ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මහින්ද මහාතාගෙ වැදගත් කම කියන්නෙ මේ පා ගමන හියේ ප්‍රෙමදාස මහතාට විරැද්දව වුනාට ප්‍රෙමදාස මහතා හදපු නල ලිං වලින් වතුර බොන ගමන් කියලා තිබ්බා අපි මේ ප්‍රෙමදාස මහත්තයා හදපු පයිප්ප වලින් වතුර බිබි එතුමට විරැද්දව පෙළපාලි යන්නෙ කියලා මේ කතාව මං කියෙව්වෙ පත්තරයකින් මම මැරෙනකං මහින්ද මහතාට තියන ගෞරවය නැතිවෙන්නැ මොකද මම බොම්බ 9 යකිනි බෙරැන කෙනෙක් නිදහසේ ඇවිදින්න එලියට බහින හැම වෙලාවකම මතක් වෙන්නෙ මහින්ද මහතා මිස නොපෙනෙන දෙවියන් නෙමෙයි
කතාව ඇත්ත එතුමා කරපු සෙවය හරි.එත් හොරකම වැරදි
මිනිස්සු බනින්නෙ ආතල් එකට කියලා උබ හිතන්න එපා😂.එදා නිදහසෙ එලියට බහින හැමපාරම මහින්දව මතක් උනා හා සමානයි අද වේලක් කන්න නැතුව බඩගින්න ඉන්න උනාම තියන වේදනාව මිනිස්සුන්ට😂 එතරම් උන් හොරා කෑවා...නිකන් බොරු ගෞරව දෙන්න එපා
ඇයි ඔය ගෞරවය ෆොන්සේක මහත්තය ගැනත් තියෙන්න ඕන...
මහින්ද හොරා හොරා කපුවා ජතිවාදි පරයා යුද්දෙ කරත්දි පවුල් පිටින් රට පැනලා හිටියෙ බලය ගන්න බොම්බ තියප උන්
@@pushpagamage4683එවකට විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශ්‍රාම ගොස් සිටි හමුදාපති සරත් ෆොන්සේකා හට සේවා දිගුවක් ලබාදී නැවත යුද හමුදාපති තනතුර ලබාදී යුද්ධ කර LTT ත්රස්තවාදින්න සම්පූර්ණයෙන්ම විනාශ කර යුද්ධය ජයග්රානය කරන ලෙසට නියෝග කර ඔහුට අවශ්‍ය ශක්තිය ලබා දී එඩිතර නායකයකු මෙන් ඔහුගේ පිටිපස්සෙන් සිට අන්න ලබා නොදුන්නා නම් අදටත් යුද්ධය ඉවර වන්නේ නැත. ඔබගේ දැන ගැනීම පිණිස.. ස්තුතියි..🙏
සුබම සුබ උපන්දිනයක් වේවා මහින්ද සර්...චීරං ජයතූ ....ඔබට තෙරුවන් සරණයි සර්🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
ඉතාම හොඳපැහැදිලිකිරීමක් ! ඉතාම හොඳ සාකච්චාවක් ! ස්තූතී 🙏යහපතක්ම වේවා !තෙරුවන් සරණයි 🙏💐🙏
මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !
කායික සුවය මානසික සුවය රැඳී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා..... දීර්ඝායුෂ ලැබේවා...... තෙරුවන් සරණයි ජනාධිපති තුමනි,,,,,,,🙏❤️
❤❤
Apata ratak raka dunnu nayakaya suwapath wewa
නිදුක් ,නිරෝගී සම්පත් ලැබේවා ...තෙරුවන් සරණම වේවා ...ඔබතුමාට...👍👌💐✌🙏❤
සුබම සුබ උපන් දිනක් වේවා අපේ පියාණෙනි! ඔබේ නාමය ශ්‍රී ලංකාවේ සදා රමණීයයි! ඔබතුමා වැනි සිංහරාජයෙක් මේ රටට කල සේවය කිසිදාක අමතක කල නොහැක. අපේ පියානන්ට තෙරුවන්ගේ ආශිර්වාදය සැමදා ලැබේවා!!! චිරං ජගතු!🙏💐❤️
Piyanan wenna e ube ammata krpu tattad😂
ගතේ සවිය නොඅඩු නීරෝගි බව ඉහළින් ම තියෙන මානසික සැනසීම සපිරි සියවසක් ආයුෂ ලැබ කෝටියක් ජනයාගේ ආශීර්වාදය හිමිවේවා. සියලු දෙවියෝ විශ්ව ශක්තිය ඔබ රකීවා. සුබ උපන් දිනයක් වේවා ජනනායක ත්රිසිංහලාධීශ්වරයාණෙනි. සේනාධිනායකයානෙනි
එදත් අදත් මතුවටත් ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, සුභම සුභ උපන්දිනයක් වේවා 🎂🎂🍮️🍮️🌷🌷❤️❤️!!!! යළිත් මෙවැනි සාකච්ඡාවක් හැකි ඉක්මනින් බලාපොරොත්තු වෙමි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. ස්තූතියි.
මහින්ද රාජපක්ෂ මහතාට සුබම සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
❤
බුදුසරණයි මහින්ද මහත්තයට 🙏❤️
හදවතේ අප්පච්චී ❤❤❤සුබ උපන්දිනයක් වේවා.
දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා එතුමාට..බුදුසරණයි
ඉරාජ් ඔයාට ස්තූතියි .පිං මේ වගෙ වැඩසටහන් කරනවාට ...❤❤❤❤
අනිවාර්යයෙන්ම, බොහෝම ස්තුතිය ඉරාජ් ❤
මහින්ද මහතා මේ රටට කරල තියෙන හොඳ දේවල් කුහක,අවස්ථවාදීන්ට නොපෙනුනාට මේ රටේ ඉන්න කල ගුණ දත් හැම දෙනාම හොඳින් දන්නවා. මහින්ද මහතාගෙ වටිනා කම දැනට වඩා දැනෙන්නේ ඉදිරියේදීයි. ඔබ තුමාට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා.
එහෙමයි කියල නාමල්ට කඩේ යනවා එහෙම නෙමෙයි
සැපක් විදල නැති තොපි වගෙ නූගත් අවජාතක කාලකන්නි තමයි ඔහොම කියන්නෙ පලයන් වෙන රටක සැපක් විදලා එන්න ගම් වල ඉන්න අවජාතක නූගත් හිගන්නො
Namalta Kade yanna epa kiyala katat Bala karanna ayitiyak naha
මහින්දයා කියන්නේ රට කපු එක පරයෙක්, අප්පිරියයි උගේ නම හැහෙන කොටත් 🤮
ඔය ඵක ඵක අපතයෝ කියන ඒව අහන අයත් ඇති ඒත් හැමෝම එහෙම නෑ කියලා හිතා ගත්තොත් හොඳයි.
❤❤❤❤සුභ උපන්දිනයක් වේවා මහින්ද මහත්තයා ට
රටේ අති විශිෂ්ඨ නායකයා ..මහින්ද රාජපක්ෂ ...ආදරණීය මනුස්සයා..යුද්දය ඉවර කරලා ජීවතවලට අබය දානය දුන් ශ්‍රේෂ්ඨ නායකයා..සදා කෘතවේදීව සිහි කරමු. සුබ උපන් දිනයක් වේවා ඔබට ❤❤❤❤
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar මිලියන 812ක් 2020 DECEMBER වල, එකත්එ ඩොලර් එක පාලනය කරද්දී, corona වලින් ලෝකෙම බැට කද්දී, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් February dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු.., මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම, භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්... 2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා, තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ, ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා... ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි, ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ.. මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව..., හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂🐂😕😒☹
පට්ට හොරෙක් මහින්දයා
මහින්ද රාජපක්ෂ, අප හද පත්ලෙන්ම අාදරය කරන සදාදරනීය නායකයාට නිදුක් , නිරෝගි සුව පිරි සුභම සුභ උපන් දිනයක් වේවා!❤🌹ඒ වාගේම මිලින්ද සහ ඉරාජ්, ඉතාමත්ම අගය කරමි ඔබ දෙදෙනා. අවබෝධය, ඒ අලංකාර දැක්ම ඔබලා තුල අැති, ඉතාමත්ම ප්‍රශංසනීයයි. නොවෙනස්ව ඉන්න ඔය විදියටම . මොනවත්ම නොලැබ මැරැනත් කමක් නෑ අවශ්‍යතාවයේදී හරිතැන හිටගෙන. දිගටම මේ වැනි සංවාද පවත්වන්න. සුභ පැතුම් ඔබ දෙදෙනාටම!❤❤❤
ow harri.api me ratawal wala toilet hodanne umbala hinda
සුබම සුබ උපන්දිනයක් වේවා මහින්ද මහත්තයට දිර්ග ආයුෂ ලැබේවා
චිරං ජයතු 🙏🎉🌸🌼🌺මහින්ද රාජපක්ෂ අපෙ හදවතෙ ජනාධිපති තුමාට🎉🎉🎉🎉🎉
Niwarayenma❤❤
අපි යුද්ධ කාලෙ වින්ද දුක් මතකයි.යුද්ධය නිම කිරිමට එතුමා දුන් නිර්භීත නායකත්වය කිසිදා අපට අමතක නොවෙයි . ඔබට නිදුක් නිරෝගී සුවය පතමු ❤❤❤
මහින්ද රාජපක්ෂ ❤ අප්පච්චි ඔබතුමාට තෙරැවන් සරණයි දළදා සමිදුගේ පිහිටයි
මයින කෙලල රට වටෙිම දරැවො
අපේ රටට බිහි වුන ආඩම්බරකාර ජනාධිපති ..... මහින්ද රාජපක්ෂ මැති තුමා..ඔබතුමාට නිදුක් නිරෝගි සුවයෙන් සුභම සුභ උපන්දිනයක් වෙිිවා ...දිිර්ඝායුෂ ලැබෙිිවා මෙිි ශ්‍රී ලංකාව
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා අපේ ජනාදිපති තුමාට...... දිර්ගායුස..... බුදු සරනයි .
සුබ උපන්දිනයක් වෙිවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට 🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය පිරි දීර්ඝායුස ඇති සුබ උපන්දිනයක් වේවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ට 🎉🎉💜💜🎉🎉🎉
Happy Birthday Mr. Mahinda Rajapaksha ❤️
😂😂😂😂😂😂
මහින්ද රාජපක්ෂ Respect sir 🙏❤🎉සුභ උපන්දිනයක් වේවා !
නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා ...!! ජනාධිපති තුමනි ....!!!!!
එතුමා නිදුක් නිරෝගී වේවා 🙏 දීර්ඝායුෂ ලැබේවා
ජාතියේ පිනට උපන් යුගපුරුෂයාණෙනි ඔබට සුභ උපන්දිනක් වෙිවා!දීර්ඝායු වෙිවා!
නිදුක් නිරෝගිමත් සුභ උපන්දිනයක්🎂🎂🎂🎂 වේවා ඔබ තුමාට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි !
මහින්ද මහත්තයාට අපි ආදරෙයි ❤ නාමල් සර්ට සුබ පතනවා ලබන පාර ජයග්‍රහණය කරන්න ❤ අපි ඉන්නවා අදත් හෙටත් 💞🌷
දීර්ඝායු ලැබේවා මහා රජාණෙනනේ මහින්ද රාපක්ෂ අපේ හදවතේ ජනාධිපති ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහින්ද මහත්තයාට සුබ උපන් දිනයක් වේවා 🎉🎉🎉🎉🎉
♥️♥️♥️සුභ උපන්දිනයක් වේවා! තෙරුවන් සරණයි! ❤️❤️❤️
අපේ මහින්ද ජනාධිපතිතුමාට සුභම සුභ උපන්දිනයක් වේවා🎉🎉🎂🎂🌹🌹 එතුමාට දීර්ගායු🙏🙏 ලැබේවා 🙏🙏අපේ හදවතේ නායකයා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏
හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ට සුභ උපන් දිනයක් වෙිවා බුදුසරණයි ❤️❤️❤️❤️
Happy birthday next level legend of all times.! 🫡❤️💪😊May God Bless You Sir.! 🙏🏻Thank you Iraj Ayiye..
මහින්ද මහත්තයාට සුබ උපන්දිනයක් වේවා .අපේ රට ත්‍රස්තවාදයෙන් බේරගන්න එතුමා තම ජීවිතය උකසට තියා කල කැපවීම නිසා තමයි අදටත් අපට නිදහසේ ඉන්න ඉඩ ලැබිල තියෙන්නෙ. එතුමාට නිදුක් නිරෝගීබව ලැබේවා .
😂😂😂😂
සුබ උපන් දිනයක් වේවා සර්...❤❤❤💐💐💐💐
සුබම සුබ උපන්දිනයක් මහින්ද සර්.... 30 වසරක කුරීරු යුද්දය අවසන් කර , මේ ලක් දීපය බෙරාගත් සදා අමාරනීයය අපේ නායකයා ඔබයි....චිරං ජයතු ...ඔබටත් , ඔබ දිනු මේ ලක් මවටත් තෙරුවන් සරණයි 🙏❤️😘🙏
සුභ උපන්දිනයක් වේවා අපට ජීවය දුන් මහා මිනිසානෙනි. මහින්ද මැතිදුනි.
සුබ උපන්දිනයක් වේවා මහින්ද රාජපක්ෂ මැති තුමනි. ☝️💯🇱🇰🥳
සුබ උපන්දින යක් වේවා. ඔබට සියලු දෙවි පිහිටයි..
සුබම සුබ උපන් දිනයක් අපේ හදවතේ ජනපති තුමා❤
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
බොරුව wapura hora hora කියලා a manussa kon kara ..paw...api හැමදාම ආදරෙයි ❤❤❤
මචං නියමයි මේ වගේ පැහැදිලි කිරීම්, 2005 2015 අතර ඉලක්කනුත් එක්ක ,යුද්දෙන් උණු විනාශයත් එකතු කරගෙන 2005 රට කොතනද තිබුණේ, රට කොතනටද ගෙනාවේ,කුහක ජාතියට පැහැදිලි කරන්න ඕනා, කියන එක අපි ඔප්පු කරන්න ඕන මචං,ට සංවර්ධනය වෙද්දි ආයේ දේශපාලනය කරන්න බැරිවෙන හින්දා, මහින්ද හොරා හොරා කියන ස්ලෝගන් එක ගෙනිහිල්ල වැඩේ කෙරුවේ,වැඩකාරයෝ හොරු,බොරුව ගෙනිච්චුන් වැඩකාරයෝ වෙලා,,මේකට හරි වැඩසටහනක් කරමුකෝ,
Yako thekadayakwath karapu nathi unta rata giya bolaw kuhka jathiyak 😢😢😢
Aththa me nodanna de kiyala dena wadasatahanak karanna
මහින්ද රාජපක්ෂ මැතිදුන්ට සුභ උපන් දිනයක් වේවා.❤❤🙏🙏
රටට සේවයක් කරලා තියෙන්නේ අපේ මහින්ද ජනාධිපතිතුමා විතරමයි එතුමාට ජයවේවා 🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏❤️❤️
නිරෝගිමත් සුභම සුභ උපන් දිනයක් වේවා .....🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 ඔබ තුමාට
සුඛම සුබ උපන් දිනයක් වේවා මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට සියලුම දෙවියන්ගේම පිහිටයි
සුබමසුබ.උපන්දිනක්.වෙවාඅපෙමහිදමහතට.සක්තිය.දහිරය.ලැබෙව.දිර්ග.අවිස.ලැබෙව
හැමදාම ආදරේයි මහින්ද සර්, ඔබ මේ රටට කල අමරනීයය සේවය සැමදාම අප සිත් තුල රැදී තියෙනවා , ඔබට දීගායූ වේවා ....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සදා ජය මහින්ද සර්....❤
තෙරුවන් සරණයි අපේ අප්පච්චි ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා
සුබ උපන් දිනයක් වේවා.. මහින්ද මහත්තයා ❤
සුභ උපන් දිනයක් වේවා 🍮🍧🍨🦪🥧🍰🧁🍝🫖☕🎂🍭🍬🍶.
🎉🎉🎉ඔබ තුමාට සුභම සුභ උපන්දිනයක් වේවා ! දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි 🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
මහින්ද රාජපක්ෂ මැතිදුනි සුබ උපන්දිනයක් වෙිවා 🎉🎉🎉🎉🎉🎉🎉❤
සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජයවේවා..
මහින්ද මහතාට සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂
දිර්ගායුෂ ලැබේවා අපේ ජනාධිපතිතුමාට
නිදුක් නිරොගි දිර්ගයුශ ලැබෙවා සුභම සුභ උපන් දිනයක් වෙවා ත්‍රිවිධ රාත්නේ පිහිටයි අරක්ශව ලැබෙවා සියලුම දෙවියන්ගේ පිහිට අරක්ශව ලැබෙවා 🙏🙏🙏 ❤❤❤❤ අපේ නයකයා
දෙමල ඩයස්පෝරාවට තියා ජාත්‍යන්තරයටවත් බය නැති ගැති නැති අභීත නායකයෙක් එතුමා, එතුමාට අපි නය ගැතියිසුභ උපන්දිනයක් වේවායි පතනවා එතුමාට ❤
සුභ උපන්දිනයක් වෙිවා ❤🎉🎉
සුභ උපන්දිනයක් වේවා! මහින්ද මහතාණනි 🙏
සුබ උපන්දිනයක් වේවා ජනාදිපති තුමනි!!🙏🙏🙏 දීර්ගායු වේවා ඔබ තුමාට!!!❤️🙏🙏
දීර්ගායු මහින්ද ජනාධිපති තුමනි❤❤❤❤
බුදුසරණයි ❤ ☸️ 🙏 🇱🇰 සුබ උපන්දිනයක් වේවා දීර්ගායුශ වේවා ඔබතුමාට
SAMALINGIKA ජෙප්පන්ට මේව දකිද්දි උන්ගේ කුහකකම් මතුවෙනව...HDB LEGEND...👑❤
අපේ. ආයුෂත් ගෙන චිරං රක්ඛන්තු ආවඩා හෙලයේ. මහා විරුවාණනි.
සුබ උපන්දිනයක් වේවා අපේ රට බේරාගත් මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපති තුමාට!!❤️❤️🙏🙏
සුබම සුබ උපන් දිනයක් අපේ සිංහල රජුට දිර්ග ආයු ලැබේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
u hinhala neme. u malay
පළවෙනි කොමෙන්ට් එක මගේ මයින්ද මාත්තයා වෙනුවෙන්❤
මහින්ද ජනාධිපති තුමාට සුබම සුබ උපන්දිනයක් වේවා
හදවතෙ නායකයා සුභ උපන්දිනයක් වේවා ❤🎉🎉❤
බොහෝම ස්තුති ඔබ දෙදෙනාට .....ගොඩක් වැදගත් සාකච්ඡාවක් ....මහින්ද මැතිතුමාට අපහාස කරන උන් අනිවාර්යයෙන්ම බැලිය යුතුය .....
මහින්ද ගැනත් දේශපාලනය ගැනත් මිලින්දගේ දැනුම අති විශිස්ටයි.
ශ්‍රී ලාංකීය දේශපාලනයේ අභිවන්දනීය චරිතය පර්සි මහේන්ද්‍ර (මහින්ද ) රාජපක්ෂ 👍
Mahinda mahathata suba upandinayak wewa ❤❤❤❤
හොද අදහස ක් 48 සිට සමාලෝචනය ක් කරමු iraj ඒ වෙනුවෙන් කාලය ලබා දෙන්න ස්තුතිය! නිමකල නොහැකි ගාම්භීර 👑 රජයෙකු ට අපහාස කරන්න තව දුරටත් ඉඩ නොදිය යුතුය ❤❤
ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ අපේ මැති දුන්ට ප්රිති මත් සුභ උපන් දිනක් වේවා 🎂☕🎉🎊🌷🤗
😂😂😂
@@rccrobin6521 ai uba
අපේ රට බේරා ගත් වීරයාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිරෝගී සුවය සහ දීර්ඝ ආයූ වේවා කවුරු ජනාධිපති වුවත් එතුමා ට සම කල නොහැකි යී
අපේ මහින්ද ජනාධිපතිතුමාට නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා. තෙරුවන් සරණ ලැබේවා🙏🙏♥️
Mahinda janadipathi thumata budu sarani devi pihitai🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
නිදුක් නීරෝගී දීර්ඝායු වේවා අපෙ රටට වැඩැක් කල මිනිසාණනි 🙏
ජීවමාන දුටූ දුටුගැමුණු
අනුරගේ බොරුව කරතියන් අවුරුදු පහම කරන්න ලැබේවා......ඒ වගේම ඇමරිකානු තානාපතිනිට දෙකට නැමිලා කොන්ද කුදුකරන් වැදගෙන නොගියොත් හොඳයි දැන්වත් දෙපයින් ඉන්න ලැබේවා.... 😢😢😢 කවුරු කොහෙම කිව්වත් රටබේරාගත් නායකයා මහින්ද රාජපක්ෂ මහතා🎉🎉🎉🎉🎉
අපේ හදවතේ ජනාදිපති සුබ උපන් දිනයක් වේවා
මෑත යුගයේ පහළ වූ රජෙක් යැයි සැලකිය හැකි එකම නායකයා මහින්ද රාජපක්ෂ ❤️🩹🔥සුභ උපන් දිනයක් ජනාධිපතිතුමනි ❤👑
මට දැන් අවුරුදු 35ක්. මගේ මේ වයසට මන් අහලවත් දැකලවත් නැහැ මහින්ද මහත්තය වගේ රට සහ රටේ අවශ්‍යතාවය අදුගන්න sense එක තිබ්බ නායකයෙක්. බාහිර බලපෑම් සහ විදේශ කුමන්ත්‍රණ නිසා අද ඔය තත්වෙට වැටුනේ එතුමා අපේ රටේ උන්ට විතරක් නෙමෙයි ලෝකේ වටේ උන්ටත් ඉල්ලම වගේ තිබ්බ යුද්දේ ඉවර කරලා කළු ගලේ ඔලුව ගහගත්තා නිසා. එතුමාගේ වැඩ ගැන එතුමාගේ ඉතිහාසය ගැන එතුමාගේ නායකත්වය ගැන මිට වැඩ මිනිස්සු දැනගන්න කතා බහ කරන්න ඕනේ. මැරුණට පස්සේ ඕව කතා කරලා වැඩක් නෑ.
Happy Birthday to you Sir...
මහින්ද මහතා තමයි සිංහලන්ගෙලෙ හැලෙන එක නැතිකලෙ.එවා දැන් සිංහලයන්ට අමතක ව්ම ගැන පුදුමාකාරයි
Hora😂😂😂😂😂
තමුන් දැක්කද ඔප්පු කරන්න සාක්ෂි තියෙනවද @@chadishsanju
Toge ammada@@chadishsanju
@@malshankawi818 hora 😂😂😂😂😂
@@chadishsanju vesige putha
Wishing our great leader happy birthday 🎂🎈 and long living !!!
තෙරැවන්සරනයි
අපෙ ජාතික වීරයා මහින්ද මහත්තයා ❤❤❤❤❤❤❤
Suba උපන් දිනයක් වේවා රට බේරා ගත් නායක thumani.....❤❤❤❤
තෙරුවන්.සරනයජනාදිපතිතුමනි
Apea app achchita subama suba upan dinakma wewa niduk nirogima leabeawa dirgayuma leabeawa budu saranai deawipihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤❤❤❤❤
ඇති යන්තම් , වැදගත් සාකච්චාවක් ගෙනාවා. කාලෙකින් ඉරාජ්ගෙ වීඩියෝ එකක් බැලුවෙ මිලින්ද නිසා.
මහින්ද මහාතාගෙ වැදගත් කම කියන්නෙ මේ පා ගමන හියේ ප්‍රෙමදාස මහතාට විරැද්දව වුනාට ප්‍රෙමදාස මහතා හදපු නල ලිං වලින් වතුර බොන ගමන් කියලා තිබ්බා අපි මේ ප්‍රෙමදාස මහත්තයා හදපු පයිප්ප වලින් වතුර බිබි එතුමට විරැද්දව පෙළපාලි යන්නෙ කියලා මේ කතාව මං කියෙව්වෙ පත්තරයකින් මම මැරෙනකං මහින්ද මහතාට තියන ගෞරවය නැතිවෙන්නැ මොකද මම බොම්බ 9 යකිනි බෙරැන කෙනෙක් නිදහසේ ඇවිදින්න එලියට බහින හැම වෙලාවකම මතක් වෙන්නෙ මහින්ද මහතා මිස නොපෙනෙන දෙවියන් නෙමෙයි
කතාව ඇත්ත එතුමා කරපු සෙවය හරි.එත් හොරකම වැරදි
මිනිස්සු බනින්නෙ ආතල් එකට කියලා උබ හිතන්න එපා😂.එදා නිදහසෙ එලියට බහින හැමපාරම මහින්දව මතක් උනා හා සමානයි අද වේලක් කන්න නැතුව බඩගින්න ඉන්න උනාම තියන වේදනාව මිනිස්සුන්ට😂 එතරම් උන් හොරා කෑවා...නිකන් බොරු ගෞරව දෙන්න එපා
ඇයි ඔය ගෞරවය ෆොන්සේක මහත්තය ගැනත් තියෙන්න ඕන...
මහින්ද හොරා හොරා කපුවා ජතිවාදි පරයා යුද්දෙ කරත්දි පවුල් පිටින් රට පැනලා හිටියෙ බලය ගන්න බොම්බ තියප උන්
@@pushpagamage4683එවකට විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විශ්‍රාම ගොස් සිටි හමුදාපති සරත් ෆොන්සේකා හට සේවා දිගුවක් ලබාදී නැවත යුද හමුදාපති තනතුර ලබාදී යුද්ධ කර LTT ත්රස්තවාදින්න සම්පූර්ණයෙන්ම විනාශ කර යුද්ධය ජයග්රානය කරන ලෙසට නියෝග කර ඔහුට අවශ්‍ය ශක්තිය ලබා දී එඩිතර නායකයකු මෙන් ඔහුගේ පිටිපස්සෙන් සිට අන්න ලබා නොදුන්නා නම් අදටත් යුද්ධය ඉවර වන්නේ නැත. ඔබගේ දැන ගැනීම පිණිස.. ස්තුතියි..🙏
සුබම සුබ උපන්දිනයක් වේවා මහින්ද සර්...චීරං ජයතූ ....ඔබට තෙරුවන් සරණයි සර්🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
ඉතාම හොඳපැහැදිලිකිරීමක් ! ඉතාම හොඳ සාකච්චාවක් !
ස්තූතී 🙏
යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි 🙏💐🙏
මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා !
කායික සුවය මානසික සුවය රැඳී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා..... දීර්ඝායුෂ ලැබේවා...... තෙරුවන් සරණයි ජනාධිපති තුමනි,,,,,,,🙏❤️
❤❤
Apata ratak raka dunnu nayakaya suwapath wewa
නිදුක් ,නිරෝගී සම්පත් ලැබේවා ...තෙරුවන් සරණම වේවා ...ඔබතුමාට...👍👌💐✌🙏❤
සුබම සුබ උපන් දිනක් වේවා අපේ පියාණෙනි! ඔබේ නාමය ශ්‍රී ලංකාවේ සදා රමණීයයි! ඔබතුමා වැනි සිංහරාජයෙක් මේ රටට කල සේවය කිසිදාක අමතක කල නොහැක. අපේ පියානන්ට තෙරුවන්ගේ ආශිර්වාදය සැමදා ලැබේවා!!! චිරං ජගතු!🙏💐❤️
Piyanan wenna e ube ammata krpu tattad😂
ගතේ සවිය නොඅඩු නීරෝගි බව ඉහළින් ම තියෙන මානසික සැනසීම සපිරි සියවසක් ආයුෂ ලැබ කෝටියක් ජනයාගේ ආශීර්වාදය හිමිවේවා. සියලු දෙවියෝ විශ්ව ශක්තිය ඔබ රකීවා. සුබ උපන් දිනයක් වේවා ජනනායක ත්රිසිංහලාධීශ්වරයාණෙනි. සේනාධිනායකයානෙනි
එදත් අදත් මතුවටත් ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමනි, සුභම සුභ උපන්දිනයක් වේවා 🎂🎂🍮️🍮️🌷🌷❤️❤️!!!! යළිත් මෙවැනි සාකච්ඡාවක් හැකි ඉක්මනින් බලාපොරොත්තු වෙමි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. ස්තූතියි.
මහින්ද රාජපක්ෂ මහතාට සුබම සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
❤
බුදුසරණයි මහින්ද මහත්තයට 🙏❤️
හදවතේ අප්පච්චී ❤❤❤සුබ උපන්දිනයක් වේවා.
දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරනවා එතුමාට..බුදුසරණයි
ඉරාජ් ඔයාට ස්තූතියි .පිං මේ වගෙ වැඩසටහන් කරනවාට ...❤❤❤❤
අනිවාර්යයෙන්ම, බොහෝම ස්තුතිය ඉරාජ් ❤
මහින්ද මහතා මේ රටට කරල තියෙන හොඳ දේවල් කුහක,අවස්ථවාදීන්ට නොපෙනුනාට මේ රටේ ඉන්න කල ගුණ දත් හැම දෙනාම හොඳින් දන්නවා. මහින්ද මහතාගෙ වටිනා කම දැනට වඩා දැනෙන්නේ ඉදිරියේදීයි. ඔබ තුමාට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා.
එහෙමයි කියල නාමල්ට කඩේ යනවා එහෙම නෙමෙයි
සැපක් විදල නැති තොපි වගෙ නූගත් අවජාතක කාලකන්නි තමයි ඔහොම කියන්නෙ පලයන් වෙන රටක සැපක් විදලා එන්න ගම් වල ඉන්න අවජාතක නූගත් හිගන්නො
Namalta Kade yanna epa kiyala katat Bala karanna ayitiyak naha
මහින්දයා කියන්නේ රට කපු එක පරයෙක්, අප්පිරියයි උගේ නම හැහෙන කොටත් 🤮
ඔය ඵක ඵක අපතයෝ කියන ඒව අහන අයත් ඇති ඒත් හැමෝම එහෙම නෑ කියලා හිතා ගත්තොත් හොඳයි.
❤❤❤❤සුභ උපන්දිනයක් වේවා මහින්ද මහත්තයා ට
රටේ අති විශිෂ්ඨ නායකයා ..මහින්ද රාජපක්ෂ ...ආදරණීය මනුස්සයා..යුද්දය ඉවර කරලා ජීවතවලට අබය දානය දුන් ශ්‍රේෂ්ඨ නායකයා..සදා කෘතවේදීව සිහි කරමු. සුබ උපන් දිනයක් වේවා ඔබට ❤❤❤❤
තෙල්, ගැස් පෝලිම් හැදුවේ කවුද, අර්බුදේ හැදුවේ කවුද ??? dollar මිලියන 700ක් මාසෙකට ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 7ක විදෙස් ප්‍රේෂණ ලැබුන, අර හදුන්නේත්තිය 2021 june වල රටට dollar එවන්නෙපා කිව්වා, ලංකා ඉතිහාසේ වැඩිම ප්‍රේෂණ අවෙත් ගොටබයට ඒ ඊට මාස 5 කට කලින් dollar
මිලියන 812ක් 2020 DECEMBER වල, එකත්එ ඩොලර් එක පාලනය කරද්දී, corona වලින් ලෝකෙම බැට කද්දී, එක බැස්සුවා මිලියන 200 ට 2022 තෙල් පෝලිම් හැදෙන්න කලින් February dollar මිලියන 204යි ඒ කියන්නේ මිලියන 500 වැඩිය රටට අහිමියි හැම මාසෙම, ඒ කියන්න තේරෙන භාෂාවෙන් කිව්වොත් මාසෙකට නෙලුම් කුළුණු 5ක මුදලක් රටට අහිමියි, හුදි ජනයා දගලනවා එක නෙලුම් කුළුණක් නිස මේ ඔක්කොම උනාලු..,
මිලියන 500 කියන්නේ තෙල්, ගැස්, පොහොර බෙහෙත් ඔක්කොම ගෙනාවත් මිලියන 100ක් ඉතුරුයි, ඒ කියන්නේ තෙල් පෝලිම් නැහැ රටේ, රටට් dollar එවන්නේ නැති උනාම පිටරටවල ය බැලුවේ නොඑවා ඉන්න තරමට dollar එක ඉහල යද්දී එයාලට ලොකු වාසියක් කියල, හැබැයි dollar එක වැඩි උනේ 60% ඉදල 80% වගේ උපරිම,
භාණ්ඩ සේවා වැඩි උනා ඒ හදාගත්ත අර්බුදයෙන් 200% පැනල, ඒ කියන්නේ රුපියල convert කරලා වැඩි මුදලක් ගත්තට එයාලටත් පාඩුයි අයෙත් රුපියල් වලින් වියදම් කරද්දී .. එකට රටේ ඕනෑම භානදයක මිල සංසන්දනය කරාම තේරෙනවා dollar එක වැඩි උනා කියල වාසියක් නැහැ කියල රට ඉන්න අයටත්, අන්තිමේ වාසියි කියල හිතපු අයටත් පාඩුයි, පවු ඉතින්...
2022 යුක්රේන යුද්දේ නිසා $60/65 තිබ්බ තෙල් බැරේල් එක 130 ට ගියා, ඒ කියන්නේ තෙල් නැවු කලින් 2ක් ගෙනෙද්දී 2022 මාර්තු ඉදල ගෙන්න පුළුවන් උනේ ඒ මුදලටම එක නැවයි, dollar අර්බුදේ හැදුනේ corona නිසා tourism වලින් dollar මිලියන 8000ක් අවු දෙකක් තුල නැතිවෙලා, ඒ නිසයි ණය ගෙවලා,
තිබුනු සංචිත බිලියන 7 ණය ගෙවලම ඉවර උනේ. ඊට කලින් ආණ්ඩුවලට අවුරුද්දකට ණය ගෙවන්න මිලියන 3000/4000 වැඩිය තිබෙබ් නැහැ, ගොටට හැම අවුරුද්දෙම මිලියන 5000 කට වැඩිය ගෙවන්න තිබ්බ, එහෙම corona නිසා ඇති උන dollar අර්බුදය පාවිච්චි කරලා මිනිස්සු නොමග යවල dollar එවන්නෙපා කියල, රටේ නැති ප්‍රස්නයක් හැදුවේ,
ඒ පර්සන හදල මිනිස්සුන්ගේ ප්‍රසන මතින් බලය ගත්ත වත්මන් ආණ්ඩුව, පොලොව පෙරළන් එනව කිව්වා හාවා පස්සේ ගිය ගවයෝන්ට ඕවා තේරෙන්නේ නැහැ, උන් ගිරවු වගේ කියවනවා, තෙල් පෝලිම් හැදුවේ කවුද දැන් වත් නොතේරෙනවා නම් ඔලුව අතගාල බලහල්ලා අ0 එනවද කියාලා...
ඩොලර් හිගයක් tourism නැතිවුණාම එන බව දැක්කා නිසා පළවෙනි කොරෝනා රෝගියාගේ ඉදන්ම ආනයන තහනමක් දැම්මා මොකද ටවුරම් වලින් ලැබෙන ඩොලර් මිලියන 4000 ක් අවුරුද්දකට නැතුව සාමාන්‍ය පරිදි import කරන්න බැහැ, (මන් එදා ඒ තහනම දමද්දීම කිව්වා ආයේ ඉම්පෝට් සමන්න්ය තත්වෙට ගෙන්නේ, වාහන ආනයනය කරන්නේ ටවුරිශ්ම් වලින් ලැබුණු ආදායම නැවත ඒ ආකාරයෙන්ම එන දවසට කියලා, ඒ කතාව අදටත් වලංගුයි) ඒ විදියට අවුරුදු 2.5 ට නැති උන ආදායම රටට ඩොලර් මිලියන 10,000 කට ආසන්නයි,
ඒ ඩොලර් ටික තිබ්බනං සංචිත ඉතුරුයි නය ගෙවන්න, import කරන්න remitance සාමාන්‍ය විදියට එන නිසා කිසි අර්බුදයක් නැහැ, නමුත් ඉම්පෝට් තහනම නිසා උනේ රුපියල් අර්බුදයක් පැමිණීම, මොකද රේගුවේ ආදායම් ඇන හිටාලා... ඒ ආනයන තහනම නිසා නැති උන රුපියල් ප්‍රමාණය ත්‍රිලියනයකට අධිකයි, උදහරනේකට මේ අවුරුද්දේ මු මාස 8 රේගු ආදායම ට්‍රිලියනයක්, නමුත් සිටින අවුරුදු දෙකේ ඒජතුවාවත් ට්‍රිලියනයක් උනේ නැහැ, අන්න එහෙමයි මුදල් අච්චු ගහන්න උන රුපියල් අර්බුදය ඩොලර් හිගය නිසා ආවේ..
මේවා කියන්න කවුරුත් නැහැ, එක රටේ අවාසනාව...,
හුදි ජනයා ට උගන්නන්න රටේ මුදල් වියදම් කරන්නේ අපරාදේ කියලා හිතෙන්නේ කියන කියන දේ විස්වස කරන මරි මොඩයෝ ටිකක් රටේ බිහිවෙච්ච නිසා... 🐂🐂🐂🐂😕😒☹
පට්ට හොරෙක් මහින්දයා
මහින්ද රාජපක්ෂ, අප හද පත්ලෙන්ම අාදරය කරන සදාදරනීය නායකයාට නිදුක් , නිරෝගි සුව පිරි සුභම සුභ උපන් දිනයක් වේවා!❤🌹ඒ වාගේම මිලින්ද සහ ඉරාජ්, ඉතාමත්ම අගය කරමි ඔබ දෙදෙනා. අවබෝධය, ඒ අලංකාර දැක්ම ඔබලා තුල අැති, ඉතාමත්ම ප්‍රශංසනීයයි. නොවෙනස්ව ඉන්න ඔය විදියටම . මොනවත්ම නොලැබ මැරැනත් කමක් නෑ අවශ්‍යතාවයේදී හරිතැන හිටගෙන. දිගටම මේ වැනි සංවාද පවත්වන්න. සුභ පැතුම් ඔබ දෙදෙනාටම!❤❤❤
ow harri.api me ratawal wala toilet hodanne umbala hinda
සුබම සුබ උපන්දිනයක් වේවා මහින්ද මහත්තයට දිර්ග ආයුෂ ලැබේවා
චිරං ජයතු 🙏🎉🌸🌼🌺මහින්ද රාජපක්ෂ අපෙ හදවතෙ ජනාධිපති තුමාට
🎉🎉🎉🎉🎉
Niwarayenma❤❤
අපි යුද්ධ කාලෙ වින්ද දුක් මතකයි.
යුද්ධය නිම කිරිමට එතුමා දුන් නිර්භීත නායකත්වය කිසිදා අපට අමතක නොවෙයි . ඔබට නිදුක් නිරෝගී සුවය පතමු ❤❤❤
මහින්ද රාජපක්ෂ ❤ අප්පච්චි ඔබතුමාට තෙරැවන් සරණයි දළදා සමිදුගේ පිහිටයි
මයින කෙලල රට වටෙිම දරැවො
අපේ රටට බිහි වුන ආඩම්බරකාර ජනාධිපති ..... මහින්ද රාජපක්ෂ මැති තුමා..ඔබතුමාට නිදුක් නිරෝගි සුවයෙන් සුභම සුභ උපන්දිනයක් වෙිිවා ...දිිර්ඝායුෂ ලැබෙිිවා මෙිි ශ්‍රී ලංකාව
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා අපේ ජනාදිපති තුමාට...... දිර්ගායුස.....
බුදු සරනයි .
සුබ උපන්දිනයක් වෙිවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට 🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය පිරි දීර්ඝායුස ඇති සුබ උපන්දිනයක් වේවා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමා ට 🎉🎉💜💜🎉🎉🎉
Happy Birthday Mr. Mahinda Rajapaksha ❤️
😂😂😂😂😂😂
මහින්ද රාජපක්ෂ Respect sir 🙏❤🎉
සුභ උපන්දිනයක් වේවා !
නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා ...!! ජනාධිපති තුමනි ....!!!!!
එතුමා නිදුක් නිරෝගී වේවා 🙏 දීර්ඝායුෂ ලැබේවා
ජාතියේ පිනට උපන් යුගපුරුෂයාණෙනි ඔබට සුභ උපන්දිනක් වෙිවා!දීර්ඝායු වෙිවා!
නිදුක් නිරෝගිමත් සුභ උපන්දිනයක්🎂🎂🎂🎂 වේවා ඔබ තුමාට දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි !
මහින්ද මහත්තයාට අපි ආදරෙයි ❤ නාමල් සර්ට සුබ පතනවා ලබන පාර ජයග්‍රහණය කරන්න ❤ අපි ඉන්නවා අදත් හෙටත් 💞🌷
දීර්ඝායු ලැබේවා මහා රජාණෙනනේ මහින්ද රාපක්ෂ අපේ හදවතේ ජනාධිපති ❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහින්ද මහත්තයාට සුබ උපන් දිනයක් වේවා 🎉🎉🎉🎉🎉
♥️♥️♥️සුභ උපන්දිනයක් වේවා! තෙරුවන් සරණයි! ❤️❤️❤️
අපේ මහින්ද ජනාධිපතිතුමාට සුභම සුභ උපන්දිනයක් වේවා🎉🎉🎂🎂🌹🌹 එතුමාට දීර්ගායු🙏🙏 ලැබේවා 🙏🙏අපේ හදවතේ නායකයා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏
හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ට සුභ උපන් දිනයක් වෙිවා බුදුසරණයි ❤️❤️❤️❤️
Happy birthday next level legend of all times.! 🫡❤️💪😊
May God Bless You Sir.! 🙏🏻
Thank you Iraj Ayiye..
මහින්ද මහත්තයාට සුබ උපන්දිනයක් වේවා .අපේ රට ත්‍රස්තවාදයෙන් බේරගන්න එතුමා තම ජීවිතය උකසට තියා කල කැපවීම නිසා තමයි අදටත් අපට නිදහසේ ඉන්න ඉඩ ලැබිල තියෙන්නෙ. එතුමාට නිදුක් නිරෝගීබව ලැබේවා .
😂😂😂😂
සුබ උපන් දිනයක් වේවා සර්...❤❤❤💐💐💐💐
සුබම සුබ උපන්දිනයක් මහින්ද සර්.... 30 වසරක කුරීරු යුද්දය අවසන් කර , මේ ලක් දීපය බෙරාගත් සදා අමාරනීයය අපේ නායකයා ඔබයි....චිරං ජයතු ...ඔබටත් , ඔබ දිනු මේ ලක් මවටත් තෙරුවන් සරණයි 🙏❤️😘🙏
සුභ උපන්දිනයක් වේවා අපට ජීවය දුන් මහා මිනිසානෙනි. මහින්ද මැතිදුනි.
සුබ උපන්දිනයක් වේවා මහින්ද රාජපක්ෂ මැති තුමනි. ☝️💯🇱🇰🥳
සුබ උපන්දින යක් වේවා. ඔබට සියලු දෙවි පිහිටයි..
සුබම සුබ උපන් දිනයක් අපේ හදවතේ ජනපති තුමා❤
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤
බොරුව wapura hora hora කියලා a manussa kon kara ..paw...api හැමදාම ආදරෙයි ❤❤❤
මචං නියමයි මේ වගේ පැහැදිලි කිරීම්, 2005 2015 අතර ඉලක්කනුත් එක්ක ,යුද්දෙන් උණු විනාශයත් එකතු කරගෙන 2005 රට කොතනද තිබුණේ, රට කොතනටද ගෙනාවේ,කුහක ජාතියට පැහැදිලි කරන්න ඕනා, කියන එක අපි ඔප්පු කරන්න ඕන මචං,ට සංවර්ධනය වෙද්දි ආයේ දේශපාලනය කරන්න බැරිවෙන හින්දා, මහින්ද හොරා හොරා කියන ස්ලෝගන් එක ගෙනිහිල්ල වැඩේ කෙරුවේ,වැඩකාරයෝ හොරු,බොරුව ගෙනිච්චුන් වැඩකාරයෝ වෙලා,,මේකට හරි වැඩසටහනක් කරමුකෝ,
Yako thekadayakwath karapu nathi unta rata giya bolaw kuhka jathiyak 😢😢😢
Aththa me nodanna de kiyala dena wadasatahanak karanna
මහින්ද රාජපක්ෂ මැතිදුන්ට සුභ උපන් දිනයක් වේවා.❤❤🙏🙏
රටට සේවයක් කරලා තියෙන්නේ අපේ මහින්ද ජනාධිපතිතුමා විතරමයි එතුමාට ජයවේවා 🙏🙏🙏❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏❤️❤️
නිරෝගිමත් සුභම සුභ උපන් දිනයක් වේවා .....🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 ඔබ තුමාට
සුඛම සුබ උපන් දිනයක් වේවා මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමාට සියලුම දෙවියන්ගේම පිහිටයි
සුබමසුබ.උපන්දිනක්.වෙවාඅපෙමහිදමහතට.සක්තිය.දහිරය.ලැබෙව.දිර්ග.අවිස.ලැබෙව
හැමදාම ආදරේයි මහින්ද සර්, ඔබ මේ රටට කල අමරනීයය සේවය සැමදාම අප සිත් තුල රැදී තියෙනවා , ඔබට දීගායූ වේවා ....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සදා ජය මහින්ද සර්....❤
තෙරුවන් සරණයි අපේ අප්පච්චි ඔබතුමාට සුභ උපන්දිනයක් වේවා
සුබ උපන් දිනයක් වේවා.. මහින්ද මහත්තයා ❤
සුභ උපන් දිනයක් වේවා 🍮🍧🍨🦪🥧🍰🧁🍝🫖☕🎂🍭🍬🍶.
🎉🎉🎉ඔබ තුමාට සුභම සුභ උපන්දිනයක් වේවා ! දීර්ඝායුෂ ලැබේවා . තෙරුවන් සරණයි 🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤🎉🎉
මහින්ද රාජපක්ෂ මැතිදුනි සුබ උපන්දිනයක් වෙිවා 🎉🎉🎉🎉🎉🎉🎉❤
සුභ උපන්දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ජයවේවා..
මහින්ද මහතාට සුබ උපන්දිනයක් වේවා 🎂🎂🎂
දිර්ගායුෂ ලැබේවා අපේ ජනාධිපතිතුමාට
නිදුක් නිරොගි දිර්ගයුශ ලැබෙවා සුභම සුභ උපන් දිනයක් වෙවා ත්‍රිවිධ රාත්නේ පිහිටයි අරක්ශව ලැබෙවා සියලුම දෙවියන්ගේ පිහිට අරක්ශව ලැබෙවා 🙏🙏🙏 ❤❤❤❤ අපේ නයකයා
දෙමල ඩයස්පෝරාවට තියා ජාත්‍යන්තරයටවත් බය නැති ගැති නැති අභීත නායකයෙක් එතුමා, එතුමාට අපි නය ගැතියි
සුභ උපන්දිනයක් වේවායි පතනවා එතුමාට ❤
සුභ උපන්දිනයක් වෙිවා ❤🎉🎉
සුභ උපන්දිනයක් වේවා! මහින්ද මහතාණනි 🙏
සුබ උපන්දිනයක් වේවා ජනාදිපති තුමනි!!🙏🙏🙏 දීර්ගායු වේවා ඔබ තුමාට!!!❤️🙏🙏
දීර්ගායු මහින්ද ජනාධිපති තුමනි❤❤❤❤
බුදුසරණයි ❤ ☸️ 🙏 🇱🇰
සුබ උපන්දිනයක් වේවා
දීර්ගායුශ වේවා ඔබතුමාට
SAMALINGIKA ජෙප්පන්ට මේව දකිද්දි උන්ගේ කුහකකම් මතුවෙනව...HDB LEGEND...👑❤
අපේ. ආයුෂත් ගෙන චිරං රක්ඛන්තු ආවඩා හෙලයේ. මහා විරුවාණනි.
සුබ උපන්දිනයක් වේවා අපේ රට බේරාගත් මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපති තුමාට!!❤️❤️🙏🙏
සුබම සුබ උපන් දිනයක් අපේ සිංහල රජුට දිර්ග ආයු ලැබේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
u hinhala neme. u malay
පළවෙනි කොමෙන්ට් එක මගේ මයින්ද මාත්තයා වෙනුවෙන්❤
මහින්ද ජනාධිපති තුමාට සුබම සුබ උපන්දිනයක් වේවා
හදවතෙ නායකයා සුභ උපන්දිනයක් වේවා ❤🎉🎉❤
බොහෝම ස්තුති ඔබ දෙදෙනාට .....ගොඩක් වැදගත් සාකච්ඡාවක් ....මහින්ද මැතිතුමාට අපහාස කරන උන් අනිවාර්යයෙන්ම බැලිය යුතුය .....
මහින්ද ගැනත් දේශපාලනය ගැනත් මිලින්දගේ දැනුම අති විශිස්ටයි.
ශ්‍රී ලාංකීය දේශපාලනයේ අභිවන්දනීය චරිතය පර්සි මහේන්ද්‍ර (මහින්ද ) රාජපක්ෂ 👍
Mahinda mahathata suba upandinayak wewa ❤❤❤❤
හොද අදහස ක් 48 සිට සමාලෝචනය ක් කරමු iraj ඒ වෙනුවෙන් කාලය ලබා දෙන්න ස්තුතිය! නිමකල නොහැකි ගාම්භීර 👑 රජයෙකු ට අපහාස කරන්න තව දුරටත් ඉඩ නොදිය යුතුය ❤❤
ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ අපේ මැති දුන්ට ප්රිති මත් සුභ උපන් දිනක් වේවා 🎂☕🎉🎊🌷🤗
😂😂😂
@@rccrobin6521 ai uba
අපේ රට බේරා ගත් වීරයාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිරෝගී සුවය සහ දීර්ඝ ආයූ වේවා කවුරු ජනාධිපති වුවත් එතුමා ට සම කල නොහැකි යී
අපේ මහින්ද ජනාධිපතිතුමාට නිදුක් නිරෝගි සුභ උපන්දිනයක් වේවා. තෙරුවන් සරණ ලැබේවා🙏🙏♥️
Mahinda janadipathi thumata budu sarani devi pihitai🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
නිදුක් නීරෝගී දීර්ඝායු වේවා අපෙ රටට වැඩැක් කල මිනිසාණනි 🙏
ජීවමාන දුටූ දුටුගැමුණු
අනුරගේ බොරුව කරතියන් අවුරුදු පහම කරන්න ලැබේවා......
ඒ වගේම ඇමරිකානු තානාපතිනිට දෙකට නැමිලා කොන්ද කුදුකරන් වැදගෙන නොගියොත් හොඳයි දැන්වත් දෙපයින් ඉන්න ලැබේවා.... 😢😢😢 කවුරු කොහෙම කිව්වත් රටබේරාගත් නායකයා මහින්ද රාජපක්ෂ මහතා🎉🎉🎉🎉🎉
අපේ හදවතේ ජනාදිපති සුබ උපන් දිනයක් වේවා
මෑත යුගයේ පහළ වූ රජෙක් යැයි සැලකිය හැකි එකම නායකයා
මහින්ද රාජපක්ෂ ❤️🩹🔥
සුභ උපන් දිනයක් ජනාධිපතිතුමනි ❤👑
මට දැන් අවුරුදු 35ක්. මගේ මේ වයසට මන් අහලවත් දැකලවත් නැහැ මහින්ද මහත්තය වගේ රට සහ රටේ අවශ්‍යතාවය අදුගන්න sense එක තිබ්බ නායකයෙක්. බාහිර බලපෑම් සහ විදේශ කුමන්ත්‍රණ නිසා අද ඔය තත්වෙට වැටුනේ එතුමා අපේ රටේ උන්ට විතරක් නෙමෙයි ලෝකේ වටේ උන්ටත් ඉල්ලම වගේ තිබ්බ යුද්දේ ඉවර කරලා කළු ගලේ ඔලුව ගහගත්තා නිසා.
එතුමාගේ වැඩ ගැන එතුමාගේ ඉතිහාසය ගැන එතුමාගේ නායකත්වය ගැන මිට වැඩ මිනිස්සු දැනගන්න කතා බහ කරන්න ඕනේ. මැරුණට පස්සේ ඕව කතා කරලා වැඩක් නෑ.
Happy Birthday to you Sir...
මහින්ද මහතා තමයි සිංහලන්ගෙ
ලෙ හැලෙන එක නැතිකලෙ.
එවා දැන් සිංහලයන්ට අමතක ව්ම ගැන පුදුමාකාරයි
Hora😂😂😂😂😂
තමුන් දැක්කද ඔප්පු කරන්න සාක්ෂි තියෙනවද @@chadishsanju
Toge ammada
@@chadishsanju