How to repair no sound sub woofer?? / SeaPiano සබ් එක ගොඩදාමු????

แชร์
ฝัง

ความคิดเห็น • 61

  • @gunapala3669
    @gunapala3669 2 ปีที่แล้ว +6

    ඔබගේ දැනුම අපට ලබාදෙන ව්දිහ ඉතාම හොඳයි ඔබගේ වැඩ පිලිවල හරිම හොදයි තව පැහැදිලිව පෙනීමට සැලැස් වීම හා විවිධ අවස්ථාවල මීටර් එකෙන් බලන තැන් ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියල "" මට හිතෙනවා ඒතැන් ගැන දැනුම නැති නිසා මට සමාවෙන්න""" :::::..ස්තුති ගුරුතුමනි ජයවෙවා .......*****😍😍😍😍😍👍👍👍👍👍✡️✡️✡️✡️✡️✡️

  • @tharindukanchana203
    @tharindukanchana203 ปีที่แล้ว +1

    නියමයි. දිගටම කරන් යන්න. ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගත්ත

  • @virajgeekshow1000
    @virajgeekshow1000 3 ปีที่แล้ว +2

    ක්ලාස් වලින් නොලැබුණ දැනුම ඔබෙන් ලබමි.... බොහෝම පින් අයිය ඔබට... අපේ ඉලෙක්ට්‍රොනික් දැනුමට ඔබ හැමදාම මේවගේ දේ එකතුකරන්න.. මොකද ඉලෙට්‍රොනික් දැනගත්තට කියල දෙන්න හැමෝටම බෑ.... ඒක ඔයා හොදට කරනව....ස්‍තූතියි ඔබට

  • @akasheshmika4594
    @akasheshmika4594 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ වටින වීඩියෝ එකක් නියමයි.

  • @PramodKumara-v3r
    @PramodKumara-v3r 3 วันที่ผ่านมา +1

    ගොඩක් හොදයි ඔයාගෙ වැඩ නම් අයියෙ

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +3

    නියමයි අයියේ 🌟❤❤
    අයියේ TL 431 ic එකෙන් මොකද කරන්නෙ,කෙ⁣ටියෙන් පොඩ්ඩක් කියල දෙනවද

    • @technikelectronics708
      @technikelectronics708  3 ปีที่แล้ว +8

      Out put voltage එක stable කරල තියාගන්න reference voltage එකක් හදනඑක..
      සාමාන්‍යයෙන් 2.4v

    • @shanduminda2957
      @shanduminda2957 3 ปีที่แล้ว

      @@technikelectronics708 තෑන්ක්ස් අයියේ 🙏

    • @vijithamendis2471
      @vijithamendis2471 2 ปีที่แล้ว

      👍❤️🙏🙏🙏

  • @Nishanthachathuranga-සොනිකා
    @Nishanthachathuranga-සොනිකා หลายเดือนก่อน

    Meke power side eke transister deke no deka kiyanna puluwanda

  • @simonkamore2178
    @simonkamore2178 หลายเดือนก่อน

    I have seapiano subwoofer but the bass is not working what might be the problem?

  • @chathuraniroshan3875
    @chathuraniroshan3875 ปีที่แล้ว

    sir ma amplifier ake bod ake ganne thiyanne colombo wala mone shop akede mage gawa tiyane amplifier ake bod ake athule ic unu wala bod akath akke

  • @FoxProduction-ob7vz
    @FoxProduction-ob7vz 10 หลายเดือนก่อน

    What is the number of ther input power ic on the power suply of th seapiano woofer

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +1

    👌

  • @supunsupun3603
    @supunsupun3603 ปีที่แล้ว

    Supiri hode

  • @ayomalthilina5145
    @ayomalthilina5145 ปีที่แล้ว +2

    මට ඉලෙක්ට්රොනික දැනුමක් නැත
    නමුත් ඔබගේ සියලු වීඩියෝ
    බලනවා සුළු හෝ දැනුමක් ලබා ගැනීමට ආසයි ඉගෙන ගන්න

  • @parse360
    @parse360 9 หลายเดือนก่อน

    අයියේ මගේ බෆල් එකේ සද්දෙ වැඩි කරාම bafal එක නවතිනවා,හේතුව මොකද

  • @pradeepmahendrasemage4043
    @pradeepmahendrasemage4043 2 ปีที่แล้ว

    Wonderful video. Thanks.

  • @lakmalcreations4861
    @lakmalcreations4861 2 ปีที่แล้ว +1

    Niyamai 🥰🥰👍👍👍

  • @meth1official928
    @meth1official928 ปีที่แล้ว

    Bro mge sub eke peththaka sadde adui unbalance hdgn puluwnd

  • @maduranga652
    @maduranga652 3 ปีที่แล้ว

    Supiri bro... Hangili ne supata kiyla denwa digtma karanyna api kamthi video walta bro

  • @isurumadhawa9847
    @isurumadhawa9847 ปีที่แล้ว

    Supiri weddek aiye oy.kiya dunn hemdem pehedilie.

  • @earandamadushanka8371
    @earandamadushanka8371 3 ปีที่แล้ว +2

    Thank you aiye

  • @sajeemusic
    @sajeemusic ปีที่แล้ว

    Exellent video

  • @ThumaProduction-ky3bd
    @ThumaProduction-ky3bd ปีที่แล้ว

    mage sub eke bass enne nane boom gala saddayak witharayi thiyenne podi spiker walin ahenawa

  • @scumgaming2301
    @scumgaming2301 2 ปีที่แล้ว

    Mageth සබ්බුපර් එක්කත් තියෙනවා .එකට බයි පාස් එක්ක දිලා ඔන් කරගත්තා . ඉටපස්සෙ දැන් සද්දෙ නැ . මම වොල් ටෙජ් එක්ක වැඩි කරන්න ගන්න ගිහිල්ලා චාජරයකින් වයර් මරු කරගෙන ගැහුවා . එතකොට ගියා . ඉස්සෙල්ලා ම අකුනක් ගහාලා ගියා. එතකොට අපෙ අයියා චාජරයකින් හදලා දුන්නා . මම කරපු වැඩෙ ලොකු චාජරයකින් දුන්නා. එතකොට පිච්චුනා. ඇත්ත කියන්නෙ බොරු කියන්නෙ නැ . පුලුවන් නම් එකට විසදුමක් ලබදෙන්න

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      Damage එක Check කරන්නෙ නැතුව විසදුම් දෙන්න අමාරුයිනෙ..

  • @ishansandaruwan1599
    @ishansandaruwan1599 2 ปีที่แล้ว

    Sab eke display eka penneth na ..plg karaddi speeker eken saddayak awilla nathara wenawa ...itapasse wada karanna aiye😥😥😥

  • @chamothchamoth2708
    @chamothchamoth2708 2 ปีที่แล้ว

    Thank you sir

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว

    Supiri

  • @manukadilshan8205
    @manukadilshan8205 2 ปีที่แล้ว

    dc to dc 12 0 12 hadanna puluwan da

  • @nimeshmadushanka2985
    @nimeshmadushanka2985 ปีที่แล้ว

    අයියෙ මන් ගාව සෙට් එකක් තියෙනවා එකෙ බෙස් එක විතරයි වැඩ සින්දුව ඇහෙන්නැ පිකර් දෙකත් වැඩ රෙපෙයාර් විඩිඔ එකක් දෙන්නකො

  • @jagathpriyantha254
    @jagathpriyantha254 3 ปีที่แล้ว +2

    ඔබගේ කාලය වැය කරමින් අපට දැනුම දෙන්න ගන්න උත්සහයට මගේ හෘදයාන්ගම ස්තූතිය

  • @sl-bravelions9659
    @sl-bravelions9659 2 ปีที่แล้ว

    සබ් එකේ වූෆර් එකෙන් බේස් එකත් එක්ක ලාවට සවුන්ඩ් ඇහෙනවා ඩුම් ඩුම් සද්දෙ එක්ක. නමුත් ස්පීකර් වලට සවුන්ඩ් නෑ හෙනම හෙමින් ඇහෙන්නෙ. ඒ ඇයි.?

  • @akasheshmika4594
    @akasheshmika4594 2 ปีที่แล้ว

    අයියෙ ඕකෙ පව ට්‍රාන්සිස්ටර් එකේ අන්කය කීයද?..........

  • @dileepanayanajeewa781
    @dileepanayanajeewa781 3 ปีที่แล้ว

    components multimeeter eken chek karana video ekak dannako aiye.

  • @nilangaranasingha3521
    @nilangaranasingha3521 3 ปีที่แล้ว

    mn gava thiyenava EDIFIER M1360 multimedia speaker ekak eke dakunu paththe speaker eka hama velema vada volume control adu kalath vada balance eken vamata dammath vadane vadiya saddeth na podi saddayaka thiyenne volume vadi karama vam paththen vitharai sadde hodata enne mokada danne na neda

    • @technikelectronics708
      @technikelectronics708  3 ปีที่แล้ว

      ඔව්.. check කරන්නෙ නැතුව කියන්න අමාරුයි... sorry

    • @technikelectronics708
      @technikelectronics708  3 ปีที่แล้ว

      ලගම ඉන්න හොද කෙනෙක්ට දීල check කරල බලන්න

    • @nilangaranasingha3521
      @nilangaranasingha3521 3 ปีที่แล้ว

      @@technikelectronics708 thanks

  • @electronicmadhuwa2956
    @electronicmadhuwa2956 2 ปีที่แล้ว

    Adareii

  • @mohamednushan8018
    @mohamednushan8018 2 ปีที่แล้ว

    Aiyye gpass setup ekaka fm wada karannane module eke ai e

  • @nilangaharshana9173
    @nilangaharshana9173 2 ปีที่แล้ว

    Aiye oke amp eke heatsinc eka yata thiyena ic eke number kiynna puluwanda loku uddwwak..

    • @nilangaharshana9173
      @nilangaharshana9173 2 ปีที่แล้ว

      Surround speaker walta yna sound ic eka..

    • @technikelectronics708
      @technikelectronics708  2 ปีที่แล้ว

      මේක හදල customer ට බාරදීල දැන් ටිකක් කල් වෙනවා.. බලන්න විදියක් නෑ ඒහින්ද.. sorry

  • @MadushanWanninayakamudiyansela
    @MadushanWanninayakamudiyansela 9 หลายเดือนก่อน

    Meke sub amp aka ganna nedda

  • @kasun8494
    @kasun8494 ปีที่แล้ว

    Olan neda

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 ปีที่แล้ว

    super

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga5956 3 หลายเดือนก่อน

    අයියෙ සවුන්ඩ් එක ඇහෙනවා නමුත් සබ් එක වදින්නේ නැ ඇය ඒ පැහැදිලි කරන්න බැරිද

  • @YoYo-q3f6i
    @YoYo-q3f6i ปีที่แล้ว

    අයියේ කොහෙද ඔයා ඉන්නෙ...මගෙ සබ් එක හදාගන්න විදියක් නෑ..මාරම අවුල් මේ ලෙඩේමයි තියෙන්නෙත් ...මේ පැත්තෙ shop කරන අයට දුන්නත් දන්නෑ කියනවා හදන්න ..මේ සබ් එක කඩේ දැන් 26 වගේ වෙනවා.....ඔයාව contact කර ගන්නෙ කොහොමද 😑😑😑

  • @sampathrajitha6392
    @sampathrajitha6392 3 ปีที่แล้ว

    Hamadamath wage kiyanna thiyenne waddek thamai ithin

  • @madukawishwajith5077
    @madukawishwajith5077 2 ปีที่แล้ว

    🌚💫

  • @sahansavidu9873
    @sahansavidu9873 ปีที่แล้ว

    Bess ඵක විතරයි ඵන්නෙ සද්දෙ නෑ ඇයි ඵ්

  • @maheshatapattu302
    @maheshatapattu302 9 หลายเดือนก่อน

    Mata contact ekak denna puluwanda?

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว

    Oyage muna poddak video ekka dannakooo bro

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว

    Me wage video thawa oni

    • @virajgeekshow1000
      @virajgeekshow1000 3 ปีที่แล้ว

      ඔව්... මේවගේ ඒව ඕනි

  • @thilakarathna1599
    @thilakarathna1599 9 หลายเดือนก่อน

    Magekatat oka velane😢

  • @rushansanjana1727
    @rushansanjana1727 3 ปีที่แล้ว

    👍👍🙏🙏

  • @kasun8494
    @kasun8494 ปีที่แล้ว

    Olan neda