ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පොඩි කොල්ලට බනිද්දී තාත්තා බනින්න එපා නොකියා ලස්සනට "තේ උගුරක්වත් වක්කරානම්" කියල ඇගට පතට නොදැනී යන අපූරුව.... තාත්තා කියන චරිතය හරිම සුන්දර බව අනිත් තැන්වලදි වගේම මේ තැනේදීත් හොදින් ඉස්මතු වෙනවා..... අපේරටේ මෙවැනි නිර්මාණ තව තවත් බිහි වේවා❤🙏🏻
එතන නම් හරි අපූරුවට ගැටුම නිරාකරණය කලා
මාත් කියන්න හැදුවෙ
Oyatath eka therunad.....lassanat විචාරය karnna puluwan kathawak....podi deth loku deyak geb wela thiyanwa..☝
Sanduni Jayathunga අනේ ඒක ඇත්ත..
ai kelae poster gahapu unta gahanna yanna hadaddi paint karana thena sudda karanna dammae,
වෙන මුකුත් ඕනි නෑ මේ කතාවෙ හැම එපිසෝඩ් එකකම යටින් තියෙන comment ටික බැලුවම තේරෙනවා.. කොච්චරක්නම් පරිකල්පනයෙන් දියුණු කලාව තේරෙන උසස් රසවින්දනයක් තියෙන උන් අපෙ රටේ ඉන්නවද. වෙනස තිබ්බෙ උන්ට රසවිදින්න විචාරය කරන්න උසස් නිර්මාණ මේ රටට අවෙ නෑ.. දැන් එන මේ අලුත් වෙනස අපූරුයි
ඒක ඇත්ත 😔
අනිවාර්යෙන්ම
Inusha Ambagahawaththa anna hari
ඉන් බොහෝමයක් තරුන පරපුර වීම ගොඩක් සතුටුයි
අනිවාර්යයෙන්
"අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා" කියලා ඇහෙන කොට ඇග ඇතුලේ විදිලියක් කෙටුවා වගේ දැනුනා. ඒ කියන්නේ මම මේකේ ඇතුලේ ජීවත් වෙනවද කියලා හිතුනා..
ඒක පුදුම විදියට දැනුනෙ මටත්. මගෙත් යාලුවෙක් නැති උනා කාලෙකට කලින් ඒකත් මතක් වෙන ගමන් ඇස් වලට කදුලු ආවෙ මටත් නොදැනීම😥😥
මේක මුල ඉදලම බලද්දි කවදාවත් ටෙලි නාට්‍යක් කියලා දැනුනෙ නෑ. ඒ තරම් තාත්වික රංගනයන්. මේ ගම් වල ජීවත් උනු අපි. මියුසිකල් බලන්න ගිහින් සිද්ද වෙන දේවල්. පන උනත් දෙන යාලුවෝ සෙට් එකක්. ආදරෙයි ගොඩක් හැමදාම ❤️❤️
Shan uba dhana hema yati badakatama man like kara onna
Aniwaryenma
@@simplelife9375 math
Shan Mexa මටත් එහෙම්ම හිතුනා..
ow aai e kaleta giya
දිප්තට මතක්වේන මේහැම සිදුවිමක්ම්ම හරිම තාත්විකයි.කොටසින් කොටස ජිව්ත අද්දැකිම් ලස්සනට ගලාගනයනවා.✌️ස්තුති මේ චරිත ඇතුලේ ඉන්න සියළුම රන්ගන ශිල්පින්ට🙏
youtube එකෙන් teledrama බලන අලුත්ම පරම්පරාව රසවින්දනයෙන් උසස් කියලා පේනවා මෙතන ඉන්නේ නාට්‍යය බලන අය මිසක් නාට්‍යය පේන අය නෙමෙයි
තනමල්විල කොල්ලෙක් අපිව අතිතයට අරගෙන යනවා .. මේ චරිත වල අපි ජිවත් වෙනවා කියලා දැනනවා . ජිවිතේ ලස්සනම සුන්දරම කාලේ නැවත මතක් කරලා දුන්නා රොශාන් රවින්ද්‍ර අයියට ගොඩක් ස්තුතියි .🙏🙏👍✌️✌️
Oya hare api hamaotama mahama kalayak thibjna
අහම්බෙන් හම්බ උනේ. දවස් දෙකෙන් episode 21ම බලල ඉවර කරා වෙලාව යනව දැනුනෙ නෑ. පුදුම තරම් තාත්විකයි. මේව රගපෑම් නෙමෙයි කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දුන්නෙ නෑ.
Raa 1 සිට එක දිගට 21 ක්
Àaaa ehemada?
අපිට එහෙම බෑනෙ අපිට ගෙදර වැඩත් තියෙනවනෙ
දවසෙන් 😂❤️
Powooò oyata 😭😭😭😭😭😭😭
අසීමිත විනෝදය වේදනාවකට පෙරලෙන්නෙ එක මොහොතක් ගියේ නැහැ. අපේ ජීවිතවල ස්වභාවය
කොහොමද තාත්තගේ චරිතේ පොඩි එකාට බනිනවට එපා නොකිය තේ උගුරක්වත් වක්කරා නම් ඇත්තටම අපිත් නාට්ටියෙම අය වගේ දැනෙන්නේ මරු කොල්ලො සේට් එක තමයි බොක්ක හරි දෙනවා 😍😍😍😍
අර පර බල්ලා අපිව දාල ගිහිල්ල බන්.............. 😥 තමන්ගෙම එකෙක් , එක බත්පත බෙදාගෙන කාලා, සහෝදරයො වගේ හිටිය උන් , ඒ තමයි උන්ගෙ බොක්කෙම තියෙන ආදරේ..........
නිකමට වගේ හිතිලා අද උදේ බලන්න ගත්තේ.. කතාව නම් හරිම තාත්විකයි ... බලන්න ආස හිතෙනවා... අද දවස ඇතුලත episode 30ක් වත් බලලා ඉවර කරගන්න ඕනේ..😁😁😁😁
අතිශයින්ම තාත්වික අධ්‍යක්ෂණයක්.හැම සිදුවීමක්ම වේගෙන් ගලායනවා.
"දීප්ත" හරිම මධ්‍යස්ථ චරිතයක්
එට්නා ගිනි කන්ද ඇවිලුණා..හිත දරා ගන්න තවම බැරිවුණා.. ප්‍රසංගයේ කිව්ව සිංදුව පවා තෝරාගෙන තියෙන ආකාරය 👍🏽
නලුවෙක් වෙන්න ලස්සන ඕනි නෑරගපෑම තමයි තියෙන්න ඕනිසුපිරි ...
මංජුල අයියා ඔයා
@@shashiweerathunga8542 ou ou
@@manjulapradeep5504 යකූ බං මෙ මං
ඉන්දියාවේ danush ... ලස්සන ne habai adare karana naluwek. E වගේමයි me set ekath
👍
Two days .. එපිසෝඩ් 21 යි... මුලිං බලනකොට රොශාන් රවින්ද මේන් ඇක්ටර් උනානං හොදා කියල...බලද්දි එයානෙ ඩිරෙක්ටර්.. 😍
Ane palayan yanna boru nokiya
@@aviiboy7867 Ammo 🤣
මං හිටියේ නෑනේ එතන....හිටියනං අදිනවා යටිබඩවල් ඕකුන්ගේ...අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බං...!🥀අප්රකාශිත අව්‍යාජ ප්‍රේමය (සහෝදරත්වය) --පතෝලයා-- ♥️
මොකෝ බන් ,"අර පර බල්ලා අපිව දාලා ගිහින් බන්...."ඇස් වලට කදුලු ආවා ඒක ඇහෙද්දි😞😞
තමන්ගේ යලුවෙක් නැති උන ඒ හැගිම බොක්කට දැනේන්න වා කදුලු ඇස්වල..
ඒකට ඇත්තටම ඇඩුනා...තමන්ගේ බොක්කක් නැති උනා වගේ......
Eka nam etta yaluwa..
Hmmmm aththa
Ow aththatama.....
ඇබ්බැහි වෙච්ච එවුන් ඉන්නවද????👇👇👇👇👇
කතරගම ගියේ නෑනේ දෙනවා මගේ සල්ලි......... 😂😂😂😂 💖💖💖 අයියයි මායි පොඩි කාලේ රුපියල් පහකට රණ්ඩු උනා මතක් උනා
Mai malith ehemai...
ඒකනම් සිරා සිද්දියක් 😂
එතකොට මෙහෙම නළුවොත් ලංකාවේ ඉන්නවා ..උන්ගෙන් හරියට වැඩක් ගන්න පුලුවන් තිරපිටපත් , අධ්‍යක්ෂකවරුන් තමා නැතිව ඉඳලා තියෙන්නෙ. මේකන පුදුම ඇබ්බැහිවෙන කතාවක්.. එක නළුවෙක් නෑ රඟපානවා අවුල් කියන්න
ඇත්තෙන්ම...හැමෝම බොහොම තාත්වික විදිහට රඟපානවා
ගිරිදෙවු වගෙ
මේකපු තට්ටු උලල පව්ඩර් බබ්බු රගපාවන ලෝකේ මේකනම් තාත්වික බවේ අන්තෙටම ගිය කතාවක්👌👌👌❤️
අම්මෝ ❤️❤️❤️❤️ සෙරම කට්ටිය කතරගම ගියා.. කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන නිර්මාණයක්.. දෙවෙනි ඉනිම වගේ උනානම් කතරගම යන්න, ත්‍රිවිල් එකක් හොයනවා. යන්නේ තව මාසයකින්..
ඇයි ,දනුකගෙ ගෑණිට බබා ලැබෙන්න දැන් මාස 12ක් විතර .☹️
@@shehanigamage9521 ඔව්නේ තව අවුරුද්දක් යයි බාබා හම්බවෙන්න
බැන බැන බලන එකමනෙ කරන්නෙ.
කක්කුස්සි ටෙලිත් එක්ක මේවගෙ උසස් නිර්මාණ සසදන්න එපා...මෝඩ වැඩක්
මුන් බැන බැන ඒකම බලනවා🤣🤣🤟
රොශාන් අයියේ.... මේක ලංකාවේ හොඳම ටෙලිය වෙනවාමයි... 🙏❤
සත්තයි අනේ මමත් ආදරේම කතාව මම ඡෝර්දාන්
chamil frenando niwrayen
මේවට තැනක් දෙන්නෙ නැ බන් පකේ ලොජික් තියන අර (ඉනිම)ද මොකක්ද එක බලන මිනිස්සු 😂
දෙවෙනි ඉනිම කියන කුනුහරපෙටත් සම්මාන දීපු රටඕයි මේක
අප්පචිල හදපු රට ........මැරෙන්ද බං.
Ekanam aththa bn ape rate unuth welawakata harak kiyala hithenawa....oya wage kathawalata සම්මාන dena eun
Sleem neelsen
Ehema eke mekata sammana hambenna oone pita pitama.....
අම්මගේ යටි බඩ😂
මේකෙ කොහෙද බං නලුවො ..මේක ටෙලිනාට්‍යක් නෙවෙයි ...අපේ එකෙක් නැති වුණා කෝහෝම හරි..ජගා😥😥😥
😥
දෙවනි වතාවට ආයෙත් මුල ඉදන් බලනවා සුපිරි කතාවක්
ඇයි බං ජගා මෙච්චර ඉක්මන්ට කතාවෙන් අයින්කලේ....ඒ චරිතේ අපරාදෙ....
ඒකනම් ඇත්ත බන් 😢
😢
දෙවෙනි ඉනිම බලන මානසිකත්යෙන් මේකට comment කරන්න එපා.බලන්න ආව නම් බලල යන්න.අනේ පව්.අසාදාරණයි.අපරාදෙ.මොන යටි බඩේ comment ද ඒ
Agree with u 🙋
Ah macho😂
ai sangeethe balana un😂
"අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන් "ඒකටනම් ඇඩුනා 😥
ගමේ වචන
Mmm aduna nm thmai
සුදු කොඩි පෙන්නලමිනී පෙට්ටිය ට තියෙන පොඩි බයත් නැති කරනව..මාර දෙබස් 👌👌👌🙏🙏
එකෙන්ම❤️❤️
This should be the best drama in this year.. All awards should go to this drama. After Koombio,this is the best one so far
වැඩි විස්තරයක් කරන්න ඕන නෑ ..අගනා රචනයක්..තාත්විකයි සෑම චරිතයක්ම .. ලස්සනයි ..මෙවැනි අගනා රචනයන් තව තවත් බිහි වේවා ..❤️❤️❤️
මේ සින්දු ඒ අවස්තාවට හොදට ගැලපෙවා..නිහඩ හදවත් පොතේ ලියවුනු සොදුරු ගී වැල් ඇතේ මා පැතූ...
අනෙ ජගා😢😢😢😢. මගේ යාළුවා ගගෙ ගිලිලා මැරෙද්දි දැනුන දුක අද ජගා මැරෙද්දි ඒ වේදනාව දරාගන්න බැහැ ඒ තරම් 😢😢😢😢😢
අනේ 😥
Mget yaluva gage ghn maruna. Girl knk. Danata avurudu 5 k
බොක්කටම වැදුනා... අරූ මැරුණ විදිහයි... යාලුවො ටික එක දරා ගත්ත විදිහයි... අමුතුම සිද්ධියක් මේ කතාවනම්... ❤❤❤
ඕන යටි බඩක් වෙන්න කියලා දවස් දෙකෙන් එපිසෝට් 21යි.. අදට තව බලනවා 😂❤
යකෝ උදේ හම්බුනේ දැනට 21 යි
ජගා😢😢❤️❤️.....වචන නෑ කියන්න.කතාව ඉක්මනින් ගලා යනවා..
පොඩි කාලෙ ඉදන් ඉදපු යාලුවො උන්ගෙ කිසිම වරදක් නැතුව නැතිවෙලා යනකොට දැනෙන දුක විදලා තවම මාසයක් වත් නැ 🥺❤️
ගමේ ඉදපු කාලෙ මතක් උනා...ආයෙත් එන්නෙ නෑ ඒ කාලෙ. දුකයි හිතට
Ado mokdda gama?
ඒ කලයට යන්න තියේනම් එත අපි හැමොම ද්රරස් වෙලා එකිනෙකා බැදිම තිබ්බත් සුතින් ගතින්දුරස්
2002/2003 කාලෙදී අපේ පැත්තට නියං කාලයක් තිබ්බේ ඒ කාලේ අපි ආධාර ගන්න පොලිම් වලත් හිටියා.ඒකත් මේ කතාවට තිබ්බ නම් මරු.මාව ජිවිතේ ආ පස්සටම ගෙනිච්චා.ගමේ ඉඳන් කොළඹට ගෙනිච්ච ජීවිතේ අයේම ගමට ගෙනාවා.
මේ නාට්‍ය you tube එකෙන් අයින් කරන්න එපා කවදාවත්...මැරෙනකල් බලනවා විටින් විට ඇවිත්...❤️❤️❤️
නාට්ටියේ මුල ඉදන් හිටපු චරිතයක් මැරිලා අවසන් කටයුතු කරන්න ගියේ විනාඩි 10කටත් අඩු කාලයක් දෙවනි ඉනිමේ උනානම් මුන් තාම සන්ගීතේ නටනවා
සිදුවන සෑම දෙයක්ම උපෙක්ෂාවෙන් බලා සිටින දීප්ත....
යකෝ අනුන්ගේ වලියකටනේ සෙට් උනේ😢😢😕😕අපරාදේ ජීවිතය ..
සුදු අසු පිට නැගලා ගිහින් කෙලොවගෙන මම ඉතාලියේ තනිවුණා, මට වෙච්චි දෙයක්..😂😂අනේ මන්දා මේ කතාවට පිස්සු වැටිච්ච තරමක්... ✌️🌹✌️
🙏🙏🙏🙏🙏
@@shehanigamage9521✌️🌹✌️
@@MadeendiRastha කතාව හොදයි තමයි .හෙට අනිත් කොටස් ටික බලන්න ඕන .ටැංකිව් හොදේ.🙂
@@shehanigamage9521 හු හූ හෙට නැතෝ, ආයි සබන ලතියේ වෙලා බරොත්තු පොන්න..😂😂
Ada ada කතාව බලද්දී msg eka දැක්කා විතරයි හිනා ගියා.. 😭🤣
මේ දවස් වල මම තනියම රටකට වෙලා මේ කතාව මුල ඉදන් එක දිගට බලන් යන ගමන් මෙ ඉන්නෙ.. හරිම සන්වේදී හැගුමන් එක්කසු කරලා තියෙන්වා හරියට අපටම උන සිදුවීම් , මේවට ගහන්න කතා නෑ තවත්... අනේ කාලකන්නි සිරස, දෙරන . හිරු.. උබලගෙ කසිකබල් ඉන්දියාවෙ නාට්‍ය හකුලා ගනිව් දැන්වත් .. අපේ රට් ඉස්සරහට ගන්න ඔය මගුනල් නවත්වලා හරි හමන් දේවල් පෙන්නපල්ල දේශියත්වට ගැපලෙන දේවල්.. තොපි සල්ලි මත්ත්ටෙම නැහෙන්න එපා. තොපිට සාප වෙනවා අපේ දේවල් විනාස කරනවට. රවීන්ද්‍ර ඔබට පින් අපිට මේ වගේ වටිනා නාටය අප්ට පෙන්නනවට.. මන් වීරයා ගෙදර ඇවිත් එකත් සම්පූර්න බැලුවා. තෙරුවන් සරණයි...
ඇත්තටම මේ හැම කෙනෙක්ම ඔවුන්ගේ චරිතයට පණ පොවන විදිය හරිම අගෙයි.... ඔවුන්ගේ රංගනයක් ලෙසින් නොව සැබෑම ගම් වල මිනිස්සුන් වගේම... ඇත්තටම සම්මාන පිට සම්මාන ලැබිය යුතු ටෙලි නාට්‍ය
ජගා බීලා කියපුව මතක් උනා බන්
Matath
අදද බැලුවේ?
මටත්
ලොක්කයියා හැම ගෙදරකම ලොකු එකා මේ වගේ බැන බැන පොඩි එකාගේ හැම දේකටම බොක්කෙන්ම ඉන්නවා
වේලාව ගියා දන්නෑ.. කිසිම අඩුපාඩුවක් ... අති සාර්ථක නිර්මාණයක්.. ජය🖤
මුන්නම් රගපානවා නෙවෙයි ඒවගෙ ජීවත් වෙනවා. ඇත්තටම නළු නිළියන්ව නම් අගය කරන්නම ඕන. සැපට ජීවත් වෙන මේගොල්ලො ගමේ මේ දුෂ්කර ජීවිතේ ආරූඩ කරගෙන ඒවයෙ ජීවත් වෙන අපූර්ව. අදහගන්න බෑ ඒ හැකියාව ❤
අද උදේ මේ කතාව බලන්න පටන් ගත්තේ.මේ දක්වා ඔක්කොම එපිසෝඩ් ටික එක හුස්මට බැලුවේ.කියන්න වචන නෑ.කාලෙකින් ටෙලි නාට්‍යක් ඇතුලේ අපි ජීවත් වෙනවා දැනුනේ..ඒ තරම් තාත්විකයි.
Weeraya gedara avith balanna mrwagema thamai
මගෙ ජීවිතේට මෙහෙම කතාවකට ඇබ්බැහිවෙලා නැ 😩❤
එකඟයි ❤ මේ තරම් අපි අපිව දැකපු කතාවක් දැකල නැහැ
ටහිකේ...කොටස් 21 ම තිබුනේ..අපේ ජීවිත කතාව..ඇඩෙනව....සෝජුවක් ගහලම බලන්න ඕනි drama එකක්...
Jayanath Jayasundara කතාව ලියපු එකයි අධ්යක්ශකයි සුපිරියට වල බැහැපු දෙන්නෙක් වෙන්න ඕන 🤣
නළුවෝ කියන්නේ මේන්න මුන්ට මේ ගැම්මටම තවත් කතාවක් පටන් ගත්තා නම් මේක ඉවර වෙද්දි එක දාන්න පුලුවන් මෙක ඉවර වෙලා කල්පයක් ඉන්න බැ ආයේ පැණි කතා වලට . තියන්න නම් මේ කතා ටිකක් එන්නම ඔනි අර සංගිතේ කියන එකේ මල ගෙදරයි මේ මලගෙදරයි රටවල් දෙක්ක සිද්ධි දෙකක් වගේ මේවා නම් සිරාම ඇත්තජිවිතේ
"අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන්" කියද්දි ඇඩුනා බන්😢
Mathat aduna deyane
ජගා වැටුන වෙලේ මේක කතාවක් කියලා අමතක උනා 😢
Sira
මට කෙහෙ මැරුනත් එකයි... හැබැයි නිකන්ම නෙමෙ තව දෙතුන් දෙනෙකුත් මරාගෙන....එ වචන ටිකෙ ගැම්ම 😍😍😍
මෙ කතාව මාර විදියට හිතට ඇල්ලුවා... ජගත් මනුවර්ණත් හිටියා නම් චරිතයකට.. ❤️❤️❤️
" අනේ අම්මෙ ඇයි මාව මරල දැම්මෙ නැත්තෙ " 😂😂
ai bn
"යකෝ පඩුරුකාසි ඒවටත් ගන්නවද" මේ කතාවේන් නොකියා කියන දේවල් බොහොමයි.
කතාව ගැන කිසිවක්ම නොකිය ඉන්නම්...ඒ තරමටම ලෝබ හිතේන කතාව ...කුබියෝ වගේ කලින්ම ඉවර කරන්න එපා....කලින් ම කිවුවා
මහ රැ බලන්න පටන්ගත්තෙ..21ක් ඉවරයි..තව 4යි
Mat ehmi ane
Math ahamai bn
Serawata bn.mamath ra 2n 21k baluwa.
මම මේ කතාවට ඇබ්බැහි වෙලා මම මේ දෙවනිපාර බලන්නෙ. මම බලපු හොදම කතාව ❤
Math me dewani para balanne
Mama 12 weni parah😂😂
ලංකාවේ ගොඩක් kollonge ජීවිත කතාව ,,,❤️❤️
අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන් 😭ඇස් ලවලට කදුලු ආවා පපුවට පිහියෙන් ඇන්නා වගේ.
අනේ මගේ පඩුරු කාසි 😐 ,ඒ නිලියට මම හරී අසයි
එකම සිද්දියෙ පල් වෙන්නෙ නැතුව කතාව ගලගෙන යනවා ලස්සනට
ලස්සනයි ..යෞවනයේ සුන්දර බව..එකමුතු කම..මිතුරුකම..සහෝදර කම .. මව් දෙමව්පිය කම..ඉතාම අගනා ලෙස තියෙන අනර්ඝ දිග හැරුමක්..රැහේ එක අත්වැලක් ගිලිහුනා..
මේ කතාව හරිම ලස්සනයි ගමේ සැබෑම ජීවිතය පිලිබිඹු කරනවා හැබැයි දැන් කාලේ නෙවෙයි මට හිතෙන විදියට මීට අවුරැදු 10 .15 ඉහත වගේ මන් හරිද දන්නෙ නෑ දැන් මේ චරිත නෑ කොහොම උනත් කතාව ඉතාමත් ලස්සනයි ❤️❤️❤️❤️❤️
මෙච්චර ලස්සන පිං බිමක් ගූ ගොඩක් කලේ ජරා ජීර්ණ වූ මජර දේශපාලනය
ඇත්තටම අපි මේ සිද්ධි වලට මුහුන දිලා තියනවා කියලා හිතෙනවා..
කියන්න වචන නෑ. සුපිරිම කතාවක්❤️
මොන යටි බඩක්ද බං... හැමදාම කොල්ලෝන්ට කරදර 🤬🤬🤬
එනකල් බලන් හිටියේ... අම්මෝ පටන් ගත්ත ගමන් කොල්ලෝ ටික ඇතුලේ...
💃💃💃🎶🎶🎶
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ 👍👍👍
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ ගිරිදේවී....
අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන් 😢 ඒ Feeling එකට ඇහැට කඳුලක් ආවා ❤️බය නැහැ දැන් ලංකාවේ Tele සංස්කෘතිය ගැන මේ වගේ Masterpieces නිසාම ❤️😎
පටන් ගත්ත දවසෙ ඉදං මල ගෙවල්ම කීයක්ද😢
3i bn
3k??? Kawuda ban??
ඒකතමයි ඇත්ත බං.. නගරේ මල්සාලාවේ මරනේ කරාට ගම වෙනස්
ආදිත්‍යගේ පොටෝ එකක් දාගෙන මොකද බන්...😅😅😅
ළගම යාලුවෝ ඔය වගේ දාල යනකොට ඒ වේදනාව වචනවලට පෙරලන්න අමාරුයි බං.
කූබියෝ සහෝදරයා වීරයා ගෙදර ඇවිත් චෙස් ඉලන්දාරි හැන්දෑව තක්ෂලාව වගේ ඉතාමත් ඉහල නිර්මානයක් මහපොලවේ ජීවිතවල ඇත්ත ඇතිසැටියෙන් ස්තූතියි රොෂාන් රවින්ද්‍ර
ඇයි බැද්දෙකුලවමිය ඒකත් ලස්සනයි
සමහර කොටස් අපේ ජිවිතේට ගොඩක් සමීපයි .ආදරෙයි තන මල් විල කොල්ලා
මේ විදියට කොල්ලෝ කීයක් මැරෙනවද ,හිතට ගමු අපි,දැන් හැදෙමු
ඉස්පිරිතාලේ ඇහෙන පසුබිම් සංගීතේ තුන්වෙනි යාමයේ තේමා සංගීතය වගේ..... මාරයි ...
Meka ඇතුලෙ ජීවත් වෙනවා වගේ බලනකොට දැනෙනනෙ ඒ ප්‍රශ්න නිකම් අපිට ආවා වගේ 🫠😊❤️
මේ කතාවට ඇබ්බැහි වෙලා..පට්ටම හැකියාවක් මේ කොල්ලො ටිකට සම්මාන පිට සම්මාන දෙන්න ඔනේ..මේවනේ යකෝ කතා 😍❤️😘
මේ කතාවේ අඩුපාඩු කියන්න ආස නෑ මං...මොකද මේක මාර නිර්මානයක්..ඒත් අද පොඩි අවුලක් දැක්කා...මං ඉතාලියේ තනි වුනා සිංදුව බෑන්ඩ් එක ගහන්නේ...ඒක මේ ලගදි ආපු සිංදුවක්..මේ කතාවේ තියෙන්නේ 90 දශකයේ කතාවක්..ඉතින් ඒ කාලී මේ සිංදුව තියෙන්න විදියක් නෑ..ගොඩක් අය හිතන් ඉන්නෙ ඒක දනපාල උඩවත්ත මහත්මයගේ පරන සිංදුවක් කියලා..අපරාදේ ඒක දැම්මේ එතනට...මොනව උනත් මේක මරු කතාව! ❤️
ධනපාල මහත්තයා ගොඩක් කලින් කිව්වේ සහෝදරයා, පස්සේ එතුමාගේ පුතා remake එකක් කලා
එ සින්දුව ගොඩාක් පරනයි
@@aradimuthu okkoma hithan inne ehema..... hoyala balanna.....puthama thamai eka apita kiwwe
@@kumarisuduhakuruge8424 putha thamai apita kiwwe.... hoyala balannako putha 😁
මරනයේ වෙදනාව අපිට දැනෙන තරමට තාත්විකයි
පට්ට දුකයි බන් ...ඇත්තටම එකට හිටපු යලුවෙක් නැතිවුනා වගේ
Cricket විස්තර කතනයයි එ අතරෙ දෙබස් හැසිරවීමයි මාරයි....දෙබසින් නොකිවුව ටික සංකේතාත්මකව ගෙන ආවෙ ක්‍රිකට් විස්තර කතනෙන්.... අම්මා....මොකක්ද මෙ.....💓💓💓💓💓💓
ආඩම්බරයි අපේ උන්ගේ පරිකල්පන හැකියාව නරකම නෑ බොලව්❤️
මාාා ... ර ..ම, ලස්සනයි මේ කථාව, රංගන ශිල්පීන්, දෙබස්, සංස්කරණය, ,wow.... ලංකාවෙම ජනතා සම්මානය, ඔබ සැමට......
කතාව ගලා යන ඉක්මන😍❤️
ඔයා බලපු ලස්සනම ටෙලි නාට්‍ය ටික මේකට පහළින් කමන්ට් කරගෙන යමුද? අනිත් අයටත් බලන්න.. කූඹියෝතණ මල්විල කොල්ලෙක්සහෝදරයෝඅප්පච්චිගිරිදේවීමහ පොළොවඅදුන්ගිරතාත්තාසකර්මම්ම්ම්ම්ම්ම්ම්......
අගය කළ කළ යුතු නාට්‍යයක්.my favourite drama
මේ කතාවේ ගොඩක් තැන් තියෙන්නේ තිස්සමහාරාම අවට.. ඉස්පිරිතාලේත් දෙබරවැව අපි පොඩි කාලේ බෙහෙත් ගන්න ගිහින් ඔතන කොච්චර වාඩි වෙලා ඉදලා ඇත්ද 😄❤️
රෝශාන් අයියේ කොහොම ස්තූති කරන්නද මන්ද ඔයාට.මාරම ලස්සනයි affa 😘😘😘😘
කතාව ගොඩාක් ලස්සනට යනවා ආසාවෙන් බලනවා ස්තුතිය 👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කතාව ඉවර වෙනකල් බලන් හිටිය එක දිගට බලන්න ඔීන නිසා .ඇත්තටම රොෂාන් මේ ගමන දිගටම යන්න ඔීන .මිනිස් රසවින්දනය උසස් තැනකට ගේන්න මේ වගේ නිර්මාණ වලට පුළුවන් .මිනිසුන්ට ජිවිතය තේරුම් කරවන්න පුළුවන් ...Good luck ..රොෂාන් රවින්ද්‍ර 👍
නියමයි නියමයි නියමයි රොෂාන් රවින්ද්‍රගේ රගපෑමට නොදෙවැනි අධ්‍යක්ෂණය
“මැරෙනවා නම් එක පාරනේ බං මැරෙන්නේ” - පතෝලයා ❤️
පොඩි කොල්ලට බනිද්දී තාත්තා බනින්න එපා නොකියා ලස්සනට "තේ උගුරක්වත් වක්කරානම්" කියල ඇගට පතට නොදැනී යන අපූරුව.... තාත්තා කියන චරිතය හරිම සුන්දර බව අනිත් තැන්වලදි වගේම මේ තැනේදීත් හොදින් ඉස්මතු වෙනවා..... අපේරටේ මෙවැනි නිර්මාණ තව තවත් බිහි වේවා❤🙏🏻
එතන නම් හරි අපූරුවට ගැටුම නිරාකරණය කලා
මාත් කියන්න හැදුවෙ
Oyatath eka therunad.....lassanat විචාරය karnna puluwan kathawak....podi deth loku deyak geb wela thiyanwa..☝
Sanduni Jayathunga අනේ ඒක ඇත්ත..
ai kelae poster gahapu unta gahanna yanna hadaddi paint karana thena sudda karanna dammae,
වෙන මුකුත් ඕනි නෑ මේ කතාවෙ හැම එපිසෝඩ් එකකම යටින් තියෙන comment ටික බැලුවම තේරෙනවා.. කොච්චරක්නම් පරිකල්පනයෙන් දියුණු කලාව තේරෙන උසස් රසවින්දනයක් තියෙන උන් අපෙ රටේ ඉන්නවද. වෙනස තිබ්බෙ උන්ට රසවිදින්න විචාරය කරන්න උසස් නිර්මාණ මේ රටට අවෙ නෑ.. දැන් එන මේ අලුත් වෙනස අපූරුයි
ඒක ඇත්ත 😔
අනිවාර්යෙන්ම
Inusha Ambagahawaththa anna hari
ඉන් බොහෝමයක් තරුන පරපුර වීම ගොඩක් සතුටුයි
අනිවාර්යයෙන්
"අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා" කියලා ඇහෙන කොට ඇග ඇතුලේ විදිලියක් කෙටුවා වගේ දැනුනා. ඒ කියන්නේ මම මේකේ ඇතුලේ ජීවත් වෙනවද කියලා හිතුනා..
ඒක පුදුම විදියට දැනුනෙ මටත්. මගෙත් යාලුවෙක් නැති උනා කාලෙකට කලින් ඒකත් මතක් වෙන ගමන් ඇස් වලට කදුලු ආවෙ මටත් නොදැනීම😥😥
මේක මුල ඉදලම බලද්දි කවදාවත් ටෙලි නාට්‍යක් කියලා දැනුනෙ නෑ. ඒ තරම් තාත්වික රංගනයන්. මේ ගම් වල ජීවත් උනු අපි. මියුසිකල් බලන්න ගිහින් සිද්ද වෙන දේවල්. පන උනත් දෙන යාලුවෝ සෙට් එකක්. ආදරෙයි ගොඩක් හැමදාම ❤️❤️
Shan uba dhana hema yati badakatama man like kara onna
Aniwaryenma
@@simplelife9375 math
Shan Mexa මටත් එහෙම්ම හිතුනා..
ow aai e kaleta giya
දිප්තට මතක්වේන මේහැම සිදුවිමක්ම්ම හරිම තාත්විකයි.කොටසින් කොටස ජිව්ත අද්දැකිම් ලස්සනට ගලාගනයනවා.✌️ස්තුති මේ චරිත ඇතුලේ ඉන්න සියළුම රන්ගන ශිල්පින්ට🙏
youtube එකෙන් teledrama බලන අලුත්ම පරම්පරාව රසවින්දනයෙන් උසස් කියලා පේනවා මෙතන ඉන්නේ නාට්‍යය බලන අය මිසක් නාට්‍යය පේන අය නෙමෙයි
තනමල්විල කොල්ලෙක් අපිව අතිතයට අරගෙන යනවා .. මේ චරිත වල අපි ජිවත් වෙනවා කියලා දැනනවා . ජිවිතේ ලස්සනම සුන්දරම කාලේ නැවත මතක් කරලා දුන්නා රොශාන් රවින්ද්‍ර අයියට ගොඩක් ස්තුතියි .🙏🙏👍✌️✌️
Oya hare api hamaotama mahama kalayak thibjna
අහම්බෙන් හම්බ උනේ. දවස් දෙකෙන් episode 21ම බලල ඉවර කරා වෙලාව යනව දැනුනෙ නෑ. පුදුම තරම් තාත්විකයි. මේව රගපෑම් නෙමෙයි කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දුන්නෙ නෑ.
Raa 1 සිට එක දිගට 21 ක්
Àaaa ehemada?
අපිට එහෙම බෑනෙ අපිට ගෙදර වැඩත් තියෙනවනෙ
දවසෙන් 😂❤️
Powooò oyata 😭😭😭😭😭😭😭
අසීමිත විනෝදය වේදනාවකට පෙරලෙන්නෙ එක මොහොතක් ගියේ නැහැ. අපේ ජීවිතවල ස්වභාවය
කොහොමද තාත්තගේ චරිතේ පොඩි එකාට බනිනවට එපා නොකිය තේ උගුරක්වත් වක්කරා නම් ඇත්තටම අපිත් නාට්ටියෙම අය වගේ දැනෙන්නේ මරු කොල්ලො සේට් එක තමයි බොක්ක හරි දෙනවා 😍😍😍😍
අර පර බල්ලා අපිව දාල ගිහිල්ල බන්.............. 😥 තමන්ගෙම එකෙක් , එක බත්පත බෙදාගෙන කාලා, සහෝදරයො වගේ හිටිය උන් , ඒ තමයි උන්ගෙ බොක්කෙම තියෙන ආදරේ..........
නිකමට වගේ හිතිලා අද උදේ බලන්න ගත්තේ.. කතාව නම් හරිම තාත්විකයි ... බලන්න ආස හිතෙනවා... අද දවස ඇතුලත episode 30ක් වත් බලලා ඉවර කරගන්න ඕනේ..😁😁😁😁
අතිශයින්ම තාත්වික අධ්‍යක්ෂණයක්.හැම සිදුවීමක්ම වේගෙන් ගලායනවා.
"දීප්ත" හරිම මධ්‍යස්ථ චරිතයක්
එට්නා ගිනි කන්ද ඇවිලුණා..
හිත දරා ගන්න තවම බැරිවුණා..
ප්‍රසංගයේ කිව්ව සිංදුව පවා තෝරාගෙන තියෙන ආකාරය 👍🏽
නලුවෙක් වෙන්න ලස්සන ඕනි නෑ
රගපෑම තමයි තියෙන්න ඕනි
සුපිරි ...
මංජුල අයියා ඔයා
@@shashiweerathunga8542 ou ou
@@manjulapradeep5504 යකූ බං මෙ මං
ඉන්දියාවේ danush ... ලස්සන ne habai adare karana naluwek. E වගේමයි me set ekath
👍
Two days .. එපිසෝඩ් 21 යි... මුලිං බලනකොට රොශාන් රවින්ද මේන් ඇක්ටර් උනානං හොදා කියල...බලද්දි එයානෙ ඩිරෙක්ටර්.. 😍
Ane palayan yanna boru nokiya
@@aviiboy7867 Ammo 🤣
මං හිටියේ නෑනේ එතන....
හිටියනං අදිනවා යටිබඩවල් ඕකුන්ගේ...
අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බං...!🥀
අප්රකාශිත අව්‍යාජ ප්‍රේමය (සහෝදරත්වය)
--පතෝලයා--
♥️
මොකෝ බන් ,
"අර පර බල්ලා අපිව දාලා ගිහින් බන්...."
ඇස් වලට කදුලු ආවා ඒක ඇහෙද්දි😞😞
තමන්ගේ යලුවෙක් නැති උන ඒ හැගිම බොක්කට දැනේන්න වා කදුලු ඇස්වල..
ඒකට ඇත්තටම ඇඩුනා...තමන්ගේ බොක්කක් නැති උනා වගේ......
Eka nam etta yaluwa..
Hmmmm aththa
Ow aththatama.....
ඇබ්බැහි වෙච්ච එවුන් ඉන්නවද????
👇👇👇👇👇
කතරගම ගියේ නෑනේ දෙනවා මගේ සල්ලි......... 😂😂😂😂 💖💖💖 අයියයි මායි පොඩි කාලේ රුපියල් පහකට රණ්ඩු උනා මතක් උනා
Mai malith ehemai...
ඒකනම් සිරා සිද්දියක් 😂
එතකොට මෙහෙම නළුවොත් ලංකාවේ ඉන්නවා ..උන්ගෙන් හරියට වැඩක් ගන්න පුලුවන් තිරපිටපත් , අධ්‍යක්ෂකවරුන් තමා නැතිව ඉඳලා තියෙන්නෙ. මේකන පුදුම ඇබ්බැහිවෙන කතාවක්.. එක නළුවෙක් නෑ රඟපානවා අවුල් කියන්න
ඇත්තෙන්ම...හැමෝම බොහොම තාත්වික විදිහට රඟපානවා
ගිරිදෙවු වගෙ
මේකපු තට්ටු උලල පව්ඩර් බබ්බු රගපාවන ලෝකේ මේකනම් තාත්වික බවේ අන්තෙටම ගිය කතාවක්👌👌👌❤️
අම්මෝ ❤️❤️❤️❤️ සෙරම කට්ටිය කතරගම ගියා.. කම්මැලි නැතුව බලන්න පුලුවන් ලස්සන නිර්මාණයක්.. දෙවෙනි ඉනිම වගේ උනානම් කතරගම යන්න, ත්‍රිවිල් එකක් හොයනවා. යන්නේ තව මාසයකින්..
ඇයි ,දනුකගෙ ගෑණිට බබා ලැබෙන්න දැන් මාස 12ක් විතර .☹️
@@shehanigamage9521 ඔව්නේ තව අවුරුද්දක් යයි බාබා හම්බවෙන්න
බැන බැන බලන එකමනෙ කරන්නෙ.
කක්කුස්සි ටෙලිත් එක්ක මේවගෙ උසස් නිර්මාණ සසදන්න එපා...මෝඩ වැඩක්
මුන් බැන බැන ඒකම බලනවා🤣🤣🤟
රොශාන් අයියේ.... මේක ලංකාවේ හොඳම ටෙලිය වෙනවාමයි...
🙏❤
සත්තයි අනේ මමත් ආදරේම කතාව මම ඡෝර්දාන්
chamil frenando
niwrayen
මේවට තැනක් දෙන්නෙ නැ බන් පකේ ලොජික් තියන අර (ඉනිම)ද මොකක්ද එක බලන මිනිස්සු 😂
දෙවෙනි ඉනිම කියන කුනුහරපෙටත් සම්මාන දීපු රටඕයි මේක
අප්පචිල හදපු රට ........
මැරෙන්ද බං.
Ekanam aththa bn ape rate unuth welawakata harak kiyala hithenawa....oya wage kathawalata සම්මාන dena eun
Sleem neelsen
Ehema eke mekata sammana hambenna oone pita pitama.....
අම්මගේ යටි බඩ😂
මේකෙ කොහෙද බං නලුවො ..මේක ටෙලිනාට්‍යක් නෙවෙයි ...අපේ එකෙක් නැති වුණා කෝහෝම හරි..ජගා😥😥😥
😥
දෙවනි වතාවට ආයෙත් මුල ඉදන් බලනවා සුපිරි කතාවක්
ඇයි බං ජගා මෙච්චර ඉක්මන්ට කතාවෙන් අයින්කලේ....ඒ චරිතේ අපරාදෙ....
ඒකනම් ඇත්ත බන් 😢
😢
දෙවෙනි ඉනිම බලන මානසිකත්යෙන් මේකට comment කරන්න එපා.
බලන්න ආව නම් බලල යන්න.
අනේ පව්.
අසාදාරණයි.
අපරාදෙ.
මොන යටි බඩේ comment ද ඒ
Agree with u 🙋
Ah macho😂
ai sangeethe balana un😂
"අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන් "
ඒකටනම් ඇඩුනා 😥
ගමේ වචන
Mmm aduna nm thmai
සුදු කොඩි පෙන්නල
මිනී පෙට්ටිය ට තියෙන පොඩි බයත් නැති කරනව..
මාර දෙබස් 👌👌👌🙏🙏
එකෙන්ම❤️❤️
This should be the best drama in this year.. All awards should go to this drama. After Koombio,this is the best one so far
වැඩි විස්තරයක් කරන්න ඕන නෑ ..අගනා රචනයක්..තාත්විකයි සෑම චරිතයක්ම .. ලස්සනයි ..මෙවැනි අගනා රචනයන් තව තවත් බිහි වේවා ..❤️❤️❤️
මේ සින්දු ඒ අවස්තාවට හොදට ගැලපෙවා..නිහඩ හදවත් පොතේ ලියවුනු සොදුරු ගී වැල් ඇතේ මා පැතූ...
අනෙ ජගා😢😢😢😢. මගේ යාළුවා ගගෙ ගිලිලා මැරෙද්දි දැනුන දුක අද ජගා මැරෙද්දි ඒ වේදනාව දරාගන්න බැහැ ඒ තරම් 😢😢😢😢😢
අනේ 😥
Mget yaluva gage ghn maruna. Girl knk. Danata avurudu 5 k
බොක්කටම වැදුනා... අරූ මැරුණ විදිහයි... යාලුවො ටික එක දරා ගත්ත විදිහයි... අමුතුම සිද්ධියක් මේ කතාවනම්... ❤❤❤
ඕන යටි බඩක් වෙන්න කියලා දවස් දෙකෙන් එපිසෝට් 21යි.. අදට තව බලනවා 😂❤
යකෝ උදේ හම්බුනේ දැනට 21 යි
ජගා😢😢❤️❤️.....වචන නෑ කියන්න.කතාව ඉක්මනින් ගලා යනවා..
පොඩි කාලෙ ඉදන් ඉදපු යාලුවො උන්ගෙ කිසිම වරදක් නැතුව නැතිවෙලා යනකොට දැනෙන දුක විදලා තවම මාසයක් වත් නැ 🥺❤️
ගමේ ඉදපු කාලෙ මතක් උනා...ආයෙත් එන්නෙ නෑ ඒ කාලෙ. දුකයි හිතට
Ado mokdda gama?
ඒ කලයට යන්න තියේනම් එත අපි හැමොම ද්රරස් වෙලා එකිනෙකා බැදිම තිබ්බත් සුතින් ගතින්දුරස්
2002/2003 කාලෙදී අපේ පැත්තට නියං කාලයක් තිබ්බේ ඒ කාලේ අපි ආධාර ගන්න පොලිම් වලත් හිටියා.ඒකත් මේ කතාවට තිබ්බ නම් මරු.මාව ජිවිතේ ආ පස්සටම ගෙනිච්චා.ගමේ ඉඳන් කොළඹට ගෙනිච්ච ජීවිතේ අයේම ගමට ගෙනාවා.
මේ නාට්‍ය you tube එකෙන් අයින් කරන්න එපා කවදාවත්...මැරෙනකල් බලනවා විටින් විට ඇවිත්...❤️❤️❤️
නාට්ටියේ මුල ඉදන් හිටපු චරිතයක් මැරිලා අවසන් කටයුතු කරන්න ගියේ විනාඩි 10කටත් අඩු කාලයක් දෙවනි ඉනිමේ උනානම් මුන් තාම සන්ගීතේ නටනවා
සිදුවන සෑම දෙයක්ම උපෙක්ෂාවෙන් බලා සිටින දීප්ත....
යකෝ අනුන්ගේ වලියකටනේ සෙට් උනේ😢😢😕😕අපරාදේ ජීවිතය ..
සුදු අසු පිට නැගලා ගිහින් කෙලොවගෙන මම ඉතාලියේ තනිවුණා, මට වෙච්චි දෙයක්..😂😂
අනේ මන්දා මේ කතාවට පිස්සු වැටිච්ච තරමක්... ✌️🌹✌️
🙏🙏🙏🙏🙏
@@shehanigamage9521✌️🌹✌️
@@MadeendiRastha කතාව හොදයි තමයි .හෙට අනිත් කොටස් ටික බලන්න ඕන .ටැංකිව් හොදේ.🙂
@@shehanigamage9521 හු හූ හෙට නැතෝ, ආයි සබන ලතියේ වෙලා බරොත්තු පොන්න..😂😂
Ada ada කතාව බලද්දී msg eka දැක්කා විතරයි හිනා ගියා.. 😭🤣
මේ දවස් වල මම තනියම රටකට වෙලා මේ කතාව මුල ඉදන් එක දිගට බලන් යන ගමන් මෙ ඉන්නෙ.. හරිම සන්වේදී හැගුමන් එක්කසු කරලා තියෙන්වා හරියට අපටම උන සිදුවීම් , මේවට ගහන්න කතා නෑ තවත්... අනේ කාලකන්නි සිරස, දෙරන . හිරු.. උබලගෙ කසිකබල් ඉන්දියාවෙ නාට්‍ය හකුලා ගනිව් දැන්වත් .. අපේ රට් ඉස්සරහට ගන්න ඔය මගුනල් නවත්වලා හරි හමන් දේවල් පෙන්නපල්ල දේශියත්වට ගැපලෙන දේවල්.. තොපි සල්ලි මත්ත්ටෙම නැහෙන්න එපා. තොපිට සාප වෙනවා අපේ දේවල් විනාස කරනවට. රවීන්ද්‍ර ඔබට පින් අපිට මේ වගේ වටිනා නාටය අප්ට පෙන්නනවට.. මන් වීරයා ගෙදර ඇවිත් එකත් සම්පූර්න බැලුවා. තෙරුවන් සරණයි...
ඇත්තටම මේ හැම කෙනෙක්ම ඔවුන්ගේ චරිතයට පණ පොවන විදිය හරිම අගෙයි.... ඔවුන්ගේ රංගනයක් ලෙසින් නොව සැබෑම ගම් වල මිනිස්සුන් වගේම... ඇත්තටම සම්මාන පිට සම්මාන ලැබිය යුතු ටෙලි නාට්‍ය
ජගා බීලා කියපුව මතක් උනා බන්
Matath
අදද බැලුවේ?
මටත්
මටත්
Matath
ලොක්කයියා හැම ගෙදරකම ලොකු එකා මේ වගේ බැන බැන පොඩි එකාගේ හැම දේකටම බොක්කෙන්ම ඉන්නවා
වේලාව ගියා දන්නෑ.. කිසිම අඩුපාඩුවක් ... අති සාර්ථක නිර්මාණයක්.. ජය🖤
මුන්නම් රගපානවා නෙවෙයි ඒවගෙ ජීවත් වෙනවා. ඇත්තටම නළු නිළියන්ව නම් අගය කරන්නම ඕන. සැපට ජීවත් වෙන මේගොල්ලො ගමේ මේ දුෂ්කර ජීවිතේ ආරූඩ කරගෙන ඒවයෙ ජීවත් වෙන අපූර්ව. අදහගන්න බෑ ඒ හැකියාව ❤
අද උදේ මේ කතාව බලන්න පටන් ගත්තේ.මේ දක්වා ඔක්කොම එපිසෝඩ් ටික එක හුස්මට බැලුවේ.කියන්න වචන නෑ.කාලෙකින් ටෙලි නාට්‍යක් ඇතුලේ අපි ජීවත් වෙනවා දැනුනේ..ඒ තරම් තාත්විකයි.
Weeraya gedara avith balanna mrwagema thamai
මගෙ ජීවිතේට මෙහෙම කතාවකට ඇබ්බැහිවෙලා නැ 😩❤
එකඟයි ❤ මේ තරම් අපි අපිව දැකපු කතාවක් දැකල නැහැ
ටහිකේ...කොටස් 21 ම තිබුනේ..අපේ ජීවිත කතාව..ඇඩෙනව....සෝජුවක් ගහලම බලන්න ඕනි drama එකක්...
Jayanath Jayasundara කතාව ලියපු එකයි අධ්යක්ශකයි සුපිරියට වල බැහැපු දෙන්නෙක් වෙන්න ඕන 🤣
👍
නළුවෝ කියන්නේ මේන්න මුන්ට මේ ගැම්මටම තවත් කතාවක් පටන් ගත්තා නම් මේක ඉවර වෙද්දි එක දාන්න පුලුවන් මෙක ඉවර වෙලා කල්පයක් ඉන්න බැ ආයේ පැණි කතා වලට . තියන්න නම් මේ කතා ටිකක් එන්නම ඔනි අර සංගිතේ කියන එකේ මල ගෙදරයි මේ මලගෙදරයි රටවල් දෙක්ක සිද්ධි දෙකක් වගේ මේවා නම් සිරාම ඇත්ත
ජිවිතේ
"අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන්" කියද්දි ඇඩුනා බන්😢
Mathat aduna deyane
ජගා වැටුන වෙලේ මේක කතාවක් කියලා අමතක උනා 😢
Sira
මට කෙහෙ මැරුනත් එකයි... හැබැයි නිකන්ම නෙමෙ තව දෙතුන් දෙනෙකුත් මරාගෙන....
එ වචන ටිකෙ ගැම්ම 😍😍😍
මෙ කතාව මාර විදියට හිතට ඇල්ලුවා... ජගත් මනුවර්ණත් හිටියා නම් චරිතයකට.. ❤️❤️❤️
" අනේ අම්මෙ ඇයි මාව මරල දැම්මෙ නැත්තෙ " 😂😂
ai bn
"යකෝ පඩුරුකාසි ඒවටත් ගන්නවද" මේ කතාවේන් නොකියා කියන දේවල් බොහොමයි.
කතාව ගැන කිසිවක්ම නොකිය ඉන්නම්...ඒ තරමටම ලෝබ හිතේන කතාව ...කුබියෝ වගේ කලින්ම ඉවර කරන්න එපා....කලින් ම කිවුවා
මහ රැ බලන්න පටන්ගත්තෙ..21ක් ඉවරයි..තව 4යි
Mat ehmi ane
Math ahamai bn
Serawata bn.mamath ra 2n 21k baluwa.
මම මේ කතාවට ඇබ්බැහි වෙලා මම මේ දෙවනිපාර බලන්නෙ. මම බලපු හොදම කතාව ❤
Math me dewani para balanne
Mama 12 weni parah😂😂
ලංකාවේ ගොඩක් kollonge ජීවිත කතාව ,,,❤️❤️
අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන් 😭
ඇස් ලවලට කදුලු ආවා පපුවට පිහියෙන් ඇන්නා වගේ.
අනේ මගේ පඩුරු කාසි 😐 ,ඒ නිලියට මම හරී අසයි
එකම සිද්දියෙ පල් වෙන්නෙ නැතුව කතාව ගලගෙන යනවා ලස්සනට
ලස්සනයි ..යෞවනයේ සුන්දර බව..එකමුතු කම..මිතුරුකම..සහෝදර කම .. මව් දෙමව්පිය කම..ඉතාම අගනා ලෙස තියෙන අනර්ඝ දිග හැරුමක්..
රැහේ එක අත්වැලක් ගිලිහුනා..
මේ කතාව හරිම ලස්සනයි ගමේ සැබෑම ජීවිතය පිලිබිඹු කරනවා හැබැයි දැන් කාලේ නෙවෙයි මට හිතෙන විදියට මීට අවුරැදු 10 .15 ඉහත වගේ මන් හරිද දන්නෙ නෑ දැන් මේ චරිත නෑ කොහොම උනත් කතාව ඉතාමත් ලස්සනයි ❤️❤️❤️❤️❤️
මෙච්චර ලස්සන පිං බිමක් ගූ ගොඩක් කලේ ජරා ජීර්ණ වූ මජර දේශපාලනය
ඇත්තටම අපි මේ සිද්ධි වලට මුහුන දිලා තියනවා කියලා හිතෙනවා..
කියන්න වචන නෑ. සුපිරිම කතාවක්❤️
මොන යටි බඩක්ද බං... හැමදාම කොල්ලෝන්ට කරදර 🤬🤬🤬
එනකල් බලන් හිටියේ... අම්මෝ පටන් ගත්ත ගමන් කොල්ලෝ ටික ඇතුලේ...
💃💃💃🎶🎶🎶
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ 👍👍👍
@@ආදරෙයිරත්තරනේඔයාමගෙ ගිරිදේවී....
අර පර බල්ලා අපිව දාලා ගිහිල්ලා බන් 😢 ඒ Feeling එකට ඇහැට කඳුලක් ආවා ❤️
බය නැහැ දැන් ලංකාවේ Tele සංස්කෘතිය ගැන මේ වගේ Masterpieces නිසාම ❤️😎
පටන් ගත්ත දවසෙ ඉදං මල ගෙවල්ම කීයක්ද😢
3i bn
3k??? Kawuda ban??
ඒකතමයි ඇත්ත බං.. නගරේ මල්සාලාවේ මරනේ කරාට ගම වෙනස්
ආදිත්‍යගේ පොටෝ එකක් දාගෙන මොකද බන්...😅😅😅
ළගම යාලුවෝ ඔය වගේ දාල යනකොට ඒ වේදනාව වචනවලට පෙරලන්න අමාරුයි බං.
කූබියෝ සහෝදරයා වීරයා ගෙදර ඇවිත් චෙස් ඉලන්දාරි හැන්දෑව තක්ෂලාව වගේ ඉතාමත් ඉහල නිර්මානයක් මහපොලවේ ජීවිතවල ඇත්ත ඇතිසැටියෙන් ස්තූතියි රොෂාන් රවින්ද්‍ර
ඇයි බැද්දෙකුලවමිය ඒකත් ලස්සනයි
සමහර කොටස් අපේ ජිවිතේට ගොඩක් සමීපයි .ආදරෙයි තන මල් විල කොල්ලා
මේ විදියට කොල්ලෝ කීයක් මැරෙනවද ,හිතට ගමු අපි,දැන් හැදෙමු
ඉස්පිරිතාලේ ඇහෙන පසුබිම් සංගීතේ තුන්වෙනි යාමයේ තේමා සංගීතය වගේ..... මාරයි ...
Meka ඇතුලෙ ජීවත් වෙනවා වගේ බලනකොට දැනෙනනෙ ඒ ප්‍රශ්න නිකම් අපිට ආවා වගේ 🫠😊❤️
මේ කතාවට ඇබ්බැහි වෙලා..පට්ටම හැකියාවක් මේ කොල්ලො ටිකට සම්මාන පිට සම්මාන දෙන්න ඔනේ..මේවනේ යකෝ කතා 😍❤️😘
මේ කතාවේ අඩුපාඩු කියන්න ආස නෑ මං...මොකද මේක මාර නිර්මානයක්..ඒත් අද පොඩි අවුලක් දැක්කා...මං ඉතාලියේ තනි වුනා සිංදුව බෑන්ඩ් එක ගහන්නේ...ඒක මේ ලගදි ආපු සිංදුවක්..මේ කතාවේ තියෙන්නේ 90 දශකයේ කතාවක්..ඉතින් ඒ කාලී මේ සිංදුව තියෙන්න විදියක් නෑ..ගොඩක් අය හිතන් ඉන්නෙ ඒක දනපාල උඩවත්ත මහත්මයගේ පරන සිංදුවක් කියලා..අපරාදේ ඒක දැම්මේ එතනට...මොනව උනත් මේක මරු කතාව! ❤️
ධනපාල මහත්තයා ගොඩක් කලින් කිව්වේ සහෝදරයා, පස්සේ එතුමාගේ පුතා remake එකක් කලා
එ සින්දුව ගොඩාක් පරනයි
@@aradimuthu okkoma hithan inne ehema..... hoyala balanna.....puthama thamai eka apita kiwwe
@@kumarisuduhakuruge8424 putha thamai apita kiwwe.... hoyala balannako putha 😁
මරනයේ වෙදනාව අපිට දැනෙන තරමට තාත්විකයි
පට්ට දුකයි බන් ...ඇත්තටම එකට හිටපු යලුවෙක් නැතිවුනා වගේ
Cricket විස්තර කතනයයි එ අතරෙ දෙබස් හැසිරවීමයි මාරයි....
දෙබසින් නොකිවුව ටික සංකේතාත්මකව ගෙන ආවෙ ක්‍රිකට් විස්තර කතනෙන්.... අම්මා....
මොකක්ද මෙ.....💓💓💓💓💓💓
ආඩම්බරයි අපේ උන්ගේ පරිකල්පන හැකියාව නරකම නෑ බොලව්❤️
මාාා ... ර ..ම, ලස්සනයි මේ කථාව, රංගන ශිල්පීන්, දෙබස්, සංස්කරණය, ,wow.... ලංකාවෙම ජනතා සම්මානය, ඔබ සැමට......
කතාව ගලා යන ඉක්මන😍❤️
ඔයා බලපු ලස්සනම ටෙලි නාට්‍ය ටික මේකට පහළින් කමන්ට් කරගෙන යමුද? අනිත් අයටත් බලන්න..
කූඹියෝ
තණ මල්විල කොල්ලෙක්
සහෝදරයෝ
අප්පච්චි
ගිරිදේවී
මහ පොළොව
අදුන්ගිර
තාත්තා
සකර්ම
ම්ම්ම්ම්ම්ම්ම්......
අගය කළ කළ යුතු නාට්‍යයක්.
my favourite drama