Bad Experience In Chennai 🇮🇳

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @chamikajayawardena525
    @chamikajayawardena525 2 ปีที่แล้ว +4

    අම්මෝ ඉන්දියාවෙනම්.ට්‍රැවල් කරන්න පොඩි හරි ආසවක් තිබ්බනම්.නැති උනා මිනිස්සුන්ව දැක්කහම.. යනවනම් එක්කො rajasthan kashmir පැත්තට යන්න ඕනා ඒ මිනිස්සු නම්.හොදයි දන්න තරමින්.. ගොඩක් දකුණු ඉන්දියාවේ මිනිස්සු ගෝත්‍රිකයි අනිත් එක LTTE සිද්ධි වලට අපිත් එක්ක පට්ට තරහයි...කොහොම.උනත් ඔයා හිත හොද කොල්ලෙක් ❤❤ fb එකෙන් දැකලා ආවේ videos ❤❤😍

  • @HiepieSuppaofficial
    @HiepieSuppaofficial 2 ปีที่แล้ว +2

    මචං,පරිස්සමෙන් ❤️

  • @janushasaumya
    @janushasaumya 2 ปีที่แล้ว

    😮

  • @hasithanuwan1184
    @hasithanuwan1184 2 ปีที่แล้ว +3

    කමක් නෑ එහෙම අත්දැකීම් එහෙමත් තියෙන්න ඕනි..එතකොට තමයි ගතියක් තියෙන්නේ..කොහොම උනත් පරෙස්සමෙන්..❤️

    • @Mohomed_himas
      @Mohomed_himas  2 ปีที่แล้ว +1

      ඒ සිද්දියෙන් නම් ගොඩාක් අවුල් ගියා මට ❤️

  • @gayansachintha4432
    @gayansachintha4432 2 ปีที่แล้ว +3

    අහම්බෙන් fb එකේ දැකලා ආවේ.. වීඩියෝ කරනවට මුන් වැඩිය කැමති නෑ වගේ බං. උන් ඒක සැකෙන් බලන්නේ. අනිත් එක ලංකාවේ කිව්වාම උන්ට තව තද වෙනෝ ඇති. පරිස්සමින් කරපං මෝඩ මිනිස්සුනේ..

  • @pathumvinod7785
    @pathumvinod7785 2 ปีที่แล้ว +1

    ලංකාවෙ මිනිස්සු ඒ අතින් කොච්චර හොදද.... මට නම් සෙට් වෙන්නෙම නැති ජරා රටක් ඉන්දියාව

  • @prabodhapiumali9509
    @prabodhapiumali9509 2 ปีที่แล้ว

    පරිස්සමින් 👍

  • @sandarusdiary474
    @sandarusdiary474 2 ปีที่แล้ว +2

    කොච්චර කවුරු හොද කීවත් සෙට් වෙන්නෙම නෑ ඉන්දියාව මට නම්... පරිසරය නම් නියමයි මිනිස්සු අවුල්

    • @Mohomed_himas
      @Mohomed_himas  2 ปีที่แล้ว +1

      ඔහොම උනාමයි මට

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 2 ปีที่แล้ว +2

    Poor Chennai 🤔

    • @Mohomed_himas
      @Mohomed_himas  2 ปีที่แล้ว +1

      මයින්ද මහත්තයා නේද මේ 🤣

  • @tharindubro3422
    @tharindubro3422 2 ปีที่แล้ว

    Ohoma tamai bn akeka jatiye minissu innawa. Dekane anith sewakayo hodai aru panditaya 😥😥

  • @AhriGames
    @AhriGames 2 ปีที่แล้ว

    Its because of your brown skin

  • @umindudhanujaya6109
    @umindudhanujaya6109 2 ปีที่แล้ว +1

    ඕකෙ ඉතිරු ඒවත් දාන්න බ්‍රෝ.Plzz මුන් ඒව දකින්න ඕනෙ.මුන් අපේ රටේ කොච්චර බොරු දේවල් පෙන්නන්නවද

  • @dhanupriyankara7833
    @dhanupriyankara7833 2 ปีที่แล้ว

    👍👍👍

  • @akeelcool6056
    @akeelcool6056 2 ปีที่แล้ว

    සිංහලින් කතා කර කර යද්දි පරිස්සමින් බොසා...english ම use කරපන්...ඔහේ උන් ltte සීන් නිසා කැත ඇරියස් ලංකාවත් එක්ක...🥵🥵 අපේ තාත්තා ඉන්දියාවේ ගිහින් ඔය වගේ කැත සීන් එකක් උනා 🥲🥲

  • @evert-janheuveregberts3245
    @evert-janheuveregberts3245 2 ปีที่แล้ว

    එල කොල්ලො ගැම්මක්

  • @musicvideo2666
    @musicvideo2666 2 ปีที่แล้ว +3

    මොඩයෝ ඉන්න රටක් ඉන්දියාව හොය අයත් ඉන්නව

  • @jetskisportsclub6299
    @jetskisportsclub6299 2 ปีที่แล้ว

  • @athuladissanayake2262
    @athuladissanayake2262 2 ปีที่แล้ว

    Some are foolish

    • @Mohomed_himas
      @Mohomed_himas  2 ปีที่แล้ว

      ඉගෙනගත්තේ නැති උනාම ඔහොම වෙනවා

  • @HKSnakeSaver
    @HKSnakeSaver 2 ปีที่แล้ว +1

    යෙදුක්කු එඩිකිරුංග? - මොකටද
    ගන්නේ ?
    I'm making video - මම වීඩියෝ එකක් කරනවා.
    වීඩියෝ එදුක්ක වාංගිරන්ග? No පර්මිසන් වාංග වේන්ඩුම්. යාර් සොල්ලි...
    වීඩියෝ ගන්නේ ඇයි? පර්මිසන් ලබා ගත යුතුයි. කවුරු කියලා... ඉතිරි ඇහුනේ නැත

    • @Mohomed_himas
      @Mohomed_himas  2 ปีที่แล้ว +4

      ඉතිරි ඒවා කුණුහරප,ඒ ටික කට් කරා.. ශ්‍රී ලංකාව මහ හිගන රටක් කියලා බැන්නා

    • @HKSnakeSaver
      @HKSnakeSaver 2 ปีที่แล้ว +1

      @@Mohomed_himas ඕන දිහාක ඉන්නවනේ පිස්සෝ සගෝ🥲

    • @Mohomed_himas
      @Mohomed_himas  2 ปีที่แล้ว +2

      @@HKSnakeSaver එයාලා හිතන් ඉන්නේ ලංකාවේ සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ට කැමති නෑ කියලා.. මාරම අමුතු ආකල්පයක ඉන්නේ.

    • @hana5329
      @hana5329 2 ปีที่แล้ว +3

      @@Mohomed_himas ඉතුරු ඒවත් දාන්න තිබුනෙ..ඉන්දියාවෙ එක්කෙනෙක් හරි දකියිනෙ වෙන රටකින් ආපු කෙනෙක්ව කොච්චර අපහසුතාවයකට පත්කරාද කියල..

  • @malindumethsara6635
    @malindumethsara6635 2 ปีที่แล้ว

    Bad #india 😒✋

  • @malindumethsara6635
    @malindumethsara6635 2 ปีที่แล้ว

    මටනම් සෙට් වෙන්නෙම නැති රටක් india

  • @rizwanrizmi
    @rizwanrizmi 2 ปีที่แล้ว

    Tamil Dhanne neddha Bro??

  • @harithanawrathna6860
    @harithanawrathna6860 2 ปีที่แล้ว

    ගහමුද උන්ට 😂

  • @dank2701
    @dank2701 ปีที่แล้ว

    ඔයාට දෙමල බැරිද ?

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 2 ปีที่แล้ว

    පුතා ලස්සනට වීඩියෝ දානවා පුතේ

    • @Mohomed_himas
      @Mohomed_himas  2 ปีที่แล้ว

      ඊලග පාරත් අපේ අගමැති ❤️

  • @rasanthasanjaya1102
    @rasanthasanjaya1102 2 ปีที่แล้ว

    ඒකත් හොදයි හැබැයි

  • @apex.sanaaa
    @apex.sanaaa 2 ปีที่แล้ว

    වලියක් අදිමුද අහ්

  • @jayanthibookshop7955
    @jayanthibookshop7955 2 ปีที่แล้ว

    👍👍👍