අනුර දීපු සහන නැවැත්තුවොත් බලාගෙනයි හරිද...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 140

  • @SkRj-z1z
    @SkRj-z1z หลายเดือนก่อน +24

    මාස් කන්නය පහුවෙලා,පොහොර අරන් තනකොල වලට ඉහින්නද,සහනාධාරය මේ අවස්ථාවේ ලැබෙන්න ඕන.

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 หลายเดือนก่อน +21

    මේ දවස් වල කුබුරු කරනවා.. මේ වෙලවෙ නැතිපොහොර ආයෙ මොකටද???????

  • @PremalathaGamagedra
    @PremalathaGamagedra หลายเดือนก่อน +36

    Rate අනාගත යta ආහාර නිෂ්පාදන යට බල pana තීරණය ගොවියා ta පොහොර දිය යුතු වෙනවා මැතිවරණය ඇත්තටම අදාළ නැහැ නේද ❤

    • @samithajay9761
      @samithajay9761 หลายเดือนก่อน +2

      Aniwaryenma.deewarayata natath goviyata wagakaraganna diya utui.

  • @javijerathna4188
    @javijerathna4188 หลายเดือนก่อน +10

    ඔව් චන්දෙ ඉවරවෙනතුරු මේ මිනිස්සු ලොකු අමාරුවක වැටෙනව ...මේ සහනාධාර දිය යුතුයි ...

  • @drisharapushpamali1884
    @drisharapushpamali1884 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් ඒ පීඩිත අහිංසක මිනිස්සු වෙනුවෙන් එම සහනය දිය යුතුමයි

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +36

    ගොවියට දිවරයට සහන දියයුතුයි

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara หลายเดือนก่อน

      ❤ ඡන්දය දෙන්න.එතකොට සහණ
      ටික ලැබේ.❤

    • @KalharaSomaweera-ee9xv
      @KalharaSomaweera-ee9xv หลายเดือนก่อน

      Danatamath pasukam sapayala thiyenne

  • @smhs3313
    @smhs3313 หลายเดือนก่อน +20

    ඇත්ත දුප්පත් මිනිහගෙ බඩට ගහන එක වැරදියි.

  • @seethaperera7364
    @seethaperera7364 หลายเดือนก่อน +18

    ඔක අනිවරෙම ලබෙනව මතිවරණයක් තියෙන වෙලවෙ මෙක දුන්නනම් අනිත් පක්ෂ වල අය අනුර සහොද්රයාට ලෙඩක් දාන්ව චන්ද ගන්ඩ ඔනෙ නිසා මෙ වෙලවෙ දෙනවා කියලා චන්දයෙන් පස්සෙ අනිවරෙම ඔය සල්ලි ලබෙනවා මගෙ දනුමෙ හටියට කලබල වෙන්ඩ එපා.

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +52

    සියලුම පොදු ප්‍රශ්න විසදමු
    මාලිමාවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙමු

    • @MaprensseySelwa
      @MaprensseySelwa หลายเดือนก่อน

      Ykoevspnbllo

    • @REEL744
      @REEL744 หลายเดือนก่อน

      අන්න එකයි කරන්න ඕන 👌👍❤️❤️

  • @sandeepanitharuka105
    @sandeepanitharuka105 หลายเดือนก่อน +6

    මැතිවරණයක් තියෙනවා කියලා මිනිස්සු කන්නේ නැද්ද

  • @dammika.sisira.kumara
    @dammika.sisira.kumara หลายเดือนก่อน +32

    මැතිවරන නිසා ගොවියාට දීවරයාට ලැබුන සහන නවත්වන්න එපා අව්ස්ස්‍ය මොහොතේ ඒ සහන ලැබ්ඊය යුතුයි

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

      මේවෙලාවෙ ගොවිතැන් කලාට කරන්නඩෙයක් නෑනෙමිනිසුනේමෙක්චරකල් හිටියවගේ ඉන්න ආන්ඩුවක් නැතුව අනුරකොහෙන්පොහොර ගේන්නඩ

    • @REEL744
      @REEL744 หลายเดือนก่อน

      ​@@ChandraSilva-ku7tfඅනුර පොහොර ගේන්නේ නෑ ගෙනත් තියන පොහොර ගන්න දීමනාවක් රජයෙන් වෙන් කරන්නේ කලින් 15000ක් දුන්න වෙන්න ඕන මට මතක විදිහට ඒකට තව 10000ක් එකතු කරලා අදාල ගොවියාගේ එකවුන්ට් එකටම ඒ මුදල් දෙන්න කියලා තියෙන්නේ දන්න තරමින්. මං කියපු දේවල් වැරදි නම් ඒක පැහැදිලි කරන්න 👌👍❤️❤

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 หลายเดือนก่อน +11

    මැතිවරණය යක් ඉස්සර හට දාගෙන අහිංසක මිනිස්සු න්ට දෙන්න සාහන දෙන්න මොනම හේතු වකවත් කපන්න එපා

  • @MalanieWatagoda
    @MalanieWatagoda หลายเดือนก่อน +16

    අනික් ආණ්ඩු වලිනුත් මෙහෙම ඉල්ලන්න තිබ්බනෙ

    • @REEL744
      @REEL744 หลายเดือนก่อน

      ඔව් ඔව් දීපු පොරොන්දු ඒ විදිහටම ඉටු කරානේ එයාලා ඒක නිසා ඉල්ලන්න ඕන නෑ ,, අනේ නිකන් පලෑං යන්න 🤣🤣🤣

  • @ChandannaChamara
    @ChandannaChamara หลายเดือนก่อน +15

    ගොවියාට ලබා දුන් සහන ජනපති තුමා දෙන්න.මැතිවරණ කොමිසම ගත් තීරනය වැරදියි.එකක් මේජ කන්නයක් .අනික ජනපති අළුතින් පත් කර ගත් කෙනා.ඒක එයාගෙ වගකීමක්.කොමිසමේ ඉන්න අය ඒක තේරුම් ගන්න ඔන.

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 หลายเดือนก่อน

    මහාමැතිවරනය.ඵනකන්.ඉවසමු.මාලිමා.ආන්ඩුවක්ගේමු.

  • @RoshanRoshan-wz4ij
    @RoshanRoshan-wz4ij หลายเดือนก่อน

    අන්න නියමයි මිනිස්සු නැගිටින්න ඔනි

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +13

    අනුරය සහෝදරයාත් දැනගන්න ඕනේ මැතිවරණය ගැසට් කරන්න කලින් ඔය සියලු දීමනා දීලා ගැසට් කරලා මැතිවරණයකට යන්න.කිසි සැලසුමක් නැතුව රජයක් කරන්න බැහැ.

    • @BandaraGunasinha
      @BandaraGunasinha หลายเดือนก่อน

      මේහිකනලය රජය කරනඑක කියදෙන්න මහාචාර්‍ය ආචාර්ය ගොබිලෙක්ද

    • @smhs3313
      @smhs3313 หลายเดือนก่อน +3

      ඕක ඉස්සල්ල කියන්නෙ එපායැ😂😂

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t หลายเดือนก่อน

      2.5% un ඡන්ද අඩු වෙනවා කියලා සහනාධාර දෙන්න epa කියන්නේ 😂😂

  • @Lila-l1t
    @Lila-l1t หลายเดือนก่อน +1

    ටිකක් ඉවසන්න ඔවා ලේබෙනවා බය නොවී ඉන්න

  • @palithawanasinghe1539
    @palithawanasinghe1539 หลายเดือนก่อน

    kathawa eththa

  • @MadushanBandara-x5n
    @MadushanBandara-x5n หลายเดือนก่อน +2

    Mathivarana Neethi valata anuva mee kaalaye sahana denna barinam aaka neethiyanam aaka api therum ganna oona. Api chande dunne hariyata neethiya kriyathmaka karanna ne. November 14 venakan tikak ivasamu.
    Jayen jaya malimavata.❤❤❤.

  • @kattadilagedaminda
    @kattadilagedaminda หลายเดือนก่อน

    මහා ආමු කාලකන්නියෝ ඉන්නේ මොකද වෙන්නේ දුන්නනම් මොකෝ වෙන්නේඋන්ගේ ගෙවල් වලින් ගෙනත් දෙනවද

  • @ChandannaChamara
    @ChandannaChamara หลายเดือนก่อน

    පොහොර ගහන්නෙ මැතිවරණ කොමිසමේ අයගෙ මයිල් වවන්නද

  • @DinethGunarathne
    @DinethGunarathne หลายเดือนก่อน

    මැතිවරණෙද යකෝ කන්නෙ අපේ මිනිස්සු...ගොන් තීරණ ගන්න එපා.. මැකෝට මොලේ නැද්ද මෙච්චරටම...පිස්සු කෙලින්න එපා.අපි රට හදන්න මැතිවරණ ඉවරවෙනකම් ඉන්න ඕනද රට දියුණු කරන්න.

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน

    මැතිවරනෙ කොම වෙතත් සහන දෙන්න ඕනි

  • @nethminatasha637
    @nethminatasha637 หลายเดือนก่อน

    මැතිවරණය කොමිෂන් සබාහවත් සැකයි මෙ යන විදියට

  • @Mokobalanne-q3p
    @Mokobalanne-q3p หลายเดือนก่อน

    මැතිවරණය නිසා බඩගින්නෙ ඉන්න වෙන්නේ කාටද, ඔක්කොටම කෑම මැකෝලයි ගෙදරින් 😂😂

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 หลายเดือนก่อน

    රටේ නීතිය පිළිපැදිය යුතුයි.අනුර සහෝදරය⁣ ඔය සහන ලබාදෙයි. රටේ චන්ද කල් දාන කොට විවස්ථාව කඩන කොට ඔය රැගිලි තිබුනෙ නෑ නේද

  • @AjithPramalal-u5b
    @AjithPramalal-u5b หลายเดือนก่อน

    ගොන් හැත්ත් ඒකා දුන්නට රටේ නීතියක් තියේනව

  • @karu3021
    @karu3021 หลายเดือนก่อน +2

    මෙය රනිල් කාලයේ අනුමත කළත් චංදය නිසා නතර කළා. දැන් අයත් නීතියට ගරු කළ යුතුයි.

    • @kg94837
      @kg94837 หลายเดือนก่อน

      රනිල් දුන්න සහන මිනිස්සුන්ට. චන්ඳෙ පැරදීගෙන එනකොට ඔහේ කටට එන ඒවා කියෙව්වා කරන්න හිතාගෙන නෙමේ. මූල්‍ය අරමුදලේ වාරික 3 ක් ලැබුනා. මොනවද කලේ. උපදේශකලා 92 ක්. අධි සුඛෝපභෝගී වාහන. රට ගියා පිරිවර අරගෙන. ඒවා කරකර ඉතුරු ටික ඉන්දියාවට විකුණමින් රට ඇඳගෙන ගියා.

    • @REEL744
      @REEL744 หลายเดือนก่อน

      එහෙමද එහෙනම් රනිල් ට පුළුවන් වෙන්න එපැයි බලයට ආවාම ඒක ක්‍රියාත්මක කරලා ගොවියෝ දීවරයෝ ගැන බලන්න 🤣🤣🤣 අනේ නිකන් පලෑං යන්න 🤣🤣

  • @Pushpakumara-gp8ye
    @Pushpakumara-gp8ye หลายเดือนก่อน

    දුන් අයම

  • @BinukaPabasara-l2n
    @BinukaPabasara-l2n หลายเดือนก่อน

    ඔය මැතිවරණ කොමසේව එවුන්ට පුන් අගු කවපල්ලා වෙන කරන්න දෙයක් නෑ. හරි ඔවුන් හිතන්නේ අපිත් කන්නේ පුන්නක්කු කියලා

  • @InduIndu-r1y
    @InduIndu-r1y หลายเดือนก่อน +3

    මාලිමාවට ජය

  • @LasathSenevirathna
    @LasathSenevirathna หลายเดือนก่อน +1

    ඉවසල ඉන්න සහන දෙනවා මැතිවරණ නිති නියා

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf หลายเดือนก่อน

    පොහොර කලින් අය ගෙනත් තියාපුවා තියෙනවානම් ගෙනයන්න අලුත් ආන්ඩුවක් තාම ආවෙ නැනෙ ආවනම් ඩෙන්න තිබුනා

  • @thusithamanju9841
    @thusithamanju9841 หลายเดือนก่อน +14

    ඔක දෙන්න චන්දෙ ඉවරවෙලා. මැතිවරණ නීතිය හැමොටම එකක් විය යුතුයි.

    • @migidadesilva6104
      @migidadesilva6104 หลายเดือนก่อน +5

      තමුසෙ ගොවියෙක්වත් ධීවරයෙකිවත් නෙවානං කට වහගනිං

    • @RandunuLankesh
      @RandunuLankesh หลายเดือนก่อน

      &#&#*#@ කිව්වා කියලා හිතාගනින්

    • @hashanthaliyanage9942
      @hashanthaliyanage9942 หลายเดือนก่อน +1

      යකෝ වගා කරන කන්නය පහු උනාට පස්සේ සහන කන්නද..දෙන සහනයක් දැන් දීපිය.

    • @nishanthanamal8671
      @nishanthanamal8671 หลายเดือนก่อน

      මෙයා 🐂🐂🐂

  • @Iranrj
    @Iranrj หลายเดือนก่อน

    රනිල්නේ ඒ සහනය දීලා තියෙන්නේ..හපොයි මෙහෙමත් පච රාල කියන දේ.රනිල්ගේ ගෙනාපු තෙල්ලු.රනිල් දීපු සහනයලු.මේ රජයෙන් මොනවද කරන්නේ

  • @damithsri6351
    @damithsri6351 หลายเดือนก่อน

    Good👍👍👍

  • @ChefMello
    @ChefMello หลายเดือนก่อน

    ජනාධිපති වරණය වෙලෙත් නවත්තපු වෙලේ පොල්ල අතට ගන්න නේ තිබ්බේ

  • @samithajay9761
    @samithajay9761 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍

  • @kwkw7563
    @kwkw7563 หลายเดือนก่อน +1

    හරි හරි දෙන්න ඔනඑකහරි

  • @IndraniBandra
    @IndraniBandra หลายเดือนก่อน

    Shana.navattuvoth..❤❤❤navata...katava...mhaparata.horu..teka..danaganna.ona❤❤❤🎉🎉🎉

  • @KFC9696
    @KFC9696 หลายเดือนก่อน +1

    😮අනුර චන්දෙට කලින් දෙන්න හැදුවත් ඒක චන්දය නිසා චන්ද කොමිසම නවත්තන්න කියල ඉතිං චන්දෙං පස්සෙ එතුමා පොරොන්දුව ඉෂ්ඪ කරයි.

  • @mado4672
    @mado4672 หลายเดือนก่อน

    හරි බන් ටිකක් ඉවසපල්ලා ඒ මනුස්සයා ආවා විතරයි මෙච්චර කල් හොරැ හිටියා දුන්නද මොකෝ නැත්තෙ දේශපාලන පක්ශ පස්සෙ යන තොපි රටට ආදරයක් නැ ඒ මනුස්සයාට රට හදන්න දිපල්ලා අපිටත් මොනවත් නැ කන්නෙ එදාවේල හොයා ගෙන.තොපිට ටිකක් ඉවසන්න බැරිද යොදයෙක් නෙවේ බන් කාලකණ්ණි නොවි හිටපියවු

  • @karunaratna8661
    @karunaratna8661 หลายเดือนก่อน +1

    මෙවා ඕනැමයි පොහොර භූමිතෙල් ඡන්දෙ ඉවරවෙනකං මුහුදු යන්නත් කුඹුරු වැඩකරන්නත් ඉන්න ඕනේද

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika8524 หลายเดือนก่อน

    ඔඒ මැතිවරණ කොමිෂන් ඒකේ ඉන්නේ කකුල් දෙකේ බත් කන ගවයෝ. ඔකුන් රනිල්ට කඩේ යනවා...

  • @manelchandrika2081
    @manelchandrika2081 หลายเดือนก่อน +2

    මේකා කියන්නෙ 25,000 දෙන්න තීරනය කලේ රනිල් කියලා....ඇත්තද.....නොදන්න හින්දයි අහන්නේ......මේකා නම් රනිලාගේ කේවට්ටයෙක්....වගේ....😂😂😂

  • @Rohanay
    @Rohanay หลายเดือนก่อน

    අපි දැනගෙන හිටියා. ගෝනි බිල්ලෝ එන බව.

  • @UshaRajapaksha
    @UshaRajapaksha หลายเดือนก่อน +2

    අදාල කන්නයට ඕන පොහොර අදාල කාලයට නැතුව අස්වැන්න නෙලද්දි දෙන්නද? ඕක නම් මැතිවරණ ලොක්ක ගත්ත අමන තිරණයක්

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน

      හෙටෛඩලා ඩෙනවාකිව්වෙ නෑනෙ ජනවාරි වලින් පස්සෙ

    • @REEL744
      @REEL744 หลายเดือนก่อน

      ​@@ChandraSilva-ku7tfඔයා ගොවියෙක් හෝ දීවරයෙක් නෙමේනේ 🤣🤣

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g หลายเดือนก่อน

    අතිගරු ජනපති thumani , දරුවන්ට කන්න දෙන්න පහුගිය ආණ්ඩුවෙන් wadi කල රුපියල් 30,000 ka රජයේ සේවක වැටුප වහා ලබා denu !!!

  • @anushawasala5096
    @anushawasala5096 หลายเดือนก่อน +3

    Lankawe menna me desapalana nugathkama thama rata vinasa kare..

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน

    මෙන්න මු කියනවා 25000දුන්නේ රනිල්ලු ඇත්තද දන්නේ නැතී නිසා අහන්නේ අපීට නමි එහෙම දෙයක් ඇහිලා නෑ

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +1

    මේ රටේ මිනිස්සු මේ තරම් කල් දුක් වින්ඳා. මහ කන්නයට වගා කරන්න පොහොර නැතිවුනොත් මිනිස්සු තවත් දුක් විඳිනවා. ධීවර බෝට්ටු මූදට දාන්න ඒ මිනිස්සුන්ට සල්ලි නැහැ. ජනාධිපතිතුමා දුන්න පොරොන්දුවක් ඉටුකලේ මිනිස්සු තව දුරටත් බඩගින්නේ තියන්න බැරි නිසා. මේක අත් හිටුවීම ඉතාම වැරදියි. මැතිවරණ කොමසාරිස්තුමාගෙන් ඉල්ලනවා මේ රටේ මිනිස්සු දරුවෝ ගැන කාරුණිකව හිතන්න කියා. මේක දුන්නත් නැතත් ජනාධිපතිතුමාට කැමති මිනිස්සු මාලිමාවට චන්ඳය දෙනවා.

    • @REEL744
      @REEL744 หลายเดือนก่อน

      පුළුවන් තරම් මලිමාවට ඡන්දය හදන්න , මාත් මීට කලින් දුන්නේ ප්‍රදාන පක්ෂ දෙකටම දැන් එහෙම නෑ අපි වෙනස් වෙන්න ඕන 👌👍❤️❤️❤️

  • @IndikaPrbath-z1d
    @IndikaPrbath-z1d หลายเดือนก่อน

    A sahanaya aniwaran danna

  • @DammikaSuranga-tv9qn
    @DammikaSuranga-tv9qn หลายเดือนก่อน

    පෝර නැවැත්තුවත් හොරු ගෙදර යවනව ස්තීරයි.පවු ගොවියො ❤

  • @kudamanike1443
    @kudamanike1443 หลายเดือนก่อน

    ගොවියෝ ධිවරයෝ එ කාර්ය නොකලොත් කාගෙත් බඩටයි වැදෙන්නේ ඔවුන්ගේ කාර්ය අගයකරන්න

  • @nisansalajayamali1204
    @nisansalajayamali1204 หลายเดือนก่อน

    කන්නය පහුවෙලා පොහොර kannada

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 หลายเดือนก่อน

    Niyamaei ..

  • @thilakdunuvila5073
    @thilakdunuvila5073 หลายเดือนก่อน

    ඕක තමයි නිලධාරී වාදය කියන්නෙ.එයාල හිතන්නෙ නීතිය පැත්ත විතරයි .ප්‍රායෝගික නෑ.ගොවියන්ට පොහොර ඕනැ.මේ මාසෙ.චන්දෙ ඉවර උනාම ඕනැ වෙන්නෙ බන්ඩි පොහොර.චන්දෙයි කන්නෙයි පටලවාගන්න එපා.මහ කන්නෙ මුලට මූලික පොහොර මේ මාසෙ දෙන්න ඕනැ.චන්දයක් තිබ්බ කියල රටේ හැම ලබ්බක්ම නවත්තන්න යන්න එපා.ඊට පස්සෙ වෙන්නෙ රටේ ආහාර හිගයයි ,ආන්ඩුව අපහසු තාවයට පත් වෙන එකයි. ඒ නිසා අලුත් ආන්ඩුවෙන් ඉල්ලන්නෙ සාමාන්‍ය දැනීම නැති ප්‍රායෝගික නොවන නිලධාරීන් මින් පස්සෙ මේ වගේ තනතුරු වලට පත් කරන්න එපා

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 หลายเดือนก่อน +1

    මාස් කන්න පහු උනහම පෝර සහනාදාරය ලැබිල වැඩක් නෑ ගොයම දන්නවද මැතිවරණ ගැන දෙන ලබිබ වෙලාවට දිපල්ලා....

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb หลายเดือนก่อน +1

    රනිල් රැස්වීම් තියල 3500 වවුචර්ස් දුන්න සුපර් මාකට් වලීන් බඩු ගන්න. නාමල් ගෙ රැස්වීම් වලට සජිත්ගෙ සල්ලි දුන්න. එතකොට කොමසාරිස්වරයා ඒව තහනම් කලේ නෑ. අනුර ට විතරයි තහනම .

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g หลายเดือนก่อน

    මැතිවරණය prakasha කර තිබියදී montessory උපාධිධාරීන් වන ජනපති සහ අගමැති ජනතා සහන ලබා දිය නොහැකි බව නොදැන සිටියේ ? එසේ නැත්නම් ඔවුන් හිතාමතාම ඉදිරි මැතිවරණ ජය උදෙසා ජනතාව අන්දමින් maddya සංදර්ශනයක් පැවැත්වීමට අවශ්‍ය ida kada සාදා gattedayi යන්න අපිට පැහැදිලි නැත 😂

  • @kithsirikarunarathne5969
    @kithsirikarunarathne5969 หลายเดือนก่อน +1

    දැක්ක නේද මේ සංවිධානය එකමුතුවේ කියල ප්‍රකාශය කරපු පුද්ගලයා හිටපු ව්‍යවස්ථාපිත රනිල් ජනාපතිට බොහොම ගව්රවණීය ව්දියට කතාකරා අනුරකියන්නේ මහජනයා ගේ ජනාධිපති ඕයි..ගව්රවණීය ව්දියට කතාකරනවල..ඒ මහජනයගේ රාජ්‍ය නායයකයට.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน

      උගන්වඑවනවා ඇති එක එක පඩේට මුන් රැවටිලා

  • @හොදවැඩේනේද
    @හොදවැඩේනේද หลายเดือนก่อน

    😂😂😂 සහන දෙන්න එපා

  • @migidadesilva6104
    @migidadesilva6104 หลายเดือนก่อน +6

    පුදුම මැකෝ කෙනෙක්.🐂කෙකු.මුං ඉන්නෙ AC කාමරවල

  • @PadmaRanasinghe-v5x
    @PadmaRanasinghe-v5x หลายเดือนก่อน

    Niithiya ohoma thamai Api iwasamu

  • @wasanthakumara9289
    @wasanthakumara9289 หลายเดือนก่อน

    apitah oni pohora

  • @NandaDasanayaka-y6v
    @NandaDasanayaka-y6v หลายเดือนก่อน

    රනිල්ගෙ හෙන්චයියො.sureda 15000 25000 ට රනිල් වැඩිකරලම තිබ්බ කියල ?

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 หลายเดือนก่อน +3

    සහානදෙන්නේ.චන්දේබලන්.නෙවෙ.ජානාදිපතිකිවා.කරන්නහදන්නේ.ඒවා.ලාබාදිය.යුතූයි

  • @Lesliefernando-j9t
    @Lesliefernando-j9t หลายเดือนก่อน

    බැසිල්ල දීපුව අල්ලස් මාලිමා ජෙප්පො දීපුවාම සහනාධාර.
    2015 අන්රල නඩු දැම්මෙ ඕවට තමා

  • @karunaeeswaran5392
    @karunaeeswaran5392 หลายเดือนก่อน

    ANURA COULD HAVE GIVEN THE RELIEVES AND AFTER THAT HOUSE BE DISSOĹVED.
    BUT HE TOOK A WRONG DECISION BECAUSE OF HIS AMBITION TO POWER
    TRNSLATE

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 หลายเดือนก่อน +1

    Ahinsaka janathaawata rajayen labena sahanaadhaara lada wahaama diya uthui.mohothak parakku nokala uthui.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

      ලැබිලානෑනෙ තාම

  • @nilanthimanel4882
    @nilanthimanel4882 หลายเดือนก่อน

    Yako obalata rata wedakk nathilu ath salli onalu kalakanni

  • @WasanthaKumara-p4u
    @WasanthaKumara-p4u หลายเดือนก่อน

    Malu kellak kanna duppathunta....hal tikak ganna thawath masa ganak enna weda....

  • @KumuduAsela
    @KumuduAsela หลายเดือนก่อน

    pohora ona bath kannadda

  • @pmdnpemachandra
    @pmdnpemachandra หลายเดือนก่อน

    Di paksha innawanam mathiwaranac komisamata gihin ape mekata widdathwayak na kiyapan.... Unp sjbe sri lanka podu peramuna

  • @nihalfernando1881
    @nihalfernando1881 หลายเดือนก่อน

    මු මොන රට හරකෙක් ද? උබලා හිටපු ජනාධිපති වරුන්ගෙන් ඔය දේවල් ඉල්ලලා ගත්තද, පොඩ්ඩක් ඉවසලා හිටපන් මී හරකෝ අවුරුදු ගණනාවක් රට කාලා දාලා අගාදයට ඇදලා දැම්මේ පර දේසපාලුවෝ, අනුර ගත්තේ බංකොලොත් රටක්. ඉවසලා හිටපන් සහනාදාර දෙනකම්.

  • @kantikanti9740
    @kantikanti9740 หลายเดือนก่อน

    Ranil. Ge. Suththara. Kapati. Wachana. Da. Anura. Ge. Kiyaman. Da. Weida. Noweida. Eath. Sajith. Dinuwa. Nam. Hamoma. Rajunwei. Rata. Sanwardana. Wei. Eka. Thama. Aththa

  • @somasiribopitiya6604
    @somasiribopitiya6604 หลายเดือนก่อน

    Pention wadikarapu 3000 Dunnet na mathiwarana kalaya kiyala nawaththuwa .ahinsaka minisunge vishrama watupa

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf หลายเดือนก่อน +1

      පන්සන්නම් ඩෙන්න විඩියක් නෑඕයි

  • @seyadjeffrey2267
    @seyadjeffrey2267 หลายเดือนก่อน +2

    Modayek wenda epaa. meka neethiyae kriyawak.
    Uyanda pramada unu batha tikak niva kung evasilak nethey ayi

  • @yousefalshatti5745
    @yousefalshatti5745 หลายเดือนก่อน +1

    ලපයාඅපටකෙලවනසැටීබලාගනීල්ලා

    • @නෙතුනෙතු-ග1ළ
      @නෙතුනෙතු-ග1ළ หลายเดือนก่อน

      උබ ඉස්සරලා taip කරන්න ඉගෙන වරෙන්කො බුරුවා

    • @BandaraGunasinha
      @BandaraGunasinha หลายเดือนก่อน

      බල්ලෙක්

    • @InduIndu-r1y
      @InduIndu-r1y หลายเดือนก่อน

      උබෙ අම්මට රනිලා කෙලියද පකො

    • @karunakeerthi8787
      @karunakeerthi8787 หลายเดือนก่อน +1

      Thoge sarama ussala blapiya keri thambiyoo.😅

    • @sumathievisvanathan6334
      @sumathievisvanathan6334 หลายเดือนก่อน +1

      ඔයගොල්ලෝ වගේ අය තමයි කෙලවෙනකම් බලාගෙන ඉන්නේ 😢

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc หลายเดือนก่อน

    Ooka dunne anura thopee ranil pambaya newei

  • @rajithsiriward5678
    @rajithsiriward5678 หลายเดือนก่อน +2

    Goviyanta welavata photos denna netnam kanna wenne atadeka tamai

  • @BandaraKumarasinher
    @BandaraKumarasinher หลายเดือนก่อน

    තොපිබල්ලෝකාටදකඩෙයන්නෙ

  • @ImokaUae
    @ImokaUae หลายเดือนก่อน

    Aniwaren mathiwarana wadak naha.janapathi thuma niyama kara nam denna ona

  • @chandimabandara1995
    @chandimabandara1995 หลายเดือนก่อน

    Ranil mathi thuma..Anura kumara...
    Rata kapu amanayek...Ranil ..

  • @toyzkidz7260
    @toyzkidz7260 หลายเดือนก่อน

    Chanda gundu nawath wanna oona. Ranilta dennath dunne nahanee. Nithiya ekai kaatath

  • @MGRPriyankara
    @MGRPriyankara หลายเดือนก่อน

    MACO PISSEKK NAMAYOJANA BARAGENATH NAHA UUU KIYANNE KATADA ASADARANAYAKK WENNE KIYALA KIYANNE
    NAMAYOJANA BARAGATHTHANAMM UUTA KIYANNA PULUWANN KATADA BALAPANNE KIYALA MACOO PAKSHAGRAHIYI

  • @sureshf.o3557
    @sureshf.o3557 หลายเดือนก่อน

    Poddak iwasapalla kalakanninta kade yanne nethiwa.mokekda me kalakanniya

  • @KanishkaViraj-y2v
    @KanishkaViraj-y2v หลายเดือนก่อน

    Ou minisunge dewal denda oni hora amathi set eka oya denda epa kiyanne

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 หลายเดือนก่อน

    Meke walalenna hadana samahara mee harak danne නැහැ yala saha maha කියලා kanna දෙකක් තියෙනවා කියලා ,yako mahakanne waga කරන්න පොහොර සහනාධාර දෙන්නේ ,chanda ganda නෙවෙයි .topima e ta passe redy උස්සගෙන පාරට ei අපිට haal නැහැ කියලා ..

  • @WisdomWorld2023
    @WisdomWorld2023 หลายเดือนก่อน

    Ranil hamu chande lan wela සහන deddi ehema mako nidiyan inna atthe

  • @RafeekOdayar
    @RafeekOdayar หลายเดือนก่อน +1

    Sajith

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 หลายเดือนก่อน +2

    පලයන් පලයන් පකෝ උඔලා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා අපි දන්නවා