Thanamalvila Kollek | Episode 26 - (2020-04-18) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @sportsclub3960
    @sportsclub3960 4 ปีที่แล้ว +689

    "කිතුලා" නැති අඩුව දැනුණු තවත් කට්ටිය ඉන්නවද.??? 😭😭😭😭😭 "කිතුලා" දියව් අපිට..

  • @shashievlogs280
    @shashievlogs280 4 ปีที่แล้ว +662

    කතාව බලනව වගේම රසවත් යකෝ මුලු ලංකාවක් එකට එකතු වෙලා දාන කමෙන්ට් ටික කියවද්දි ❤️

    • @dilhanilowe6021
      @dilhanilowe6021 4 ปีที่แล้ว +2

      😯😯😯😯😯😯

    • @gayanmendis2414
      @gayanmendis2414 4 ปีที่แล้ว +2

      එකෙන්ම සහෝදරයා

    • @lahirukasun3015
      @lahirukasun3015 4 ปีที่แล้ว +1

      සිරාම බං

    • @nethu7789
      @nethu7789 4 ปีที่แล้ว +2

      මේ වගේ දෙකින් තමා රට ඉන්න අපෙ හිත් සැනසෙන්නේ අනේ

    • @gayanmendis2414
      @gayanmendis2414 4 ปีที่แล้ว +4

      ඒක අමුතුම සතුටක් නේද.අපි මේ කතාව නිසා එකමුතු වෙලා වගේ නේද සහෝදරයා.

  • @dkisuruisuru499
    @dkisuruisuru499 4 ปีที่แล้ว +398

    දම්මි හරි ලස්සනයි....❤️ මේකප් තට්ටු උලන් ඉන්න නිලියෝ කියල දගලන තමන්ට ලැබුන චරිතෙටවත් සාදාරණයක් කරන්නැති අය අතරේ දම්මි පට්ට...❤️ ඒ චරිතෙට උපරිම සාදාරණයක් කරනවා...❤️👍👍

  • @salindankumarasena5612
    @salindankumarasena5612 4 ปีที่แล้ว +455

    "වරෙන් කූරා,ගනින් බෝට්ටුව..අපි හාරමු බන් අපේ නිධන් වළ..ජීවිත කාලෙම බැරි උනත් වේල් දෙක තුනක් හරි අපිව ජීවත් කරන අපේ නිධන් වළ.." ❤️✍️

    • @hasinisuriyaarachchi2106
      @hasinisuriyaarachchi2106 4 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @madanperera5097
      @madanperera5097 4 ปีที่แล้ว

      ara putuvath da ganna)camara karaya kiyana kathava.me kathave hama vachanayakama hanguna artha hugak tiyenava👌👌

    • @madanperera5097
      @madanperera5097 4 ปีที่แล้ว

      ara putuvath da ganna)camara karaya kiyana kathava.me kathave hama vachanayakama hanguna artha hugak tiyenava👌👌

  • @MaduSLVlogs
    @MaduSLVlogs 4 ปีที่แล้ว +340

    අම්මෝ අදත් කතාව සුපිරි....කෝ කෝ බලන්න කොටස් 26 ම එක හුස්මට බලපු අය.....👍👍👍

  • @roshanprasanna2054
    @roshanprasanna2054 4 ปีที่แล้ว +138

    මන් හරි ආසයි දීප්තගෙයි දම්මි ගෙයි දෙබස් වලට ඒව හරිම ආදරනීයයි

  • @dinushanamarasinghe1155
    @dinushanamarasinghe1155 4 ปีที่แล้ว +214

    දම්මිගේ චරිතෙ තියන අහින්සක ගැමි කම...කතාවක්ද කියලා හිතාගන්නවත් බැරිතරම් ජීව්පමානයි..

    • @amazing6357
      @amazing6357 4 ปีที่แล้ว +4

      රාවණා එකේ කොහොමද .පුදුම නපුරුයි.ඒ කියන්නෙ දක්ෂකම .ඕනම චරිතයක් කරන්න පුලුවන් .

    • @maleesharathnayake3265
      @maleesharathnayake3265 3 ปีที่แล้ว

      ඔව් ඇත්තමයි😌👍

  • @STSS-pg3lb
    @STSS-pg3lb 4 ปีที่แล้ว +275

    මෙකප් නැති ඩ්‍රමා කොච්චර නම් ලස්සනයි ද.බලන් ඉන්නත් ආසයි 👌☺️☺️☺️☺️☺️❤️

  • @nilminipriyadarshani5826
    @nilminipriyadarshani5826 4 ปีที่แล้ว +210

    "ජීවිත කාලෙටම නැති උනත්... වේල් දෙක තුනකට හරි අපිව ගොඩදාන නිධන් වල.. " කතාවට සම්මානයක් නොදුන්නොත් දෙන සම්මාන වලිනුත් වැඩක් නෑ.. ඒ තරමට විශිෂ්ටයි..👌

  • @dilrox123
    @dilrox123 4 ปีที่แล้ว +813

    කමෙන්ට් කියව කියන බලන අය මේ කොනට.. 😁😁

  • @madushankabandara2344
    @madushankabandara2344 4 ปีที่แล้ว +397

    ලංකාවෙ දෙවෙනි ඉනිම,සංගීතෙ,ගුජුම්පියෝ වගේ යන සුරංගනා කතා අතරෙ යන ,මේ වගේ පොලවෙ පය ගහල ඉන්න ජීවිතේ ඇත්ත කියන කතාවක්...ලංකාවෙ උඩම තැනට ගන්ට මේකෙ ඉන්න කොල්ලො කෙල්ලො සෙට් එක...එකා වගේ සෙට් වෙලා ඉමු...

    • @vidusarathanuja2203
      @vidusarathanuja2203 4 ปีที่แล้ว +4

      ඒවා ඉතින් මේකප් උලාන එහෙට මෙහෙට නැලවෙනවා වගේද..මේකතාව කොච්චර වටිනවද

    • @aksharamuthumudali7251
      @aksharamuthumudali7251 4 ปีที่แล้ว +9

      රසවින්දනය විවිධයි..
      මමත් අහම්බෙන් ටෙලි නාට්‍ය බලන කෙනෙක් නමුත් තව කෙකුගෙ රස වින්දනයට අපහාස කරන්න කාටවත් අයිතියක් නෑ..

    • @videohora2892
      @videohora2892 4 ปีที่แล้ว +4

      Gayani Sachithra රෙද්දෙ රසවින්දනේ දෙවනි ඉනිම වගෙ ඒව බලන පොඩි උන්ගෙ සාරදර්ම දෙයියන්ගෙම පිහිටයි ඉතින්

    • @GearheadGarageYt-r3r
      @GearheadGarageYt-r3r 4 ปีที่แล้ว +2

      @@aksharamuthumudali7251 redda😂😂😂

    • @aksharamuthumudali7251
      @aksharamuthumudali7251 4 ปีที่แล้ว

      @@GearheadGarageYt-r3r අම්මගෙද

  • @alexroy5455
    @alexroy5455 4 ปีที่แล้ว +186

    එළවළු ගන්න තැන තියෙන පතෝල දැක්කමත් මතක් වෙන්නෙ මේකෙ ඉන්න පතෝලයව..😂😂ඒ තරම් හිතට වැදිල තියෙන්නේ මේ කතාව...❤❤

    • @wackwack8952
      @wackwack8952 4 ปีที่แล้ว +1

      alex roy මමත් ආසම පතෝලයටයි කිතුලටයි...

    • @alexroy5455
      @alexroy5455 4 ปีที่แล้ว

      @@wackwack8952 me too

    • @chamothsewwandika5301
      @chamothsewwandika5301 2 ปีที่แล้ว

      සිරාවට ම බන්

  • @sameera9274
    @sameera9274 4 ปีที่แล้ว +486

    " හමුදුරුවෝ කියන්නේ තමන්ගේ දාහක් ප්‍රශ්න තියාගෙන පන්සලට එන මිනිස්සුන්ට පන්සලේ ප්‍රශ්න පටවන්න බෑ කියලා" එකට අපේ පන්සල්වල

    • @malawarasusantha3594
      @malawarasusantha3594 4 ปีที่แล้ว +3

      Athatama hoda kathawa.ape pansalwala hamuduruwo podi minihaga duka dakinna na kawadawath.

    • @tsforisjwhatsappstatus4088
      @tsforisjwhatsappstatus4088 4 ปีที่แล้ว +12

      අපේ ඒවයි කවුරුහරි ගිය ගමන්ම දඩයක් තමා 😹

    • @sanjayanishan9575
      @sanjayanishan9575 4 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @jcapsl4002
      @jcapsl4002 4 ปีที่แล้ว +4

      පන්සලට ගියාම දඩ තමා

    • @viridunalin
      @viridunalin 4 ปีที่แล้ว +3

      sameera w අම්මේ ඔව්😜

  • @KS-wm7cm
    @KS-wm7cm 4 ปีที่แล้ว +563

    මේකට ඇබ්බැහි විච්ච උන් ලයික් එකක් දාගෙන පලයල්ලා

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +177

    රොෂාන් රවීන්ද්‍ර අයියා ඇතුළු සියලු දෙනාට බොහොම ස්තූතියි😊

    • @rasangamadushan5819
      @rasangamadushan5819 4 ปีที่แล้ว +1

      කිතුලා කලින් දැකලත් නැතිනිසා රගපානවා කියලා දැනෙන්නේ නෑ, සුලෝ එහේම මරු..

  • @dasunk2620
    @dasunk2620 4 ปีที่แล้ว +30

    දීප්ත හැමවෙලේම යාලුවෝ ගැන බලනවා....ඌ යාලුවන්ට ආදරෙයි ...යාලුවෝ කියන්නේ පන වගේ...❤️

  • @sbkete1626
    @sbkete1626 4 ปีที่แล้ว +106

    අම්මේ ප්‍රවෘත්ති යන්නේ මැච් එක ඉවර වෙලා...😁😁😁 ඊස්සර එහෙම කියපු කට්ටිය හිටියද?❤❤❤❤

  • @nuwanprasanga8879
    @nuwanprasanga8879 4 ปีที่แล้ว +38

    කෘතිම දෙබස්,හිනා යන්නැති මෝඩ ජෝක් නැති සොබාවික දෙබස් තියෙන කතාවක් ❤️

  • @dulanjaleesandakumari8354
    @dulanjaleesandakumari8354 4 ปีที่แล้ว +112

    දෙවනි ඉනිම fansla, මේ කතාව බැලුවට කමක් නැහැ විකාර comments නම් දාන්න එපා...🙏🙏🙏🙏

  • @madumalsandatharaka1388
    @madumalsandatharaka1388 4 ปีที่แล้ว +278

    මම ආසම නිහතමානී යටහත් පහත් චරිතෙ "කිතුලා" ආයෙ රූප රාමු අතර නැති එක ලොකු අඩුවක් 😑

  • @isharamadushanofficial
    @isharamadushanofficial 2 ปีที่แล้ว +30

    මටත් මේ වගේ අවංක යාලුවෝ සෙට් එකක් හිටියනම් 🥹❤️

    • @udanipari
      @udanipari ปีที่แล้ว +2

      ❤ සර් 😊

    • @Anything-o2b
      @Anything-o2b 26 วันที่ผ่านมา +1

      දෙවනි ඉනිමෙ උන් නේද මේ 😂❤

  • @sachinidissanayake6523
    @sachinidissanayake6523 4 ปีที่แล้ว +30

    මන් මේ කතාවෙ ආසම අක්කගෙ චරිතයට... ඇත්තටම අක්කයි මල්ලි ඉන්න කොටස්වලට ගොඩක් ආසයි... ඒ සහෝදර බැදීම හරි ලස්සනයි. හරියට අපෙ මල්ලි මමයි වගේ

    • @peshaladilrukshi2893
      @peshaladilrukshi2893 4 ปีที่แล้ว

      මටත්... අර එදා මඩුවේ ඉද්දී අක්කා කිවුවේ ඔයා යනකන් මමය්හ් ඉන්නම් කියලා... ම්ල්ලි වැඩේ නතරකරලා නිදාගන්න ගියේ අක්ක නිසා.. දෙන්නගේ ee බැඳීම

  • @MemesByKaama
    @MemesByKaama 4 ปีที่แล้ว +207

    කතාව හොදට ජනගත උනාට පස්සෙ ආපු පලවෙනි එපිය ❤️

    • @pola8052
      @pola8052 4 ปีที่แล้ว

      Palayan yanna thoge kathawa ko dan?

    • @pola8052
      @pola8052 4 ปีที่แล้ว +1

      Musalaya

    • @MemesByKaama
      @MemesByKaama 4 ปีที่แล้ว +6

      @Pola ck තෝ මොන පොන්නෙක්ද පකෝ මට මූසලය කියන්න.sarcasm තේරෙන් නැති පොන්නයා

    • @pola8052
      @pola8052 4 ปีที่แล้ว

      pala pala deweni inima balana gobbaya...

    • @krishperera5050
      @krishperera5050 4 ปีที่แล้ว +1

      @@pola8052 එයාට ඔය වීදීයට comm.... දාන්න යන්න එපා, ඕනේ කෙනෙකුට අයීතීය්ක් තීයෙන් වා තමන් කැමති දේ තෝරා ගන්න, නමුත් එයා කීයන දේ තේරුම් ගන්න බැරි ඔයා තමයි ගොබ්බයා.

  • @MrIsuruUdara
    @MrIsuruUdara 4 ปีที่แล้ว +223

    ~>"යකෝ.. අලි ගහනකොට ලමයි වදන අපිට උන් ලොකුද නන්ගි" 😁 ජීවිතෙට අහල නැති දෙබස්නෙ බන් මේව.

    • @kutkur2518
      @kutkur2518 4 ปีที่แล้ว

      ඔව් අනේ ලස්සනයි

    • @sachinthaishara239
      @sachinthaishara239 4 ปีที่แล้ว +1

      Eka nam aththa

    • @Miracleshappen2222
      @Miracleshappen2222 4 ปีที่แล้ว +1

      E pathi wala athi oya debas apita ahila nati unaata😁

    • @MrIsuruUdara
      @MrIsuruUdara 4 ปีที่แล้ว +2

      ඉතින් මම තිස්සමහාරාම drama එක ශූට් කලේ තිස්ස තණමල්විල ගොඩක් ලගයි🤗😄

    • @Miracleshappen2222
      @Miracleshappen2222 4 ปีที่แล้ว +1

      @@MrIsuruUdara තිස්සමහාරාම ???? Teledrama ekakda???

  • @chana70344
    @chana70344 4 ปีที่แล้ว +44

    එක අතකට කතාව ගිහින් ඉවර උනාම බලන්න ලැබුනේ..එක දිගටම බලන්න තිබුන එක ගැන පට්ට සතුටුයි ..නැත්නම් බලන් ඉන්න එපැයි යටි බඩ..

  • @apitv9396
    @apitv9396 4 ปีที่แล้ว +105

    යටිබඩ..කතාව වගේම මේ කමෙන්ට් ටික කියවනකොටත් ඒ අතරෙත් ලොකු කතාවක් තියෙන්නෙ..මාර සතුටුයි සහෘද පන ගැහෙන හැබෑ මනුස්ස හිත් තියෙන සංවේදී මිනිස්සු තවමත් රටේ ඉන්න එක ගැන..මේ කමෙන්ට් අස්සෙ එහෙම උන් ඕනතරම්..

  • @damiyacreations2558
    @damiyacreations2558 4 ปีที่แล้ว +71

    පෙරේදා ටෙලිය දැක්කෙ. ඊයෙ වෙනකොට nonstop 20 ක් ඉවර කලා. අද episode එකත් එක්ක සේරම හරි. සතුටුයි මෙවන් විශිෂ්ට නිර්මාණ බිහිවෙන එකට. මේකනම් ඇබ්බැහි වීමක්...තණමල්විල කොල්ලෙක්..❤🔥

    • @vijithamallika9382
      @vijithamallika9382 4 ปีที่แล้ว

      Math dan dawas 3 kalin kathawa dakke..thawa kotas 4 thiyanne..harima lasasana kathawak...ape podi kalei athithe mathak vinawa..puduma asakakin bananne..❤️❤️❤️

  • @feelit1059
    @feelit1059 4 ปีที่แล้ว +257

    ඕන යටිබඩක් වෙන්න කියල මාත් ගන්නව සිරිරතන හාමුදුරුවන්ගෙ කැසට් පීස් එකක් ❤

  • @shiranthajayasekara5309
    @shiranthajayasekara5309 4 ปีที่แล้ว +81

    මුලින්ම යශෝදධා අක්කා ,
    අක්කාගේ නාට්‍යක් බලන්නේ ගොඩ කාලෙකින් .රංගනයේ , තාත්වික , හිතට දැනෙන, පපුව උණුවන ලංකාවේ ටෙලි නාට්‍යක් බලන්නේ අවුරැදු 18ක් 20 කට විතර පස්සේ මේ..
    මම තනමල්විල කොල්ලෙක් නොවුනත්
    පිට රට දීර්ග කාලයක් ඉන්න නිසා නෙදැනුවත්මව මගේ ඡිවිතෙත් යම් යමි තැන් මෙම නාට්‍යයේ ගොඩක් තැන්වලදී මගේ ඡීවිතය හා සම්බන්ධ වෙලා තියෙනවා ...
    ඒ අතීතය සුන්දරයි.
    පිට රටවල ආවාම බහුතරය අතීතය ගැන තමන්ගේ දෙමවුපියො ගැන කතා කරන්න කැමති නෑ ..
    ⁣යශෝධා අක්කා දීප්ත ට කියනවා වගේ එහෙම ගොඩක් අයගේ පාර පැහැදිලිනෑ .
    කියන්න ලියන්න හිතේ ගොඩක් දේවල් තියෙනවා ඒති ඔක්කොම ලියන්බෑනේ .
    හරිම ලස්සන නාට්‍යයක්

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 4 ปีที่แล้ว +2

      Shirantha Jayasekara
      මග නොහැර "වීරයා ගෙදර ඇවිත් " බලන්න

    • @sandunipramodya831
      @sandunipramodya831 4 ปีที่แล้ว

      Ekagai aiya

    • @ireshakrishmali2135
      @ireshakrishmali2135 4 ปีที่แล้ว

      එක ඇත්ත පිට රට ඉන්න අපිට ජිවිතේ ගොඩක් දෙවල් ගිලිහිලා ගිහින් අපි දුවන්නේ සල්ලි පස්සේ උනත් හිතා ගෙන යනකොට අපි පුංචි උන් වාගේ කියලා හිතෙනවා කිසිම තෙරුමක් නැති වැඩකට නැති පැවැත්මක් නැති දෙවල් වලට නෙද මේ අඩන්නේ දුවන්නේ කියලා හිතෙනවා ජිවිතේ නිහතමානි කම යහපත්කම අපි අතරම අතරමං වෙලා නෙද කියලා හිතෙනවා

    • @kutkur2518
      @kutkur2518 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @TronicYaka
    @TronicYaka 4 ปีที่แล้ว +353

    Episode 25ම දවසින් දෙකෙන් බලපු එවුන්ට සතියට episodes දෙක ගානෙ බලද්දි දැනෙන්නේ කොහොමද 😂😂😂

  • @chamikagayanp.d.n9106
    @chamikagayanp.d.n9106 4 ปีที่แล้ว +281

    ඉරිසියාව කියන එක ගෑවිලාවත් නෑ.. අනිත් එකාට හරියනකොට මාරම විදියට සතුටු වෙන්නෙ..

    • @SA-jb7fx
      @SA-jb7fx 4 ปีที่แล้ว

      Ekai blanna asa

    • @lahirulaksri1989
      @lahirulaksri1989 4 ปีที่แล้ว

      එකයි ගමේ කොල්ලගේ හැටි.. ඒ සුන්දරත්වය විදින්න අයේ කවදා ලැබේයිද..

    • @chulakasenarathne190
      @chulakasenarathne190 4 ปีที่แล้ว

      Sirawata bn

    • @maleeshadilshan9394
      @maleeshadilshan9394 4 ปีที่แล้ว

      සිරාවටම

  • @manushajayalath3
    @manushajayalath3 ปีที่แล้ว +4

    නොකියා නොදොඩා මහා දුර ගිය උන් ය
    කප්පරකට ප්‍රේම කර අංශුවක් වත් නොකී උන් ය
    රිදුම් වට කොට නොපෙන්වු උන් ය
    මතක හිර කොට අගුලුලැ උන් ය
    අවැසි බව දන්වා අතැරදැමූ උන් ය
    දිප්තලා දම්මිලා මගහැරුණු වුන් නොව
    මගහැරගත් උන් ය....
    ඇත්තටම දිප්තලා දම්මිලා මගනොහැරුණා නම්
    යශෝදරාලාගේ
    මරියලාගේ ප්‍රේමණීයම කොටස් අපිට මගැරෙනවා මිත්‍රයා
    ❤️🥀

  • @arunasampath9887
    @arunasampath9887 4 ปีที่แล้ว +77

    සීලරතන හාමුදුරුවන් සිය දාහස් ගනනක් මෙ ලෝකයේ පහල වේවා

  • @samanthaniroshan3449
    @samanthaniroshan3449 4 ปีที่แล้ว +49

    ඉන්දියාවෙ කසි කබල් කතා මනෝ ලෝක වලට අරන් ගිය මිනිස්සු කකුල් දෙකෙන් අල්ලල පොලොවෙ ගැහුව මේ කතාව ඒ තරම් පොලොවෙ ජීවත් වෙන සැබෑ චරිත ඉතා ලස්සනට රග පනාව මේ කතාවෙ

    • @youtubechanal4737
      @youtubechanal4737 4 ปีที่แล้ว +2

      Dan indian කතා ganan ganna oi
      ලංකාවේ ganu
      Unta dan ලොකු වෙලා තියෙන්නේ
      Dewini ඉනිම .sangeethe .අහස් මාලිගා wage gon.......drama

    • @samanthaniroshan3449
      @samanthaniroshan3449 4 ปีที่แล้ว

      @@youtubechanal4737 අනිවාරයෙන්

    • @rajapaksha6021
      @rajapaksha6021 4 ปีที่แล้ว

      sudu adagena kalu awidin,giridewi

  • @dil4589
    @dil4589 ปีที่แล้ว +12

    කවුරුත් කතා වෙන්නැති දම්මිගෙ කොටසක් එනකන් බලන් ඉන්නවා❤

  • @hiru7966
    @hiru7966 4 ปีที่แล้ว +77

    එපා වෙලා හිටියේ සති අන්තේ එන්නේ කොයි වෙලේද බලන් ඉන්නේ. මෙච්චර හොද කතාවක් ඇයි හැමදාම දාන්නැත්තේ

    • @tharuumesh9951
      @tharuumesh9951 4 ปีที่แล้ว +6

      Nirosha Irangani හැමදාම දැම්මාමත් අගේ අඩුවෙන්න පුලුවන්...විනාඩි 15ක එක කොටසක් බලන්න සතියක් බලන් ඉන්නව කියන්නෙ ඒකෙ අගෙ වැඩි රහවැඩි

  • @arunasampath9887
    @arunasampath9887 4 ปีที่แล้ว +55

    මට කෑ ගහලා අඬන්න හිතෙනවා.අපිට මේ ජීවිතේ ආයෙමත් ඕනෑ කියලා.අනික මේකෙන් කියැවෙන සමාජ යථාර්ථය කියලා වැඩක් නැහැ.

    • @priyadarshani495
      @priyadarshani495 4 ปีที่แล้ว

      මේ පීවිතේ හරියටම වින්දේ අසූ ගනන් වල ඉපදුන අය.ඒ කාලේත් එක්ක තමයි ගම් පෙරලිය එන්නේ.

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +233

    Trending අරන් යන්න ඕන කට්ටිය වරෙල්ලා

    • @amigoslk3372
      @amigoslk3372 4 ปีที่แล้ว +1

      Subscribe 3 මගෙන් සහෝ කැමතිනම් මටත් help එකක් දෙයන් බ්‍රෝ 👍👍

    • @ලොකුමහප්පා
      @ලොකුමහප්පා 4 ปีที่แล้ว +1

      Kohomada trending yawanne

    • @sanjulashehan6788
      @sanjulashehan6788 4 ปีที่แล้ว +1

      Trending bn 💪💪💪

    • @thisara_jayasinghe
      @thisara_jayasinghe 4 ปีที่แล้ว +1

      th-cam.com/video/fXnyG851TGo/w-d-xo.html
      මගෙ අලුත් ම ගීතය "ශෘංගාරියේ" රස විඳින්න හැමෝටම ආරාධනා කරනවා..
      Like කරලා share කරන්නත් අමතක කරන්න එපා ❤️

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +219

    තණමල්විල කොල්ලෝ දෙන්නෙක්ම අඩුකළා, මෙතනින් කාවත් කපන්න එපා... 🙏😍🌹❤️🙏

    • @s.aclement5366
      @s.aclement5366 4 ปีที่แล้ว +4

      මදීන් Di රස්තා ඔක්කොම කැපිලා කැපිලා මූ විතරක් ඉතිරි වෙන සීන් එකක් තියෙන්නේ.🙂

    • @kanthijayaweerakanthijayaweera
      @kanthijayaweerakanthijayaweera 4 ปีที่แล้ว +1

      Ow un nisai kathawa lassana haada rastha Malaya

    • @pasininuwandara8721
      @pasininuwandara8721 4 ปีที่แล้ว +3

      තණමල්විල කොල්ලා නැති උනාට ඔන්න අංගොඩ කෙල්ල ආවා..කොහොමද ඈ

    • @s.aclement5366
      @s.aclement5366 4 ปีที่แล้ว +1

      Pasini Nuwandara කාගෙන්ද ඇහුවේ ආහ් 🤔

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว

      @@s.aclement5366 ඔව් බන් එහොම වුනාම අවසානෙ චා වෙයි නේද.

  • @Shewrites98
    @Shewrites98 4 ปีที่แล้ว +16

    තණමල්විලට යන්න ආස හිතෙනවා මේ කතාව දැක්කම

  • @darshikapriyadarshani6141
    @darshikapriyadarshani6141 4 ปีที่แล้ว +41

    අපරාදේ එක හුස්මට එපි 25ම බලලා ඉවර කලේ කියලා හිතුනා. 😔..දවසට එක ගානේ බැලුවා නම් තව ගොඩක් තියෙනවනෙ.එහෙක් කරලා 👈 මෙහෙක් කරනකොට 👉 කතාව ඉවරයි..
    මෑත අවුරුදු දහයක් ඇතුලත කාලයේ ආසාවෙන් බලපු එකම ටෙලිය..❤❤❤❤❤❤

  • @kavindaravindu5611
    @kavindaravindu5611 4 ปีที่แล้ว +46

    දීප්තගෙ මනුස්සකමට ආදරෙයි ❤️

  • @shashievlogs280
    @shashievlogs280 4 ปีที่แล้ว +40

    නිදියන්න යනකොටයී දැක්කේ එපිසොඩ් එක දාල කියල.. පාන්දර කියල බැලුවෙ නෑ එකත් බලලම නිදාගත්ත ඕන යටිබඩක් කියල.. 😍

  • @tharukadevinda4456
    @tharukadevinda4456 4 ปีที่แล้ว +299

    පොඩි යෝජනාවක්. මේ වගේ සුපිරි ටෙලියක coment අස්සෙ අර ජරා ටෙලිවල නම් කියල බනින්නවත් එපා බන්. ඒකත් මේ වගේ සුපිරි නිර්මාණයකට කරන අවනම්බුවක්. අපි පන්සල් ගියාම අපේ හිත නිවා ගන්නවා මිසක් දේවදත්තට බැන බැන ඉන් නෑනෙ. මේකත් පන්සල් යනව වගේ වැඩක්. අනික ඔය වගේ ජරා නිර්මාණවල නම නිතර මේ coment අස්සෙ තියෙන එක උන්ට වක්‍රාකාරව වාසියක්.

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 4 ปีที่แล้ว +2

      Tharuka Devinda ✌️✌️✌️aniwaa

    • @ayeshasewwandi3638
      @ayeshasewwandi3638 4 ปีที่แล้ว +2

      Aniwa niyama kathawa...wena awata baninna wadak na..api awa balanneth na..api balanne meka..api meka warnana karamu..

    • @s.t.thushithushi1488
      @s.t.thushithushi1488 4 ปีที่แล้ว +2

      Arethama kathwa..e unath ewata kemathi mal set ekkuth inwa..mewa arahan e Anti. posh ayane

    • @benuriwickramarathne5443
      @benuriwickramarathne5443 4 ปีที่แล้ว +1

      🙏🙏

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඒ කතාවත් ඇත්ත

  • @prasadjayasanka4172
    @prasadjayasanka4172 4 ปีที่แล้ว +26

    "අලි ගහන කොට ලමයි වදපු අපිට උන් ලොකුද නන්ගි"...අම්මෝ පපුව කඩන් යන්නේ.....😘😘😘😘😘

  • @shashithrandima4659
    @shashithrandima4659 4 ปีที่แล้ว +96

    ලොක්කයියා හරි කිතුල හරි සීල් කරපු පෙට්ටියක ගෙදර ඒවි කියල තමයි බය.😢😢😢😢

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 4 ปีที่แล้ว

      Matath😐

    • @JagathChaminda9900
      @JagathChaminda9900 4 ปีที่แล้ว

      😭😭😭😭

    • @yashodaramuramudali9402
      @yashodaramuramudali9402 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭

    • @dulannimnaka9239
      @dulannimnaka9239 4 ปีที่แล้ว

      Aiyata ehema wenna mul episode eke kiyanne aiya innawa kiyala

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +2

      අසුභ.. කතා.. කියන්න එපා. බං.. .. .. . .. කතාවක්. උනත්. දුකයි

  • @shashikavilochana
    @shashikavilochana 2 ปีที่แล้ว +3

    2022 දී අදටත් repeat බලනවා. වෙනස තියෙන්නේ එදා ලංකාවෙදි බලනකොට දැකපු කතාවේ france පසුබිම් ටික අද හැබහින් දැකගෙන ප්‍රංශයේ ඉදන්ම බලන එක ❤

  • @ayeshaperera6631
    @ayeshaperera6631 4 ปีที่แล้ว +9

    කතාව , අද්‍යක්ශනය , දෙබස් හරිම පූර්නයි.... Matured .... ITN එකෙ මොනා උනත් එදා ඉදන්ම හොද හරවත් කතා ටිකක් ගියා....

  • @combinedharilessycombineds3213
    @combinedharilessycombineds3213 4 ปีที่แล้ว +175

    ටෙලිඩ්‍රාමා කියලා බලන්නේ දෙකයි
    1) තණමල්විල කොල්ලෙක්
    2) ගිරි දේවි
    දැං ගංජා ගහනවා වගේ !

  • @yumtumcook
    @yumtumcook 4 ปีที่แล้ว +228

    අපිට මේ යටීබඩ දවස් 7ම දීපියව් ITN...

    • @sanjeewarukshan4255
      @sanjeewarukshan4255 4 ปีที่แล้ว +3

      Cherry Bomb
      ehema unoth minissunge rasaswadaya kiyana nethi wenawa sathiyakata eka epiyak dana eka hodai 😊

    • @premathileke
      @premathileke 4 ปีที่แล้ว +3

      Mehema yamalla..nettam overdoes wei.

    • @isuruabeywickrama6026
      @isuruabeywickrama6026 4 ปีที่แล้ว +5

      මෙගා නාට්‍ය වල අහිතකර ප්‍රතිඵල

    • @prasannamadusanka6077
      @prasannamadusanka6077 4 ปีที่แล้ว +2

      එහෙම වුනාම ගතියක් නෑනේ

  • @MrSagaraweragoda
    @MrSagaraweragoda 4 ปีที่แล้ว +87

    මේ කොටසේ පන්සල් වලට නම් හොද පාරක් ගැහුවේ. අද කාලේ ගොඩක් පන්සල් වල ප්‍රශ්න පිටට දෙන එක ඕනවටත් වඩා වැඩියි. දහම් පසල් යන ලමයින්ගෙනුත් සල්ලි එකතු කරනවා. 😤😤

  • @ranilthisara1653
    @ranilthisara1653 4 ปีที่แล้ว +252

    අලි ගහද්දි ලමයි වදපු අපිට ඔවුන් මොක්කුද
    උපුටා ගැනීමකි....

  • @excellent8k66
    @excellent8k66 4 ปีที่แล้ว +61

    "අලි ගහන කො⁣ට ළමයි වදන අපිට, උන් ලොකුද නංගි"

  • @nipunimadumali4618
    @nipunimadumali4618 4 ปีที่แล้ว +9

    උත්තම පදවිය දරනා ලොවට
    අම්මා බුදුකෙනෙකි මේ අපට❤️❤️❤️

  • @anandakalupana4847
    @anandakalupana4847 4 ปีที่แล้ว +124

    ඕන යටිබඩක් වෙන්න කියලා සතියෙම පෙන්නපියකො.........

  • @deadloxstudio997
    @deadloxstudio997 11 หลายเดือนก่อน +3

    එක් පසෙක සිට බලන විට මේ ගම්මානයත් අප ඉගෙනගත් බැද්දේගම ට සමානය❤❤

  • @thyagaashinsani1577
    @thyagaashinsani1577 3 ปีที่แล้ว +6

    "අලි ගහන කොට ලමයි වදපු අපිට උන් ලොකුද නංගි" සුපිරි දෙබස

  • @senuriweerasinghe1354
    @senuriweerasinghe1354 4 ปีที่แล้ว +59

    මොන ප්‍රශ්න තිබ්බත් රට ඉදන් මේ කතාව ආසාවෙන් බලන යාලුවෝ ඉන්නවද.....😥😬❤️❤️❤️

    • @dhanushkagaladeniya5869
      @dhanushkagaladeniya5869 4 ปีที่แล้ว

      Ow ..

    • @senuriweerasinghe1354
      @senuriweerasinghe1354 4 ปีที่แล้ว

      @@dhanushkagaladeniya5869 👍👍👍

    • @roorataa6261
      @roorataa6261 4 ปีที่แล้ว

      aniwa supiri

    • @dhanukaraveen875
      @dhanukaraveen875 4 ปีที่แล้ว

      ❤️

    • @ireshakrishmali2135
      @ireshakrishmali2135 4 ปีที่แล้ว

      @@senuriweerasinghe1354 අපිත් ඉන්නෝඔ අපිත් හොද යාලුවො වෙමුද ඔනේ යටි බඩක් කියලා 🤝 0096879895773 habai sohodara premaya witharayi hodee me wage hoda yaluwo tikak

  • @mr.gustavo4561
    @mr.gustavo4561 4 ปีที่แล้ว +20

    මේක trending යන්නම ඔනේ කතාවක්❤️✌️

  • @Life649
    @Life649 4 ปีที่แล้ว +41

    "අලිගහනකොට ලමයි වදන අපිට උන් ලොකුද නංගි"
    ඒක මාරයි.කාෂ්ටක මහපොළොවේ පිපෙන්නේ මල් නොව කාශ්ඨක වියරු හදවත් පමනයි.එයින් තැන්තැන්වල රහසේ එලිබසින උල්පත් නොපිපි මල් පූද්දන බව ඔබ අප නොදන්නවා විය හැක

    • @shaamcaster433
      @shaamcaster433 4 ปีที่แล้ว

      මොකක්ද ඒ කතාවෙ තේරුම.

  • @sarathahangama1768
    @sarathahangama1768 4 ปีที่แล้ว +3

    මැතක බලන ටෙලිනාට්‍ය වලින් අතිතය සිහි කරන හිතට කාවැදුනු හොද නිර්මානයක්

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +39

    tv එකෙනුත් බලලා youtube එකෙනුත් ආයෙ බලද්දි...
    අපේ අම්මා හිතං ඉන්නෙ මම දම්මිට love කියලා.
    ලැජ්ජාවෙත් බෑ.. මේකට ඇබ්බැහිවෙලා නිසා නොබලත් බෑ❤️❤️❤️

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 4 ปีที่แล้ว +1

      Viridu Nalin 0714104414
      ඔව් ඊට පස්සේ comment වල.ඉන්නෙ වෙන ලෝකෙක.ගෙදරින් යන්න වෙන seen එකක් තියෙන්නෙ 😆😆😆

    • @viridunalin
      @viridunalin 4 ปีที่แล้ว

      සිරාවටම මචං පිස්සු වැටිලා මේකට

    • @chathurageeganage5331
      @chathurageeganage5331 4 ปีที่แล้ว

      ධම්මි වෙනකාටත් නොදී දීප්තයටම දුන්නොත් හොඳයි නේද මචන්.

    • @keshaniprabodha9552
      @keshaniprabodha9552 4 ปีที่แล้ว

      😂😂

    • @ireshakrishmali2135
      @ireshakrishmali2135 4 ปีที่แล้ว +1

      @@chathurageeganage5331 ඇයි 1 episode එකේ ඔයා දැක්කේ නැද්ද දිප්ත ගේ කෙල්ලව මේ එක නෙවේ අපිත් ඔනි යට බඩක් කියලා ඒ වාගේම හොද යාලුවො සෙට් එකක් වෙමුකො හලො 00968 79895773 ඉමො 🤝🤝🤝🤝

  • @dineshmadushan9904
    @dineshmadushan9904 4 ปีที่แล้ว +83

    මේ වාගේ යාලුවෝ සෙට් එකක් කීයක් විතර වෙයිද 🤔😥

  • @Kandeayya98
    @Kandeayya98 4 ปีที่แล้ว +34

    මචන් මේකේ යන්නේ කොල්ලෙක්ගෙ පට්ට ජිවිත කතාවක් .. මත් තනමල්විල ඉදලා තියේ .. ඔය ජිවිතේ තමා එහෙ තියෙන්නෙ සරලයි

  • @nimtharu5779
    @nimtharu5779 ปีที่แล้ว +6

    කතාවෙ හැම එපිසෝඩ් එකක්ම බලද්දි අමුතු දුකක් දැනෙනවා ☹️

  • @පැතුම්පැතුම්-ඩ3ෂ
    @පැතුම්පැතුම්-ඩ3ෂ 4 ปีที่แล้ว +11

    ජිවීතය, සෙනෙහස ,කදුළු අස්සෙ දැවටෙන තනිවෙන අපේ ජීවිතවල අතීත මතක මතක් කරන මේ අපූරූ නිමැයුම හෘදයග්ග්‍රාහීය

  • @KaveeshaNanayakkara99
    @KaveeshaNanayakkara99 4 ปีที่แล้ว +109

    මේක trending 1 gemuda yaluwane ❤

  • @universalautomation9995
    @universalautomation9995 4 ปีที่แล้ว +5

    අවුරුදු 19 කට පස්සේ ආයෙත් ටෙලි කතාවක් බලනවා...ස්තූතියි රොෂාන් රවීන්ද්‍ර අයියේ...මේක මල් වැස්සක් ....

  • @bathiyadharmarathna7252
    @bathiyadharmarathna7252 4 ปีที่แล้ว +36

    මේ... පතොලයාට මොනවහරි උනොත් මෙ යටි බඩ මම නම් බලන්නෙ නැ....😭😠

  • @saruwimusic
    @saruwimusic 4 ปีที่แล้ว +3

    කතාව ගලාගෙන යන වේගය ...සිද්ධි ගැලපීම,,භාෂාව හරිම තාත්විකයි.සියළුදෙනාට ස්තූතියි

  • @sampathliyanaratne7495
    @sampathliyanaratne7495 4 ปีที่แล้ว +22

    I feel the beauty of our humanity, true friendships love towards people, understanding, youth and many more going back to old days but nothing left..

  • @praneethbandara5113
    @praneethbandara5113 4 ปีที่แล้ว +100

    දනුකගෙ රගපෑම නියමයි ..හැමෝම පුදුම දක්ශයි

  • @dulithagamage8518
    @dulithagamage8518 4 ปีที่แล้ว +93

    තාත්තා දීප්ත එක්ක කතා කරනවා තාම දැක්කෙ නෑ..

    • @ruwanlal1502
      @ruwanlal1502 4 ปีที่แล้ว

      එක තමා මමත් බැලුවෙ

    • @shenuliviha9813
      @shenuliviha9813 4 ปีที่แล้ว +2

      Eka nihada ආදරයක් ❤️

    • @iamhermes9656
      @iamhermes9656 3 ปีที่แล้ว +1

      ඒ තාත්තා බන්

  • @imadasmone8915
    @imadasmone8915 4 ปีที่แล้ว +178

    පිපුණු මල් ගොමුවක
    රුසිරු සිතුසේ රසවිඳ
    සුවඳ මදනල අත්විඳ
    නටුවලින් වෙන් නොකර
    හැරෙන්න නොහැකිනම්,
    අවමයෙන්
    කලසක සිරනොකර
    ඒ අභියස
    විසුරුවා හරින්න...
    උන්,
    සිරනොවී
    නිදහසේ
    පරවේවී...

    • @arunikumarage2850
      @arunikumarage2850 4 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @පැතුම්පැතුම්-ඩ3ෂ
      @පැතුම්පැතුම්-ඩ3ෂ 4 ปีที่แล้ว +8

      හිමිකමක් නැති
      ඇරඹුමක් ළග
      සෙනෙහසක් ඇති
      හදවතක් ළග
      ඇසිල්ලක් හිත
      නතර කරගෙන
      බලා උන්නෙම් මා
      ආයෙමත් වඩින තුරා සඳ

    • @hortilush5442
      @hortilush5442 4 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @imadasmone8915
      @imadasmone8915 4 ปีที่แล้ว +3

      @@පැතුම්පැතුම්-ඩ3ෂ
      බැසගියත් සඳ
      නැවත එනු ඇත,
      හිමිකමක් ගෙන
      ඇරඹුමක් වෙත

    • @amalijayasekara3913
      @amalijayasekara3913 4 ปีที่แล้ว +1

      Imad Asmone no words to express your abilities. Good luck Imad

  • @nirmitha97
    @nirmitha97 4 ปีที่แล้ว +4

    ඊයේ Tv එකෙනුත් බලලා ,Trendin යවන්න ඕන නිසා මේකෙනුත් බලනවා...❤️❤️❤️

  • @kusalchameshka1666
    @kusalchameshka1666 4 ปีที่แล้ว +82

    සාරංගයා ලිවුවා නම් තාම මයික් එකක් ගන්න කතා වෙනවා.මයික් එක ගෙනත් කවිත් කියලා කැසට් එකකුත් කරන්න යන්නේ

    • @kanthijayaweerakanthijayaweera
      @kanthijayaweerakanthijayaweera 4 ปีที่แล้ว +1

      Sahathika aththa malaya

    • @thisara_jayasinghe
      @thisara_jayasinghe 4 ปีที่แล้ว +1

      th-cam.com/video/fXnyG851TGo/w-d-xo.html
      මගෙ අලුත් ම ගීතය "ශෘංගාරියේ" රස විඳින්න හැමෝටම ආරාධනා කරනවා..
      Like කරලා share කරන්නත් අමතක කරන්න එපා ❤️

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว

      නෑ.. මයික්.. එකක්.. හොයන්න අවුරැදු. එකහමාරක් යනවා.. . එදිරිමුනියට

  • @AnjanazzvibeT
    @AnjanazzvibeT 3 หลายเดือนก่อน +5

    2024 anyone

  • @shanmexa2819
    @shanmexa2819 4 ปีที่แล้ว +33

    පතෝලයලා පට්ටම යාලුවෝ. අවධානමක් තියන නිසයි නිධන් වැඩේ මාට්ටු උනොත් දීප්තයාට අවුලක් නොවෙන්නයි. පට්ට බං

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +8

    මේ යාලුවන්ගෙ එකමුතුකම දැක්කම හරිම සතුටුයි කතාව ලස්සනයි

  • @eglesix6796
    @eglesix6796 4 ปีที่แล้ว +24

    දෙවෙනි ඉනිම බලන අවදාන ගනිකවකෝ ටික අන් ලයික් කරලා

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +23

    විශේෂ නිවේදනයයි.
    ජගා යැව්වා, කිතුලත් යැව්වා
    ආයෙ යැව්වොත් යටිබඩ කනවා😁

  • @nimanthasrimal
    @nimanthasrimal 4 ปีที่แล้ว +65

    සතියක් ඉන්න බෑ දෙයියෝ 😒😒 යටි බඩ දනවා ❤️

  • @virajperers3990
    @virajperers3990 4 ปีที่แล้ว +58

    තමන්ගෙ දාහක් ප්‍රස්න කියන්න එන මිනිස්සුන්ට පන්සලේ ප්‍රස්න කියන්නෙ කොහොමද ???
    අන්න කියමන.

  • @sudeerapriyadarshani3126
    @sudeerapriyadarshani3126 2 ปีที่แล้ว +2

    මම ලංකාව ඇතුලෙ දැකපු ලස්සනම නාට්‍යයක්....❤️

  • @sachithaharshani5310
    @sachithaharshani5310 4 ปีที่แล้ว +22

    අන් ලයික් කරන්නේ දෙවෙනිම ඉනිම බලන අය වෙන්න ඇති 😹😹😹

  • @chinthakagunarathna8579
    @chinthakagunarathna8579 4 ปีที่แล้ว +23

    ජයෙන් ජයම වේවා...රජයේ නාලිකාවලට හරි යමක් කමක් තේරුන එකේ අනිත් නාලිකවලටත් මේවා දැනුන නම් නියමයි...

  • @dilekamadushan7958
    @dilekamadushan7958 3 ปีที่แล้ว +12

    ගුරාට ජොයින්ට් පාරක් ගස්සලා😂😂😂...එල ඕයී😂

  • @sahankarunarathna-kh3hu
    @sahankarunarathna-kh3hu ปีที่แล้ว +1

    2023දිත් බලනවා 😊❤

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 4 ปีที่แล้ว +66

    මු ගුරාට සුස්‍තියක් දිලා😂😂😂අලි ගහනකොට ලමයි වදපු අපි උන්ට බය වේයිද .......

    • @sameerabro239
      @sameerabro239 4 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @peshaladilrukshi2893
      @peshaladilrukshi2893 4 ปีที่แล้ว

      මොනාද සූස්තියක් කියන්නේ

    • @tharindudananjaya5182
      @tharindudananjaya5182 4 ปีที่แล้ว

      @@peshaladilrukshi2893 එ කියන්නේ ගංජා ...

    • @shenuliviha9813
      @shenuliviha9813 3 ปีที่แล้ว

      @@tharindudananjaya5182 deepthai yashodara akkai trha wela tynne ai

  • @btsfreefire-yk3cr
    @btsfreefire-yk3cr 4 ปีที่แล้ว +143

    මොන යටිබඩක්ද මේ.. දාපම්කෝ සතියක් බලන් හිටියා 🙄🙄

  • @lassanasindu
    @lassanasindu 2 ปีที่แล้ว +3

    2022 බලන අය කෝ...❤️❤️

  • @Manukalpa
    @Manukalpa 4 ปีที่แล้ว +26

    මේව බලනොකොට දෙවෙනි ඉනිමත් එපා වෙනවා ඕයි.....

  • @achee4673
    @achee4673 4 ปีที่แล้ว +25

    අද කාලෙ යාලුවො වගේද දීප්ත. එයාගෙ සල්ලි වලින් යාලුවට බෙහෙත් අරන් දෙන්නෙ. ඒකටම හරි යනව අක්කත්. මේ ඔක්කොම චරිත වල පුදුම මනුස්සකමක් තියෙන්නෙ.යාලුවො මොනව නොකිව්වත් කිසිම තරහකුත් නෑ

  • @chandifellin4027
    @chandifellin4027 4 ปีที่แล้ว +1

    අපේ රටේ ගැමි පරිසරය ගොඩක් දියුනු වෙනවට මම ආස නහ . මේ තියන සමගිය බන්දිම් ගමේ ලස්සන ඔක්කොම නැතිව යනවා දියුණු වුණොත් . අපිට ජීවත් වෙන්න ගොඩාක් ලොකුවට දේවල් අවශ්‍ය නැහැ . අපි පොඩි කාලෙ අපේ තාත්තාගෙ ගමේ තිබුන නිස්කලංක පරිසරය එකමුතුකම තාමත් මෙනෙහි කරමින් සතුටු වෙනවා. ඒකට තමෛ කියන්නෙ මානසික සුවය කියලා.

  • @crazytuber5307
    @crazytuber5307 4 ปีที่แล้ว +10

    මේවා දවස ගානෙ ගියත් පාඩු නෑ දැන්නම්.සතියක් බලන් ඉන්න බෑ අප්පා😍

  • @denuwanrajapaksha255
    @denuwanrajapaksha255 4 ปีที่แล้ว

    ඇත්තටම ගෙදර තවමත් කවි බණ ජාතක කතා අහනවා 🙏🙏🙏🙏❤️❤️ අපෙ ජිවිත මේ නාට්‍ය තුල තියනවා අපි ජිවත් වෙන ජිවිත ..

  • @sachinthakoralage7019
    @sachinthakoralage7019 4 ปีที่แล้ว +44

    මේකට කොච්චර ඇබ්බැහි වෙලා ද කියනවනම් අනිත් දවස් පහ ඉක්මන්ට යනකන් බලන් ඉන්නෙ

  • @akole6096
    @akole6096 4 ปีที่แล้ว +174

    කිතුලෝ.. පාළුයි හුත්තො ...
    නිවාඩු වරෙන් පකෝ....
    😑

  • @gayanimadushika8990
    @gayanimadushika8990 4 ปีที่แล้ว +21

    යටිබඩක් නැති එකෙක්ද කොහෙද unlike දාලා 😂

    • @sanetaap2542
      @sanetaap2542 4 ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @awishkayatiwella
    @awishkayatiwella 4 ปีที่แล้ว +2

    මම හරිම ආසවෙන් බලන කතාවක්.වෙනම ලෝකෙකට යනව වගේ.හදවතට හරි සමීපයි.ඒ වගේම සනීපයි.❤