පරිණාම වාදේ | Dinesh Muthugala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @Omega-ze8ki
    @Omega-ze8ki 2 ปีที่แล้ว +55

    මොනාවුනත් සදකත් දාපු විඩියො එකට රිප්ලයි විදිහට තිස්ස සර්, මුතුගල සර්, රන්දික විජේසිංහ වගෙ අය කියපු දේවල් වලින් වලින් මගෙ හිතෙ තිබ්බ ප්‍රශ්න ගොඩකටත් උත්තර හම්බ උනා😌

  • @dassa123
    @dassa123 2 ปีที่แล้ว +113

    තිස්ස සර් , මුතුගල සර් ... වැටුන මගේ ජීවිතය ගොඩ ගන්න අත දුන්න ගුරුවරු... බොහොම පිං සර්🙏

    • @ShehanB-hd4lp
      @ShehanB-hd4lp ปีที่แล้ว +2

      සඳකැත් වගේ පෙන්දො ගැන කතා කරන එකෙන් වෙන්නෙ වචන නාස්ති වෙන එක විතරයි. මිනිහට ඉංග්‍රීසි පුළුවන්. එච්චරයි. මොනව හරි ඉන්ටර්නෙට් එකෙන් බලලා ඇවිල්ලා, තමන් හොයා ගත්ත වගේ කියල දානවා. අපේ රටේ ඉන්න ගොබ්බයො හිතන් ඉන්නේ අයින්ස්ටයින්ගේ පුනරුප්පත්තිය කියලා. කිසිම විෂය දැනුමක් නෑ. කිසිම theory එකක් විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. පරිණාමවාදය කියන්නෙත් theory එකක්. ඉතින් ඒ කතාව පරිණාමවාදයටත් පොදුයි. උසස් පෙළට කලා විෂයන් කරල විද්‍යා චක්‍රවර්තී වගේ රැඟුවට දන්න ලබ්බක් නෑ. රිචඩ් ෆයින්මාන් කියන දාර්ශනිකයා විද්‍යාත්මක ක්‍රමය ගැන කියන වීඩියෝ එකක් තියෙනවා. සඳකැත් කියන්නේ මොන තරම් නූගතෙක්ද කියන එක ඒ වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්.

  • @mallikabalasooriya6278
    @mallikabalasooriya6278 2 ปีที่แล้ว +97

    උදේ ක්ලාස් එක පටන් ගන්නකොට තියන ගැම්ම ක්ලාස් එක ඉවර වෙනකොටත් ඒ විදියටම තියන එකම පන්තිය ❤️✨️ කවදාවත් පන්තිය වෙලාවට වෙලාව යනවා දැනිලා නෑ.ආසම පන්තියේ තව ටික දවසයි ඉන්න ලැබෙන්නේ කියලා දැනුනාම 🥺 තෙරුවන් සරණයි මගෙ සර් 🥺❤️✨️

  • @kavee863
    @kavee863 2 ปีที่แล้ว +18

    සදකත්ද කවුද කියන කෙනා හැබැයි එහෙම කතාවක් කියපු එක එක් අතකින් හොඳයි..ඒ නිසා සර් මේ කොටස වෙනදටත් වඩා හොඳට පැහැදිලි කලා..thank you sir🙏🙏🙏

  • @freetime8446
    @freetime8446 2 ปีที่แล้ว +24

    මමත් කලා විෂය උගන්වන ගුරුවරයෙක් සර් ඇත්තටම ඔබ සැබෑ ගුරුවරයෙක් . සැබවින්ම මා ගුරුවරයෙක් ලෙස ජීවිතය පටන් ගත්තේ අවුරුද්දක් වගේ පොඩි කාලයක. මම ඔබෙන් ජීවිතයට උදේශයන් රැසක් ගන්නවා. තවත් ඔබෙන් උපදෙස් ආදර්ශ බලාපොරොත්තු වෙනවා. ඔබට දරුවන්ගේ නෙත් පෑදීමට. තවත් ශක්තිය ලැබේවා. ඇත්තටම මා නවකයෙක්. ඔබ අත්දැකීම් බහුල අයෙක්. ඔබට මා හදවතින්ම ගරු කරනවා. 🙏🙏🙏❤❤

  • @kawyahansani6929
    @kawyahansani6929 2 ปีที่แล้ว +76

    බයෝ කීවාම මතක් වෙන්නෙ කට පාඩම් කිරිල්ලක්.එත් සර් හින්දා බයෝ වලට දැන් ගොඩක් ආසයි.මගේ favorite subject එක බයෝ. පාඩමත් සරලව ලස්සනට ආස හිතෙන විදිහට කියල දීල.පාඩමුත් කරවන බයෝ ක්ලාස් එකක් හම්බුනේ වාසනාවකට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හදවතින්ම ගොඩක් ආදරෙයි සර්...❤❤❤❤❤❤❤❤❤❤❤

    • @takebrosl780
      @takebrosl780 2 ปีที่แล้ว +1

      @@kawyahansani6929 අනිවාර්යයෙන්ම 🤩

  • @sumudukumari9212
    @sumudukumari9212 2 ปีที่แล้ว +36

    Ada අපේ 2024 කුරුණෑගල sensip එකේ තමයි ඕක සර් කියලා දුන්නේ .මට ඔය ටික ඉස්සර හම පේලියේ ඉදන් අහන්න පුලුවන් උනා. ආදරෙයි අපේ සර්😍😍😍🥰

    • @incrediblephysics999
      @incrediblephysics999 2 ปีที่แล้ว

      gmmko thmaa

    • @chitharadewdun8191
      @chitharadewdun8191 2 ปีที่แล้ว +1

      අපිත් හිටියා ඉස්සරහම පේලියේ

    • @athugalpurabusking
      @athugalpurabusking 2 ปีที่แล้ว +2

      යකෝ මං හිටියෙත් ඉස්සරහම පේලියේ

  • @pabalukumari8614
    @pabalukumari8614 2 ปีที่แล้ว +17

    මන් සර්ව දන්නේ යුටියුබ් නාලිකවෙන්.. මම නර්ස් කෙනෙක්.. එත් හැම විඩියෝ එකක්ම මාත් බලනවා හරිම ලස්සනයි...👍

  • @tharakamadushan_official
    @tharakamadushan_official 2 ปีที่แล้ว +1554

    මුතුගල සර් ගෙන්ම මේකට පිළිතුරක් බලාපොරොත්තුවෙන් හිටියෙ තව කවුද ❤ Dinesh muthugala යුගයේ ආදරණීයම ගුරැවරයෙක්💮

    • @diadwikramasingha6060
      @diadwikramasingha6060 2 ปีที่แล้ว +9

      🙋

    • @hansisathsara5975
      @hansisathsara5975 2 ปีที่แล้ว +26

      @@kaveenvishwaka152 දැං ඒ පෝස්ට් ශෙයා කරපු එකෙක් නෑ හොයාගන්න 😂

    • @tharindushehan6980
      @tharindushehan6980 2 ปีที่แล้ว +6

      ❤️

    • @shiromichandani8370
      @shiromichandani8370 2 ปีที่แล้ว +14

      මුතුගල සර් තෙරුවන් සරණයි ඔබට .

    • @nipunisandareka4772
      @nipunisandareka4772 2 ปีที่แล้ว +3

      🙋🥰

  • @sapumalproduction
    @sapumalproduction 2 ปีที่แล้ว +30

    හැබැයි
    සදකාන්ත් , මුතුගල සර් නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😁❤️
    ගොං ආතල් ට්‍රෙන්ඩින් යනවාට වඩා
    මේ වගේ දේවල් ගැන කතා කරන එක පට්ට ❤️🙏

    • @ShehanB-hd4lp
      @ShehanB-hd4lp ปีที่แล้ว

      සඳකැත් වගේ පෙන්දො ගැන කතා කරන එකෙන් වෙන්නෙ වචන නාස්ති වෙන එක විතරයි. මිනිහට ඉංග්‍රීසි පුළුවන්. එච්චරයි. මොනව හරි ඉන්ටර්නෙට් එකෙන් බලලා ඇවිල්ලා, තමන් හොයා ගත්ත වගේ කියල දානවා. අපේ රටේ ඉන්න ගොබ්බයො හිතන් ඉන්නේ අයින්ස්ටයින්ගේ පුනරුප්පත්තිය කියලා. කිසිම විෂය දැනුමක් නෑ. කිසිම theory එකක් විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. පරිණාමවාදය කියන්නෙත් theory එකක්. ඉතින් ඒ කතාව පරිණාමවාදයටත් පොදුයි. උසස් පෙළට කලා විෂයන් කරල විද්‍යා චක්‍රවර්තී වගේ රැඟුවට දන්න ලබ්බක් නෑ. රිචඩ් ෆයින්මාන් කියන දාර්ශනිකයා විද්‍යාත්මක ක්‍රමය ගැන කියන වීඩියෝ එකක් තියෙනවා. සඳකැත් කියන්නේ මොන තරම් නූගතෙක්ද කියන එක ඒ වීඩියෝ එක බැලුවම තේරුම් ගන්න පුළුවන්.

  • @dilshanmadhusankha6433
    @dilshanmadhusankha6433 2 ปีที่แล้ว +7

    බයෝ පන්තියක් ලගින්වත් ගිහිල්ලා නැහැ ඒත් සර්ගේ අවවාද හුගක් වටිනවා💪💪♥️

  • @simplewalker459
    @simplewalker459 2 ปีที่แล้ว +193

    වදින තැනට වැදීයන්
    රිදෙන තැනට රිදීයන්.... කියලා පුරුදු හිනාවෙන් සර් උගන්නනවා.😊😊. මම ආයේත් කියනවා සර් සුගතියටත්, බුදු දහමට දශමෙකින් හරි අපහාස කරන කෙනා දුගතියටත් යයි. තව කල්ප කා⁣ලේකට බුදු බණ පදයක් අහන්න ලැබෙන්නේ නැතිවෙන තැනටම. අනුකම්පා කරනවා හැර මොනවා කරන්නද ඒ අයට. පිරිනිවන් මංචකයෙදිත් බුදුරජාණන් වහන්සේ දේශනා කලේ සියළු සංස්කාරයෝ අනිත්‍යයි කියලා🙏🙏🙏

    • @ashenkanchuka5906
      @ashenkanchuka5906 2 ปีที่แล้ว +1

      @@coolslogentertainment1697 mona deyyada bn🥲

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 2 ปีที่แล้ว +8

      @@ashenkanchuka5906 වෙන කවුද උබලගෙ දෙයියො.😂 කුරුස දෙයියො.😁

    • @shehanjr._7
      @shehanjr._7 2 ปีที่แล้ว +2

      @@Sawo-500 uba kalisam shirt ehema adinawada bn ? Adinawanum meetapasse ewa adinna epa bn 😂😂😂 වෙට්ටි/සරම් adan palayn hamathanatama

    • @shehanjr._7
      @shehanjr._7 2 ปีที่แล้ว +2

      @@coolslogentertainment1697 uba oya phone eka wath pavichi karanna epa bn 🥺 owa okkoma suddanta puka deela gatta ewa thamai nathum හෙළ බෞද්ධ පුත්තුන්ට danne comment section eka awith sudda hadapu phone ekenma uge jana thiyena unta bana bana inna thamai 😂
      nikn palayn utto yanne 😂😂😂 පකේ බෞද්ධයෝ tika 😂😂😂

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake 2 ปีที่แล้ว +1

      @@coolslogentertainment1697 hapoo ubala ne me henama buddao yako mamath budda mama ohoma agamakata apahasa karanne na buduhamudurwowath ohoma agam walt apahasa karanne na ubala thama budda darshanaya winsa karanne mun nemei . ubala ubala ganama lajja weyan ubala thama majeta wihilu 😂

  • @southernvlogs1107
    @southernvlogs1107 2 ปีที่แล้ว +80

    සර් උත්තේ දීපු විදියනම් මාරම ලස්සනයි කොච්චර මොනවා කිව්වත් අපහාස අඩුම විදියට කියලා දුන්න මම දකින වෙන ගුරුවරුන්ට වඩා සර්ගේ උත්තරේ දැක්කම මහත්මා ගතිය පෙන්නුවා💖

  • @M-House-dx2we
    @M-House-dx2we 2 ปีที่แล้ว +7

    බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක් සර්.. පරිණාමවාදය හොඳටම පැහැදිලි වුනා.. සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා නියතයි.. කලින් කලට උඩට එන පුහු චරිත වලට ඉක්මනින් බැහැලා යන්න සිද්ධවෙනවා.. කාලයක් තිස්සේ ශක්තිමත්ව ගොඩනැ‍ඟුණු චරිත කාලයක් තිස්සේ වැජඹෙනවා.. විෂය කරුණු වගේම දරුවන්ට ජීවිතය කියාදෙමින්, දරුවන් නිවැරදි මග යැවීමට ඔබ දරන උත්සාහ අති විශිෂ්ටයි සර්.. තෙරුවන් සරණයි.. 🙏🙏ජය වේවා ඇඳුරුතුමනි..🙏🙏❤️‍🔥

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +37

    අපේ සර් 😍❤️ මේ ගැන ගොඩක් අයගෙ වීඩියෝ බැලුවා.පෝස්ට් කියෙව්වා. ඒත් බලාගෙන හිටියේ සර්ගෙන්ම පිලිතුරක් ලැබෙනකම්. 🤗❤️ නිවැරදි දේ සමාජගත කරන්න අපේ ආදරණීය ගුරුතුමන්ට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි.🙏🙏🙏❤️

  • @kasunbandara5022
    @kasunbandara5022 2 ปีที่แล้ว +10

    පිරුණු කලෙයි..
    බාග කලෙයි ..
    මතක කර ගන්ටෝන.. 😁
    බුදු දහමට් talk දෙද්දි ජැක්සන් ඇන්තනී මතක් කර ගන්ටෝන .. ☹️
    සර්ට ජය ❤❤❤❤😘😘

  • @tharakadheerasundara3782
    @tharakadheerasundara3782 2 ปีที่แล้ว +154

    හැමදේම විද්‍යාවෙන් විසදීමට ගියොත් පැටලෙනවා... විශේෂයෙන්ම බුදුන් වහන්සේ වදාල දේ.මුතුගල සර්ට අනේක වාරයක් පිං සිදු වේවා... ❤️❤️❤️

    • @babyme8886
      @babyme8886 2 ปีที่แล้ว +8

      අන්න ඒක ඇත්ත. බුදු දහම කියන්නේ නිවනට මගයි. නිර්වාණය ඉස්සරහ විද්‍යාව මොකක්ද? අන්න ඒකයි reality එක 🙏

    • @nshavinda2349
      @nshavinda2349 2 ปีที่แล้ว

      @@babyme8886 ehmd? Oww mm!

    • @babyme8886
      @babyme8886 2 ปีที่แล้ว +4

      @@nshavinda2349 mn eka hadawathinmayi adahas kale 😊science kiyanne Nibbana kiyanneyi dekak. E wagema Nibbana kiyanne science walata explain karanna bari tharam ehata giya deyak 😊🙏

    • @dulajtharindu5947
      @dulajtharindu5947 2 ปีที่แล้ว +9

      ගොබ්බ කතා කියන්න එපා බම්... විද්‍යාවට විද්‍යාවෙන් තර්ක ගේන්න දෙන්න... විද්‍යාවෙ තර්ක බිදින්න ආගමෙන් බැ... හැබැයි ආගමෙ තර්ක බිදින්න විද්‍යාවට පුලුවන්...

    • @gayanthaabeysinghe3117
      @gayanthaabeysinghe3117 2 ปีที่แล้ว +7

      @@dulajtharindu5947 අන්න ඇත්ත සහෝදරයා.ගුරුවරයෙක්ගේ නමක් ගාවගෙන ඒ ගුරුවරයා කියන දේම විශ්වාස කරගෙන ඉන්න අය අතරේ ඔයා වගේ අයව අගය කරන්න ඕනෙ

  • @chathurikanethmini2926
    @chathurikanethmini2926 2 ปีที่แล้ว +12

    තව ටික දවසකින් මේ පිය සෙනෙහසෙන් ඈත් වෙන්න වෙනවා කියල ගිය සතියෙ කීවා. එතකොට ඇති උන වේදනාව වචන වලට පෙරලන්න තරම් අමාරුයි. හරියටම මන් සර්ගෙන් ඉගෙන ගන්න අරන් අවුරුදු දෙකහමාරක් විතර වෙනවා. මගේ ජීවිතේ හම්බුන හොදම සහ ආදරණීයම ගුරු පියාණන් සර්❤️❤️❤️❤️❤️❤️❤️❤️. තෙරුවන් සරණයි සර්🙏🙏🙏

  • @slmediclinic2413
    @slmediclinic2413 2 ปีที่แล้ว +7

    අන්තිමට කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. මේ වෙන විටත් සොයාගෙන ඇති සෑම ඖෂධයකම යම් හෝ අතුරු ආබාධයක් තියෙන බවට ඖෂධ නිශ්පාදනය කරන සමාගම් දැනුම් දෙනවා. නමුත් රෝගී තත්තවය සලකා, අතුරු අබාධ වල ප්‍රබලතාව සාපේක්ෂව නොසලකා ඖෂධය ලබා ගැනීමට මිනිස්සුන්ට සිදු වෙනවා.

  • @sandi4987
    @sandi4987 2 ปีที่แล้ว +8

    අපේ සර්❤ bio විතරක් නෙමේ අපිට හොඳ ගුණ ධර්මත් උගන්නනවා🥰🥰🥰හරිම හොඳ නිහතමානී ගුරුවරයෙක්. මන් ආසම ක්ලාස් එක🙈❤️තෙරුවන් සරණයි සර්

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 2 ปีที่แล้ว +8

    තිස්ස සර් ගේ විඩීයෝ එක බලපු ගමන් ආවේ මේකේ නොටිෆිකේෂන්....❤️

  • @lawankaherath7903
    @lawankaherath7903 2 ปีที่แล้ว +78

    අද කුරුණෑගල අපේ class එකේ සර් කිව්ව කතාව 🥰 Biology ආසාවෙන් ඉගෙන ගන්නෙ සර් හින්දා තමා ❤️❤️

  • @hiruninavodya6486
    @hiruninavodya6486 2 ปีที่แล้ว +4

    මිනිස්සු විදිහට අපි මේ ලෝකෙට ආවෙ ඇයි කියන එක තේරුම් ගත්ත දවසට මේ වගේ අදහස් දරන සියලු දෙනා සසර පුරාවට තමන් කරපු අකුසල කර්ම ඉවර කරගන්න උත්සහ දරයි ......

  • @dinukashehan8939
    @dinukashehan8939 2 ปีที่แล้ว +10

    මුතුගල සර් .බයෝ නොකලට සර්ගෙ video ඔක්කොම බලනව.... සර් ලමයින්ට දැනුමට අමතරව ජීවිතේ ගැන ගොඩක් දේවල් කියල දෙනව.... බුදු සරනයි. සර් .. හොද කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නෑ...

  • @lakshananjanamadushanka8207
    @lakshananjanamadushanka8207 2 ปีที่แล้ว +39

    හරිම වැදගත් පිළිතුරක්...ළමයින්ට විෂය දැනුම පමණක් නෙවෙයි මෙලොව පරලොව යහපතට හොඳ ගුණ ධර්ම කියලා දෙන අල්ප වු මෙි වගේ කල්‍යාණ මිත්‍ර ගුරැවරැ මහා සමිපතක් 😍❤️🙏

  • @123positive_vibes
    @123positive_vibes 2 ปีที่แล้ว +25

    Sirge විග්‍රහ කිරීම සුපිරි🏆❤️✨️දීර්ගායුෂ ලැබේවා 🙏❤️🌼✨️

  • @amithahamuduruwo1029
    @amithahamuduruwo1029 2 ปีที่แล้ว +166

    මුතුගල සර් තිස්ස සර්..බයෝ නොකල අපේ.හදවතේ ගුරුවරු...අනාගත පරපුර යහමගට ගේන්න වෙරදරන ගුරුවරු..තෙරුවන් සරණයි දෙදෙනාටම

  • @sandalinimsarani1753
    @sandalinimsarani1753 2 ปีที่แล้ว +8

    සර්ට බනින හැමෝම කවදාවත් සර්ගෙ class ආවෙ නැති අය...ආව අය, සර් එක්ක කතා කරලා තියන අය දන්නවා සර්ගෙ personality එක...තවත් සුවහසක් ලමයින්ගේ ජීවිත එලිය කරන්න සර්ට හැකියාව ලැබේවා..!❤️

  • @kavishani
    @kavishani 2 ปีที่แล้ว +66

    Ape sir 💗🙏. සර්ට නම් මාර හැකියාවක් තියෙන්නෙ උගන්නන්න .අහගෙන ඉන්න ආස හිතෙනවා .මෙහෙම ඉගෙන ගත්තම කොහොම අමතක වෙන්නද ❣️...කතන්දරයක් වගේ note eka ලියන්නත් කලින් theory ටික ඔක්කොම ඔලුවට ගිහින් ඉවරයි .අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නෑ...🥺❣️.සර්ට තව තවත් හරියන්න ඕනි .ආදරෙයි අපි අපේ සර්ට හුගාක් ..අපේ ජීවිත හැදුවෙ සර්.මට මගේ ජීව්තේ මට මගෙ තාත්තා වගේ සර් .🥺🙏💗.තෙරුවන් සරනයි සර් .දීර්ඝායු ලැබේවා.🙏💗

  • @darkknight-xr
    @darkknight-xr 2 ปีที่แล้ว +26

    විශිෂ්ට විග්‍රහයක්... Thank you sir.. !

  • @Ras-hy8mq
    @Ras-hy8mq 2 ปีที่แล้ว +374

    ' අදහන්න එපා විද්‍යාව ප්‍රයෝජනයට ගන්න ' ❤🌿

    • @heshanyoshitha7248
      @heshanyoshitha7248 2 ปีที่แล้ว +19

      ආගම්නලටත් ඒ ටිකමයි

    • @senuth_480
      @senuth_480 2 ปีที่แล้ว +12

      ​@@heshanyoshitha7248 vidyawa kiyana eka wenas wena hindai adahanna epa kiwwe dahama wenas wenne nehe ekai eka adhanna oneh...

    • @heshanyoshitha7248
      @heshanyoshitha7248 2 ปีที่แล้ว +1

      @@senuth_480 kwda kiynne wenas wenne naa kiyala. ehema wenas wenne nattan eka thamai prashne

    • @senuth_480
      @senuth_480 2 ปีที่แล้ว +1

      @@heshanyoshitha7248 th-cam.com/video/L7Zr5qu5EXU/w-d-xo.html

    • @senuth_480
      @senuth_480 2 ปีที่แล้ว +2

      @@heshanyoshitha7248 oya meh hamuduruwange bana ahala balanna weradi balanna ahanna epa. madihathwa balanna

  • @nimanthayohan2397
    @nimanthayohan2397 2 ปีที่แล้ว +5

    ගල්පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ... ජය වේවා සර් ❤️🥰

  • @manelweerasuriya651
    @manelweerasuriya651 2 ปีที่แล้ว +35

    වීඩියෝ එක දානකම් බලන් හිටියෙ සර් ❤.......හදවතේ අංක 1 ගුරුවරයා ...💐

  • @sarangichamika6459
    @sarangichamika6459 2 ปีที่แล้ว +18

    විකිපිඩියා කැලේ අපේ සර්ගෙ තර්ක වලට හොද දේ විතරක් නෙමෙ හරි දෙත් ඒකයි අපේ සර් එකක් මෙච්චර ලමයි එකතු වෙන්නෙ 🤣 ඉරිසියා කාරයොන්ගේ කතා බුදුසරණයි මගේ සර් 💕

  • @renukagurusinghaarchchige5650
    @renukagurusinghaarchchige5650 2 ปีที่แล้ว +62

    සර් ගේ උත්තරේ බලන්හිටියා. සමහරැන්ට තේරෙනවා අඩුයි. තෙරැවන් සරනයි සර්ට.

  • @sanjanasenarathna4471
    @sanjanasenarathna4471 2 ปีที่แล้ว +31

    මගේ ගුරු තරුව.හැමදාමත් ආදරෙයි සර් ❤️❤️

  • @sanjeewaniperera2619
    @sanjeewaniperera2619 2 ปีที่แล้ว +35

    මුතුගල සර් තිස්ස සර්
    කවදාවත් ඉගෙන ගෙන නෑ
    ඒත් හරිම ආදරෙයි♥️🥺

    • @swooziea2752
      @swooziea2752 2 ปีที่แล้ว +1

      Na eyala degrees pawa aran thiyenne

    • @vgmovieclips7196
      @vgmovieclips7196 2 ปีที่แล้ว +2

      @sWooZiea. 🤣🤣U kiyanne sirlagen igena gena na kiyala 🤦‍♀️

    • @sanjeewaniperera2619
      @sanjeewaniperera2619 2 ปีที่แล้ว

      @@swooziea2752 🙂💔ඇත්තද
      අම්මෝ මාරයි නේ

    • @Shadow__200k
      @Shadow__200k 2 ปีที่แล้ว

      @@swooziea2752😂😂

    • @swooziea2752
      @swooziea2752 2 ปีที่แล้ว

      @@vgmovieclips7196 bio ara anith okkoma

  • @oshi9643
    @oshi9643 2 ปีที่แล้ว +52

    එක එක gossip, politics වලට වඩා මේවගේ වාද නම් හොදයි..❤

  • @shashikalabandara2287
    @shashikalabandara2287 2 ปีที่แล้ว +274

    ජීවිතේ කියල දුන්නු සර්ව මුන ගැසෙන්නෙ තව ටික දවසයි.😥විශයත් උගන්නල ජීවිතෙත් ඉගෙන්නුව 😌 උදේ ඉදන් හවස් වෙනකම් ක්ලාස් එකේ හිටියත් කිසිමහන්සියක් නැ හිනාවෙලා ආදරෙන් ඉගෙන්නුව සර්ට පින් ❤️

  • @lahirusandaruwan2561
    @lahirusandaruwan2561 2 ปีที่แล้ว +32

    ධාර්මිකව උපයනකොට මිනිස්සු ඉර්ෂ්‍යා කරනවා කවුරු නැති වුනත් ධර්මය දන්න මිනිස්සු සර් එක්ක ඉන්නවා හැමදමත්❣️🌏💙💙💎💎💎💎💗💗🌟🌟

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 2 ปีที่แล้ว +83

    මොන විශය කරති ජීවිතේට උපදේශකයක් දෙන ගුරුතුමෙක්.ජය වේවා සර්.බුදුසරණයි.

  • @krishhirimuthugoda9614
    @krishhirimuthugoda9614 2 ปีที่แล้ว +9

    පිස්සෝ කලබල උනාට doctor කලබල වෙන් නැ.. . අපේ sir ❤️ ජය වේවා sir ❤️🙏❤️

    • @codesl
      @codesl ปีที่แล้ว

      Veterinary 😂

  • @punsandunidewmini4124
    @punsandunidewmini4124 2 ปีที่แล้ว +9

    මගේ ජීවිතේ වෙනස්‌ කරපු ගුරුවරයෙක් ...ක‍වුරු මොනා කීවත් මගේ sirt ගොඩක් ආදරෙයි...
    තෙරුවන් සරණයි මගේ sirta.🥰

  • @mangalaupulwila2948
    @mangalaupulwila2948 2 ปีที่แล้ว +4

    මම Arts කරලා දැන් කොළඹ විශ්වවිද්‍යාලයයට තේරිලා ඉන්නේ....නමුත් සර්ගේ bio වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්. මම දැකපු විශේෂත්වය තමයි මුතුගල සර් එකම කරුණකට සීමා නොවීම. සම*හරක් එකම කරුණකට සීමා වෙලා ඒ තුළින් ලෝකය දකින්න උත්සාහ කරනවා.
    තිස්ස ජනනායක+ දිනේෂ් මුතුගල සුසංයෝගයට, ඒ කල්‍යාණ වාග් භාවිතයට හැමදාම ආදරෙයි. ❤ තෙරුවන් සරණයි ඔබතුමන්ලාට !!!

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 2 ปีที่แล้ว +3

    මම පෞද්ගලිකව දකින විදිහට ගුරුවරයෙක් තුළ දකින්න ලැබුනු හොදම ගුණාංග රාශියක් ඔබ තුමා සතුයි.දැනුම පමණක් නෙමෙයි ඔබ තුමා දරුවන්ට ඔබ තුමා වටහාගත් බොහොමයක් මානූෂීය ගුණධර්ම පවා බෙදා හරිනවා.ඔබ තුමාලවගේ ගුරුවරුන්ගෙන් බිහිවන දරුවො විෂය දැනුමෙන් පමණක් නෙවෙයි හැම පැතිකඩකින්ම පෝෂණය වෙනවා.මට අවුරුදු 25යි.ඉතින් අපිට ඔබතුමාගෙන් ඉගෙනගන්න බැරි උනත් දවසක අපේ දරුවෙක්ට හරි ඔබතුමාවගෙ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න දෙන්න මම පෞද්ගලිකව සෑහෙන්න කැමැති.මොකද ඔබ තුමා විෂයම පමණක් උගන්වන ගුරුවරයෙක් නෙමෙයි .වයිරල් ගියපු එක්තරා වීඩියෝ එකක් එක්ක තර්ක කරල කරල ඇතිවෙලා හිටියෙ අපිටත්😂 ඔබතුමා ලස්සනට answer එක දීලා.😁

  • @malshatharusha8593
    @malshatharusha8593 2 ปีที่แล้ว +70

    ජය වේවා මගෙ සර්... සත්පුරුෂයාට කිසිදා වරදින්නේ නෑ මගෙ සර්.... මගෙ සර්ට සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුර සැමදා ලැබේවා....

    • @sananthasamantha6822
      @sananthasamantha6822 2 ปีที่แล้ว

      Pala gona

    • @wishwanayanajith
      @wishwanayanajith 2 ปีที่แล้ว +1

      @@sananthasamantha6822 rawana bayina hamotama api denne sinaawa😇😇

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว +1

      @@sananthasamantha6822 රිදිලද

  • @vineethathero5178
    @vineethathero5178 2 ปีที่แล้ว +2

    සෙලො යථා එකඝනො වාතෙනන සමීරති.
    එවං නිංදා පසංසාසු......... ( ධම්ම පදය - පණ්ඩිත වග්ගය)
    ( තනි කලු ගල් පර්වතයක් මොන තරම් තදින් සුළග හැමුවත් සුළගට නොසෙලවෙන්නාක් මෙන් පණ්ඩිතයා නින්දා ප්‍රසංසා වලට නොසෙල්වේ. )
    සර් දැකලත් නෑ මම. ඒත් ගුරු භූමිකාව කුමක්ද යන්න ඔබ දන්නා බව කිව යුතුය. ඔබ තනි කලුගල් පර්වතයකී. ඔබව සෙලවීමට නොහැකිය.තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @Nadunmadu
    @Nadunmadu 2 ปีที่แล้ว +17

    පොඩි කාලෙ ඉදං තිබ්බ එකම බලාපොරොත්තුව...සර්ගෙ පංතියට ම ඇවිත් ඉගෙන ගන්න.... ආදරෙයි සර්❤️✨

  • @BlockbusterBreakdown1999
    @BlockbusterBreakdown1999 2 ปีที่แล้ว +11

    තිස්ස සර් ගේ කතාව අහ අහ ඉද්දි notifi එක ආවේ...❤🖖

  • @maneeshakaushani5355
    @maneeshakaushani5355 2 ปีที่แล้ว +40

    සර් 💐🙏
    නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. බුදු දහම ළඟ විද්‍යාව කියන්නේ දූවිල්ලක්. අනාගත පරපුරේ සැමට ප්‍රඥාව දියුණු කර ගන්නට සියලු යහපත උදා කරන්න සර්ට තව තවත් ශක්තිය ලැබේවා.
    බුදුසරණයි 🙏

  • @sinhalesenetwork4902
    @sinhalesenetwork4902 2 ปีที่แล้ว +3

    සර්ගෙන්ම හොද video එකක් බලාපොරොත්තුවෙන් හිටියේ..තිස්ස සර්නම් හොදටම කියලා දුන්නා..
    මුතුගල සර් ❤️
    තිස්ස සර් ❤️

  • @sujithcreations8139
    @sujithcreations8139 2 ปีที่แล้ว +82

    ආදරෙයි සර් මම හමුදාවෙ ඉන්නෙ අපි ඉගෙනගන්න කාලෙ සර්ව හමිිබ උනානමිි ජිවිතේ මිට වඩා ගොඩක් වෙනස්වෙන්න තිබුනා ...අපි ගැන එදා කියපු කතාව තාම හදවතේ රැවු දෙනවා..මුළු රටම අපිට බනිනකොට අපිව තේරැමිි අරගෙන සැබැ තත්වය පහදල දුන්නා...තෙරැවන් සරනයි තව තවත් දරැවන්ගේ ජිවිත එලිය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිිවා...

  • @Buddhini123
    @Buddhini123 2 ปีที่แล้ว +5

    කෙනෙක් දැනගෙන ඉගෙන ගෙන දෙයක් කියන එකෙයි නොදන කොහෙන් හරි බලාගෙන විකාරෙන් දොඩවන එකයි වෙනස් කියලා තේරෙනවා නේද යාලු.... අපි maths කරන්නෙ.... ඒත් එකෙන්ම සර්ට කැමති... ❤ respect sir....

  • @sadamalipathirana1485
    @sadamalipathirana1485 2 ปีที่แล้ว +6

    මන් කොහොමරි o/l පාස් වෙලා A/l කරන්නේ විද්‍යාවෙන් එතොකොට සර්ගේ පංති එනවා මගේ හීනේ 😍💖❤️

  • @k.k1090
    @k.k1090 2 ปีที่แล้ว +357

    පරිණාමවාදය ලෙක්චර් එකක්ම දුන්නා .......
    ආදරෙයි මගෙ සර්ට......
    සර්ගෙ ගෝලයෙක් වීම ගැන කියල නිමකරන්න බැරි සතුටක් තියෙන්නෙ ......
    තෙරුවන් සරණයි මගෙ සර්ට🙏

    • @a.weerasinghe8284
      @a.weerasinghe8284 2 ปีที่แล้ว

      🥰❤️

    • @krishanthaliyanage6419
      @krishanthaliyanage6419 2 ปีที่แล้ว

      th-cam.com/video/8JQu6GwVbQg/w-d-xo.html

    • @k.n6067
      @k.n6067 2 ปีที่แล้ว +2

      ඔයාලා හරි වාසනාවන්තයි දරුවනේ .

  • @soundofthesoul2842
    @soundofthesoul2842 2 ปีที่แล้ว +17

    "අත්තනා’ව කතං පාපං අත්තනා සංකිලිස්සති
    අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති
    සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤො විසොධයෙ"
    තමා විසින් ම පව් කරණ ලද නම් (සිවුඅපාහි ඉපිද දුක් විඳින්නේ) තෙමේ ම කෙලෙසෙන්නේ ය (තැවෙන්නේ ය). තමා විසින් ම පව් නො කරණ ලද නම්, එයින් තෙමේ ම විශුද්ධ වන්නේ ය. ශුද්ධිය ද අශුද්ධිය ද තමා පිළිබඳ ය. අනෙකෙක් අනෙකකු ශුද්ධ නො කරන්නේ ය.
    හදවතේ ගුරු තරුව.බුදු සරණයි සර්❤️

  • @madhumihirani4511
    @madhumihirani4511 2 ปีที่แล้ว +20

    බලන් ආසාවෙන්ම හිටිය වීඩියො එක ❤️ තෙරැවණ් සරනයි සර්ට🙏😍 සදකත් ඔයා තාම පොඩි වැඩි 😂 ඉගන ගන්න අපේ සර්ගෙන් අපි සර්ගෙ පංති ගිහින් නෙවේ සර්ට ගරැ කරන්නේ 🙏❤️ සර්ගෙ නිහතමානී කමට සහ හැමවිටම ධර්මයෙන් නුත් දරැවන් පෝෂණය කරන නිසා ❤️ ඉගන ගන ලොකු තැන්වල නොහිටියත් යම් දවසක රටට ආදරේ ආගම ට දහමට ලැදි ගුණ ගරැක මිනිසුන් හරි බිහිවේව් අපේ රට ලස්සන කරන ❤️

  • @nishanthasanjeewa1122
    @nishanthasanjeewa1122 2 ปีที่แล้ว +27

    මගේ ප්‍රියතම ගුරුවරයා. මම මෙතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත. Thank you sir🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @farmingsimulator9841
    @farmingsimulator9841 2 ปีที่แล้ว +6

    සර් උත්තර දුන්න විදිහ සර්ගෙ ඉවසීම හොදටම පෙන්නනවා...

  • @poornidedigamuwa
    @poornidedigamuwa 2 ปีที่แล้ว +100

    Bio නොකළත් තිස්ස සර් ගැනයි මුතුගල සර් ගැනයි පුදුම පැහැදීමක්, ගෞරවයක් තියෙන්නේ ❤️✊
    සැසිප් එකේ පන්ති ආපු දවසක තිස්ස සර් පන්ති ඉවර වෙලා හෝල් එකෙන් එලියට එනකන් යාළුවොත් එක්ක බලන් ඉදලා වැඳල කතා කලා...
    ඒත් සර්ව අපිට එහෙම හම්බ වෙන්නෙ නෑනේ සර්...
    22 AL ඉවර උන ගමන්ම අපි කුරුණෑගල එනවා මුතුගල සර්ටත් වැදල කතා කරන්න...
    එච්චරටම ආදරේ සහ ගරු කරන පෞරුෂයක් 💪 රටේ පිනට බිහිවුණ ගුරු දෙවිවරු... 🙏

    • @a.weerasinghe8284
      @a.weerasinghe8284 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @Hmhmhmmmmmmmmm
      @Hmhmhmmmmmmmmm 2 ปีที่แล้ว +8

      සුපිරි (ආගමික මෝඩයො) ගුරුවරු දෙන්නෙක්

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว

      @@Hmhmhmmmmmmmmm ඇයි මේ 💩 ගාගන්නෙ 😂

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 2 ปีที่แล้ว +10

    බෑග් එක්ක ගේන්න වෙන්නෙත් නෑ කියලා අත දික්කරේ කොල්ලොන්ගෙ පැත්තට වෙන්න ඇති මගේ හිතේ😅😅
    අවු 8ට කලිං අපිත් ඔහොම අහං හිටියා මතක් වුනා....
    සමාජේ අවිද්‍යාව ඔලුව උස්සන් එන කාලෙක බුද්ද දර්ශනයත් එක්ක විද්‍යාව කියල දෙන එක පට්ට වැඩක් සර්👍🫡.

  • @himashasamarakoon9882
    @himashasamarakoon9882 2 ปีที่แล้ว +28

    සර්ගෙන් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ❤️❤️❤️

  • @vbyoutv334
    @vbyoutv334 2 ปีที่แล้ว +16

    හොඳ , හැමදෙයකින්ම පරිපූර්ණ අනාගත පරපුරක් සදහා මෙවැනි ගුරුවරු බිහිවිය යුතුමයි.🙏🙏🙏🙏

  • @shamalsashintha6108
    @shamalsashintha6108 2 ปีที่แล้ว +585

    හදවතේ ගුරුවරු තිස්ස සර් , මුතුගල සර් ❤️❤❤️ සර්ලාට දීර්ඝායුෂ ලැබේවා

  • @sewwandianuradha6010
    @sewwandianuradha6010 2 ปีที่แล้ว +2

    සර්ට කොච්චර අය මඩ ගැහුවත් මට මගේ සර් විශ්වාසයි ❤️🥺සර්ගේ ඒ ඉගෙන්විම මහා පුදුම දෙයක් ✌️ඒ වගේ සර් කෙනෙක් ලග ඉගෙනගන්න මන් ගොඩක් පින් කරලා තියෙනවා ❤️🥺සර්ට තියන ආදරේ භක්තිය කවදාවත් වැඩි වෙනවා මිස අඩු වෙන් නැ 🥺❤️🥰සර්ට දළදා සමිදු පිහිටයි 🙏🙏❤️

  • @sasangainoshali6052
    @sasangainoshali6052 2 ปีที่แล้ว +165

    මේ වීඩියෝ එක එනකන් මග බලාගෙන හිටියෙ 🙂 සර්ගෙ ක්ලාස් යනවනම් දන්නව සර් ආවට ගියාට කිසි දෙයක් කියන්නෙ නෑ කියල සර්ගෙ වීඩියෝ බලල ජීවිතෙ සමහර තැන් හදාගත්තු මිනිස්සු ඕනි තරන් ඉන්නව.මගෙ පිනට මටත් පුලුවන් උනා සර්ගෙ ක්ලාස් යන්න.අපේ පිනට පහල වෙච්ච දෙයියෙක් කිව්වත් වැරදි නෑ අම්මටයි තාත්තටයි වගේම මම මගේ සිර්ටත් ගරු කරනව ,ඒ වගේම ආදරෙයි .සර්ට දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @princeangel6709
      @princeangel6709 2 ปีที่แล้ว +2

      Mokkda wela thnne sirta kawuruhri momwhri kylda

    • @sasangainoshali6052
      @sasangainoshali6052 2 ปีที่แล้ว +1

      @@princeangel6709 ekkenek nemei sirta ithin kalen kaleta kauru hari monawa hari kiyanawane.kathawatath kiyanawane pala athi rukata thmy gal gahanne kiyala .irisiyakarayo 😒

    • @Arrow-2002
      @Arrow-2002 2 ปีที่แล้ว +2

      @@sasangainoshali6052 සර්ට ගරු කරන්ඩ ඕනේ අනිවාරෙන්. සර් කියන කතා ගොඩක් දේවල් හරි. ඒත් ඇයි මේ සර්ගේ පන්ති යන උන් දෙයියෙක් වගේ සර්ව අදහන්නේ? තමන්ගේ අම්ම තාත්තටත් වඩා සමහර උන් ගරු කරන්නේ. සල්ලි අරන්නේ උගන්නන්නේ. free card යන උන් නම් ගරු කරාට අවුලක් නෑ. ඒත් අනිත් උනුත් එහෙමයි. මල් තියලා වදිනවත් ඇති සමහර උන් 😂

    • @chathurikanethmini2926
      @chathurikanethmini2926 2 ปีที่แล้ว +3

      @@Arrow-2002 අම්මා තාත්තට සම කරන්න යන්න එපා. දෙමාපියන්ටවත් ගරු නොකරන්න දන්න ගොඩක් දෙනා අපේ සර්ගෙන් තමයි ඉගෙන ගන්නේ කෙනෙක්ට කොහොමද ගරු කරන්න ඕනී ආදරේ කරන්න ඕනි කියන එක. අපි සර්ව අදහන්නේ නෑ සර්ට තියන ආදරේ ගරුත්වෙ පිට ඉදන් බලන ඔයාලට පෙන්නේ එහෙම වෙන්න ඇති. ඒත් කවුරු කොහොම මොනා කීවත් සර්ගේ ක්ලාස් යන අය දන්නවා සර් කියන්නේ කවුද කියල. පිට ඉදන් විඩියෝ 2ක් 3ක් බලල ඔහොම කියවන්න එපා🙏🙏

    • @dulinakushan1513
      @dulinakushan1513 2 ปีที่แล้ว

      @@chathurikanethmini2926 පොල් නෙමෙ තල් කිව්වොත් තල් ම තමා ආය 😹😹

  • @amaraseeli1202
    @amaraseeli1202 2 ปีที่แล้ว +2

    Daye pinata pahala wee Athi sresta Guru uthumek. Puthe oyata budusaranai. .
    Jesupihitai. ... DEERGAYUWEWA. ..

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 ปีที่แล้ว +33

    Viral යන video එකක් තමා ඉතින් 💗💗💗💗

  • @lakshithagihan994
    @lakshithagihan994 2 ปีที่แล้ว +2

    සර් ලබා දෙන දැනුමට සහා අවවාද වලට ගොඩක් පිං.... 👃👃👃

  • @hasithmadushanka3859
    @hasithmadushanka3859 2 ปีที่แล้ว +10

    හුගාක් පින් සර්.. අපි AL කරන කාලෙ Biology මෙච්චර ආසාවෙන් ඉගෙන ගත්තෙ නෑ.. ඒත් සර් ගෙ Lectures බලද්දි මේ තරම් සංකීර්ණ දෙයක් කොච්චර සරලව කියල දෙනවද කියල හිතෙනවා..❤❤❤❤

  • @heartbeat8895
    @heartbeat8895 2 ปีที่แล้ว +5

    මේකට පිලිතුරක් එනකන් නින්ද ගියෙත් නෑ.😊☺🥰 පුංචි විද්‍යාඥය පාඩමක් ඉගෙන ගන්න ඇති කියල හිතනව

  • @ayeshamadushani8666
    @ayeshamadushani8666 2 ปีที่แล้ว +17

    මේ vedio එකදානකම් බලම් හිටියෙ සර්..😂 අපේ සර් ආදරෙයි සර්🙏❤️.. today kurunagala sensip.... 😎

  • @NiranjaKavinda
    @NiranjaKavinda 2 ปีที่แล้ว +104

    එදා නුවර ක්ලාස් එකේ දී අපෙ පාඩමත් පරිණාමවාදය ගොඩක් දේවල් දැනගත්තා ලංකාවෙ මිනිස්සු තවත් කෙනෙක්ගෙ සමහර අදහස් බදාගෙන කෑ ගැහුවට පරිණාමය කියන්නෙ මොකද්ද කියලා හරියටම දැනගත්තා...
    ලෝකෙ පළවෙනි මෝඩම පරිණාමවාදය සමහර කරුණුත් අවලංගු උනාට ඒකෙත් සමහර කරුණු දැන් පිලිගැනෙමින් පවතිනවා.
    අර ලැමාක් වාදයෙ දූපතේ කථාව වගේ
    සර් හරි වෙලාවට කෑගහන කබ්බන්ට උත්තරේ දුන්නා .. පිලිවෙලට කරා සර් ඒක නුවනෙන් කල්පනා කරලා, මෝඩ විදිහට කලබල නොවී
    ආදරෙයි සර් ❤

    • @NiranjaKavinda
      @NiranjaKavinda 2 ปีที่แล้ว +3

      @@Ruwin_Wickramanayake science කියන්නෙ A/l syllabus එක නෙවෙයි කියලා ඕන පොඩි එකෙකුට තේරෙනවා. හැබැයි දැන් ඔය o/l science fail වෙච්ච මිනිස්සු හිතනවා පරිණාමවාදය කියන්නෙ එකක් කියලා. ඒක දැන් තියනවා දැන් වෙනස් වෙන්න පුලුවන් සංකල්පයක්, සර් ගෙ video එක බලලවත් ඉගෙනගන්න ඒකෙ කියනවා විස්තරේ සම්පූර්ණයෙන්ම.
      ඔය කෑගහන සම හරක්ට වඩා මං දන්නවා දැන් පරිණාමවාදය ගැන😂
      කෙනෙක්ගෙ වහලෙක් නොවී ඉදහන්, බර English වචන ටිකක් ඇහුනම ඒක පස්සෙ වැදගෙන යන්නැතුව

    • @parkminshi6656
      @parkminshi6656 2 ปีที่แล้ว

      Ek Athth ❤️

  • @pulinakaushalya2499
    @pulinakaushalya2499 2 ปีที่แล้ว +22

    අම්මෝ සර් එක මරු 😂❤️
    හදවතේ ගුරුවරයා හැමදාමත් ❤️

  • @AMARASINGHE-0620.
    @AMARASINGHE-0620. 2 ปีที่แล้ว +32

    ජීවිතයේ යථාර්ථය ආදරණීය කියලා දුන්න
    ජීවිතේ හමුවුන ආදරණීයම සර්
    May the triple gem bless you .
    May lord buddha bless you .
    May the 33 billions of god protect you .
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jimistodio8813
    @jimistodio8813 2 ปีที่แล้ว +5

    ඉස්සර මගේ ආසම නැති විශය science දැන් ආසම science . සර් හින්දා තමයි 🤗❤️🙏

  • @Legends-616
    @Legends-616 2 ปีที่แล้ว +4

    මුතුගල සර්රුයි,තිස්ස සර්රුයි නියමයි.මොකක් හරි Reply එකක් දෙන්න ඕනෙ නම් හදිස්සි නොවී Class එකේ පාඩමටම සම්බන්ධ කරල දෙන්නේ.එදා ඉඳන්ම,නියමයි සර්❤️

  • @thushara5091
    @thushara5091 2 ปีที่แล้ว +30

    අද පංතියේ අපේ සර් 😌

  • @danushsri956
    @danushsri956 2 ปีที่แล้ว +407

    මීට දින පහකට පෙර මෙරටින් බිහිවූ ඒ මහා විද්‍යාඥයන් හට උපහාරයක්ම වේවා❤️🔥❤️

    • @itumidinari7429
      @itumidinari7429 2 ปีที่แล้ว +29

      අන්වාරෙන් ඔහුට උපහාරයක්ම වේවා නේද 👍

    • @danushsri956
      @danushsri956 2 ปีที่แล้ว +14

      @@itumidinari7429 අනිවා❤️

    • @danushsri956
      @danushsri956 2 ปีที่แล้ว +39

      @@feadl5011 බැලින්නම් මේ රටේ එවුන් පුදුම දැනුම් පිපාසාවකින්නෙ ඉඳල තියෙන්නෙ🔥😅

    • @itumidinari7429
      @itumidinari7429 2 ปีที่แล้ว +12

      @@danushsri956 අයියො ඔය වගේ comment එකක් තර්ක කරන් ගිහින් වැඩක් නැහැ අනේ

    • @feadl5011
      @feadl5011 2 ปีที่แล้ว +6

      @@danushsri956 ඔව්.👍👍👍

  • @shamaliroshan0206
    @shamaliroshan0206 2 ปีที่แล้ว +19

    අන්න සර්ට බැනපු අය අද data හම්බු වෙනවා කියලා msg forward කරනවා 😂නත්තල් ඩේට කීය කීය 😂😂...
    දැනුමක් නැති සමහර අය නිසා මේ සමාජය පිරිහෙනවා..... සර් මේ කරන කාර්ය ඉතාමත් හොද සේවයක් ❤❤🔥

  • @milankolonne
    @milankolonne 2 ปีที่แล้ว +3

    තමා ඉගෙන ගත් දේ (skills) නිවැරදි පුද්ගලයින් සමග නිවැරදි අවස්ථාවක , හරිම වේලාවේ භාවිතා කරන්න… නමුත් තමන්ගේ වටිනාකම් , ගුණධර්ම සෑම පුද්ගලයෙක් සමගම , අවස්ථාවකම , වේලාවකම නොවෙනස්ව ජීවිතයේ අවසානය වන තෙක්ම තබාගන්න . Good luck for everyone 🌳.

  • @shamaliroshan0206
    @shamaliroshan0206 2 ปีที่แล้ว +75

    සර් නිසා ජිවිතේ වෙනස් කරගත්තු ගොඩාක් අය මේ සමාජේ ඉන්නවා... ආදරෙයි ගුරුතුමනි 🔥❤🔥

  • @mtnation7916
    @mtnation7916 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .!

  • @pramudinethsarani4896
    @pramudinethsarani4896 2 ปีที่แล้ว +27

    සදකත් පුතාට මෙය නැරඹීමට ලැබේවා 🙏🙏😅

    • @boxsersfysl4072
      @boxsersfysl4072 2 ปีที่แล้ว +2

      අම්මෙ මෙන්න😅

  • @nilukarupasinghe1443
    @nilukarupasinghe1443 2 ปีที่แล้ว +2

    මං නම්‍ සර්ගෙන් ඉගෙන ගෙන නෑ ඒත් හරි ආසයි සර් කතා කරනවා අහන්න ඉන්න..තෙරුවන් සරණයි සර්❤️

  • @sammy.2003_
    @sammy.2003_ 2 ปีที่แล้ว +5

    මේ වීඩියො එක දැම්ම ගමන් උඩ පැනල කෑ ගහල නැටුවෙ මම විතරද🙂.......
    මගේ හදවතේ ගුරුවරයා...විශය කරුනු විතරක් නෙවෙ ජීවිතේ කියාදුන් මගේ ගුරුවරයා...ආදරණීය දිනේශ් මුතුගල සර්🥺❤️🍃🌸💫👑️👑️👑️....... දීර්ඝායුශ මගේ ගුරු පියාණෙනී....🥺❤️💫👑️🌸🍃

  • @dasunkaldera782
    @dasunkaldera782 ปีที่แล้ว +1

    ගොඩක් අය ලෙෆ්ට් වෙනවා සර්ගේ මේ පැහැදිලි කිරීමත් සමඟ💖💖

  • @anushadisna8005
    @anushadisna8005 2 ปีที่แล้ว +4

    තිස්ස සර්ගෙත් මුතුගල සර්ගෙත් රංදික සර්ගෙත් රුචිර සර්ගෙත් සේරම වීඩියෝ මේ ගැන...මේ හැමදේකින්ම ගොඩක් දේ ඉගෙන ගත්ත.ඒත් සර් දැන් ඇති .අපිට වෙනදා වගේ වටිනා වීඩියෝ එකක් දෙන්න .නැතිනම් පාර්ලිමේන්තුව දිහා බලන විදිහට බලන්න ගනී මිනිස්සු

  • @sajithgsm
    @sajithgsm 2 ปีที่แล้ว +2

    Excellent Explanation 😍❤️ අවුරුදු 33 ක් වෙච්ච මමත් පරිණාමවාදය හා පරිණාමය ගැන ඉගෙන ගත්තෙ මේකෙන්. ❤️

  • @chanakasandakelum4957
    @chanakasandakelum4957 2 ปีที่แล้ว +12

    අර මහා උගතා කියලා හිතාගෙන ඉන්න ඩයල් එකට හොඳ උත්තරයක් ලැබුනා.. සුපිරි ❤️❤️

  • @SL.Sippiya
    @SL.Sippiya 2 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක එනකම් බලන් හිටියේ.අද දවසට 4වතාවක් චැනල් එකට අැවිත් බැලුවා.
    වරදින් නෑ සර් කිසිම දවසක.
    අාදරෙයි හැමදාමත්.😍😍😍😍

  • @SSNS0306
    @SSNS0306 2 ปีที่แล้ว +37

    මං 2022 a/l . මට කවදාවත් ක්ලාස් එකේ නින්ද ගිහින් නෑ. හිතන්නකො බයෝ ක්ලාස් එකක් කියන්නෙ කොච්චර කම්මැලි ද කියලා. මුතුගල සර් කියන්නෙ ඒ සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරපු කෙනෙක්. කවුරු මොනවා කීවත් සර් උගන්නන දේ කිසි අඩුවක් නැතුව උගන්නනවා. ❤🔥

    • @subodhasandeepani9817
      @subodhasandeepani9817 2 ปีที่แล้ว +2

      eknm athth... hrim aswen inne api clz eke... interval ek enklm welw ynw therenna...❤❤

    • @sasmithakarunarathne7398
      @sasmithakarunarathne7398 2 ปีที่แล้ว +1

      Ow eka 100% atha

    • @nadee4548
      @nadee4548 2 ปีที่แล้ว +3

      ඒකනෙ කියන්නෙ නින්ද නොයන bio පන්තිය කියලා.....😌♥️

    • @දගයා-ග1ඳ
      @දගයා-ග1ඳ 2 ปีที่แล้ว +2

      Bio clz kammalida,apitanm ninda ynne na

    • @subodhasandeepani9817
      @subodhasandeepani9817 2 ปีที่แล้ว

      @@දගයා-ග1ඳ apoo naa mn nm asm clz ek...😇

  • @rohanasarathkumara
    @rohanasarathkumara ปีที่แล้ว

    ඇත්තමයි සර් සර් කියාදෙන පාඩම් මාරම විදිහට මොළේට වදිනවා.තාම මම 11 වසරෙ. පරිණාමවාදය ගැන ගොඩක් දේවල් තේරුනා.❤❤ තැන්කිවු සර් ❤❤❤

  • @pathminiperis5371
    @pathminiperis5371 2 ปีที่แล้ว +43

    දවසම හිටියත් එපා වෙන්නෙ නම් නැති පංතියක් . පන්තිය ඉවරයි කියලා දැනෙද්දි ලෝබයි . පන්තිය ඉවර වුණ දවසෙ ඉදං ආපහු ඊලග සතියෙ පන්ති පටං ගන්නකං තමයි සර් අපි බලන් ඉන්නෙ .ඒ තරම් ආසාවෙන් අපිට ඉගෙන ගන්න හිතෙන විදියට උගන්නන සර්ට බුදු සරණයි සර් 🥺🙏

    • @DularaSrilal
      @DularaSrilal 2 ปีที่แล้ว +1

      ඔව් අනේ 🥲

    • @namaknh
      @namaknh 2 ปีที่แล้ว

      Mt witharada ehema natte

    • @D.Mmanoj
      @D.Mmanoj 19 วันที่ผ่านมา

      ​@@namaknh e ඉගෙන ගන්න ආස නැති නිසා

  • @kaviyamusiclk
    @kaviyamusiclk 2 ปีที่แล้ว +6

    මට ඇහුන සුපිරිම වාක්‍ය'' විද්‍යාව අදහන්න යන්න එපා ප්‍රයෝජනයට ගන්න ''

  • @chandikariyawasam9957
    @chandikariyawasam9957 2 ปีที่แล้ว +14

    ගොඩක් අය සර්ට බනිනකොට සර්ගෙ පිලිතුර එනකන් උපේක්ෂාවෙන් හිටිය මම.
    සර්ගෙ ගෝලයෙක් වීම ගැන නිහතමානී සතුටක් තියෙන්නෙ.
    තෙරුවන් සරණයි අපේ සර්ට

  • @dilansathsara669
    @dilansathsara669 2 ปีที่แล้ว +8

    ආ මුතු................... පිරිනාමය වෙලා..........✌✌✌❤🤗🤗✌

  • @sl9killer
    @sl9killer 2 ปีที่แล้ว +16

    නොදන්නා උනට සුපිරි බෙහෙත

  • @marawade4991
    @marawade4991 2 ปีที่แล้ว +123

    මේ වගේ දරුවන්ට දැනුම දෙන ගුරුවරු පූජනීයයි 🙏🙏🙏

  • @babyme8886
    @babyme8886 2 ปีที่แล้ว +6

    මේ වගේ "ගුරුවරු " තෝර ගන්න දෙමව්පියෝ පවා දැන ගන්න ඕනේ ඒත්... ගුරුවරයා කියන වචනයට අර්ථයක් දෙන්න විෂය උගන්වන හැමෝටම බැහැ.