නරි රැල පිටින් ආවට සිංහයා එන්නේ තනියම | ජොනිගෙන් ගේම ඉල්ලන හාමුදුරුවෝ | ජොනිට සැරටම හාමුදුරුවෝ අමතයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2024
  • නරි රැල පිටින් ආවට සිංහයා එන්නේ තනියම | ජොනිගෙන් ගේම ඉල්ලන හාමුදුරුවෝ | ජොනිට සැරටම හාමුදුරුවෝ අමතයි | පන්සලේ ඉඩමක් නිසා වෙච්ච දෙයක්

ความคิดเห็น • 441

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 28 วันที่ผ่านมา +156

    මේ ජොන්ස්ටන් බල්ලා, හැමතැනම බලු වැඩ කරනවා.😔😔😔

  • @subatheja7574
    @subatheja7574 28 วันที่ผ่านมา +204

    ගමේ ඉන්නෙ මිනිස්සුද....හාමුදුරුවෝ තනියම ගේම ඉල්ලනවා...ලැජ්ජයි⁣ ගමටම..

    • @user-kw7bl6nr6l
      @user-kw7bl6nr6l 28 วันที่ผ่านมา +2

      100

    • @ruwandissanayake7056
      @ruwandissanayake7056 28 วันที่ผ่านมา +18

      ගමේ එවුන් ඡොනියගේ ගු කන එවුන් වගේ

    • @mentrocareservices4403
      @mentrocareservices4403 28 วันที่ผ่านมา +2

      හාමුදුරුවනේ ඔයා ට සල්ලි හම්බ උනේ නැතිව නේද ඔයා දඟලන්නේ පිස්සු නොකර ඉන්න පන්සලේ

    • @wijilal2204
      @wijilal2204 27 วันที่ผ่านมา

      ​@@mentrocareservices4403ඔයාගාව තොරතුරු තියෙනවා ද.

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 26 วันที่ผ่านมา

      ♥️

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 28 วันที่ผ่านมา +125

    ඔය බලු ජොනියට එරෙහිව කටයුතු කරන්න හාමුදුරුවෝ පමණද ඉන්නෙ. ගම් වැසියෝ නැද්ද 😂😂

    • @NithyaGamage-td6fe
      @NithyaGamage-td6fe 28 วันที่ผ่านมา

      Aththamai

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 27 วันที่ผ่านมา +1

      Political henchmen are always destroying nature.
      They need only money, money, money.
      People can not cheated further more.

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x 28 วันที่ผ่านมา +99

    සක්කිලි කසිප්පු ජොනියෝ.... මොලයක් නෑ ජොනිය ඕලෙවෙල් පේල්....😅😅😅

  • @prabodashashi2102
    @prabodashashi2102 28 วันที่ผ่านมา +108

    මිනිස්සු කට වහන් ඉන්න ඉන්න කාලකන්නි පාලකයෝ උන්ට ඕන විදියට නටනවා ....

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x 28 วันที่ผ่านมา +89

    කසිප්පු ජොනියගෙ කාලය ලගදී අවසන්.... ඊට පස්සෙ හිර ගෙට....

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx 28 วันที่ผ่านมา +89

    පොලිසියේ නියම ස්වරූපයත් මෙතනින් එලිය්ට එනවා. ගමේ මිනිස්සු නිහඩයි. ලැජ්ජයි.

    • @elpitiyahiru9384
      @elpitiyahiru9384 26 วันที่ผ่านมา

      Oya.n.n.p.kiyana.wasiga.putu.pakak....dinanna.....pnnayinta.dawall...hina.buru.pakku....?

    • @nuwankumara7400
      @nuwankumara7400 26 วันที่ผ่านมา

      ​@@dinakshiaayodhya530මිනිස්සු වෙන්නැත්තේ හාමුදුරුවන්ගේ චර්යාව දන්න හින්දා නෙමේ ගූ කන පොලිසිය සහ ජොනියගේ මැරබලය හින්දා

    • @nuwankumara7400
      @nuwankumara7400 26 วันที่ผ่านมา

      ​@@dinakshiaayodhya530 මාවතගම බහුජන සංවිධායක සරත් කරුණාතිලක ජේවීපී එකේ එයා මහන වෙලා ඉදලා තියෙන්නේ ඔය පන්සලේ නිසා හාමුදුරුවෝ නිහඬ වුණා කියලා ආරංචියක් තියෙනවා සරත් කරුණාතිලක ජවිපියකෙ සංවිධායකතුමා අවුරුදු දහයක් විතර ඔය පන්සලේ මහණ වෙලා ඉඳලා තියෙනවලු

    • @nuwankumara7400
      @nuwankumara7400 25 วันที่ผ่านมา

      ​@@dinakshiaayodhya530 නංගි ඔයා නේද මඩව ඩයනා කියන්නේ හවිසි ගොමුවේ සැලුන් එක කරන්නේ ඔයාගේ අම්මයි සංජීවයි අතර මොකක්ද තියෙන සම්බන්ධෙ ඔයාගේ තාත්තා සරත් දැන් ගොඩක් කාලයක් රට නේද ඉන්නේ

    • @dinakshiaayodhya530
      @dinakshiaayodhya530 21 วันที่ผ่านมา

      @@nuwankumara7400 ඔවු බැනෝ..ඔයාට තියන අමාරුව මොකද්ද

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 28 วันที่ผ่านมา +137

    වැඩි දවස් ඕකුන්ට නටන්න දෙන්නෙ නෑ ගෝල බාලයොත් එක්ක හැංගෙන්න තැනක් හොයාගනියව් NPP ජයවේවා ..👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @abc123-ev9bu
      @abc123-ev9bu 28 วันที่ผ่านมา

      අනේ පකේ ජේවීපී
      උන්ට යකෝ ආගමක් තියෙනවද කියාපන්

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 28 วันที่ผ่านมา +2

      ඒ අනිත් හොරු ජෙප්පො

    • @judelakshman7054
      @judelakshman7054 28 วันที่ผ่านมา

      Umbe ammata hukapnn​@@MalinieWeerasekara-qs3wc

    • @mangalanishantha5451
      @mangalanishantha5451 26 วันที่ผ่านมา +3

      ​@@MalinieWeerasekara-qs3wc අනේ ගෑනියේ තොගෙ මොනවද හොරකම් කරෙ?

    • @roshansampath2117
      @roshansampath2117 26 วันที่ผ่านมา

      ​@@MalinieWeerasekara-qs3wcරනිලගෙ කුනු පයිය ඔබා ගෙන වගෙ.

  • @prabodashashi2102
    @prabodashashi2102 28 วันที่ผ่านมา +79

    ගමම එකතු වෙන්න කාලකන්නි හොරු න්ට ඕන විදියට නටන්න දෙන්න බෑ ...

  • @sanjusansala824
    @sanjusansala824 28 วันที่ผ่านมา +53

    කෝ යකෝ මේ ගමේ මිනිස්සු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-ow5uo3zc2x
    @user-ow5uo3zc2x 28 วันที่ผ่านมา +54

    ආදරෙයි අපේ හාමුදුරුවනේ ජය වේවා

  • @gunarathnagm5546
    @gunarathnagm5546 28 วันที่ผ่านมา +43

    කසිප්පු ජොනිය කරපු හැම වෑඩක්ම ඔහොම තමා.ජොනිය පන්සල්වලට කැමති නැති පාහරයෙක්.,මතකද බුවනෙකබා රාජ මාලිගයෙ තිබුන නිධන් වස්තු මංකොල්ල කන්න ඩෝසර් කලා ඒ වගේ බලු වැඩක් තමයි මේ

  • @asokarathnayaka5896
    @asokarathnayaka5896 28 วันที่ผ่านมา +37

    ඔය ජොනිය ලංකාවට සාපයක් තව ටික කලකින් හිර ගෙදර

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss 28 วันที่ผ่านมา +38

    සාංගික දේපොළ හොරා කනඑවුන් ලබන ආත්මයේ අනිවාරෙන් බල්ලො ,කපුටො වෙනව .

  • @MalinieWeerasekara-qs3wc
    @MalinieWeerasekara-qs3wc 28 วันที่ผ่านมา +25

    හොර ඔප්පු හදන්න අපේ රටේ හොර දේශපාලුවො හරි දක්ෂයි.

  • @UdayajayanathWedikandage-je1rk
    @UdayajayanathWedikandage-je1rk 28 วันที่ผ่านมา +41

    ජොනිලා කථා කරොත් පට්ට ජෙන්ට ලා මුන් හැම තැනම බලහත් කාරයෙන් හොරකම් හැම දේම කරගන්නවා තවත් දීපල්ලා මුන්ට

  • @user-gq6cp4ln9d
    @user-gq6cp4ln9d 28 วันที่ผ่านมา +25

    මේ ගමේ කොන්දක් තියෙන තරුනයො නෑ..ඉන්නවා නම් මෙතන පිරෙන්න ඕන..ඒත් හාමුදුරුවෝ තනියම

    • @tharukaniroshana3896
      @tharukaniroshana3896 28 วันที่ผ่านมา

      ජෙප්පොන්ට ගමේ කට්‍ටිය නෑ නේද්?

  • @koekloeren3797
    @koekloeren3797 28 วันที่ผ่านมา +48

    මේ ගමේ මිනිස්සු නැද්ද,, නැත් නම් බයද,,, උන් ගේ ලෙවින තිරිසන්නු

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 28 วันที่ผ่านมา +2

      ජොනියලා කසිප්පු චන්ඩි නිසා මිනිස්සු බය ඇති

  • @user-yc4rj4oo5h
    @user-yc4rj4oo5h 28 วันที่ผ่านมา +13

    දූෂණයට එරෙහිව නැගී සිටින්න හැමෝම යුක්තිය ඉටුවේවා 💪💪

  • @nalakapushpakumara17
    @nalakapushpakumara17 28 วันที่ผ่านมา +31

    දැන් තේරෙනවද මහින්දයගෙ සෙට් එක හාමුදුරුවන්ටත් අරිනව කියල,

  • @ruchira296
    @ruchira296 28 วันที่ผ่านมา +31

    තව ටික කාලයයි හාමුදුරුවනේ මුන්ට ගහලා එලවන දවස වැඩි ඈතක නෑ😑

  • @indrajithupul6395
    @indrajithupul6395 28 วันที่ผ่านมา +18

    හාමුදුරුවනේ තව ටික දවසක් ඉවසලා ඉමු.මුන් හොරු බුරුතු පිටින් අතුලට දාන දවස ලගයි.

    • @harshagayan9361
      @harshagayan9361 24 วันที่ผ่านมา

      මහත්තයෝ අපේ ගම ඔය. ඔය චීවරදාරියා තනිකර පිස්සෙක්. මගේ මුත්තා පූජාපකරපු පන්සල විනාශ කරලා තියෙන්නේ පස් කපලා.ව්‍යාපාර කරලා. මිනිස්සු පන්සලෙන් ඉවත්වුනෙත් ඔය වැඩවලට විරුද්ධව. පැරනි විහාරගෙයත් හාමුදුරුවන්ගේ ව්‍යාපාර නිසා විනාශ වෙලා. අවිස්වාසනම් පන්සලට ඇවිත් බලන්න. ඔය සහෝදරයාගේ ව්‍යාපාරයේන් කප්පම් ඉල්ලලා. එය නොදුන්න නිසයි ඔය විකාර නාටක. 😂😂

    • @nuwankumara7400
      @nuwankumara7400 24 วันที่ผ่านมา

      ​@@harshagayan9361 උඹලගේ පවුල කුඹල්ලුවේ පවුල නේද උඹලගෙ පවුල ගමට කරපු විනාශය ගමේ මිනිස්සුන්ගෙන් අහපන් ඔය හාමුදුරුවෝ නැත්තං උබලගේ පවුලෙ එවුන් ඔය පන්සල විනාශ කරලා ඉවරයි ඔය පන්සලට පල්ලෙහා ඉන්නේ උඹලගේ බාප්ප කෙනෙක් නේද ගුණතිලක කියන්නේ ඌ පන්සලේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලගෙන බොරළු කපලා බලහත්කාරයෙන් විනාශ කරල නේද තියෙන්නේ කුඹල් ඔළුවේ පවුලෙ උන්ට ගමේ උන් සලකන විදිහ ගමට ආවනං මිනිස්සු කියලා දෙයි

    • @truthnews-oq5iy
      @truthnews-oq5iy 24 วันที่ผ่านมา

      @@harshagayan9361 උබ සන්ජිවගේ මල්ලි හර්ෂ කියලා ගමේ උන් දන්නවා උබගේ පවුලේ උන් තමයි ඔය පන්සල විනාශ කලේ උබලාගේ පවුලේ ඉන්න ජගත් සමරනායක ඔය පාසලේ මහන වෙලා ඉන්න කාලේ නේද උබලාගේ තාත්තාගේ නංගි අරගෙන [පැන්නේ කුබලොලුවේ පවුල ඉතින් යැපුණේ පාසල් වලින් තමයි උබත් ජෝනියට පින්සිද්ධවෙන්න ආණ්ඩුවේ ජොබ් එකකට පැනපු එකෙන් නේ බන් ඇයි උබගේ අයියා සන්ජ්ව අපේ අවුරුදු අවුරුදු උත්සවයට ඇවිල්ල කොරහට චු කරලා බෝම්බ ගහන්න ගිහිලා ගුටි කන්න ගියා මතක නැද්ද උබලා ඔහොම නටපල්ලා කෝ ඔය ලොරිවලට වෙන දේ ඉස්සරහට බලාගමු

    • @harshagayan9361
      @harshagayan9361 15 วันที่ผ่านมา

      අපේ මුත්තා පූජාකරපු පන්සලේ අවට ඉන්නේ මුත්තගේ පරපුරේ මිනිස්සු. අත් හැරීම අගයන අති උත්තම බෞද්ධ දහමේ දේපල පස්සේ යන දුෂ්ශීලයෙක්. ඔප්පුව අරන් දැන් කීප වතාවක් අදිකරනයට යන්න කිවා නේ😜😜 කෝ ආවද🤪🤪

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 28 วันที่ผ่านมา +29

    හාමුදුරුවො නිවරදියි බලහත් කාරයෙන් පංසල් ඉඩමෙන් පාර කැපීම වැරදියි...අර සෙවකයා කථා කළෙ හරියට අයිති කරු වගේ...නානලාගෙ බිස්නස් වැඩ...

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 28 วันที่ผ่านมา +23

    රනිල් වික්‍රමසිංහ ගෙ පාලනය😂තුල ජෝනියල ගජ රාමෙට තවත් සොරා කනවා ..

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 28 วันที่ผ่านมา +15

    ජෝනියට හිරේට යන්න ලේස්ති වෙලා හිටපන්.

  • @sudathbalasooriya6270
    @sudathbalasooriya6270 28 วันที่ผ่านมา +9

    නොදකින් ඔය ගම් කබරයො.පව් හාමුදුරුවන් .තනි සටනක.කොහෙද බං මේක බෞද්ධ රටක් වෙන්නෙ.තුක් නොදකින් රනිල් රාජපක්ෂ ආන්ඩුව .

  • @shanthadias7764
    @shanthadias7764 28 วันที่ผ่านมา +11

    ජොන්ස්ටන් පර බල්ලෙක් රට ගම සතොස විනාශ කරපු ..හාමුදුරුවන් ට තියන කොන්ද ගමෙි එවුන්ට

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 28 วันที่ผ่านมา +19

    හාමුදුරුවනේ තව මාස 4 ඕව ඉවරයි රංගන අවසන් කරනව මාලිමාව දිනවන්න එච්චරයි සරලව

    • @razzakabdulhasan737
      @razzakabdulhasan737 28 วันที่ผ่านมา

      Masa. 4k yanakota oya idama ithuru wenne nehe

  • @sunethradissanayake641
    @sunethradissanayake641 28 วันที่ผ่านมา +11

    ජොනියගේ පට්ට හොරැ නිතියානුකුලව වැඩ කරනවා ?
    නටන්න නටන්න තව ටික කාලයයි

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 28 วันที่ผ่านมา +21

    ජොන්ට්සන්ට ගහලා එලවන්න .

  • @apeekshaapraarhanaa9869
    @apeekshaapraarhanaa9869 28 วันที่ผ่านมา +18

    කසිප්පු ජොනියා සින්හරාජයේ හෝටලයකට පාරක් කාපට් කරල දුන්නා මාතර රනවක මන්ත්‍රිට. ජොනියා කෝටි ගානක් බදු වන්චා කලා.

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 28 วันที่ผ่านมา +18

    හාමුදුරුවනේ පොහොටිටු කැරියොද මුන්ට හුකවන්න ඔින .චංඩි උන්දැන් නොන්ඩි

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 28 วันที่ผ่านมา +17

    අවසන් කාලේ පෑවිලට පිස්සු බලු රෝගය හැදිලා වගේ චන්දයට කලින් වැඩටික හෝරා පොලිස් ගේම්ටික ඉවර කරගන්න හදන්නේ

  • @manelherath2964
    @manelherath2964 28 วันที่ผ่านมา +6

    ස්තුතියි ස්වාමින් වහන්ස තෙරැවන් සරනයි 🙏🙏🙏

  • @user-gq6cp4ln9d
    @user-gq6cp4ln9d 28 วันที่ผ่านมา +14

    තව මාස 3 යි අපේ හාමුදුරුවනේ ඕකූන්ගෙ ජඩ වැඩ නවත්වන්න ..

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 28 วันที่ผ่านมา +8

    NPP ආණ්ඩුවක් යටතේ රට යහපත් විදිහට පාලනය කරමු !🧭✅👍❤

  • @Athula12165
    @Athula12165 28 วันที่ผ่านมา +16

    මෙහෙම රාජ අපරාද 🤭🤭🤭 මේවා නතර කරන්න ඕනා ඉක්මනින්... 😡😡😡😡

  • @rajithavroon9938
    @rajithavroon9938 28 วันที่ผ่านมา +8

    රට ඉවරයි සොබාදහම විසින්ම දඩුවම් දෙනව ඒක අනිවාර්යයෙන්ම වෙයි

  • @amilahemajith9275
    @amilahemajith9275 28 วันที่ผ่านมา +6

    නියමයි හාමුදුරුවනේ
    ...

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf 28 วันที่ผ่านมา +6

    ලගදිම ඔය පාලනය වෙනස් කරනවා මාලිමාවට ජයවෙිවා

  • @ipapk4537
    @ipapk4537 28 วันที่ผ่านมา +15

    නුබ වහන්සෙට සහයට කොයි ඔය ගමෙි දායකයො උන් නිදිද නුබ වහන්සෙට බුදු සරනයි

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 28 วันที่ผ่านมา +6

    මෙව බලල නිකාය පැත්තකට දාල එකතුවෙයල්ල,නැත්නමි රටත්නෑ සාසනෙත්නෑ.

  • @AriyadhammaThero-qm3ev
    @AriyadhammaThero-qm3ev 28 วันที่ผ่านมา +10

    අපේ හාමුදුරුවනේ ජොන්ස්ටන්ල හොරුනෙ. ඒ වගේම මිනිස්සුන්ට වහ පොවන වධකයෙක්නෙ.

  • @sanjeewabandara1955
    @sanjeewabandara1955 26 วันที่ผ่านมา +3

    කොන්ද පන නැති පොලිසිය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බුදු සරනයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AriyadhammaThero-qm3ev
    @AriyadhammaThero-qm3ev 28 วันที่ผ่านมา +9

    මේ ජොන්ටන්ගෙ කුක්කලා කියන ඒව පිලි ගන්න එපා. ඔය වාර්තා හදාගන්නෙ නිලධාරීන් බයකරල හරි සල්ලිදීල හරි.

  • @user-mn1zm6pp7k
    @user-mn1zm6pp7k 28 วันที่ผ่านมา +8

    කසිප්පු ජොන්ටගෙ චන්ඩි ,තව ටිකක් ඉවසන්න

  • @kasuniadikari5036
    @kasuniadikari5036 28 วันที่ผ่านมา +7

    බුද්ධ සාසන අමාත්‍යාංශය නිදිද පංසල් භූමියකට මෙහෙම කරනකල් ඉන්නේ

    • @harshagayan9361
      @harshagayan9361 15 วันที่ผ่านมา

      පුලුවන්නම් plz. එවන්න පන්සලට🙏 නැතිනම් මේ පිස්සු චීවරදාරිය බුද්ධ මන්දිරයත් පස් කපලා විකුනයි

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 28 วันที่ผ่านมา +5

    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 28 วันที่ผ่านมา +8

    මේ ගමේ බෞද්ධ අය නැද්ද. පාංශුකූලෙට හාමුදුරුවන් ඕනෙ කරන්නෙ නැතුව ඇති.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 28 วันที่ผ่านมา +3

    කුරුණෑගල වැඩියෙන් අරක්කු බාර් තියෙන්නේ කාටද අරක්කු මුදලාලිලාට ඡන්දය දෙන බෞද්ධයන් ඉන්නවාද

  • @nissankabandara5705
    @nissankabandara5705 27 วันที่ผ่านมา +3

    ලොකු හයියක් අපේ හාමුදුරුවනේ ..ගමේ එවුන් කෝ .😢😢

  • @suminda8308
    @suminda8308 28 วันที่ผ่านมา +5

    ලගදිම ඔකුන්ට ගේම හිරගෙදර හාමුදුරුවනේ

  • @chandraalwis3874
    @chandraalwis3874 23 วันที่ผ่านมา +1

    මාලිමාව ජය වේවා මාස දෙකක් ඉවසන්න හාමුදුරුවන්නෙ

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 28 วันที่ผ่านมา +8

    Gamama❤❤❤ එකතු වෙලා වැඩක් කරන්න

  • @user-wj7ve1zo2t
    @user-wj7ve1zo2t 12 วันที่ผ่านมา

    හාමුදුරුවනේ ඔබවහාන්සේට පින් අයිතිවේවා ජයෙන් ජය වේවා බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @lalithkumara9373
    @lalithkumara9373 28 วันที่ผ่านมา +5

    මිනිසුන් අතර බෙද ඇති වෙලා රටට කෙලවෙන්නෙ ඒකනෙ පාලකයා කපටි කමින් මිනිසුන් බය කරගෙන උන් රටේ සමිපත් විනාශ කරගෙන හමිබකනවා ගමෙ ඉන්න එවුන් ට කන්න නැ ඉතින් කොහෙද එක දවසක් ගිහින් උදගොසන කරන්නෙ මෙ පාර රටම මාලිමාවට ජන්දෙ දුන්නොත් රට හොද රටක් කරයි තම තමන් ගැනම හිතුවොත් රටේ ඉන්න කන්න වෙන්නේ නෑ එකම පක්ෂයකට වෙලා රට විනස නොකර දැන්වත් මාලමවටත් අවුරුදු පහකට බලය දියල්ලා උන් කරන්නෙ නෑත්නම් ගහලා පන්නමු එකෙක් එලවපු විදියටම

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 28 วันที่ผ่านมา +3

    අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දෙනා එකතු වෙමු 🧭✅👍👍👍👍🙋‍♀️🙋‍♂️🙋👨‍👨‍👦‍👦👨‍👨‍👧👨‍👩‍👧‍👧👨‍👨‍👧‍👦🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺🌺

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 28 วันที่ผ่านมา +8

    කප්පම් මුදලක් ඉල්ලූ බවට සාක්ෂි කෝ අඩුම තරමේ රෙකෝඩින් එකක්

    • @harshagayan9361
      @harshagayan9361 15 วันที่ผ่านมา

      තිබේ අවශ්‍යනම් එන්න. බොරු චෝදනාවක් ලෙස ඔප්පුකරන්න හැකිනම් ඕනිම දඩුවමකට එකගයි

  • @jagathmarapana387
    @jagathmarapana387 28 วันที่ผ่านมา +5

    ජොන්ස්ටන්ලමානිස්සුදස්වාමානවහන්සෙබයවෙන්නඑපාඕකුක්ගෙකාලෙ ඉවරයි රාජපක්ෂලගුකනසුකරයෙක්ඕක

  • @maheshsuranga8057
    @maheshsuranga8057 27 วันที่ผ่านมา +2

    කාලකන්නි පෙරේතයෝ තූනොදකින් .ඔබවහන්සේට.බුදුසරණයි ජය වේවා

  • @damian95222
    @damian95222 24 วันที่ผ่านมา +1

    මේ සුනඛයන්ට මේ සැරේ ජන්දෙ දීමෙන් වලකිමූ. ජාතික ජන බලවේගයට ජන්දෙ දීපල්ල.

  • @user-zu4xi8vp2v
    @user-zu4xi8vp2v 28 วันที่ผ่านมา +5

    කෝ ඔය දායක සබාව ආ ඒ කට්ට්ය ජොනිට කෑ න්වසින් ගිහින් පන්සල කඩලා පල්ලිය ක් හදමු සදික් යා සෙයියදි ඉස්බුල්ලා රහුමාන් රහීම්

  • @h.gsrideva7179
    @h.gsrideva7179 27 วันที่ผ่านมา +2

    අ⁣පේ හාමුදුරුවන්ට ජයවේවා .

  • @VijithaSenarath
    @VijithaSenarath 24 วันที่ผ่านมา +1

    ස්වාමීන් වහන්සේ ට දේව ආරක්ෂාව ලැබෙවා.

  • @kokilaweerasekara1901
    @kokilaweerasekara1901 28 วันที่ผ่านมา +3

    බලු ජොනියා මැයි රැලියට ගෙනපු බස් 168න් ආව කාලක්න්නින්ට මෙවා පෙන්නණෙ නැද්ද

  • @RavindraDissanayaka-vg7yq
    @RavindraDissanayaka-vg7yq 28 วันที่ผ่านมา +10

    ගමේ ඉන්න එවුන්ට කොන්ද පන නැද්ද ....ජොනිය කොහොමත් හොරෙක් ...තව්ටික කාලයයි ...

  • @nimalabeseka4501
    @nimalabeseka4501 27 วันที่ผ่านมา +2

    වැඩි දවසක් නැ ඔය පෙන්වන්නේ පරාජය

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 25 วันที่ผ่านมา +1

    නිතියක් නැති දේසපාලුවොන්ට ගියපු රට.. රටේ පන්සල් ඩෝසර් කරනව පුරාවිද්‍යා දේපල ඩෝසර් කරනව. මුන් රටක දේසපාලනය කොරන්නෙ මෙහෙමද???

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 28 วันที่ผ่านมา +4

    පාර.නම්.දෙන්න.එපා.ලොරියන්න.ගහන.ගැහිලි.අනුව.ලක්ෂනෙම්.මදි

  • @724Mfollowrs
    @724Mfollowrs 25 วันที่ผ่านมา +1

    පිරිමි නැදද යකෝ ඔය ගමේ ලැජ්ජයි. හාමුදුරුවන්ව ආරක්ශා කරපල්ලා

  • @allfreesounds7503
    @allfreesounds7503 24 วันที่ผ่านมา +1

    තිරිසන් පක්ශවල ජොන්සට්න් වැනි සක්කිලියන් එවන්න එපා බුද්දිමත් මිනිසුනේ උත්තරීතර පාර්ලිමේන්තුව ට...🙏🙏🙏

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 28 วันที่ผ่านมา +3

    රාජ්‍ය ව්‍යාපෘති යකට වුනත් පන්සලක ඉඩමක් නමිි වනිදි ගෙවන්න ඔින කරැංණු සත්‍යනම්,

    • @harshagayan9361
      @harshagayan9361 15 วันที่ผ่านมา

      හැකිනම් පන්සල තුල සිදුවී ඇති පරිසර විනාශය සියසින් බලන්න ඇවිත්. එය ගොඩාක් වටින කරුනක්.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 23 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි !හාමුදුරුවනේ

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv 28 วันที่ผ่านมา +2

    Kalakani ජෝන්ස් Balla Kalakani පාලකයන් එල්ලා මරණයට යන්ට හොඳයි .....Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය api එනවා npp❤❤❤ ජය ❤නියතය

  • @priyanthipriyanthiinoka8306
    @priyanthipriyanthiinoka8306 24 วันที่ผ่านมา +1

    ජොනියගෙ ඕන බලු වැඩකට ඉන්දිකත් හවුල්

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 28 วันที่ผ่านมา +3

    බල්ලෝ .උබලා ගෙදර යවනවා මේදා පාර

  • @kingsli3035
    @kingsli3035 28 วันที่ผ่านมา +1

    Obawahansata Tharuwan saranai

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 28 วันที่ผ่านมา +3

    🎉කෝ ගමෙි කැරියො උන් පොහොටිටුවෙද ?

  • @chamindacallmechamindappw6595
    @chamindacallmechamindappw6595 23 วันที่ผ่านมา

    budusarani hamuduruwanta.

  • @rubilehossan5356
    @rubilehossan5356 28 วันที่ผ่านมา +2

    Jayawewa. Hamuduwane oya kaseppu joneyata dath teka badata yanna dekak aninna 💪💪💪💪

  • @preradon593
    @preradon593 28 วันที่ผ่านมา +3

    ජොනියා වරෙන්කො බන්😂

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 28 วันที่ผ่านมา +3

    හරක්කුවා ගේ වැඩ 🤣🤣🤣🤣

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 27 วันที่ผ่านมา +1

    ම්නිමරු හොර දුෂිත මැදමුලන පර හැත්තගේ අසුචි සොදන සක්කිළි කසිප්පු ජොන්සා උබ.එනකම් සනත් නිශාන්ත බලාගෙන ඉන්නවා පරිස්මෙන්

  • @aselaliyanapathirana1277
    @aselaliyanapathirana1277 20 วันที่ผ่านมา

    Ampitiye හාමුදුරුවනේ ඔබගේ අවධානය පිණිස.me game inne molo rahak nathi un tikk.oba wahansewath phita wenna

  • @shashikadilshansdj8598
    @shashikadilshansdj8598 28 วันที่ผ่านมา +3

    ගමේ උන් කෝ බන්😂

  • @user-hc8qg7kl9l
    @user-hc8qg7kl9l 25 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවන්ට දළදා හිමි පිහිටයි

  • @thusitharathnayaka7305
    @thusitharathnayaka7305 25 วันที่ผ่านมา

    කවුද මේ ප්‍රස්න අහන මාධ්‍යවේදිය ස්වාමීන් වහන්සේලා ඔබවහන්සේ මිසක් ඔබතුමා නෙවෙයි

  • @user-ve1bb4eq3f
    @user-ve1bb4eq3f 25 วันที่ผ่านมา

    Jaya වේවා .joniyata දෙන්න ඕනි puken යන්න

  • @latasrilanka5029
    @latasrilanka5029 26 วันที่ผ่านมา +1

    Sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💛💛💛💛💛💛

  • @villagemother-or3vi
    @villagemother-or3vi 27 วันที่ผ่านมา

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරනයී

  • @user-qm4wf7fn8k
    @user-qm4wf7fn8k 24 วันที่ผ่านมา

    ගමේ අය බය නැතුව ඉදිරියට එන්ඩ අපේ රට

  • @lilasri3440
    @lilasri3440 24 วันที่ผ่านมา

    Munga awasana kalayai maa alabanna ratata karana aparada walata ape hamuduruwan wahansata budusarani taruwan saranai

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 28 วันที่ผ่านมา

    Very good 👍

  • @lilasri3440
    @lilasri3440 24 วันที่ผ่านมา

    Maa gamaa menessu koo paw hamuduruwan wahansalata budusarani taruwan saranai seyaluma janatawa akatu wenna horu pannala danna

  • @L91nMK-vq8sz
    @L91nMK-vq8sz 22 วันที่ผ่านมา

    Npp දිනවමු. නැත්නම් රට ඉවරයි

  • @Nipstudio
    @Nipstudio 28 วันที่ผ่านมา +1

    හොරු තක්කඩින්ට ගිය අමුතු ඇටේ පුලුවන් උන් සෝමාලියාවට හරි පලයවු

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 25 วันที่ผ่านมา

    ඉඩ්ම මැනපියව් පන්සලේ ඉඩමේ මායිම වෙන්කරව්. තෝපේ ඉඩම වෙන්කොරල පාරවල් කපාගනියව්.. මායිම වෙන් කරගෙන

  • @user-ug4yx2ld9o
    @user-ug4yx2ld9o 26 วันที่ผ่านมา

    Supiri apa hamuduwana oba wahansata dirgayusa ❤❤❤❤❤

  • @gamagechamarasadaruwan-yv1vf
    @gamagechamarasadaruwan-yv1vf 25 วันที่ผ่านมา

    ජයවේවා අපෙ හාමුදුරුවෝ

  • @user-pw5rp2mb9v
    @user-pw5rp2mb9v 25 วันที่ผ่านมา +1

    හාමුදුරුවන්ට ඔබ තුමා කියන්නේ කොහොමද මේ මාද්‍යවේදියා....දේශපාලන කාලකන්නි මේ රට කනවා..

    • @sanjeevaniindika3123
      @sanjeevaniindika3123 24 วันที่ผ่านมา +1

      එකාට කියලා වැඩක් නැහැ මෙහෙම උන්ට හරි යනවා ද?