Thanamalvila Kollek | Episode 17 - (2020-03-15) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 31 ต.ค. 2024
- Thanamalvila Kollek | Episode 17
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Thanamalvila Kollek #Episode17
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on TH-cam: bit.ly/Subscrib...
© 2020 by Independent Television Network.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
Episode ඔක්කොම එක දිගට බලන අය කෝ
වැඩාරන අස්සෙත් තණමල්විල බලන්නේ ඒ තරම් පිස්සුවක්
මම ඉන්නෙ රට කොරෝණා නිසා වැඩ නෑ කාමරේ කතාව බලන්න ගත්තෙ ඊයෙ හවස දැන් පාන්දර 4.20 තාම බලනව
Api apii
ඉයේ රෑ 10ට වගේ බලන්න පටන් ගත්තේ කොරෝනා නිසා කාමරේට වෙලානේ ඉන්නේ ඉතාලියේ ඉදන් ☹️
Quarantine eka gewana gaman me balanne.
Godak sathutui..
Awurudu 6 Kata passe balanna hithuna 1st teledrama eka.
තණමල්විල කොල්ලෙක් ලබන පාර විශිෂ්ට තිර රචනයටහිමි සම්මානය ලබන්න ඕනා.මේකෙ දෙබස් පට්ට විදිහට හිතට වදිනව bro
එකෙන්ම. ඒත් සමිමාන දිනන්නේ දෙරණ හිරැ වගේ ගොබිබ චැනල්වල යන සීනිබෝල කතාවලට.😥😥
Super
@@chandanapradeep9535 පිස්සුද මේ පාර එහෙම නැහැ, මේකට සම්මානයක් sure
සුපිරි කතාවක්
Ammoh ow ❤️
මේ ටෙලිනාටය නිසා මාත් පොත් කියවන්න පුරුදු වුනා. නොබලා ඉන්න බැරි කතාවක්. "මං තණමල්විල කොල්ලෙක්ට ඇබ්බැහි වෙලා" එක කොටසක් බලලා ඉන්න බැරි නිසා ආයේ ආයේ බලනවා. හුඟාක් අය කිව්වා දීප්තගේ චරිතෙට ධනුක දිල්ශාන්ව ගැළපෙන්නේ නෑ කියලා, ඒත් දීප්තට හරියනම කෙනා ධනුක.දැන් ඒ රූපේ දැක්කම "ධනුක" කියන නම නෙමේ ඔලුවට එන්නේ "දීප්ත" කියලා එච්චරටම සාර්තකයි, ඒ චරිතේ අපිට දැනිලා ඉවරයි. හැම චරිතයක්ම සාර්තකයි. ජය වේවා.
Totally agree with u . man kiyanna hitiya eka oya cmnt Karala dr
alia bhattt mamath mulin hithuwe deepthata danuka gelapenne na kiyl eth den nm hithenw mekata gelapenama kena danuka kiyl oya hri😊
Ammo ow. Danukata tyenne ahinsaka look ekak. Man asama naluwek isara idan
පුංචිම පුංචි දේකින් පවා අපේ ළමා කාලේ මතක් කරනා.. දීප්තගෙ තාත්තා කතා කරාම අරු උස්සන් හිටපු සරම බිම දාාලා.. කමිසෙ බොත්තම දාගෙන තමයි මූණ දෙන්න යන්නෙ... ඒක තමයි ගරුත්වය වැඩිහිටියන්ට කරන... අපි අතින් පිරිහුණු අපේ කම්...
Ow akha nam aththa khathawa 🙇♀️🙇♀️🙇♀️
Ou hemadem siruwata yodawala ape hith assatama
Aniwarayenma
Saradarma kiyana de Dan Aya danne naaaa sahodaraya
ඒ සියුම් දේ නිසා කිපාරක් ඇස්වලට කදුලු ඉනුවද?
තනමල් විලට ඇබ්බැහි වෙලා ඉන්න සෙට් එක මේ කොනට වෙමු😍
මොන පැත්තෙනද තනමල්විල මල් වලටද😴
ඒකනම් ඇත්ත.ලස්සන කතාවක්
මෙකට පිස්සු වැටුනා මෙච්චර කාලෙක බලපු සුන්දර කතාවක්
ඒක ඇත්ත.පිස්සුවෙන් වගේ බලන්නෙ .
පදිංචි වෙන්න හිතෙනවා බන් ඒ ගමේ නම් 😍
පතෝලයා රඟපානවද බන්? නැත්තන් ඌ ඒ ගමේම හැදිලා අහම්බෙන් කැමරාවට අහුවෙච්ච එකෙක්ද?😊😍
අම්මපා ❤️❤️🙏🙏
Na eya ragapana kenek.anjana premarathna..
ඔව් යකෝ ඌ ගමේම එකෙක්...
ඒ තරම් තාත්විකයි නේ
🤣🤣🤣🤣🤣🤣🤣
පතෝලයට කැමති සෙට් එක කෝ😍😍
🙌🙌🙌🙌🙌🙌🙌
❤️
❤🌷
U thama bn charithe...lokka aiyath ekkama..
එකම තැනක හාත්පසින්ම වෙනස් සිද්දි දෙකක්.කෙනෙක් මල් කඩනවා..අනිත් කෙනා මාලු අල්ලනවා.. ලෝක ස්වභාවය නියමෙට තේරුම් කරන නිර්මාණයක් ❤️
රොෂාන් රවීන්ද්‍ර අයියා ඔයාට අපි ණයගැතියි මේ දෙන රසවින්දනයට, බොහොම ස්තූතියි ඔබට😊
සිරාම.අපෙන් වැලලිලා ගියපු අතීතය ආයේ මතක් කලා..
2020 Best Drama
Best Director
Best Actor
Best Supporting Actress
Best DOP
For sure....
Claudia Gomez මෙන්න මෙයා සම්මානත් දීලා
Aniwaaa
Sure
Yep❤️
හොද අද්‍යයනයක් කරල කරපු වැඩක්.. ඒම නැත්තං ලියපු කෙනා මේ හැම දේම අත්දැකපු කෙනෙක්.. කතාවෙ කාල රාමු වෙනස් වෙන්නෙ අවවශ්යම තැං ස්පර්ශ කරගෙන.. හොදම නිර්මානයක්.. මං මේ කමෙන්ට් කර්න්නෙ මේ එපිසෝර්ඩ් දා හතම බලල ඒ අදාල සතියෙම.. මහා ලොකු ෆැංටසියක් වෙනුවට අපේ රටේ අපේ ගතිය අති බහුතරයක් අත් විදින ඇත්තම කතාව..
එකම වැවේ කට්ටියක් මාලු අල්ලනවා , කට්ටියක් මල් කඩනවා ,,පෘතග්ජන මිනිස් සිත ගැන කදිම පෙන්වීමක්❤️
chamikara geeth ow
ow matath ehema theruna hinda thama balannna awe mn hithuwa de aththada kiyala
දීප්තගෙ තාත්තා කතාකලාම පතෝලයා සරම පාතදාලා කමිසෙ බොත්තමත් දාගත්තා 👍👍👍
2000 ට පස්සෙ පරන්පරාව කොහොමද ...එකත් එක්ක😬
මමත් ඒක දැක්කා බං.වැඩිහිටි ගෞරවය
පතොලයා පට්ට
ekanam sira
@@lakshithanuwan5515 මමත් 2001 ඒත් අයියේ මම මේ කතාව බලන්නේ 4 වෙනි පාරට මේ 🙂
දෙවන ඉනිම කරන එව්න්ට මේ පිටපත හම්බුනානම් උන් මේ කොටස් 17න් කොටස් 500ක් ගහනවා.🤣🤣🤣
තේ හදල ඉන්නකොට තවෙකෙක් අවොත් උණු වතුර ටිකක් දාල සිනි දාල දෙනවා වගේ . එකේ රහට පුරුදු වෙලා උන්ට හොඳ තේකක් ලැබුනොත් රහ නැ වගේ .
නොදකින් කතාද බන් දෙවනි ඉනිම කියන්නෙ තු විතරක් මෙන්න කතා
Krishn1990. Info 😂😂😂😂
එකෙන්ම ගූ කතා වගේද මේක
😆😆🤭😆😆
තාත්තා කොල්ලොන්ගෙ තරහ නැති කර විදිය කොහොමද❤️
ඒකනම් පට්ට 🙏🙏🙏
කොහොමද ඒ ගහන්න හිටපපු ගැම්ම අඩු කරපු ක්‍රමය..
Wairyen wairaya no
Ekanam niyamai ne
ඒ කාලේ ටයර් දාලා පිච්චුව ජීවිත දැන් වතුර දාලා නිවන්න සිරි මමා හදනවා..😥😥😥😥😥
හ්ම්ම්
හම්ම්ම් .... සිරි මමා වගේ අයට කොච්චර වේදනාවක් ඇත්ද තවම ...
අවුරැදු දෙකකට කලින් මහ හැරැණ කතාවක් 2023 සම්පුර්ණ යෙන් ම බැලුවා.හරිම ලස්සනය් ...හැම චරිතයක් ම අපට මුණ ගැහුණ සැබා චරිත කියලා දැනෙනවා..
එකම වැවෙන් බුදුන්ට පුදන්න මල් නෙලන ගමන් තවකෙනෙක් මාළු බානවා.. ඡිවිතයේ යාථාර්ථය..
කළුවර... කට්ට කළුවර
තනියම... තට්ට තනියම
ඇවිදින්,
ජීවිතේ අතහැරෙන තැන
ඩැහැගන්න
පාළුව... හද්ද පාළුව
මාරුත... චණ්ඩ මාරුත
ගෙනැවිත්,
ජීවිතේ ගොඩනැගෙන තැන
වනසන්න
හඬක් නොනඟන හිතක් කුමටද
නිහඬකමටම හුරුවෙලා,
දුරක් නොදකින නෙතක් කුමටද
කළුවරටම ගැතිවෙලා
Imad Asmone lassanai oyageda
@@laksirigunasena4868 ow
Imad Asmone lassanai thawa liyanne
@@amalijayasekara3913 ස්තුතියි 😊
harima lasani
සමන්ත වගේ යාළුවෝ සෙට් එකම හැන්ඩ්ල් කරන ගමන් ඕන එකෙක්ගෙන් ගේම ඉල්ලන ඩයල් එකක් හැම සෙට් එකේම ඉන්නවා.....කූඩුවක් ගහමු කැරකෙන්න 🤘🤘🤘
අපේ අක්කාත් මේ වගේමයි කතා කරන්නේ අදරෙ වැඩ් කමට. මමයි අපේ අක්කයි කතා කරන්න හැම වෙලේම මට "තමුසේමයි" කියන්නෙ.
Matanam kiyannema asu maha dose kiyalamai😅
Apita mokada bung ubata monaa kiyala katharath.. katawahagena balapanko
demetrius pereira 👌🏼
Same here
ගමේ ඉන්න කාලේ යාලුවෝ එක්ක ෆන් ගන්න වීල් දිව්වා ගාමන්ට් ගියා,කුළිවැඩ කරා,ජල්තර් වැඩ හෝසේට පස්සේ රට ආවා සල්ලී අතට එද්දී සමහර හදවතට දැනුන කාරනා ගාව අපිට අපිවම නැතිවෙලා හිස් උනා සතුටක් ගැවිලාවත් නැති තැනක මම පරණ මාවම හොයනවා
Ou neda
Aluth kenek nowi parana kenawama hoyaganna sarala unama jiwath wenna lesi..👍
👍👍👍❤️❤️
Adisha Suwahas නැ සහොදරයා අපි replace වෙනවා.අපෙ දරුවො අපෙ තැන ගන්නවා.අපි mature වෙනවා ජිවිතෙ එහෙම තමයි
ඇත්ත ටම ලන්කාවට දුවන්න හිතෙනවා ලක්ෂ ගනන් පඩි ගත්තත් කො අපේ සතුට.නොක නොබි හරි අපිට තිබුණා සතුට 😢😢😢😢😢
ලෝකෙ හොද හෝ නරක කියල මිනිස්සු නෑ..ඔක්කොම අලු චරිත...මාලු අල්ලන පොරම මේ සැරේ වෙසක් එකට මොනා හරි කරමුද බන්....වාව්....😍😍😍
Kathawa wgema lssna comment eka💜
නියම comment එක.ඒක හැමෝටම පෙනුනෙ නෑ.Thanks.
යශෝධරා ගමේ මිනිස්සුන්ව ආශ්‍රය කරන විදිය හරිම ලස්සනයි .ගෞරවනියයි
බට වලට සල්ලි දුන්නෙ 2006 ට කලින් තිබ්බ සල්ලි වලින් ගුණාත්මක නිර්මාණයක පොඩි දෙයක් ගැන පවා ගොඩක් හිතන බව පෙන්වන්න මීට වඩා උදාහරණය මොකටද දෙවෙනි ඉනිමේ සීන් එකක් මතක් වෙලා හිනත් ගියා
Mokadda deweni inime cn ek.....ekama de diggassana ekd
Ehema thama ape roshan ayyage wada...
Shamalika Abiman පොඩි තැනක මිස් එකක් යනව ෆාමසියෙ බේත් වලට 2600 කියන එක රෙදි උස්සන් එන්ඩ එපා දැන් කට්ටිය 💔😹
අහුවුන එක කියුවේ
අහුවෙන්නෙ සාමන්යෙන් වචනයක් ගානෙ අහපු නිසා❤️
pharmacy ekedith parana salli
ඔව් ඒක ඇත්ත මේක 2006 කතාවක් නිසා
"තණමල්විල කොල්ලෙක්"... කූඹියෝ ටෙලි කථාවට පසු බලන එකම ටෙලි නිර්මාණය... 🔥
රසය + හරය = තණමල්විල කොල්ලෙක්...
කොළඹ ඉපදුන අපිට මේ කථාව හරි රහයි. දවස ගානේ වේගයෙන් දුවන හිත, ගත මොහොතකට විඩා නිවන්න තණමල්විල හරි අපූරු තැන.
තත්පරයකට දෙකකට අපි කොයිතරම් කලබලවෙලා ද කියලා හිතෙනවා මේ ජීවිතයේ.
නිහඬ බව, සංසුන්කම එක්ක සංවර වුණ මේ රූප රාමු හරි රහයි. නිහඬ රූප රාමු ඇතුලෙ තියන කලාව හරි ලස්සනයි.
විනාඩියකට වුනත් මේ කථාවට එන චරිත හරි තාත්විකයි.
පතෝලයාගෙ චරිතයට මං හරි ආදරෙයි.. ඒ වගේම අනිත් හැම චරිතයම අව්‍යාජයි.
චරිතයක් තුළින් අපේ ජීවිතයට බලපෑම් කරන්න ඕන හරිම විදිහ මේ කථාවේදී වෙනවා. මනුස්සයාගේ ඇවිස්සිය යුතුම දේවල් මේ කථාවේදී අවුස්සනවා. නෑ නෑ ඒ හුඟක් දෙනෙක් බලාපොරොත්තු වෙන රාගය නෙවෙයි.. ආදරය, මිත්‍රත්වය, සහෝදර බැඳීම්..කුණු කොල්ලයට විසිවුණ මිනිස් බැඳීම්වල අගය කොයිතරම්ද කියලා හිතෙනවා..
ඉතිං "තණමල්විල කොල්ලෙක්", ටෙලි නාට්‍යකට එහා ගිය මේ කථාව, අපේම ජීවිතවල අපිට මගහැරුන සුන්දර චාරිකාවක්...
ලබන පාර සම්මාන උත්සව වල සම්මාන ගොඩක් උස්සන එකක් තමයි මේ විදිහට අපි බලන්නේ😊
මේ කතාවේ පතෝලයා තමයි කොල්ලෝ රෑනේ ප්‍රධානියා හැම දේකදිම මුල ගන්නේ එයා
“චරිත තුනක්” කියලා බලපු කතාවට පස්සේ මං බලන ලස්සනම කතාව...👍👍👍
එකම වැවෙන් මලුයි මාළුයි දෙකම ගන්නවා.ඒකත් හරියට මිනිස්සුන්ගෙ හිත වගේ.එකම හිතේ හොදයි නරකයි දෙකම තියෙනවා.
akila seram ow math hithuwa
ඒ වගේම අත්දැකීමක් මට ලැබුනා ලගදි,මම මාලුන්ට පොරි දානකොට මීටර් 50ක් ඈතින් බිලී බානවා....මට ලොකු කලකිරීමක් දැනුනා,දුප්පත් මිනිස්සුනම් සමාව දෙන්න තිබ්බා,මහා ලොකුයි කියන සල්ලි කාරයො ආසාවට බිලී බානවා...අන්තිමට හිතනකොට අපිට එයාලට වරදක් කියන්නත් අයිතියක් නෑ..
Patta kathawa
වැවත් නිකන් සංසාරය වගේ කට්ටියක් පිං රැස් කරගද්දි තව කට්ටියක් පව් රැස් කරගන්නවා.
ඒ වචන🔥
රෝශාන් අයියා මාර ගේමක් දීලා මේකට නම් ජිවිතේට අමතක වෙන එකක් නැ මේ කතාව... thnkuuu රොශාන් අයියා 😘😘😘😘
Smart phone නැති අපේකම පිරුණු අපේම ජීවිත. අපිට අහිමි වුණ අපි. ස්තූතියි රොෂාන් රවීන්ද්‍ර.
මේ location ඔක්කොම වගේ තිස්සමහාරාමෙ.ඇත්තටම මේ චරිත අපිම තමයි කියල වෙලාවකට හිතෙනව දැනටත් මේ විදියටම තමයි අපේ යාලුවො එක්ක ගෙවිල යන්නෙ පොඩ්ඩක් විතර වෙනස් නැතුව නෙවෙයි ඒ උනාට මෙයාල කරන කියන ගොඩාක් දේවල් දෙන ගේම් ගන්න ආතල් එකට එකක් සමානයි.ඇත්තටම ගමේ ජීවිතේ වෙනම ආතල් එකක් ❤️❤️
මාර යට් බඩක් මටත් උනේ... දවසට epi 5ක් බලනවා කියලා පටන් ගත්තේ දැන් 17😊
මම වාගෙ ඩයල් එකක්😁
Matath Mara Yati Badak Une 😒
මම තිස්සමහාරාමයේ,,,
මේ පරිසරයත් තිස්සමහාරාමයේ,, ඔය හැමදේම වගේ අපේ ජීවිතවලටත් ගෑවිලා තිබුනා,,
ඒ අතීතේට ආයේම ගියා,,,
Dk samith සමිත කොතලාවල ow ban sirawatama
මේ යොද වැව අවට නේද බන්
අනිවාර්යයෙන් අයියා
මේ කතාව දෙවැනි ඉනිම හා සංගීතයේ අධ්යක්ෂ වරයා විසින් සිදුකර තිබුණා නම් අපට වැඩිපුරම අසන්නට ලැබෙන්නේ
" තරු දෑස මගේ නේද අතරම උන"
😂
Mn dakka dawasak deweni inime edirimununi kiynaw me wage kata hadanne loba kamatalu. Aduru gatiya ekalu. Minissu asa lassana pata walatalu. Lassana pata penna viyadam krnaw wadilu. Anemnd harakek. Pelak welawata eke bittiye patai actor's lage munu patai hoya gannat ba. Mn nm eka balanne na dn. Add waladi dakkama hina yanaw.
හම්මෝ 😹
❤ කූඹියෝ
❤ සහෝදරයා
❤ තණමල්විල කොල්ලෙක්
"Sudu adagena kalu avidin" may be worth to add here.
thailoka
වීරයා ගෙදර ඇවිත්,රස්තියාදුකාරයා,සරදියෙල්,දස්කොන්,විස්මය,අහසින් වැටුණා..... රොෂාන්ගෙ ඒව ටිකක්
අධි මාත්‍ර හදවත් ඇමතුම්
❤️සුදු ඇදගෙන කළු ඇවිදින්
රෑ 10 ඉදන් දැන් රෑ 2:07 වෙනකම් කොටස් 17ක් එක දිගට බැලුව,පොඩිමවත් එපාවීමක් නෑ, තව බලන්න ආසයි ඒත් බෑ බැට්‍රිරි කේස්😪 දීප්ත යශෝදරාගෙ ගෙදර හේතුවක් නැතුවම වගේ ලග ලග යන එකෙන් කතාවෙ තාත්වික ගතියට පොඩි හානියක් වෙනව,ඒ ඇරෙන්න අති විශිෂ්ට නිර්මානයක්,ආයෙ හෙට උදේ බලනව, ස්තූතිය මේ නිර්මානයට දායක උනු සියලුම දෙනාට.. ජය (දීප්ත😉)
Me to brother
Aniwaren තේ bibi
Apit meka dwst 15 mins beluwat kataw minissinge jiwita 15 min newene nd.eke atatwika gatiyak ne.eya pot kiywanw dend ynw
Mn ada 11 idan 2.37 wenakam 04 idam 17 wenakam beluwa yaluwa
Laga laga kiyannath beh meh kathawa eka thena pal wena kathawak nowana nisa.
තාත්තා මොන තරම් ආදර්ශයක්ද. කොල්ලන්ගෙ කේන්තිය නැති කරන්න වැඩක් පැවරුවා ❤️. ඒකට දැන් ඉන්න තාත්තලා. සල්ලිත් දීලා වාහනත් දීලා කට්ටියත් හොයලා දෙයි ගහපන් කියලා. 😂
එකම වැවෙන් පින සහ පව දෙකම පලදෙනවා
එක පැත්තකින් මල් කඩනවා පූජා කරන්න අනික් පැත්තෙන් මාලූ අල්ලනවා බඩගින්න නිවා ගන්න
අපේ ජීවිතයත් මේ වගේ එක පුද්ගල්යාගේ හොද සහ නරක දෙකම තියනවා
තේරුම් ගැනීම පමනයි ජිවත් වෙන්න කරන්න තියේන්නේ..
මාර තිර රචනයක් සහ අද්‍යක්ශනයක්
ඒ ඊර්ෂ්‍යාව, තන්හාව,වෛරය, ලොකු ලොකු බලාපොරොත්තු නැති සරල ජීවිතයට මාරම ආසයි
මේ ගමේ යාළුවෝ ටිකනම් එදිනදා ජිවිතේ ගැටගහ ගන්න මේන මේනවහරි කරනවා එ වගේම තමන්ට පුළුවන් විදිහට ගමටත් උදව් කරනවා යාළුවෝන්ටත් පුළුවන් විදිහට උදව් කර ගන්නවා ,,,මට නම් මේ නාට්‍ය බලද්දි දැනේන්නේ හරිට අවුරුදු ගානකට ආපස්සට කාලය තරනය කරලා ඒ ජිවිත එකක් ජිවත් වේනවා වාගේ හරිම ආර්ථවත් කතාවක් බලන්න බලන්න ආසයි,,,,,
පුදුම ආසාවෙන් බලන නාට්‍යයක් .බලන්න බලන්න ආසයි .මේ අපේ ජිවිතය ..හදවතින්ම ආදරෙයි මුලු සෙට් එකටම..යසෝදරා දිිප්ත සමන්ත.ලොක්කයිය .අක්කා කිතුල .හිතේ පැල්පදියම් වෙලා ..❤❤❤❤🌹🌹🌹🌹🌷🌷🌷🌷
මේක කතාවක් නෙවෙයි ජීවිතේ වෙනස් කරන ආදරණීය සුන්දර පිස්සුවක්❤❤❤
පොත් කියවීමට වඩා තවත් උතුම් දෙයක් තියෙනවනම් ඒ, "පොත් නොකියවන කෙනෙක් කියවීමට පුරුදු කිරීමයි" කියල කියමනක් මං අහල තියෙනව..
කුබියෝනම් කතාව ඉවර වුනාට පස්සේ හිතුනේ ආයෙමත් මුල ඉදන් බලන්න..ඒත් මේ කතාව දැන්ම ඉදන් ආයෙමත් මුලක ඉදන් බලන්න හිතෙනවා..!
මේ කතාව බලන්න ගත්තේ ඉයේ අහම්බෙන් දැකලා පුදුම ආසවක් වගෙම මේ කතාව කොච්චර ගමේ ජිවිතේ මතක් වෙනවාද ?
අනිත් කතා වල වගේ නලුවෝ කිට් බිට් ගහගෙන කාර් වල ඉදන් බොරු ෂෝ ගැහුවට මේකේ නම් නලු නිලියෝ ටික මාරම ගේමක් දෙනවා.සුපිරිම මහන්සියක් වෙනවා...ලැබිය යුතු සම්මාන ගැන වචනෙන් කියන්න බැ..
ඒත් අපෙ තරුන පරම්පරාව මේ වගේ වැදගත් කතා බලනවද කියන එක ප්‍රශ්නයක්.
අනිවාර්යයෙන් 👌👌👌👌
@@nimeshaperera7814 අපේ තරුණ පරම් පරාවට මේ වගේ නට්‍ය බලලා රසවීදීන්න තරම් දැනුමක් නැහැ, මොකද දැන් ඉන්න අය පොත් කීයවන් නේ නැහැ phone එක නේ කීයවන් නේ, ඒ කෙත් හොද දේවල් නෙවෙයි කරන්නේ.
අපේ තරුණ පරම් පරාවට දැන් ඕනේ අර හීන්දී මසාලා වගේ love කරන්න හැටි /අම්මා තාත්තා ලමයි ට වයිර කරන්න උගන් න හැටි /දේපොළ බෙදා ගන්න එක ම පවුලක අය ඇන කොටා ගන්න හැටි ඔවා බලා ගෙන ඉන්න.
Phon nethi jiwithe hari lassanai
"මෙ ඔය පොලිතින් කොලෙ දාන්න එපා. "
පරිසරය රකින්න රසිකයාට දෙන පණිවුඩය.
මේවගේ කමෙන්ට් එකක් තියෙනවද බලන්නම් ආවෙ මම..ගම් වල ගොඩක් අය ලිපි පත්තු කරගන්න දාන්නේ පොලිතින්.. මන් ගිය හැම තැනම අයට කිවුව ඒත් හැදෙන් නෑ..
මේවගේ කමෙන්ට් එකක් තියෙනවද බලන්නම් ආවෙ මම..ගම් වල ගොඩක් අය ලිපි පත්තු කරගන්න දාන්නේ පොලිතින්.. මන් ගිය හැම තැනම අයට කිවුව ඒත් හැදෙන් නෑ..
මෙ කතාව බලද්දී හරියට මම එ තෙන ඒ විදියටම ජිවත් උන කෙනෙක් පන්සලෙ ස්රමදාන,වැවේ බැහැල මල් කඩන්න.ගැනු ලමයෙක් උනත් මම්ත් ඉස්සර ඉස්සරහින්ම හිටියා .
එහෙනං ඒ කාලෙ ඔයත් හොඳ හොඳ නැටුම් නටන්න ඇති.
අපිට ජීවිතේ හොදම තැන් මග ඇරිල කියල හිතෙන්නේ නැද්ද 😥
මේක අපේ නරකම වෙලාවක්
දැනට බලන කතා වලින් සුපිරි ම කතාව ..ඉවර වෙනකොට ලෝබයි..සතියේ දවස්වලත් දෙන්න බැරිද?....මේ චරිත මගේ ජිවිතේට කොච්චර සමීප ද?...අකලට වැස්සක් වගේ මෙ වගේ සුපිරි නිර්මාණ කරන්න කලාලොවේ දැවැන්තයෝ සිටිම පිලිබඳ සතුටුයි...
ඉතාමත් ආස කරන නාට්‍යක්.... උසස් රසවින්දනයක් ලබා දෙන කතාවක්...
මම හරිම ආසාවෙන් බලන කතාවක් අපිටත් තිබුණා එහෙම කාලයක් මම දැන් ඉන්නේ කුවේට් එහෙත් තාමත් ඒ අතීතට බොහොම ආදරෙයි 🤗🌹🌹🌹❤️
මොකක්දෝ වාසනාවකට මේ නාට්‍යය මුළු ලංකාවටම මේ වගේ චරිතයක් චරිත? කිහිපයක්.. දකින්නට ලැබුණා. මගේ ජීවිතේ මං පස්සට ගියා වගේ මට දැනුනා.. ඒ මට නොදැනීම මගේ ඇස් වලට කඳුළු ආවා මොකද මගේ ජීවිතේ අද මගේ තාත්තා මගේ නංගී මේ ලොවේ නැති නින්දා.. චරිතත් එක්ක පරණ බැඳීම් ආදරය වේදනාව සෙනෙහස දුක තදින්ම බලපෑවා ..
සමන්ත දීප්තගේ තාත්තා ළඟට යන්නේ සරම පාතට දාලා කමීසේ බොත්තමත් දාගෙන ..ඒක තමව් වෙන්න ඕන.
අනික අර කඩපු මල් අල්ලපු මාලු ඒ හැමදේකින්ම මොකක් හරි සංකේතවත් වෙනවා කියලා මට හිතෙනවා ..
ඒ වගේමයි යශෝධරාළඟදි දීප්තගේ කටහඬ පවා වෙනස් වෙනවා කියලා මට දැනෙනවා
තණමල්විල කොල්ලා ටෙලිය ගැන ගොඩක් අය කතා කලාට මන් පලවෙනි කොටස බැලුවම එපා උනා ඒත් මේ තරන් කතාකරන තණමල්විල කොල්ලා ගැන හොයන්න ආස නිසා boring mood එකත් එක්ක දෙවෙනි කොටස බැලුව.....😍😍😍😍දෙයියනෙ කෝම හරි එපා වීම පැත්තක කොටස් 17ක් එක දිගට බැලුව....ඇස් කකියනකම්..........❤️❤️❤️
කතාවට මගෙ හිත යොමු කල මගෙ මහත්තයා ට ඉස්තූතිය...🧎♂️
මමත් හරිම ආසාවෙන් බලන කතාවක් මේක නියම ගැමි කොල්ලො සෙට් එකක් ....කෝ අනේ මුතුලෙන්දොර බලන අපේ සෙට් එක තනමල්විල කොල්ලෙක් බලන්නෙ නැද්ද
Balanawaa
පතෝලයට ආදරෙ උන් කෝ
ආසවෙන් ඉන්නේ උබ දකින්න වගේම මේකේ කොටසක් එනකම් හැමදාම ජිවිතේ යාළුවෝ එක්ක ගෙව්ව මගෝඩි කාලයට එක්ක යනවා සැනකින්
එකනන් ඇත්ත
එක nam ඇත්ත ????
Uba koi rateda inne ban
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති. පිස්සුවක් මේක ❤
අඩෝ ඒ ගම 🥺🌍😇 පින් කරන්න ඕනි ඒවගේ ගමක ඉන්න ගමක තියන සියලු අත්දැකිම් ලබනවා නළු මිලියන් 🥺🌍❤
කැලෑ පත්තර ගහපු කොල වලින් වෙස් මූනු හදවනව,
ගමගේට ගහන්න යන්න හිටිය සෙට් එක ඒකෙන් නවතිනව උන්ගෙ තරහ නිවිල ඇතිවෙන්න ගිය ලොකු ප්‍රශ්නයක් දීප්තගෙ තාත්ත නැවැත්තුවෙ එහෙමයි. ❤️
" මාම හරි බං, එක අතකට වැඩකුත් නෑනෙ බං ඔය පපුවෙ අමාරුකාරයට ගහල 4:23 " 😊 ඒ සීන් එකේ අන්තිමට 4:45 👌
Harsha LIYANAGE කොටස් 17ටම තිබ්බේ දෙබස් 5යි
@@CricketLive24IPL ඒකනෙ 😊
මොනා ගැනද කැළෑ පත්තරේ ගහල තියෙන්නේ
එපිසෝඩ් 17ක් බැලුව එක දිගට. පිස්සු කතාවක්. ලංකාවේ මෙච්චර දක්ෂ නළු නිලියෝ දැම්මල මෙච්චර කල් මොනාද බං කරේ.
කතාව පට්ට සියුම්. ස්ක්‍රිප්ට් එක මාරයි. පතෝලය තමයි කතාවේ ආසම ඩයල් එක.
කිතුලා මල් කඩන ගමන් බට්ටේකුත් කඩාගත්තා. අපිත් ඔහොමකරා , අතීතය සිහිවෙනවා.
මොකක්ද බන් ඒ ?
@@dushsh4857 බට්ටෝ කනවා.. කිරි රසයි.
බට්ටෝ කියනේ මචන් නෙලුම් මලේ මැදතියන ඇටවලට. කාලා බලන්න ඒකෙත් අමුතු ආතල් එකක් තියනවා .
අතීතෙ නෙවෙයි අපෙ තාමත් අනාගත වර්තමාන දෙකම....දන්නො දනිති
Shashi . ඔව් මචන් ඒක තමයි ජීවිතේ ඒකාලේ කැලේ පැනලා ගෙවපු ජීවිතේ තරම් දැන් සුන්දර නෑ.
2023 වෙසක් එකෙන් පස්සෙ දවසෙ ජමනියෙ ඉදන් 3න් වෙනි පාරට බලන්නෙ. මේක අපේ ජීවිතවලට ගොඩක් සමීපයි
නෙලුම්බට්ටා කාලා තියෙන්නේ කව්ද
Sunitha ranasinhge S,R 🙋🏼♀️
Mama
🖐️
අපෙ ගම😂 මේ
ගමේ උපන් අපිට ඕව මොනාද ඉතින්
එකම වැවේන් මලුත් කඩාගෙන මාළුත් අල්ලගෙන එකත් හරියට අපේ ජිවිතේ වාගේ ,,දුක,සතුට ,විදවිම සහ විදිම් ආදරය හා වෛරය වාගේ තියෙන්නේ එක හදවතයි එත් එ හදවතේ තියේන දෙවල්,,,,
දීප්තය අක්කගෙ ගෙදරින් කන කෑම වලටයි, තේ වලටයි තමයි මන් හිතන්නෙ කතාවෙ වියදමෙන් භාගයක් විතර ගිහින් තියෙන්නෙ😁
යාලුවො හැමෝම මල් කඩලා පිං රැස් කරගන්න කොට සමන්ත මාලු අල්ලල පව් රැස් කරන එකට ගොඩාක් දුක හිතුනා..😥😥😥
එකම වැවක කරුමාන්ත දෙකක්..එක්කෙනෙක් මල් නෙලනවා බුදුන් පිදීමට ඒව විකිණීමට..කෙනෙක් මසුන් මරනවා ඒවා විකිනීමට..
එකම දියේ කරුමය දෝලනය වෙන අයුරු ...
තණමල්විල කොල්ලෙක් ලබන සැරේ කූඹියෝ කළා වගේ පෙරළියක් කරන එක කරනවා.
මල් කඩන එකා අන්තිමට මාළු ටික ගන්නවා මාළු අල්ලපු එකා මල් ටික ගන්නවා. අපූරුයි රවීන්ද්රයියා...!!
අනේ ඒ වැවේ ලස්සන හීනෙන් විතරයි එච්චර මල් වර්ග ගොඩක් තියන වැවක් දැකලා තියෙන්නේ 🥺🥰
හුදකලා වීම යනු වේදනාත්මක ගෞරවයකි❤️💔
මේකෙ වචන පපුවට අනිනව වගෙ
❤️
හුදකලද 😂
මාර තාත්වික දෙබස් අප්පා,,,හරි ආසාවෙන් බලන කතාව,👍♥️🔥
මොණර ඉන්න 1000කොලේ මේ නිර්මාණය ඒ තරම් සාර්ථකයි
මොනවා උනත් මම් කැම්තිය් මේ කතාව ලනකාවෙ ජනප්‍රියම කතාව වෙනවට.ඇබ්බැහි වෙලා ඉන්නෙ😄
කියන්න වචන නෑ මේ කතවා අය සුපිරී මේකට ගහන්න කතාවක් නෑ 🥺❤️
කොච්චර ඇම්බැට්ට උනත් යාළුවගේ තාත්තා කතා කරද්දි සරම පාත් කරලා කමිසේ බොත්🙏තම් දාපු අපූරුව 🙏🙏
සංගීතය පවා මනස සුවපත් කරනවා ❤
එක පැත්තකින් පන්සලට මල් කඩනව.අනිත් පැත්තෙන් මාලු අල්ලනව.එකම වැවේ දෙපැත්තක්.නියමයි රොශාන් අයියා ඒක පෙන්වන විදිහ.
Kuubiyo..sahodaraya..sudu adagena kalu avidinn..thanamalvila kollek..❤️❤️✊
නියමයි කතාව අදත් ... යම පල්ලෝ ටික තමයි බලන්න ඔනේ ලබන සතියේ ☺️☺️
සමන්ත වෙලාවකට තාත්තා කෙනෙක් වගෙ මේ සෙට් එකට
අනිවාර්යයෙන්
කතාව බලල ....සුපිරිම ඩොල්කි ගැහිල්ලක් බලන්න ආස අය මේ කොනට ...😙😙😙✋✋✋
අංජන තමයි වැඩ්ඩා...මම නම් ආසයි කේන්ති නම් යනවා හරි ඉක්මනට.....😒😒😒😂😂😂
කොහොමද ගැම්ම 💪 💪💪💪
ගමේකම
ඒ ආවේගය
ඒ දෙබස්
ඒ කොලුකම
කියන්න වචනය මදි.නාට්‍යයක් ද කියල හිතෙනව ඒ තරමට ඇබ්බැහි වෙලා..
පතෝලය අම්මෝ පට්ට 👌👌👌😃😃😃😃 තව පොඩ්ඩෙන් කොන්ඩයට නෙලනව.👌
හැම චරිතයක්ම හරිම සරලයි.පුහු ආටෝප කිසිවක් නැති .
ස්තූතිය
💓❤❤️❤️👌👌👌👌❤❤❤💓
අපි ගමේ කොල්ලොනේ
@@indikaperera9667 හ්ම් හ්ම්👌
මෙිි නාට්‍යයක් නෙවෙයි ජිවමානව අපිව කොහොමද අරන්යනවා හැමචරිතයක්ම මාරම තැනකට අපව අරන් යනවා 👍👍👍💘💘💘🌹🌹🌹
මේක අනුර කුමාර බලන්න ඇති නේද බං 😥
4පාරට ආයෙත් මුල ඉදන් කොටස් 5 ගානේ බලන්න හිතන් පටන් ගත්තෙ දැන් 17 ❤️
හැමදාම දෙපාරක් බලනවා ! ඒ කොල්ලො අතර මමත් ඉන්නවා!
ලස්සනයි ගොඩක් අපේ ඉස්සර කාලේ ගම් bada ජිවිතේ thama එහෙම තියෙනවා ගමෙ අපේ... අසාවෙන් බලනවා.. බුදුසරණයි ජේසු පිහිටයි සැමටම🙏🙏🇱🇰🇱🇰🇱🇰💐💐💐💐👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹කොරෝනා රෝගයෙන් පෙලෙන සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🤲🤲🤲🇱🇰🇱🇰🇱🇰💗💗💗💗💗💞💞💞💞ඕමාන් සිට 🇱🇰🇱🇰🇱🇰
තාත්තා කලේ හොඳ වැඩක් , රන්ඩුවට යයි කියලා තමා බජාරෙකට වැඩක් කරන්න දුන්නේ 😊😊❤
මේක නිකන් ඔහේ බැලෙනවා, බලනවා නෙමෙයි. ඒ තරම්ම මේ කතාව අපේ ජීවිතවලට බද්ධ වෙලා
මං ආයිත් බලනවා මේක අයියාව මතක් වුනා පොත් ගැන කියවනකොට 🖤
සරලවම සුපිරිම කතාවක් ❤️👏
කමන්ට් අස්සේ හිගා කන උනුයි නාට්‍ය අස්සේ ඇඩ් දාන එක ව්තරමයි අප්පිරිය😣 anyway best of on in sri lanka❤️🌸🤷🏻♂️
මෙකට සම්මාන පිට සම්මාන හම්බ උනේ නැත්තන් ලංකාවෙ ඉඳලා වැඩක් නැ
මේක කතාවක් නම් නෙමෙයි.. මේක තමා ජීවිතේ.. අපි ඉගනගන නගරයට ඇවිත් මොකද්ද මේ ගෙවන ජීවිතේ කියලා හිතෙනවා මේවා දකිද්දි.. ගමේ කොල්ලො අතර තියන සහෝදර බෑදිම.. මුලු ගමම එකම පවුලක් වගේ.. කියන්න සතුටුයි මේ වගේම කාලයක් මටත් තිබ්බා..
Me ape jivithawala segaunu athithaya. Wewa ,wewen kadapu nelum mal .ada ,wewakata bahindath asai. Api twon ake widihata ada
මහා පොලවේ පයගහාලා ජීවිත් වෙන අදරනිය ම්නිසුන්ගෙ කතාව ...
පතොලයා දීප්තගෙ තාත්තා කතා කරද්දී ඒ දක්වපු ගරුත්වෙ සරම පහළට දාලා බොත්තම දාපු විදිය ඒ හැමදේම අදටත් අපෙ ගමෙ තියෙනවා.. වැඩිහිටි ගරුත්වය
මං වගේ තණමල්විල ඉදං තණමල්විල කොල්ලෙක් බලන අය ඉන්නවද
Mayu pathirana Creation yep
Uba thanamalvila da broo
කෙල්ලෙක් හරිය
👍✨✨✨
🎉😊👏😁👏😃🎉
ටිකක් ලගයි