Mitsubishi MONTERO 3rd Generation.Mk3,V60(Pejero, Shogun), Full Sinhala Review by MRJ inspire

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 269

  • @That_shila
    @That_shila 2 ปีที่แล้ว +8

    සාමාන්‍ය vehicle review කරන youtube channel එකක කරන්නේ vehicle review විතරයි
    සමහර කට්ටිය ඉන්නවා vehicle එකේ part එකෙන් part එකට වෙන ක්‍රියාවලිය දැනගන්න ආස කට්ටිය(ඒ අතර මමත් සිටියි)
    ඒ පිළිබඳ වීඩියෝ series එකක් විදිහට කරන්න පුළුවන් නම් හොඳයි ඒක playlist එකක් විදියටත් හදන්න පුළුවන් නම් හොඳයි
    Video eka niyamai🤍👍

  • @nimsara5996
    @nimsara5996 2 ปีที่แล้ว +32

    මන් ගාවත් තියෙන්නේ මොන්ටෙරෝ එකක් මොන්ටෙරෝ කියන්නේ සුපිරිම වාහනයක්

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +13

      Hmm. Mageth hitata allapu ekak

    • @raveendragamage9407
      @raveendragamage9407 2 ปีที่แล้ว +2

      තෙල් කෝමද වැඩ කරන්නෙ

    • @InukaMethmal-h6r
      @InukaMethmal-h6r 3 วันที่ผ่านมา

      @@raveendragamage94074/5 k wage karanawada

  • @gangsters3084
    @gangsters3084 ปีที่แล้ว +5

    කැමතිම youtuber එක්ක කැමතිම වාහනේ❤️

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha9814 2 ปีที่แล้ว +4

    mrj ඔයා විඩියෝස් edit කරන අැප් ඒක මොකක්ද ?

  • @slgamingkolla2943
    @slgamingkolla2943 2 ปีที่แล้ว +15

    3rd generation montero එක ගැන ඉතින් ආයේ කියන්න දෙයක් නෑ අපෙත් පාවිච්චි කරන්නෙ ඕකේ 3.5L petrol turbo fully loaded එකක් sunroof , cruise control , headlight washer ඔක්කොම තියෙනවා සුපිරිම බාන්ඩේ ආයේ සුපිරියක් තමා වීඩියෝ එකත්🤟🔥❤️‍🔥💕

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      ❤️

    • @pushpanathaabeysinghe6921
      @pushpanathaabeysinghe6921 2 ปีที่แล้ว +1

      3.5l v6 model eke turbo enne na mang hithanne.i had a one. Petrol consumption eka thama adu.

    • @slgamingkolla2943
      @slgamingkolla2943 2 ปีที่แล้ว +1

      @@pushpanathaabeysinghe6921 පෙට්‍රල් නම් කරනවා බන් 4 ක් 6ක් වගේ🙄

  • @Nuwan_Jayasuriya
    @Nuwan_Jayasuriya 2 ปีที่แล้ว +5

    මේ video එක කරනකෝට CHR එකකින් ඇවිත් කතා කලේ මම.. මතකද Mrj...
    Big fan of u ❤️

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +3

      Ow ow. Brother 😊

  • @guycha0s380
    @guycha0s380 2 ปีที่แล้ว +9

    Most down to earth youtuber, love you man ❤️

  • @lasithashyamal9095
    @lasithashyamal9095 2 ปีที่แล้ว +7

    කියන්න වදන් නෑ.....සුපිරි තමා.👌 Automobile නං MRJතමා 😎.ජයවේවා සහෝ....

  • @ShenalSumuditha-z9c
    @ShenalSumuditha-z9c 4 วันที่ผ่านมา

    Sir montero වල v98,v78 කියන්නේ මොකක්ද?

  • @viniduchamath5005
    @viniduchamath5005 2 ปีที่แล้ว +6

    My favourite suv and my favourite youtuber 😎😎❤️❤️

  • @n_f5304
    @n_f5304 2 ปีที่แล้ว +29

    this was my dad's first car.. He would be so happy to see this again.. At least for me I was brought to my home frm the hospital by this vehicle... Thnx for the review.. : )
    And BTW that position of the car looks a bit scary tho.. It's like yr going to fall in to the river.. 27:32

  • @ravindush_94
    @ravindush_94 2 ปีที่แล้ว +3

    Nissan X-trail 2013 Diesel mdl eka review ekk krnnko aiye....

  • @ironrins
    @ironrins ปีที่แล้ว +1

    වෙන අය වගේ නෙවෙයි ඔයා වාහන ගැන කියල දෙන හැම දෙයක්ම තේරෙනවා. ජය වේවා ..... 2012 mitsubishi montero sport එකක review එකක් ගෙන්න පුළුවන්ද ....

  • @uzmanaisher9445
    @uzmanaisher9445 2 ปีที่แล้ว +9

    හරිම නිහතමානී මනුස්සයෙක්.❤️❤️
    නුවර අපේ අසල්වැසි නගරේ එළ කොල්ලෙක්. නියමයි මචන් review එක. උඹේ හැම වීඩියෝ එකක්ම බලනවා.චැනල් එක පටන් ගත්ත මුල් කාලෙමයි මම subscribe කරේ.
    මම කුරුණෑගලින්.😎
    උඹට සුභ පැතුම්.❤️

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💕

  • @darshana4717
    @darshana4717 10 หลายเดือนก่อน

    Aiye පෙට්ට්‍රල් එකක් ඩිසල් කලාම වටිනාකම අඩුයි ද?. වෙනස් තියෙනවා ද? වාහනේ පොතෙ ප්‍රමාණය ක් නෑද්ද?

  • @dyno3314
    @dyno3314 2 ปีที่แล้ว +6

    අයියෙ පුලුවන්නම් ඔයා විස්තර කරද්දි video එකේ side එකෙන් කොහේහරි ඒ වෙලාවට පොඩි image එක්ක දාන්නකො ( හරියට 2012 version )

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Sure mn 4th gene video ekedi dannm.

  • @slicts.k.r-seneshrajapaksha
    @slicts.k.r-seneshrajapaksha 2 ปีที่แล้ว +3

    Oya hodata explain karanawa ayye..well done..💪👍👍

  • @dinukasemina763
    @dinukasemina763 2 ปีที่แล้ว +17

    Turbo sound එක ✨️😍

  • @Senuka_Govinda
    @Senuka_Govinda ปีที่แล้ว

    ඔයාගේ හැම video එකක්ම වගේ බලනවා. මේකත් හොදම content එකක්. බොහොම ස්තුතියි ❤

  • @basururathnasekara5501
    @basururathnasekara5501 2 ปีที่แล้ว +6

    MRJ I m watching your videos and they had a lot of things to learn. Very valuable. And I want to say that there’s very few car reviews about ford. If you wish to do such a video on your channel I like to give my vehicle for that, I have Ford Fiesta 2013 sedan version, I you wish to do let me know. Good luck

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +3

      Brother send me fb or instagram text. Mrj inspire.

    • @basururathnasekara5501
      @basururathnasekara5501 2 ปีที่แล้ว

      @@MRJInspire sure, will do 👍

  • @YameeX
    @YameeX 2 ปีที่แล้ว +9

    Suggestion: If you can mention things like the fuel economy, 0-100 time, current market price etc. of vehicles you review would be better.

  • @sanathnissanka
    @sanathnissanka 2 ปีที่แล้ว +5

    Mrj is the best automobile youtuber in the century. 🤩🤩🤩

  • @yanjana5815
    @yanjana5815 2 ปีที่แล้ว +2

    අවුරුදු 20ක් විතර පරන වාහනයක් ගන්න එක අවුල්ද ඒවගෙ එයාබෑග් වගේ ෆීචර්ස් වැඩ කරනවද

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Neti wenna puluwan

  • @Hainature_HNS
    @Hainature_HNS 2 ปีที่แล้ว +2

    Ayiye suzuki swift rs kiyana model gena view ekak karanda ko

  • @Fernando-or8vu
    @Fernando-or8vu ปีที่แล้ว

    අයියේ මේකට 265/75/16mt ටයර් එක දැම්මොත් වදිනවද නැත්තම් ලග ලග වගේ යනවද

  • @rumeshmadu1281
    @rumeshmadu1281 ปีที่แล้ว +1

    Fuel කොහොමද කරන්නේ

  • @offroadlover2976
    @offroadlover2976 2 ปีที่แล้ว +8

    Bj 40,,4dr 5,defender වගේ ඒවත් කරන්න ❤️‍🔥

  • @ruchirashehan6157
    @ruchirashehan6157 2 ปีที่แล้ว +5

    අයියගෙ වීඩීයෝ දාපු ගමන් බලනවා😘😘😘

  • @amaliwannigama1179
    @amaliwannigama1179 ปีที่แล้ว

    Ayya MONTERO 3rd Generation eke fuel tank capacity eka kiyanna puluwanda

  • @lahirupraneeth1349
    @lahirupraneeth1349 2 ปีที่แล้ว +1

    මේ තියෙන Montero එකයි Montero Sport එකයි කියන්නේ වර්ග 2ක් ද??

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Ow flatform dekak. Montero sport kiynne L200 flatform eka

  • @niharapeiris1375
    @niharapeiris1375 2 ปีที่แล้ว +9

    Best review ever ☺️ plz do a review about montero gls 4th gen also

  • @randikapathirana1143
    @randikapathirana1143 11 หลายเดือนก่อน

    How about the fuel consumption in Petro v6 3.5???

  • @chanakamahesh3951
    @chanakamahesh3951 2 ปีที่แล้ว +18

    my favourite youtuber ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ajithnavaratne6062
    @ajithnavaratne6062 2 ปีที่แล้ว +1

    Hey Mrj I really like your reviews and content can you tell me about the reliability of the petrol engines cause majority of the vehicles in SL are petrols I suppose ....what do you recommend diesel or petrol ?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      When getting older, petrol would be better due to less troubles to face. But newer vehicles diesel also great

  • @miltonsenadheera7064
    @miltonsenadheera7064 5 หลายเดือนก่อน +1

    ඉතාම නිවැරදි බස්වහර තුල නව තාක්ෂණය අපුරැවට දැනුම ලබාදීම හරිම අලංකාරය. බොහො දේ උගත හැකිය.අනෙක් අය කොපි කරන්න උත්සහ කලත් ඔබ වගේ දැනුම ලබාදීමට. ඒ අයට නොහැකිය දැනට සමාජ මාධ්‍යයේ අලංකාර ලෙස සංසරණය වීම අගය කරමි.සුභ අණාගතයක්. ❤❤❤

    • @MRJInspire
      @MRJInspire  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @poornadasithkarunanayake7403
    @poornadasithkarunanayake7403 2 ปีที่แล้ว +5

    Honda cr-v suv එක review කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි.!.

  • @roxsan9542
    @roxsan9542 2 ปีที่แล้ว +2

    Can you please tell me about fuel economy of this vehicle?

  • @sahaswimalasena8532
    @sahaswimalasena8532 2 ปีที่แล้ว +2

    Ur contents are great.keep up thegood work👌👌

  • @ruwanpathirana6503
    @ruwanpathirana6503 2 ปีที่แล้ว +2

    Maga mitsubishi pajero gdi io ekak thiyenne eka genth witaratikak kiyanna thanks

  • @mahathirmaha1478
    @mahathirmaha1478 ปีที่แล้ว

    Aiya honda crv awd eke 7n sheets wahanayk ganda puluwnda.ehema wahanyk enawada

  • @Nuwan3D
    @Nuwan3D 2 ปีที่แล้ว

    Super Video.. Oka mage laga thibunata mama me video eken thamai dan nathi tika hoyagatte.. Thanks bro

  • @chamiya9474
    @chamiya9474 2 ปีที่แล้ว +1

    Navara 2007 ගැන විඩියො එකක් කරන්නකො අයියෙ , තාම හරියට කව්රිවත් ඒ ගැන විඩියො එකක් කරල නෑ 💔

  • @sumudusathsara6820
    @sumudusathsara6820 ปีที่แล้ว

    Api kandy geya Montero ekaka 8 Denek geya pick up eka hodatama teyene comfortable SUV ekak kadu nagina eka terune na pick up nisa mn geya hodama mage cousin kenekuge vehicle ekak Montero eka.

  • @xlrbnima2476
    @xlrbnima2476 2 ปีที่แล้ว +1

    Bugget ekata baic x25 eka hodeda eka genne puluwan da

  • @AmusedWyvernDragon-km1id
    @AmusedWyvernDragon-km1id 9 หลายเดือนก่อน

    Gear box eka gana review ekak oneeee montero 2000. 2001. Years wala 4 wheel ganath.

  • @oshadhahennayake3783
    @oshadhahennayake3783 2 ปีที่แล้ว +2

    Ayya oya kiyana ewa hodatama therenawa. Me field eka gana danne nathi kwnek awath me field eka gana me vidieos tima baluwanam thirei. ජයෙන් ජයෙන් Mr. MRJ 💕🚨⚡

  • @ssandaruwan5967
    @ssandaruwan5967 ปีที่แล้ว

    Montero 3rd Gen GLS 4M40 engine eka turbo engine ekakda

  • @SajaniLiyanage-y7w
    @SajaniLiyanage-y7w ปีที่แล้ว

    Is allion better than pejoro

  • @amashakyawijayasundara1338
    @amashakyawijayasundara1338 2 ปีที่แล้ว

    Toyota Tx. 200 wge year upgrade body convert kranna bayida mewa??

  • @shehanlakshitha8656
    @shehanlakshitha8656 7 หลายเดือนก่อน

    ලීටරයකට කොච්චර යන්ඩ පුලුවන්ද

  • @dinurathejan1574
    @dinurathejan1574 2 ปีที่แล้ว

    Ayye wingroad eka gana karanna puluvanda

  • @nehangatharushka7697
    @nehangatharushka7697 2 ปีที่แล้ว +1

    Mrj , wahana wena models gena kiyaddi puluwannm 4to ekak podiyta danne 😅 idea of mine , video eka 👌 , mul kale idanma blanawa ada tmai 1 st comment eka danme ❤️

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Hodai. Mn kalin generation 2 karddi demma nisa meke demme nette

  • @sameeramadusha3324
    @sameeramadusha3324 2 ปีที่แล้ว +4

    නියමයිනේ ආසාවෙන් හිටපු එකක් ..........👍

  • @tharindunimsara4
    @tharindunimsara4 2 ปีที่แล้ว +3

    වාහන මිල වැඩි වෙන්න කලින් මේකෙ මිල කීයක් වගේද උනේ?

  • @pramilawishwapriya5812
    @pramilawishwapriya5812 2 ปีที่แล้ว +1

    Discovery 4 එහෙක review එකක් ඔනා අයියේ

  • @HelaLee
    @HelaLee 2 ปีที่แล้ว +3

    ප්‍රාඩෝ එකක් ගන්න හිතන් උන්න හීනේ වෙනස් වුනා. කෝටි 2 ක වෙනසක් මොන්ටෙරෝ සැපයි වගේ අතේ ඇති ගාණට. ස්තුතියි වීඩියෝ එකට

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Comfort eka godak hodai kohomth montero

    • @HelaLee
      @HelaLee 2 ปีที่แล้ว

      @@MRJInspire aniwaryen ❤️

    • @googleyoutube3987
      @googleyoutube3987 2 ปีที่แล้ว +2

      පැට්‍රල් ෂෙඩ් එකකුත් ගනින් 🤣

    • @HelaLee
      @HelaLee 2 ปีที่แล้ว

      @@googleyoutube3987 පෙට්‍රල් කාඩ් එකක් තියෙනවා බං

  • @jayasekarajayasekara3520
    @jayasekarajayasekara3520 2 ปีที่แล้ว

    Ane mrj inspire mata puluwannam micro panda cross ekak reviw karannako aniwaren anith aya reviw karanakota oya wage hodata review karanne na😘mrj thamai mata hodatama therenne aniwaren denna 🙂❤️👍

  • @chamathwijayasinghe9694
    @chamathwijayasinghe9694 2 ปีที่แล้ว +1

    micro kyron 2008 video akak ona aiyaa plzzzzz

  • @nimsara5996
    @nimsara5996 2 ปีที่แล้ว +2

    අයියේ ෆෝඩ් මස්ටැන්ග් එකක් ගැනත් විඩියෝ එකක් ලගදිම ඔනි

  • @hirands
    @hirands ปีที่แล้ว +1

    You do a good job... Most of the other sinhala reviewers are jockers.

  • @dinurathejan1574
    @dinurathejan1574 2 ปีที่แล้ว +1

    Ayye wingroad eka gana review ekak karanna puluvanda

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +4

    19:24 what a sound..diesel engines..💪😍😎

  • @slmusic3615
    @slmusic3615 2 ปีที่แล้ว +2

    Toyota IST gane review akak karamuda

  • @amilachathuranga6916
    @amilachathuranga6916 2 ปีที่แล้ว +1

    thanks brother your explains💚

  • @EcoFarmWord27
    @EcoFarmWord27 2 ปีที่แล้ว +2

    වැදගත්ම වාහනයක් toyota KDH එක ගැන කරල නෑනේ.ඒක කරංඩකො අයිය

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Sure karnwa tika dawasak one twa

    • @EcoFarmWord27
      @EcoFarmWord27 2 ปีที่แล้ว

      @@MRJInspire ඩොල්ෆින් ,කැරවන් ඒව ගැනත් කරංඩ

  • @gihanmoonasinghe8090
    @gihanmoonasinghe8090 2 ปีที่แล้ว +3

    Very informative as usual

  • @SAHANJ2001
    @SAHANJ2001 2 ปีที่แล้ว +4

    ❤great review

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 2 ปีที่แล้ว +1

    දැන් මිල කොහොමද යන්නෙ

  • @chamodudakara7391
    @chamodudakara7391 2 ปีที่แล้ว +3

    Ayye landrover defender 2020 eketh Review ekak one

  • @harshanadana1938
    @harshanadana1938 2 ปีที่แล้ว +2

    Brother channel eka nm supiri ❤️,mechanical engineering karanne nathuwa electrical select kara gaththe ai???

  • @chenurapeiris5709
    @chenurapeiris5709 2 ปีที่แล้ว +1

    Prado 120 GX eke Review eka karanako plz

  • @sureshindika6909
    @sureshindika6909 2 ปีที่แล้ว +1

    loku loku waahana nam den balannawath hithenne naa😔😔, kotinma kiwwoth wedak na e reviews😷😷. e nisa puluwan nam 20-30 laks athara den wikinena cars🤓🤓 keepayak review karannako MRJ.

  • @shanakapeiris1707
    @shanakapeiris1707 2 ปีที่แล้ว +1

    lankawe inna supirima vehical reviewer

  • @yasindusararuvishan6523
    @yasindusararuvishan6523 2 ปีที่แล้ว +1

    Nissan x trail t30 review ekak තමයි onee

  • @nimalrathnayaka6719
    @nimalrathnayaka6719 ปีที่แล้ว

    Montero sports eka ganath video ekak karanna.

  • @nimsara5996
    @nimsara5996 2 ปีที่แล้ว +3

    මන් කැමතිම යුටියුබර් ඔයා අයියේ

  • @c.a2295
    @c.a2295 2 ปีที่แล้ว

    Ayya dn dakke video eka maru.❤️❤️❤️❤️❤️

  • @Hamza-gu2ct
    @Hamza-gu2ct 2 ปีที่แล้ว +1

    Mage 6g72 i have 1 doubt

  • @pradeepkumara100
    @pradeepkumara100 2 ปีที่แล้ว +1

    Nice presentation bro

  • @kushanbasnayake2914
    @kushanbasnayake2914 2 ปีที่แล้ว +1

    Waiting for a review Montero V6 GLS Gen 4 , bro !
    My one.

  • @yasantha1985
    @yasantha1985 2 ปีที่แล้ว +5

    Such a great review 👍

  • @OnaliCleara2212
    @OnaliCleara2212 2 ปีที่แล้ว +11

    අය්යෙ වාහන මිල අඩු වෙන එකක් නැද්ද 😭😭

    • @sakinduthathsara802
      @sakinduthathsara802 2 ปีที่แล้ว +5

      පරන ගානටම නෙමී යම් තාක් දුරට තියෙන ගානෙන් ගොඩක් ලොකු ගානක් අඩු වෙයි හැබයි ආයේ පරන ගානට එන්නැ කවදාවත්

  • @manojgamage9216
    @manojgamage9216 2 ปีที่แล้ว +3

    Thank you bro

  • @tharinduification
    @tharinduification 2 ปีที่แล้ว +1

    Pajero Io eka ganath review ekak danna

  • @PrinceChals1993
    @PrinceChals1993 2 ปีที่แล้ว +2

    Best review ever sea

  • @prathibhathrajive5056
    @prathibhathrajive5056 ปีที่แล้ว +1

    ❤ great brother

  • @sampathperea3736
    @sampathperea3736 2 ปีที่แล้ว +1

    තෙල් කොච්චර විතර කරනවද

  • @dinethperera1925
    @dinethperera1925 2 ปีที่แล้ว +4

    සුපිරි අයියේ❤

  • @Rajitha.959
    @Rajitha.959 2 ปีที่แล้ว +1

    පලාත්සබා මොඩල් එකත් කරමු

  • @musicwitharrow3927
    @musicwitharrow3927 5 หลายเดือนก่อน

    Fuel consuption ek hodaid ❤

  • @infinityamal6276
    @infinityamal6276 2 ปีที่แล้ว +1

    Best review in 🇱🇰 good luck❤️

  • @sampath6394
    @sampath6394 2 ปีที่แล้ว

    Supiriyak MRJ ♥️♥️♥️♥️

  • @shavinkavishka6690
    @shavinkavishka6690 2 ปีที่แล้ว +1

    Navara eka video ekak one

  • @cuteebooby6082
    @cuteebooby6082 2 ปีที่แล้ว +2

    ආසම එක 😍😍

  • @Soul-matte
    @Soul-matte 2 ปีที่แล้ว

    aiye defender ekak review ekak krnnko plz
    😊

  • @jevindukenodh9005
    @jevindukenodh9005 2 ปีที่แล้ว

    Range Rover vogue ekath video ekak one

  • @SahanPiyumal2004
    @SahanPiyumal2004 2 ปีที่แล้ว

    මේකේ fuel consumption එක කොහොමද per liter ?

  • @amaliwannigama1179
    @amaliwannigama1179 ปีที่แล้ว +1

    Mame 4832mm nam metre koccrada Mame

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      1000mm Kiynne meter ekai. Oka 1000n bedqnna. 4.8m

  • @Sangeethwidanage
    @Sangeethwidanage 2 ปีที่แล้ว +1

    the description is great❤️❤️

  • @yassa6649
    @yassa6649 2 ปีที่แล้ว +4

    නියමයී නියමයි ✌️✌️✌️