Google Pixel 7 වෙනකන් Google Phones වල කතාව⚡Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.ย. 2024
- Hi iLankans,
Google Pixel 7 වෙනකන් Google Phones වල කතාව අද බලාගමු!
Official Inquiries:
iLanka.Office@gmail.com
Buying Links
🟢Apple - click.daraz.lk...
🟢Samsung - click.daraz.lk...
🟢Xiaomi - click.daraz.lk...
🟢Vivo - click.daraz.lk...
🟢Huawei - click.daraz.lk...
🟢Oppo - click.daraz.lk...
🟢Nokia - click.daraz.lk...
🟢Realme - click.daraz.lk...
🟢Infinix - click.daraz.lk...
🟢Itel - click.daraz.lk...
🟢TCL - click.daraz.lk...
🟢ZTE - click.daraz.lk...
Sinhala
Boost your TH-cam Channel : vidiq.com/iLanka
TikTok: / ilanka.lk
Facebook: / ilanka.lk
Instagram: / ilanka.lk
Twitter: / ilankans
Facebook Group : / techwiredsl
Our Telegram Channel : t.me/iLankaLK
Our Telegram Chat : t.me/iLankans
Man is an explorer by birth. He has an amazing thirst to discover new things and to explore deeply. As a result, they have been able to take control of the entire world. Are you a knowledge seeker?
Come, Spark the Explorer Inside You !
_________________________________
Sounds from:
www.bensound.com/
/ audiolibrary
Hidden Agenda by Kevin MacLeod incompetech.com/
Promoted by MrSnooze • Sneaky Background Musi...
Creative Commons - CC BY 3.0 goo.gl/A7jRXA
Pictures from:
www.freepik.com/
🟢 ඉතින් Apple iPhone වලට වඩා Google Pixel හොදයිද? Comment එකක් දාගෙන යන්න👇
ඇපල් වලට සම කරන්න phone brand එකක් නෑ... 🤟
@@rashinimadugith aniwa
Danata apple processor ekata lan venna vath ba pixel eke thiyana google tensor processor ekata. Mata hithenava davasaka google la ekata hoda visadumak dei kiyala. Mokada kavadahari dawasaka hama pathakinma apple pradanava nam paradanna puluwan google pixel valatama thamai puluwan. Mokada apple loku gemak gahanava software pathen. Ekama isarahata apple valata vada karanna puluwan unoth apple paradanna puluwan. Anith phone brand kochara hodata haduvath software pathe e golonta lokuvata deval karanna ba apple vage. Habai google pixel valata puluwan. Ekai man kive kavada hari dawasaka apple pradana nam pradana puluwan google pixel valata kiyala. Api balan imu moko venne kiyala. Man predict karana va thava awurudu 5 - 10 k athulatha google lata apple paradanna puluwan vei kiyala. Meka mage mathaya vitharai. Dan apple fansla mata baninna enna epa man samsung , apple fan kenek. Man samsung, apple device thamai use karanne 😁✌️
@@rashinimadugith අයිෆෝන් 7 කට්ටෙක්😹
@@anushka_c5046 attak 😂😂
අනම් බනම් කෑලි බෑලි හෑලි නැතුව අවශ්‍ය information ටික නියමෙට දුන්නා.ඉවර වෙනකල්ම ආසාවෙන් බැලුවා skip නොකර.Thanks bro.Good job.❤️
බොහොම ස්තූතියි 🧡
මාත් එකගයි ❤❤❤
Pixel phones වල තිබුන තවත් දේවල් ටිකක්
1. Pixel 2 - Pixel 5 එකට එනකම්ම Google ල පාවිච්චි කරල තියෙන්නෙ එකම camera hardware එකක් විතරයි main sensor එක විදියට. (12mpx telephoto lense)
2. ඒ වගේම වෙන කිසිම Smart phone brand එකක නැති feature එකක් උන squeeze කියල feature එකක් Pixel 1 - Pixel 4 කියන device එකට එන කම් තිබුනා. ඒකෙදි වෙන්නෙ, Pixel device එක මිරිකන්න පුලුවන්. එතකොට මොකක් හරි දෙයක shortcut එකක් දාගන්න පුලුවන්.
3. Soly radar feature එක Pixel 4 එකේ තිබුන. මේ radar system එකත් එක්ක implementation කිහිපයක් ම තිබුනත් Google ලා ඒක Pixel 5 එකට ගෙනාවෙ නැහැ ඒක.
4. වැදගත්ම දේ තමයි, මේ හැම Pixel device එකක් එක්කම Google ලගේ latest Android release එකටම early access හම්බෙන එක. ඕනෙම Pixel owner කෙනෙක්ට Google ලගෙ Beta Android releases test කරල Google help කරන්න පුලුවන් Beta tester කෙනෙක් විදියට.
Information ගොඩක් share කරල තියෙනවා. ගොඩක් වටිනවා. Good Luck!!!
Thanks Brother 🧡
16 mp telephoto lense එකක් එන්නෙ අනික් එක 12.2 mp wide angle lense එකක්. අනික්වා හරි ඔක්කොම. Squeese එකෙන් assistant wake up වෙන්නෙ. ඒක වෙනස් කරන්නනම් third party app එකක් දාන්න ඕනා.
@@mr.return7361
MAIN CAMERA
50 MP, f/1.9, 25mm (wide), 1/1.31", 1.2µm, Dual Pixel PDAF, Laser AF, OIS
48 MP, f/3.5, 104mm (telephoto), 1/2", 0.8µm, PDAF, OIS, 4x optical zoom
12 MP, f/2.2, 17mm, 114˚ (ultrawide), 1.25µm
Features Dual-LED flash, Pixel Shift, Auto-HDR, panorama
Video 4K@30/60fps, 1080p@30/60/120/240fps; gyro-EIS, OIS
SELFIE CAMERA
11.1 MP, f/2.2, 20mm (ultrawide), 1.22µm
Features Auto-HDR, panorama
Video 4K@30fps, 1080p@30/60fps
@@KavimalWijewardana හරි හරි බන්😂 මම කිව්වෙ 4 එකට එනකන් තිබ්බ spec එ කාලෙ ආවෙ 16mo telephoto එකක් 12 නෙමෙයි
@@KavimalWijewardana මමත් pixel user කෙනෙක් තමා බන්😂
Big pixel fan.
Pixel වලට මමනම් ආසයි Pixel photography සුපිරියි අනිත් හැම කැම් එකකටම වඩා (Video හොද නෑ තමයි Iphone එකත් එක්ක බලද්දි ඒත් Photo මාර විදිහට මරු ) Pixel❤✨ ගෙවන ගානට මාරම වටිනව
Pixel වල Astrophotography වලටත් තාමත් ලන් වෙන්නවත් බෑ වෙන Phone වල කැම් වලට
❤️💖photos ptta sirawatama…mn asama pixel 4xl ekata….
Dslr walata wada hodaida pixel 😵💫😵💫
I can say that surely, you will be a very very good successful TH-camr in Sri Lanka in a short time period. Video quality, Audio quality, Background, Presentation, Thumbnails and everything is in a good level. Wish you Bro, Keep it up!
Thanks, will see 🧡
I've been using pixel 6 since it's launch last year. My experience with this device has been great. No complaints whatsoever. I think most comments here on this channel are not based on user experience but on hearsay. I have no issues with iphones, but cannot compare with no hands on experience. I don't know if one can actually recognize a pixel 6 photo from that of an iphone. MKBHD did a blind test and the most popular picture was taken on a pixel 5.
Yeah most people are complaning about bugs but the users don't have much problems.
(I don't have the device either.😅)
Most comments are based on early reviews of the device but most of the issues are patched already.
Thanks 🧡
@Priyantha Angodage Few people whom i know bought pixel 6 & 7 pro from USA. They can browse internet in 4G with no issue. But can make calls only in 3G, for some reason VOLTE isnt working. May be a purchased carrier 4G frequency-related incompatibility issue. have you faced any issues by any chance?
I've really been liking the design of the last 2 pixel series and thought of getting one, but I saw a few people saying that they had connectivity issues with their pixel 6. Based on your experience have you ever encountered signal drops while on a call or while using mobile data? I'd really appreciate a response.
@@Gumicozmyotheraccountgotbanned There seem to be a problem with 2G connection. I have connection issues constantly since my return to Sri Lanka. The earlier comment was made when I was abroad. Sadly, the local experience has been negative regarding reception. At times I was forced to use a dumb phone in certain areas.
අලුතින් ගත්ත pixel 6 එකෙන් බලන මම..LOVE PIXEL 😍😍
❤❤❤
signal case ekak nedda
Channel eka danagaththe lagadi eth pattama asa hithuna⭐ Dena Information ekka ❤️👍
බොහොම ස්තූතියි 🧡
අයියේ Samsung පෝන් වල ඉතිහාසය ගැන😊 video එකක් ගෙන්න ඔයාගේ video සුපිරි😘😍❤
අනිවාර්යයෙන් 🧡
Content ekai production quality ekai presentation skill ekai next level broo Keep it up ❤️❤️
බොහොම ස්තූතියි සහෝදරයා 🧡
Clear and wonderful presentation. Good luck bro♥️ keep doing.
Thanks 🧡
Planning to move from 6pro to 7pro. Always with Google.
Wow 🧡🧡🧡
Mchn ube wade PATTA!!! creative ❤🔥
Thanks bro 🧡
මං ආසාවෙන් බලන්න ඔයාගේ video. සුපිරියට කරනවා. studio එකක් හදාගන්න පුලුවන් නම් හොඳයි.
එල අපි බලමුකෝ 🧡
1st time beluwe uba supiri bn ❤️🔥❤️🔥
Thanks brother 🧡
මාත් pixel 6 use කරන්නේ....cam එකනන් සුපිරි...ඒත් මම නන් කාටවත් ගන්න recommend කරන්නෙ නෑ..bugs වැඩී...
මොනාද තියෙන බග්
Google pixel 🤤😍
I have google pixel 4
Bro pixel 6 series eke signel issue ekk thiyenawa kiyanne aththada. Pixel phones buy karanna thanak recommend karanna puluwanda. 🙄😕
😎✨️ Pixel එකකින් වීඩියෝ එක බලන මම 🥺🔥
pixel mokakda
@@hansadineth3431 3a✨️
මාත් pixel 3a එකකින් බලන්නේ
@@ChathurangaNimantha ☝🤝❤️
@@UnlimitedLK 💖❤️
Sony ගැන වීඩියෝ එකක් ඕනෙ
Sony ගැනත් video එකක් ගෙන්න
දැන් එන හුවාවි ඩිවයිස් වලට ගුගල් සර්විස් නැ හැබැයි අනිත් හැම අතකින්ම සුපිරි හුවාවෙලා හදනවා 2022 හුවාවෙ ෆෝන් එකක් ගන්න එක ගැන අයියා මොකද හිතන්නෙ 🤔 ඒක ගැන විඩියෝ එකක් කරමුද 🥺
අනිවාර්යයෙන්
MrWhosetheBoss wagemai oya . Hebei mama kiyanawa oya copy karanne nehe kiyala . oyage thumbnail eka video eka me okkoma araya wagemai . interesting . keep it up and good luck !
Thanks, මමත් කැමතියි copy කරනවා කියන්නේ නැතිව follow කරනවා කියන එකට 🧡
මං ගාව දැන් තියේන්නේ pixel 4 මෙක us වෙනස දැනගන් අරගෙනම බලන්න ඔනේ,😍😍 appel වගේම us කරන්න ගත්තම අත්හරින්න බැ වගේ
💖❤️ado pixel wala mn asama ek pixel 4 eka තමයි cgo
Battery bahinawada ikmanata phone eke
@@HashanDarshana ow hby…..xl eke hodai battery
Huawei tagl22 . 7 years old . But still work. 💓
Ayye iphone 11 akak gannda nathnam pixel 7 akak gannada... please help...( camera & video qulity aka hoda phone aka mokakda mea deken...)
Pixel 7 ගමුද ?
@@iLanka Based on your experience does the pixel 7 lineup have connectivity issues just like in the pixel 6 lineup?
Pixel 4xl kiyanna brand ekak 😙
Huawei ❤ my lover❤❤❤
Hardware software bro. Not hardwear softwear. Btw nice video. Good luck
බොහොම ස්තූතියි ❤️
අදත් සුපිරියි
🧡🧡🧡
Pixel 6pro eken me vedio eka balana mama 🥰❣️
Pixel 4xl ekai pixel 5 ekai comparison video ekak dnnko
Second hand phone ekak විදිහට m21 රිවීව් එකක් ඔනේ❤️
Palayan huttige puto
6 ekan video eka balana man😍😍
pixel 7 pro ekakata yna ekada hoda iphone 15 da hoda
එදත් pixel use කරන්නෙ අදත් pixel use කරන්නෙ😎❤❤
Pixel ⚡
Google devices වලට නම් පට්ට ආසයි. එකම අවුල උන්ට කැත camera bar එකක් දාන්න ඕන උනේ ඇයි 6 series එකේ.🤣 අප්පිරියයි ඒක.😅
Video එක හැමදාම වගේ පට්ට.❤️
Siraa
pixel cam ek ptt bn💖❤️…asama pixel 4xl ekata
කැමරා බාර් එක තමයි ගැම්ම🔥
@@SLC7987 Personally mn nm asa naa kathai poddak withara.
සිරාම සීන් එක ඒකනම් පෝන් එකට මාත් ආසයි කැමරා බාර් එක තමා සෙට් නැත්තෙ.මන් හිතුවෙ මට විතරයි කියලා
Pixel 7, iphone 11, galaxy s215g me 3n hodama mokkda kiyannako
ඔය ඔක්කොම පදිරි huawei වලට google support කලානම්
Bro phones vala carrier aggeregation kiyanne mokkada bro?
Pixel 4xl එකේ battery life එක ගැන මොකද කියන්න තියෙන්නෙ
4 XL, 4 එකට සාපේක්ෂව හොදයි. ඔයාගේ phone එකෙන් තියෙන requirment එක්ක බලන්න battery life එක
Google pixel 6A vs inipix zero 30 කොයි එකේද cemera හොද?🥰
No doubt, Pixel 6a 🧡
Ayye sony xz3 ekak ganna ekd hoda pixel 3 ekak ganna ekd?
Ayye pixel 6 pro eka launch karala tinne 2021 di
Dan 2024 di 6 pro ekk gatthoth eka
Launch karapu year eka mokk hari problem ekk tida
Pixel 4 එකේ තිබ්බ ඩිසයින් එක ❤
But tensor chip doesn't belongs to google company it's fully manufactured by Samsung electronics.i don't know whether google designed it.
Same as Apple bionic
@@iLanka it means ? I didn't get it.does samsung company makes apple bionic as well ?
@@lakinduyahampath yes bionic is manufacturing by both TSMC and Samsung
@@iLanka oh really i didn't know it thanks
නියමයි ඔයානම්
🧡🧡🧡
ado maru ayye 😍
Thanks 🧡
Motherboard aul ynw kiynne pixel 5a wl ehem aththa d
oyage content maru
බොහොම ස්තූතියි 🧡
ගුගුල් කියන්න එපා අයියා හිත රිදෙනවා
🙄🙄🙄
Nnnnnnice presenting brdh🧡
බොහොම ස්තූතියි 🧡
Mama oya dekama use karanawa.pixel eke stock cam eka nan hodai
Lankawedi pixel 7 pro eken 5g use krnna puluwanda
5G Signal තියෙනවා නම් පුළුවන්
@@iLanka eth dialog web eke dala thiyana device liat eke pixel phone ekakwth nane
Supereeee bro
aiyye Pixel 5 ekata wada Pixel 4xl eka camara eka details penwana
Aiye , pixel 6 ekak gannada samsung A73 ekata yana ekada hoda.. mn normal use karanne , whatsapp fb youtube ewa... camera ekath hoda ekak baluwe... ekathu karapu okkoma dala ganna inne , kalayak use karanna balagena... e nisa loku udauwk kiyanna puluwn nm ❤❤
හරි, මම මෙහෙම කියන්නම්,
🟢 ඔයා වෙනස් design එකක්, poweful SOC එකක්, හොදම gaming experience එකක් ගන්නවා නම් Pixel තෝරගන්න.
🟢 හොද software experience එකක්, battery life එකක් display එකක් වගේම අර pixel එකේ කියපු ඒවා වලින් ඊට වඩා චුට්ටක් අඩු performance එකක් බලාපොරොත්තු වෙනවානම් Galaxy A73 එකට යන්න
@@iLanka Thankuu aiye ❤️❤️❤️ ikmnta reply kratath thanku aiye.. mn aiyage videos balanawa , e nisa advise ekak ganna hodama kenek kiyla hithuna... thankuu aiye.. ❤️❤️❤️❤️❤️❤️
pixel hodai mamath phone ekak ganna inne matat strage madi
Dekama hodai camera nm apple set na camera android win karanw
Math use karanne pixel ekak. Android Wala hodama phone eka Google pixel.
niyamai kolla
Thanks 🧡🧡🧡
Aiye mt podi wistharayak kiynnako...mt oni karanne hoda photography karanna phone ekak....ekata hoda 11 pro ekakda....12 ekakda....neththan google pixel 6 pro ekada
6pro එක හොදයි brother ගානත් එක්ක බලනකොට. 12pro එකත් හොදයි
Ayya bokka pixel vala wifi connect issue ekak thiynvd
සුපිරී
Aiye mama pixel 5 5G phone ekak ganna inne. e price ekatama pixel 5 ekata vada hoda pixel phone ekak ganna puluvanda?
ඔයාගේ main requirment එක මොකක්ද
Pixel 6a wala signal awlak tiyanawada?
yes. loku auak thibuna 6 eka
4 eke tiyenneth punch hole display
My dream Google pixel 7 pro
Huawei ගැන Video එකක් ඕනෙ. ඉස්සරහට Huaweiලාට international market ඒක් අල්ලන්න පුලුවන් වෙයිද?
අනිවාර්යයෙන් 🧡
Google second hand phone ekak ganna kalin balana ona deval gana video ekak karannako
උත්තරයක් ළගදීම හම්බවෙයි🧡
Videography photography dekm blnw nm. Se2/pixel 4 එකෙන් මොකක්ද හොද???
Pixel 4
@@iLanka videography walat se2 pixel4 hoda nedd
gammac bro
oneplus gen video ekk oni
Pixel 4 එකක් තියෙනවා මට😌✌🔥
Ikmanata battery bahinawada phone eke
@@HashanDarshana heavy use krot paya 4k, 5k wge tma
android 12 + pixel 😋 danno dani
🧡🧡🧡
Pixel kiyala phone ekak naa puttige huto!
i phone x eke portrait eke blur eka adjust karanna ba neda
Puluwn නෙ edit wlin
4a 4a 5g walath punch hall Display ekak nada thibba 😮
Watching on pixel 4 xl 🖤🐧
i phone -like
google pixel- comment
Commented 💡
commented✨✨
Commented හිහී.
@@iLanka ❤️
@@lifehackmine7512 ❤️
Pixel 6a❤
Pixel😍❤️💓
Google pixel 4 eke battry godak bahinawada
සුපිරියී,👍👍👍
Pixel eke battery eka ikmanin bahinawada
Aiye HTC ,LG phone walata mokada wela tiyenne ai Dan me phone ennatte Meka gana video ekak oni
අනිවාර්යයෙන්
කවුරු කිවත් තෙරුම් ගන්න ඔනෙ පික්සල් සහා සොනි මොබයිල් වලට ගහන්න ඇපල් සැම්සුන් වලට ගහන්න බැ
Pixels phone walata trsl aprrove thiyanwada
එතකොට මෙ pixel 6 එක flagship device එකක් නෙවෙද
Pixal 6 used ekakda hoda 6a brand newda hoda
දෙකම හොදයි. Brand new phone එකක් use කරන්න ආසයි නම් 6a එකට යන්න. නැත්නම් 6 එක හොදයි 🧡
Pixel 5 xl හැදුවේ නැත්තේ ඇයි දන්නැ
google Pixie 5 eka awlak nadda
Watching on pixel 3
Supiriyak
Pixel නම් ගන්න එපා. සිග්නල් නෑ. කෝල්ස් ගන්න බෑ. ගත්තත් තත්පර 20ක් වගෙ යනකොට අහෙන්නෙ නැති වෙනව.කැමරාව නම් පට්ට. මාරු කරන්නත් බෑ කඩෙන් කියන්නෙ ඵෝන් එකේ ප්‍රශ්නයක් නෙවෙයි කියල. බැරිම තැන මම කෝල්ස් වලට වෙන එකක් ගත්ත. මේක ඵොටෝ ගන්න පාවිච්චි කරනව.
pixel kiyada bro oya use karane
3a ekkin blna mama😎
😊😊😊
Pixel 2xl එකටත් Night sight තියෙනවා
ඔව් පස්සේ updates වලින් ආවා
Pixel 5a 5G ??? Eka gena kiwwe nehane
How use
G PIXEL ❤️