Mitsubishi SHOGUN 4th Gen (V80 Montero Pejero), Go anywhere like a commander Sinhala Review MRJ 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 278

  • @MRJInspire
    @MRJInspire  2 ปีที่แล้ว +49

    Correction: Engine Capacity should be corrected as 3.2L. Not 2.5L

  • @geethaljayakody7481
    @geethaljayakody7481 2 ปีที่แล้ว +32

    ඒකනම් පිස්සුවක්...❤️ ඕන තැනකට යකෙක් වගේ දාන්න පුලුවන් මරු වාහනයක්...✌ අද වීඩියෝ එකත් සුපිරියටම තිබ්බ අයියේ...💯 ජය වේවා !!

    • @jayakody4945
      @jayakody4945 2 ปีที่แล้ว +3

      Ekanm ඇත්ත...❤️

  • @TWOWHEELSRIDER2WR
    @TWOWHEELSRIDER2WR ปีที่แล้ว

    Fuel consumption 1k kohamada?? Low speed and high speed wala...

  • @stcreation_sl
    @stcreation_sl 2 ปีที่แล้ว +1

    Toyota voxy Please 👍👍

  • @dewapriyaarunashantha3703
    @dewapriyaarunashantha3703 7 หลายเดือนก่อน

    Oyata poddak katha karanna oni ane puluwan welaawaka call ekak gannako

  • @CGRCOOL
    @CGRCOOL 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි MRJ ඔයාගෙ කටයුතු සියල්ලම සාර්ථක වේවා. ස්තූතියි අපිට මේ වගේ vehicle reviews අරන් එනවට.

  • @jayakadumudiyanse1896
    @jayakadumudiyanse1896 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක අවසානයේවත් මෙහි සාමාන්‍ය මිල ගණන් සදහන් කරන්න පුලුවන් නම් හොදයි නේද මහත්තයා ...

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      නිතර වෙනස් වෙන නිසා කල් යද්දී වැරදි අදහසක් බලන කෙනාට එන්න පුලුවන් (පසු කාලීනව බලද්දී)

  • @chinthamanee
    @chinthamanee 2 ปีที่แล้ว +9

    හැමදාම වගේ ආසාවෙන් බැලුවා. ජයවේවා!!! Toyota rush 7 seater එකත් කරන්නකො අයියේ

  • @cskbro3559
    @cskbro3559 2 ปีที่แล้ว +6

    Kia sorento කියන්නෙ හොද වාහනයක් ද ,දැන් මිල කීයක් වෙයි ද

  • @shehanimeshnimesh1415
    @shehanimeshnimesh1415 ปีที่แล้ว +5

    I own 2021 exceed model and it comes with all the features. 100% suitable for any type of off road and any type of on road. With Amazing comfortable level.Very good review. Well done

  • @vishaksandaruwan1558
    @vishaksandaruwan1558 2 ปีที่แล้ว +5

    "කපුටාස් කෙනෙක් කෑ ගහනවා"....😅 ඒක මරු
    ආසම වාහනයක් ශෝගන්...❤....

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +5

    යාන්තන් ලන්කාවෙ බලන්න පුලුවන් විදිහට සුපිරි රිවිව් එකක් ගේනව. Good Luck 🙋

  • @dhanushka7831
    @dhanushka7831 2 ปีที่แล้ว +48

    Be careful. කපුටාස් can be hit the montero... !

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +21

      🐦

    • @successsprintes123
      @successsprintes123 2 ปีที่แล้ว +4

      Ammo neh 😂

    • @travelwithbosilu
      @travelwithbosilu 2 ปีที่แล้ว +2

      Ow

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว +2

      3% හිගන්නු මේ වගේ තැන් වලත් දේශපාලනේ කතා කරන්නෙ

    • @neontraders8734
      @neontraders8734 2 ปีที่แล้ว +7

      @@srilankanlibrary3263 දුකද??😂💔

  • @roadridesl9615
    @roadridesl9615 2 ปีที่แล้ว +5

    Shogun Black edition එකක විශේෂත්වය මොකද්ද ?
    ලංකාවේ 3i තියෙන්නෙ කියල කියනව නේද ?

    • @akiladesilva1
      @akiladesilva1 2 ปีที่แล้ว +3

      Performance වල වෙනසක් නෑ. Aloywheels, mirrors කලුපාටින් එනවා. ලංකාවේ තියෙනවද කියන්න දන්නේ නෑ හැබයි ඕනෙනම් option එකක් විදියට factory එකෙන්ම ගන්න පුලුවන්.

  • @gangsters3084
    @gangsters3084 11 หลายเดือนก่อน +2

    වාහන පිස්සුව වැඩි කරපු කෙනෙක් තමයි ඔයා..
    Thankyou aiye❤

  • @kasunranasinghe1761
    @kasunranasinghe1761 4 หลายเดือนก่อน +2

    I had Montero 2013 3.2 DID GLX. It was doing 5.5/7km in colombo, sometimes it goes nearly 7.5kmpl. Outstation it does 11.5kmpl if you cruise 100kmph. If you go 60/90kmph then it did 12.5/13kmpl. I have all the meter readings, fuel pumped, etc details which can prove. The mileage was 159000km when I am selling it. Super awesome vehicle. (I heard that some tamil businessmans are using to go to jaffna and it does nearly 15kmpl which i have not experienced. )

  • @oshadhahennayake3783
    @oshadhahennayake3783 2 ปีที่แล้ว +4

    Ayye magen thamai 1 st view eka . @07.02 am. 😍😍❤️

  • @user-uh3hb3cy9i
    @user-uh3hb3cy9i 2 ปีที่แล้ว +11

    MRJ kiyanne wenama brand ekak 💗

  • @chathushkajkularathna3604
    @chathushkajkularathna3604 2 ปีที่แล้ว +1

    හිඟුරක්ගොඩටම ඇවිල්ල....කලින් කිව්වනම් හම්බෙන්න එනව😐

  • @udithamapalagama8834
    @udithamapalagama8834 2 ปีที่แล้ว +4

    Review එක ගොඩක් පැහැදිලියි.. ආසාවෙන් බැලුවා. ස්තූතියි සහෝ ඔයාට 👍👍👍👍🙏🙏🙏🙏

  • @carr_srilanka2041
    @carr_srilanka2041 2 ปีที่แล้ว +14

    Mitsubishi L200 වලත් මේ වගේ video series එකක් ඕනේ 🔥

  • @udaneth6904
    @udaneth6904 2 ปีที่แล้ว +4

    MRJ අය්ය මාර වටිනව ඔවාගෙ videos වාහන ගැන උනන්දුවෙන් ඉන්න අපිට ❤❤️‍🔥

  • @Sptech830
    @Sptech830 2 ปีที่แล้ว +3

    අයියෙ අනෙ honda dio බයික් එක ගැන විඩියො එකක් ගෙන්නකො

    • @slluckymusic3821
      @slluckymusic3821 8 หลายเดือนก่อน

      MRJ අයියා කෙලින් කතා කරන්න පොරක් dio ඒක ගැන කතා කරොත් ඔයාට අයියත් එක්ක තරහ හිතෙයි ❤❤❤❤

  • @RavinduKaushalya-lt1gh
    @RavinduKaushalya-lt1gh 15 ชั่วโมงที่ผ่านมา

    ඔකෙ turbo noise එක එන්න හදන්න බැරිද

  • @thiranjayasamudika7280
    @thiranjayasamudika7280 2 ปีที่แล้ว +4

    හැමදාම වගේ review එක සුපිරි .landrover discovery 5 එකකුත් කරන්නකෝ🤘🔥

  • @kaveeshacharuka5055
    @kaveeshacharuka5055 2 ปีที่แล้ว +5

    Pajero mk1 ගැනත් ගේන්නකෝ 🙃🔥

  • @සෝදිසි-ඞ4ෂ
    @සෝදිසි-ඞ4ෂ 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි කියල ඇහුන ගමන් 👍 කලා..💙 තෙරුවන් සරණයි ජයවේවා

  • @gagansisara1782
    @gagansisara1782 2 ปีที่แล้ว +1

    එන්ජිමේ පිස්ටන් තීන විදිහ අනුව මොකක්ද වෙනස
    v එන්ජින් සහ line එන්ජින් 🤔
    කියලා දෙන්න කො

  • @Chamara-ve8zl
    @Chamara-ve8zl 2 ปีที่แล้ว +3

    වාහනයක් නැතත් ඔයා⁣ගෙ විඩියෝ ඔක්කොම බලනවා 👍👍

  • @krishanbuddhika8951
    @krishanbuddhika8951 2 ปีที่แล้ว +3

    Allion 2016 video ekk oni

  • @naradasamaraweera9808
    @naradasamaraweera9808 2 ปีที่แล้ว +2

    Dakinna harima adu model ekak hithuwe na review ekak ei kiyala

  • @dhammikaprasath9019
    @dhammikaprasath9019 7 หลายเดือนก่อน +1

    BRO MEKE R/D SWITCH EKen mokadda wenne. godak dewal dena gaththa mitsubishi gena. thank you. 👍🤝

    • @MRJInspire
      @MRJInspire  7 หลายเดือนก่อน

      Can u check my other mk 4 video for montero. I hv explined it

  • @sadathdewmia2212
    @sadathdewmia2212 2 ปีที่แล้ว +2

    අය්යා සාමාන්‍යයෙන් normal road යද්දි කොච්චර වේගයකද යන්නෙ 😀

  • @tajithwishvabro5612
    @tajithwishvabro5612 2 ปีที่แล้ว +5

    Review නම් මෙන්න review...😍😍😍😍

  • @Sptech830
    @Sptech830 2 ปีที่แล้ว +1

    අයියෙ Prado එකක මිල කීයද දැන්

  • @chulakagunathilaka5803
    @chulakagunathilaka5803 2 ปีที่แล้ว +3

    ඔබගේ ඉදිරිපත් කිරිම සිත් ගන්නා සුළුයි සුභ පැතුම්

  • @KalharaHeshanjana
    @KalharaHeshanjana 9 หลายเดือนก่อน +1

    Discovery 4 ekak oona aiye....❤️🥺

  • @shyamaleeratnayake3145
    @shyamaleeratnayake3145 2 ปีที่แล้ว +6

    Much awaited from the legend. 😍😍😍😍😍

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 ปีที่แล้ว +1

    ඉතාලියේ මිලානොවල ඩීසල් වාහන බ්ලොක් කරනවා.නැත්තං ඕකක් තමා (මොන්ටෙරෝවක්)ගන්නේ

  • @mr.m.maleesha9814
    @mr.m.maleesha9814 2 ปีที่แล้ว +2

    mrj mata hyundai sonata 2000 year car eke review ekak denna puluwanda?

  • @lasithashyamal9095
    @lasithashyamal9095 2 ปีที่แล้ว +2

    07:48 කපුටාස් 🤣🤣... ඔයත් ඉඳලා ඉඳලා දානව ඉතිං මරු ඇඩ් එකක් නෙහ් 😜.වෑන් එකක යන්න ආස හිතිලා වගේ..😁.කොහොම උනත් වැඩේ සුපිරි. 👌 ✌ ❤️

  • @samalwijerathna6717
    @samalwijerathna6717 2 ปีที่แล้ว +1

    එල එල විඩිඔ එක toyota land cruser pradov8 sahara එක ගැන විඩිඕ එකක් ඕනේ

  • @niluminadeeshani6501
    @niluminadeeshani6501 2 ปีที่แล้ว +2

    Toyota Raize එක ගැන Review එකක් ඕන

  • @tharangadsamil9009
    @tharangadsamil9009 2 ปีที่แล้ว +1

    Mitsubishi suv review සෙට් එකම නියමයි.ඔය review ටික සම්පුර්ණ වෙන්න montero sport එකක review එකකුත් දාන්නකො.ජයවෙවා අයියෙ....👍👍👍

  • @madusankaamnp9664
    @madusankaamnp9664 2 ปีที่แล้ว +2

    Honda crv එකකුත් ඕනේ අයියා 👍

  • @nelukaalvitigala5298
    @nelukaalvitigala5298 2 ปีที่แล้ว +2

    Aiya nissan xtrail eka gantha full video ekak one..

  • @minuff7812
    @minuff7812 2 ปีที่แล้ว +3

    අපෙ ගමනෙ ඕක 😊😊

  • @iroshamaldeniya3363
    @iroshamaldeniya3363 2 ปีที่แล้ว +2

    Superb review 💪🔥💯 Mrj KIA Sorento 2021 review ekakuth karanna

  • @yasindunipun5351
    @yasindunipun5351 2 ปีที่แล้ว +2

    KDH Review එකක් ඕනි ඉක්මනටම

  • @romiellx
    @romiellx 2 ปีที่แล้ว +2

    DFSK glory 580 krannako ❤️🙂

  • @yasanthasilva2987
    @yasanthasilva2987 2 ปีที่แล้ว +2

    යුරෝප් වාහන ගොඩක driver ගෙ ශීට් එක දකුනු පැත්තෙන් නේද එන්නෙ මේකෙ වමෙන්නෙ තියෙන්නේ ඒ ඇයි 🤔

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Wamen enne. Dakunen enne USA wala

    • @yasanthasilva2987
      @yasanthasilva2987 2 ปีที่แล้ว

      @@MRJInspire ආ හරි හරි අයියා thanks කියල දුන්නට😊

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +3

    අධි ගැම්මෙන් ගමනක් යන්න සැප වාහනේ..😍😍

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Thumb ekta danna watina wachana tika

    • @imashavidanage
      @imashavidanage 2 ปีที่แล้ว

      @@MRJInspire ❤️

  • @avinashniroshan4518
    @avinashniroshan4518 2 ปีที่แล้ว +1

    දැන් මාකට් එකේ බෑර්න්ඩ් නිව් තියෙනවද?

  • @foodsenter...
    @foodsenter... 2 ปีที่แล้ว +2

    Montero sport එකක review එකක් ඕන 🥲

  • @dealwisdroym6645
    @dealwisdroym6645 2 ปีที่แล้ว +2

    අයියා what you explained
    of cause, regarding this, out of production Montero/Pajaro is great,
    althogh it was time passed vehicle rather ....
    I have observed you are
    quite interested on this
    old vehicles of Sri Lanka .... I meant
    though there any
    income or earnings passing for being demanding them
    I suppose .......

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      If I understood ur comment as u intended, i am not demanding these old vehicles but explaining all things around for the vehicle. I really interested in newer vehicles 🚗 actually over old vehicles . Vehicle market is in SL is over priced and now being saturated. 😊

  • @navodchandeepa3297
    @navodchandeepa3297 2 ปีที่แล้ว +3

    ආසම වාහනයක් ❤️

  • @danukachirath468
    @danukachirath468 2 ปีที่แล้ว +1

    මගේ ලගත් shougun එකක් තියෙන්නේ❤️ best jeep.. 🥰

  • @nuwansandun335
    @nuwansandun335 2 ปีที่แล้ว +3

    අද එකත් නියමයී 😍😍

  • @akiladesilva1
    @akiladesilva1 2 ปีที่แล้ว +5

    Thank you Mrj for this awesome video🙏🙏🙏

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +3

      It is because of your big support. Thanks for all

    • @akiladesilva1
      @akiladesilva1 2 ปีที่แล้ว +1

      @@MRJInspire you are always welcome 🙏🙏❤️❤️❤️

  • @avidu__iran
    @avidu__iran ปีที่แล้ว +1

    Reng rover sport eka gana😁

  • @themiyadesilva7836
    @themiyadesilva7836 2 ปีที่แล้ว +4

    Aiye your videos and explanations are superb, love it 🤟

  • @lasunrandima7902
    @lasunrandima7902 2 ปีที่แล้ว +2

    නියම වීඩියෝ එකක්

  • @warunadissanayake
    @warunadissanayake 2 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්,බොහො දේ ඉගන ගත්තා,වහනවල වර්ථමාන මිලත් සදහන් කරනව නම් වටිනවා.

  • @nuwanandra5153
    @nuwanandra5153 2 ปีที่แล้ว +2

    මගෙත් ආසම වාහනේ..

  • @srilankanviewsslv9372
    @srilankanviewsslv9372 2 ปีที่แล้ว +1

    Mitsubishi outlander එකේ ඕනී

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 ปีที่แล้ว +2

    Lancer ex eka review ekath onna

  • @subathseniya9706
    @subathseniya9706 2 ปีที่แล้ว +3

    Nissan Navara d40 eke review ekak oni ❤️❤️❤️❤️❤️

  • @adithadharmadasa8649
    @adithadharmadasa8649 2 ปีที่แล้ว +1

    maru........... prado j90, j120 eewa ganath review denna ayye puluwannm.........

  • @pasidupiyumantha6614
    @pasidupiyumantha6614 ปีที่แล้ว +1

    ගේ ගාවටම ආවිල්ල 🤭

    • @MRJInspire
      @MRJInspire  ปีที่แล้ว

      I love Polonnaruwa

  • @dividudilshan8783
    @dividudilshan8783 ปีที่แล้ว

    Mitshubishi toyota වාහන වල කල්පැවැත්ම තියනො එක ඇත්ත එත් වාහන වල ඩිසයින් නම් ගොඩක් අවුල් විශේශෙන්ම toyota වල 😢

  • @ruwanpathirana6503
    @ruwanpathirana6503 2 ปีที่แล้ว +1

    Mage tiyenne Mitsubishi pajero gdi io ekak egenath visthara tikak kiyanna Thanks

  • @supahanjayawardana
    @supahanjayawardana 10 หลายเดือนก่อน

    Range rover autobiography vogue evoque serma gemuko dwsk💗

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +2

    Math polonnaruwe thama. Dakkanam photo ekak gaha ganna enawa.❤️ Oya polonnaruweda?

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +2

      Mama Nuwara. Akilage wahane review karnna awe

  • @kuhaloshanan1013
    @kuhaloshanan1013 2 ปีที่แล้ว +3

    BMW X5 review ekak. 🔥🙏

  • @ruwanbandara4123
    @ruwanbandara4123 2 ปีที่แล้ว +1

    Outlander එක ගැනත් කරමු

  • @yasirudamsara9040
    @yasirudamsara9040 2 ปีที่แล้ว +2

    Glory 580 review ekak one

  • @sameeramadusha3324
    @sameeramadusha3324 2 ปีที่แล้ว +2

    නියමයිනේ ............!

  • @nilankasadaruwan920
    @nilankasadaruwan920 2 ปีที่แล้ว +2

    නියමයි

  • @dividudilshan8783
    @dividudilshan8783 ปีที่แล้ว

    Mrj .මං තරම් විඩිඔ බලන්නෙ නැතුව ඇති කවුරුත් මරු අදත් ❤ Honda cr-v එකෙ පරන jeep type suv එකක් තියේන්නෙ එකේ විඩිඔ එකක් ඔන අනිවාරෙන්

  • @ランガランガ-p5s
    @ランガランガ-p5s 2 ปีที่แล้ว +1

    3.2 එකේ තෙල් කොච්චර වැඩ කරනවද 2009 අවුරුද්ද

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      Mataka nehe. Diesel nm 10/12

  • @lakmalalwis4206
    @lakmalalwis4206 2 ปีที่แล้ว +2

    Evolution X review ekak one... 👍

  • @lakshikagayathri4418
    @lakshikagayathri4418 2 ปีที่แล้ว +1

    අනිත් ඒවා වගේම තමා.. පට්ට කොලිටි, සුපර්..

  • @jayasekarajayasekara3520
    @jayasekarajayasekara3520 2 ปีที่แล้ว +2

    Mrj inspire aniwaren defender ekak one 😔❤🙂

  • @janithsirimanna6440
    @janithsirimanna6440 ปีที่แล้ว +1

    Me video tika Balala mama gatta ekak.aththtama superb condition.thel out station 9k Kara 3.8 V6 .

  • @wijayawijaya-md8tb
    @wijayawijaya-md8tb 4 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉🎉

  • @dhanahettiarachchi7867
    @dhanahettiarachchi7867 2 ปีที่แล้ว +1

    නියමයි අයියා good luck 😌 well explaine♥💯

  • @senurasesitha2875
    @senurasesitha2875 2 ปีที่แล้ว +4

    ❤❤❤❤❤

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 2 ปีที่แล้ว +1

    Common rail direct fuel injection technology eka poddak explain krnnako

  • @ananthapasan5958
    @ananthapasan5958 2 ปีที่แล้ว +2

    Honda crv review plzz♥️

  • @malithchathuranga8712
    @malithchathuranga8712 2 ปีที่แล้ว +2

    පිස්සුවක්... ජය වේවා අයියෙ!

  • @harshaya
    @harshaya 2 ปีที่แล้ว +1

    හෙට අනිද්දා නෙමෙයි ඒත් දවසක ගන්නවා 😘

  • @chamindasampath90
    @chamindasampath90 2 ปีที่แล้ว +1

    Me ekkama monterosport( shogun sport) gen 1,gen2 & gen 3 review tikak danna. Nattnm loku aduwak. ලංකාවේ monterosport වලට හරි detailed reviews karala nati tharam.

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว +1

      Karamu

    • @chamindasampath90
      @chamindasampath90 2 ปีที่แล้ว

      @@MRJInspire Thank u.👍 Waiting for that...😊

  • @ravindush_94
    @ravindush_94 2 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍 niyamai aiye wenada wagema adath . lassnata okkoma dewal kiwwa danaganna onakrna.😘

  • @hivirukalmitha7463
    @hivirukalmitha7463 2 ปีที่แล้ว +2

    Mitsubishi p25v eka ganath one

  • @armmusictune9309
    @armmusictune9309 ปีที่แล้ว +1

    Oya ape gewal lagatama avilla

  • @heshanwickramanayake6907
    @heshanwickramanayake6907 2 ปีที่แล้ว +1

    Shogun එකේ 18inch වීල් නෙමේද එන්නේ 🤔

    • @akiladesilva1
      @akiladesilva1 2 ปีที่แล้ว

      Ow brother, 18 inch. Montero wala 17 inch enne

  • @chanakasamankumara5711
    @chanakasamankumara5711 2 ปีที่แล้ว +1

    පොළොන්නරුව 💕

  • @kaveesha_kandalama
    @kaveesha_kandalama 2 ปีที่แล้ว +1

    2012 Montero Sport eke review ekakuth one 😍

  • @pamudithabro8681
    @pamudithabro8681 2 ปีที่แล้ว +1

    Ayyage video eka parak beluwama 80% withara kata padam , depark withar beluwama hodatama kata padam 😂 (oya video th ekkm chemistry wage ekk ugann berid 😕) , school gihin ethana inn wahana pisso ekk ara kata padamin ayyage video eke tika ehemama qwama un puduma wela moona balan inno🤣

    • @MRJInspire
      @MRJInspire  2 ปีที่แล้ว

      ❤️. Chemistry chuttk anarui tama. Hithen ekata tiyena akametta neti karla balnna aye.

  • @VenushkaR
    @VenushkaR 2 ปีที่แล้ว +2

    waiting for the KIA Sorento