Mitsubishi Montero Pajero 4th Gen V80 Detailed Review in Sinhala, Big size 4x4 SUV MRJ Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 753

  • @hasheenhapuarachchi5293
    @hasheenhapuarachchi5293 4 ปีที่แล้ว +103

    This was my dream vehicle for 15 years and currently I own one

  • @pasindusharinda25
    @pasindusharinda25 4 ปีที่แล้ว +12

    මටත් එකක් තියනවා...😍😍😍v 98 අවුරුදු 4.5 කොරියාවේ කට්ට කාලා ගත්තා හිතේ තියන් ඉදපු වාහනේ

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +2

      respect !

    • @pasindusharinda25
      @pasindusharinda25 4 ปีที่แล้ว +1

      @@udarananayakkara86 appa ela mchn.. 🤩👌

    • @pasindusharinda25
      @pasindusharinda25 2 ปีที่แล้ว

      Ela machn ❤️

    • @jayaweerarandula1814
      @jayaweerarandula1814 2 ปีที่แล้ว

      ❤️

    • @TharangaMaduranga-xj8vp
      @TharangaMaduranga-xj8vp ปีที่แล้ว

      ඹයා අවුරැදු 4 කොරියාවෙි ඉදලා ඹයාට වාහනයක් විතරද ගන්න පුලුවන් උනේ
      කියද ගත්තේ කියන්නකො

  • @dihansudasinghe4548
    @dihansudasinghe4548 4 ปีที่แล้ว +15

    One of my favourite vehicle.. when this generation was released I was in Dubai. Even though Land cruiser is the most famous vehicle among Arabs, this Pajero model became super popular. Even a friend of mine had one there. Thanks for the upload. 1982 model has a map in their spare wheel, of Africa. There is a story behind too.. 🙏

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Dihan Sudasinghe thanks Dihan

  • @sudeshbandaranaike1943
    @sudeshbandaranaike1943 9 หลายเดือนก่อน +3

    The best reveiw...ලංකාවෙ වාහන ගැන හරියටම රිවිව් කරන එකම චැනල එක ❤❤

    • @MRJInspire
      @MRJInspire  9 หลายเดือนก่อน

      ❤️

  • @indixmax362
    @indixmax362 4 ปีที่แล้ว +6

    From kuwait. My current vehicle is Pajero 2008. 10 lks. (Price of a 🛺 in SL) . Latest model is 48 lks. A legendary SUV for rough riders.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Indix Max ekane bro

  • @isuruthushantha1828
    @isuruthushantha1828 4 ปีที่แล้ว +2

    ඔයාගෙ චැනල් එකේ මෙච්චර කල් රිවිව් කරල තියන වාහන වල mechanism පැත්ත සහ technology පැත්ත ගැන තමා හොඳටම කියලා දෙන්නේ ඒක ගොඩක් වටිනවා අපිට.ඒ වගේම පොඩි දෙයක් කියන්න ඕනේ අයියා කතා කරනකොට ගොඩාක් වෙලාවට ලිඛිත භාෂාවෙන් වගේ තමා කතා කරන්නේ පුළුවන් තරම් අර auto hub එකේ අයියා කතා කරනවා වගේ real ගතියක් පෙන්නන්න.එතකොට තවත් intresting.good luck

  • @lasithashyamal9095
    @lasithashyamal9095 4 ปีที่แล้ว +4

    නියමයි....හොඳට කරනවා.අඩුපාඩු කියනවනං editing ගැන සැලකිලිමත් වෙන්න. සාමාන්‍ය විදිහට කතා කරන්න.උදාහරණයක් හැටියට"මෙම රථය" වගේ වචන භාවිතා නොකර "මෙයා" වගේ ජීවී වචනයක් දැම්මොත් ටිකක් familiar, වාහනේට අපි සමීපයි වගේ.වාහනේ පන ඇති කෙනෙක් විදිහට හඳුන්වා දෙන්න.එතකොට හරි ලස්සනයි.

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Good point bro. I try

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 4 ปีที่แล้ว +5

    පැජරෝ කියන වාහනය මගේ ජීවිතේ මන් ආසම වාහනයක්. මන් ආසම දේ තමයි අනෙකුත් මොඩ්ල් එක්ක බලද්දි පලාත් සභා මොඩ්ල් එකේ පටන්ම මේගොල්ලෝ පැජරෝ හැම මොඩ්ල් එකක්ම හැදුවේ එකකට එකක් අවේනික විදිහට
    උදාහරණයක් විදිහට පලාත් සභා ඉඳන් ඉන්ටකූලර් එද්දි ඉන්ටකූලර් එකේ තිබ්බේ වෙනස්ම පෙනුනමක් ( core design එක එහෙමම තියෙද්දි) ඊට පස්සේ ගෙම්බා මොඩ්ල් එක ආවම 2000 දී ඒක මාරම ඩිසයින් එකක් උනා ඒත් ඉන්ටකූලර් එකේ ගැම්ම ඒ විදිහටම තිබ්බා. 2009 මේක ආවමත් එහෙමයි. තාම අපි 2000-2002 ආපු පැජරෝ එකට ආදරෙයි
    කෙටියෙන් කිවුවොත්, මොන්ටේරෝ කවදාවත් පරණ වෙන්නේ නෑ. අලුත් මොඩ්ල් එනව විතරයි.
    ඒත් කලින් ඒවා පරණ වෙන්නේ නෑ. mature වෙනව විතරයි.
    (මොන පැජරෝ එක ආවත් තාම හිතේ ඉන්නේ මහත්තය විතරයි)

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Agree

    • @ALLinone-nl6rr
      @ALLinone-nl6rr 4 ปีที่แล้ว +2

      Montero එකේ production නැවැත්තුවා වාහානේ විකිනෙන්නේ නැති නිසා දැන් nissan එකයි mitshubishi එකයි දැන් එකම company එකක් විදිහට යන්නේ
      දැන් මෙයාලා හදන්න යන්නේ nissan petrol වගේ ලොකු full size suv එකක්

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      @@ALLinone-nl6rr thanku

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +3

    Turbo vilachchi ගැන හා turbo vilachchi පවිච්චි කරන්න හැටි ගැන video එකක් ඉදිරිපත් කරන්න bro

  • @thepsychfusion-i9i
    @thepsychfusion-i9i 4 ปีที่แล้ว +1

    Surely Best vehicle review youtube channel and you are the favourite youtuber

  • @devinda7225
    @devinda7225 4 ปีที่แล้ว +5

    Review එක සුපිරියටම කලරා තියෙනවා, ❤ නියමයි ❤

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      rocco ekath demma... den

    • @devinda7225
      @devinda7225 4 ปีที่แล้ว

      @@MRJInspire 👍 ❤

  • @chaminidaulagala6262
    @chaminidaulagala6262 3 ปีที่แล้ว +2

    Your videos are soo good.. clever presentation. Keep it up brother I'm Januka

  • @naduncharuka1212
    @naduncharuka1212 3 ปีที่แล้ว +6

    මාරම අවන්කව review එක කරනවා
    බුදු සරණයි ....

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @lasantha49
    @lasantha49 4 ปีที่แล้ว

    best Review 🚐
    අද විඩියෝ එකේ ඔයා කලබලයි වගේ මට හිතෙන්නේ අනිත් විඩියෝ බලනකොට . කැමරා කරන කෙනාට ඔයා review ⁣කරන කොටස ඒ වෙලාවෙම පෙන්නන උත්සාහා කරන කියන් මගේ අදහසක් විතරයි

  • @sujithnissankayatawara8468
    @sujithnissankayatawara8468 4 ปีที่แล้ว

    බොහොම හොඳයි ඔබතුමා කියලා දෙන ආකාරය අනිත් එක තමයි වාහනේ වටිනාකම සහ වෙළෙඳපොළේ යන ගාන ගැන කියන නිසා වඩාත්ම හොඳයි

  • @manojnirmal3125
    @manojnirmal3125 4 ปีที่แล้ว +15

    Bro as a safety information, Do not keep hand sanitizer inside your vehicle because it can explode when left inside the vehicle ( due to hot weather conditions) . So be careful.

  • @randika322
    @randika322 4 ปีที่แล้ว +2

    That's a wonderful explanation for anyone interested. Please keep on giving us more videos

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      thanks my bro...

  • @jeewanthaization
    @jeewanthaization ปีที่แล้ว +1

    මම ඔයාගෙ videos හැම එකක්ම වගේ බැලුව. ගොඩක් හොදයි. මේ review එකේ මේකේ එන editions මොනවාද, වෙනස්කම් මොනවාද කීව නම් තවත් ගොඩක් වටිනව.

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว +1

      Me pejero series ekma krla tiyenwa blnna

    • @jeewanthaization
      @jeewanthaization ปีที่แล้ว

      ඔව්, මම බැලුව ආයෙත්. ඔයාගෙ reviews ගොඩක් හොදයි. එපා වෙන්නෙ නෑ අහන් ඉන්න, අනික් අයගෙ ඒව, කනත්ත රිදෙනව අහන් ඉන්නකොට. මාත් ඔයා වගේම engineer කෙනෙක්. ගොඩක් අය එක්ක වැඩ කරනවා. ඔයාව මම අදුරන නැතත්, ඔයාගෙ හොද qualities තියෙනව. Attitude ඒ වගේම. මට දැක්කම කතා කරන වචන 2,3 කියන්න පුලුවන්. ඔයාට හොද යාලුවොත් ඇති. ඉතිං මේ සේරම කීවෙ ඔයාට හොද ගමනක් යන්න පුලුවන් කියන්න. Good luck.. BMW x5 ඒකක් review එකට ඕන නම් කියන්න.

  • @amiladenzil
    @amiladenzil 4 ปีที่แล้ว +5

    Great review with practical demonstrations and test drive. Thank you! Giid luck for keeping good things up 💪

  • @CruiserAlong
    @CruiserAlong 4 ปีที่แล้ว +3

    නියමයි, වාහනේ අවුරුදු ගානක් යූස් කලා වගේ අත්දැකීමක් ලැබුන, දිගටම රිවීව් කරන්න

  • @chethiyabandara566
    @chethiyabandara566 4 ปีที่แล้ว +3

    සර් ඔයා කරන හැම වාහනයකම පවතින මිල පැවතුන මිල ගැන කියන්න...

  • @CrishanMayura
    @CrishanMayura 2 หลายเดือนก่อน

    සුපිරි වැඩක්.. ගොඩාක් දේවල් dena ගත්තා

  • @TheHasarinda
    @TheHasarinda 4 ปีที่แล้ว +16

    one of my dreams ayya

  • @nishansenadeera8210
    @nishansenadeera8210 4 ปีที่แล้ว +1

    godak watinawa.Review eken ehata giya youtube channel ekak

  • @dudedude2316
    @dudedude2316 2 ปีที่แล้ว +1

    I am planning buy Montero, need to undestand the different type of engines and good one for home use

  • @shananushkaanushka4787
    @shananushkaanushka4787 4 ปีที่แล้ว +17

    සුපිරි ♥️♥️🔥
    අම්මො අර වලෙන් ගොඩ ආවෙ නැත්තං වස චාටර් එක😂

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +5

      eka adi 2k witra yatai hehe. Ow mewanm simple mekata. Wena yanna tenak tibbe na..

    • @WohanPresents
      @WohanPresents 4 ปีที่แล้ว

      @@MRJInspire ඩිෆරන්සල් ලොක් කරහම වෙන්නේ දෙපැත්තෙ රෝද දෙක වෙන වෙනම කැරකෙන්නෙ නැතුව එකම speed එකකින් කැරකෙන එක නේද?

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      @@WohanPresents same speed for both wheels. but different torque

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      dif nokaloth, same torque deddi, slip wena wheel ekata ganna puluwan uparima torque eka witarai ganna puluwan. lissanwa kiyanne ganan toruqe eka adui. so ea torque eken anek patte wheel eka karakawanan madi.. dif lock kalama wenne ekama speed eken kerakenna ona nisa, wedi toruqe ekak traction eka tiyen wheel eken gannwa.

    • @WohanPresents
      @WohanPresents 4 ปีที่แล้ว

      @@MRJInspire Thank you... 😊😊

  • @pasindulakmal2563
    @pasindulakmal2563 ปีที่แล้ว

    kalin hama chanel ekakama wahana video hoya hoya baluwa.eth aiyge chanel ek hmbunt passe anith chanel wala video skip wenawa automa mage athin..dan blnne aiyge video vitharai😁 ❤️

  • @manelgamage9074
    @manelgamage9074 4 ปีที่แล้ว

    Agana danuwath kirmak. ...bohoma hodai. ..bohoma isthuthei. .oba idiri gamanata suba pathum. ..theruwan saranai

  • @stein3521
    @stein3521 4 ปีที่แล้ว

    Supiri In depth reviews! 0-100 acceleration time ekath include karanna issarahata karans videos wala. Ethokata perfect!

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩ්යෝ exalent මරු...

  • @KJJsrilanka
    @KJJsrilanka ปีที่แล้ว +1

    aiye,, superb chanel ekak oyage tienne. honda freed eka review karanna,, panadure awoth wahanayak dennam 2013

  • @thanujabandara1760
    @thanujabandara1760 2 ปีที่แล้ว

    Very good & fully review Mr: MRJ, All the best & good luck.

  • @manulamadhusara4382
    @manulamadhusara4382 4 ปีที่แล้ว +1

    The explanation is fantastic MRJ.

  • @buddhieranga1676
    @buddhieranga1676 4 ปีที่แล้ว +1

    Ada vedio ekath godak hodai. Proton jen 2 eke vedio ekak enakan balagana inne. තෙරුවන් සරණයි .

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Buddhi Eranga hari

  • @wanniplays
    @wanniplays 4 ปีที่แล้ว

    Hoya hoya hitapu video ekak ❤️.
    Awashayama wahane details okkama tka 💯🙌. Keep it up

  • @VismithaVidya
    @VismithaVidya ปีที่แล้ว +2

    අයියා මරු මං ආසම වාහනය

  • @nayanathambavita3459
    @nayanathambavita3459 3 ปีที่แล้ว +1

    very useful! appreciate your effort MRJ! Thank you

  • @sayuripathirana2519
    @sayuripathirana2519 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි... නියමයි...❤

  • @WasanthaKumara
    @WasanthaKumara 4 ปีที่แล้ว +2

    Thank you for bringing the review. As you explained it’s really comfortable & luxury vehicle. 👌

  • @ruwanit9877
    @ruwanit9877 4 ปีที่แล้ว +1

    හබරණ අලි ඉන්නවා. ලස්සන වාහනයක් ලැබිලා. ලස්සනම ආරම්භයක්. ඔයාට සබ්ස්ක්රයිඉර්ස්ලා වැඩි වේවා තවත්.

  • @ashennavodya7266
    @ashennavodya7266 4 ปีที่แล้ว

    Montero sport ekaka review ekak one ikmanatama...✌ super review..good luck

  • @yashodhaveenavi2485
    @yashodhaveenavi2485 4 ปีที่แล้ว

    Mn issella baluwe elakiri ake videos dn oyage awa balanne reviews car gana attaama hodai reviews ayyage

  • @dholakadawaththa5659
    @dholakadawaththa5659 4 ปีที่แล้ว +4

    Thank you MJR. Valuable review. Well done

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Dholakadawaththa දොළකඩවත්ත thank you

  • @champajayawardena8603
    @champajayawardena8603 4 ปีที่แล้ว

    Good evening. Mr. MRG Thank you for the best review. Im from Amsterdam

  • @nipinadevinda7436
    @nipinadevinda7436 4 ปีที่แล้ว +1

    Kathakaraddi liyana bashawe kathakaranta epa bro.normal kiyaladapn.ekawitharaiaul. presentation superb.❤️

  • @HasithaWaruna1
    @HasithaWaruna1 ปีที่แล้ว

    Superb Review ❤Please review 2nd Gen Pajero Sport also !

  • @pradeepkumara100
    @pradeepkumara100 4 ปีที่แล้ว

    Nice explanation with clear voice thanks bro

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      So nice of you thanks bro.

  • @shenon7231
    @shenon7231 2 ปีที่แล้ว

    One of my dream cars.i love this car so much

  • @randeepsvn8452
    @randeepsvn8452 4 ปีที่แล้ว +2

    වෙන රීවීව් වගේ නෙවෙයි අමුතුම ගතියක් තීන්නෙ 👍👍👍🌟

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      thanks a lot saho

  • @geetharajbandaranayake4275
    @geetharajbandaranayake4275 3 ปีที่แล้ว +1

    again. Another worthwhile review

  • @EAGLEBOY191
    @EAGLEBOY191 4 ปีที่แล้ว +1

    Thanks bro patta video ekak godak hodatama Kara

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      thanks Suranga

  • @Jayawardana521
    @Jayawardana521 4 ปีที่แล้ว +1

    පොඩ්ඩක් ස්ක්‍රිප්ට් එකක් එක්ක වීඩියෝ එක කරන්න එතකොට හොඳ ගලායෑමක් තියෙනව නැත්නම් සමහර තැන් මතක් කර කර යනව වගේ ගතියක් තියෙනව.ඒකෙන් වීඩියෝ කොලිටි එක තව වැඩි වෙයි.ජය

    • @picknice
      @picknice 4 ปีที่แล้ว +1

      ane naa bn mehema athal. samara ewun hoo gala kiyanawanam iwarayak naa mrj shape eke hemin athal ekak deegena wade karanawa

  • @erandeshapriya5514
    @erandeshapriya5514 4 ปีที่แล้ว

    niyamai aiya issaratam wede krn yanna

  • @timdissanayake1502
    @timdissanayake1502 8 หลายเดือนก่อน +1

    You failed to mention super select gear box can use 4H on high traction surfaces. Such as bitumen.

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน +1

      I mentioned them all in my Shogun video

    • @MRJInspire
      @MRJInspire  8 หลายเดือนก่อน

      I mentioned them all in my Shogun video

  • @chaminidaulagala6262
    @chaminidaulagala6262 3 ปีที่แล้ว +1

    16:11 is great brother

  • @chamaraekanayake1749
    @chamaraekanayake1749 4 ปีที่แล้ว

    Great review keep up the good work

  • @harshanalakruwan
    @harshanalakruwan 4 ปีที่แล้ว +4

    TOYOTA Townace NOAH වෑන් එකක රිවිව් එකක් ඕනෙ ........

  • @binojchathuranga6543
    @binojchathuranga6543 3 ปีที่แล้ว

    Your videos are great and super 👍💯,introductions are good. I suggest to you bring a review about mitsubishi pajero first generation (palathsaba model) ❤️👊

  • @300hdrip
    @300hdrip 4 ปีที่แล้ว +1

    Please do a review for Honda CRV AWD 2019.
    Thank you !

  • @spartan2422
    @spartan2422 4 ปีที่แล้ว

    nice review bro...keep it up😍

  • @kalanapremarathne1294
    @kalanapremarathne1294 4 ปีที่แล้ว +2

    You best💪

  • @rameshdewapriya9406
    @rameshdewapriya9406 4 ปีที่แล้ว +1

    Wow.brow.u explained that very well...wish u all the best❤keep it up brow😊

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Thank you Ramesh

  • @ganeshamarasinhe5436
    @ganeshamarasinhe5436 ปีที่แล้ว +1

    Superb review❤

  • @praveenm2170
    @praveenm2170 4 ปีที่แล้ว +2

    Brother Please review honda vezel 2014 and explan about dual clutch transmission issue...

  • @paranagamageweerasinghe4581
    @paranagamageweerasinghe4581 4 ปีที่แล้ว +1

    ඉදිරියේදී kdh එකක් විස්තර කරන්න

  • @eshan784
    @eshan784 4 ปีที่แล้ว

    Video hodai. 👍 Habaranata awa eke polonnaruwatah enna thibbanee 😁

  • @tharidudilshan7941
    @tharidudilshan7941 4 ปีที่แล้ว +2

    Ayye montero 2000 -2005 review ekak one petrol ekak aniwa 😉

    • @kishanarosh5510
      @kishanarosh5510 4 ปีที่แล้ว

      Ow ayya body roll over eka gna poddak kiynnko third gen eke

  • @tilanliyanage
    @tilanliyanage 4 ปีที่แล้ว

    Nicely done buddy 👌 keep up the good work 👍

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Thanks 👍 bro..

  • @Terrifyingtalks00
    @Terrifyingtalks00 4 ปีที่แล้ว +1

    ඔය වගේ ද montero spot eka review one

  • @namalpushpersri2186
    @namalpushpersri2186 ปีที่แล้ว

    Mama dakapu wadak nathima SUV ekak. Fuel consumption eka godak wadi narakama body roll ekak thiyena overweight SUV ekak. Danna manussayek Gulf wala nam ganne naha. Toyota PRADO ekak ekka , Honda Pilot ekak ekka board wenna watha bari SUV ekak. Experience eken kiyanne.

  • @Jayawardana521
    @Jayawardana521 4 ปีที่แล้ว +1

    Landcruiser sahara 2008 review එකක් කරන්න පීස්

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      balamu mata vehicel ekak labun na tawama

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +1

    Diflock & Flex eka pennuwa nam patta brother

  • @udithabandara6382
    @udithabandara6382 4 ปีที่แล้ว +1

    SUZUKI GRAND VITARA/ESCUDO ganath video akak oone

  • @dananjayakgtdananjayakgt9429
    @dananjayakgtdananjayakgt9429 4 ปีที่แล้ว +1

    Lassana video Akak👍👍👍

  • @smspathirathna
    @smspathirathna 4 ปีที่แล้ว

    Ssangyong Rexton 2015 ගැන video එකක් කරන්න..

  • @nayanasandun3097
    @nayanasandun3097 4 ปีที่แล้ว +20

    montero diesel
    fuel consumption overall 8-13km
    montero petrol
    fuel consumption overall 6-9km
    montero is a practical and economical vehicle so it's can't to be compare to other suv vehicles.
    😍🔥

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Nayana Sandun 🤗🤗🤗

    • @ck-uy8rj
      @ck-uy8rj 4 ปีที่แล้ว

      @@MRJInspire how much fuel consumption for diesel model?

    • @nayanasandun3097
      @nayanasandun3097 4 ปีที่แล้ว +1

      @@ck-uy8rj up

    • @hasheenhapuarachchi5293
      @hasheenhapuarachchi5293 4 ปีที่แล้ว +1

      8kmpl I own one

    • @ck-uy8rj
      @ck-uy8rj 4 ปีที่แล้ว +1

      @@hasheenhapuarachchi5293 for diesel model, right?

  • @oshadisenarathne4980
    @oshadisenarathne4980 2 ปีที่แล้ว

    අවංකව හොදින් කියල දෙනව.ස්තූතියි .

  • @namaldharmakeerthi926
    @namaldharmakeerthi926 4 ปีที่แล้ว +1

    Aiye mahindra bolero cab gana video ekak karandako bonat diga modal eka gana

  • @presadwijesekara8490
    @presadwijesekara8490 4 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්.තෙරුවන් සරනයි

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว

      Presad Wijesekara 🤗🤗🤗

  • @letsexplore97
    @letsexplore97 4 ปีที่แล้ว

    One of my dream vehicle ❤️ superb review 🙏

  • @roshanjayawardane9290
    @roshanjayawardane9290 4 ปีที่แล้ว

    Great work 👍👍
    Please Next review on kia sorento 2012 SUV

  • @danushkacooray8747
    @danushkacooray8747 4 ปีที่แล้ว +1

    Nissan leaf eka gana vedio ekak.

  • @sunethbandara1478
    @sunethbandara1478 3 ปีที่แล้ว +1

    pls do a review for montero 3rd generation vehicle

  • @ramesh_kavinda
    @ramesh_kavinda 4 ปีที่แล้ว

    Keep it up. Great review from you🤟

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      Thanks for watching ...

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana3723 4 ปีที่แล้ว

    Excellent review ...thanks lot .

  • @mohomedahkamameen6160
    @mohomedahkamameen6160 4 ปีที่แล้ว

    ඔයත් පරිස්සමින් bro!
    A-Z පට්ට review එකක් මේ වගේ තව කරන්න බ්‍රෝ...
    මේවා තාම ලංකාවේ ප්‍රසිද්ධ වාහන...හැබයි කට්ටිය වැඩිය විස්තර දන්නේ නෑ..
    මේ වගේ වාහනයක් used ගන්න කොට බලන්න ඕන දේවලුත් කියන්න පොඩ්ඩක්..
    We expect all corona,carina,townace,delica, dolphin,caravan,4DR5,Lancer etc... Popular vehicles in Sri Lanka
    Thank you!!

  • @indunilchirath6118
    @indunilchirath6118 4 หลายเดือนก่อน

    සුපිරි review එක

  • @theonewithme8978
    @theonewithme8978 4 ปีที่แล้ว +2

    ඔයාට ජය...❤️

  • @pubudusanchuka7666
    @pubudusanchuka7666 4 ปีที่แล้ว +2

    Honda Shuttle ekak review karanna aiye 👍

  • @PushpakumaraBasnayaka
    @PushpakumaraBasnayaka ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @rajivlogs1322
    @rajivlogs1322 4 ปีที่แล้ว +1

    Thanks a lot ayya attention to requests

  • @arshadadhnan9006
    @arshadadhnan9006 4 ปีที่แล้ว +5

    Would like to have a review on “Nissan Xtrail”, not the latest .👍

    • @MRJInspire
      @MRJInspire  4 ปีที่แล้ว +1

      I will try.

    • @buddhikajeewantha8299
      @buddhikajeewantha8299 3 ปีที่แล้ว

      @@MRJInspire පුලුවන් නම් කරන්නකො... ලොකු දෙයක් ..

  • @iroshperera
    @iroshperera 4 ปีที่แล้ว +1

    Aiya maru aiye marama pahadili❤ane aluth wahan ganath karannko

  • @upulamaranath7866
    @upulamaranath7866 3 ปีที่แล้ว +1

    Mazda tribute suv eka gana vedio ekak karanna puluwanda?

  • @channeln8190
    @channeln8190 4 ปีที่แล้ว +1

    Plz review discovery 4

  • @nemithaherath8984
    @nemithaherath8984 3 ปีที่แล้ว +1

    Mitsubishi Montero sport 2012 eke review ekak one please.

  • @ishara6180
    @ishara6180 2 ปีที่แล้ว

    Man gawath tyenne 2011mekak supiri kisima aulk na ada wenkm ❤❤

  • @thilinasandeepa682
    @thilinasandeepa682 4 ปีที่แล้ว +1

    Toyota HARRIER review ekak onee

  • @hirunipoojani4889
    @hirunipoojani4889 3 ปีที่แล้ว

    අයියේ Toyota dolpin එකේ review එකක් කරන්නකෝ

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie ปีที่แล้ว

    MRJ, pajero IO / pinin gana video ekak karamuda