 หลายเดือนก่อน +5

    හැමදාම ඉල්ලනවා බන් S24 ultra පෝන් එකෙ එකක් දීපන්කො 😒

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน +1

      Thama phone eka awe nane testing walata... Awama aniwaryen karanwa

    • @Sadakelum_T
      @Sadakelum_T 2 หลายเดือนก่อน +1

      @@iCrazeTech2.0 Hari ok ❤️🔥

  • @yumethjayasingha1626
    @yumethjayasingha1626 2 หลายเดือนก่อน

    Google Pixel 7 Pro International Version eka gattoth Signal Issues Poddak Wath Enne Nadda Ayiye ??5G Ona na 4G tibuna nam athi 😢

  • @gamingchabi7898
    @gamingchabi7898 2 หลายเดือนก่อน

    bro google pixel 5 eka gana ona please🥲🥲 green line kes ema thiyenavada ?

  • @GayashanBandara-lw5ov
    @GayashanBandara-lw5ov 2 หลายเดือนก่อน

    Google ek apple ekn igen gnn one.... Samsung wlin low price chip hdn ek nisa thmay tensor ek godak awl... Tsmc ek pattata harenn plwn nm google goda yaay

  • @isurumadusanka7512
    @isurumadusanka7512 2 หลายเดือนก่อน +1

    Gcam දාගෙන හැමෝම ෆොටෝ ගන්න හදනවා එත්. පික්සල්ලාගෙ කැම් එකෙ මිනිස්සුන්ගෙ ෆොටෝ කිසි ගතියක් නැනෙ කලර් එහෙම පට්ට අව්ල්නෙ හොද කැම් ඇප් එකක් දන්න කෙනෙක් කියන්න පුලුවන්ද

    • @edirisingheaqua7776
      @edirisingheaqua7776 2 หลายเดือนก่อน

      Photo gahanna danne nathi unta mona phone eka thibbath photo gahanna ba ban

  • @ManodyaBhasitha
    @ManodyaBhasitha 2 หลายเดือนก่อน +6

    Pixel thama brand eka❤❤❤

  • @shevonnethsara6042
    @shevonnethsara6042 2 หลายเดือนก่อน

    Ayye aluthen ava google pixel 8a eka hodayda nathtan 7pro ekada hoda (reply ekak ona)❤

  • @kumeshchalana8636
    @kumeshchalana8636 2 หลายเดือนก่อน +1

    s21 ultra ekadha hodha pixel 7 pro ekadha kiyannako aiyeeeeeee......?

  • @sasanjanasikshan790
    @sasanjanasikshan790 2 หลายเดือนก่อน +1

    ඔයා ට සල්ලි දෙන නිසා my fone center එක මාකට් කරනවා ඇති.. කවදාවත් අපි ඒ ගැන දාලා තිබ්බ කමෙන්ට් එකකට වත් රිප්ලයි කරන්නෙ නෑ ඔයා . sony xz3 එකේ වීඩියො එකේ ඉඳලා ඔයාගෙ වීඩියොස් බලන්නෙ ඔයාගෙ වීඩියො බලල ගිහින් තමා ඕකෙන් phone එක ගත්තෙ😢 . ඔයා දැන දැනම ඔයාගෙ වීඩියොස් බලන අයට ඔහොම කරනවා .නම් උංගේ සල්ලි නිසා ... උබලගේ පවුල් පිටින් හැඳිගෑවිලා යන්නෙ ..... අහින්සක මිනිස්සු කී දෙනෙක් අමාරුවේ වැටෙනවද

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      Dn mokadda oyata una prashne?

    • @sasanjanasikshan790
      @sasanjanasikshan790 2 หลายเดือนก่อน

      ​@@iCrazeTech2.0google pixel 5 එකක් ගත්තා දවස් 3කින් විතර ඩිස්ප්ලේ එක ගැහෙන්න ගත්තා . ශොප් එකට ගියාට පස්සෙ කිව්වා ඒකට කරන්න දෙයක් නෑ කියලා වොරන්ටි තියෙද්දිත්. 4න් එක එරං සති දෙකකින් විතර ඩිස්ප්ලෙ එකේ green line එක්ක black Colour pach ආවා.. phone එක ගත්තේ 55000 ට ඩිස්ප්ලේ දාන්න 40000ක් වගේ යනවා . පස්සෙ හොයලා බලද්දි ගොඩ දෙනෙක් ට ඔය ගැටලුව වෙලා තියෙනව oya shop එකෙන් phone ගත්ත. google map review බලන්න 😢. brand new ගන්න පුලුවං කම තියෙන කිසිම කෙනෙක් used phone ගන්නෙ නෑ. එහෙම මිනිස්සු රවට්ටන එක වැරදි නේ ද 😢

    • @sasanjanasikshan790
      @sasanjanasikshan790 2 หลายเดือนก่อน

      ​@@iCrazeTech2.0google pixel 5 එකක් ගත්තා අරං දවස් තුනක් යද්දි display එක ගැහෙන්න ගත්ත . shop එක ගියාම කියනවා කරන්න දෙයක් නෑ කියලා වොරන්ටි ක්ලේම් කරන්න බැහැයි කියලා ..චෙකින්ග් වොරන්ටි තියෙද්දිම😐. ටික දවසකින් display එකේ green line , colour pach එන්න ගත්තා. phone එක ගත්තේ 55000කට ඩිස්ප්ලෙ එක දාන්න 40000ක් වගේ යනවා. පස්සෙ හොයලා බලද්දි ඔය shop එකෙන් phone ගත්ත ගොඩ දෙනෙක් ට ඕක වෙලා තියෙනව . ඔයාගේ වීඩියෝ වල ඕන තරම් කමෙන්ට් ඇති. google map එකේ review බලන්න ඒවත් එහෙමයි. Brand new phone ගන්න පුලුවං අය used phone ගන්නෙ නෑ ඒ වගේ මිනිස්සු රවට්ටන එක වැරදි දෙයක් නේද

  • @piyumsandeepa4546
    @piyumsandeepa4546 2 หลายเดือนก่อน +1

    Signal issue එකක් තියනවා 7‍,7pro. වල

    • @DSL-z9w
      @DSL-z9w 29 วันที่ผ่านมา

      japan version walada hama ekakamada

  • @sahanrandeepa4602
    @sahanrandeepa4602 2 หลายเดือนก่อน

    Me range eke tiyene hodama chip set eke tiyene phone monade

  • @hakamzuhoor
    @hakamzuhoor 2 หลายเดือนก่อน

    Dialog 5G website eke pixel 8 series eka 5G support venawa kiyala mention karala thiyenawa... Chuttak hoyala balanna aththadha kiyala...

  • @Mihiranga_Creations
    @Mihiranga_Creations 2 หลายเดือนก่อน

    Pixel ekkata yanna baluwe ai hinda dan ithim monaa krannada samsung ekatama yanawa 🥺

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 2 หลายเดือนก่อน

    Samsung s22da hoda pixel 7 proda

  • @lochanageemal1711
    @lochanageemal1711 2 หลายเดือนก่อน

    Parts adui thina ewa gan wadi , arn awrudak wage use karddi display giya nikanma

  • @gihanmadhusankha
    @gihanmadhusankha 2 หลายเดือนก่อน +1

    Bro mage laga oneplus 11r ekak thiyenne eke idan pixel 7 pro ekata yanna oneda epada

  • @slkdramahub9081
    @slkdramahub9081 2 หลายเดือนก่อน +2

    Mn gawa nam thiyenne pixel 7 ekak aiya japan version ekak aran sathiyak wage wenne hebei signal awulaknam ne android 13 version ekedi nm call alert watuna samahara ewa eth 14 damma gaman hri giya mn kalin use kere samsung m02 ekak ekata wda nam hondata signal thiye mn VoLte on kereth na phone ekath hondai habai mn lokuwata game gahanne nam ne
    (Mage user experience eka thama me kiwwe awl apu kattiya innawada danne ne )

    • @nadithdinsara
      @nadithdinsara 2 หลายเดือนก่อน +1

      mage pixel 7 eka no power una machan . lankawe prasidda hama kadekatama giya kisima kenekta hada ganna bari una . samaharu pixel hadanne na kiwwa . anthimata galle shan mobile eken hadagaththe . eketh ic ekak gihin . part eka enna sathiyak giya . eka enna hathuwak na kiwwa . manufacure falt kiwaa

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      5G lankawe wada karanne nathi eka nam aul .. mokada ekatath ekkane api salli denne 😐

    • @nadithdinsara
      @nadithdinsara 2 หลายเดือนก่อน +1

      @@iCrazeTech2.0 pixel wala lokuma awula thamai parts nathi eka

    • @slkdramahub9081
      @slkdramahub9081 2 หลายเดือนก่อน

      @@iCrazeTech2.0 ekanam atta aiya e unata apita 5g kiya 4gwath hriyata nane 🥲

    • @slkdramahub9081
      @slkdramahub9081 2 หลายเดือนก่อน

      @@nadithdinsara smart hub eke baluwada bro MN ethanin gatte egollonam kiwwa parts genalla hri egollo Dala denawa kiyala. Anika bro oya use kerapu charger eka mokakda original ekak da board eka danna kiyak giyada 🥲

  • @induwarasandaru6726
    @induwarasandaru6726 2 หลายเดือนก่อน

    Mn gaw dn thiyenne 7 pro ekk update ekkt ynwnn mkkd hod.......hod ekk balala recommend krnnko

  • @sameerasesath3898
    @sameerasesath3898 2 หลายเดือนก่อน

    වීඩියෝ කරද්දී වයිට් බැලන්ස් අව්ට් යනව නේද,

  • @Nikila_Sandaruwan
    @Nikila_Sandaruwan 2 หลายเดือนก่อน +3

    Me ganata S23 Ekak Hoyaganna plwn 😕 Mekata Wada Hoiadi Neda S23 Eka

  • @Uk_Jayathilaka
    @Uk_Jayathilaka 2 หลายเดือนก่อน

    50k ලගයි......❤️❤️❤️❤️❤️🔥🔥

  • @kavindalasith9529
    @kavindalasith9529 2 หลายเดือนก่อน

    Ena videos okkoma balanawa deweni wathawata me comment ekak danne.. OnePlus phone wala review ekak oni.. OnePlus kiynne best brand ekak wagema best device ekak.. 🫶

  • @lakindubimsara6057
    @lakindubimsara6057 2 หลายเดือนก่อน

    7/8 hours SOT is possible. But with mobile data? Does it comfortable?

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      Yes with mobile data on

  • @VinukaChathumina
    @VinukaChathumina 2 หลายเดือนก่อน +3

    මම දන්න 4-5කටම No power ඇවිල්ලා තිබ්බා Brandnew අරගෙන පොඩ්ඩක් බයයි ඒ නිසා 😪😪

  • @lakshansmunasinghe93
    @lakshansmunasinghe93 2 หลายเดือนก่อน

    Network Aulanam tiye godak.. Man use kala pixel 6a.... 7 pro 1k ganja idiye... Meka dakkama nogena in a hituna😢... Any way thanks bro

  • @DiharaThilochana
    @DiharaThilochana 2 หลายเดือนก่อน +2

    Pixel වල disply ගනන්ද😢

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน +1

      Anith phone walata sapekshawa ow...

  • @ishanthathsara
    @ishanthathsara 2 หลายเดือนก่อน

    Aiye mehen aragena vena ratakata giyoth eth 5G wada ndda

  • @srzmokka497
    @srzmokka497 2 หลายเดือนก่อน

    yaluwek gatta pixel 5 ekak display giya nikanma ..passe 7 pro ekak gatta disply green line awa aye ganna ekak ne💔

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 หลายเดือนก่อน

    එම් කේ බී එච් ඩී මාර්ක් බ්‍රවුන්ලි හොදයි කියවනෙක ඔයාට අස්පට්ද

  • @chanakapradeep4496
    @chanakapradeep4496 2 หลายเดือนก่อน

    Dan nm video eka superb❤🎉

  • @bimsaranwanninayaka726
    @bimsaranwanninayaka726 หลายเดือนก่อน

    Pixel 7pro ද හොද ViVO V30 ද හොද

  • @milindamadumal1357
    @milindamadumal1357 2 หลายเดือนก่อน +1

    iPhone 13 mini video ekak oni❤

  • @Narmo.editsl
    @Narmo.editsl 2 หลายเดือนก่อน

    Samsung m33 5g eka one anivaren aiya plz🥺

  • @TechwithHiruka
    @TechwithHiruka 2 หลายเดือนก่อน +1

    pixel 5 eke green line kes ekak thiyanavada niknm ena

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      Lokuwata naaa

    • @TechwithHiruka
      @TechwithHiruka 2 หลายเดือนก่อน

      @@iCrazeTech2.0 sure neda mn ganna hadanne ekai

  • @666productionss
    @666productionss 2 หลายเดือนก่อน

    7 pro එකේ තියෙන්නේ LTPO panel එකක් නේද?

  • @SLSectionofficial
    @SLSectionofficial 2 หลายเดือนก่อน +2

    සුපිරි❤❤❤

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      Machn ❤️❤️❤️

  • @yasasabeykoon4093
    @yasasabeykoon4093 2 หลายเดือนก่อน

    Ayye 12 ekak dila pixel 6 pro ekak gaththata paduwak na neda

  • @MrCHAMA699
    @MrCHAMA699 2 หลายเดือนก่อน

    aiye 100000 wage ganna puluwan samsung apple phone deka mokadda

  • @NadilWickramasooriya
    @NadilWickramasooriya 2 หลายเดือนก่อน +1

    10 weni wathawtath redmi 12 phone eka gana reiww ekak illanwa 🙂

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 2 หลายเดือนก่อน

    Honor x 9b eka gena one.

  • @sachiya198
    @sachiya198 2 หลายเดือนก่อน

    Brdh A9 Pro Airpod eke review ekak genna

  • @sanjayaranaweera-t2e
    @sanjayaranaweera-t2e 2 หลายเดือนก่อน

    Google pixel 7Pro vikinemata atha

  • @asirimadhubash4694
    @asirimadhubash4694 10 วันที่ผ่านมา

    100000 thiyana supiri pon sat ekak dannako ❤❤

  • @MaheshSampath-fy3wi
    @MaheshSampath-fy3wi 2 หลายเดือนก่อน

    hoda welawat kiwe me signal prashene

  • @GSamitha
    @GSamitha 2 หลายเดือนก่อน

    මැජික් ඉරෙසර් හැම එකේම තියනවා ද 😮😮😮

  • @KenRyanz
    @KenRyanz หลายเดือนก่อน

    Signal issue tiyenwd

  • @nav1922
    @nav1922 2 หลายเดือนก่อน +1

    use karal tiyenawa heat wenwa godk update eken passe shot wala muddy look ekk tiyenne skin colours awul mekt wada s23 hodai

  • @KingOfZaRa119
    @KingOfZaRa119 2 หลายเดือนก่อน +1

    Photo examples daannakooooo aneeeeeee

  • @KingOfZaRa119
    @KingOfZaRa119 2 หลายเดือนก่อน

    S21 ultra exynos vs note 20 ultra sd one appa 😢

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน +1

      Aniwaryen karamu

  • @chamilsasanga8809
    @chamilsasanga8809 2 หลายเดือนก่อน +1

    Pixel 8a hodai da

  • @techhunter6451
    @techhunter6451 2 หลายเดือนก่อน

    Aiye mama pixel 7a eka gann hithan inne iPhone 12 ekt ynwt wada eka hodaid?

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน +1

      Pulu an nam s21 ekak balanna

  • @Aadhithya_wijethunga
    @Aadhithya_wijethunga 2 หลายเดือนก่อน +4

    Ah Mr siriwardhana 💗

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน +1

      😁😁😁

    • @moushqaragalaxy3360
      @moushqaragalaxy3360 2 หลายเดือนก่อน

      ​@@iCrazeTech2.0, bro samsung s seiris green line nisa, mn samsung a55 gatta. a unata s24u hari pixel 8pro akk ganna hitenawa

  • @arshadhussain1197
    @arshadhussain1197 2 หลายเดือนก่อน

    Samsung flagship 45 w support karanawa

  • @SurajLadhu
    @SurajLadhu 2 หลายเดือนก่อน

    infinix phone ekata gcem thanda be

  • @hirushasamuditha1013
    @hirushasamuditha1013 2 หลายเดือนก่อน

    samsung budget a05 wage ewageth pixel 7 ekt wada signal adinw 🥲😊

  • @maleeshanadun5744
    @maleeshanadun5744 2 หลายเดือนก่อน

    Aiyee...poco f6 pro , Redmi note 13 pro , Google pixel 7pro, mokkda hodama😢❤

    • @De_draco7
      @De_draco7 2 หลายเดือนก่อน +1

      Poco f6 pro eka hodai.... Sd 8 gen 2, 8K video, best display

  • @Manith__Kachara
    @Manith__Kachara 2 หลายเดือนก่อน +1

    Ane aiye s 22plus eka gennako

    • @happyquilt
      @happyquilt 2 หลายเดือนก่อน

      S23 එකකටම යන එක හොදයි

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน +1

      Kara malli

  • @-Trevor_Anthony.
    @-Trevor_Anthony. 2 หลายเดือนก่อน

    Redmi note 13 5g video ekak one

  • @maliya6704
    @maliya6704 2 หลายเดือนก่อน

    S22 + eka mekata wada hodadi ned
    🙂

  • @nethsara15
    @nethsara15 2 หลายเดือนก่อน

    Pixel ganna epa set na samsung ekkata yanna

  • @SlVideos_Creation
    @SlVideos_Creation 2 หลายเดือนก่อน

    6 pro vs 7 ?

  • @SadeepaLakshan-rr7wm
    @SadeepaLakshan-rr7wm 2 หลายเดือนก่อน

    Iphone 11 eke video ekak oni

  • @pasinduperera8519
    @pasinduperera8519 2 หลายเดือนก่อน

    Oya phone walata use karana wallpapers denna puluwanda

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      Backdrops app eka mama use karanne

  • @nirmalsandaruwan4594
    @nirmalsandaruwan4594 2 หลายเดือนก่อน

    S23 basic phone eka gana ona

  • @vimalideepika-m8t
    @vimalideepika-m8t 2 หลายเดือนก่อน

    Lg v50 5g Genna ko

  • @VidurangaRumesh-id3vg
    @VidurangaRumesh-id3vg 2 หลายเดือนก่อน +1

    Zte nubia neo 5g ak video ak ona

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน +1

      Aniwaryen karamu ❤️❤️❤️

  • @rananjayabandara7091
    @rananjayabandara7091 หลายเดือนก่อน

    bro 7 pro eke 8gb ram and 16 gb ram enawada. google eke kiyala tiyenne 7 pro eke 12 gb ram vithari kiyalane ?

  • @pcguid3006
    @pcguid3006 2 หลายเดือนก่อน

    Supiri mage eco

  • @chamaradhanuska2438
    @chamaradhanuska2438 2 หลายเดือนก่อน

    One plus ce4 ennda

  • @sachiya934
    @sachiya934 2 หลายเดือนก่อน

    Pixel 7 or iphone 12 overall

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      iPhone 12

    • @shashindumadushan5416
      @shashindumadushan5416 2 หลายเดือนก่อน +1

      Mta nm pixel 7 eka iphone 13 ekatath wda hodai

    • @shashindumadushan5416
      @shashindumadushan5416 2 หลายเดือนก่อน

      Camera, budget, software smoothness. Overall pixel 7 eka iphone 14 ekatath wda hodai wge samhara then waladi

  • @sayururashmika8280
    @sayururashmika8280 2 หลายเดือนก่อน

    Pixel 6 pro eka gana video ekak oni😊

  • @Motivational-Masters_
    @Motivational-Masters_ 2 หลายเดือนก่อน

    ayiye dan pixel wala snapdragon verson enne nadda dan

    • @iCrazeTech2.0
      @iCrazeTech2.0  2 หลายเดือนก่อน

      Na malli.... Tensor witharai pixel 6 eken usa

  • @MrDulaxx
    @MrDulaxx 2 หลายเดือนก่อน

    60 kata ganna Puluwan හොදම phone eka mokadda

    • @Nish629
      @Nish629 2 หลายเดือนก่อน

      sharp r7

  • @DILINASASHENKA
    @DILINASASHENKA 2 หลายเดือนก่อน

    meke battery kace ekak enawada