පොහොට්ටුවට ජවය දෙන්න ආපු මහින්දට කතාව මැද්දෙදි වෙච්ච දේ මෙන්න | රැළියේ හිටපු අයත් තිගැස්සෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2024
  • අනුර දැන් කියනවා සොරිලූ මැඩම් කෙනෙකුත් කියනවා | පොහොට්ටුවට ජවය දෙන්න ආපු මහින්දට කතාව මැද්දෙදි වෙච්ච දේ මෙන්න | රැළියේ හිටපු අයත් තිගැස්සෙයි

ความคิดเห็น • 1.7K

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka หลายเดือนก่อน +358

    මොන විදියට, කවුරු ආවත් මොන සුරංගනා කතා කිවුවත් දැන්නම් බත්කන බූරුවො ඉවරයි.මාලිමාව දිනනවා,දිනවනවාමයි

    • @lalanthaetheldred8163
      @lalanthaetheldred8163 หลายเดือนก่อน +19

      අනිවාර්යයෙන්ම,
      මාලිමාව ට ජය.

    • @dammikabhr8246
      @dammikabhr8246 หลายเดือนก่อน +8

      👍👍👍👍

    • @sonandana7090
      @sonandana7090 หลายเดือนก่อน +6

      එකෙන්ම

    • @rajithchathu463
      @rajithchathu463 29 วันที่ผ่านมา +2

      👍

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 29 วันที่ผ่านมา +12

      මට ස්මාට්පෝන් එකක් හම්බඋනෙ ලගදි ,නියම ප්‍රවුර්ති හම්බවෙන්නෙ දෙන් තමයි ,ඒත් මගේ මාමන්ඩි අව්94ය් ඔහු පුවත් පත් විතරයි බලන්නෙ.ඔහු තවම මාලිමාව ගෙන මුකුත් දන්නෙන¿ මේවගෙ අය තව ගොඩක් ඉන්නව.ඔහුන් ද¿නුවත්කරන්න ක්‍රමයක් අනුගමනය කලානම් හොඳඉ. මාලිමාවට ජයවේවා .

  • @SJayasinghe-mr3ye
    @SJayasinghe-mr3ye หลายเดือนก่อน +115

    තොගෙ මල්ලි රට දාලා පැනලා ගියේ තෝත් හැන්ගුනේ නේවි කෑම්පෙකෙ

    • @muteri7869
      @muteri7869 21 วันที่ผ่านมา +2

      Desapalane moka unath rate30 awruddak udde ewra karanna ana deepu nayakayata thoo kiyala katha karana oba thumalage gamwalata minee petti awe nadda ae kale mula amathk widiyata. Hari yayada

    • @buddhipriya8044
      @buddhipriya8044 7 วันที่ผ่านมา

      ​@@muteri7869ammo amoo real bayyo

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 4 วันที่ผ่านมา +1

      @@muteri7869 අනේ පලයන් බන් අපි තමයි යුද්ධය කරේ උන් සීත කාමර වල සැප ගත්තා අවුරුදු22 මගෙ උපරිම වෙහෙස මහන්සි උනා මම විතරක් නෙවේ අනෙකුත් සියලුම දෙනා යුද්ධය වෙනුවෙන් කොහෙද නැති බල්ලෙකුට ප්‍රතිලාබ

  • @sandyakanthi5708
    @sandyakanthi5708 หลายเดือนก่อน +25

    උසාවියෙනුත් තීන්දු කරල තියෙනවා මුං තමයි මේ රටේ අර්තිකය බංකොලොත් කරේ කියල ලැජ්ජා නැතුව තවත් පච කෙලිනව .... මාලිමාවට ජයවේවා

  • @samanweerasooriya3048
    @samanweerasooriya3048 หลายเดือนก่อน +23

    අනේ හිටපු ජනාධිපති තුමනි...ලොල ලොල ගගා මහන්සියෙන් කථා නොකර පාඩුවේ ඉන්නකෝ....තවත් තණ්හාව ආශාව පොදි බදින්න එපා....බීලද මන්දා...අනේ මන්දා....මොනව දොඩවනවද...

  • @NadeeThennakoon-zh2vn
    @NadeeThennakoon-zh2vn หลายเดือนก่อน +202

    ඉදිමිලා..🤮🤮 සුදුකොඩි පේනමානෙ..රටක් කාලා කාබාසිනියා කරපු පාපෙ ගෙවන්න වෙනව 🤮🤮🤮🤮🤮

    • @ranjithdahanayaka
      @ranjithdahanayaka หลายเดือนก่อน +4

      Naki maina

    • @user-re3wq8os3h
      @user-re3wq8os3h หลายเดือนก่อน +4

      Topi daña oni toilet hodanna

    • @user-jd8us5bf3x
      @user-jd8us5bf3x 29 วันที่ผ่านมา +3

      Eka aththa 😂😂😂😂

    • @sachinfernando5915
      @sachinfernando5915 29 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම

    • @sanwadaya6655
      @sanwadaya6655 22 วันที่ผ่านมา

      🥰🥰🥰

  • @user-yh3od2bf2i
    @user-yh3od2bf2i หลายเดือนก่อน +224

    මම පොහොාටිටුවට ජන්දය දුන්නෙ දැන් මාලිමාවට මම වගේ ලක්ෂ ගානක් මාලිමාවෙි මෙයාට ඒක තේරෙන්නෙ නැ

    • @pupuhetti6688
      @pupuhetti6688 หลายเดือนก่อน +10

      අපිත් එහෙම යි

    • @ddhammi7349
      @ddhammi7349 9 วันที่ผ่านมา +1

      ඇත්ත.මෙයාට ඒ කාලෙත් අයින් වෙලා ඉන්න තිබුණෙ.දැන් අපි මාලිමාව ට.ඒක හරවන්න බෑ

    • @Nishaya722
      @Nishaya722 8 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @AppuHaami-mv5it
      @AppuHaami-mv5it 7 วันที่ผ่านมา

      By in😂😂😂 user😂 NJ but by by Dr SE

      නම❤🎉🎉 14:18 14:18 ​@@pupuhetti6688

  • @nayaniishful
    @nayaniishful หลายเดือนก่อน +29

    ශ්‍රේශ්ඨාදිකරනයෙන් වැරදි කාරයො උන නාකි හම්පඩයො රට හදන්න,ඉල්ලනවා තාම නොදකිං

  • @premasirihewage5687
    @premasirihewage5687 25 วันที่ผ่านมา +14

    සුන්දර කථා,ඕවට දැන් රැවටෙන මිනිස්සු නැත,දැන් සියල්ල ජාතික ජනබලවේගය සමග එක්වී හමාරයි

  • @bandula256
    @bandula256 หลายเดือนก่อน +249

    කව්රු මොනවා කිව්වත් ඔක්කොම එකට තියලා ගෙදර යවමු. මෙවර පැතුම NPP විතරමයි🧭

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c หลายเดือนก่อน +152

    * සුනාමි අරමුදල ගසා කැම(හෙල්පින් හම්බන්තොට )
    * යුද්ධය මුවාවෙන් ශුද්ධය දිම
    * සංවර්ධනය මුවාවෙන් සම්පත් සියල්ල හොරා කැම.
    * හේජින් ගණුදෙනුව.
    * මිග් ගණුදෙනුව
    * සිනි බදු හා සුදුළුණු බදු වංචාව.
    * මහ බැංකු මංකොල්ලකෑම.
    * වැට් බදු වංචාව.
    * බාල බෙහෙත්.බාල පොහොර ගෙන්වා මුදල් විනාශ කිරිම.
    * ඇන්ටිජන් වංචාව.
    * සිරිලිය ගිණුමෙන් මුදල් ගසා කැම.
    * නෙලුමි කුලුණ හා හම්බන්තොට ගුවන් තොටුපළවල,වරායෙන් ගසා කැම
    * පාස්කු ප්‍රහාරය.
    * දිවි නැගුමෙ මුදල් ගසා කැම.
    * තවත් මෙකි නොකි රටෙ සම්පත් විකුණා රට හොරා කැම.
    * අවසානයේ දකුණු ආසියාවේ හිගණ රට බවට රට බංකොලොත් කිරිම.
    * තවත් අතිතය විපරම් කරලා 89 වැඩක් නැ. තමන්ගේ කණ බත්පතටත් බදු ගෙවන ගමන් ඉතිහාසය මතක් කරලා දේශපාලුවන්ට ජයවෙවා කියලා නිදාගන්න.

    • @rishvlog24
      @rishvlog24 หลายเดือนก่อน

      👍👍👍🥺😢🥺😢

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +3

      ❤😂😂 සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා.

    • @sgunethilake780
      @sgunethilake780 หลายเดือนก่อน +5

      දෙමල මිනිසුන්ගේ රත්තරන් බඩු කෝ මයිනෝ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน +2

      ජය වේවා !
      වලපයයි ගොඩ පයයි තියෙද්දිත් මේ තව කියවන්නේ හොරා කාපුවා දාලා යන්න බැ .

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏

  • @tissajayaweera7664
    @tissajayaweera7664 28 วันที่ผ่านมา +17

    හැමදේම ලබා ගැනීමට වාසනාව ලැබුනත් ලජ්ජාවක් නොමැති මිනිසෙකු වීම මහා අභාග්‍යයකි .

  • @hemaw1657
    @hemaw1657 29 วันที่ผ่านมา +14

    "දිට්ඨ ධම්ම වේදනීය කර්මය" අනුව ලගදීම ප්‍රතිවිපාක ලැබුණු ඇත. කෝ "ආපු සෙනග" පෙන්නුවේ නැනේද? ... මලිමාවට ජයවේවා😎

  • @priyanthalal6926
    @priyanthalal6926 หลายเดือนก่อน +104

    පාලිත තෙවරක්පෙරැම මතක් වෙනව මෙ රට කාපු හරක් දකිනකොට...😮😮😮😮😮😮😮😮😮😮😮😮

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 28 วันที่ผ่านมา +2

      😢😢😢😢😢😢😢😢

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 28 วันที่ผ่านมา +6

      එතුමාගේ පයට පෑගුන දූවිල්ලක් තරම් මූ වටින්නෑ

  • @ranakodi6468
    @ranakodi6468 หลายเดือนก่อน +43

    තවම මිනිස්සු රවටනව පල් හොරා

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 25 วันที่ผ่านมา +13

    පච කෙලිනකොට කැස්ස එනවා ....සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදපු විදිහ හොදට මතකයි ..රතුපස්වල....හලාවත ..කටුනායක .

  • @dumindachamila5054
    @dumindachamila5054 22 วันที่ผ่านมา +10

    මාලි මාවේ රජයක් යටතේ අවසාන කාලෙ කම්බි කූරු ගණන් කරන්ඩ ලෑස්ති වෙලා ඉන්න

  • @nuwanchamara7750
    @nuwanchamara7750 หลายเดือนก่อน +186

    තව අවුරැදු කීයක් බොරැ කියන්න පුළුවන් වෙයිද?රට කාපු උන්.ලැජ්ජයි.ඇත්තමයි

    • @dreampalaces902
      @dreampalaces902 28 วันที่ผ่านมา +2

      මුගේ බොරුව බලපන්කො ..තවත් මර්සි දානවා..😂

  • @isuruwickramasinghe1344
    @isuruwickramasinghe1344 หลายเดือนก่อน +132

    ඉදකින් සක්කිලි නාකි හම්පඩයෝ දැන්වත් පලයවු අපේ අනාගතේ තවත් විනාශ නොකර

  • @roshanmalli
    @roshanmalli หลายเดือนก่อน +10

    කො හුත්තෝ සැනග 😂😂😂
    මාලිමාවට ඡයවේවා❤❤❤

  • @dhanushkawanninayake7982
    @dhanushkawanninayake7982 26 วันที่ผ่านมา +21

    පිංවන්ත සුන්දර රටක් කාබාසිනියා කරපු පාපතර පාහරයා😡😡😡

  • @wasantakumara7318
    @wasantakumara7318 หลายเดือนก่อน +150

    තෙල් කීයද ළුණු කීයද

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 28 วันที่ผ่านมา +2

      අල ලාආආආආආබදඅ

    • @Peraliya
      @Peraliya 24 วันที่ผ่านมา +1

      අල ලූණු ලඟදි කෑවද. බොහොම ස්තුතියි. ලූණු දැන් කීයද.

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq หลายเดือนก่อน +115

    මේ මිනිහා, අවුරුදු තිස් ගණනක් තිබුණ යුද්ධය අවසන් කරන්න ලබාදුන්න දේශපාලන නායකත්වය දීම නිසා මිනිසුන්ගෙන් ලැබුණ ගෞරවය සහ ආදරය බල තණ්හාව සහ වස්තු තණ්හාව නිසා නැති කරගත්තා. ඉතිහාසයේ හිටපු නායකයන්ගෙන් මේ රට ගොඩගන්න මේ මිනිහට තිබුණ හොඳම අවස්ථාව බල සහ ධන තණ්හාව නිසා නැති කරගත්තා. දැන් වෙවුල වෙවුලා හැමිණෙන්න හදනවා. මුන්ව දේශපාලන කුණු කූඩයට දාන්න කාලය පැමිණ ඇත.

    • @renukeruwan9815
      @renukeruwan9815 หลายเดือนก่อน

      You a caret

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน +11

      කුනු කුඩයට දාලා හමාරයි .

    • @kumarihendersnkumarihender1727
      @kumarihendersnkumarihender1727 หลายเดือนก่อน +11

      මෙයා කම්කරු ඇමති කාලේ කම්කරුවන් වෙනුවෙන් කිසිම වැඩක් කෙරුවේ නැහැ. දැන් ලෝක කම්කරු දිනය සමරනවා. බල තණ්හාවෙන් පිස්සු වැටිච්චි එකෙක් මහින්දයා .

    • @menikeugd441
      @menikeugd441 หลายเดือนก่อน

      Youdde.kale.asarane.gamwala.ahinsaka.kollo.mun.hitiye.a.c.kabalawala.hene.hahapan.ada.rate.hamudawe.kollanta.thanak.ne.

    • @chamarandissanayake795
      @chamarandissanayake795 หลายเดือนก่อน +5

      කොහොමත් NPP ජය නියතයි ❤❤❤

  • @DM-Love1
    @DM-Love1 หลายเดือนก่อน +11

    නොදකින් නාකියා. මේකට තාම ගෙදරට වෙලා ඉන්න බෑ. මාර ආදරයක් තියෙන්නෙ රටට

  • @supunsandaruwan-sw5po
    @supunsandaruwan-sw5po 29 วันที่ผ่านมา +15

    පොදු ජන පෙරමුන නැති බංගස්තාන වි සුනුවිසුනු වේවා

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan 6 วันที่ผ่านมา

      Alachua dan Siegel Vegas ape lamai hamster hindi oyalage Bahia dial dan sky venava

  • @banduladias6954
    @banduladias6954 หลายเดือนก่อน +137

    කමෙන්ට් දැමූ සියලු ම ජනතාව ට අපගේ උත්තමාචාරය ,,,npp

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +56

    බලපල්ලා මුනේ තියෙන බියකරු කම,පණ පිටින්ම එම්බාම් කරල හොදට බලපල්ලා,

  • @MahendraRasiah
    @MahendraRasiah 28 วันที่ผ่านมา +12

    ලගදීම හොදම ආරංචියක් මුලු රටටම ලැබෙයි ලොකු මයිනා මැරැනා කියල සොහොන් ලකුණු දැන් පේනවා

  • @SUPUNNITHARU
    @SUPUNNITHARU หลายเดือนก่อน +8

    අනේ මචං උඹ හොඳටම පරක්කු වැඩියි බං.
    මේ සැරේ ගිහිං කජු ගහක එල්ලියන් , ආපහු නොඑන්නම

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 หลายเดือนก่อน +199

    රැස්වීමක පෙන්නන්න ඕන ස්ටේජ් එක නෙමේ. සෙනග. කෝ සෙනග.

  • @SL_SAMURAI_LK
    @SL_SAMURAI_LK หลายเดือนก่อน +96

    මාලිමාවට ජය වේවා .දැන් ඇති ඕවාට අපි අහු වුණු කාලය ඉවරයි .බැහැලා යන්න .

  • @Skyline1986.
    @Skyline1986. 21 วันที่ผ่านมา +5

    අප්පා දැන් නම් බෑ මේ මනුස්සයට, පිටේ එල්ලිලා ඉන්න අනික් කූඩැල්ලෝ ටික දාල යන්න දෙන්නේ නැහැ...

  • @user-xv3br1gr4x
    @user-xv3br1gr4x หลายเดือนก่อน +6

    අනේ හොරිකඩ මයිනො අධිකරණයෙන්ම කිව්ව නේද රට බංකොලොත් කෙරුවෙ තෝයි තොගෙ හෙංචයියොයි කියල. දැන් බයිල නොගහ යන තැනක් ගැන සිහිකර ගනින්. මාලිමාවට ජයම වේවා.

  • @shanthadias7764
    @shanthadias7764 หลายเดือนก่อน +112

    හොර මයිනා කෙලපු බොරු රටම වලපල්ලටම යවපු කමිබා හොරා ....

  • @maheshkanishka7074
    @maheshkanishka7074 หลายเดือนก่อน +97

    අනේ.මයිනෙ.උබට.උනදෙයක්.මහජන.මුදලින්.ඉහලම.සැපවින්ද.ජනතාවට.දුක.උරමකරා.ඉවසන්න.බැරිතැන.අයිය.මලෝ.දෙන්නම.එලවාදැමුව.දෙන්.ආයෙත්.එනවදරටහදන්න....මුලු.මහත්.ජනතාවම.මාලිමාව.තොරාගෙන.හමාරයි.අනුරට.ජයවෙවා

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 28 วันที่ผ่านมา +4

    නාකි මයිනා වල පයයි.... ගොඩ පයයි......!!!!!👎👎👎😡🤮

  • @udaya1900
    @udaya1900 24 วันที่ผ่านมา +9

    අයියෝ ගෛරවෞඑන් විශ්‍රාමයම්න ඔබතුමාගේ මහළු මඩමත් එක්කම ස්තූතියි

  • @PriyanthaWijekoon-th9xu
    @PriyanthaWijekoon-th9xu หลายเดือนก่อน +37

    මයිනා මැරෙන්න ඕනී පනුවෝ ගහලා.....

  • @asiriwasana5106
    @asiriwasana5106 หลายเดือนก่อน +45

    පව් කොච්චර අසරනවෙලාද ?කොච්චර බිලියන ගනන්තිබ්බත් මොකටද?

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน +2

      පව් පව් ඒ වචනේ නාස්ති කරන්න එපා .

    • @JanithMaduranga-hv4ji
      @JanithMaduranga-hv4ji 24 วันที่ผ่านมา +4

      බිලියන ගානක් නෙවෙයි මූ ලග තියෙන්නෙ ට්‍රිලියන ගානක්.

  • @nilwallagamagesomalatha4863
    @nilwallagamagesomalatha4863 หลายเดือนก่อน +6

    මඩ නෙවෙයි මුන්ට ගහන්න ඕන අසූචි වලින් මාලිමාවට ජයවේවා ❌❌❌❌❌❌❌❌❌❌🌷🌷🌷

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 หลายเดือนก่อน +5

    යකෝ මෙන්න මූ කියනවා අපේ දරැවන්ගේ අනාගතය හදනවලු. මෙච්චර කල් හදපු තරම තමයි අපි මේ මාර සැපක් ගන්නෙ. තමන් කියන දේ මොනාද කියලවත් දන්නැති පොරක් රට හදනවලු

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl หลายเดือนก่อน +31

    සෙනග පෙන්නන්නේ නෑ, මයිනාට ඇවිදින්නත් බැ ලගදීම යටියන්තොට යාවි

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 28 วันที่ผ่านมา +1

      දැනටමත් ඇවිදින්න බෑ 😂😂😂😂 ,

    • @nayanapremaratne4062
      @nayanapremaratne4062 23 วันที่ผ่านมา +1

      යටියන්තොට ළගදිම පෙනේවූ

  • @kumarijayamaha1988
    @kumarijayamaha1988 หลายเดือนก่อน +15

    ආර්ථික ඝාතයා

  • @sithumpriyamantha8937
    @sithumpriyamantha8937 หลายเดือนก่อน +6

    හරියට වචන කියවෙන්නෙත් නෑ නාකි මයිනට😢. නිවන් සුව

  • @linedtravel
    @linedtravel 6 วันที่ผ่านมา +3

    මහත්තයා ඔයා රටට යුද්දේ ඉවරකරලා දුන්නාට පින් එත් මෙි පාර දෙන්නේ මාලිමාවට ඔය බයිලා හැමදාම කිවුවා දැන් ඇති බයිලා ගැහුවා

  • @sujeebasitha1776
    @sujeebasitha1776 หลายเดือนก่อน +108

    දැං මැරේනවා කියලාහිතාගන පංසල් පලයං බං . තොපිට අපේ අනාගතයක් නැ.

  • @PradeepSujeewa
    @PradeepSujeewa หลายเดือนก่อน +39

    කෝ ආපු සෙනඟ

  • @Ashi12390
    @Ashi12390 26 วันที่ผ่านมา +5

    දැන් කොහෙද කම්කරැ රැලි,දැන් තනිකරම දේශපාලන බලය පෙන්වන උන්ගේ බලය ගන්න දගලන කතා තනිකරම තියෙන්නේ,ජේ.ආර් ගේ ඉදන් අද වෙනකන් තියෙන්නේම මුන්ගේ බලය පෙන්වන දේශපාලන රැස්වීම් මිසක් කම්කරැවන් ගැන කතාවල් නෙවෙයි.1956 ඉලංගරත්න මහතා මේ දවස ගෙනාවේ කම්කරැවො වෙනුවෙන් මිසක් මේ කාලකාන්නින්ගේ දේශපාලන රැස්වීම්වලට නෙවෙයි.කම්කරැ දිනයක් සමරන්නේ ඇයි කියලවත් දන්නේ නැ මුන්වත්,මේවට යන උන්වත්

  • @GamingMax3727-fv6gw
    @GamingMax3727-fv6gw 24 วันที่ผ่านมา +4

    ඇත්තටම ඔබතුමා පව් අපි ඔබතුමාට ඡන්දය දුන්නා ආය ඉතිං හැමදාම බෑනේ නේද තරහා වෙන්නෙපා මහපාර මාලිමාවට ඡන්දය දෙන්නේ.. මට දුක රටට යම් වැඩක් කරපු ඔබතුමාට ජීවිතේ අන්තිම කාලේවත් මේ යක්කු නිදහසේ ඉන්න නොදෙන එක ගැනයි

  • @vinodchandika7932
    @vinodchandika7932 หลายเดือนก่อน +34

    මුන් මාලිමාවට මෙච්චර බය ඇයි ...... මුන් දන්නවා මාලිමාව දිනනව කියලා .... සිහි විකල්ලෙන් කියවනව මයිනා 😂😂😂 මාලිමාවට ජය වේවා 🧭❤

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 หลายเดือนก่อน +24

    යකෝ මෙයා කිසි ලැජ්ජාවක් නැතිව කියන කෙප්ප. ලැජ්ජ නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයිලු.😛😛😛

  • @niromeovideos.
    @niromeovideos. 25 วันที่ผ่านมา +4

    මේ මිනිස්සු මෙච්චර කල් හොරා කාලා හරි දේශපාලනේ කරලත් තේරුම් අරන් නෑ මේ රටට කෙලියේ මේ පක්ෂ දේශපාලනේ කියලා. මුං හදන්නෙම පාට වලට බෙදලා නිකන් කුලු හරක් වගේ මිනිස්සු අවුස්සලා මිනිස්සු අතර ඇණකොටාගන්න ඉඩ දීලා ඡන්දෙ දිනන එක. මේ වචනෙ අස්සෙ සම්පූර්ණයෙන් තියෙන්නෙ ඒක. මෙයාලා එදා ඉඳන් කැම්පේන්ග් කරේ එහෙම. මට මතකයි 2015 කණුවක් ගානෙ මහින්ද කමිසයක් ගානේ නිල් බලකාය ඔරලෝසුවක් ගානේ නිල් බලකාය අලුත් ලොරි අරන් ඒවට LED wall ගහලා ගම් වලට යුද්ධෙ පෙන්නුවා. චිත්‍රපටි වගේ. එදා රනිල් සාම ගිවිසුම් ගහපුවා බාල්දුකර කර පෙන්නුවේ. අද ඌ එක්කම සෙට් වෙලා පක්ෂ දේශපාලනේම බලය හොයාගෙන මුන් සැප විදින්න හදන්නෙ. මුන්ට ඕනෙ සැපගන්න අපිව බිල්ලට දීලා. මුංට ලැදි පිරිසක් එක්ක පාර්ලිමේබ්තුවට ගිහින් උන්ම අත උස්සලා ව්‍යවස්ථා වෙනස් කරන් සැප විඳිනවා... ඔක්කොම හොරු අල්ලන්න අපේ සල්ලි ආයෙ ගන්න මාලිමාව ගේමු. ❤️

  • @pushparani6825
    @pushparani6825 25 วันที่ผ่านมา +5

    මුන් ටික අවිිවනැතිව සැපසේ ඉදගෙඉන්නවා කමිිකරැ ජනතාව අවිිිවෙ බලාබල්ලා ඔය ඉස්ටෙිිජ් එක ඉස්සරා ඉන්න තනකොල කන ගොන්නුනෙ මාලමාව විතරයි වහලක්.නොගා කමිිකරැවන් එක්ක මැයි සිනය සැමරැවෙ ඒකෙන්ම හිතපල්ලා මුන්.හොරැටික ආයි හොරා කාලා සැපගන්න එන එවිින් කියලා දැන්වත් රටෙිි අනාගත දරැවනගෙ අනාගතය ගැන.හිතපල්ලා මාලිමාවට කතිරෙගහපල්ලා නැත්නමිි රටට අබසරනයි

  • @priyankaramarasinghe7403
    @priyankaramarasinghe7403 หลายเดือนก่อน +45

    එලොවට පින්ටිකක් කරගන්නකො මැතිතුමා...තණ්හාව අත හරින්න.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +23

    අයියෝ ඔතන ඉන්නේ හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කාරයෝ නේද අනේ මේ මහින්ද මහාත්තයා දැන් ගෙදර රේස්ට් කරන්න ඔනා කෙනෙක් නේද මුන්ට බලය රැක ගන්න මේ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ අවුරුදු හැත්තැ හයක්ම කලේ පව් ඔතන ඉන්න වාහාල්ලු 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sithumpriyamantha8937
    @sithumpriyamantha8937 หลายเดือนก่อน +4

    ස්ටෙජ් එක උඩම නිවන් යයි කියල බලන් හිටපු මම 😂

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j 29 วันที่ผ่านมา +17

    මම මාලිමාවට ජන්දේ දෙන්න...තීරණය කරේ...
    තෙල් පෝලිම්..
    ආර්තික අර්බුද නිසා නෙවේ.....👍
    අවුරුදු 25ක් පමණ දරුවන්ගේ මනස විකෘති කරපු....චින්තනය නැතිකරපු..😌😌😌
    .ඉන්දියානු. හරසුන් ටෙලිකතා සහ ලංකවේ කිසිම හරයක් නොමැතිව විකාශනය කරන මෙගා නාට්‍ය...
    "මාලිමා ආන්ඩුවෙන්" නවතයි කියන බලාපොරොත්තු ඇතිව....❤❤❤👍👍👍

  • @nasliibrahim3429
    @nasliibrahim3429 หลายเดือนก่อน +89

    මොනවද මේ දොඩවන්නෙ
    අයියෝ කියන බොරු

  • @ruwansameera7783
    @ruwansameera7783 หลายเดือนก่อน +27

    හරියට කතාවක් කරගන්න බෑ නාකි මයිනා

  • @christeenlaity3201
    @christeenlaity3201 24 วันที่ผ่านมา +4

    දැන් වැරදිවහන්නපච කෙලිනවා මුන්
    මොනවාද රටට ජනතාවට කලේ ජනතාව හිගමන්යැව්වා සත්තුසිපාවන්ට එයාලගේවාසස්ථන
    නැතිකලා උන්ගේපවුල් නඩත්තුකලා
    හිතවතුන්උත් නඩත්තුවෙනඑක කලෙ
    අපිචන්දෙ දෙන්නේ මාලිමාවට දැන්දිලා යන්නකාලයහරි මොකද රට
    හැමොටම අයිති ඔහේලාගේ බුදලයක්
    නෙවෙයි ජනතාව කැමති රටට ජනතාවට ආදරෙ නායකයෙක් සතුන්ට
    නිදහසේ ජිව්තයගතකරන්න සතුන්ටත් අයිතිය තියනයවා දැන්කොයිතරම් කෙලහෙලුවත් පලනැ
    ගෙවල්වලට වෙලා විවේක ගන්න
    කාලයහොදටමඇති කොයිතරම් දෙඩව්වත් පලනැ
    ....

  • @sarathwaduge
    @sarathwaduge 29 วันที่ผ่านมา +3

    මමත් පොහොට්ටුවට තමයි චන්දෙ දුන්නේ ඒ කරපු මෝඩකම් තවත් කරන්නෙ නෑ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🧭

  • @nasliibrahim3429
    @nasliibrahim3429 หลายเดือนก่อน +88

    කම්කරුවෝ ගැන කියන්න දෙයක් නැද්දෝ..

  • @ranjithpremalal5964
    @ranjithpremalal5964 หลายเดือนก่อน +215

    නිවන් සුව කැරි නාකීයා

    • @charith856
      @charith856 หลายเดือนก่อน +11

      අපාගතවෙවාසදානිරයටවැටෙවා

    • @krishanthapeiris7673
      @krishanthapeiris7673 หลายเดือนก่อน

      ​@@charith856mahindayava neda ban

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 หลายเดือนก่อน +4

      🤣🤣🤣🤣adoo eka

    • @user-ch1yn5vp6uaruna
      @user-ch1yn5vp6uaruna หลายเดือนก่อน +4

      උඹල බත් කාල සැනසිල්ලෙ ඉන්නෙ මේ මනුස්සයා නිසා

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @edirisinghekarawita3107
    @edirisinghekarawita3107 5 วันที่ผ่านมา +2

    අපේ චන්දෙ අරන් හිරේ දාන්න චන්දෙ ඉල්ලපු රනිලව ජනාධිපතිපති කළා නම් නැවත චන්දෙන් දින්නේව්වත් නැවත එකම වෙනවා. අපී තේරුම් ගත්ත ප්‍රතිපත්තියක් නැති පක්ෂ කියල... 😙😙😙

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg หลายเดือนก่อน +6

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි! දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් තැබෑරුම් ස්පා නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා වෙසක් අසිරිය ලොව දසත පැතිරේවා.

  • @samanthaeakanayake-jn6rj
    @samanthaeakanayake-jn6rj หลายเดือนก่อน +79

    පොලොව ඉබලා දුන්නෙ ගෙම. නාකි පකයා හිටගන්නවත් පනක් නැ.බලයට කොහොමද කැදරකම වරෙන් මෙිපාර දෙන්නමි චන්ඳෙ

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      ජය වේවා !

    • @himaliperera846
      @himaliperera846 29 วันที่ผ่านมา +2

      පුතාට පෙර මග සලසනවා කාලකන්නි යා

    • @macjhon1197
      @macjhon1197 28 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @macpmarasingha9435
      @macpmarasingha9435 18 วันที่ผ่านมา +1

      Aththateme munte lajjawak nadda? Munwa apaa kiyaddi ai me balen anna hadanne?

  • @PalithaKottachi
    @PalithaKottachi หลายเดือนก่อน +128

    දැන් මිනිස්සුන්ට බොරුව තේරෙනව.නැවත සුද්ද කරන්න වෙරදරනව

  • @darshanasampath7855
    @darshanasampath7855 5 วันที่ผ่านมา +2

    මෙකගෙ බල කැදර කම පෙනවා නෙද මැරිලා යන්න පන ඇද ඇද තවත් හිගාකනවා බලය වෙනුවෙන්...

  • @sanjaya5143
    @sanjaya5143 5 วันที่ผ่านมา +2

    අරගලයෙන් නෙවේ යකෝ තොපි රට වැට්ටුවේ...ඒකට මිනිස්සු එළියට බැස්සේ...රටේ එකම ජාතියේ මිනිස්සු අතර කන්න බොන්න දිලා සිවිල් යුද්ධයක් ඇති කලේ මේකා...හැංගිලා ඉදලා බයිලා ගහනවා 🤣🤣

  • @sudarmachandrani9985
    @sudarmachandrani9985 หลายเดือนก่อน +31

    පැරදිල ගෙදර ඉන්න කොට තමා හැම රට ගොඩ ගන්න මතක් වෙන්නෙ මාහා පරිමානයෙන් හොරකමි කලේ ඔබල

  • @user-ze2ej2lk1m
    @user-ze2ej2lk1m หลายเดือนก่อน +23

    දැන් ඉවරයි .මා දැන් යන්න යනවා මට යන්න අවසරයි.ජන්දෙට ඉස්සෙල්ලා වලපල්ලට යයි වගේ

    • @jayaseelewalles3063
      @jayaseelewalles3063 25 วันที่ผ่านมา

      Oya marenna kiyala kiyana ayage gedara kenek marei oya sape obalatama wadi

  • @Greenworld-sh5wf
    @Greenworld-sh5wf 8 วันที่ผ่านมา +1

    මෙකා මැරේන්නේ බොරැවක් කියකිය ඉද්දි හොරා.

  • @jmjayajayasundara2322
    @jmjayajayasundara2322 29 วันที่ผ่านมา +2

    අපි මාලිමාවට sorry

  • @thisanka7091
    @thisanka7091 หลายเดือนก่อน +29

    මේ උබේ අවසන් අවුරුද්ද 😂😂😂😂😂😂😂😂😂

    • @user-jd8us5bf3x
      @user-jd8us5bf3x 29 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂😂

  • @sumithchandana-ft9ys
    @sumithchandana-ft9ys หลายเดือนก่อน +22

    මොනවද යකෝ මේ කියවන්නේ උබලා කරපුවා කියපන් රට මේ තැනට ගේන්න

  • @weerasinghadisanayaka2122
    @weerasinghadisanayaka2122 2 วันที่ผ่านมา +1

    මොන බයිලා ගැහුවත් තොපිට අයේ අහුවෙින්නේ නැ මෙි පර අපි මලිමාවට

  • @SusanthaBandara-df5tw
    @SusanthaBandara-df5tw 25 วันที่ผ่านมา +2

    ගිය සැරේ පොහොට්ටු, මේ සැරේ මාලිමාවට....🧭❤️❤️❤️❤️

    • @asoka3465
      @asoka3465 15 วันที่ผ่านมา

      Apith hemai me para malimawata

  • @dondamitha6409
    @dondamitha6409 หลายเดือนก่อน +23

    බයියො තාම ඉන්නවා ටිකක්. තව ටික කාලයයි.කොහෝම තිබුන බලවේගයක්ද මේ ? ගූ නාලා මදිවට , ගූ කෑවනේ. දැන් ඉතින් මිනිස්සු මෙයාලා කවුද කියලා දන්නවා. ඔය කරන්න පුලුවන් කුමය තමයි කලේ. දැන් ඉතින් බයිලා ගැහූවට වැඩක් නෑ. අපරාදේ කාලේ.හොරට විභාග ලියපු පුතෙක් හදයිද රටක්. ගොනෙකුට හුලං ගහලා අපරාදේ කාලේ නාස්ති කරන්නේ.

    • @SSumedha
      @SSumedha 25 วันที่ผ่านมา +1

      කියල වැඩක් නැ

  • @eksilananda6819
    @eksilananda6819 หลายเดือนก่อน +71

    රතිඥ්ඤා සුදානමි කරගන්න මු චන්දෙට පෙර නිවන්සුව

    • @ks178
      @ks178 29 วันที่ผ่านมา +1

      😂😂❤❤❤

    • @user-jd8us5bf3x
      @user-jd8us5bf3x 29 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂

    • @jayaseelewalles3063
      @jayaseelewalles3063 25 วันที่ผ่านมา +1

      Imbe ammage ho umbe managed wei eeta pera. Mathaka thiyaganin marabeta wayasak naha

    • @Peraliya
      @Peraliya 24 วันที่ผ่านมา

      ඒ අදහස නම් ඉතා හොඳයි. බොහොම ස්තුතියි.

    • @vimalchathuranga9969
      @vimalchathuranga9969 22 วันที่ผ่านมา

      මාලිමාව දිනනවා බලලම මැරෙන්න කියමු

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m 25 วันที่ผ่านมา +1

    මොනවද මයිනා කියවන්නේ පිස්සුනේ කෙලින්නේ පොහොට්ටුව ඉවරයි මාලිමාවට ජයවේවා

  • @gladwinfernando1198
    @gladwinfernando1198 หลายเดือนก่อน +3

    Where is the labour PRECEPT. Is it Gone with the Wind?

  • @SampathKalana
    @SampathKalana หลายเดือนก่อน +32

    ලන්කාවේ හතරවටෙන්ම ගෙනාව සෙනඟදමේ ?

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 หลายเดือนก่อน +63

    ලැජ්ජාව ගෑවිලාවත් නැති තම

  • @ChandraniPriyalatha
    @ChandraniPriyalatha 25 วันที่ผ่านมา +1

    රාඡපස්ස බංගවෙලා .මාලිමවට ඡයම වෙවා

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 3 วันที่ผ่านมา +1

    මල මිනියක් කතාකරනවා !!! මලපෙරෙතයෝ, හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නකෝ පවුල පිටින්ම. නාකි මයිනා, නාකි මයිනි , හොර පුත්තරයෝ තුන් දෙනා , මයිනෝ අයියලා මල්ලිලා සහ කපුටා ළඟදීම හිරේට.

  • @SameeraMadushanka-xh9qf
    @SameeraMadushanka-xh9qf หลายเดือนก่อน +18

    රටට කෙලෙව්වා

  • @Manojvlogs93
    @Manojvlogs93 หลายเดือนก่อน +24

    විදවලා මැරෙන ජිවිත...

    • @PrinsiSilva
      @PrinsiSilva 29 วันที่ผ่านมา

      OyAdvldnnaprnadmwpiyondda....daninnalmAhrkprapwrtakiyLdnna. aparta. AislntyktagniynnadglnnA

  • @GaminiRathnayaka-wg2rf
    @GaminiRathnayaka-wg2rf 7 วันที่ผ่านมา +2

    පුකන් හිනා ඔයි

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 29 วันที่ผ่านมา +1

    බල ලෝබී කතාවක්,රටට ආදරයක් නැති පාදඩයෙක්

  • @suddaranathunga2034
    @suddaranathunga2034 หลายเดือนก่อน +22

    නිවන් සුවය මහ රජාට ලියා එවන්න

  • @user-jt5os7jd1o
    @user-jt5os7jd1o หลายเดือนก่อน +15

    අම්මෝ අපිට නම් හොර පක්ෂයක ආශිර්වාද නම් එපා

  • @maheshdevass6327
    @maheshdevass6327 6 วันที่ผ่านมา +1

    හිඟන මයිනa

  • @niranjalapriyadarshini9051
    @niranjalapriyadarshini9051 หลายเดือนก่อน +1

    මෙතුමා ගේ ඉනසිම පුදුමයි මහින්ද මහත්තයට ජය

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u หลายเดือนก่อน +91

    බොරු කෙලිනකොට හුස්ම හිර වෙනවා තමයි මයිනෝ 😂😂නිවන් සුව

    • @sajeevaniepriyanka4553
      @sajeevaniepriyanka4553 หลายเดือนก่อน +2

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-hi6xl6tx8q
      @user-hi6xl6tx8q หลายเดือนก่อน +3

      😂😂😂😂niwan suwa

    • @charith856
      @charith856 หลายเดือนก่อน +4

      මැරියමැරියන්මලාහරිරටගො

    • @NandanaPriya-vw6gb
      @NandanaPriya-vw6gb หลายเดือนก่อน +3

      ඉක්මනින් අපාගත වෙවා තොපිට නිවන් සුව නාකි පකයි

    • @user-jd8us5bf3x
      @user-jd8us5bf3x 29 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 หลายเดือนก่อน +18

    කෝ පොහොට්ටු ටික ඉස්සරහ

  • @iranganimangalika7176
    @iranganimangalika7176 หลายเดือนก่อน +1

    වචන ගලපාගන්නත් අමාරුයි නේද මහින්ද මහත්තයෝ

  • @cyrilgunasekera8611
    @cyrilgunasekera8611 29 วันที่ผ่านมา +1

    වියපත් මිනිසුන් රට පාලනය පසෙකලා තමන්ගේ ආගමික කටයුතු කිරීම වැදගත්

  • @kumariguruge5176
    @kumariguruge5176 หลายเดือนก่อน +62

    අනේ ඇදපු කමිසයේ පාට npp පාට නේද

    • @sooriar6256
      @sooriar6256 หลายเดือนก่อน

      බුදුසරනයි මඥින්දමහත්තයෝ

    • @sooriar6256
      @sooriar6256 หลายเดือนก่อน +1

      අපිසුබපතනවා මහින්දමහත්තය

  • @GayanTharanga-rt8jc
    @GayanTharanga-rt8jc หลายเดือนก่อน +16

    අවසාන මැයි රැළිය නාකියගෙ

  • @ramyalatha2741
    @ramyalatha2741 23 วันที่ผ่านมา +1

    මාලිමාව ට ජයවේවා

  • @user-nv5sr6jy2b
    @user-nv5sr6jy2b 21 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා