ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අඩුවකින් තොරව වගේම, වස විස නැති ආහාර අපට දෙන්න පුලුවන් එකම , හරිම කෙනා ඔබතුමයි.. ..!!!❤❤❤🌷🌷🌷
True
මේ චන්දෙට අපි ආවෙ පිටරටින් ,ඔබතුමා ට මනාප ලබා දුන්න ,විදෙස්වල ඉන්න අපිට වාහනයක් ගන්න මගක් සලසා දෙන්න සහෝදරයා සුබ පතමු 🎉❤
ආදරෙයි විජිත හේරත් ඇමැතිතුමනි..... මේ මාස එකහමාරක් වගේ පුංචි කාලයක් තුළ නුඹ රට වෙනුවෙන් කල සේවය අපේ විශ්වාසය තර කරලාම තියෙන්නේ .........❤❤❤❤
පණ උනත් දෙමි.අපේ රට හදමු... ආඩම්බරයි අමාත්‍යතුමණි.🌷🌷🌷ඇයි ගම්පහ විතරක්,, බදුල්ල,,❤ වගේම මුලු රටම.... ❤❤🌷🌷
ජයම වේවා රටට සෙතක් ම වේවා සියළුම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ❤❤👍👍
ගම්පහ වීතරක්සනෙවෙ.මුලු රටමතා ඔබලා බාරදුන්නෙ ඵකමුතු කමීන්.ගමනක් යන්න ඡය. ඡය වේවා
අම්මො අපි ගොඩක් වාසනාවන්තයි විජිත අයියා අපේ ගම්පහ ගැම්මක් ගම්පහ මිගමුව ආදරෙයි ප්‍රවෙසමෙන් , , God bless you 🎉🎉🎉❤❤❤
ගම්පහ ....අපේ එකා...හැමදාම උඹට අපි ඉන්නවා විජිත සහෝදරයා ..ං❤❤
ගම්පහ නගරය සංවර්ධනය කරන්න විජිත සහෝදරයා 😢 කොළ නිල් හැම ආණ්ඩුවකින්ම ගම්පහ ආසනෙන් චන්ද ගත්තා විතරයි කරපු දෙයක් නෑ 👇බස් stand එක විශාල කරලා එක තැනකට ගන්න ඕනේ. දුර ගමන් බස් රථ නගරය තුලට එන්නේ නෑ. නුවර පාරට වෙනකම් නගරය විශාල කළ යුතුයි. දුම්රිය ස්ථානය විශාල කළ යුතුයි. උදේට ටිකට් ගන්න බෑ පෝලිම. Market එක මෙලව වැඩක් නෑ. පොදු වෙළඳ සංකීර්ණය කුඩු තිප්පොලක් වෙලා. ඔරුතෝට පාර වල් බිහි වෙලා.😢 කොච්චර වාහන ගානක් දවසට ගම්පහ නගරයේ සංසරණය වෙනවද එක colour light එකක් ගහලා නෑ.එදා ඉදන් හිටපු හැම එකාම පොරොන්දු දුන්නා විතරයි කරේ නෑ. ඔබතුමාවත් මැදිහත් වෙලා ගම්පහ නගරය සංවර්දනය කරන්න ❤❤❤❤
A vagema nagaraya thula tibena kunu dana tena itha ikamnin venath tenakata geniyanavanm hondai eya nagara alankaranayata athi avshyathavayak..
අනිවාර්යයෙන්ම 😥🙏🙏🙏
Jaya wewa srilanka
රටට සෙතක් අපට හෙටක් ජයවේවා😢😅😅😅
ජය වේවා
ගම්පහට විතරක් නෙවෙයි මූළු රටටමකළ යුතුයි.
Ube ammatath Kari Rata a with 😅😂
@ThasiruHimanga මගේ අම්මා මැරිලාඉන්න තැන දන්නවද.කියාපිය.කියනදෙයක් මට කියාපිය
මෙහෙම වදයක් නොවී එක mic එකක් හෝ දෙකක් අල්ලලා අදාළ විස්තර ටික අරන් ඒ තොරතුරු ශෙයාර් කරගන්න මාධ්‍යට පුළුවන් වෙන්න ඕනෙ
Jayawewa
අනේ මැතිතුමනි, අධිවේගී මාර්ගයේ ගම්පහ , කඩවත-මීරිගම කොටස ඔබතුමා මැදිහත් වීවත් අවුරුදු හතර ගෙවී යන්න පෙර සකස් කර දෙන්න...🙏🏽
❤❤❤❤❤
All the best Vijitha. Congratulations on your unprecedented win in the general election. ❤️❤️❤️
Wish you all the best.❤❤
We are proud of you
අපි ගම්පහ ඔබටජයවේවා
My warmest congratulaions ❤We know you do real things to the nation.
Niyamai niyamai niyamai ohamayang good Apeyratey Deshapalana peraliya Awrudu 76 kata passey Labapu ehala jayak JVP ehala balayak jayawewa nnp jvp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉
Team work eka gena igena ganna meyalagen ❤❤❤❤❤🙏🙏🙏💪💪💪👍 thisthun kotiyak devi dewathaun wahanselage pihitai
🎉🎉🎉❤❤❤ my vote 🎉🎉🎉
මාලිමාව ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
All the best team
❤
Jayawewa jayawewa❤❤🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉන්දියානු රජය එක්ක ගනුදෙනු ප්‍රවේසමෙන්
කොරහේ කිබුල්ලු දකින්න ඕන නෑ
@ChandanaAbeykoon-s6q ඒ මොකද්ද අනෙ ඒ පිරුළ.....කියන්නකො මොන වගේ අවස්ථාවලට ද පාවිච්චි කරන්නෙ ඒක..අද මයි ඇහුවෙ
බොරුවට බය වෙන්නොනි නැ@@sandaruwijekoon2204
🙏💪💪💪💪❤👍
Cogratuletion ! ✌️✌️✌️
Jayawewa sir
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍❤️👍🥰👍😘👍❤️🙏🙏🙏...
ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
Akb and npp are the best of the best in the world 🎉😂❤❤😂🎉
කවුරු පත්වුණත් එකයි යකෝ එක කණ්ඩායම වැඩ විතරයි ඕනා කෙනා මොකටද වැඩ හොදනමි
සත්ව පනත සම්මත කරන්ඩ පරිසර ඇමැති තුමා ❤
sakthiya dairaya lebewa
Wijitha sir niymai attamma supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai Top grade Top grade
Jyawewa ❤❤❤❤❤
මයික් අයියලාට තියෙන හදිසිය...😅😅😅
බදු නම් අඩුවකින් තොරව තියෙනවා. මිල තමයි ප්‍රශ්නේ
ගමට නැතුව රටට වැඩකරන්න
Api balagena inne
ලංකා දුම්රිය සේවය පුතිසංධානය කරලා ජනතාව සේවයට යන දුම්රිය ටික වේලාවට අපහසුවකින් තොරව යන්න,එන්න සලසා දෙන්න.
Subapatum...Gampaha API wada pennuwa...Ape Vijitha Sahodarayata....Subapatum❤🙏👍♥️🇱🇰♥️👍🙏🇱🇰♥️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
කිරිබත්ගොඩ trafic එක නැති කරල දෙන්න
ඔබ තුමාට තමයි ලොකුම වගකීම පැවරිලා තියෙන්නෙ ලංකාවේ අහිංසක අම්මලා ගොඩක් දුක් විදිනව පිට රටවල ඒ අය ලෙඩරෝග තියාගන වැඩ කරනව මොකද ලංකාවට එන්ඩ ඕනෙ උනත් එන්ඩ විදිහක් නෑ ඒ අම්ම අවොත් පව්ලවලට ජිවත් වෙන්ඩ ආදායම් මාර්ගයක් නෑ එක නිසා අපි ඔබ තුමාගෙන් පොඩි ඉල්ලීමක් කරනව රට ඉන්න ගෙවල් වල වැඩ කරන අම්මලාගෙ පව්ල් වල ඉන්න එක දරුවෙකුට හරි රජයෙන් ජොබ් එකක් දෙන්ඩ පුලුවන්නම් කරන්ඩ පුලුවන්නම් කවද හරි දවසක ඒ අම්මල ඔබ තුමාට පින් දෙයි උදේ හවහ
People already gave power for arrest Mahinda rajapaksha namal rajapaksha Sajith premadasa Ranil wickramasinghe now jvp government must arrest them and send them prison forever
"Ledate Amarui Sipathe Epoo Prthikare Awasi .Gon Kathane Awelangui.Nosalennan Athare".
Api gampaha Ganemulle Amathithumani widesgatha api ganath balanna please 🙏
Ranil did you hear that
😂😂😂😂
Rekiyawal nethi avatar rekiyawak denna ..stutiii obatumata....
Stop that old politics of Working only for his district. Work for the whole country with a national policy.
Gampha podi wassatath yatawenawa a gana ikmanin piyawara ganna please
Apata paneeya jalaya denna ###
👍🫶👌💪🇱🇰
Indiawai lankawai ekata paalamak gahanna denna epa janadipathi thuma.. jara heththa mehe pirinuth mudukkuwak wei lassana lankawa.
ගම්පහට විතරක් විශේෂ ඇයි, ගාල්ල, මාතර, යාපනය, බදුල්ල, මේකී නොකී සියලු දිස්ත්‍රික්ක එක වගේ දියුනු වෙන්න ඕන.
Apu gaman eriya muslim minisunta😂
අනුර සහෝදරයා ඉන්දියාවට යනවා නම් අර WION ඇන්ටිගේ කට වැඩි දෙකක් ඇනලා එන්න නැත්නම් උස්සමු
😂
හොඳ කතාව, මෙතෙක් අහපු නැති කතාවක්, ඇඬෙන්න කිව්ව කතාව ආදීවශයෙන් AKDගෙ කතා ඉතා අපූරුවට මේ දිනවල වර්ණනා කරති. AKD ට ඇති ප්‍රධනම සුදුසු කම වන මේ චතුර ලෙස කතා කිරීමේ හැකියාව මොහු එදත් අදත් යොදාගන්නේ ජනතා හැඟීම් ඇවිස්සීමටයි. මේ කතාවලින් කුල්මත් වූවන්ගේ ඉහත පෙන්වූ අදහස් වලින් මෙය හොඳටම පිළිඹිඹු වෙයි. චතුර ලෙස බණ කියන ආගමික නායකයෙක් හෝ හදවතට කවි සීපද සිංඳු කියන ගායන ශිල්පියෙකුත් කරන්නේද මේ කර්තව්යමයි.එසේනම් AKD දැන්වත් මේ පුන පුනා කරන රැවටීම නවතා දේශපාලඥයෙකු සහ රටේ ජනපති ලෙස වගකීම් සහගතව රට ඉදිරියේ සහ ජනතාව ඉදිරියේ හඬ නැගූ කරුණු කාරනා ක්රියාවේ නැංවීමට කඩිනම් පියවර ගත යුතුයි. කොටින්ම කිවහොත් සිඟිති ආතල් දූන්නා ඇති. දැන් තොපේ වැඩ පෙන්වපියව්!!!බලාසිටීම අපේ කාර්යයි. එය තොපේ කාර්යය නොවෙයි.........
ඔයා කියනකම් හිටියෙ වැඩ කරන්න.දැන්වත් ඉරිසියාව පාලනය කරගන්න
Ai kalabala wenne eyala wada karai ekaparatama okkoma kranna ba aurudu pahak deela tiynne ekata tamai horu kapu rata ekapara hadanna ba
පලයං ගෙවලයා 😂
💩💩💩💩💩💩💩🤣
ඔයාලා ගේ අවසරය අවශ්‍ය නැහැ.දැන් සියළු වැඩ ආරම්භ වී ඇත.ඉදිරියට බලාඉන්න.හිතේ අමාරු හොඳවෙයි..
❤❤❤❤❤❤❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹👍
❤❤❤
❤❤❤❤
අඩුවකින් තොරව වගේම, වස විස නැති ආහාර අපට දෙන්න පුලුවන් එකම , හරිම කෙනා ඔබතුමයි.. ..!!!❤❤❤🌷🌷🌷
True
මේ චන්දෙට අපි ආවෙ පිටරටින් ,ඔබතුමා ට මනාප ලබා දුන්න ,විදෙස්වල ඉන්න අපිට වාහනයක් ගන්න මගක් සලසා දෙන්න සහෝදරයා සුබ පතමු 🎉❤
ආදරෙයි විජිත හේරත් ඇමැතිතුමනි..... මේ මාස එකහමාරක් වගේ පුංචි කාලයක් තුළ නුඹ රට වෙනුවෙන් කල සේවය අපේ විශ්වාසය තර කරලාම තියෙන්නේ .........❤❤❤❤
පණ උනත් දෙමි.අපේ රට හදමු... ආඩම්බරයි අමාත්‍යතුමණි.🌷🌷🌷ඇයි ගම්පහ විතරක්,, බදුල්ල,,❤ වගේම මුලු රටම.... ❤❤🌷🌷
ජයම වේවා රටට සෙතක් ම වේවා සියළුම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා ❤❤👍👍
ගම්පහ වීතරක්සනෙවෙ.මුලු රටමතා ඔබලා බාරදුන්නෙ ඵකමුතු කමීන්.ගමනක් යන්න ඡය. ඡය වේවා
අම්මො අපි ගොඩක් වාසනාවන්තයි විජිත අයියා අපේ ගම්පහ ගැම්මක් ගම්පහ මිගමුව ආදරෙයි ප්‍රවෙසමෙන් , , God bless you 🎉🎉🎉❤❤❤
ගම්පහ ....අපේ එකා...හැමදාම උඹට අපි ඉන්නවා විජිත සහෝදරයා ..ං❤❤
ගම්පහ නගරය සංවර්ධනය කරන්න විජිත සහෝදරයා 😢 කොළ නිල් හැම ආණ්ඩුවකින්ම ගම්පහ ආසනෙන් චන්ද ගත්තා විතරයි කරපු දෙයක් නෑ 👇බස් stand එක විශාල කරලා එක තැනකට ගන්න ඕනේ. දුර ගමන් බස් රථ නගරය තුලට එන්නේ නෑ. නුවර පාරට වෙනකම් නගරය විශාල කළ යුතුයි. දුම්රිය ස්ථානය විශාල කළ යුතුයි. උදේට ටිකට් ගන්න බෑ පෝලිම. Market එක මෙලව වැඩක් නෑ. පොදු වෙළඳ සංකීර්ණය කුඩු තිප්පොලක් වෙලා. ඔරුතෝට පාර වල් බිහි වෙලා.😢 කොච්චර වාහන ගානක් දවසට ගම්පහ නගරයේ සංසරණය වෙනවද එක colour light එකක් ගහලා නෑ.එදා ඉදන් හිටපු හැම එකාම පොරොන්දු දුන්නා විතරයි කරේ නෑ. ඔබතුමාවත් මැදිහත් වෙලා ගම්පහ නගරය සංවර්දනය කරන්න ❤❤❤❤
A vagema nagaraya thula tibena kunu dana tena itha ikamnin venath tenakata geniyanavanm hondai eya nagara alankaranayata athi avshyathavayak..
අනිවාර්යයෙන්ම 😥🙏🙏🙏
Jaya wewa srilanka
රටට සෙතක් අපට හෙටක් ජයවේවා😢😅😅😅
ජය වේවා
ගම්පහට විතරක් නෙවෙයි මූළු රටටම
කළ යුතුයි.
Ube ammatath Kari
Rata a with 😅😂
@ThasiruHimanga මගේ අම්මා මැරිලා
ඉන්න තැන දන්නවද.කියාපිය.කියන
දෙයක් මට කියාපිය
මෙහෙම වදයක් නොවී එක mic එකක් හෝ දෙකක් අල්ලලා අදාළ විස්තර ටික අරන් ඒ තොරතුරු ශෙයාර් කරගන්න මාධ්‍යට පුළුවන් වෙන්න ඕනෙ
Jayawewa
අනේ මැතිතුමනි, අධිවේගී මාර්ගයේ ගම්පහ , කඩවත-මීරිගම කොටස ඔබතුමා මැදිහත් වීවත් අවුරුදු හතර ගෙවී යන්න පෙර සකස් කර දෙන්න...🙏🏽
❤❤❤❤❤
All the best Vijitha. Congratulations on your unprecedented win in the general election. ❤️❤️❤️
Wish you all the best.❤❤
We are proud of you
අපි ගම්පහ ඔබටජයවේවා
My warmest congratulaions ❤
We know you do real things to the nation.
Niyamai niyamai niyamai ohamayang good Apeyratey Deshapalana peraliya Awrudu 76 kata passey Labapu ehala jayak JVP ehala balayak jayawewa nnp jvp❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉
Team work eka gena igena ganna meyalagen ❤❤❤❤❤🙏🙏🙏💪💪💪👍 thisthun kotiyak devi dewathaun wahanselage pihitai
🎉🎉🎉❤❤❤ my vote 🎉🎉🎉
මාලිමාව ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
All the best team
❤
Jayawewa jayawewa❤❤🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉන්දියානු රජය එක්ක ගනුදෙනු ප්‍රවේසමෙන්
කොරහේ කිබුල්ලු දකින්න ඕන නෑ
@ChandanaAbeykoon-s6q ඒ මොකද්ද අනෙ ඒ පිරුළ.....කියන්නකො මොන වගේ අවස්ථාවලට ද පාවිච්චි කරන්නෙ ඒක..අද මයි ඇහුවෙ
බොරුවට බය වෙන්නොනි නැ@@sandaruwijekoon2204
🙏💪💪💪💪❤👍
Cogratuletion ! ✌️✌️✌️
Jayawewa sir
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍❤️👍🥰👍😘👍❤️🙏🙏🙏...
ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි
Akb and npp are the best of the best in the world 🎉😂❤❤😂🎉
කවුරු පත්වුණත් එකයි යකෝ එක කණ්ඩායම වැඩ විතරයි ඕනා කෙනා මොකටද වැඩ හොදනමි
සත්ව පනත සම්මත කරන්ඩ පරිසර ඇමැති තුමා ❤
sakthiya dairaya lebewa
Wijitha sir niymai attamma supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai supirimai Top grade Top grade
Jyawewa ❤❤❤❤❤
මයික් අයියලාට තියෙන හදිසිය...😅😅😅
බදු නම් අඩුවකින් තොරව තියෙනවා. මිල තමයි ප්‍රශ්නේ
ගමට නැතුව රටට වැඩකරන්න
Api balagena inne
ලංකා දුම්රිය සේවය
පුතිසංධානය කරලා ජනතාව සේවයට යන දුම්රිය ටික වේලාවට
අපහසුවකින් තොරව
යන්න,එන්න සලසා දෙන්න.
Subapatum...Gampaha API wada pennuwa...Ape Vijitha Sahodarayata....Subapatum❤🙏👍♥️🇱🇰♥️👍🙏🇱🇰♥️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
කිරිබත්ගොඩ trafic එක නැති කරල දෙන්න
ඔබ තුමාට තමයි ලොකුම වගකීම පැවරිලා තියෙන්නෙ ලංකාවේ අහිංසක අම්මලා ගොඩක් දුක් විදිනව පිට රටවල ඒ අය ලෙඩරෝග තියාගන වැඩ කරනව මොකද ලංකාවට එන්ඩ ඕනෙ උනත් එන්ඩ විදිහක් නෑ ඒ අම්ම අවොත් පව්ලවලට ජිවත් වෙන්ඩ ආදායම් මාර්ගයක් නෑ එක නිසා අපි ඔබ තුමාගෙන් පොඩි ඉල්ලීමක් කරනව රට ඉන්න ගෙවල් වල වැඩ කරන අම්මලාගෙ පව්ල් වල ඉන්න එක දරුවෙකුට හරි රජයෙන් ජොබ් එකක් දෙන්ඩ පුලුවන්නම් කරන්ඩ පුලුවන්නම් කවද හරි දවසක ඒ අම්මල ඔබ තුමාට පින් දෙයි උදේ හවහ
People already gave power for arrest Mahinda rajapaksha namal rajapaksha Sajith premadasa Ranil wickramasinghe now jvp government must arrest them and send them prison forever
"Ledate Amarui Sipathe Epoo Prthikare Awasi .Gon Kathane Awelangui.Nosalennan Athare".
Api gampaha Ganemulle
Amathithumani widesgatha api ganath balanna please 🙏
Ranil did you hear that
😂😂😂😂
Rekiyawal nethi avatar rekiyawak denna ..stutiii obatumata....
Stop that old politics of Working only for his district.
Work for the whole country with a national policy.
Gampha podi wassatath yatawenawa a gana ikmanin piyawara ganna please
Apata paneeya jalaya denna ###
👍🫶👌💪🇱🇰
Indiawai lankawai ekata paalamak gahanna denna epa janadipathi thuma.. jara heththa mehe pirinuth mudukkuwak wei lassana lankawa.
ගම්පහට විතරක් විශේෂ ඇයි,
ගාල්ල, මාතර, යාපනය, බදුල්ල, මේකී නොකී සියලු දිස්ත්‍රික්ක එක වගේ දියුනු වෙන්න ඕන.
Apu gaman eriya muslim minisunta😂
අනුර සහෝදරයා ඉන්දියාවට යනවා නම් අර WION ඇන්ටිගේ කට වැඩි දෙකක් ඇනලා එන්න නැත්නම් උස්සමු
😂
😂
හොඳ කතාව, මෙතෙක් අහපු නැති කතාවක්, ඇඬෙන්න කිව්ව කතාව ආදීවශයෙන් AKDගෙ කතා ඉතා අපූරුවට මේ දිනවල වර්ණනා කරති. AKD ට ඇති ප්‍රධනම සුදුසු කම වන මේ චතුර ලෙස කතා කිරීමේ හැකියාව මොහු එදත් අදත් යොදාගන්නේ ජනතා හැඟීම් ඇවිස්සීමටයි. මේ කතාවලින් කුල්මත් වූවන්ගේ ඉහත පෙන්වූ අදහස් වලින් මෙය හොඳටම පිළිඹිඹු වෙයි. චතුර ලෙස බණ කියන ආගමික නායකයෙක් හෝ හදවතට කවි සීපද සිංඳු කියන ගායන ශිල්පියෙකුත් කරන්නේද මේ කර්තව්යමයි.
එසේනම් AKD දැන්වත් මේ පුන පුනා කරන රැවටීම නවතා දේශපාලඥයෙකු සහ රටේ ජනපති ලෙස වගකීම් සහගතව රට ඉදිරියේ සහ ජනතාව ඉදිරියේ හඬ නැගූ කරුණු කාරනා ක්රියාවේ නැංවීමට කඩිනම් පියවර ගත යුතුයි. කොටින්ම කිවහොත් සිඟිති ආතල් දූන්නා ඇති. දැන් තොපේ වැඩ පෙන්වපියව්!!!
බලාසිටීම අපේ කාර්යයි. එය තොපේ කාර්යය නොවෙයි.........