Wow!!! Story and characters are unbelievable. Everything is very touching. Couldn't believe 15 minutes just felt like less than a minute. No doubt this is one of the best dramas in recent times. Kudos for actors, actresses, directors and producers.
Itn u have presented very fantastical drama. Roshan u have proved that u are a professional and creative director . The actors and actresses of drama ;s acting amazing and super natural. .
තේරුමක් නැති මෙගා රැල්ලට තිත තියන්න ඕනී රොෂාන් රවීන්ද්‍ර ආදරෙයි.❤️
Roshan ravindra witrk newe meka krpu hemom.script eka liypu kena.
ජගා කියපු සින්දුව මොකක්ද
Ema kiyala 3y but thama ehema
100%
හැමෝම කිතුලගෙ හිනාවට පෙම් බදිද්දි....
මට හිත ගියේම උබේ මැරකමට පතෝලයෝ......😌😌
Matath
😏😏
පතෝලයගේ කොන්ඩෙයි, හිනාවයි
කිතුලා නේද #හමාරබණවර visual එකේ ඉන්නේ 😮😊
@@tharushavinod424 ou. Dan kodigayata Aselata innawa
මට මතක් වෙන්නේ අපි පුංචි කාලේ නැන්දලා මාමලා ගේ විවාහ උත්සව. අද පට්ට වියදමක් දරලා suprise dance දාල , pre shoot තියලා ගන්න wedding වල නැති මොකක් දෝ අමුතු ගතියක් එ්වයේ තිබුනා කියලා හිතෙනවා. හැබැයි ඉතිං හැමදේම සාපේක්ෂයිනේ ...දැං කාලේ පොඩි එකෙක් ලොකු උනාම එයාට හිතෙයි අද කාලේ එවා හොදයි කියලා. කතාව film එකක් වගේ. Good job Roshan ❤️
එකෙන්ම මචන් ඒකෙ මහ අමුතු සජීවි ගුණයක් තිබ්බ සල්ලි කොයිතරම් වියදම් කළත් ගන්න බැරි.ලොකු බැදීමක් තිබ්බ
අම්මෝ ඒ වෙඩින් එකේ සරල බව ..චූටී කාලේ දැක්කට පසු ඔය වගේ වෙඩින් එකක් දැක්කමයි..හිතට මාර හැගීමක් තිබ්බේ.තරුපහේ හෝටල් වල නැති අමුතු ගතියක් ඒ වෙඩින් එකේ තියෙනවා .මාරම සැහැල්ලුවක් සතුටක් ඒ මිනිස්සුන්ගේ හිත් වල..🥰🥰🥰❤️❤️❤️
මේ තමා අපේ ගම්වල තිබුන සැබෑ ජීවිතේ මෙහි රන්ගන ශිල්පීන් ශිල්පිනියන් මේ චරිත මේ තරම් තාත්වික අයුරින් ඉදිරිපත් කිරීම අදහාගත නොහැකි ව විස්මිත අයුරින් උපරිම රසාස්වාදයක් මා ලබනා බව කිව යුතුමය
මේ නට්‍ය රගපාන ගොඩක් artists ලා (කීහීප දෙනෙක් ඇරෙන් න )තාත්වීක (සම්භව්‍ය )චීත්රපට්, නට්‍ය ව ල රගපාන අය. ඒ නීසා තමයි මේ drama එකේ ආලෝකය. ඊ ට අමතර ජනප්‍රය නට්‍ය ව ල act කරපු කීහීප දෙනා උනත් ඔවුන් ගේ සහජ දකෂ් තාවයන් උපරිම යෙන් මේ නට්‍ය ලබලා දෙන වා. ඒ artists ලගේ දකෂතාවය දැකලා මේ වගේ නට්‍ය යක කොටස් කරුවන් කරන්න රොෂාන් ගත්ත උත්සාහ ය වීශීශ්ටයි. හොද ම උදා...... පතෝල යට රගපාන නළු වා. සහ දීප්ත.
Alith ke gahanawa ahuna
අපෝ සිගරට් බොනවා ඒකෙ,කුණුහරුපත් කියනවා කියල වෙන්න ඇති unlike කලේ, ඒත් ඔය රෝස පාට ට තියෙන ටෙළිනාට්‍ය වලින් රටේ මිනිස්සුන්ගෙ මොල මොට කරනවා.. තනමල්විල කොල්ලෙක් අපේ ජීවිතේ නේද මේ පෙන්වන්නෙ කියල හිතෙන තරමටම සමීපයි
Ekanam attamay. Me apema sundara atitaya.
Janitha pemasundara anna sira kathawa
එකෙන්ම බන්
Ane ow e kaleta apiwa edagenma yanwa wedding ake sindu unat e kale hetiyata
ආසම චරිතයක් ලොක්කයියා❤️.....ඒ හැගීමි,ඒ විදීමි,ජිවිතේ හැමදෙයක්ම පපුවට දැනෙන්න කියලා දෙන්න,ඒවා විදගන්න පපුවට දැනෙන්න....තණමල්විල කොල්ලෙක්...❤️❤️❤️
Q
මහණ වෙන්න ගියත් කුල වාදය කසාද බඳින්න ගියත් කුල වාදය. අම්මගෙ රෙද්දෙ කුල වාදයට දීපු කනේ පාර නම් නියමයි.
uditha theekshana අතීතයට අයිති කතාවක් මේ... 🙂
පුහු මිනිස්සු ගේ මත.. රෙද්ද කුලේ මිනිස්සු ඔකොම ලේ රතුයි කුලේඑක්ක පාට වෙනස්වෙන්නේ නෑ මැරුනහම පොලවට පස් වෙනවා කියන එක
Sira
Lahiru laksri aniwa❤️👌
ඔය කුල අනුව මිනිසුන් උස් පහත් කරන සංස්කෘතිය අපට ලැබුනේ සිංහල රජ කාලයේ සිටයි. මේ සිරිත් නිසා අහිංසක මිනිසුන් කොතරම් තැලීම්, පොඩිවීම් වලට ලක් වෙන්නට ඇද්ද? මේ ඔක්කොම තියාගෙන සමහරෙක් තවමත් සිංගල රාජ වන්ශේ කබල් ගානවා.
මටත් ඕනේ
නිරෝධායනය වෙන්න...
වෛරසයකින් නොවෙයි,
බියකරු හැඟීම් දැනීම් වලින්...
ඊට පස්සේ,
රික්තකයක ජීවත් වෙන්න...
කිසිම හැඟීමකට
යටත් නොවී මැරෙන්න...
Imad Asmone hello dear.ai oya baayawela da???
Imad Asmone ???
Great one ..so inspired
@@ushanpiyathilake8771 thank you... 😊
@@indragopallawa4829 apoi naa.. 😅
මේක මෙගා නාට්ට්යක් උනා නම් මුන් තාම ඉස්කෝලේ යනවා.... රොෂාන් රවීන්ද්‍ර අයියට පින්සිද්ද වෙනවා..
කොටස් 18 යි කසාද දෙකයි...අහවල් අධ්යක්ෂවරුන්ගෙ අගනා නිර්මාණ මතක් වුනා... කසාදෙ සැලසුම් කරන්නම කොටස් 300ක් යනවා :3
😂😂
Habay divorce wenna kotas dekay.
Thilina wijayasinghe අර.. ඉනිමද.. .. .. ඒක. මොන.. අසූචි.. ගොඩක්ද?
Ammo eka nam aththa
Ekanm atta.ලමයෙක් ලැබෙන්න ගියොත් හරියටම මාස 9ඉ..Al කාලේ සීන් එකක් නම් හරියටම අවුරුදු දෙකහ මාර. කැම්පස්නම් අවුරුදු 4
ලොක්කයියා නංගිගේ wedding එක දවසේ වෙනදාට වඩා සැහැල්ලුවෙන්. ඒක හරි වගකීම් සහිත චරිතයක්
ඉස්සර ගැහුවේ බෙර දැන් ගහන්නේ ඩ්‍රම් ... ඇත්තනේ බන් බෙර ගහන උන් අඩු කුලේ නම් දැන් ඩ්‍රම් ගහන උන් මුණ කුලේද කොහොමද දෙබස් කතාවේ
හරියටම හරි.ඉස්සර රදා මිනිස්සු රෙදි හේදුවා.කඩුල්ල පනින්න දුන්නේ නෑ.ඒත් අද ගොයිගම එවුන් නම්බුකාර විදියට ලොන්ඩ්‍රි කරනවා මචං. 🤣🤣🤣🤣🤣
@@udithatheekshana4060 ඒ ක නම් ඇත්ත, 😂🤣මොන තරම් වෙනසක් ද?
❤️👍
ඒ ගැහුව සිංදුව මොකක්ද බං?? 🧐🧐
@@sureshsilva5058 න න්දා මාලිනි ගේ " පවන " එකේ සිංදුව ක්.
රොෂාන් රවීන්ද්‍ර හොඳ නළුවෙක් වගේම හොඳ අධ්යක්ෂවරයෙක් සියලුම චරිත අති විශිෂ්ඨ විදිහට මෙහෙයවනවා.
තණමල්විල කොල්ලෙක් ❣️ අතිවිශිශ්ටයි👍👍 සියලුම චරිතයන්ගේ රංගනය ඉතාමත් තාත්විකයී.. සැබෑ ජන ජීවිතය සැගවී කැමරාකාචයට හසුකර ගත්තා වැනිය.. අධ්‍යක්ෂක තුමන්ටත් තිර පිටපත් රචනයට ස්තූතිවන්ත වෙමි.. යහපත් දෙයක් රසවින්දනය උදෙසා ලබාදීමම පිනකි... ඉදිරි ගමනට සුබ පතමි...
Yes,,, mamath atheethayata giya ape ayyala akkalage weddings mathak wuna,, Sulo gei Jagath gei dance eka thawa tikakak cover karanne thibune... What a beautiful shoots.. every event is fantastic... Thanks Roshan Ravindra... Keep it up..
දනුක ඇස් වලින් කතා කරන්නේ , අනවශ්‍ය දෙබස් නැති ව , රූප වලින් අදහස් දෙනවා. 👌
රොෂාන් ඔයා අපේ වීරයා. කසාද බදිනකොට පුරුදු හෑල්ල කීවේ නෑ අනික සුපිරි වෙඩිං එක පින්තූරයක් ගන්න කට්ටිය එකතු කරන්නේ පුදුම තාත්විකව කරනවා අපිට ආයෙ මෙහෙම කාලයක් ඕන
රොශාන් රවීන්ද්‍ර කියන්නෙ කවුද කියල දන්නව වීරයා ගෙදර ඇවිත් බලපු අය..❤❤❤
බැද්දේ කුලවමිය
හේමසිරි ලියනගෙ මහත්ට්මට දීර්ගායුශ ලබේවා.. අපි එතුමගෙ නාට්‍ය බලන්නෙ අවුරුදු 32ක් ඉදන් ..
මතකයි නේද අඹ යහලුවෝ ඒකෙත් හේමසිරි ලියනගේ තාත්තා
"අයි නෝ ද ලෝ පුතා"
මතකද ඒ දෙබස හේමසිරි මහත්තයගේ.
පොඩි කාලේ ඕක අපිට හොදට කට පාඩම්. 😌
රෑ සිහිනෙන් ඔබ ලග මා සැනසෙනවා..... ( අලියෙක් කෑ ගහනවා ඇහුනෙ මට විතරද )
Shan Mexa eka patta 😗😗😗😗😗
අලි කෑ ගහද්දි බල්ලොත් බිරුවා, ඇත්තටම අලි ඇවිත් වගේ ලොකේෂන් එකට
matat ahuna, ballot biruwane sirawatma ali awit wage
රෑ සිහිනෙන් නෙවෙයි මචං, රෑ සිහිනේ.. ගොඩක් අය වැරදී කියනවා..😊
Hmm
නන්දා මාලනී මහත්මියගේ මොංගෝලියානුවනේ ගීතය පොඩි කාලෙ ඇහුවට පස්සේ ආයෙ දැනුයි ඇහුවේ. සුපිරියටම ගැලපෙනවා ඒක
Criminal World I was speechless by that too
කතාව හරි අර්ථවත්ව ඉක්මනටම ගලාගෙන යනවා...සමහරු විටෙක විදිනවා , සමහරු විදවනවා ,මේ සමජෙ ඇතුලෙ හැම කෙනෙකුගෙම පිටුපස එයාලගෙ ජීවිත කතාවක් තියෙනවා... මේ රූපරාමු ඒකට හොද උදාහරණයක් !
❤️
ලස්සනයි බුදුසරණයි හැමෝටම
තණමල්විල කොල්ලා එනකම් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ බලං ඉන්නේ දැන්
හැම මොහොතක්ම..හැම චරිතයක්ම හැම වචනයක්ම..ජීවිතය පුදුමාකාර ලෙස ස්පර්ශ කරනවා..
මේ කතාව බලද්දී හිතට මොකක්දෝ බයක් දැනෙනවා බං මේ ගත කරන ජීවිතෙ අත ඇරලා හැමදෙයකින්ම ඈත් වෙලා තනිවෙන්න හිතෙයි කියලා 😮🤐
ඉතාලි මස්සිනාට කොරෝනාද දන්නෙනෑ 😂😂😂අක්කා ලස්සනයි අද
බෙර ගහන කෙනා දැන් ගහන්නේ ඩ්‍රම්ස් ඒක හදවතට දැනෙන දෙබසක්.. ඒ වගේම ජගා ප්ලේ කරන සින්දුව නන්දා මාලනී මහත්මියගේ මෝන්ගෝලියානූවනේ ගීතය.. අදට ගැලපෙන අපේ හිත් වලට කතා කරන හොදම ගීතයක්.. ස්තූති රවීන්ද්‍ර අයියේ මෙවැනි හරවත් දේ සමාජ ගත කීරිම වෙනුවෙන්...❤👍
රොශාන් අයියාට ආස කරේ අපි පුංචිම කාලේ ගිය උතුවන්කන්දේ සරදියෙල් කතාවෙන්..... තවමත් ඔහු එදා වගේමයි... ❤❤❤
සත්තයි
ඔන්න අපේ කතාව ආවා, ගංකාරයෝ ටික ආවනම්.. 🔥🔥👌👌✌️✌️
@@srimasenavirathna990 👌✌️✌️
😎😊😏
මදීන් Di රස්තා ammoh ekenma💪 gankarayek
අදත් ලස්සනයි කතාව හිතට දැනෙන කතාවක්.තනමල්විල කොල්ලෙක් බලන හැම මොහොතෙම අතීතයට යනවා.
කොච්චර විශිෂ්ට නිර්මානයක්ද...
අවසානයේ ගීතය පවා..
පවනේ මොන්ගෝලියානුවනේ...මේ හැමදේම අපේ ජීවිතේ❤❤
"චීවරයට මුවා වෙලා ඒ වේදනාව දරා ගත්තට හෘද හෘදසාක්ෂියට වද දෙනවා.."
ඇත්තටම හොද ආදර්ශයක් ලබන්න පුළුවන් කාතා මාලාවක්... ජයවේවා...!!!!!!!
ආසම චරිතයක් ලොක්කා අයියා..
මෙක එක හුස්මට බැලුවා..දැන් කොටස් දානකල් ඉන්න ඔන බලන්න..මෙවා තමයි අපේ රසාස්වාදය..ඉනිම වගෙ සංගිතෙ වගෙද මෙවා.මෙ කතා බලනකොට එ තුල අපි ජිවත් වෙනවා වගෙ දැනෙනවා..රොශාන් රවින්ද්‍ර ස්තුතියි ඔබට මගෙ ප්‍රියතම නලුවා.
ඒ උනා ට ජනප්රීය ඒ වනේ කොහොමද ඒක 😂🤣🤣
@@krishperera5050 අපෙ අයගෙ රසාස්වාදය තමයි
ඔබ හරි යෙහෙළිය මමත් එහෙමයි. .
තාත්වික බාවය අනන්තට ගියපු සුන්දර කතාවක්...
අන්න සුරාඡ මාපට ගැල පෙන ගැනැනු ලමයා ලස්සනයි
අද ගොඩාක්
කිතුලා ගැනයි ,හාමුදුරුවන් ගැනයි ,අර කොල්ල (සූර්යා)ගැනයි දුකයි ...අහිංසක මිනිස්සුන්ට තමයි මේ ඔක්කොම බන්
Mama ma yasodagee charetheta kamathe naa
කිතුලගේ ඇඩිල්ල හරිම තාත්විකයි.....අම්මා කදුලු බීපු කතාව.... අනේ මේ ගම්පලාත්වල ඇත්තටම හරි අසරණ මිනිස්සු ඇති නේද?
රොෂාන් රවීන්ද්‍ර...උඹ පොරක් බන්...ඉන්න ඕනිනිහෙක් ක්ෂේත්රය තුල.තව හදපන්.පර ජාතික කතා රැල්ල කඩපං මිත්‍රයා.රංගනය පට්ට තාත්විකයි...කතාවේ වේගය පට්ට...
රොඪාන් රවීන්ද්‍රගෙ තව ටෙලි නාට්‍යය ටිකක් කියන්න කො
අම්මෝ ඒ සින්දුව❤️❤️❤️ ඒ කාලේ සිහින කුමාරවරු ලිස්ට් එකෙ උඩින්ම හිටපු චරිතයක් තමා නාමල් උඩුගම.. ඒ වෙඩින් එක හරියටම අවුරුදු 20කට විතර අතිතයකට අපිව අරන් යනවා.. ඔය විදියට ම දවල් වෙඩිම ඉවර වුනාම රෑට ලොකු අයියලා සෙට් වෙනවා මට හොඳටම මතකයි.. සත්තයි ඩ්‍රම් එකත් ඕකමයි බං ❤️❤️❤️
Sameera Sanjith එමම තමයි. ❤️
මේ වගේ ඒවාට Dislike කරන උන් කුණුහරප කියනවා දැකලා නැති 🚬 අරක්කු බොනවා දැකලා නැති බොරු හීන ලෝක මත් වෙලා ඉන්න ඩයල් (දෙවෙනි ඉනිම,සංගීතේ)
දෙවෙනි ඉනිම වගේ වුනා අපාය නාට්‍යම යාවි කොටස් 150 ක් විතර 😂😂😂
🤣👍
මේකේ මං ආසම part එක ජගා නන්දා මලීනියගේ මොංගෝලියානුවෙනී සිංදුව කියනවා.....හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා...❤️
ඇත්තටම ජීවිතේ සරලව විදින්න කියලා දෙන ලස්සන කතාවක්.. ❤️❤️❤️❤️❤️
ලොකු අයියා ...අති විශිෂ්ඨ තාත්වික රංගනයක්...
නාට්ට්යක නෙමේ.. සැබෑ පොරක් වගේ බන් ඌ..
@@sameerathennakoon6830 hmm
බෙර නෙවෙයි දැන් ගහන්නෙ ඩ්‍රම්ස්...✌️❤😖 මනුස්සකමට කුලේ ඕන්නෑ බං.....
Wow!!! Story and characters are unbelievable. Everything is very touching. Couldn't believe 15 minutes just felt like less than a minute. No doubt this is one of the best dramas in recent times. Kudos for actors, actresses, directors and producers.
හානේ මගේ සාය..අරුන් හිනා වෙන හැටි🤣🤣🤣
ඔයාටත් ඒම දේවල් වෙලා තියෙනවා ද..පවු අප්පා ගෑල්ලමයි 😂
හරිම ලස්සනයි ඉක්මනට ඉවර උනා.විනාඩි කීයද තියෙන්නෙ...❤️❤️❤️
ඔව් සයූ ඒක තමයි...
සීරියස් මූඩ් එකෙන් බලද්දී ගොජ අැඩ් දාන්න එපා. මූඩ් එකම කනවා
Sirawatama
ඇඇත්තටම
Amma samana uba meke
Sira
Sira kathawa
ජීවිතයේ දුක සතුට මනාව තවරා තියෙන රොෂාන්ගේ නිර්මාණය අපේ ඔලුවත් පපුවත් ඇතිවෙන්න රිද්දනවා !
අනෙහ් අම්මෙහ් මෙච්චර ලස්සන කතාවක්, ඇස් වලට කදුලු අවා ,කො එහ් තිබ්බ අපෙහ් කම, අර සරම ගහන් ඉන්න චන්ඩි කොල්ලගෙ චරිතය පට්ට, මන් එයාට කැමති 🤭🙈
අදත් නියමයි.අපේ ගම්වලත් තවම තියනව ඒ බොරු කුලමල .ලොකු එවුන් උන්ගෙ වැරදි වහගන්න හදාගත්ත කුල,පොඩි එකා පාගන්න හදාගත්ත කුල. 😣😣
වෙඩින් එකත් හරිම ලස්සනයි හැදේම ලස්සනයි හැම චරිතෙම බුදුසරණයි
ලොක්කා aiyath සුපිරිම acting ah... maarama natural ගතියක් තියෙනවා 💘❤️💖
පතෝලයනම් පිස්සු හැදෙනවා❤️
කොහොමත් පිරිමින්ට යමපල්ලො වෙන්න වෙලා යන්නෙ නෑලු අම්මෝ ඒක 😕❤
අවුරුදු 2කට පස්සෙත් මං බලනවා මේ
අදත් #තනමල්විල_කොල්ලෙක් බලන්න ආපු අය කෝ
යකෝ මුන් ටිකගේ රගපෑම ...මට පිස්සු හැදුනා.....අර බීලා කරපූ රගපෑම පිස්සු හැදෙනව .....එක හුත්තෝ....
කොචිචර බැලුවත් එපාවෙන්නේ නෑනේ.ඇත්තටම නියමයි...හරිම ලස්සනයි ...
Awasaneta kiyana sinduwa mokadda
හරිම ලස්සනයි .ගොඩක් ඕන කම්න් බලන්නේ .ලස්සන චාම් වෙඩ්න් එකක් .කොහෙද මේ ලොකේෂන් එක ..නිකන් මුහුද තියෙන පැත්තක් වගෙයි හරිම ලස්සනයි ..අක්කා බැන්ද දිිප්තට තමයි පාඩු අක්කා එයා ගැන හරියට හොයනවා ..යසෝදරා මං කැමැතිම චරිතයක් ..❤❤❤❤❤
උබලෑ සෙට් එකෙත් ඉන්නවද බීපුහම අඩන එකෙක් අපේ නම් මාධව
අපේ ගමේ නැන්දලා මාමලා ටිකක් දැක්කා මුලු ලෝකෙන්ම කොරොන වසංගතය තුරන් වේවා
හදවතට කතා කරන කතාවක්..මොන තරම් සමීප ද ..සැබෑම අපේ සමාජයේ ජීවිත වලට..❤️❤️❤️❤️🌷🌷🌷👍👍👌
ඒ වෙඩින් එකේ සිංදු ටික.සමන්තිගේ සාරි එක.ෆොටෝ ගහන විදිය. හරිම චාම්.කොච්චර ලස්සනද. 🥰🥰🥰
කොමත් පිරිමින්ට යමපල්ලො වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑනෙ
වෙසක් එකට බකට් එකක් පත්තු කරන්න බැරි තැනක අම්මාගෙ මිනිය යට කරලා දාපු හැටි.😥😥😥
මෙිි කතාව බැලුවෙ නැත්නම් ඒ දෑස කුමටද.
මිහි දෙරණේ පය ගසා ඇති ජීවිතය කතාව..., එය ,
මම , ඔබ සහ අපේ කතාවක් ..
තණමල්විල නෙමෙයි මේ අපේ රට අපේ ජීවිත..
සුපිරි කතාව. දැනට බලන්න තියෙන හොදම කතාව. ස්තුති රොෂාන් රවීන්ද්‍ර ඇතුලු සැමට
....තානමල්විල කෝල්ලෙක්....
බලන්ඩ බලන් ඉන්නවා කාටාර්වල ඉදන් මන්....මෙ කාතව බලන කාටත් තාමන් මොනයම් හො චරිතයක් රගපාල ඇතැයි හිතෙනව අතිතයෙ.
Kohomada qatar wala dan thathwe
@@dileeshafernando364 qatar කාටාර්වල දැන් 470kete wadiya innewa කොවිඩ් අසදනය වේච්ච අයා පහුගිය දවස්වල තෝරතුරු දුන්නා දැන් මුකුත් විස්තරය හරියා කරව දෙන්නැ...
@@dileeshafernando364 එත් ඉතින් කෝරෝනා නෙවේ මොනවා අවත් අපිට වැඩ....😥😥😥
@@wasanthakumara2454 ow ithin parissamata wada karanda budu saranai jesu pihitay
කාටාර් එකෙන් වැඩිම කෝරෝනා අසදනය වේච්ච අය ඉන්නෙ දැනට 470 .එත් නිසි තෝරතුරක් දෙන්නැ කලින් දුන්නා මිට වඩ වැඩී ඇති එත් දැන ගන්න විදීහක්නැ
දෙවෙනි ඉනිමේ නම් අනුහස් තාම මගුල ගැන ප්ලෑන් කරනෝ😂
ඒකට මේ කතාව එකෙන්ම සරලයි😊බලන්න ආසයි❤😊
යශෝධරා වෙඩින් එකට ඇවිත් යද්දි දීප්තට ගිහින් එන්නම් කියනකොට දීප්තගෙ මූණ
😂😂😂
ෆොටෝ එක ගද්දි දීප්තය මොකද්ද අරූට රහසින් ඇවිත් කීවෙ ?
ඒකනෙ මොකක්ද ඒ කිව්වේ 😲😲😁😁😁😁😃😃
ඔබන්නෝන බටන් එක ගැන
යශෝදරාගෙ විතරක් ෆෝකස් කරල තනි එකක් ගන්න කියල ඒකයි ඌ දෙකක් ගැහුවෙ 😎
පට්ට ලස්සන කපල් එක දීප්තයගෙ අක්කයි මස්සිනා අයියයි
සුර්යා ලස්සනයි .. සල්මල්යායේ වගෙ මෙකෙත් ලස්සනයි...
යකෝ "සුලෝ" කියන්නෙ ප්‍රියන්තයා දං කඩලා දීපු කෙල්ල නේද ??🤔
මහඋල්පතගම හිච්චි නගා 😪😅
Ammtsiri ehmd aee???
අපිත් දැන් ගහන්නෙ ඩ්‍රම්ස්
Camera එක ඉල්ලගත්තෙ රංජි අන්කල් ගෙන්ද
ජය රොෂාන් අයියා සහ හැමෝටම
දෙවිනි ඉනිම බලන උන්නම් ඊයා....
මෙච්චර තාත්ත්වික කරන්න එපා ප්‍රසිද්ධ තැන්වල බලන්න බෑ ඇස් බොදවෙනවා😥😥
ස්තූතියි රොෂාන් රවීන්ද්‍ර...🙏❤️
තණමල්විල කොල්ලෙක්,කූබියෝ,සහෝදරයා,සුදු ඇදගෙන කලු ඇවිදින් පිස්සුවෙන් වගේ බලන කතා ටිකක්..කූබියෝ 4පාරක් බැලුවා..දැන් පස්වෙනිපාරට ආපහු බලනවා,සහෝදරයා දෙපාරක් බැලුවා.. ..✍️😂
Ai veeraya gedara awith
ඔව්..මට ඒක අමතක උනා..ඒකත් එහෙමයි..✍️❤️👌
Ammooo owu , jeewithe kawadawath merena kan amathaka karanna be,😊
හේමසිරි ප්‍රනාන්දු මහතා ❤️❤️🌹🌹...
හේමසිරි ලියනගේ නේද...
Itn u have presented very fantastical drama. Roshan u have proved that u are a professional and creative director . The actors and actresses of drama ;s acting amazing and super natural.
.
ඉස්සර වෙඩිමක් මතක් උනා. හරි සරලයි ලක්ෂ ගණන් යන්නේ නැහැ. ගෙදර තියෙන්නේ පට්ට ආතල්.
My favorite drama ♥️
Emotional movements are great
best script thanks ෆාහිම් අයියා
මාර චාම් මගුල් ගෙයක් ගංවල තාම මෙහෙම ඇති....😊
මම ඉස්සර ඉදන්ම යසෝදරා අක්කට කැමති
වසූදා...
Math
අහිංසා.......
මමත්.අද කොටස් 17 එක දිගට බලන ගමන් ඉන්නෙ.
යමපල්ලො බලන්න කලින්
Comment බැලුවේ
😁😁👌👌👌❤❤❤🙏🙏🙏🌹🌹🌹👏👏👏👏👏👏🙏🙏🙏🙏
මේ කතාවේ හැම චරිතෙකින්ම වගේම හැම කොටසකින්ම හදවතට මනසට යමක් එකතු කරනව..🙏
ඔය ජගා වගේ උන් හැම set එකකම ඉන්නවානේ..
බලපන්කෝ පතෝලයා ඌ නම් අමු බේබද්දා
කූඹියෝ , තනමල්විල කොල්ලෙක් ඔක්කොම බලන සෙට් එක මේ කොනට වෙන්ඩෝ 😅
ඕන යටි බඩක් කියලා 2022 th තුන්වැනි පාරට බලන්න gattha
සතියක් බලන් හිටියෙ කතාව බලන්න 👌👌😊😊
තෙරුම් ගන්න බැරි දේවල් තෙරුම් ගන්න ගොඩක් දේ... මේ කතාවේ හදවතට කිදා බැස්සා
සුපිරි සුපිරි සුපිරි කියල වැඩක් නෑ. ගැමි ගතිය ගමේකම අඩු නැතුව තියෙනවා. සෙනසුරාදා ඉරිදා වෙනකම් බලන් ඉන්නේ 👍👍👍❤️❤️❤️
මම අවුරුදු ගානකිං බලපු හොදම කතාවක් හදවතට හොදට දෑනෙනවා
Wasangathaya lokenma athu geywilama yanna one 🙏🙏🇱🇰💛lankawa asrasha weywa💛💛🙌
සුදු ඇදගෙන කලු ඇවිදින්
කූබීයෝ
තනමල්විල කොල්ලෙක් එක දිගට බලාගෙන යන්නේ මන් විතරද?