චංගුමීට ඔෂීන් මුණ ගැහිලා ❤️ ලංකාවේදී හොඳේ🤗

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Rasadari peris
    Oshin
    Walas Nanda
    Maggie
    Dubbing Artist
    Presenter

ความคิดเห็น • 322

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 หลายเดือนก่อน +152

    චංගුමී කතාකරනකල් බලාගෙන හිටපු අසරණ මම

    • @ericaferdinandaz846
      @ericaferdinandaz846 2 หลายเดือนก่อน +8

      අනේ ඔව්

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +23

      ඊ ලඟ video එකෙන් මින් ජුන් හෝ එක්කම කතා කරනවා❤️

    • @himayavlogs
      @himayavlogs 2 หลายเดือนก่อน +2

      මාත් ❤

    • @chiruuvlogs2318
      @chiruuvlogs2318 2 หลายเดือนก่อน +1

      .math​@@SitharaOfficial

  • @chamindajayanath8261
    @chamindajayanath8261 2 หลายเดือนก่อน +38

    හරිම අපූරුයි...හරිම ආදරණීයයි අක්කෙ...සැබෑම දක්ෂතාවලින් සපිරි චරිත දෙකක, අපූරු සුන්දර ලැබැදි හමුවීමක්...සුභ පැතුම් ඔබ දෙපලටම අක්කෙ...!

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +5

      අනේ ගොඩක් ස්තුතියි මල්ලි ❤️❤️

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 2 หลายเดือนก่อน +38

    අනේ පුලුවන් නම් ජාතික රූපවාහිනියට කියලා ආයෙත් ඔෂීන් දෙන්නකෝ 😢 සිතාරා අක්කේ....😢
    ආසයි ආයෙත් බලන්න.😢
    එකග අය ලයික් කරලා කමන්ට් කරන්න. එතකොට අපිට බහුතර ප්‍රේක්ෂක ඉල්ලීම මත ආයත් ඔෂීන් බලන්න පුළුවන් වෙයි 😢😢😢

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +6

      අපි උත්සහ කරමු❤️❤️

    • @olgamuhandiram7262
      @olgamuhandiram7262 2 หลายเดือนก่อน +1

      Uthsaha karamu nemei. Kohomahari damuuuuuu❤❤​@@SitharaOfficial

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      0112 352 652 මේ රූපවාහිනී අංකය ඔයාලා කිව්වොත් තමයි වැඩේ සාර්ථක වෙන්නේ

    • @chapamunasinghe7366
      @chapamunasinghe7366 2 หลายเดือนก่อน +1

      සිතාරා අක්කයි..රසාදරී අක්කගෙයි ඒ සුමිහිරි ,විශිෂ්ඨ හඬ තාමත් අපේ දෙසවන් වල රැව්පිළිරැව් දෙනවා.."ඔෂීන්" එදා ලංකාවේ ඉදන් රසවිඳිද්දී ,අද එය උපන් දේශයේ සිට නැවතත් රසවිඳිනවා..ඒ රසාදරී අක්කාගේ හඬ නිසාමයි..ඒ වගේම "චංගුමී " ඊයෙ නැවතත් නැරඹූ අවස්ථාවේ තවමත් දෝංකාර දෙන්නේ සිතාරා අක්කගේ හඬයි..කෙසේ දුරස් වෙන්නද ඉතින්..අපේ පුංචි කාලෙ ඒ නිර්මාණ අදටත් රසවිඳිනවා..ඒ තරම් සුන්දරයි...🥹❤️

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน

      @chapamunasinghe7366 ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @bhaggyaprasadini3501
    @bhaggyaprasadini3501 2 หลายเดือนก่อน +7

    චංගුමී සයින්දාම් 🥺 ජීවිතය වෙනස් කරපු කතා ❤🥺 ඒ වොයිස් එක 🥺😘❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

  • @IreshaUdayangani-xr4my
    @IreshaUdayangani-xr4my 2 หลายเดือนก่อน +10

    අතීතෙට එක්ක යන්න පුළුවන් කටහඩවල් දෙයියනේ ලස්සනයි 😢😢😢❤

  • @CNMadushani-1137
    @CNMadushani-1137 2 หลายเดือนก่อน +8

    කූඹිච්චී අදටත් බලනවා. අපිට සුන්දර ලමා කාලයක් දුන්න පිනෙන් ඔබතුමියන් දෙපලටම නිදුක් නිරෝගී සුවය ලැබේවා..🙏🙏🙏🙏

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තුතියි ❤️❤️

  • @japandinapotha7135
    @japandinapotha7135 2 หลายเดือนก่อน +11

    ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා ඔෂින්ට තිබ්බ පිස්සුව හින්දා අද නතර උනේ ජපානෙ.. Thank you Rasadari ❤❤

  • @dhananjaleeelagalla5003
    @dhananjaleeelagalla5003 หลายเดือนก่อน +7

    චංගුමීට චංගුමීගෙ අම්මාව මුණගැසිලා 🥺❤✨️

    • @SitharaOfficial
      @SitharaOfficial  หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @mudithawakwella5450
    @mudithawakwella5450 2 หลายเดือนก่อน +7

    මොනවා කියන්නද කියලාවත් හිතාගන්න බැරි තරම් සතුටුයි මේ video එක දැකලා.සුන්දර අපේ ළමා කාලයට කෙටි වෙලාවකට හරි රගෙන ගියා මේ video එක.එතුමියගේ කට හඩේ හැකියාව ගැන මොනවාද තව කියන්න තියෙන්නෙ.එතුමියට වගේම එතුමියගේ හඩටත් දීර්ඝායිෂ පතනවා

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

  • @SarojaniGunarathna-d6g
    @SarojaniGunarathna-d6g 2 หลายเดือนก่อน +10

    අදරෙයි තාම ත් අපෙ ලමා වියේ සුන්දර මතකයන් වලට

  • @nobody8630
    @nobody8630 หลายเดือนก่อน +3

    Oshin is the best drama i ve ever seen. Motivational.

  • @vimarshisooriyaarachchi4313
    @vimarshisooriyaarachchi4313 2 หลายเดือนก่อน +7

    ජීවීතේ ආසාවෙන්ම බලපු කතා දෙකක් වගේම ආසම කට හඩවල් දෙකක..කොච්චර බැලුවත් එපා නොවන කතා දෙකක්..❤❤❤

  • @shavishadow
    @shavishadow 2 หลายเดือนก่อน +14

    තාම ඔශින් බලන්න විදියක් හොයනව සෑහෙන්න කාලයක් තිස්සෙ හෙව්වෙ නැති තැනක් නෑ හරියට පිලිවලට මුල ඉදන් episodes ටික හොයාගන්න හම්බුනෙ නෑ 🫠🫠🫠🫠

  • @dhananjaniewickramasingha8546
    @dhananjaniewickramasingha8546 2 หลายเดือนก่อน +10

    ඔෂීන්❤ චංගූමී... ඉස්කෝලේ යන කාලේ පිස්සුවක්. ජාතික එකේ 6.30 කියන්නේ ඇබ්බැහියක්. මන් අට වසරේ සුජාත දියණි යද්දී. ඒ වෙනකම් මන් කවදාවත් පාඩම් කරලා Exam ලියපු කෙනෙක් නෙවේ. හෙට Exam නම් නිකන් පොත බලන් ගිහින් ලිවේ. හැබැයි අර මුලුතැන්ගෙයි විභාගවලට, හෙදියක් වෙන්න විභාගවලට චංගුමී පාඩම් කරනවා දැකලා පාඩම් කරන්න හිතුනා. ඒ පාඩම් කරන්න ගත්ත එක නිසාම මම පළවෙනි පාරෙන්ම කැම්පස් යනවා. අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳව විශේෂවේදී උපාධිය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් එක්ක සම්පූර්ණ කරා.අදටත් පාඩම් කරන එක නැවතිලා නෑ. චංගුමී ට මුලුතැන්ගෙයි ප්‍රධාන පාලිකාව වෙන්න ඕන උනානී. ඉතින් ඒ කාලේ මට ඕන උනා ඉස්කෝලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙන්න. මම ඒකත් කරා. පස්සේ කාලේ තේරුම් ගියා පුංචි කාලේ ඔලුවට වැටෙන දේවල් තමා ළමයි අනාගතය තීරණය කරන්න හිතා හෝ නොහිතා යොදා ගන්නේ කියලා. ඉතින් උත්සහයෙන් හීන හොයාගෙන යන්න කියලා දුන්න ඉස්සර ජාතික එකේ 6.30 ට ගොඩක් ස්තූතියි !!!

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      ඔයාගේ ආත්ම ධෛර්යය ගැන හරිම සතුටුයි ❤️❤️

  • @wickramagea5878
    @wickramagea5878 2 หลายเดือนก่อน +8

    අනේ ලස්සනයි 🥰🥰🥰🥰🥰 ඔශින්❤ චංගුමි❤ සයිංදම් ❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

  • @MJanaChathu
    @MJanaChathu 2 หลายเดือนก่อน +7

    මැරෙන තුරාවට මතක් කර කර රසවිදින්න හරි අපූරු මතක ගොන්නක් ජීවිතේට එකතු කරපු අපේ වීරවරියෝ...සාමාන්‍ය නලු නිලියන්ට වඩා ගොඩාක් දක්ශයි හඬ නලු නිලියෝ..ඩබින් කියන්නෙ කොච්චර අමාරු ක්‍රියාවලියක්ද... අනේ ඔයාලා තවත් ලස්සන තාත්වික කාටුන්, කතා ටිකක් අපිට දෙන්න....ජය ම වේවා

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තුතියි Darling ♥️♥️

  • @Yahapatha-යහපත
    @Yahapatha-යහපත 2 หลายเดือนก่อน +7

    ඔෂීන් , චංගුමී 😢❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @sajithlasantha5160
    @sajithlasantha5160 2 หลายเดือนก่อน +5

    හරිම නිහතමානී චරිත දෙකක්.. අපේ කුඩා කාලය ලස්සන කරපු හඬවල්. ❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @shashinimendis2678
    @shashinimendis2678 2 หลายเดือนก่อน +5

    I watched oshin because my mom forced me to watch it and it's one of the best dramas i've ever watched 😭❤️ the sri lankan dubbing artists did a wonderful job!!

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @user-shin_ru_yeon
    @user-shin_ru_yeon 2 หลายเดือนก่อน +4

    Ane cute ❤ i like kubichchi and Oshin and also Rupawahini all programmes.... Omg i can still remember as it was yesterday ❤❤

  • @JayaKandy
    @JayaKandy 2 หลายเดือนก่อน +6

    ඇත්තටම අතීතයෙන් අතීතයට ගියා ලස්සනයි

  • @kanchanasulochani1442
    @kanchanasulochani1442 2 หลายเดือนก่อน +8

    ලස්සන හඬවල් දෙකක්... ❤❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us 2 หลายเดือนก่อน +5

    ඔයාලා දෙන්නාට වගේ අපේ පුංචි කාලේ ලස්සන කරපු හැමෝටම ගොඩාරියක් ස්තූති 💗🥺

  • @RuwanAldeniya
    @RuwanAldeniya 2 หลายเดือนก่อน +3

    ඔශීන් එකේ මියුසික් එකත් හරිම ලස්සනයි.. අපි චූටිකාලේ හවස 6 ට විතර ටීවී වල ඔය කතාව බලනවා.. ආය ඒ ලස්සන ළමා කාලයට යන්න බෑනේ..කාලය අපිව අතීතයෙන් දුරස් කරලා.. රොබින්හුඩ් , නයිට් රයිඩර් ,ටාසන්, ඔශීන් දොස්තර හොඳ හිත, හාවා හරි හාවා , වලස් මාමා, ස්කුබි ඩූ .. මේවා තමා අපේ මනස හැදුවේ... අපේ ඒ ලමා කාලය අද වගේ නෙවෙයි හරිම සුන්දරයි.. මතක් වෙනකොට දුකකුත් ඇතිවෙනවා.. චංගුමී කතාකරේ නෑනේ...

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️

  • @SLPCLK
    @SLPCLK 2 หลายเดือนก่อน +5

    Legends 😍

  • @සොබාදහමඅපගේ
    @සොබාදහමඅපගේ 2 หลายเดือนก่อน +7

    මම ආසම කටහඩවල්❤🎉😊ජය වේවා 💝

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 หลายเดือนก่อน +5

    ශා මරුනෙ මිස්ලා live ඔහොම කියද්දි මාරම සතුටක් දැනෙන්නෙ ඔයාලාව ඔහොම දකින්න ලැබීම සතුටක් මිස් 🥰❤️👍

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 2 หลายเดือนก่อน +10

    මමත් ආසම ඩබින් වලට. ඉස්සර ඉදන්ම ආසයි... ඒ උනාට අවස්තා නෑනේ එහෙම.

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      දෙබස් හොඳට පුහුණු වෙන්න...❤

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 2 หลายเดือนก่อน +2

      @@SitharaOfficial හා හොදයි මිස්

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +3

      @@Chanu97Dhanu96 මම live එකක් ඇවිත් ඒ ගැන කථා කරන්නම්

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน

      facebook.com/share/p/G9RFphVJ9RQL9R9k/?mibextid=oFDknk

  • @akilamb1939
    @akilamb1939 2 หลายเดือนก่อน +6

    හඬකවනවටත් වඩා රංගනයට නම් සුපිරි ❤

  • @shiranisilva4746
    @shiranisilva4746 2 หลายเดือนก่อน +4

    Ane harima lassanai ...kawadawath amathaka nowana katahadawal...godak adarei.....budusaranai...

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️

  • @AI200A
    @AI200A หลายเดือนก่อน +3

    Oshinge idanma baluwa katha tika asawen❤

    • @SitharaOfficial
      @SitharaOfficial  หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @umeshakeppetipola7260
    @umeshakeppetipola7260 หลายเดือนก่อน +2

    Ayeeethhhh Oshiiinnn ❤harimaaa shoiii ❤

    • @SitharaOfficial
      @SitharaOfficial  หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 2 หลายเดือนก่อน +4

    Koombichchi ❤❤and Dangarawaliga ❤❤Katukarosa

  • @hansaninayanthra7642
    @hansaninayanthra7642 2 หลายเดือนก่อน +3

    ආදරණීය චරිත දෙකක් ❤️❤️ හරිම ලස්සනයි.😍

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @samuduniwijekoon8675
    @samuduniwijekoon8675 2 หลายเดือนก่อน +11

    අනේ චන්ගුමී විදිහට කතා කරන්නකෝ 🥺 අහන්න ආසයි ❤️❤️

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +3

      අනිත් Video එකේ තියෙනවා ❤️❤️

  • @amilaaponsu6788
    @amilaaponsu6788 2 หลายเดือนก่อน +5

    Puduma talent ekak..harima lassanai❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @Dineth334
    @Dineth334 2 หลายเดือนก่อน +6

    අනේ ඔශීන් 🎉

  • @SadaniKanchana
    @SadaniKanchana 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි වගේම අති දක්ෂයි❤❤❤❤❤❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුතියි ❤️

  • @Thanuabeyrathne
    @Thanuabeyrathne 2 หลายเดือนก่อน +7

    මම ආවේ චන්ගුමී දෙබස අහන්න.😅මදැයි.

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      අනේ අනිත් Video එකේ තියෙනවා ❤️

  • @beyondtheeye4884
    @beyondtheeye4884 2 หลายเดือนก่อน +4

    අනේ ඒ අපේ ළමා කාලය ❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      ♥️♥️♥️♥️

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 2 หลายเดือนก่อน +13

    ඔශීන් තියෙද්දි මන් බැලුවේ නෑ...ඒ කලේ තේරෙන්නෙ නැහැ...ඒත් සුජාත දියනිය නම් බැලුවා ..එතකොට තේරේනවා

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @AnuththaraThilakarathna
    @AnuththaraThilakarathna 2 หลายเดือนก่อน +5

    චංගුමිි...මට කතා කරපු දවස අද වගේ් මතකයි...ආදරෙයි හැමදාමත්

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️❤️

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 2 หลายเดือนก่อน +6

    ෂා....ඔශින් ව මැවිලා පෙනුනා.. thanks

  • @----Dasun---
    @----Dasun--- 2 หลายเดือนก่อน +5

    රසාදරී අක්කා මම කැමතිම චරිතයක් ❤

  • @nimesh473
    @nimesh473 2 หลายเดือนก่อน +1

    Changumi & Oshin ❤️❤️❤️ Asama dennek ...✨️

  • @damithcharuka3679
    @damithcharuka3679 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ❤😊

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 2 หลายเดือนก่อน +3

    Harima adaraneeya charitha Jayawewa oba depalata

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @apld4866
    @apld4866 2 หลายเดือนก่อน +5

    ඇත්තමයි අති විශිෂ්ඨ යි❤

  • @oshaniwalpola1090
    @oshaniwalpola1090 2 หลายเดือนก่อน +7

    අනේ අපේ මිස්ලා දෙන්නා.. ....❤❤

  • @chamilaPathirana-zg6yg
    @chamilaPathirana-zg6yg 2 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි ❤️❤️

    • @dimuthusandamali4198
      @dimuthusandamali4198 2 หลายเดือนก่อน +1

      අනෙ ආදරෙයි හැමදාමත් සිතාරා අක්කා ,පොඩ් කාලෙ ඉදන්ම ඔයාගෙ කටහඩට ආදරෙයි ❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      @@dimuthusandamali4198 අනේ ගොඩක් ස්තුතියි ❤️ ආදරෙයි ❤️

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      @@chamilaPathirana-zg6yg ❤️❤️❤️

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 2 หลายเดือนก่อน +3

    Sha නියමයි!!!”

  • @musicAMBALAMA
    @musicAMBALAMA 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ම්ස් ❤❤❤

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 2 หลายเดือนก่อน +2

    අනේ හරි ශෝක් ❤❤❤❤❤❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @deepikand5722
    @deepikand5722 2 หลายเดือนก่อน +2

    Ane shok eyalage hadakaveem koitaram lassanada api balapu oshin e hada lassanai lesi na e dewal karanna තෙරුවන් සරණයි

  • @Win36317
    @Win36317 2 หลายเดือนก่อน +4

    චංගුත් කථාකරනකන් බලා හිටියෙ…. ආදරේට චංගු කව්‍වේ‍.

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      අනිත් Video එකේ චංගු කතා කරනවා ❤️

  • @geethasamaranayake277
    @geethasamaranayake277 2 หลายเดือนก่อน +5

    ලස්සනයි ❤️❤️❤️❤️❤️

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @Maaaaali-f2e
    @Maaaaali-f2e 2 หลายเดือนก่อน +4

    ඔෂින් ❤❤
    වලස් නැන්දා😂😂

  • @tisharaanddoll
    @tisharaanddoll 2 หลายเดือนก่อน +6

    ඔශීන් හින්දම ජපන් ආව මම ❤❤

  • @yohansachindra8659
    @yohansachindra8659 หลายเดือนก่อน +3

    Royal college genflix ekedi neda madam? Madam judge karapu eke mamath tharaga Kala dubbing category eke. ❤❤
    Niyamai madam ❤

    • @SitharaOfficial
      @SitharaOfficial  หลายเดือนก่อน +1

      අනේ ඇත්තද ❤️❤️❤️

  • @Supu-s4h
    @Supu-s4h 2 หลายเดือนก่อน +3

    E voice dekama lassanai❤🎉

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @somadasapinnawala6756
    @somadasapinnawala6756 2 หลายเดือนก่อน +5

    අපූරු හමුවීමක්

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 2 หลายเดือนก่อน +6

    Hemadamat hadawate Velma. (scooby doo)❤😊

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @DulanjaliPremathilaka
    @DulanjaliPremathilaka 2 หลายเดือนก่อน +4

    ලස්සන මන් ගොඩක් ආස මිස්ලා දෙන්නක් ❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      අනේ ගොඩක් ස්තුතියි ❤️

  • @thimadkreationZ
    @thimadkreationZ 2 หลายเดือนก่อน +4

    සෑබෑම දක්ශයෝ 🎉🎉

  • @DumindaSuduwellage
    @DumindaSuduwellage 2 หลายเดือนก่อน +2

    Thamath adarei e katun walata saha oshin ta❤❤❤❤❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      ♥️♥️♥️♥️

  • @oshinidulminimalith
    @oshinidulminimalith 2 หลายเดือนก่อน +2

    ❤️ Really love that all dramas and excellent 👌🏻

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️

  • @RashenImara
    @RashenImara 2 หลายเดือนก่อน +3

    සිතාරා පවිත්‍රානි අක්කා. 🥺😍

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️❤️

  • @Mihimal
    @Mihimal 2 หลายเดือนก่อน +2

    Ape Lama kalaya lassana karapu e kathawa 🥰
    Issara eka baladdi mata wayasa 8i, dan mata 20i

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @ChethaniWijetunga
    @ChethaniWijetunga 2 หลายเดือนก่อน +2

    Dennama dialogs kiyala act kala nam thawath lassanai...

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @sandyananayakkara2650
    @sandyananayakkara2650 2 หลายเดือนก่อน +6

    මං බලන් ඉදියෙත් චංගුමී කතා කරනකල්😢

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      අනිත් Video එකේ කතා කරනවා ❤️❤️

  • @kumalperera9889
    @kumalperera9889 2 หลายเดือนก่อน +3

    Ape dubbing class ekatanm sithara missui rasaderai missui dennama avilla igennuva apita ❤️ hatima hoda missla denne 😇

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️♥️

  • @ajithkantha5596
    @ajithkantha5596 2 หลายเดือนก่อน +3

    අපි පොඩි කාලෙ බලපුවා ❤❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @amazingfishcutting
    @amazingfishcutting 2 หลายเดือนก่อน +1

    Legends🥺🥺

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @thisarihewawasam1277
    @thisarihewawasam1277 2 หลายเดือนก่อน +3

    චංගුමී ❤️🥺

  • @ranganiwijeaseakara8378
    @ranganiwijeaseakara8378 2 หลายเดือนก่อน +3

    ලස්සනම නාට්‍ය දෙකක්

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @RasikaDamayantha
    @RasikaDamayantha 2 หลายเดือนก่อน +1

    Anea puluwannam akkea rupawahini akka katakarala osin ayeat balanna salaswannako

  • @TharinduNilanka-r9z
    @TharinduNilanka-r9z หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @Yahapatha-යහපත
    @Yahapatha-යහපත 2 หลายเดือนก่อน +8

    අනේ ඔෂීන් බලන්න විදිහක් නැද්ද..

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @sachinilakshani5804
    @sachinilakshani5804 2 หลายเดือนก่อน +2

    Harima lassanai❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @chethu2003
    @chethu2003 2 หลายเดือนก่อน +2

    Mn okkom beluwa❤❤❤❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ♥️♥️♥️♥️

  • @pasindumadusanka6215
    @pasindumadusanka6215 2 หลายเดือนก่อน +3

    😍 wow 🥺

  • @Beautygirl4yy
    @Beautygirl4yy 2 หลายเดือนก่อน +6

    චංගුමි 2 කොටස එනවා නේද මිස්

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      එසේම ආරංචියක් තියෙනවා ❤

  • @Magnolia933
    @Magnolia933 2 หลายเดือนก่อน +1

    Sthuthi apitath sathuta genawata ❤

  • @chamarawedamulla5264
    @chamarawedamulla5264 2 หลายเดือนก่อน +1

    Niyamai 😊 Adaraneeya handawal 🥰

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

  • @TheKingDulsen
    @TheKingDulsen 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤childhood! Thanks!

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

  • @NalakaDinesh-ud8qe
    @NalakaDinesh-ud8qe 2 หลายเดือนก่อน +2

    Asaiiiii api podi kale balapuwata

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @pramodhaperera
    @pramodhaperera 2 หลายเดือนก่อน +3

    Supiri ❤👍

  • @Samadhi11
    @Samadhi11 2 หลายเดือนก่อน +2

    ane shooi ne 😇😍

  • @akilasachintha3900
    @akilasachintha3900 2 หลายเดือนก่อน +4

    Wishishtayi

  • @fitsam3472
    @fitsam3472 2 หลายเดือนก่อน +1

    Kubicchith inwada ?

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      කූඹීච්චී මමනේ ඉතීං...❤

  • @Beautygirl4yy
    @Beautygirl4yy 2 หลายเดือนก่อน +4

    චංගුමි කතා කරන්නකො

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ඊ ලඟ Video එකේ කතා කරනවා ❤

  • @DeviZ_9
    @DeviZ_9 2 หลายเดือนก่อน +2

    Medom wage wenna api monawada karanna oni 💗

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ඉස්සෙල්ලම හොඳට දෙබස් පුහුණු වෙන්න

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 2 หลายเดือนก่อน +2

    Apuuruy agaya karanawa.

  • @Chama841
    @Chama841 2 หลายเดือนก่อน +1

    අනේ 🥺🥺🥺

  • @ABC1._
    @ABC1._ หลายเดือนก่อน +4

    Changumige amma nathi una dwse mm aduwa.adath aheddi kdulu enw 😢

    • @SitharaOfficial
      @SitharaOfficial  หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️

  • @dillifestyle
    @dillifestyle 2 หลายเดือนก่อน +1

    Mamath asama shesthrayak uthsaha kalath awasthawak hamba unene 😢 eth sathutui miss bohoma agei obathumiyalage hekiyawan ❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ඔයා හොඳට දෙබස් පුහුණු වෙන්න ❤️❤️

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน

      facebook.com/share/p/G9RFphVJ9RQL9R9k/?mibextid=oFDknk

  • @Maaaaali-f2e
    @Maaaaali-f2e 2 หลายเดือนก่อน +1

    ඇඩ්ඩීන්න් 😂😂❤

  • @NiroshanIndrajith-e1x
    @NiroshanIndrajith-e1x 2 หลายเดือนก่อน +2

    Ane maru dabala

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️🤭

  • @navodithathsarani9030
    @navodithathsarani9030 2 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයාලට❤

    • @SitharaOfficial
      @SitharaOfficial  2 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️

  • @anushkaperera2883
    @anushkaperera2883 2 หลายเดือนก่อน +3

    ❤❤