"මේ වේලාවේ මම මාලිමාව ගැන කතා කරන්න කැමැති නැහැ" උවිඳු විජේවීරට මාලිමාව ගැන කළකිරිළද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 62

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +8

    තාත්තාට පස්ස හරවන්න එපා.තාත්තා අන්තිම මොහොතේ කිවෙි වෙනස් වෙන්න කියායි.මාලිමාව ⁣ලංකාවට අනුව වෙනස් වෙමින්, නොබැදිපිලිවෙත අරමුනු කරගෙන රට ගොඩ නගනවා අපට විස්වාසයි.

    • @yamunawalpola3675
      @yamunawalpola3675 2 หลายเดือนก่อน +1

      ඔයා එකඑක්කෙනාගෙ බලල් අතක් නොවී දැන් ඉන්න ජ්ව්පී නායක යින්ට අවලාද නොකියා ඔවුන් සමග එකතු වුනානම් හොදයිනෙ

  • @anandaasokagallage7800
    @anandaasokagallage7800 2 หลายเดือนก่อน +3

    තමුන් කියන්නේ මේ වෙලාවේ අර හොරනලේට චන්දය දෙන්න කියලද. අඩුමගානේ තාත්තත් එක්ක මියගිය විරුවන්ට සාධාරණය ඉටුකරලා දෙනකන් කටපියාගෙන හිටපං.

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +3

    විමල් දිලිත් උදය + උවිදු ❤

  • @PodiManike-b1n
    @PodiManike-b1n 2 หลายเดือนก่อน +3

    උම්බ පලයන් උම්බේ තාත්තව මරපූ උන්ලගට එතකොට උම්බට සනිපයි😮😮😮😮

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +9

    මාලිමාවඉතා නිවැරදි පිරිස ඉන්නේ අනුර වටා.අපේ එන්දය මාලිමාවට.

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 2 หลายเดือนก่อน +9

    තාත්තාගෙ ආත්මය විනාශ කරන පොරක්

  • @PradeepDilshan-n9t
    @PradeepDilshan-n9t 2 หลายเดือนก่อน +4

    උවිදුට ජයවේවා අලුත් පක්ෂයකින් වැඩ පටන් ගමු අපිට ඕනේ ඔබ වගේ තරුණ නායකයෙක්

  • @kalumwaidyaratne8445
    @kalumwaidyaratne8445 2 หลายเดือนก่อน +4

    මාලිමාවට එක්වන්න❤

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +3

    උවිදු ගෙ කතාවෙන් පෙනවා රටට ආදරේ කරන බව ❤ අනාගතයට සුභ පැතුම්

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +6

    Jvp කරයෝ දන්නෙ මඩ ගහන්න විතරයී උවිදු ට ජයවේවා ❤

  • @PriyangaShiromal
    @PriyangaShiromal 2 หลายเดือนก่อน +5

    උවිදු විජේවීර කොහොමත් මාලිමාවට කැමති නැහැ

  • @nuwan7477
    @nuwan7477 2 หลายเดือนก่อน +3

    ලාල්කන්ත කියන වසලයෝ රට කන්න හැදුවෙ ලංකාව පිංනට බෙරුනා

  • @Vayalatvidanapathirana
    @Vayalatvidanapathirana 2 หลายเดือนก่อน +1

    මාලිමාවට එකතුවෙන්න

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 2 หลายเดือนก่อน

      Ubala okkama moda paksaha pudgala wahallu

  • @AnnoyedColourfulShirt-mr3ht
    @AnnoyedColourfulShirt-mr3ht 2 หลายเดือนก่อน +3

    ❤❤❤sajith❤❤❤

  • @wasantha-br3cb
    @wasantha-br3cb 2 หลายเดือนก่อน +1

    මේ වෙලාවේ හොරු පරදවමු. අනුරට අවුරුදු 5ක් දෙන්න. එයා කලේ නැත්නම් ඊලගට උවිදු ඔයාට හරි පෙරෙට්ටුවන්ට අවස්තාව තියෙනවා.

  • @dewminisalochana9067
    @dewminisalochana9067 2 หลายเดือนก่อน

    Malimawa .සමග එකතු වන්න

  • @akalankasampath1232
    @akalankasampath1232 2 หลายเดือนก่อน +2

    මාලිමාවෙ ඉන්නෙ jvp කාරයෝ නොවෙයි පොහොට්ටු කාරයෝ හා uNP කාරයෝය උන්ට මේ පක්ෂ දෙකෙන් හොරා කන්න බැරි උන නිසා මාලිමා කාරයෝ බවට පත්වෙලා .

    • @IsuruMadushan-dx9it
      @IsuruMadushan-dx9it 2 หลายเดือนก่อน +2

      E paksha wala hora kanna bari mokatada yako thota paiththiyanda

  • @suriyabandara2880
    @suriyabandara2880 2 หลายเดือนก่อน +4

    මාලිමාව දිනවමු රට දිනවමු

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 2 หลายเดือนก่อน +6

    උවිදු පුතා.මාලිමාවෙි ආර්තික වැඩපිලිවෙල අධ්‍යයනය කරන්න.

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 2 หลายเดือนก่อน +2

    මාලීමාවේ...ඉලග....නායකයා...වේන්න....හිටපු...කෙනෙක්...යන්නේ...නේමග...වගෙ

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน +1

      මාලිමාවෙන් තාත්තාගෙන් පුතාට දෙන ක්‍රමයක් නෑ. අති දක්ශ හා මානව දයාව පිරුනු කෙනෙක්ට තමා නායකත්වය ලැබෙන්නේ. වඩාත්ම සුදුසු පුද්ගලයා නම් පුතා නම් ඔහුටද මාලිමාවේ නායකත්වය ලබාගත හැක. වීරවංශ අති දක්ශ කතිකයෙක් උනත් ඔහු මානව හිතවාදී අවංක පුද්ගලයෙක් නොවුනු නිසා රටේ වාසනාවට අනුර නායක උනේ.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน

      උවිදු පුතා නොකියා කියන්නේ මේ වෙලාවේ හොරු පරදලා මාලිමාව දිනවන්න කියන්නේ.

  • @thanujalakmini4725
    @thanujalakmini4725 2 หลายเดือนก่อน

    උවිදු කියන්නෙ මේ රටෙ සාමාන්‍ය මහ ජනතාවගෙන් තවත් එක්කෙනෙක් විතරක් නෙවෙයි. ඒ නිසා මොහුට ඇති සියලු ප්‍රශ්න ජනාධිපති වරයා සමග සාකච්ඡා කර හොදින් විසදා ගන්න අවස්ථාවක් සකසා දීම ජනමාධ්‍ය ආයතන වල වගකීමක්.

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 2 หลายเดือนก่อน

    මොකා බයිලා ගැහුවත් මේපාර ගෙදර ජන්දෙ මාලිමාවට විතරයි NPP ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SriLalAbeyweera
    @SriLalAbeyweera 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ ඔලුව ඉදිමිලා කාගේ අතකොලුවක්ද, ,,,,,තාත්ත ලගට. කිට්ටුවෙන්න බැරිවෙන පාටයි

  • @DeshanHemachandra
    @DeshanHemachandra 2 หลายเดือนก่อน

    Oba kiyana de terum ganna buddimatmadi tama janatawa
    ❤❤❤

  • @niroshikagayani2224
    @niroshikagayani2224 2 หลายเดือนก่อน +7

    තොප්පියයි කණ්ණාඩි දෙකයි විතරෙයි මෙයාට තාත්තගෙන් ලැබිලා තියෙන්නේ😂😂😂

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 2 หลายเดือนก่อน

      Uba wage moda paksaha pudgala wahallek

  • @MaduraBuddika-eh5gh
    @MaduraBuddika-eh5gh 2 หลายเดือนก่อน +3

    Obata ape saktiya

  • @kumuduniwigesinghe1724
    @kumuduniwigesinghe1724 2 หลายเดือนก่อน

    විජෙවිර මහත්තයො ඉන්න තැනක ඉදලාබලනවිට මොකද හිතෙන්නෙ 😢

  • @NpJayaweera
    @NpJayaweera 2 หลายเดือนก่อน +7

    Ane පිස්සු යකා 69 ලක්ෂyak dan inne Npp AKD සමග උඹට පිස්සු Ane palyan යන්නේ

    • @nuwan7477
      @nuwan7477 2 หลายเดือนก่อน

      උඹ හින බලන්න එපා යකෝ උවිදු කියන්නෙ රටට ආදරේයි කරන මනුස්සයෙක්

  • @chrishanthabandara4908
    @chrishanthabandara4908 2 หลายเดือนก่อน +3

    මොකා මොනවා කථාකලත් අපි මාලිමාවට

  • @LahiruNuwandhikka
    @LahiruNuwandhikka 2 หลายเดือนก่อน

    Npp jaya

  • @deshanidilki1684
    @deshanidilki1684 2 หลายเดือนก่อน

    තාත්තා කොච්චර හොද පුරවැසියෙක්ද මෙයා නම් වැඩක් නෑ ගෝතයෙක්😂😂😂😂😂

  • @somathilakasomathilaka1308
    @somathilakasomathilaka1308 2 หลายเดือนก่อน

    Wama kadaura saha jathika kadaura mara gannawa misak meweni abiyoga Gena denuwath madi uvidu obta Isthithi ape Ratata oba watina sampathk jayawewa

  • @anuraabearathna4675
    @anuraabearathna4675 2 หลายเดือนก่อน

    උබට කෝහේන්ද හයියක්....චන්ද කඩන්න තරමි..අනේ බං වැලලේන්නේ නැතිව පල .අපිට පවු නෝදි...

  • @kudalunukenandana33
    @kudalunukenandana33 2 หลายเดือนก่อน +1

    Ratata onima nayakayek

  • @GeeshanirathnayakaGeeshani
    @GeeshanirathnayakaGeeshani 2 หลายเดือนก่อน

    Naaamalta jayaweeeewaaa

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 2 หลายเดือนก่อน

    පුතා වාම කදවුරක් තියෙන්නෙ උතුරු කොරියාව වගේ රටවල විතරයි නේද..??
    මාලිමාවේ- චීනයේ රටවල් ආක්‍රමණ කුමන්ත්‍රණයට ආවඩමින් ඇමරිකාව ඉන්දියාව ජපානය හෙලා දකින ප්‍රෝඩාව...!
    චීන රටේ සිටි ජනතාවගෙන් අද වන විට බහුතරය කිසීම ආගම් ධර්මයක් පිළිනොගත් 65% නිර්ආගමිකයෝය. ඵයද ලෝකයේ ප්‍රවර්ධනය වෙමින් පවති.
    අපි කවුරත් දන්නා පරිදි ලෝකයේ වැඩිම පොලී අනුපාතයට ණය දී රාජපක්ෂ වරුන්ට ලෝකයේම වැඩීම කොමිස් දී තම ව්‍යාපුරුති වලින්ම රට විශාල අර්බුදයකට ගෙනගියෝය.
    චීනය වාමාංශික කිව්වට මාරම මාර වාමාංශික, මොකද ලංකාවේ හොරාගත් රත්‍රං ආර්ථික ඝාතකයන්ට මුදල්කර දුන්නේය යන්න කතිකාවකි.
    චීනය කවදත් අපට හොදක් කර නැත.
    චීන කුමන්ත්‍රණය....... 1965 සිට චීනය විසින්ම හදාවඩා ගත් දරුවෝ නෙමේද JVP.
    1965 දී චීනයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ආරම්භ වු ජවිපෙට 1971 දක්වාම තරුණ තරුණියෝ ඵක්රැස් වුවේ. අව්‍යාජ සමාජවාදයක සිහින දකිමිනි. ඵ්ත් 1971 විශාල උගත් තරුණ ජවයක ජීවිත රටට නැතිවෙමින් ඵම කැරැල්ල පරාජය වීය. ඵවක රජය අපේම දරුවන් ලෙස ඔවුන් සිර නොකර තැන තැන ඝාතනය කලේ චීනයේ උගතුන් දඩයමට උරදෙමින්ය....???
    1988/89 නැවතත් චීනය මේ තරුණ සම්පත උපයෝගිකරගෙන විශාල ඉන්දියානු විරෝධයක් වෙනුවෙන්ම මෙහෙයවූහ. ඉන්දීය වාහන බස් ත්‍රිවීල් ඇතුලුව මෝටර්සයිකල් බාවිතය පවා වරදක් ලෙස සැලකූහ. ඵම සංවිධානය තුලින්ම බිහිවු පාවාදෙන්නන් ( ගෝනීබිල්ලන්- ඇස්දෙක පමණක් පේන අයුරින් සකසනලද ගෝනියක් පොරවාගත්) මහජනතාව යන ඵන තෑන්වල සිට සාමාන්‍ය ජනතාව සමග සිටී තම සාමාජිකයෝ ආරකෂක අංශ වලට පාවාදි මූල්‍ය මය සහා යුරෝපීය රටවල පදිංචිය සදහා පහසුකම්ද ලබාගත් බැව් ඵ් යුග පසුකල දෙමව්පියන් නොදන්නේද.?? ඵ් ආකාරයටම විජේවීර ගමනායක යන තම නායකයන්ද පාවාදීම තුලින්ම විශාල ධන කුවේරයෝ වූ සමාජිකයෝ රටතුලම උසස් ධනවාදි ජීවිතයක් ගතකලහ. හමහරුන්ට ධනවත් වු සැටී ජනතාවට කියන්න බැරි තරම්ම රහසිගත ගනුදෙනුවිය....! රටේ ජවසම්පන්න බුද්ධිමත් උගතුන්ව සංහාරය කිරීමේ චීන්නුන්ගේ ආයෝජනය සපල කරමින් රටතුල ත්‍රස්තවාදයක් චීනය විසින් බිහිකලේය.
    රජය අත්අඩංගුවට පත් දරුවන්ව අනීතිකව මර්දනය කලහ....! සුවීශේෂි සාමාජීකයෝ රාජ්‍ය අනුග්‍රහය ඇතිව රජයයන්ට හීලෑවී සෞභාග්‍යයෙන් පසූවූහ. (රටට අහිමිවු උපාධිදාරින් සහා තරුණයෝ 1971/89 දක්වාම 90,000 පමණය. වසර 20 කින් 30 කින් මේ චීන ව්‍යාප්රුතිය විවිධ මුහුණුවරින් සීදූවෙමින් ඇත.)
    ජවිපෙ සමහරක් නොයෙකුත් දේශපාලන කොන්තරාත් ඉටුකරමින් 95 න් පසු බිහිවූ ආන්ඩු වලද සහයෝගයෙන් වැඩකර ඇතත්, පෙර සටන්වලින් නැසීගිය සාමාජිකයන්ට, තම නායකයන්ට නෛතික සාධාරණයක් හෝ අඩුම තරමින් මරණ සහතීකයක් ලබාදීමටවත් චීන රජය හෝ ජේෂ්ඨ නායකයෝවත් කටයුතු කර නැත..?
    හමුදා මූලස්ථානයේ භූමිය චීනයට විකුණන කල, වරාය පර්යන්තය චීනයට විකුණන කල මේ අයගේ විරෝදය ඔබ අත්දුටුවාද...???
    ගෝඨාභය ට දී චීන අසූචී නැව්වලටත් මුදල් ගෙව්වා.. මතකද ?
    සමහර අප්‍රිකානූ රටවල් මේ වෙන කොටත් චීනයේ යටත් විජිතය. පකිස්ථානයේ බලුකිස්ථානය මේවෙන කොටත් චීනයේ ආධිපත්‍යයට යටත්ය. තව ඉදිරියට බංග්ලාදේශට චීනයේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵල දැකිය හැකිය.
    ඵ්ත් ඉන්දියාව, ඇමරිකාව, ජපානය, දකුණූ කොරියාව නූතන යුගයේ රටවල් යටත්විජිත කරගෙන නෑත ඉන් සමහර රටවල්, තම රට වෙන්කර දුන් රටවල්ය.
    ඔබ තුමාත් ගෝථාභය සහය දුන් 69 ලකෂයේම කෙනෙකුසේ පේන්නේ අපිට විතරද..??

  • @swarnatennakoon1755
    @swarnatennakoon1755 2 หลายเดือนก่อน

    Apo malimawata ekwenna epa oba illuwanam apith oba samagai.. malimawata danne aragala karala rata kanna witarai

  • @MohanKosgollage
    @MohanKosgollage 2 หลายเดือนก่อน

    Mallimawe ewun uviduta mada gahanawa

  • @TharanganiGamage-k1s
    @TharanganiGamage-k1s 2 หลายเดือนก่อน

    Malimawawata sahaya denna thaththa venuwen

  • @anuraabearathna4675
    @anuraabearathna4675 2 หลายเดือนก่อน

    නාවික හමුදාවේන් කාකා බිබි අමිමයි...උබයි..ඇති තරමි සැප විදලා. රට ගිහින් පිනට ඉගනගේන දැන් එනවද .උපදේස් දේන්න ..තාත්තට ලේ නැකමි ඇති ...එත් උබ තාත්තගේ පාරේ යන එකේක් නේවි ..බැසිලගේ පුකේ එල්ලි ඉන්න තවත් බල්ලේක් විතරයි උබ....උබ නැතුවට මාලිමාව දිනනවා .
    .අනිවාර්යෙන් අපි දිනනවා...

  • @LahiruNuwandhikka
    @LahiruNuwandhikka 2 หลายเดือนก่อน

    Oya kiyana eka thamai api rata thamai .76 .

  • @LahiruNuwandhikka
    @LahiruNuwandhikka 2 หลายเดือนก่อน

    Karala balanna .asa hithei .😅

  • @skyphone8133
    @skyphone8133 2 หลายเดือนก่อน

    රොහින්යා හා අල්ඨයිබාර් තස්ථවාදීන් සමග මියන්මාර් හා තායිලන්තයේ මුස්ලිම් මුලධර්මවාදය පැතිරවිම සදහා ගොඨාභය එලවීමට කොරෝනා අවධානම නොතකා මාධ්‍ය විදින් ඈසුවිට සරත් පොන්සේකාගෙන් රනිල් සවුදිවලට ගියේ ඈයි කියා ඔහුද කිවේ කොරානා ඇති ඒ පෙදෙසට යැමට හොද නැතිබව මිස හෙතුව නොදැන සිටියදි 2020 මාර්තු මස සවුදියට ගොස් හමාස් සමග රනිල් ගිවිසුම් ගතවු ගොධාභය රජයට ගන්නට කටයුතු කල නිතිවිරෝධිව පුනානි මහවැලි ඉඩමක වගා බිමක් ලෙස ස්ථාපනයකල නීතිවිරෝධි හිස්බුල්ලාගේ විශ්ව විදයාලය නිර්මාණය කරන්නේ ස්මයීල් හනියා සමග එකතුව මුලධර්මවාදි තස්ථවාදී ලමුන් පිරිසක් බිහිකිරිම සදහාය.
    1963දි ගසාතීරයේ සරනාගත කදවුරක උපන් 1988දී හමාස් සංවිධානයට බැදී ඊශ්‍රායෙලයේ සිරගතව සිට 1993දී ගාසාතීරයේ පධාන ස්ලාමික් විශ්වවිද්‍යාලයේ අධයක්ෂකවී ඔහු සමග සිරගතව සිටි සීක් අහමඩ් යසීන් 1997දී නදහස්වු පසු විශ්වවිද්‍යාලයේ නියෝජ්ය අධයක්ෂක ලෙස පත්කරගෙන ඔහු සමග එක්ව 2007 පලස්තීන ආණ්ඩුව නිර්මාණය කර මෝහෝමඩ් ආක්බාස්ව ජනාධිපති කලද හමාස් සංවිධාන හා ඒක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සමග සම්බන්ධව ශිෂ්‍යයන්ගේ මනස වෙනස්කෝට මුස්ලිම් අන්තවාදී නිතිඋගන්වා කතොලික විරෝධි විසබිජ ඇතිකරන විශ්වවිද්‍යාල ජාලයක් යුක්රේනය හා ඔස්ට්‍රේලියාව හා සුවිඩනය හා නොර්වේ ආශිතව පිහිටවා වෙනත් රටවල ශිෂයන්ට මුදලට උපාධි විකිණීමේ කඩ නිර්මාණය කරන්නේ මෝවුන්ය
    ඒ සදහා විවිධ රටවල ආචාර්ය මහාචාර්ය පමනක් නොව ජාත්‍යන්තර පාසැල්වල ගුරැවරැන් විසින් ඒවන ශිෂයන් අනුව එම ගුරැවරැන්ට කොමීස් දොන්නේය.
    හමාස් සන්නද්ධ අංශය අතහැර
    2017 මැයි මස සිට දේශපාලන අංශයේ පධානියා ලෙස හමාස් සංවිධානයේ කටයුතු ආරම්භ කලද එම සංවිධානයේ නිල නොලත් යුධ යාන්තණය කියාත්මක කරන
    ස්මයිල් හනියා ඊශ්‍රායෙලයේ ආරක්ෂක ඇමති මරාදැමීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු පොලීසියට අත්අඩංගුවට ගැනිමේ ජාත්‍යන්තර තස්ථවාදී ලැයිස්තු ගතව සිටින ආරාබි සංස්කෘතික පිලිබද ආචාර්ය උපාධි සහිත දෝස්ර ස්මයිල් හනියා ඕක්ටොබර් 7 ඊශ්‍රායෙලයේ පහාරයෙන් පසු ගාසාතිරයට හමුදු එවිම වැලක්වීමට මානව හිමිකම් හඩ නැගිමට අනුර කුමාර දිශානායකව ඇමරිකාවට යවන්නේ ඔහුට කල නොහැකි සංවිධාන කටයුතු ඊශ්‍රායෙලයට විරැද්ධව ස්ලාමික් ජනතාව මෙහෙයවමින් රහසිගත සකච්චා සංවිධානය කීරීම සදහාය.
    2019දී තුර්කියයේ ජීවත්වු ඔහු පාඨා තස්ථවාදීන් සමගද හමාස් සංවිධානයේ සම්බන්ධතා ඇතිකල අතර යුක්රේනයට යන අවිආයුද ජාවාරම් කිරීමට ද මුල්විය.
    2021දී පලස්තීනයේ බලයගත් ස්මයිල් හානියා ඊශ්‍රායෙලයේ 2023 ඔක්තෝබර් 07දීන පහාරය සදහා සැලසුම් සකස්කරන්නේ රෝහල් යට හමුදා හා අවිආයුද සන්චිත ගබඩා හා මෙහෙයුම් මධයස්ථාන ඉදිකරමීන් ඊට සම්බන්ධ වන පුලුල් උමං මාර්ග පද්ධතියක් ඒක්සත් ජාතින්ගේ කාර්යාල පරිශයේන් විදුලිය ගෙන පෝලව යට නිර්මාණය කරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ සේවය කරන නිලධාරීන්ගේද අනූදැනුම යටතේය.
    රශිඩා තලේබ් ඇමරිකානු කොන්ගස් භණ්ඩලයේ පලස්තීන සම්භවයක් ඇති තැනැත්තියගේද සහයෙන් cia කර ඇර සීටියදි.
    මොවුන් සමග ජාවාරම් කල කන්ජීපානී ඉම්රාම් හා මාකදුරේ මදුෂ්කව බේරාගන්න මෙරට නිතිඤයන් නිතිඤ සංගමයේ අනුගහයභත සවුදි ආරාබියට ගියේ හරක් කටාගේ නිතිඤ සාලිය පිරිස් ජනාධිපතිකර රටේම ජනතාව මත්ද්‍රව්‍ය හා ඖෂධ ඡාවාරම් කරැවන්ගේ අනසක යටතට ගැනීමටය.
    ජනතා විමුක්ති පෙරමුන සහභාගි නොවුවද ඔවුන් හා රහසිගත සැලසුම් මත 2023 10 04දින කබීර් හසීම් ශානක්‍යන් චන්දිම වීරක්කොඩි එකසත් ජාතින්ගේ මුදල් ගෙන යයි මාධයට කියමීන් නොමිලේ ගුවන්යානයකින් සිංගපුරැවට ගොස් සුකොපභෝගි හෝටල්වල නොමිලේ කැම කමින් හා නවාතැන් ගනිමින් පමණක් නොව නෝමිලේම වෙන වෙනම තායි ගණිකාවන් සමග ගතකරමින් පමණක් නෝව අතේ වියදමට කියා සිංගප්පුරැ ඩොලර් ලබාදී සිංගප්පූරුවේදී සාකච්ඡා කලේ ඊශ්‍රායෙලයේ ඔක්තෝබර් 07 පහාරයට සමගාමිව ඊශ්‍රායෙලයේ පහාරය වැලැක්විමට මනවහිමිකම් සද්ධය දැමීමටය.
    ඒ අනූව අනුර කුමාර වසන්ත මුදලිගේ මාධ්‍ය සන්දර්ශන උද්ගෝෂන නොකල ජනතා විමුක්ති පෙරමුන හෝ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය හා වෘත්තීය වේදීන් විරැදව නොවු එකම පෞද්ගලික විශ්වවිද්‍යාලය හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය බව ඉතිහාසය ගත වුයේ මැදපෙරදිග ඩොලර් වලට දිව හිරවිම නිසාය.
    මෙය අනාගතයේ ගාසා තිරයක් වීම වැලැක්විමට වහාම ඊශ්‍රායලයෙන් උපදේස් පැතිය යුත්තේ නියපොත්තෙන් කඩන්නට තිබෙන දේය පොරවෙන් කපන්නට ඉඩ නොතැබීම සදහාය. මෙයට උරදී සිටින නව නායක යවාර් සින්වර් පත්කර තිබේන්නේ හිටපු එකාටත් වඩා මේලේච්චයකු ලෙසය.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน

      උබ කියන දේ උබටවත් තේරෙන්නේ නෑ. පොහොට්ටු බයියා.

  • @AmilaMedawatte
    @AmilaMedawatte 2 หลายเดือนก่อน

    උවිදු ජය ජය අනුරගෙන් පක්ෂය රැකගන්න ❤❤❤

  • @LahiruNuwandhikka
    @LahiruNuwandhikka 2 หลายเดือนก่อน

    Buruvata chande ilana epa .iluweth . Patta modayek .

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 2 หลายเดือนก่อน

      Ubala wage moda paksaha pudgala pake wahallu innakam me ratata hariyan nehe

  • @hesaranawamina5316
    @hesaranawamina5316 2 หลายเดือนก่อน

    Muge nama rajapksa

  • @mangaladesilva910
    @mangaladesilva910 2 หลายเดือนก่อน +1

    Can u take the challenge of fall of country economy, other talks are nonesense!!

  • @hesaranawamina5316
    @hesaranawamina5316 2 หลายเดือนก่อน

    Meka pessek

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 2 หลายเดือนก่อน

      Mokakda keri ponnaya uba kiyanne moda paksaha pudgala pake wahalla

  • @udayakumara2389
    @udayakumara2389 2 หลายเดือนก่อน

    Ane puthe umbamada me