Nadagamkarayo Episode 128 || ''නාඩගම්කාරයෝ'' || 16th JULY 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 2.8K

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 ปีที่แล้ว +656

    උදේ පාන්දරම මීදුම පිරුණු වෙල් යාය මැදින් සුදු සිල් රෙදි ඇඳගෙන පන්සල් යන ඒ දර්ශනය දැක්කම ඇත්තමයි හිත නිවුනා.ඒ පරිසරයත් එක්ක ඒ හැගීම 😍🙏🙏🙏

    • @mangalakatukenda6701
      @mangalakatukenda6701 3 ปีที่แล้ว +3

      සාදු සාදු. හරිම. පින්වන්ත. දර්ශන යක්.

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @nimalwimal8866
      @nimalwimal8866 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් හිතට පුදුම සැහැල්ලුවක් denanne

    • @gamingboy1159
      @gamingboy1159 3 ปีที่แล้ว +2

      ඇත්තමයි යාලු

    • @gihanirusha4558
      @gihanirusha4558 3 ปีที่แล้ว +1

      අම්මපා ඒක ඇත්ත

  • @nightapple9319
    @nightapple9319 3 ปีที่แล้ว +653

    අඩේ ශෝක් අප්පා අර හතර දෙනා කිරි කොක්කු වගේ සුදුවට ඇදගෙන මරු අනේ 😊 ඒ මදිවට පාන්දර කලුවරත් අමුතුම ලස්සනක් 😊😊

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @ashasadamali9599
      @ashasadamali9599 3 ปีที่แล้ว +6

      Eka aththa

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว +6

      ඇත්තටම ඔය ඇදුම් ඇන්දාම අමුතුම ගතියක් එන්නේ 😍

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +2

      ඔව් ඒක ඇත්ත

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 3 ปีที่แล้ว +2

      ඔව්

  • @appallinglion9564
    @appallinglion9564 3 ปีที่แล้ว +1167

    "අද නාඩගම්කරයෝන්ට වෙසක් ඒ කියන්නේ ඉතින් අපිටත් වෙසක් තමයි!!!!!"
    -සුවහසක් නාඩගම්කරයෝ රසිකයන් කැළ -

    • @chandimadananjaya8213
      @chandimadananjaya8213 3 ปีที่แล้ว +5

      Drama eka balana welawata Maraya katha karath karath mn poddak inna kiyanawa ammapaaa

    • @nisanmax6039
      @nisanmax6039 3 ปีที่แล้ว +2

      දෙවෙනි ඉනිම 🔥⚡
      ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️
      නාඩගම්කරයො 💩🤢🤮
      💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩🤮🤮🤮🤮🤮

    • @kavee735
      @kavee735 3 ปีที่แล้ว +2

      @@nisanmax6039 😡😡😡

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +1

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @domesticwiring5184
      @domesticwiring5184 3 ปีที่แล้ว +1

      අනිවා 👌👌👌👌

  • @tinaelandari2463
    @tinaelandari2463 3 ปีที่แล้ว +789

    අපිත් ඔහොම පාන්දර.ලස්සනට..සුදු ඇගෙන
    සිල් ගන්න ගිය අතීතයක් තිබුණා

  • @LionlankaLabs
    @LionlankaLabs 3 ปีที่แล้ว +1065

    පාන්දර shot එක මාරු... මාරම angle එකක්

    • @ahinsa5704
      @ahinsa5704 3 ปีที่แล้ว +6

      Aththamai ow😍

    • @shirannidarshana3121
      @shirannidarshana3121 3 ปีที่แล้ว +15

      පාන්දර ශොට් එක කියන්නේ හෙලවෙන මනසට මා පුතා🤣🤣🤣

    • @buddhimajothiwansa2693
      @buddhimajothiwansa2693 3 ปีที่แล้ว

      😂

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว +1

      @@buddhimajothiwansa2693 හොල්මන්..ද

    • @kalumalli3494
      @kalumalli3494 3 ปีที่แล้ว +2

      ඇත්තමයි ඔව් ඔව් ඔව්

  • @dilaentertainments9075
    @dilaentertainments9075 3 ปีที่แล้ว +690

    සුද්දටයි කිරිපුතාටයි මගදී ඇදුම් හදල දෙන්න අය නෑනෙ. ඒ නිසාද කොහෙද ඒ දෙන්න පිළිවෙලට ඇදන් ගිහින් තිබුනෙ..😀

  • @dewmini3621
    @dewmini3621 3 ปีที่แล้ว +829

    සරා පාඨලී & කවඩියා ගීතිකා 😍
    සරාලා සිල් ගන්නව බලන්න මේ දෑස් පින් කළා එහෙනම් 🤭

    • @thenujadamsini1785
      @thenujadamsini1785 3 ปีที่แล้ว +5

      🤣🤣

    • @mangalakatukenda6701
      @mangalakatukenda6701 3 ปีที่แล้ว +6

      අනේ ඇත්තමයි. අපිත්. පිංකරලා. තියනවා.

    • @slvideo8335
      @slvideo8335 3 ปีที่แล้ว +3

      Ekemma සුපිරි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @dinasilan1101
      @dinasilan1101 3 ปีที่แล้ว +2

      නියමයි නියමයි ඔහොම යන්

  • @nimeshadilhani799
    @nimeshadilhani799 3 ปีที่แล้ว +161

    මේ තරම් ලස්සන වැදගත් teledrama එකක් පෙන්වා අපේ සිත් සතුටින් තියන ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක්....

    • @lasanthamanuranga591
      @lasanthamanuranga591 3 ปีที่แล้ว +1

      Aniwrenma...

    • @lakithpathirana3913
      @lakithpathirana3913 3 ปีที่แล้ว

      teledrama hadhana ayata khomath suba anagathayak thamai.ethakota tv eke youtube eke kale kaka teledrama balana ayata mokakdha keyanne?

    • @nimeshadilhani799
      @nimeshadilhani799 3 ปีที่แล้ว

      @@lakithpathirana3913 time manage kram free welawata balanne ithm nadagamkarayo thamai....

    • @Happymins-HM
      @Happymins-HM 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @nadeeshamadusanki9086
    @nadeeshamadusanki9086 3 ปีที่แล้ว +438

    ඇත්තටම අද නං කතාව මාරම ලස්සනයි කොල්ලො හතර දෙනා සුදු ඇන්දහම හරි හැඩයි සාරයි සුදු චූටි තමයි නියම ආදරය ඒ දෙන්න හරි ලස්සනයි අනුන්ගේ රටවල්වල කතා බලන අපිට මේ කතාව ගොඩක් වටිනවා දේශීය දෙයක් අපේ තරුණ පරපුරටත් ගොඩාක් වටින කතාවක් මේක ආදර්ශමත් කතාවක් බොහොම ස්තූතියි සියලුම කාර්ය මණ්ඩලයට

    • @ramyananayakkara9763
      @ramyananayakkara9763 3 ปีที่แล้ว +7

      ඇත්ත ව‍ශයෙන්ම ලංකාවේ තියෙන හොදම සම්මානය දෙන්න ඕනේ මේ තිරපිටපත ලියන සද්ධාමංගල සූරිය බණ්ඩාර මහතා හා ජයප්‍රකාශ් සිවගුරුනාඩන් මහතාටයි මේ වැනි ආදර්ශමත් කතා නාට්‍ය ලෙස ඉදිරිපත් කිරීම ඔබ දෙපලට ඉස්තුති වන්ත වෙමු.

    • @sanjeevasamankumara2974
      @sanjeevasamankumara2974 3 ปีที่แล้ว +3

      0

    • @Dilushamims
      @Dilushamims 3 ปีที่แล้ว +4

      පට්ටයි කිවුවහම පට්ටමයි

    • @madurikawushalya6629
      @madurikawushalya6629 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @sonnyblake4173
      @sonnyblake4173 3 ปีที่แล้ว +3

      Sorry mata sinhalen type karanna keyboard eka purudu naha. Mamanam balana SL teled drama. dan balann ithuruwela thiyenne me drama ekai thawa ekakui withrai

  • @kumudunilanthi9036
    @kumudunilanthi9036 3 ปีที่แล้ว +255

    ආදරෙයි නොකියා ආදරය කරන කාලේ තමා ආදරය ලස්සනම..🙏🙏🙏🙏🙏🙏

  • @yuneshharshana7810
    @yuneshharshana7810 3 ปีที่แล้ว +346

    කවඩියා පව්.. ගීතිකාගේ මූනේ තිබ්බේ ආදරේද ,සතුටද?😘
    සරා එහෙනම් පාඨලීගේ වචනෙට ඇහුම්කන් දුන්නා.🤞
    මාලෙයි කරාබුවයි ගැලෙව්වනේ....😍

    • @yuneshharshana7810
      @yuneshharshana7810 3 ปีที่แล้ว +2

      @@MAStudios-MaCuz පව් කවඩියා.කවඩියා ආපු වෙලාවෙත් ගීතිකා සලුව හැදුවනම් romantic වෙන්න තිබ්බා..❤

    • @yuneshharshana7810
      @yuneshharshana7810 3 ปีที่แล้ว +1

      @@MAStudios-MaCuz ❤

  • @TheShadowSwan99
    @TheShadowSwan99 3 ปีที่แล้ว +282

    පොඩ්ඩි ඇඳුම් හදනකොට, ගීතිකා කවඩියා දිහා බලන විදිය හරි ලස්සනයි ❤️

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 ปีที่แล้ว +473

    උදේම මීදුම අතරින් වෙල්යායක් මැදින් තරුණ අය සුදු ඇඳුම් ඇඳගෙන සිල්ගන්න යන දර්ශනය මාරම හැඟිමක් ගේනවා

  • @rangasuresh5805
    @rangasuresh5805 3 ปีที่แล้ว +375

    පාඨලීගේ ඒ ඇස්, ඒ බැල්ම ඉස්සරහට සරා කියලා කෙනෙක් නෑ.....

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +439

    කවුරුත් රත්නේ ගැන කියන්නේ නැහැ . රත්නා තමා අද නියමෙටම කරේ . දෙමු රත්නෙට ලයික් වෑස්සාක් 🤟🤟

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว +3

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @bratredhar8957
      @bratredhar8957 3 ปีที่แล้ว

      පොඩි පොන්නයව උස්සනවා වැඩීයි. කතාව කනවා.

  • @dineshmadushan9904
    @dineshmadushan9904 3 ปีที่แล้ว +2165

    කවුරුවත් කතා නොකරන සරාගේ අක්කට කැමති සෙට් එක දාමු බලන්න 👍 එකක්...

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว +30

      රාවණා ඩ්‍රාම එකේ මාලනී බිසව ❤️❤️😊

    • @buddkiachaminda7982
      @buddkiachaminda7982 3 ปีที่แล้ว +10

      Ado owne

    • @lasithakumara6837
      @lasithakumara6837 3 ปีที่แล้ว +20

      Thanamala kollek eke dipthage kalla 😍😍

    • @srilivekitchen8937
      @srilivekitchen8937 3 ปีที่แล้ว +13

      කූබියෝ එකේ දිසානායක මහත්තයගේ දුව දොස්තර නෝනට ඉන්නෙත් එයා

    • @rayanmalakafernando404
      @rayanmalakafernando404 3 ปีที่แล้ว +22

      ඒයා පොශ් වැඩී බං මේ චරිතෙට

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +372

    පොඩ්ඩි කවඩියාගෙ ඇඳුම හදද්දි ගීතිකාගෙ මූනෙ තිබ්බ ජෙලස් එක තේරුනේ තව කාටද 😁😂😍

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 3 ปีที่แล้ว +93

    නාට්ටියේ තිබුන හොදම shot පාන්දර එක මාරම ලස්සනයි .

  • @denethkalum3545
    @denethkalum3545 3 ปีที่แล้ว +38

    සුදු චූටි සරාගෙ ඇදුම හදනකොට අමුතුම හැගීමක් හිතට ආවා.🥺💯

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +80

    අම්මෝ සරාගෙයි පාටලීගෙයි ඇස් බැන්දුමට අපිටත් පිස්සු හැදුනා ...

  • @photographynetwork1655
    @photographynetwork1655 3 ปีที่แล้ว +90

    නාට්‍යයේ දැක්ක ලස්සනම කොටසක් තමයි අද දැක්කෙ, සරාලා සිල් ගන්න පන්සලට ආවම ලොකු හාමුදුරුවෝ හැසිරුණු විදිය හරිම ආදර්ශවත්. ඒ කිව්ව වචන දෙක හදවතටම දැනුනා.

    • @pubudupemanath5262
      @pubudupemanath5262 3 ปีที่แล้ว

      මමත් බලපු හොඳම Episode එක තමයි අද

  • @dinukadissanayake6834
    @dinukadissanayake6834 3 ปีที่แล้ว +1861

    අද අපේ ගජමෑන්ගෙ උපන් දිනය එයාට කැමැති අය 👍👍 වැස්සක් දාගෙන යමු ...

    • @roseldefrancisco8248
      @roseldefrancisco8248 3 ปีที่แล้ว +8

      happy birthday gajee❤

    • @sammisammi929
      @sammisammi929 3 ปีที่แล้ว +4

      Happy birth day gajayooo

    • @Nipuna617
      @Nipuna617 3 ปีที่แล้ว +3

      Happy birthday gaje

    • @nawodyagunarathna4754
      @nawodyagunarathna4754 3 ปีที่แล้ว +3

      Happy birth day gajee🥮🥮

    • @kptcpppu9753
      @kptcpppu9753 3 ปีที่แล้ว +3

      සුභ උපන්දිනයක් වේවා තෙරුවන් සරනයි ජයවේවා

  • @Ushankbudd
    @Ushankbudd 3 ปีที่แล้ว +264

    ආදරේට මැද්දට පනින්නෙ හොඳම යාළුවා කියන එකට පොඩ්ඩි තමා උදාහරණෙ...😂😂😂😂

  • @bernydesilva7305
    @bernydesilva7305 3 ปีที่แล้ว +32

    සරා පාටලී.. එ දෙන්නගෙ ඒ බැල්මත් ඇතී.... හරීම අදරනීයයී🥺💓💓

  • @pasidumalinda5656
    @pasidumalinda5656 3 ปีที่แล้ว +328

    සරාලා සුදට සුදේ ඇදගෙන යද්දි තිබ්බ ලස්සන

  • @shan-mc2dq
    @shan-mc2dq 3 ปีที่แล้ว +513

    සංගීත් ප්‍රෙබූ ❤️ කියන්නෙ රගපාන්නම උපන් කෙනෙක්😍 අපේ කවඩියා වෙනුවෙන් ගැම්මට..👍 එකක් දෙමු

  • @akeeshasadewmi3414
    @akeeshasadewmi3414 3 ปีที่แล้ว +319

    අනේ සුදු චූටිගේ ආදරේ ඉතින් සරාත් කියපු ගමන් මාල කරාබු ගැලෙවුවා..මාර ලව් එක දෙන්නගෙ 🥰

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @harshakelum5333
      @harshakelum5333 3 ปีที่แล้ว +2

      Akeesha api dennage adareth e wagema nan neda 😘😘

    • @subashini8135
      @subashini8135 3 ปีที่แล้ว +3

      Ane mn nm asai eyalge love akata

    • @tharukshi.rangika7091
      @tharukshi.rangika7091 3 ปีที่แล้ว +2

      සිරාම

    • @harshakelum5333
      @harshakelum5333 3 ปีที่แล้ว +1

      @@tharukshi.rangika7091 . ආ ... ආ .. මැණික 😂

  • @ranugayapa8691
    @ranugayapa8691 3 ปีที่แล้ว +46

    හැමදේකටම වඩා සුද්දගෙ ඒ Colityies ටිකට හිත ඇඳුණා ❤️

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +39

    මනමාලං පොඩ්ඩි වෙනුවෙන් කියපු සින්දුව 👌 පින්වන්තියෙ මාගෙ ප්‍රේම කතාවේ 💗 අහන්න එන්න ..

  • @travelofsrilanka3146
    @travelofsrilanka3146 3 ปีที่แล้ว +402

    නාඩගම්කාරයෝ විසින් අපිවන් තරුණ පරපුරට දෙන ආදර්ශ විදිමත් ලෙස සිතා එලේස ජිවත් වන්නට වෙර දරමු. අකුසල් සමාජය කුසල් සමාජයකට පරිවර්තනය කිරිමට තරුණ පරපුරට කරන අවoක ආරාධනාව මෙලෙස එලිදැක්වු වගයි ස්තුති ඔබ සැමට

  • @shashikakrishan5048
    @shashikakrishan5048 3 ปีที่แล้ว +92

    කැකුලටත් ගහන කොටසට වැඩිය ආසම කොටස උනේ අදයි, සරා කරාබුවයි මාලෙයි ගලවන හරිය තමයි ලස්සනම 😍😍😍

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

  • @TSGHitzMusic
    @TSGHitzMusic 3 ปีที่แล้ว +71

    සජිත ඇන්තනි වාසනාවන්ත කලාකරුවෙක්....යමකට ගෑවුනත් ඒක සාර්ථක වෙනවා...ඔබට ජය...නාඩගම්කාරයෝ කියන්නේ වෙනස්ම මානයක කතාවක්...♥️♥️🤩🤩

  • @anuruddahimi6899
    @anuruddahimi6899 3 ปีที่แล้ว +190

    සමාජයට ආදර්ශයක් දෙන මිනිස්සු පිංවන්ත අතීතයකට රැගෙන යන සමාජයේ විවිධ පැතිකඩ සියුමිව කතා කරන මෙම නාට්‍යට අපගේ ස්තුතිය සියලු දෙනාටම තෙරුවන් සරණ දෙවියන්ගේ පිහිට ලැබේවා.

    • @stenzgamez4196
      @stenzgamez4196 3 ปีที่แล้ว +1

      th-cam.com/video/qBpWNBmqpK0/w-d-xo.html

    • @Behappy-tt3wc
      @Behappy-tt3wc 3 ปีที่แล้ว +6

      අවසරයි හාමුදුරුවනේ. සිල් සමාදන් වෙලා ඉන්නකොට මේ වගේ නාට්‍යය බලන්න හොඳ නෑ නේද ? .පහදා දෙන්න

    • @ranasinhagepriyanthaperera9220
      @ranasinhagepriyanthaperera9220 3 ปีที่แล้ว +3

      අපි කැමති ඔබ වහන්සේලාත් මෙහි එන ස්වාමීන් ස්වාමීන්වහන්සේලා වගේ වෙනවා නම් අනාගත එලෙසින්ම සිදුවේවා සාදු සාදු සාදු.

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +62

    සරානම් හරිම වෙනස් චරිතයක් අපෙම එකෙක් තමයි ෆට්ටම ආදරෙයි ❤️❤️

  • @nopenena1762
    @nopenena1762 3 ปีที่แล้ว +79

    ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට කසිප්පුකාරයෝ පන්සලට ආවේ සිල් ගන්න - සරා ❤️❤️❤️

  • @visurayonath6010
    @visurayonath6010 3 ปีที่แล้ว +360

    හැම set එකකම ඉන්නවා seen එක තෙරුම් ගන්න බැරි කෙනෙක්...🤦‍♂️
    ( පොඩ්ඩි ) 😅

    • @naliherath7261
      @naliherath7261 3 ปีที่แล้ว +17

      පොඩ්ඩි තේරුම් අරං ගොඩක් කල්...........

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @Chathulive
      @Chathulive 3 ปีที่แล้ว +2

      සිරාවටම 😂

    • @weerakoons
      @weerakoons 3 ปีที่แล้ว +4

      පොඩ්ඩී කවඩියාට love වගේ... එයත් කාව හරි හොයනවා වගේ කාලෙක ඉඳලා.. මොකද හිතන්නේ ?

    • @tmjayalath3966
      @tmjayalath3966 3 ปีที่แล้ว +2

      අනේද කියන්නෙ.. 😂 අක්කට වැඩේ තේරුණාට නංගිට තේරුනෙ නැ

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +1430

    මාලනුත් සිල් ගත්තානම් හොඳයි කියන අය කෝ 😁✌️👇

  • @sasindunimsara549
    @sasindunimsara549 3 ปีที่แล้ว +57

    කෝ බලන්න නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යය දාන හැම episode එකක්ම trending වෙනවට කැමති අය මේ පැත්තට

  • @nagato7th-pain147
    @nagato7th-pain147 3 ปีที่แล้ว +85

    කෑල්ල සෙට් වේගෙන එද්දිම කොහෙන් හරි හෙනහුරෙක් පාත් වෙනවා 😅 පොඩ්ඩි තමා හොදටම කලෙ 😁

  • @praveeragunawardhana8106
    @praveeragunawardhana8106 3 ปีที่แล้ว +596

    නාඩගම්කාරයෝ බලන ගමන් කමෙන්ට් කියවන මම වගේ තවත් ඇත්තෝ සිටීද ?😁

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +211

    " ගියා , හිටියා , කෑවා , පැන්නා , ආවා , බැන්නා " 😂

    • @bhagya3247
      @bhagya3247 3 ปีที่แล้ว +3

      අට සිල්🤣🤣🤣

    • @Eish-h
      @Eish-h 3 ปีที่แล้ว +2

      😆😆😆

    • @nadeekadarshani5695
      @nadeekadarshani5695 3 ปีที่แล้ว +1

      ඇව්ල්ලා වඩියක් දානවා 🤣🤣😂😂

    • @Chathulive
      @Chathulive 3 ปีที่แล้ว

      @@nadeekadarshani5695 😂😂😂

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 3 ปีที่แล้ว +239

    පොඩ්ඩි වගේ දගකාර කටකාර චරිතයක් නැත්නම් කතාවේ ෆන් එකක් නෑ..

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +50

    මනමාලනුත් සිල් ගත්තානම් අද සුපිරි නේ..මේ කොටස පහු උන වෙසක් එකට පෙන්නුවානම් තවත් වැදගත්.. සරාගේ සෙට් එක අදනම් මරු ඉතින් 💕💕💕

  • @kumaraindika4680
    @kumaraindika4680 3 ปีที่แล้ว +68

    ගීතිකා බලන්න මෙන්න මේක හරිද කියලා 🤣🤣අම්මෝ කවඩියා දෙන ආතල්

  • @dilaentertainments9075
    @dilaentertainments9075 3 ปีที่แล้ว +212

    හොද වෙලාවට මගදී සරාලට සුදුචුටිලව හම්බුනේ. අර විදියට සිල්ගන්න ගියානම් මුළු පන්සලම හිනස්සවන්න තිබුන. කොහොම වුනත් සරා සිල් ඇදුමට හරිම අහිංසක පාටයි. හැබැයි අද කිරිපුතාට නම් දෙකක් දෙන්න හිතුනා. සිල්ගන්න යන ගමනුත් කියවන්නේ කසිප්පු ගැන..

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +48

    බණකට එහා ගිය මිනිසත්කමක්
    වැවකට එහා ගිය හදවතක්
    පහනට එහා ගිය ආලෝකයක්
    දේශයේ පිනට උපන් බුද්ධ පුත්‍රයෙක් ..🌻
    " ලොකු හාමුදුරුවෝ "

    • @Deraannewsonline
      @Deraannewsonline 3 ปีที่แล้ว +4

      හරිම ලස්සනයි 🌻

  • @senu4216
    @senu4216 3 ปีที่แล้ว +276

    කවඩියා පෞ කියල හිතුන.....☹️ කොහෙද මේ පොඩ්ඩි එක්ක බෑනේ....😂😂😂😂🤧

    • @navindudilmith8257
      @navindudilmith8257 3 ปีที่แล้ว +3

      ඔව් බන්

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +4

      තව ටිකෙන් පොඩ්ඩි ගහනවා කවඩියා ට 🤣🤣🤣

    • @navindudilmith8257
      @navindudilmith8257 3 ปีที่แล้ว +2

      @@u_s_s_vlogs ඔව්

    • @senu4216
      @senu4216 3 ปีที่แล้ว +2

      @@u_s_s_vlogs ow...🤣

    • @senu4216
      @senu4216 3 ปีที่แล้ว +1

      @@navindudilmith8257 😪

  • @knowledge853
    @knowledge853 3 ปีที่แล้ว +26

    ඒ උනාට හාමුදුරුවන්ගේ චරිතෙටත් මාරම වටිනාකමක් දීලා තියනනවා.. හෙනම ආදර්ශමත් ඒක.. සරා කියන කතාව හරි... වෙන කවුරු හරි එතන හිටියනම් කියන දේවල් වෙනස් වෙයි අනිවා

  • @dailytvshow3335
    @dailytvshow3335 3 ปีที่แล้ว +140

    කුකුල් බබා රත්නෙට බනිද්දි එන වොයිස් නම් මරු

    • @stenzgamez4196
      @stenzgamez4196 3 ปีที่แล้ว

      th-cam.com/video/qBpWNBmqpK0/w-d-xo.html

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +50

    අද කොටස සියලු දෙනාගේම අවදානයට යොමු වේවා .
    සිල් සමාදන් වීම ලැජ්ජවට කරුනක් නොවේ..

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 ปีที่แล้ว +83

    පාන්දරට සිල් ගන්න යන සිල් ඇත්තන්ගේ දර්ශනය කොයි තරම් මනස්කාන්තද ❤❤

  • @hkkjjjj9945
    @hkkjjjj9945 3 ปีที่แล้ว +677

    Dvd එක දීපන් කියලා කියනකල් බලන් හිටපු උන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවක් 🤣🤣🤣

    • @randimalpriyankara8929
      @randimalpriyankara8929 3 ปีที่แล้ว +6

      Ammapa oii

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @cricketlive3352
      @cricketlive3352 3 ปีที่แล้ว

      sirwatama 😁

    • @sajithchathuranga1810
      @sajithchathuranga1810 3 ปีที่แล้ว

      Kalin kotasaka giyane ehema seen ekak pennuwe nane

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว +3

      කුකුළගෙ set එක මාලන්ව follow කරනව නේද

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +152

    මාලන් පන්සලට යයි .එතකොට හාමුදුරුවෝ එයාටත් සීල වැඩසටහන ට එකතු වෙන්න කිව්වොත් තමා හොදම.🤗

  • @නූරී-ශ4ස
    @නූරී-ශ4ස 3 ปีที่แล้ว +31

    බයිනවා 😥ගජමෑන් පව්.... උත්තර දෙන විදිය මරු

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 3 ปีที่แล้ว +116

    අපිත් පන්සල් ගියා වගෙ බෝ මලුවෙ සිලි සිලි හඩ.....🙏🙏🙏

  • @lakshijerron8020
    @lakshijerron8020 3 ปีที่แล้ว +114

    අද සිල් වැඩසටහන දැක්කට පස්සේ ඇත්තටම සිල් ගන්න යන්න හිතුන් නැද්ද 🙏

  • @mostalk9677
    @mostalk9677 3 ปีที่แล้ว +185

    සමන් එදිරිමුනියාට සද්දාමංගල,මහත්තයාගෙන් ඉගෙන ගන්නට බොහෝදේ ඇත.දෙපා නැමද ඉල්ලාගත්තත් පව් නැත.

    • @kavindiroshini2462
      @kavindiroshini2462 3 ปีที่แล้ว

      😂😂😂😁

    • @අපේපිංබිම-ය3ග
      @අපේපිංබිම-ය3ග 3 ปีที่แล้ว

      Aniwa

    • @manelrathnayake5849
      @manelrathnayake5849 3 ปีที่แล้ว +2

      සමනා ගොනාට අන්දවා දිලිප් කෙල්ලෝ කොල්ලෝ නටවා සල්ලි හොයනවා , උන්ට , ප්‍රෙක්ෂකයාට හොද යමක් දෙන්න ඕන නෑ .ප්‍රදාන දේ මුදල් පමනයි ඇන්ටිජනයා ඒ ජාතියේ උන් සල්ලි වලට අම්මා අප්පත් විකුනන ව

    • @lakithpathirana3913
      @lakithpathirana3913 3 ปีที่แล้ว

      @@manelrathnayake5849 oyage kathawa hareyata hamadheyakma as dheken dhakka wagene.

    • @nisanmax6039
      @nisanmax6039 3 ปีที่แล้ว

      නාඩගම්කරයො 🤢🤮🤮🤢🤢🤢💩💩💩💩💩💩කාපන්

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +160

    වෙන ඩ්‍රාමා දකින්නෙ සිල් ගන්න යනව ඉර එලියත් වැටිල..ඒකට් නාඩගම්කාරයෝ නම් ලස්සන ටම එලි දක්වල තියෙන ව

    • @charakasandeep6377
      @charakasandeep6377 3 ปีที่แล้ว +2

      ඔවු එකඇත්ත

    • @HAI_1982
      @HAI_1982 3 ปีที่แล้ว +1

      මැණික

    • @ILoveyou-dd5ry
      @ILoveyou-dd5ry 3 ปีที่แล้ว +1

      th-cam.com/video/v_LDS0dtNGA/w-d-xo.html

  • @dilinipahansa2638
    @dilinipahansa2638 3 ปีที่แล้ว +24

    සරා නම් නියම දක්ෂයෙක්.hrima thtvikai..❤️❤️❤️❤️❤️

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 3 ปีที่แล้ว +115

    හරියටම හරි මුදලාලි..
    රාලහමියා මටත් පේන්නම බැරි චරිතේ..
    මොකට ඉන්නවද මන්දා..

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +528

    ඊළඟ අවුරුද්දේ මාලන්ව ජනප්‍රිය තරුව කරන්න කැමති අය like එකක් දාන් යන්න .

    • @thenujadamsini1785
      @thenujadamsini1785 3 ปีที่แล้ว +4

      අනිවා කරමු

    • @kanthipelawaththa8553
      @kanthipelawaththa8553 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්

    • @maneeshathathsara9085
      @maneeshathathsara9085 3 ปีที่แล้ว +3

      Aniva karamu

    • @asithraudayangani7024
      @asithraudayangani7024 3 ปีที่แล้ว +2

      Harii❤️❤️❤️❤️❤️❤️

    • @akalankajayasiri1589
      @akalankajayasiri1589 3 ปีที่แล้ว +2

      Mama hithanne sarata wada malan janapriyayi wage. Habay pattama charithe lekama apitath mala paninawa uge rangapam walata. Eka thama sarthaka ranganaya. Kiyanne.

  • @Javizzofficial.
    @Javizzofficial. 3 ปีที่แล้ว +162

    කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍

  • @slbecreative8048
    @slbecreative8048 3 ปีที่แล้ว +33

    සුදු පුතා ඒ අස්සෙ බැරල් දෙකක් පෙරාගන්න කල්පනාව . මරු චරිතෙ

    • @HAI_1982
      @HAI_1982 3 ปีที่แล้ว

      ඌ නම් පට්ට චරිතේ ...🤣🤣🤣🤣

    • @onlinevlogs2874
      @onlinevlogs2874 3 ปีที่แล้ว

      සුදු පුතා ද කිරි පුතා ද යාලු

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +9

    පොඩ්ඩි වෙනුවෙන් මනමාලං ගැයූ " පින්වන්තියෙ මාගෙ ප්‍රේම කතාවේ අහන්න එන්න ..❤️✌️

  • @piumihansika9785
    @piumihansika9785 3 ปีที่แล้ว +45

    නියමයි කතාව , මාලනුත් සිල් ගත්ත නම් ලස්සනයි සරාගෙ අක්ක එහෙමත් ආව නම් ලස්සනයි , මේ වෙසක් හරි අපූරුවට තරුණ ජීවිත වලට පාඩමක් ගේනවා

  • @praveeragunawardhana8106
    @praveeragunawardhana8106 3 ปีที่แล้ว +122

    කවඩියා-බලපන් ඇදුමකට මනුස්සෙයෙක්ව කොච්චර වෙනස් කරන්න පුලුවන්ද?
    මේ කතාව අද සමාජෙට කොච්චර වටිනවද?

  • @geniusbird4214
    @geniusbird4214 3 ปีที่แล้ว +428

    අවසානයේ මනමාලන්ට මොලේ පෑදුණා 😁
    කුකුළා කැකුලා එක්ක තනි උනා

  • @kaveesha3213
    @kaveesha3213 3 ปีที่แล้ว +116

    එපිසෝඩ් 128 ම බැලුවෙ youtube එකෙන් 😁😉❤️

  • @sltbsabaragamuwa411
    @sltbsabaragamuwa411 3 ปีที่แล้ว +6

    මේ කොටසනම් සුපිරි පරි ඉතිරෙන්න තියෙයි...SUPERB....පට්ටම කොටස

  • @hirustarfanthushi3368
    @hirustarfanthushi3368 3 ปีที่แล้ว +271

    ඒ උනාට ගීතිකා කවඩියා ගැනත් ටිකක් බලන්න තිබුන පව් ඇ ඕව කැත වැඩ 🙄

    • @rupikavithanage341
      @rupikavithanage341 3 ปีที่แล้ว +5

      ඔව් අනේ

    • @madushadilhani4141
      @madushadilhani4141 3 ปีที่แล้ว

      th-cam.com/video/WuPIsUGDGJs/w-d-xo.html

    • @yohannadeesh6670
      @yohannadeesh6670 3 ปีที่แล้ว +2

      නංගි පැනල බැලුවනේ

    • @u_s_s_vlogs
      @u_s_s_vlogs 3 ปีที่แล้ว +2

      ඒක ම තමයි මාත් කියන්නෙ 🤣🤣🤣

    • @shansandeepa2021
      @shansandeepa2021 3 ปีที่แล้ว

      මරු ඇ

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 3 ปีที่แล้ว +182

    සරාගේ ඇදුම් හදන හැටි කරාබුව ගලවපු හැටි උබල ලව් කරන කාලේ උබලටත් උනා නම් ආන්න සිරා ලව් ඈ කොල්ලෙක් හැදෙන්නෙත් වැලලෙන්නෙත් කෙල්ලක් නිසා ❤️❤️❤️❤️❤️❤️

  • @nishransi5592
    @nishransi5592 3 ปีที่แล้ว +272

    සුද්දා විතරයි පිළිවලට සිල් ඇදුම ඇදල ඉන්නෙ....😃

  • @dilshanpavindra9690
    @dilshanpavindra9690 3 ปีที่แล้ว +62

    සුද්දා පොඩ්ඩ්ට ලයින් වගේ ඈ❤😍

    • @shashikanjaleedeumini8397
      @shashikanjaleedeumini8397 3 ปีที่แล้ว +1

      කවඩියාට වඩ සුද්ද ගීතිකාට ගැලපෙනවද මන්ද ... ඇත්ත ජීවිතේට උනත් 😁

  • @chalanisandeepani9606
    @chalanisandeepani9606 3 ปีที่แล้ว +86

    ගජමෑන් නම් නියමයි.( බනිනවා ,බනිනවා) .පොඩ්ඩි නම් අනේ මන්දා හැම දේටම මැදට පැනලා වැඩේ කනවනේ .පව් කවඩියා ❤👍

  • @giwanthamalshan7076
    @giwanthamalshan7076 3 ปีที่แล้ว +314

    අඩෝ ලව් සීන් ටික යද්දි නම් මාරම ආතල් එකක් තිනව⁣නේ ඇගට...🙂

  • @dilaentertainments9075
    @dilaentertainments9075 3 ปีที่แล้ว +216

    හිත් එකග කරන් කොහොම සිල් ගනීද මන්ද ඉතිං මේ ජෝඩු දෙක... 😃

  • @ishantharakalassanai7833
    @ishantharakalassanai7833 3 ปีที่แล้ว +25

    පොඩිත් නෑ ලොකුත් නෑ... ආදරෙයි ගජෝ

  • @ldesilwa9663
    @ldesilwa9663 3 ปีที่แล้ว +77

    "ඇඳුමකට මිනිහෙක් වෙනස් කරන්න පුලුවන් තරම"

  • @crickfever8094
    @crickfever8094 3 ปีที่แล้ว +40

    අද කතාවේ වෙනම feeling 1ක් ❤️🔥

  • @anurarajapaksha8095
    @anurarajapaksha8095 3 ปีที่แล้ว +340

    සුද්දාට තමයි සුදු සරමයි බැනියමයි ලස්සන ම කියල කියන අය කෝ😍

    • @deduanusha7658
      @deduanusha7658 3 ปีที่แล้ว +3

      anewaryen sudda afa marama lassanae 🌸♥️

    • @kalidugihan8128
      @kalidugihan8128 3 ปีที่แล้ว +2

      සිරව්

    • @nadaraja3886
      @nadaraja3886 3 ปีที่แล้ว +1

      Man eya kohomth tikk pliwelai

  • @kavindikaushalya963
    @kavindikaushalya963 3 ปีที่แล้ว +163

    මොනා උනත් ගීතිකාට තිබ්බ කවඩියගෙ ඇදුමවත් පොඩ්ඩක් හදන්න...😂එදත් අසරණයි කවඩියා අදත් අසරණයි ..

    • @anuththaramadumali4622
      @anuththaramadumali4622 3 ปีที่แล้ว +5

      එහෙම උනා නම් එතන ලස්සන කතාවක් නැතුව යනවා නේ

    • @BUDDHASTEACHINGCENTER
      @BUDDHASTEACHINGCENTER 3 ปีที่แล้ว +1

      Hiiiiiiiii

    • @rancha9324
      @rancha9324 3 ปีที่แล้ว +4

      ඕ පොඩ්ඩක් හදන්න තිබ්බා පව් ඌ❤️😂

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +81

    පාස්කු ප්‍රහාර කොරෝනා අපෙන් උදුරගත්ත වෙසක් අද අපට ලැබුනා

  • @dilaentertainments9075
    @dilaentertainments9075 3 ปีที่แล้ว +56

    හොදම වැඩේ කියන්නේ සරාටයි සුදුචුටිටයි ඕන දෙයක් කරගන්න ඇරල යාළුවො ටික ඒ අයගේ කථාවල්. ඒකට ඉතින් අපේ යාළුවො...

    • @Happymins-HM
      @Happymins-HM 3 ปีที่แล้ว +1

      ඇඩෙනවා නේ හිතද්දිත්

    • @dewdropsg6812
      @dewdropsg6812 3 ปีที่แล้ว +1

      ,😂

  • @dasunkalhara7563
    @dasunkalhara7563 3 ปีที่แล้ว +152

    කවඩියා කිවුවා වගේ සරාලා මෙහෙම ඇදන් ඉන්න කොට ඇත්තටම හිනා හිය සෙට් එක කෝ 😂😂😂👍👍👍

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +38

    Happy Birthday 😘😘😘 ගජමෑන් සුබම සුබ උපන් දිනයක් පතනවා

  • @sadunikaalwis4964
    @sadunikaalwis4964 3 ปีที่แล้ว +36

    අම්බෝ... පාඨලී 😍😍 ගීතිකාත් ආදරෙන් බැලුවද මංදා කවඩියා දිහා 😍😍 කිරි පුතා බලන් ඉන්න විදිය 🤦🤣🤣

  • @streamaxj8600
    @streamaxj8600 3 ปีที่แล้ว +76

    මම හිතුවේ ගජ මෑන් වෙසක් කුඩුවට ගින්න තිබ්බා කියලා

    • @vihangashashanjani329
      @vihangashashanjani329 3 ปีที่แล้ว +2

      මමත් හිතුවේ එහෙමමයි😂

  • @divimix1326
    @divimix1326 3 ปีที่แล้ว +62

    අම්මෝ අද සරාලගෙ ලස්සන😍😍
    වෙල මැද්දේ ඉන්න සුදු කොක්කු ටිකක් වගේනේ.. 🤩🤩

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +48

    කවඩියාගේ චරිතෙ දකිද්දී නම් ඒක රඟපෑමක් කියලා හිතෙන්නේම නෑ.. ඒ තරම් ඒ චරිතෙට සාධාරණයක් කරනවා.. හරිම තාත්විකයි💜️

  • @champikadhananjaya5812
    @champikadhananjaya5812 3 ปีที่แล้ว +35

    ස්කෝලෙ සිල් ගත්ත විදිහ මතක් උනා...❤️💯

  • @නූරී-ශ4ස
    @නූරී-ශ4ස 3 ปีที่แล้ว +46

    උලු කෑල්ල සිල් ගන්න ගියා නම් කොහොම තියෙයිද 😅😅

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +56

    ගජමෑන් වගේ ඉන්න හිතේනවා.😋🤣🤣

  • @nethushiimansa7315
    @nethushiimansa7315 3 ปีที่แล้ว +97

    කවඩි;;;අනේ පොඩ්ඩක් මේක හදන්නකෝ...
    පොඩ්ඩි;;;;;;කෝ එන්න මන් හදන්න...
    කවඩි ;;;;නෑ නෑ අරයා හදයි....😂😂😂👌👌👌

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +83

    අයියෝ, කවඩියා..😂😂😂 උතුරු සලුව අඳින්න ගියා මදැයි

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 3 ปีที่แล้ว +78

    කවඩියගේ ගොන් කතා වගේ පෙනුනට දෙන්නේ සුපිරි තේරැම්..
    ඇදුම මාරැවුනාම පේන විදිහ...

    • @arunashanthi534
      @arunashanthi534 3 ปีที่แล้ว +1

      Kade wesak kuudu paththu karanawa game anith aya silganna yanawa ekama game ayata kohomada ree dawal maru unee

    • @ceylonnewsglobal6889
      @ceylonnewsglobal6889 3 ปีที่แล้ว +1

      @anura.
      එතන ⁣අවුල් වෙලා නේද

    • @mexianmnp3661
      @mexianmnp3661 3 ปีที่แล้ว +1

      Kalin dawase raa saha ඊළඟ dawase pandara

  • @lakmalisuba3179
    @lakmalisuba3179 3 ปีที่แล้ว +1

    සුදට සුදේ සිල් ඇදුම ඇදල වෙල්යාය මැද්දෙන් සුදුු මීදුම් වලාවත් එක්ක පාන්දරින්ම සිල් ගන්න යන සරාල දැක්කම අපිටත් ඒ පෝය හැඟීම සද්ධා මාමා උපරිමයෙන්ම දුන්නා.හරිම ලස්සනයි ඒ සීන් එක.අනික තමයි සරාගෙ උතුරු සළුව හදන සුදුචුටිගෙ ඇස් සරාගෙ ඇස් එක්ක ගැටෙද්දි අපෙ හිතත් හිරිවැටිල ගියා.හැම චරිතයක්ම හරිම සාර්ථකයි.සරා බුවීට මොනව හිතෙන්නැතිද සුදු චුටිගෙ බැල්මට .ආදරෙයි හැමෝටම

  • @isurudushan680
    @isurudushan680 3 ปีที่แล้ว +35

    නාඩගම්කාරයෝ සකල ගුරු බලන අය මේ කොනට❤️❤️❤️

  • @වයීටා-ඵ2ථ
    @වයීටා-ඵ2ථ 3 ปีที่แล้ว +186

    කොටස් 128 ම YOU TUBE වලින් බැලු මා වැනි අය සිටීද ❤👿

    • @lakithpathirana3913
      @lakithpathirana3913 3 ปีที่แล้ว

      loku weerakamak wage!

    • @thisen1061
      @thisen1061 3 ปีที่แล้ว +1

      Ado white 444 ත් නාඩගම් කාරයෝ බලනවද 😂

  • @slfilms764
    @slfilms764 3 ปีที่แล้ว +68

    වැඩිය කතා නැති ගජමැන් චරිතෙට හිත ගියෙ මට විතරද 😀😀

  • @sanubotEdITZ
    @sanubotEdITZ 3 ปีที่แล้ว +51

    සරාලට සුදු චූටිව හම්බවුනු සීන් එක මරු